Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
රහතන් වහන්සේ මරණින් මතු වේද? | යමක සූත්‍රය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පැතුම් 6 ගහන විදිහටම තමා ඇත්තටම පැතුම් ට උනත් බෝලේ පේන්නේ නෑ.

(Elite cricket batsmen do not strictly track the ball with their eyes all the way to the bat, especially against fast bowling. At 140+ km/h, human reaction time is too slow to consciously adjust a stroke mid-flight. Instead, they rely on advanced predictive mechanics and split-second visual processing.)

ක්‍රිකට් පුරුදු වෙනවා කියන්නේ මොකද්ද?

මේ වගේ බෝලයක් නම් ඇගේ muscle මෙහෙම react කරන්න ඕන කියලා කාවද්දන එක. එක අතින් release වෙන කොටම elite players ලා ගේ වෙනවා. අපේ වෙන්නේ මගක් බොල් එක අවාම

අර input එකට මේ output එක,

මේ වගේ දෙයක් experience කරොත් මෙහෙම react කරන්න.

Muscle වැඩ කරන්නේ සිතුවිල්ලක් උඩ.

දැන් elite player ගේ සිතුවිලි process එක පට්ට වෙනස් එයා bowler ගේ run up එකේ clues අරන්, release එක වෙනකොට ෂෝට් එකේ. අපි බෝලේ කෝ level එකේ.

සියදිවි නසා ගන්න කතාවේ ස්වාමීන්වහන්ස මාර්ග ඵල ලබපු කෙනෙක් 0 ඉඳන් 100 ගියා නෙමේ. 0 ඉන්න කෙනෙක්ට නම් komath බෑ අපායේ තමා.

දැන් වැඩේ ඔයා මාර්ගඵල පිළිගන්නේ නැහැ නේ.

( එක ලැබුවා කියලා මිනිස්සු වෙනස් වෙන්නේ නෑ එක පාරට, උඩින් යන්නේ නෑ, පවු නොවී තියෙන්නේ නෑ , නිකං පැතුම් වයි මාවයි බැට් කරන්න කලින් මූ බැට මුට බෑ වැඩ කියලා හොයන්න බෑ බෝලෙකට ගහන්න කලින් වගේ)

එතනට තමා උඩ කතාව එන්නේ

ක්‍රිකට් hard ball ගහන කෙනෙක්ට පැතුම් ගැන එන admiration එක ජීවිතේට ගහලා නැති කෙනෙක් ට එන්නේ නෑ ඒක බලෙන් වත් ගන්නත් බෑ.

දැන් ක්‍රිකට් ගහලා නැති කෙනා පැතුම් නම් මොකෙක්ද කෙලින් දාන බොලෙට ගහගන්න බෑ කියලා slow motion tv එකේ පෙන්නන එක බලලා කියන එක හිස්.

[QUOTE="nipund, post: 31475584, member: 31353"] පැතුම් 6 ගහන විදිහටම තමා ඇත්තටම පැතුම් ට උනත් බෝලේ පේන්නේ නෑ. (Elite cricket batsmen do not strictly track the ball with their eyes all the way to the bat, especially against fast bowling. At 140+ km/h, human reaction time is too slow to consciously adjust a stroke mid-flight. Instead, they rely on advanced predictive mechanics and split-second visual processing.) ක්‍රිකට් පුරුදු වෙනවා කියන්නේ මොකද්ද? මේ වගේ බෝලයක් නම් ඇගේ muscle මෙහෙම react කරන්න ඕන කියලා කාවද්දන එක. එක අතින් release වෙන කොටම elite players ලා ගේ වෙනවා. අපේ වෙන්නේ මගක් බොල් එක අවාම අර input එකට මේ output එක, මේ වගේ දෙයක් experience කරොත් මෙහෙම react කරන්න. Muscle වැඩ කරන්නේ සිතුවිල්ලක් උඩ. දැන් elite player ගේ සිතුවිලි process එක පට්ට වෙනස් එයා bowler ගේ run up එකේ clues අරන්, release එක වෙනකොට ෂෝට් එකේ. අපි බෝලේ කෝ level එකේ. සියදිවි නසා ගන්න කතාවේ ස්වාමීන්වහන්ස මාර්ග ඵල ලබපු කෙනෙක් 0 ඉඳන් 100 ගියා නෙමේ. 0 ඉන්න කෙනෙක්ට නම් komath බෑ අපායේ තමා. දැන් වැඩේ ඔයා මාර්ගඵල පිළිගන්නේ නැහැ නේ. ( එක ලැබුවා කියලා මිනිස්සු වෙනස් වෙන්නේ නෑ එක පාරට, උඩින් යන්නේ නෑ, පවු නොවී තියෙන්නේ නෑ , නිකං පැතුම් වයි මාවයි බැට් කරන්න කලින් මූ බැට මුට බෑ වැඩ කියලා හොයන්න බෑ බෝලෙකට ගහන්න කලින් වගේ) එතනට තමා උඩ කතාව එන්නේ ක්‍රිකට් hard ball ගහන කෙනෙක්ට පැතුම් ගැන එන admiration එක ජීවිතේට ගහලා නැති කෙනෙක් ට එන්නේ නෑ ඒක බලෙන් වත් ගන්නත් බෑ. දැන් ක්‍රිකට් ගහලා නැති කෙනා පැතුම් නම් මොකෙක්ද කෙලින් දාන බොලෙට ගහගන්න බෑ කියලා slow motion tv එකේ පෙන්නන එක බලලා කියන එක හිස්. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom