Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රහතුන් වහන්සේලාගේ රහත් බව ප්‍රකාශ කල යුතු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදුරජාණන් වහන්සේ ස්වකීය ශාසනික ආකෘතියේ දී සමානාත්මතාවය ඉස්මතු කිරීමට මානව නිදහස් ස්ථාපිත කිරීමට ඇප කැප වූවා පමණක් නොව ස්වකීය දාර්ශනික මඟ පෙන්වීම්වල දී මානව නිදහසට හානි නොවන ලෙස කටයුතු කළ ආකාරය දැක ගත හැකිය. කාලාම සූත්‍රය දෙස අවධානය යොමු කිරීමේ දී එය ඉතා හොඳින් අවබෝධ වේ.

”ඒත තුම්හේ කාලාමා

මා අනුස්සවේන

මා පරම්පරාය

මා ඉතිකිරාය

මා පිටක සම්පදානේන

මා තක්ක හේතු

මා ණය හේතු

මා ආකාර පරවි තක්කේන

බා දිට්ඨි නිජ්ජා නක්ඛත්තියා

මා ගබ්භ රූප තාය

මා සමණෝ ගරෝතිතී”

පුද්ගල චින්තනයට නිදහස සලසන මෙවන් ප්රකාශනයක් ලොව පහළ වූ කිසිදු ආගමික නායකයකුගෙන් මෙතෙක් ප්‍රකාශ වී නොමැති ආකාරය දැක ගත හැකිය.

අනාගතයේ දී පවා මීට වඩා නිදහසක් ලැබිය හැකි ප්‍රකාශ ඉදිරිපත් කිරීමට හැකියාවක් කිසිවකු ගේ ආධ්‍යාත්මයෙහි ගොඩනැඟුණේ යැයි සිතීමටවත් අපහසු ය. ඉහත දැක්වූයේ එපමණට ම නිදහස් ප්රකාශනයකි.

තථාගතයන් වහන්සේ ගේ ධර්මය වුවද මිනිසුන්ට පිළිගැනීමට හෝ නොපිළිගැනීමට ඇති ස්වාධීන අයිතිය තහවුරු කර ඇති ආකාරය අපට දැකගත හැකි ය. යමක් වඩාත් අර්ථවත් ලෙසින් විමසා පිළිගැනීමට මෙහිදී මිනිසා පොළඹවා ඇති ආකාරය සැබැවින් ම අගය කළ යුතු ය. එහිදී උන්වහන්සේ

”මා අනුස්සවේන”

යම් දහමක් ඇසූ පමණින් නොපිළිගත යුතු බව පෙන්වා දී ඇත්තාහ.

බ්‍රාහ්මණයන් බොහෝ දෑ ප්‍රකාශ කළේ ස්වකීය පරම්පරාවෙන් හෝ දෙවියන්ගෙන් අසන ලද දේ ලෙසට ය.

’මා පරම්පරාය’

පාරම්පරික දැනුම මත, අපේ පරම්පරාවෙන් පැමිණි අදහසක් ලෙස, පරම්පරාවෙන් ආ පමණින් ම යමක් නොපිළිගත යුතු බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ.

’මා ඉතිකිරාය’ ‘මෙසේ වූයේ ලු’ කී පමණින් හෝ, පිටක සම්ප්රදායේ යෙදී ඇති පමණින් හෝ, වඩාත් තාර්කික වූ පමණින් හෝ, තර්කයට ගෝචර වන පරිදි පෙන්වා දී ඇති නිසාවෙන්, හෝ න්‍යායට ගැලපෙන ලෙස ඉදිරිපත් කර ඇති පමණින්, හෝ තමන් ගේ ගෞරවාදරයට පාත්‍ර වූ ශ්රමණයන් වහන්සේ පවසන පමණින් ම හෝ, නොවිමසා කිසිවක් පිළිනොගත යුතු බව උන්වහන්සේ ගේ උපදේශය විය.

මිනිසුන් ගේ චින්තනයට නිදහස උදාකළ බුදුරජාණන් වහන්සේ, බමුණන් විසින් කණපිට හරවා කටයුතු කළ දෑ හි අසභ්‍ය බව, අතාර්කික බව පෙන්වා දීමටත් අවස්ථාව සැලසූහ. උන්වහන්සේ අපට මූලිකව අවබෝධ කරවන්නට උත්සාහ කරනු ලැබුවේ කුමක්ද? යම් පුද්ගලයකුට හෝ යම් චින්තනයකට මානසිකව වහල් වී සිටින තාක්, ඒ තැනැත්තාට සත්‍යාවබෝධය දුෂ්කර වන බවයි. යථාර්ථය අවබෝධ කරගැනීමට නම් අගතිගාමීත්වයෙන් තොර චින්තනයෙන් පුද්ගල වන්දනාවෙන් තොර චින්තනයෙන් යුතු විය යුතු බවත් ඒ ඔස්සේ ම නිදහස් නිවහල් චින්තනය තමන් කෙරෙහි ගොඩ නැඟෙන බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.

අන්ධයකුට තවත් අන්ධයකු උදෙසා මඟ පෙන්වීමට නොහැකි වන්නා සේ අන්ධානුකරණයෙන් කටයුතු කරන බ්‍රාහ්මණයින් ගේ නිරර්ථක ක්‍රියාකාරකම් සහ ඒවායේ ආදීනව ‘අන්ධවේනු උපමාව‘ ගෙනහැර දක්වමින් පෙන්වා දුන්හ. මානව නිදහස සුරක්ෂිත කිරීම උදෙසා බුදුරජාණන් වහන්සේ ස්වකීය දර්ශනයේ දී මොනතරම් මඟ පෙන්වා ඇති දැයි මෙහිදී අපට අවබෝධ කර ගත හැකිය.

[QUOTE="mhdsuranga, post: 9371331, member: 136520"] [SIZE=4]බුදුරජාණන් වහන්සේ ස්වකීය ශාසනික ආකෘතියේ දී සමානාත්මතාවය ඉස්මතු කිරීමට මානව නිදහස් ස්ථාපිත කිරීමට ඇප කැප වූවා පමණක් නොව ස්වකීය දාර්ශනික මඟ පෙන්වීම්වල දී මානව නිදහසට හානි නොවන ලෙස කටයුතු කළ ආකාරය දැක ගත හැකිය. කාලාම සූත්‍රය දෙස අවධානය යොමු කිරීමේ දී එය ඉතා හොඳින් අවබෝධ වේ.[/SIZE] [SIZE=4] ”ඒත තුම්හේ කාලාමා මා අනුස්සවේන මා පරම්පරාය මා ඉතිකිරාය මා පිටක සම්පදානේන මා තක්ක හේතු මා ණය හේතු මා ආකාර පරවි තක්කේන බා දිට්ඨි නිජ්ජා නක්ඛත්තියා මා ගබ්භ රූප තාය මා සමණෝ ගරෝතිතී”[/SIZE] [SIZE=4] පුද්ගල චින්තනයට නිදහස සලසන මෙවන් ප්රකාශනයක් ලොව පහළ වූ කිසිදු ආගමික නායකයකුගෙන් මෙතෙක් ප්‍රකාශ වී නොමැති ආකාරය දැක ගත හැකිය.[/SIZE] [SIZE=4] අනාගතයේ දී පවා මීට වඩා නිදහසක් ලැබිය හැකි ප්‍රකාශ ඉදිරිපත් කිරීමට හැකියාවක් කිසිවකු ගේ ආධ්‍යාත්මයෙහි ගොඩනැඟුණේ යැයි සිතීමටවත් අපහසු ය. ඉහත දැක්වූයේ එපමණට ම නිදහස් ප්රකාශනයකි.[/SIZE] [SIZE=4] තථාගතයන් වහන්සේ ගේ ධර්මය වුවද මිනිසුන්ට පිළිගැනීමට හෝ නොපිළිගැනීමට ඇති ස්වාධීන අයිතිය තහවුරු කර ඇති ආකාරය අපට දැකගත හැකි ය. යමක් වඩාත් අර්ථවත් ලෙසින් විමසා පිළිගැනීමට මෙහිදී මිනිසා පොළඹවා ඇති ආකාරය සැබැවින් ම අගය කළ යුතු ය. එහිදී උන්වහන්සේ[/SIZE] [SIZE=4] ”මා අනුස්සවේන”[/SIZE] [SIZE=4] යම් දහමක් ඇසූ පමණින් නොපිළිගත යුතු බව පෙන්වා දී ඇත්තාහ.[/SIZE] [SIZE=4] බ්‍රාහ්මණයන් බොහෝ දෑ ප්‍රකාශ කළේ ස්වකීය පරම්පරාවෙන් හෝ දෙවියන්ගෙන් අසන ලද දේ ලෙසට ය.[/SIZE] [SIZE=4] ’මා පරම්පරාය’[/SIZE] [SIZE=4] පාරම්පරික දැනුම මත, අපේ පරම්පරාවෙන් පැමිණි අදහසක් ලෙස, පරම්පරාවෙන් ආ පමණින් ම යමක් නොපිළිගත යුතු බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ.[/SIZE] [SIZE=4] ’මා ඉතිකිරාය’ ‘මෙසේ වූයේ ලු’ කී පමණින් හෝ, පිටක සම්ප්රදායේ යෙදී ඇති පමණින් හෝ, වඩාත් තාර්කික වූ පමණින් හෝ, තර්කයට ගෝචර වන පරිදි පෙන්වා දී ඇති නිසාවෙන්, හෝ න්‍යායට ගැලපෙන ලෙස ඉදිරිපත් කර ඇති පමණින්, හෝ තමන් ගේ ගෞරවාදරයට පාත්‍ර වූ ශ්රමණයන් වහන්සේ පවසන පමණින් ම හෝ, නොවිමසා කිසිවක් පිළිනොගත යුතු බව උන්වහන්සේ ගේ උපදේශය විය.[/SIZE] [SIZE=4] මිනිසුන් ගේ චින්තනයට නිදහස උදාකළ බුදුරජාණන් වහන්සේ, බමුණන් විසින් කණපිට හරවා කටයුතු කළ දෑ හි අසභ්‍ය බව, අතාර්කික බව පෙන්වා දීමටත් අවස්ථාව සැලසූහ. උන්වහන්සේ අපට මූලිකව අවබෝධ කරවන්නට උත්සාහ කරනු ලැබුවේ කුමක්ද? යම් පුද්ගලයකුට හෝ යම් චින්තනයකට මානසිකව වහල් වී සිටින තාක්, ඒ තැනැත්තාට සත්‍යාවබෝධය දුෂ්කර වන බවයි. යථාර්ථය අවබෝධ කරගැනීමට නම් අගතිගාමීත්වයෙන් තොර චින්තනයෙන් පුද්ගල වන්දනාවෙන් තොර චින්තනයෙන් යුතු විය යුතු බවත් ඒ ඔස්සේ ම නිදහස් නිවහල් චින්තනය තමන් කෙරෙහි ගොඩ නැඟෙන බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.[/SIZE] [SIZE=4] අන්ධයකුට තවත් අන්ධයකු උදෙසා මඟ පෙන්වීමට නොහැකි වන්නා සේ අන්ධානුකරණයෙන් කටයුතු කරන බ්‍රාහ්මණයින් ගේ නිරර්ථක ක්‍රියාකාරකම් සහ ඒවායේ ආදීනව ‘අන්ධවේනු උපමාව‘ ගෙනහැර දක්වමින් පෙන්වා දුන්හ. මානව නිදහස සුරක්ෂිත කිරීම උදෙසා බුදුරජාණන් වහන්සේ ස්වකීය දර්ශනයේ දී මොනතරම් මඟ පෙන්වා ඇති දැයි මෙහිදී අපට අවබෝධ කර ගත හැකිය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom