Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රහතුන් වහන්සේලාගේ රහත් බව ප්‍රකාශ කල යුතු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Dharmaya Dakinna Budun Dakinu Etha

විමසා ඇති ගැටලුවට පිළිතුර

1. සම්බුද්ධ ශාසනයට කෙනෙකුගේ පිවිසීම සිදුවන්නේ ශ්‍රද්ධාව සමගයි.

2. ශ්‍රද්ධාව යනු බුදු රජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහි ඇති කරගන්නා පැහැදීම යි.

3. යමෙක් බුදු රජුන් කෙරෙහි නොපැහැදී සිටිත් නම්, ධර්මයවත්, සංඝරත්නය වත් කෙරෙහි පැහැදෙන්නේ නැත.

4. එබැවින් ඉර්ධි ප්රාතිහාර්ය දක්වමින් ජනයා පැහැදවීම බුදු රදුන් ශ්‍රාවකයන්ට තහනම් කරන ලදී. ඇතැම් ඉර්ධීන් සෘෂි වරුනට ද දැක්විය හැකි නිසා එය දැකීමෙන් බුදු රජාණන් වහන්සේ කෙරෙහි පැහැදිමක් ඇති නොවන නිසා ය. එනමුත් බුදු රදුන්ගේ අවසරය ඇතිව ශ්‍රාවකයන්ට ද සුදුසු අවස්ථාවන් හී ඉර්ධිප්රාතිහාර්යය පෑමේ හැකියාව තිබුණි. මෙම නීතිය බුදු රදුන්ට අදාල නොවුනේ.. කිසිදු ඉර්ෂිවරයෙකුට පෑ නොහැකි ඉර්ධීන් දැක්වීම නිසාත් ඉන්පසු ව සුදුසු පරිදි දම් දෙසිය හැකි නිසාත්, බුදුන්ගේ ඉර්ධිය පුරිසදම්මසාරථි අංගයක් වන නිසා ය.

5. එම නිසා ශ්‍රද්ධාව ඇති කරගැනීමට භාදා පිණිස පවතින දේවල් බුදු රජුන් විසින් තහනම් කර ඇත.

6. අරහත්වයට පත් නොවී අරහත් බව ප්‍රකාශ කිරීම නොකළ යුත්තක් බව බුදු රජුන් විසින් පවසා ඇත.

7. අරහත්වයට පත් වූ රහතන් වහන්සේ, උපසම්පදා නොවූ පිරිසට තම අරහත්වය නොපැවසිය යුතු බවට විනයේ ශික්ෂාවක් වශයෙන් ම පනවා ඇත.

8. එයට හේතුව පැහැදිලි ය. අද පවා යමෙක් අරහත් යැයි උපසම්පදා නොවූ පිරිසක් දැනගත් විට, රටේ නැති පඩුරු පාක්කුඩම් ගෙන ගොස් වන්දනා මාන කිරීමට මිස, උන්වහන්සේ අවබෝධ කළ ධර්මය ඉගෙනීමට කල්පනා කරන්නේ නැත. උන්වහන්සේ අරහත් වූ බව දැනගත් පමණින් ඔවුනට සසර කළකිරෙන්නේ ද නැත. අවසානයේ දී සිදුවන්නේ උන්වහන්සේගේ විවේකය, නිදහස නැති වීම පමණකි. එබැවින්, එය ශ්රද්ධාවට භාදකයක් වශයෙන් පවතී. මේ නිසා බුදු රදුන් එය අනුපසම්පන්න පිරිස වෙත පැවසීම තහනම් කොට ඇත. උපසම්පන්න පිරිසට පැවසිය හැකි නිසා, යම් දවසක ඒ පිරිනිවන් පෑවේ රහතන් වහන්සේ නමක් බව ලෝකයා දැන ගනී.

9. කෙනෙකුගේ සසර කළකිරෙන්නේ තවත් කෙනෙකු රහත් වූ බව ශ්‍රවණය වීමෙන් නොවේ. එය එසේ වී නම්, අද මේ බුරුතු පිටින් රහත් වූවා යැයි අසන වාරයක් වාරයක් පාසා අප සසර කළ කිරිය යුතු ය. නමුත් සිදුවන්නේ.. එබන්දක් ශ්‍රවණය වූ විගස, "ඔන්න තවත් හොර මගඩියක්..!" යැයි පවසා අපැහැදීම නො වේ ද?

10. එබැවින් ශ්‍රද්ධාව ඇති කරගත යුත්තේ කල්‍යාණමිත්‍ර සේවනයෙන් සහ සද්ධර්ම ශ්රවණයෙනි. ඒ දෙක ලැබීමෙන් සසර පිළිබද තේරුම්ගොස් කළකිරීමට හේතු සකස් වේ. ඒ වෙනුවෙන් බුදු රජාණන් වහන්සේ වදාල ධර්මය ඒ අයුරෙන් ම විවරණය කරමින් යමෙක් ධර්මය දේශනා කරයි නම්, දේශකයා රහතන් වහන්සේ නමක් වුවත්, නැතත් ශ්‍රවණය වන්නේ තථාගතයන් වහන්සේ දේශනා කළ දේශනා නිසා ශ්රාවකයාට ධර්මය අවබෝධ කළ හැකිය.

මේ නිසා, කෙනෙකු අරහත් බව ප්‍රකාශ කලත් නැතත් ධර්මය විවෘත කරවයි නම් ඉන් ධර්මය ම බබළයි. බුදු රජාණන් වහන්සේ වදාළේ, ධර්මය සගවා නොගෙන විවෘත කිරීමෙන් ධර්මය බබළන බව මිස.. අරහත් අරහත් යැයි ප්‍රකාශ කිරීමෙන් ධර්මය බබළන බවක් නොවේ. ඒ බව බුද්ධිමත් ඔබට ඉහත කාරණා 10 නැවත නැවත කියැවීමෙන් පසක් විය යුතු ය.

තෙරුවන් සරණයි

[QUOTE="Ayyandi, post: 9371860, member: 191172"] [b]Dharmaya Dakinna Budun Dakinu Etha[/b] [SIZE="5"][COLOR="Red"]විමසා ඇති ගැටලුවට පිළිතුර[/COLOR][/SIZE] [SIZE="3"]1. සම්බුද්ධ ශාසනයට කෙනෙකුගේ පිවිසීම සිදුවන්නේ ශ්‍රද්ධාව සමගයි. 2. ශ්‍රද්ධාව යනු බුදු රජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහි ඇති කරගන්නා පැහැදීම යි. 3. යමෙක් බුදු රජුන් කෙරෙහි නොපැහැදී සිටිත් නම්, ධර්මයවත්, සංඝරත්නය වත් කෙරෙහි පැහැදෙන්නේ නැත. 4. එබැවින් ඉර්ධි ප්රාතිහාර්ය දක්වමින් ජනයා පැහැදවීම බුදු රදුන් ශ්‍රාවකයන්ට තහනම් කරන ලදී. ඇතැම් ඉර්ධීන් සෘෂි වරුනට ද දැක්විය හැකි නිසා එය දැකීමෙන් බුදු රජාණන් වහන්සේ කෙරෙහි පැහැදිමක් ඇති නොවන නිසා ය. එනමුත් බුදු රදුන්ගේ අවසරය ඇතිව ශ්‍රාවකයන්ට ද සුදුසු අවස්ථාවන් හී ඉර්ධිප්රාතිහාර්යය පෑමේ හැකියාව තිබුණි. මෙම නීතිය බුදු රදුන්ට අදාල නොවුනේ.. කිසිදු ඉර්ෂිවරයෙකුට පෑ නොහැකි ඉර්ධීන් දැක්වීම නිසාත් ඉන්පසු ව සුදුසු පරිදි දම් දෙසිය හැකි නිසාත්, බුදුන්ගේ ඉර්ධිය පුරිසදම්මසාරථි අංගයක් වන නිසා ය. 5. එම නිසා ශ්‍රද්ධාව ඇති කරගැනීමට භාදා පිණිස පවතින දේවල් බුදු රජුන් විසින් තහනම් කර ඇත. 6. අරහත්වයට පත් නොවී අරහත් බව ප්‍රකාශ කිරීම නොකළ යුත්තක් බව බුදු රජුන් විසින් පවසා ඇත. 7. අරහත්වයට පත් වූ රහතන් වහන්සේ, උපසම්පදා නොවූ පිරිසට තම අරහත්වය නොපැවසිය යුතු බවට විනයේ ශික්ෂාවක් වශයෙන් ම පනවා ඇත. 8. එයට හේතුව පැහැදිලි ය. අද පවා යමෙක් අරහත් යැයි උපසම්පදා නොවූ පිරිසක් දැනගත් විට, රටේ නැති පඩුරු පාක්කුඩම් ගෙන ගොස් වන්දනා මාන කිරීමට මිස, උන්වහන්සේ අවබෝධ කළ ධර්මය ඉගෙනීමට කල්පනා කරන්නේ නැත. උන්වහන්සේ අරහත් වූ බව දැනගත් පමණින් ඔවුනට සසර කළකිරෙන්නේ ද නැත. අවසානයේ දී සිදුවන්නේ උන්වහන්සේගේ විවේකය, නිදහස නැති වීම පමණකි. එබැවින්, එය ශ්රද්ධාවට භාදකයක් වශයෙන් පවතී. මේ නිසා බුදු රදුන් එය අනුපසම්පන්න පිරිස වෙත පැවසීම තහනම් කොට ඇත. උපසම්පන්න පිරිසට පැවසිය හැකි නිසා, යම් දවසක ඒ පිරිනිවන් පෑවේ රහතන් වහන්සේ නමක් බව ලෝකයා දැන ගනී. 9. කෙනෙකුගේ සසර කළකිරෙන්නේ තවත් කෙනෙකු රහත් වූ බව ශ්‍රවණය වීමෙන් නොවේ. එය එසේ වී නම්, අද මේ බුරුතු පිටින් රහත් වූවා යැයි අසන වාරයක් වාරයක් පාසා අප සසර කළ කිරිය යුතු ය. නමුත් සිදුවන්නේ.. එබන්දක් ශ්‍රවණය වූ විගස, "ඔන්න තවත් හොර මගඩියක්..!" යැයි පවසා අපැහැදීම නො වේ ද? 10. එබැවින් ශ්‍රද්ධාව ඇති කරගත යුත්තේ කල්‍යාණමිත්‍ර සේවනයෙන් සහ සද්ධර්ම ශ්රවණයෙනි. ඒ දෙක ලැබීමෙන් සසර පිළිබද තේරුම්ගොස් කළකිරීමට හේතු සකස් වේ. ඒ වෙනුවෙන් බුදු රජාණන් වහන්සේ වදාල ධර්මය ඒ අයුරෙන් ම විවරණය කරමින් යමෙක් ධර්මය දේශනා කරයි නම්, දේශකයා රහතන් වහන්සේ නමක් වුවත්, නැතත් ශ්‍රවණය වන්නේ තථාගතයන් වහන්සේ දේශනා කළ දේශනා නිසා ශ්රාවකයාට ධර්මය අවබෝධ කළ හැකිය. මේ නිසා, කෙනෙකු අරහත් බව ප්‍රකාශ කලත් නැතත් ධර්මය විවෘත කරවයි නම් ඉන් ධර්මය ම බබළයි. බුදු රජාණන් වහන්සේ වදාළේ, ධර්මය සගවා නොගෙන විවෘත කිරීමෙන් ධර්මය බබළන බව මිස.. අරහත් අරහත් යැයි ප්‍රකාශ කිරීමෙන් ධර්මය බබළන බවක් නොවේ. ඒ බව බුද්ධිමත් ඔබට ඉහත කාරණා 10 නැවත නැවත කියැවීමෙන් පසක් විය යුතු ය. තෙරුවන් සරණයි[/SIZE] :):):):) [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom