Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රහත් හෝ මාර්ගඵල ලාභී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිවුවන පාරාජිකා ශික්ෂාපදය නිසා භික්ෂුවකට තමන්ට නැති රහත් බවක් ඇතැයි ප්‍රකාශ කරන්න විනයෙන් ඉඩක් නෑ.

භූතාරොචනශික්ෂාපදය නිසා භික්ෂුවකට තමන්ට ඇති රහත් බවක් වුවත් අනුපසම්පන්නයෙකුට ප්‍රකාශ කරන්න විනයෙන් ඉඩක් නෑ. භූතාරොචනශික්ෂාපදය වලංගු වන්නේ බුදුරජානන් වහන්සේ විසින් එය පැනවීමට පාදක වූ නිධාන කථාවේ ඇති ආකාරයටම භික්ෂූන් වහන්සේලා හැසිරෙනවා නම් පමණක් නොවෙයි. වෙනයම් කාරණාවක් මුල් කරගෙන තමන්ට ඇති රහත් බවක් අනුපසම්පන්නයෙකුට කීමත් භූතාරොචනශික්ෂාපදයට අනුව ඇවතට කාරණාවක්. ශික්ෂාපදය යනු නිධාන කථාව නොවෙයි. ශික්ෂාපදය එකක්, නිධාන කථාව තව එකක්. ඇවතක් වීම හෝ නොවීම තීරණය වන්නේ ශික්ෂාපදයේ කියැවෙන දෑට අනුව මිස නිධාන කථාව පවසා ඒ ආකාරයට පමණක් රහත් බව අනුපසම්පන්නයෙකුට ප්‍රකාශ කිරීම බුදුරජානන් වහන්සේ විසින් වළකා ඇතැයි සැලකීම නිවැරදි නැහැ.

මහනුවර අන්ධබුද්ධි මෙසේ ද මුසාවක් දෙසනවා:

[ කාලය 00:10:12 ]

මොකද බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා කවුරුහරි කෙනෙක් තමන් ලබලා තියෙන උත්තරීතර තත්වයක් තියෙනවා නං ඇසුවොත් එය ප්‍රකාශ කළ යුතුයි කියලා. සූත්‍රවල තියෙනවා. පැහැදිලිවම තියෙනවා. එසේ ප්‍රකාශ නොකර සිටීම ඇවතක් හැටියටත් කියලා තියෙනවා.

මහනුවර අන්ධබුද්ධි ඒ පවසා ඇත්තේ අවිනයක්. එසේ ප්‍රකාශ නොකර සිටීම ඇවතක් වේ යැයි බුදුරජානන් වහන්සේ දේශනා කර නැහැ. මහනුවර අන්ධබුද්ධිට තමන් පවසා ඇති ඒ ප්‍රකාශය සනාථ කරන්න ත්‍රිපිටකයෙන් පෙන්විය හැකි සූත්‍රයක් නෑ. එය හුදෙක් මහනුවර අන්ධබුද්ධිගේ ප්රලාපයක් පමණයි.

රහතන් වහන්සේ නමක් අතින් දැන දැන මුසා දෙසීමක්, ධර්මය ප්‍රතික්ෂේප කිරීමක් හෝ ශික්ෂා ප්‍රතික්ෂේප කිරීමක් සිදුවන්නට අවකාශ නෑ. ඒ බව ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්ගුත්තරනිකායේ නවක නිපාතයේ පඨමපණ්ණාසකයේ සම්බෝධිවග්ගයේ සුතවාපරිබ්බාජක සූත්‍රයේ සඳහන්ව තිබෙනවා. යම් පුද්ගලයෙක් සැබෑවටම රහත් ඵලය සාක්ෂාත් කර ඇත්නම් ඒ බව අනුපසම්පන්නයින්ට කීමත් මහනුවර අන්ධබුද්ධි කර ඇති ආකාරයට නැති ඇවතක් ගැන මුසා දෙසීමත් ධර්මය විනය හරි හැටි නොදන්නා බව නිසා සිදුවිය හැකියි. ඊට අනුව මහනුවර අන්ධබුද්ධි රහතන් වහන්සේ නමක් දැයි පරික්ෂා කර බැලීමක් කරන්න පුළුවන්. ඒ භූතාරෝචන ශික්ෂාපදය ගැන සහ තමන් දෙසා ඇති ඉහත සඳහන් කළ නැති ඇවත ගැන මහනුවර අන්ධබුද්ධිව දැනුවත් කර ඊට මහනුවර අන්ධබුද්ධි දක්වන ප්‍රතිචාරය කෙබඳු දැයි බැලීමෙන්. එසේ දැනුවත් කිරීමෙන් පසුවත් මහනුවර අන්ධබුද්ධි නිවැරදි වන්නේ නැත්නම් මහනුවර අන්ධබුද්ධි රහතන් වහන්සේ නමක් නොවන බව තීරණය කළ හැකියි. හැබැයි තමන් වරදවා ගන්නා ලදැයි මහනුවර අන්ධබුද්ධි පිළිගත්තොත් එසේ පිළිගත් පමණින් මහනුවර අන්ධබුද්ධි රහතන් වහන්සේ නමක් යැයි නිශ්චය කරන්න බෑ.

රහත් බව කෙසේ වෙතත් මහනුවර අන්ධබුද්ධිගේ දේශනාවල නොයෙකුත් අධර්මය අවිනය කරුණු පැවසෙනවා. උන්දෑ දෙසන සියල්ල පිරිසිදු බුද්ධ ධර්මය යැයි සිතීම මුලාවක්. උන්දෑට ධර්මය දේශනා කිරීමට තරම් ප්‍රමාණවත් පොතේ දැනුමකුත් නෑ, ධර්මය දේශනා කිරීමට තරම් ප්‍රමාණවත් තමන් තුළ ඇතිකරගත් අවබෝධයකුත් නෑ. උන්දෑ රහත් උවත් නොවූවත් කට පියාගෙන ඉන්නවා නම් එය බුද්ධ ශාසනයට කෙරෙන මහඟු සේවයක්.

http://www.trekmentor.com/si/content/book/1411

[QUOTE="ewijesekara, post: 25861857, member: 561877"] [URL='http://thripitaka.org/view/bjts/vp1/218'][SIZE=6]සිවුවන පාරාජිකා ශික්ෂාපදය[/SIZE][/URL][SIZE=6] නිසා භික්ෂුවකට තමන්ට නැති රහත් බවක් ඇතැයි ප්‍රකාශ කරන්න විනයෙන් ඉඩක් නෑ. [URL='http://thripitaka.org/view/bjts/vp2p1/94']භූතාරොචනශික්ෂාපදය[/URL] නිසා භික්ෂුවකට තමන්ට ඇති රහත් බවක් වුවත් අනුපසම්පන්නයෙකුට ප්‍රකාශ කරන්න විනයෙන් ඉඩක් නෑ. භූතාරොචනශික්ෂාපදය වලංගු වන්නේ බුදුරජානන් වහන්සේ විසින් එය පැනවීමට පාදක වූ නිධාන කථාවේ ඇති ආකාරයටම භික්ෂූන් වහන්සේලා හැසිරෙනවා නම් පමණක් නොවෙයි. වෙනයම් කාරණාවක් මුල් කරගෙන තමන්ට ඇති රහත් බවක් අනුපසම්පන්නයෙකුට කීමත් භූතාරොචනශික්ෂාපදයට අනුව ඇවතට කාරණාවක්. ශික්ෂාපදය යනු නිධාන කථාව නොවෙයි. ශික්ෂාපදය එකක්, නිධාන කථාව තව එකක්. ඇවතක් වීම හෝ නොවීම තීරණය වන්නේ ශික්ෂාපදයේ කියැවෙන දෑට අනුව මිස නිධාන කථාව පවසා ඒ ආකාරයට පමණක් රහත් බව අනුපසම්පන්නයෙකුට ප්‍රකාශ කිරීම බුදුරජානන් වහන්සේ විසින් වළකා ඇතැයි සැලකීම නිවැරදි නැහැ. මහනුවර අන්ධබුද්ධි මෙසේ ද මුසාවක් දෙසනවා: [ කාලය 00:10:12 ] මොකද බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා කවුරුහරි කෙනෙක් තමන් ලබලා තියෙන උත්තරීතර තත්වයක් තියෙනවා නං ඇසුවොත් එය ප්‍රකාශ කළ යුතුයි කියලා. සූත්‍රවල තියෙනවා. පැහැදිලිවම තියෙනවා. එසේ ප්‍රකාශ නොකර සිටීම ඇවතක් හැටියටත් කියලා තියෙනවා. මහනුවර අන්ධබුද්ධි ඒ පවසා ඇත්තේ අවිනයක්. එසේ ප්‍රකාශ නොකර සිටීම ඇවතක් වේ යැයි බුදුරජානන් වහන්සේ දේශනා කර නැහැ. මහනුවර අන්ධබුද්ධිට තමන් පවසා ඇති ඒ ප්‍රකාශය සනාථ කරන්න ත්‍රිපිටකයෙන් පෙන්විය හැකි සූත්‍රයක් නෑ. එය හුදෙක් මහනුවර අන්ධබුද්ධිගේ ප්රලාපයක් පමණයි. රහතන් වහන්සේ නමක් අතින් දැන දැන මුසා දෙසීමක්, ධර්මය ප්‍රතික්ෂේප කිරීමක් හෝ ශික්ෂා ප්‍රතික්ෂේප කිරීමක් සිදුවන්නට අවකාශ නෑ. ඒ බව ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්ගුත්තරනිකායේ නවක නිපාතයේ පඨමපණ්ණාසකයේ සම්බෝධිවග්ගයේ [URL='http://thripitaka.org/view/bjts/sp16/418']සුතවාපරිබ්බාජක සූත්‍රයේ[/URL] සඳහන්ව තිබෙනවා. යම් පුද්ගලයෙක් සැබෑවටම රහත් ඵලය සාක්ෂාත් කර ඇත්නම් ඒ බව අනුපසම්පන්නයින්ට කීමත් මහනුවර අන්ධබුද්ධි කර ඇති ආකාරයට නැති ඇවතක් ගැන මුසා දෙසීමත් ධර්මය විනය හරි හැටි නොදන්නා බව නිසා සිදුවිය හැකියි. ඊට අනුව මහනුවර අන්ධබුද්ධි රහතන් වහන්සේ නමක් දැයි පරික්ෂා කර බැලීමක් කරන්න පුළුවන්. ඒ භූතාරෝචන ශික්ෂාපදය ගැන සහ තමන් දෙසා ඇති ඉහත සඳහන් කළ නැති ඇවත ගැන මහනුවර අන්ධබුද්ධිව දැනුවත් කර ඊට මහනුවර අන්ධබුද්ධි දක්වන ප්‍රතිචාරය කෙබඳු දැයි බැලීමෙන්. එසේ දැනුවත් කිරීමෙන් පසුවත් මහනුවර අන්ධබුද්ධි නිවැරදි වන්නේ නැත්නම් මහනුවර අන්ධබුද්ධි රහතන් වහන්සේ නමක් නොවන බව තීරණය කළ හැකියි. හැබැයි තමන් වරදවා ගන්නා ලදැයි මහනුවර අන්ධබුද්ධි පිළිගත්තොත් එසේ පිළිගත් පමණින් මහනුවර අන්ධබුද්ධි රහතන් වහන්සේ නමක් යැයි නිශ්චය කරන්න බෑ. රහත් බව කෙසේ වෙතත් මහනුවර අන්ධබුද්ධිගේ දේශනාවල නොයෙකුත් අධර්මය අවිනය කරුණු පැවසෙනවා. උන්දෑ දෙසන සියල්ල පිරිසිදු බුද්ධ ධර්මය යැයි සිතීම මුලාවක්. උන්දෑට ධර්මය දේශනා කිරීමට තරම් ප්‍රමාණවත් පොතේ දැනුමකුත් නෑ, ධර්මය දේශනා කිරීමට තරම් ප්‍රමාණවත් තමන් තුළ ඇතිකරගත් අවබෝධයකුත් නෑ. උන්දෑ රහත් උවත් නොවූවත් කට පියාගෙන ඉන්නවා නම් එය බුද්ධ ශාසනයට කෙරෙන මහඟු සේවයක්. [/SIZE] [URL]http://www.trekmentor.com/si/content/book/1411[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom