Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
රහසක්_කියන්න_තියෙනවා!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රහසක්_කියන්න_තියෙනවා!!

මට හිතාගන්න බෑ මේක කොහමද පටන් ගන්නේ කියල හරි කමක් නේ මෙහෙම පටන් ගන්නම්...

ඔන්න එකෝමත් එක කලෙක එක පවුලක් ජීවත් උනාලු ඒ පවුලේ හිටියේ අම්මි තාත්තයි පුතය්ලු . මේ ගෙදර ඉන්න කොල්ල හරි දඩබ්බරය් එක හින්ද යකා වගේලු , කියන දෙයක් අහන්නෙම නෑලු.ඔන්න දවසක් මේ ළමයාගේ අම්ම ළමය බෑ කියද්දීම පන්සල් එක්කන් ගියාලු. මෙන්න බොලේ මු පන්සලට ගිය විතරය් කක්කබරේ හිටපු බලු තඩියෙක් වගේ ඒ මේ අත දුවන්න පටගත්තළු.අප්පේ අම්මට ඉතින් දැන් හෙන මළලු වස ලජ්ජාවය්. අම දැන් ලමයව කොහම හරි අල්ලාගෙන දෙකක් තුනක් ඇනල කිව්වලු "තෝ අය දිව්වොත් මම තෝව හමගහනවා කියල" හමගහනවා කිව්වා විතරය් ළමය නො හෙල්ලුන් පොල් මෑල්ලුන් ලු.ඔන්න දැන් හාමුදුරුවෝ බනටත් වැඩියලු .අම්මගේ තියෙන ශ්රද්ධාව වැඩි කමට ළමයත් එක්ක බණමඩුව ඇතුලට ගිහින් හාමුදුරුවෝ ගාවින් බිම වාඩිවුනාලු . ඔන්න දැන් පය භාගයක් විතර බන අහ අහ ඉන්නකොට ළමයට චු බරක් ආවලු .මලකෙලියයි මෙන්න බොලේ මේ යකා එකපාරට කියපි නේද "අම්මේ මට චු බරය්" කියලඅම්ම මුගේ කනෙන් ඇදල කිව්වලු "පුතේ චු බර හැදුනාම එක පාර ඔහෝම හය්යෙන් කෑගහන්නේ නෑ. එතොකොට කියන්න ඕන අම්මේ මට රහසක් කියන්න තියෙනවා කියල " කොල්ලත් ඉතින් දක්සයනේ මුට මේ කියපු දේ හොදට මතක තිබ්බ .ඔන්න එදා ඉදන් මු කියන්නේ "මට රහසක් කියන්න තියෙනවා"කියල එතකොට අම්ම දන්නවා මු මොකටද එන්න හදන්නේ කියල.ඔන්න ඉතින් ඉරිදා දවසක අම්ම උදෙන්ම පොලේ ගියාලු .පොරත් උදෙන්ම නැගිට්ටලු . මුට දැන් චු බර හොදටම වැඩිලු මොකද ඊයේ රෑ ඉදන්මනේ ඉන්නේ. දැන් ඉතින් තනියම එලියට යන්නත් බයය්ලු ,තාම පොඩි එකානේ.මු ඉතින් තාත්ත ගාවට ගිහින් කිව්වලු.

පුතා:- තාත්තේ මට රහසක් කියන්න තියෙනවා??

තාත්ත:-මොකද පුතේ මේ නිවාඩු දවසේවත් සැනසිල්ලේ බුදිය ගන්න දෙන්නකෝ...

පුතා :-අනේ බැහැ තාත්තේ මට හදිස්සි ඉක්ක්මනට රහසක් කියන්න තියෙනවා...

තාත්ත:- මොන කරදයක්ද මන්ද කියහන්කෝ එහෙනම් කනට කරලා..

තාමත් තාතගේ ඒ පැත්තේ කන ඇහෙන් නෑ කියල තමයි කියන්නේ !!!!!

රෙප් එහෙම දුන්නට තරහ නෑ.

[QUOTE="Ela Madda, post: 11870168, member: 370860"] [b]රහසක්_කියන්න_තියෙනවා!![/b] [SIZE="5"][COLOR="YellowGreen"]මට හිතාගන්න බෑ මේක කොහමද පටන් ගන්නේ කියල හරි කමක් නේ මෙහෙම පටන් ගන්නම්...[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="SeaGreen"]ඔන්න එකෝමත් එක කලෙක එක පවුලක් ජීවත් උනාලු ඒ පවුලේ හිටියේ අම්මි තාත්තයි පුතය්ලු . මේ ගෙදර ඉන්න කොල්ල හරි දඩබ්බරය් එක හින්ද යකා වගේලු , කියන දෙයක් අහන්නෙම නෑලු.ඔන්න දවසක් මේ ළමයාගේ අම්ම ළමය බෑ කියද්දීම පන්සල් එක්කන් ගියාලු. මෙන්න බොලේ මු පන්සලට ගිය විතරය් කක්කබරේ හිටපු බලු තඩියෙක් වගේ ඒ මේ අත දුවන්න පටගත්තළු.අප්පේ අම්මට ඉතින් දැන් හෙන මළලු වස ලජ්ජාවය්. අම දැන් ලමයව කොහම හරි අල්ලාගෙන දෙකක් තුනක් ඇනල කිව්වලු "තෝ අය දිව්වොත් මම තෝව හමගහනවා කියල" :growl:හමගහනවා කිව්වා විතරය් ළමය නො හෙල්ලුන් පොල් මෑල්ලුන් ලු.ඔන්න දැන් හාමුදුරුවෝ බනටත් වැඩියලු .අම්මගේ තියෙන ශ්රද්ධාව වැඩි කමට ළමයත් එක්ක බණමඩුව ඇතුලට ගිහින් හාමුදුරුවෝ ගාවින් බිම වාඩිවුනාලු . ඔන්න දැන් පය භාගයක් විතර බන අහ අහ ඉන්නකොට ළමයට චු බරක් ආවලු:rofl: .මලකෙලියයි මෙන්න බොලේ මේ යකා එකපාරට කියපි නේද "අම්මේ මට චු බරය්" කියල:baffled::baffled:අම්ම මුගේ කනෙන් ඇදල කිව්වලු "පුතේ චු බර හැදුනාම එක පාර ඔහෝම හය්යෙන් කෑගහන්නේ නෑ. එතොකොට කියන්න ඕන අම්මේ මට රහසක් කියන්න තියෙනවා කියල " කොල්ලත් ඉතින් දක්සයනේ මුට මේ කියපු දේ හොදට මතක තිබ්බ .ඔන්න එදා ඉදන් මු කියන්නේ "මට රහසක් කියන්න තියෙනවා"කියල එතකොට අම්ම දන්නවා මු මොකටද එන්න හදන්නේ කියල.ඔන්න ඉතින් ඉරිදා දවසක අම්ම උදෙන්ම පොලේ ගියාලු .පොරත් උදෙන්ම නැගිට්ටලු . මුට දැන් චු බර හොදටම වැඩිලු මොකද ඊයේ රෑ ඉදන්මනේ ඉන්නේ. දැන් ඉතින් තනියම එලියට යන්නත් බයය්ලු ,තාම පොඩි එකානේ.මු ඉතින් තාත්ත ගාවට ගිහින් කිව්වලු.[/COLOR][/SIZE] [SIZE="6"][COLOR="Teal"][CENTER] පුතා:- තාත්තේ මට රහසක් කියන්න තියෙනවා?? තාත්ත:-මොකද පුතේ මේ නිවාඩු දවසේවත් සැනසිල්ලේ බුදිය ගන්න දෙන්නකෝ... පුතා :-අනේ බැහැ තාත්තේ මට හදිස්සි ඉක්ක්මනට රහසක් කියන්න තියෙනවා... තාත්ත:- මොන කරදයක්ද මන්ද කියහන්කෝ එහෙනම් කනට කරලා..:lol::lol::lol::lol:[/CENTER][/COLOR][/SIZE] [COLOR="YellowGreen"][SIZE="5"]තාමත් තාතගේ ඒ පැත්තේ කන ඇහෙන් නෑ කියල තමයි කියන්නේ !!!!![/SIZE][/COLOR]:shocked::shocked: [SIZE="7"][CENTER]රෙප් එහෙම දුන්නට තරහ නෑ.[/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom