Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රස සහ සුවඳ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි මේ ලෝකෙ ජොලි කරන ක්‍රම පහයි තියෙන්නෙ

1. කනව - රස හින්ද

2. ඉඹිනව - සුවඳ හින්ද - සෙන්ට් සුවඳ, කෑම සුවඳ, නහය වහගෙන කාල බලපල්ල.. කන්ඩ හිතෙන් නෑ.. අපි බාගෙට බාගයක් රස විදින්නෙ නහයෙන්..

3. සංගීතෙට සවන්දෙනව

4. ලස්සන දේවල් ඇහෙන් දකිනව. ඔය කට්ටිය බ්ලූ බලන්නෙ ඇස් දෙකෙන්නෙ..

5. තෙරපෙනව  ඒ මොකද්ද යකෝ ඒ.. ඒකට ඉතිං උදව් වෙන්නෙ අපේ හම කියන ඉන්ද්රිය තමා

අද මම කතා කරන්නෙ මෙයින් දෙකක් ගැන

නහයට දැනෙන සුවඳ සහ දිවට දැනෙන රස ගැන

මම කලින් පෝස්ට් එකක පාට කියන බොරුව ගැන කතා කළා..(http://www.elakiri.com/forum/showthread.php?t=1665977)

තව දෙයක් ඒකට එකතු කරන්ඩ කැමතියි..

අපි පාට කියන්නෙ අපේ ඇහැට එන, එක එක සංඛ්‍යාත වලින් යුත් තරංග වලට

ඒ වෙනස් වෙනස් සංඛ්‍යාත වලින් යුත් තරංග වලට තමා අපි එක එක පාට කියන්නෙ..

මම ප්‍රශ්නයක් අහන්නං, ඉතිං පාට කියල දෙයක් මේ ලෝකෙ තියෙනවද ?

ඒ ඒ සංඛ්‍යාත වල වෙනස අඳුරගන්නෙ, අපි ඒවට විවිධ පාටවල් කියල දෙයක් මවාගෙන. ඒක කරන්නෙ අපේ මොලයෙන්, එහෙමත් නැත්තං මනසෙන්..

එහෙම බලනකොට වෙනස් වෙනස් සංඛ්‍යාත ඇත්තටම ලෝකෙ පවතිනව.. පාටවල් කියල දෙයක් නං මේ ලෝකෙ නෑ.. ඒක් ඇත්තටම අපේ මනසේ හටගන්න මෙව්ව එකක්  මට නම හරියට එන් නෑ.. ඒකයි.

කියන්ඩ ගියෙ රස සුවඳ ගැන.. දැං වෙන මගුලක් මං මේ කතා කරන්නෙ..

දැං මෙහෙමයි ඔන්න ඈත තියෙන කෑමක සුඳක් මෙහාට එනව.. කොත්තු කඩයක් ගාවින් යනකොට හෙන පුසුඹක් එන්නෙ..

ඉතිං ඒ කෑම එක ගාව ඉඳල සුවඳ කියල එකක් අපේ නහය ගාවට එන් නෑ..

අර ඉස්සර කාටුන් වල තියෙන්නෙ, කෑම එකේ සුවඳ නරිය හරි, හාව හරි ගාවට යන හැටි. ඒවයෙ සුවඳ කියන දේ පෙන්නල තියෙන්නෙ රැල් රැල් වගේ ඉරි ඇඳල..

කෑම වලින් එන සුවඳක් නෑ.. ඒ කෑම එකේම තියෙන අංශු තමා, එතනින් ගැලවිල ඇවිල්ල අපේ නහටය ඇතුලු වෙන්නෙ..

ඒ අංශු අපේ නහයෙ සංවේදී ස්නායු සෛල වල වැදුනම, අපි සුවඳක් හැටියට ඒක හඳුන ගන්නව.. එතකොට සුවඳ කියල දෙයක් මේ ලෝකෙ නෑ.. ඒක අපේ මනසින් නිර්මාණය කර ගන්න දෙයක්..

රසත් එහෙමයි..

දිවේ තියෙනව රස අංකුර කියල දෙයක්.. ඒවත් ස්නායු සෛල තමා.. මේ සෛල වලට කෑම අංශු ගැටුනම අපි ඒක රසක් හැටියට අඳුන ගන්නව

වෙනස් වෙනස් අංශු, රස අංකුර වල (ස්නායු සෛල වල) වැදීම අනුව වෙනස් වෙනස් රස, තිත්ත, පැණි රස, ඇඹුල්, ලුණු රස, තව අමාමි  (දන්නවද ඒක) කියන ඒව හඳුන ගන්නව

ඉතිං මේකයි

සුවඳ හඳුනාගැනීමෙදීත් රස හඳුනාගැනීමෙදීත් වෙන්නෙ එකම දේ.

ඒ කියන්නෙ විවිධ අංශු, අපේ විවිධ සංවේඳී ස්නායු සෛල වල ගැටෙනව, එතකොට ඒ ඒ අංශුවට අනුව නියමිත සෛලය තුළ ප්‍රතික්‍රියාවක් වෙලා, ඒ පිලිබඳව මොලයට පණිවිඩේ යනව. ඒ කියන්නෙ විවිධ සංවේදීතාවයන් හට ගන්නව.

නහයට අංශුවක් ගියාම සුවඳ විදියටත්, දිවට අංශුවක් ගැටුනම රස විදියටත් ගන්නෙ මොලයේ (එහෙමත් නැත්තං මනසේ) ක්‍රියාකාරිත්වය නිසා.. (ඒක අපේ විඥානයත් එක්ක සම්බන්ධ දෙයක්)

ඒ කියන්නෙ එකම දේ දෙවිදියකට අපිට තේරෙන්නෙ..

නහයට ගියාම එක සංවේදනයක්.. දිවට වැදුනම එක සංවේදනයක්..

තව මොකක් හරි සංවේදී ඉන්ද්‍රියක් තිබුණ නං,අපි කවදාවත් අත්දැකල නැති, වෙනම වදියෙ සංවේදනයක් අපිට අත්දකින්ඩ පුලුවං..

ඕක තමා මගේ සොයා ගැනීම

අනික සුවඳවත්, රසවත් කියල දෙයක් නං මේ ලෝකෙ නෑ.. තියෙන්නෙ විවිධ වූ අංශු විතරයි..

සුවඳ රස කියන්නෙ මායාවක්.. විඥානයේ හට ගන්න දෙයක්

හැබැයි ඒ මායාව ට්‍රිගර් වෙන්ඩ ඊට අදාළ අංශුව අදාල තැනට ගැටෙන්ඩ ඕන

ඉතිං එක එක සුවඳවල්, රසවල් මගින් කරන්නෙ, අපිට ඒ ඒ අංශු එකිනෙකින් වෙන් කරල හඳුන ගන්න, උදව් කරන එකයි

[QUOTE="AnuradhaRa, post: 18103373, member: 325076"] [COLOR=sienna][SIZE=3]අපි මේ ලෝකෙ ජොලි කරන ක්‍රම පහයි තියෙන්නෙ :P[/SIZE] [/COLOR][COLOR=sienna][SIZE=3]1. කනව - රස හින්ද 2. ඉඹිනව - සුවඳ හින්ද - සෙන්ට් සුවඳ, කෑම සුවඳ, නහය වහගෙන කාල බලපල්ල.. කන්ඩ හිතෙන් නෑ.. අපි බාගෙට බාගයක් රස විදින්නෙ නහයෙන්.. 3. සංගීතෙට සවන්දෙනව 4. ලස්සන දේවල් ඇහෙන් දකිනව. ඔය කට්ටිය බ්ලූ බලන්නෙ ඇස් දෙකෙන්නෙ.. 5. තෙරපෙනව :shocked: ඒ මොකද්ද යකෝ ඒ.. ඒකට ඉතිං උදව් වෙන්නෙ අපේ හම කියන ඉන්ද්රිය තමා[/SIZE] [SIZE=3]අද මම කතා කරන්නෙ මෙයින් දෙකක් ගැන[/SIZE] [SIZE=3]නහයට දැනෙන සුවඳ සහ දිවට දැනෙන රස ගැන[/SIZE] [SIZE=3]මම කලින් පෝස්ට් එකක පාට කියන බොරුව ගැන කතා කළා[SIZE=2][B][SIZE=3][COLOR=sienna]..[/COLOR][/SIZE]([/B][/SIZE][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1665977"][SIZE=2][B]http://www.elakiri.com/forum/showthread.php?t=1665977[/B][/SIZE][/URL][/SIZE][SIZE=2][B]) [/B][/SIZE][SIZE=3]තව දෙයක් ඒකට එකතු කරන්ඩ කැමතියි.. [/SIZE] [SIZE=3]අපි පාට කියන්නෙ අපේ ඇහැට එන, එක එක සංඛ්‍යාත වලින් යුත් තරංග වලට[/SIZE] [SIZE=3]ඒ වෙනස් වෙනස් සංඛ්‍යාත වලින් යුත් තරංග වලට තමා අපි එක එක පාට කියන්නෙ..[/SIZE] [SIZE=3]මම ප්‍රශ්නයක් අහන්නං, ඉතිං පාට කියල දෙයක් මේ ලෝකෙ තියෙනවද ?[/SIZE] [SIZE=3]ඒ ඒ සංඛ්‍යාත වල වෙනස අඳුරගන්නෙ, අපි ඒවට විවිධ පාටවල් කියල දෙයක් මවාගෙන. ඒක කරන්නෙ අපේ මොලයෙන්, එහෙමත් නැත්තං මනසෙන්..[/SIZE] [SIZE=3]එහෙම බලනකොට වෙනස් වෙනස් සංඛ්‍යාත ඇත්තටම ලෝකෙ පවතිනව.. පාටවල් කියල දෙයක් නං මේ ලෝකෙ නෑ.. ඒක් ඇත්තටම අපේ මනසේ හටගන්න මෙව්ව එකක් :P මට නම හරියට එන් නෑ.. ඒකයි.[/SIZE] [SIZE=3]කියන්ඩ ගියෙ රස සුවඳ ගැන.. දැං වෙන මගුලක් මං මේ කතා කරන්නෙ..[/SIZE] [SIZE=3]දැං මෙහෙමයි ඔන්න ඈත තියෙන කෑමක සුඳක් මෙහාට එනව.. කොත්තු කඩයක් ගාවින් යනකොට හෙන පුසුඹක් එන්නෙ..[/SIZE] [SIZE=3]ඉතිං ඒ කෑම එක ගාව ඉඳල සුවඳ කියල එකක් අපේ නහය ගාවට එන් නෑ..[/SIZE] [SIZE=3]අර ඉස්සර කාටුන් වල තියෙන්නෙ, කෑම එකේ සුවඳ නරිය හරි, හාව හරි ගාවට යන හැටි. ඒවයෙ සුවඳ කියන දේ පෙන්නල තියෙන්නෙ රැල් රැල් වගේ ඉරි ඇඳල..[/SIZE][/COLOR] [COLOR=sienna] [SIZE=3]කෑම වලින් එන සුවඳක් නෑ.. ඒ කෑම එකේම තියෙන අංශු තමා, එතනින් ගැලවිල ඇවිල්ල අපේ නහටය ඇතුලු වෙන්නෙ.. [/SIZE] [SIZE=3]ඒ අංශු අපේ නහයෙ සංවේදී ස්නායු සෛල වල වැදුනම, අපි සුවඳක් හැටියට ඒක හඳුන ගන්නව.. එතකොට සුවඳ කියල දෙයක් මේ ලෝකෙ නෑ.. ඒක අපේ මනසින් නිර්මාණය කර ගන්න දෙයක්..[/SIZE] [SIZE=3]රසත් එහෙමයි..[/SIZE] [SIZE=3]දිවේ තියෙනව රස අංකුර කියල දෙයක්.. ඒවත් ස්නායු සෛල තමා.. මේ සෛල වලට කෑම අංශු ගැටුනම අපි ඒක රසක් හැටියට අඳුන ගන්නව[/SIZE] [SIZE=3]වෙනස් වෙනස් අංශු, රස අංකුර වල (ස්නායු සෛල වල) වැදීම අනුව වෙනස් වෙනස් රස, තිත්ත, පැණි රස, ඇඹුල්, ලුණු රස, තව අමාමි :P (දන්නවද ඒක) කියන ඒව හඳුන ගන්නව[/SIZE] [SIZE=3]ඉතිං මේකයි [/SIZE] [SIZE=3]සුවඳ හඳුනාගැනීමෙදීත් රස හඳුනාගැනීමෙදීත් වෙන්නෙ එකම දේ.[/SIZE] [SIZE=3]ඒ කියන්නෙ විවිධ අංශු, අපේ විවිධ සංවේඳී ස්නායු සෛල වල ගැටෙනව, එතකොට ඒ ඒ අංශුවට අනුව නියමිත සෛලය තුළ ප්‍රතික්‍රියාවක් වෙලා, ඒ පිලිබඳව මොලයට පණිවිඩේ යනව. ඒ කියන්නෙ විවිධ සංවේදීතාවයන් හට ගන්නව.[/SIZE][/COLOR] [COLOR=sienna] [SIZE=3]නහයට අංශුවක් ගියාම සුවඳ විදියටත්, දිවට අංශුවක් ගැටුනම රස විදියටත් ගන්නෙ මොලයේ (එහෙමත් නැත්තං මනසේ) ක්‍රියාකාරිත්වය නිසා.. (ඒක අපේ විඥානයත් එක්ක සම්බන්ධ දෙයක්)[/SIZE] [SIZE=3]ඒ කියන්නෙ එකම දේ දෙවිදියකට අපිට තේරෙන්නෙ..[/SIZE] [SIZE=3]නහයට ගියාම එක සංවේදනයක්.. දිවට වැදුනම එක සංවේදනයක්..[/SIZE] [SIZE=3]තව මොකක් හරි සංවේදී ඉන්ද්‍රියක් තිබුණ නං,අපි කවදාවත් අත්දැකල නැති, වෙනම වදියෙ සංවේදනයක් අපිට අත්දකින්ඩ පුලුවං..:shocked:[/SIZE][/COLOR] [SIZE=3][COLOR=sienna]ඕක තමා මගේ සොයා ගැනීම :yes:[/COLOR][/SIZE] [SIZE=3][COLOR=green]අනික සුවඳවත්, රසවත් කියල දෙයක් නං මේ ලෝකෙ නෑ.. තියෙන්නෙ විවිධ වූ අංශු විතරයි.. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=green]සුවඳ රස කියන්නෙ මායාවක්.. විඥානයේ හට ගන්න දෙයක්[/COLOR][/SIZE] [SIZE=3][COLOR=green]හැබැයි ඒ මායාව ට්‍රිගර් වෙන්ඩ ඊට අදාළ අංශුව අදාල තැනට ගැටෙන්ඩ ඕන ;)[/COLOR][/SIZE] [SIZE=3][COLOR=green]ඉතිං එක එක සුවඳවල්, රසවල් මගින් කරන්නෙ, අපිට ඒ ඒ අංශු එකිනෙකින් වෙන් කරල හඳුන ගන්න, උදව් කරන එකයි[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom