Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රහතන් වහන්සේ කෙනෙක් හඳුනා ගන්නේ කෙසේද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේවා වැරදියි... පට්ටපල් අන්තවාදී කතා...

රහතන්වහන්සේ කෙනෙක් වුණාම අහසින් වඩින්නම ඕනේ නෑ... බුදුහාමුදුරුවන්ගේ කාලෙත් රහතන්වහන්සේලා හිටියා කිසිම සෘද්ධි ප්රාතිහාර්යක් පාන්න බැරි.

මෙකේ 32:08 ඉඳන් අහන්න

https://youtu.be/BGWe7qeKIpA?t=1928

රහතන්වහන්සේලා වර්ග 2ක් ඉන්නවා.

1) උභතෝභාග විමුක්ත රහතන්වහන්සේලා- උභතෝභාග විමුක්ත රහතන්වහන්සේ කියන්නේ රූපාවචරර අරූපාවචර ධ්‍යාන සමඟින් චතුරාර්ය සත්‍යයය අවබෝධ කරගත්ත කෙනා. මේ රහතන්වහන්සේර සෘද්ධි ප්රාතිහාර්ය පාන්න පුළුවන්

2) ප්රඤ්ඥා විමුක්ත රහතන්වහන්සේලා- ප්‍රමේ රහතන්වහන්සේට රූපාවචරර අරූපාවචර ධ්‍යාන ශක්තිය නෑ. නමුත් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත්ත කෙනා

ප්රඤ්ඥා විමුක්ත රහතන්වහන්සේට වඩා උභතෝභාග විමුක්ත රහතන්වහන්සේ පිනෙන් වැඩියි

උභතෝභාග විමුක්ත රහතන්වහන්සේ කෙනෙක් වෙන්නේ කලින් බුද්ධ ශාසනයක සෘද්ධියෙන් යන රහතන්වහන්සේ කෙනෙක් දැකලා අධිෂ්ඨානයක් ඇති කරගත්ත කෙනෙක් "මමත් කවදා හරි සම්බුද්ධ ශාසනයක උභතෝභාග විමුක්ත රහතන්වහන්සේ කෙනෙක් වෙනවා" කියලා...ඊට අදාලව කුසල් ධර්ම වඩලා සම්බුද්ධ ශාසනයක් මුනගැසුනම උභතෝභාග විමුක්ත රහතන්වහන්සේ කෙනෙක් වෙනවා....

ප්රඤ්ඥා විමුක්ත රහතන්වහන්සේ කෙනෙක් වෙන්නේ කලින් බුද්ධ ශාසනයක සෘද්ධියෙන් යන රහතන්වහන්සේ කෙනෙක් දැකලා අධිෂ්ඨානයක් ඇති කරගත්ත කෙනෙක් "මමත් කවදා හරි සම්බුද්ධ ශාසනයක ප්රඤ්ඥා විමුක්ත රහතන්වහන්සේ කෙනෙක් වෙනවා" කියලා... මේ වගේ රහතන්වහන්සේලා පහල වෙන්නේ ශාසනය අවරට යන දවසකයි. මේ කාලේ පහල වෙන්නේ ඒ වගේ රහතන්වහන්සේලා විතරයි. මොකද උභතෝභාග විමුක්ත රහතන්වහන්සේ කෙනෙක්ද කින්න අපිට ප්න නෑ....

චක්කුපාල රහතන්වහන්සේ කියන්නේ ප්රඤ්ඥා විමුක්ත රහතන්වහන්සේ කෙනෙක්.

[QUOTE="Hipapotemas, post: 21335611, member: 385626"] [SIZE="5"]මේවා වැරදියි... පට්ටපල් අන්තවාදී කතා... රහතන්වහන්සේ කෙනෙක් වුණාම අහසින් වඩින්නම ඕනේ නෑ... බුදුහාමුදුරුවන්ගේ කාලෙත් රහතන්වහන්සේලා හිටියා කිසිම සෘද්ධි ප්රාතිහාර්යක් පාන්න බැරි. මෙකේ 32:08 ඉඳන් අහන්න [url]https://youtu.be/BGWe7qeKIpA?t=1928[/url] රහතන්වහන්සේලා වර්ග 2ක් ඉන්නවා. 1) උභතෝභාග විමුක්ත රහතන්වහන්සේලා- උභතෝභාග විමුක්ත රහතන්වහන්සේ කියන්නේ රූපාවචරර අරූපාවචර ධ්‍යාන සමඟින් චතුරාර්ය සත්‍යයය අවබෝධ කරගත්ත කෙනා. මේ රහතන්වහන්සේර සෘද්ධි ප්රාතිහාර්ය පාන්න පුළුවන් 2) ප්රඤ්ඥා විමුක්ත රහතන්වහන්සේලා- ප්‍රමේ රහතන්වහන්සේට රූපාවචරර අරූපාවචර ධ්‍යාන ශක්තිය නෑ. නමුත් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත්ත කෙනා ප්රඤ්ඥා විමුක්ත රහතන්වහන්සේට වඩා උභතෝභාග විමුක්ත රහතන්වහන්සේ පිනෙන් වැඩියි උභතෝභාග විමුක්ත රහතන්වහන්සේ කෙනෙක් වෙන්නේ කලින් බුද්ධ ශාසනයක සෘද්ධියෙන් යන රහතන්වහන්සේ කෙනෙක් දැකලා අධිෂ්ඨානයක් ඇති කරගත්ත කෙනෙක් "මමත් කවදා හරි සම්බුද්ධ ශාසනයක උභතෝභාග විමුක්ත රහතන්වහන්සේ කෙනෙක් වෙනවා" කියලා...ඊට අදාලව කුසල් ධර්ම වඩලා සම්බුද්ධ ශාසනයක් මුනගැසුනම උභතෝභාග විමුක්ත රහතන්වහන්සේ කෙනෙක් වෙනවා.... ප්රඤ්ඥා විමුක්ත රහතන්වහන්සේ කෙනෙක් වෙන්නේ කලින් බුද්ධ ශාසනයක සෘද්ධියෙන් යන රහතන්වහන්සේ කෙනෙක් දැකලා අධිෂ්ඨානයක් ඇති කරගත්ත කෙනෙක් "මමත් කවදා හරි සම්බුද්ධ ශාසනයක ප්රඤ්ඥා විමුක්ත රහතන්වහන්සේ කෙනෙක් වෙනවා" කියලා... මේ වගේ රහතන්වහන්සේලා පහල වෙන්නේ ශාසනය අවරට යන දවසකයි. මේ කාලේ පහල වෙන්නේ ඒ වගේ රහතන්වහන්සේලා විතරයි. මොකද උභතෝභාග විමුක්ත රහතන්වහන්සේ කෙනෙක්ද කින්න අපිට ප්න නෑ.... චක්කුපාල රහතන්වහන්සේ කියන්නේ ප්රඤ්ඥා විමුක්ත රහතන්වහන්සේ කෙනෙක්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom