Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රහස්‍ය පදය නොදන්නා ZIP ෆයිල් එකක් විවෘත කරගන&a
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රහස්‍ය පදය නොදන්නා ZIP ෆයිල් එකක් විවෘත කරගන&a

අන්තර්ජාල ලෝකය ඉතා සීඝ්රයෙන් විනාශ මුඛයට ඇඳී යන කාලයකි මේ. අංකනය කිරීමට අපහසු තරමේ හැකර් වරු සහ ස්පෑම් කරුවන් දිනෙන් දින ඉහළ යනු ලබනවා. වෙබ් අඩවි කරන බොහෝමයක් අයට අවශ්‍ය කරන්නේ ඔවුන්ගේ වෙබ් අඩවිය ප්‍රසිද්ධ කර ගැනීමටයි. මේ හේතුන් නිසා ඔවුන් කරනුයේ, බොරු බාගත කරගැනීම් ලබාදී, රහස්‍ය පදය ලෙස survey නමින් හඳුන්වන දැන්වීම් විශේෂයක යොදා ඔබට බාගත කරගැනීමට ලබාදීමයි. එවිට ඔබ අදාල මෘදුකාංගය බාගත කරගනු ලැබුවත්, රහස්‍ය කේතය ලබාගැනීමට ඔබට survey සම්පූර්ණ කරන්නට සිඳුවේ. ලංකාව වැනි රටක මෙය කිරීම ඉතාම අසීරුයි. එමෙන්ම මේවාගෙන් සත්‍ය වනුයේ 1%ක් පමණි. මෙම ලිපියෙන් ඔබට ZIP ගොනුවක ඇති රහස්‍ය පදය නොමැතිව විවෘත කරගන්නා අයුරු කියා දෙනු ලැබේ.

å

මෙම ලිපියට සමගාමී වෙනත් ලිපි:-

• රහස්‍ය පදය නොදන්නා RAR ගොනුවක් විවෘත කරගන්නා අයුරු.

• Survey එකක් කිසිදු ගැටළුවකින් තොරව පසුකරන අයුරු. (ENG)

මෙම ZIP ගොනුවක් විවෘත කරගැනීම පිළිබඳව විස්තරයක් පියවරනේ පියවර පහතින් දක්වා ඇත. පහත සඳහන් කර ඇති අයුරින්ම ක්‍රියා කිරීම මඟින් ඔබ සතුව ඇති රහස්‍ය පදයක් යොදා ඇති ZIP ගොනුවද විවෘත කරගත හැකි වනු ඇත.

1. ලිපියේ පහතින් ලබා දී ඇති Nullsoft Scriptable Install System (NSIS) මෘදුකාංගය බාගත කරගන්න.

2. ඔබගේ පරිගණකයට එම බාගත කරගනු ලැබූ මෘදුකාංගය ස්ථාපනය කරගන්න.

3. ඉන්පසු NSIS මෘදුකාංගය විවෘත කර Installer based on ZIP Files යන්න මත ක්ලික් කරන්න.

4. පසුව ඩයලොග් බොක්ස් එකක් ලැබෙන අතර, එයින් Open යන්න මත ක්ලික් කර ඔබට විවෘත කරගැනීමට අවශ්‍ය කරන ZIP ගොනුව තෝරා දෙන්න.

5. ඉන්පසු Generate යන්න මත ක්ලික් කරන්න.

6. මොහොතකින් ඔබට තවත් ඩයලොග් බොක්ස් එකක් ලැබෙන අතර, එහි Close යන්න ක්ලික් කරන්න.

7. ඉන්පසු ඔබගේ ZIP ගොනුව ඇති තැනට යන්න. එවිට ඔබට ඔබගේ ZIP ගොනුවේ නමට EXE ගොනුවක් තිබෙනවා දැකගත හැකියි.

8. ඒ මත ක්ලික් කර, Install යන්න මත ක්ලික් කරන්න.

9. දැන් එම ගොනුවෙහි තිබූ දෑ ඔබ extract කරනු ලැබූ තැන තිබෙනවා දැකගත හැකියි.

විශේෂ සටහන්:-

• මෙම රහස්‍ය කේතය නොදත් ZIP ගොනුවක් විවෘත කරගැනීමේ දෙවනි ලිපියක් ඇත. ඒ වෙනත් මෘදුකාංගයක් භාවිතා කරගනිමිනි. මෙම මෘදුකාංගය නිසියාකාරව ක්රියානොකරයිනම් කරුණාකර ලිපියේ පහත ඇති කමෙන්ට් තීරුව භාවිතා කර ඒ පිළිබඳව දැනුම් දෙන්න. එවිට මා හට හැකි ඉක්මනින් නියමිත දවසට ප්‍රථම ඔබට දෙවනි ලිපියද ලබා දිය හැක.

Download from http://nsis.sourceforge.net

source - www.sirkinaa.blogspot.com

[QUOTE="blogshan, post: 16002642, member: 346564"] [b]රහස්‍ය පදය නොදන්නා ZIP ෆයිල් එකක් විවෘත කරගන&a[/b] [CENTER][img]http://2.bp.blogspot.com/-SLHrlZO0QJk/UqWIrkyMAuI/AAAAAAAAC7w/7PBKZvAmoX4/s1600/sirkinaa.jpg[/img][/CENTER] [SIZE="5"]අන්තර්ජාල ලෝකය ඉතා සීඝ්රයෙන් විනාශ මුඛයට ඇඳී යන කාලයකි මේ. අංකනය කිරීමට අපහසු තරමේ හැකර් වරු සහ ස්පෑම් කරුවන් දිනෙන් දින ඉහළ යනු ලබනවා. වෙබ් අඩවි කරන බොහෝමයක් අයට අවශ්‍ය කරන්නේ ඔවුන්ගේ වෙබ් අඩවිය ප්‍රසිද්ධ කර ගැනීමටයි. මේ හේතුන් නිසා ඔවුන් කරනුයේ, බොරු බාගත කරගැනීම් ලබාදී, රහස්‍ය පදය ලෙස survey නමින් හඳුන්වන දැන්වීම් විශේෂයක යොදා ඔබට බාගත කරගැනීමට ලබාදීමයි. එවිට ඔබ අදාල මෘදුකාංගය බාගත කරගනු ලැබුවත්, රහස්‍ය කේතය ලබාගැනීමට ඔබට survey සම්පූර්ණ කරන්නට සිඳුවේ. ලංකාව වැනි රටක මෙය කිරීම ඉතාම අසීරුයි. එමෙන්ම මේවාගෙන් සත්‍ය වනුයේ 1%ක් පමණි. මෙම ලිපියෙන් ඔබට ZIP ගොනුවක ඇති රහස්‍ය පදය නොමැතිව විවෘත කරගන්නා අයුරු කියා දෙනු ලැබේ.[/SIZE] å [b][color=#0000CD]මෙම ලිපියට සමගාමී වෙනත් ලිපි:-[/color][/b] • රහස්‍ය පදය නොදන්නා RAR ගොනුවක් විවෘත කරගන්නා අයුරු. • Survey එකක් කිසිදු ගැටළුවකින් තොරව පසුකරන අයුරු. (ENG) [SIZE="5"]මෙම ZIP ගොනුවක් විවෘත කරගැනීම පිළිබඳව විස්තරයක් පියවරනේ පියවර පහතින් දක්වා ඇත. පහත සඳහන් කර ඇති අයුරින්ම ක්‍රියා කිරීම මඟින් ඔබ සතුව ඇති රහස්‍ය පදයක් යොදා ඇති ZIP ගොනුවද විවෘත කරගත හැකි වනු ඇත.[/SIZE] [SIZE="5"]1. ලිපියේ පහතින් ලබා දී ඇති Nullsoft Scriptable Install System (NSIS) මෘදුකාංගය බාගත කරගන්න.[/SIZE] [img]http://2.bp.blogspot.com/-MJRLNN7ebpg/UqWCDDa4_RI/AAAAAAAAC6w/Na2dWDhfi7E/s400/Capture.PNG[/img] [SIZE="5"]2. ඔබගේ පරිගණකයට එම බාගත කරගනු ලැබූ මෘදුකාංගය ස්ථාපනය කරගන්න.[/SIZE] [SIZE="5"]3. ඉන්පසු NSIS මෘදුකාංගය විවෘත කර Installer based on ZIP Files යන්න මත ක්ලික් කරන්න.[/SIZE] [img]http://2.bp.blogspot.com/-MJRLNN7ebpg/UqWCDDa4_RI/AAAAAAAAC6w/Na2dWDhfi7E/s400/Capture.PNG[/img] [SIZE="5"]4. පසුව ඩයලොග් බොක්ස් එකක් ලැබෙන අතර, එයින් Open යන්න මත ක්ලික් කර ඔබට විවෘත කරගැනීමට අවශ්‍ය කරන ZIP ගොනුව තෝරා දෙන්න.[/SIZE] [img]http://2.bp.blogspot.com/-8a36odqCZ5I/UqWDP59k9YI/AAAAAAAAC68/h1T0Dj05QDc/s400/Capture.PNG[/img] [SIZE="5"]5. ඉන්පසු Generate යන්න මත ක්ලික් කරන්න.[/SIZE] [SIZE="5"]6. මොහොතකින් ඔබට තවත් ඩයලොග් බොක්ස් එකක් ලැබෙන අතර, එහි Close යන්න ක්ලික් කරන්න.[/SIZE] [img]http://2.bp.blogspot.com/-1p7qrpgbDvs/UqWD828pQkI/AAAAAAAAC7E/GNKdclm08eo/s400/Capture.PNG[/img] [SIZE="5"]7. ඉන්පසු ඔබගේ ZIP ගොනුව ඇති තැනට යන්න. එවිට ඔබට ඔබගේ ZIP ගොනුවේ නමට EXE ගොනුවක් තිබෙනවා දැකගත හැකියි.[/SIZE] [img]http://3.bp.blogspot.com/-0YO33XnCjdI/UqWEWcLM8TI/AAAAAAAAC7M/j-129eIro2Q/s1600/Capture.PNG[/img] [SIZE="5"]8. ඒ මත ක්ලික් කර, Install යන්න මත ක්ලික් කරන්න.[/SIZE] [img]http://4.bp.blogspot.com/-C1APDj4b4CU/UqWE2-t9muI/AAAAAAAAC7Y/r1O9txPo9is/s400/Capture.PNG[/img] [SIZE="5"]9. දැන් එම ගොනුවෙහි තිබූ දෑ ඔබ extract කරනු ලැබූ තැන තිබෙනවා දැකගත හැකියි.[/SIZE] [color=#8B4513][b][SIZE="5"]විශේෂ සටහන්:-[/SIZE][/b] [SIZE="5"]• මෙම රහස්‍ය කේතය නොදත් ZIP ගොනුවක් විවෘත කරගැනීමේ දෙවනි ලිපියක් ඇත. ඒ වෙනත් මෘදුකාංගයක් භාවිතා කරගනිමිනි. මෙම මෘදුකාංගය නිසියාකාරව ක්රියානොකරයිනම් කරුණාකර ලිපියේ පහත ඇති කමෙන්ට් තීරුව භාවිතා කර ඒ පිළිබඳව දැනුම් දෙන්න. එවිට මා හට හැකි ඉක්මනින් නියමිත දවසට ප්‍රථම ඔබට දෙවනි ලිපියද ලබා දිය හැක.[/SIZE][/color] [SIZE="5"]Download from [url]http://nsis.sourceforge.net[/url][/SIZE] source - [url]www.sirkinaa.blogspot.com[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom