Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රහල් චන්ඩියා හඬා වැටෙයි .
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතෙක් අපි රටේ සමාජයෙ හරි සමාජජාල වල හරි අපි නොදුටු මිනිස්සුන්ගෙ අදහස්වල පිබිදීමක් ඇති උනා..වැරැද්දක්,,අසාධාරනයක් වෙනකොට අහක බලන් හිටියෙ පොදුවේ ගොඩක් අය,,ඇත්ත සමාජයෙත් මෙහෙමයි..

කියනකොට කියනවා බටහිර මිනිස්සු හරිම ආත්මර්ථකාමි පාරෙ බිම වැටිල උන්නත් අහක බලන් යන්නෙ අපේ රටේ එහෙම නැ හරිම එකමුතුව නැගිසිටිනව කියල,,,

නමුත් ඒක ගොඩක් බිද වැටිල තිබ්බ පහුගිය කාලෙ අපේ රටේ..

බස් එකේ කොල්ලො කිපදෙනෙක් වට වෙලා කෙල්ලෙක්ට වදකරනකොට අනික් මිනිස්සු ඒකට එරෙහි වෙන් නැ

කොන්දොස්තර මිනිස්සුන්ට බනින කොට බල්ලන්ට වගේ,,වයසක අම්මල ඉස්සරහට යන්න කියල තල්ලු කරනකොට,සල්ලි අරගෙන සල්ලු දුන්නැ කියල බනිනකොට,,ඉතුරු සල්ලි නොදී මගහරිනකොට මිනිස්සු අහක බලගෙන ඉන්නවා

රටේ ඇමතිල,ලොකු ලොක්කො ඇස්වලට පෙනි පෙනි දූශන වන්චා අසාදාරන කරනකොට සමාජජාල වල උනත් ප්‍රතිචාර හීනයි..දොස්තරල ලෙඩ්ඩු ප්‍රාණ ඇපයට තියල පොඩි ඉල්ලීමට ස්ට්‍රයික් කරනකොට මිනිස්සු නිසලයි..මහජන මුදල් හොරා කන්නන්ට හොරා කියන්න කම්මලියි..TV වලට ඉස්කෝලෙකට පය ගහපු නැති ,සමාජයෙ අප්‍රිය කරන එවුන් ගෙන්නල පොරවල් කරනව,,උන්ට කියල මිනිස්සු මෝඩ ගෑනු අන්දන කොට මිනිස්සු නිශ්ශබ්දයි...ටීවි වල කවුරුත් දන්න හොර වෙද්දු..හොර දොස්තරල,,හොර කට්ටඩි ප්‍රොමෝට් කරනකොට...මිනිස් ශරීරයට අන්තිම අහිතකර කෑම,,රූපලාවන්‍ය,,බෙහෙත් ප්‍රොමෝට් කරනකොට මිනිස්සු නිශ්ශබ්දයි..

මිනිස්සු ලද බොලද හැගීම් වලට වහල් වෙලා බුද්ධිය පැත්තකට දාල ඉන්නෙ..

ගොඩක් අපේ රට මෙහෙය වන්නෙ ටීවි මාධ්‍ය කිපයක් එකතුවෙලා..(Oligopoly)

මේ මාධ්‍ය තමා තිරනය කරන්නෙ රටේ හොද නරක,සදාචාරය,ආගම,,හැසිරීම,ඇදුම් පැලදුම්,,වෙඩින් එක ගන්න විදිහ..

ඒ විතරක් නෙවේ..චන්දෙ දෙන්නෙ කාටද කියලත් උසිගන්නන්නෙ ටීවි එකෙන්..සිගාලයො හොද මිනිස්සු වගෙත්,,,සිංහයො බල්ලො කරලත් පෙන්නන්නෙ මේවයෙන්..

ඒ විතරක් නෙවේ,,වෙසක් එක,,පෝය,,නත්තල,අවුරුද්ද කියන්නෙ මොකක්ද,,ඒකෙදි කරන්න ඕන මොනාද කියල මිනිස්සුන් අන්දන්නෙ මීඩියා...වෙසක්,,පොසොන්,,නත්තල..අවුරුද්ද ඔක්කොම දැන් නිර්වචනය වෙන්නෙ මිඩියාව්ලට ඕන විදිහට,,පෝය දවසට බණ වෙනුවට කට්ටඩි,,කේන්දර බලන අය,,ච්න්ඩි ගෙන්නල වැඩසටහන් කරනවා..හාමුදුරුවරුන්ට තියෙන ගෞරවය අඩුවෙන්න හාමුදුරුවරුන්ට ඇවිද ඇවිද,,හිටගෙන,,ඇබරි ඇබරි බණ කියල රියලිටි කලාව්ක් හදල..නත්තල ගත්තත් නත්තල්සීයගෙ රුව තනිකර ඩීල් එකක් කරන්නෙ...

මිනිස්සු-සත්තු වෙන් වෙන්නෙ ආගමක් දහමක් චාරයක් වගකීමක් තියෙන නිසා,,ඒව මාධ්‍ය වලින් සිද බිද දැම්මම මිනිස්සු රූපෙන් මිනිස්සු උනාට සත්තු වෙනව හැසිරීමෙන්..ඒ ප්‍රති එල තමා පත්තර වල නිව්ස් විදිහට පිටු පිරිල තියෙන්නෙ..ලමා අපචාරයක් උනත්..ඒදරුවත් පෙන්නල විකුනනවා..

මිනිස්සුන්ගෙ දුක ,මලමිනි විකුනනවා.]

මෙහෙම නිද්ද්රාශිලි රටකට හොද අනාගතයක් නෑ...එනිසා කොයිදෙයින් හරි ජනයා ඇත්ත දැනගැනීම,,වැරැද්දට අසාධාරනයට නියම පිරිමි ගෑනුවගේ එරෙහිවීම රටේ අනාගතයට ශක්තියක්...සමාජජාල වල සෘජු වෙන මේ ජනතා පෞර්ශත්වය ප්‍රසිද්ධ සමාජයටත් ගෙනාවොත් දේශපාලකයන්ට උනත් ලේසි වෙන්නෑ..ගොඩක් වෙලාවට බුද්ධිමත් වෙලා නිර්දේශපාලන චින්තනයක් ඇතිවෙනවනම් ගොඩක් බලය වැඩි වෙනව මිනිස්සුන්ගෙ

[QUOTE="IMMuhandiram, post: 21704526, member: 391253"] [SIZE="4"][COLOR="Blue"]මෙතෙක් අපි රටේ සමාජයෙ හරි සමාජජාල වල හරි අපි නොදුටු මිනිස්සුන්ගෙ අදහස්වල පිබිදීමක් ඇති උනා..වැරැද්දක්,,අසාධාරනයක් වෙනකොට අහක බලන් හිටියෙ පොදුවේ ගොඩක් අය,,ඇත්ත සමාජයෙත් මෙහෙමයි.. කියනකොට කියනවා බටහිර මිනිස්සු හරිම ආත්මර්ථකාමි පාරෙ බිම වැටිල උන්නත් අහක බලන් යන්නෙ අපේ රටේ එහෙම නැ හරිම එකමුතුව නැගිසිටිනව කියල,,, නමුත් ඒක ගොඩක් බිද වැටිල තිබ්බ පහුගිය කාලෙ අපේ රටේ.. බස් එකේ කොල්ලො කිපදෙනෙක් වට වෙලා කෙල්ලෙක්ට වදකරනකොට අනික් මිනිස්සු ඒකට එරෙහි වෙන් නැ කොන්දොස්තර මිනිස්සුන්ට බනින කොට බල්ලන්ට වගේ,,වයසක අම්මල ඉස්සරහට යන්න කියල තල්ලු කරනකොට,සල්ලි අරගෙන සල්ලු දුන්නැ කියල බනිනකොට,,ඉතුරු සල්ලි නොදී මගහරිනකොට මිනිස්සු අහක බලගෙන ඉන්නවා රටේ ඇමතිල,ලොකු ලොක්කො ඇස්වලට පෙනි පෙනි දූශන වන්චා අසාදාරන කරනකොට සමාජජාල වල උනත් ප්‍රතිචාර හීනයි..දොස්තරල ලෙඩ්ඩු ප්‍රාණ ඇපයට තියල පොඩි ඉල්ලීමට ස්ට්‍රයික් කරනකොට මිනිස්සු නිසලයි..මහජන මුදල් හොරා කන්නන්ට හොරා කියන්න කම්මලියි..TV වලට ඉස්කෝලෙකට පය ගහපු නැති ,සමාජයෙ අප්‍රිය කරන එවුන් ගෙන්නල පොරවල් කරනව,,උන්ට කියල මිනිස්සු මෝඩ ගෑනු අන්දන කොට මිනිස්සු නිශ්ශබ්දයි...ටීවි වල කවුරුත් දන්න හොර වෙද්දු..හොර දොස්තරල,,හොර කට්ටඩි ප්‍රොමෝට් කරනකොට...මිනිස් ශරීරයට අන්තිම අහිතකර කෑම,,රූපලාවන්‍ය,,බෙහෙත් ප්‍රොමෝට් කරනකොට මිනිස්සු නිශ්ශබ්දයි.. මිනිස්සු ලද බොලද හැගීම් වලට වහල් වෙලා බුද්ධිය පැත්තකට දාල ඉන්නෙ.. ගොඩක් අපේ රට මෙහෙය වන්නෙ ටීවි මාධ්‍ය කිපයක් එකතුවෙලා..(Oligopoly) මේ මාධ්‍ය තමා තිරනය කරන්නෙ රටේ හොද නරක,සදාචාරය,ආගම,,හැසිරීම,ඇදුම් පැලදුම්,,වෙඩින් එක ගන්න විදිහ.. ඒ විතරක් නෙවේ..චන්දෙ දෙන්නෙ කාටද කියලත් උසිගන්නන්නෙ ටීවි එකෙන්..සිගාලයො හොද මිනිස්සු වගෙත්,,,සිංහයො බල්ලො කරලත් පෙන්නන්නෙ මේවයෙන්.. ඒ විතරක් නෙවේ,,වෙසක් එක,,පෝය,,නත්තල,අවුරුද්ද කියන්නෙ මොකක්ද,,ඒකෙදි කරන්න ඕන මොනාද කියල මිනිස්සුන් අන්දන්නෙ මීඩියා...වෙසක්,,පොසොන්,,නත්තල..අවුරුද්ද ඔක්කොම දැන් නිර්වචනය වෙන්නෙ මිඩියාව්ලට ඕන විදිහට,,පෝය දවසට බණ වෙනුවට කට්ටඩි,,කේන්දර බලන අය,,ච්න්ඩි ගෙන්නල වැඩසටහන් කරනවා..හාමුදුරුවරුන්ට තියෙන ගෞරවය අඩුවෙන්න හාමුදුරුවරුන්ට ඇවිද ඇවිද,,හිටගෙන,,ඇබරි ඇබරි බණ කියල රියලිටි කලාව්ක් හදල..නත්තල ගත්තත් නත්තල්සීයගෙ රුව තනිකර ඩීල් එකක් කරන්නෙ... [B] [COLOR="Red"]මිනිස්සු-සත්තු වෙන් වෙන්නෙ ආගමක් දහමක් චාරයක් වගකීමක් තියෙන නිසා,,ඒව මාධ්‍ය වලින් සිද බිද දැම්මම මිනිස්සු රූපෙන් මිනිස්සු උනාට සත්තු වෙනව හැසිරීමෙන්..ඒ ප්‍රති එල තමා පත්තර වල නිව්ස් විදිහට පිටු පිරිල තියෙන්නෙ..ලමා අපචාරයක් උනත්..ඒදරුවත් පෙන්නල විකුනනවා.. මිනිස්සුන්ගෙ දුක ,මලමිනි විකුනනවා.[/COLOR]][/B] මෙහෙම නිද්ද්රාශිලි රටකට හොද අනාගතයක් නෑ...එනිසා කොයිදෙයින් හරි ජනයා ඇත්ත දැනගැනීම,,වැරැද්දට අසාධාරනයට නියම පිරිමි ගෑනුවගේ එරෙහිවීම රටේ අනාගතයට ශක්තියක්...සමාජජාල වල සෘජු වෙන මේ ජනතා පෞර්ශත්වය ප්‍රසිද්ධ සමාජයටත් ගෙනාවොත් දේශපාලකයන්ට උනත් ලේසි වෙන්නෑ..ගොඩක් වෙලාවට බුද්ධිමත් වෙලා නිර්දේශපාලන චින්තනයක් ඇතිවෙනවනම් ගොඩක් බලය වැඩි වෙනව මිනිස්සුන්ගෙ[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom