Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රහතන් වහන්සේ කෙනෙක් හඳුනා ගන්නේ කෙසේද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රහතන් වහන්සේ කෙනෙක් හඳුනා ගන්නේ කෙසේද?

දැන් හුගක් හමුදුරුවරු විතරක් නෙවෙයි ගිහියොත් ක්ලේම් කරනවා එයාල රහත් වෙලා ඉන්නේ කියලා.නමුත් රහත් බව පෙන්වීමට කිසිම සාදකයක් ඔවුන් තුල නැත.කිසිම නියාම ධර්මයන්ටවත් යටත් නෑ. ශික්සනයක්වත් පේන්න නෑ. කෝපය රාගය ද්වේෂය තෘෂ්නාවන් පවා ඔවුන් කෙරෙන් දිස් වෙනවා.

රහත් කෙනෙක් හඳුනා ගන්න හැටි මෙහෙමයි

1.හිස මුඩු කොට සිටිය යුතුයි

2.කහ පැහෙති චීවර පමනක් දැරිය යුතුයි

3. යාන වාහන භාවිතයක් නෑ

4. මාලිගා වැනි පංසල් තුල සිටීමට ප්‍රිය නොකරයි.

5.බොහෝ විට අරණය් ගතව වනගත භාවනයෝගීව සිටීමට ප්‍රිය කරයි.

6.මුදල් පරිහරනයක් බැංකු ගිනුම් නෑ

6.ලිංගික ක්‍රියාකාරිත්වයක් නැත

7.සම ලිංගික ක්‍රියාකරිත්වයක්ද නැත

8.සෙරෙප්පු පාවහන් දාන්නේ නෑ

9.නිතරම බණ නොකියයි.

10.නිතරම පිඩු සිඟා වඩී

11.රසවත් ආහර ප්‍රිය නොකරයි.

12.රහත් බව ප්‍රකාශ නොකරයි.

13.අනිවාර්යෙන්ම අහසින් වඩින්න පුලුවන්

14.ශරිරයෙන් රශ්මියක් විහිදේ.රාත්‍රි කාලයේ භාවනායෝගි වෙනවකොට මේ රශ්මිය මනාව පැහැදිලිව පෙනෙයි.

15.ආහාර ,ජලය සහ සමහර දේවල් මැවීමට පුලුවන්.

16.කැමරා වලට, වීඩියෝ කැමරා වලට මේ අය අහුවෙන්නේ නෑ.පියවි ඇසින් පමනක් බලා ගන්න පුලුවන්.රහතුන්ට ටෙලිවිෂන් එකේ රේඩියො එකේ බන කියන්න බෑ.

17.රහතුන්ගේ බන කිසිම උපකරනයකින් රෙකෝඩ් කරන්න බෑ

18.වැසි වස්සවන්න පුලුවන්.සුලන් හමවන්න පුලුවන්.

19.දෙවියන් හමුවීමට ඕනම මොහොතක පුලුවන්

20.සතුන්ට කතා කරන්න පුලුවන්.සතුන් ඔහු කියන දේවලට කීකරුය

21.අනාගතය දකින්න පුලුවන්

22.ඇස් පිල්ලන් ගහන්නේ නැත.ඇස් අමුතු දීප්තියක් සහ වෙනසක් ඇත

23. ලෙඩ සුව කරන්න පුලුවන්

24අව්වේ යනකොට .සෙවනැල්ලක් වැටෙන්නේ නෑ.

25.කෝප නොවේ.සන්සුන්ය

26.කාන්තාවන් ප්‍රිය නොකරයි

27.අඳුරේ සහ අලෝකයේ වෙනසක් නොදකි.ඒ කියන්නේ රෑට දාවලට වගේ රහතන් වහන්සේට පේනවා.රැට ටෝච් ගහගෙන ලයිට් දාගෙන යන්න ඕන නෑ

28.හිරු රශ්මිය අඩු වැඩි කරන්න පුලුවන් ඔහු ඉන්න පරිසරය තුල

29.ඔබ හිතන දෙය ඔහුට වැටහෙයි.ඔබ ප්‍රශ්නයක් අහන්න කලින් පිලිතුරු දෙන්න පුලුවනි. ඔබෙ මනසට කතා කරන්න පුලුවන්.රහතුන් වහන්සේ කෙනෙක්ට ඔබව පාලනය කරන්න පුලුවන් ඔහුගේ මනසින්

[QUOTE="lights, post: 21332284, member: 346110"] [b]රහතන් වහන්සේ කෙනෙක් හඳුනා ගන්නේ කෙසේද?[/b] [SIZE="5"][COLOR="Red"]දැන් හුගක් හමුදුරුවරු විතරක් නෙවෙයි ගිහියොත් ක්ලේම් කරනවා එයාල රහත් වෙලා ඉන්නේ කියලා.නමුත් රහත් බව පෙන්වීමට කිසිම සාදකයක් ඔවුන් තුල නැත.කිසිම නියාම ධර්මයන්ටවත් යටත් නෑ. ශික්සනයක්වත් පේන්න නෑ. කෝපය රාගය ද්වේෂය තෘෂ්නාවන් පවා ඔවුන් කෙරෙන් දිස් වෙනවා. රහත් කෙනෙක් හඳුනා ගන්න හැටි මෙහෙමයි 1.හිස මුඩු කොට සිටිය යුතුයි 2.කහ පැහෙති චීවර පමනක් දැරිය යුතුයි 3. යාන වාහන භාවිතයක් නෑ 4. මාලිගා වැනි පංසල් තුල සිටීමට ප්‍රිය නොකරයි. 5.බොහෝ විට අරණය් ගතව වනගත භාවනයෝගීව සිටීමට ප්‍රිය කරයි. 6.මුදල් පරිහරනයක් බැංකු ගිනුම් නෑ 6.ලිංගික ක්‍රියාකාරිත්වයක් නැත 7.සම ලිංගික ක්‍රියාකරිත්වයක්ද නැත 8.සෙරෙප්පු පාවහන් දාන්නේ නෑ 9.නිතරම බණ නොකියයි. 10.නිතරම පිඩු සිඟා වඩී 11.රසවත් ආහර ප්‍රිය නොකරයි. 12.රහත් බව ප්‍රකාශ නොකරයි. 13.අනිවාර්යෙන්ම අහසින් වඩින්න පුලුවන් 14.ශරිරයෙන් රශ්මියක් විහිදේ.රාත්‍රි කාලයේ භාවනායෝගි වෙනවකොට මේ රශ්මිය මනාව පැහැදිලිව පෙනෙයි. 15.ආහාර ,ජලය සහ සමහර දේවල් මැවීමට පුලුවන්. 16.කැමරා වලට, වීඩියෝ කැමරා වලට මේ අය අහුවෙන්නේ නෑ.පියවි ඇසින් පමනක් බලා ගන්න පුලුවන්.රහතුන්ට ටෙලිවිෂන් එකේ රේඩියො එකේ බන කියන්න බෑ. 17.රහතුන්ගේ බන කිසිම උපකරනයකින් රෙකෝඩ් කරන්න බෑ 18.වැසි වස්සවන්න පුලුවන්.සුලන් හමවන්න පුලුවන්. 19.දෙවියන් හමුවීමට ඕනම මොහොතක පුලුවන් 20.සතුන්ට කතා කරන්න පුලුවන්.සතුන් ඔහු කියන දේවලට කීකරුය 21.අනාගතය දකින්න පුලුවන් 22.ඇස් පිල්ලන් ගහන්නේ නැත.ඇස් අමුතු දීප්තියක් සහ වෙනසක් ඇත 23. ලෙඩ සුව කරන්න පුලුවන් 24අව්වේ යනකොට .සෙවනැල්ලක් වැටෙන්නේ නෑ. 25.කෝප නොවේ.සන්සුන්ය 26.කාන්තාවන් ප්‍රිය නොකරයි 27.අඳුරේ සහ අලෝකයේ වෙනසක් නොදකි.ඒ කියන්නේ රෑට දාවලට වගේ රහතන් වහන්සේට පේනවා.රැට ටෝච් ගහගෙන ලයිට් දාගෙන යන්න ඕන නෑ 28.හිරු රශ්මිය අඩු වැඩි කරන්න පුලුවන් ඔහු ඉන්න පරිසරය තුල 29.ඔබ හිතන දෙය ඔහුට වැටහෙයි.ඔබ ප්‍රශ්නයක් අහන්න කලින් පිලිතුරු දෙන්න පුලුවනි. ඔබෙ මනසට කතා කරන්න පුලුවන්.රහතුන් වහන්සේ කෙනෙක්ට ඔබව පාලනය කරන්න පුලුවන් ඔහුගේ මනසින්[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom