Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රස සහ සුවඳ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ දන්නවද ! මාත් ඕක කල්පනා කරල තියෙනව මචං..

උඹත් ඒකම හිතුව එහෙනං

මේකයි කතන්දරේ..

අසූචි  (ස්ටූල්) කිව්වම අපිට අහිතකර, නැත්තං අපිට අප්රසන්න වෙන්ඩ හේතු වෙන දේවල් තියෙන්නෙ ඇත්තටම ටිකයි..

මේ බලන්ඩ ස්ටූල් වල අඩංගු දේවල්..

Composition of Feces

About 75% of fecal weight is made up of water. The other 25% is composed of solid matter which contains :

Undigested fiber and solidified components of digestive juices (30%)

Bacteria (30%)

Fat (10% to 20%)

Inorganic matter (10% to 20%)

Protein (2% to 3%)

දැං ඔය හැම එකකින්ම, අපිට අර අප්රසන්න ගඳ එන් නෑ..

ගඳ එන්ඩ හේතු වෙන්නෙ, අපේ අන්ත්රයේ ඉන්න බැක්ටීරියා නිපදවන වායු නිසා..

ගඳ ඇති කරන ප්රධානම වායුව තමා හයිඩ්රජන් සල්ෆයිඩ්.. මිට අමතරව සුලු වශයෙන් indole, skatole and mercaptans කියල වායු වර්ගත් පිට වෙනව..

ඔය කියන වායුන්වල අංශු තමා අපේ නහයට ඇවිල්ල වදින්නෙ..

නැතුව කක්ක කෑලි නෙමේ..

ස්ටූල් වල තියෙන අනිත් අහිතකර දේ තමා විෂබීජ.. ඒ කියන්නෙ බැක්ටීරියා.. තව අහිතකර වෙනවනං දෙයකට තියෙන්නෙ අර පණු කේස් එක තමා..

මේ ඇරුනම ඔය කියන තරං කක්ක නරක නෑ..

ස්ටූල් වල තියෙන නරක දේවල් එකක් දෙකක් හින්ද, මුලු කක්ක බෙට්ටටම වෛර කරන්ඩ එපා..

[QUOTE="AnuradhaRa, post: 18104835, member: 325076"] [SIZE=3][COLOR=olive]උඹ දන්නවද ! මාත් ඕක කල්පනා කරල තියෙනව මචං.. ;)[/COLOR][/SIZE] [SIZE=3][COLOR=olive]උඹත් ඒකම හිතුව එහෙනං :)[/COLOR][/SIZE] [SIZE=3][COLOR=olive]මේකයි කතන්දරේ..[/COLOR][/SIZE] [SIZE=3][COLOR=olive]අසූචි :P (ස්ටූල්) කිව්වම අපිට අහිතකර, නැත්තං අපිට අප්රසන්න වෙන්ඩ හේතු වෙන දේවල් තියෙන්නෙ ඇත්තටම ටිකයි..[/COLOR][/SIZE] [SIZE=3][COLOR=olive]මේ බලන්ඩ ස්ටූල් වල අඩංගු දේවල්..[/COLOR][/SIZE] [B][U][SIZE=3][COLOR=sienna]Composition of Feces[/COLOR][/SIZE][/U][/B] [SIZE=3][COLOR=sienna]About 75% of fecal weight is made up of water. The other 25% is composed of solid matter which contains :[/COLOR][/SIZE] [SIZE=3][COLOR=sienna]Undigested fiber and solidified components of digestive juices (30%)[/COLOR][/SIZE] [SIZE=3][COLOR=sienna]Bacteria (30%)[/COLOR][/SIZE] [SIZE=3][COLOR=sienna]Fat (10% to 20%)[/COLOR][/SIZE] [SIZE=3][COLOR=sienna]Inorganic matter (10% to 20%)[/COLOR][/SIZE] [SIZE=3][COLOR=sienna]Protein (2% to 3%)[/COLOR][/SIZE] [SIZE=3][COLOR=olive]දැං ඔය හැම එකකින්ම, අපිට අර අප්රසන්න ගඳ එන් නෑ..[/COLOR][/SIZE] [SIZE=3][COLOR=olive]ගඳ එන්ඩ හේතු වෙන්නෙ, අපේ අන්ත්රයේ ඉන්න බැක්ටීරියා නිපදවන වායු නිසා..[/COLOR][/SIZE] [SIZE=3][COLOR=olive]ගඳ ඇති කරන ප්රධානම වායුව තමා හයිඩ්රජන් සල්ෆයිඩ්.. මිට අමතරව සුලු වශයෙන් indole, skatole and mercaptans කියල වායු වර්ගත් පිට වෙනව..[/COLOR][/SIZE] [SIZE=3][COLOR=olive]ඔය කියන වායුන්වල අංශු තමා අපේ නහයට ඇවිල්ල වදින්නෙ.. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=olive]නැතුව කක්ක කෑලි නෙමේ.. :rolleyes:[/COLOR][/SIZE] [SIZE=3][COLOR=olive]ස්ටූල් වල තියෙන අනිත් අහිතකර දේ තමා විෂබීජ.. ඒ කියන්නෙ බැක්ටීරියා.. තව අහිතකර වෙනවනං දෙයකට තියෙන්නෙ අර පණු කේස් එක තමා..[/COLOR][/SIZE] [SIZE=3][COLOR=olive]මේ ඇරුනම ඔය කියන තරං කක්ක නරක නෑ..[/COLOR][/SIZE] [SIZE=3][COLOR=olive]ස්ටූල් වල තියෙන නරක දේවල් එකක් දෙකක් හින්ද, මුලු කක්ක බෙට්ටටම වෛර කරන්ඩ එපා..[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom