Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
රහස්‍ය_අංකය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්තටම කුමක්ද මේ රහස්‍ය අංකය? රහස්‍ය අංකය යනු හැම කාඩ්පතකටම අදාළව නිකුත් වන පෞද්ගලික හඳුනා ගැනීමේ අංකයයි. සමහර විට නොම්මර 4කින් යුක්ත වෙයි. සමහර විටෙක නොම්මර 06ක් සහිත වෙයි. මේ අංකය ගනුදෙනුකරුට මුද්‍රා තබන ලද කවරයකින් ලැබෙයි. එය ලැබෙන විට මුද්‍රා නොකැඩී තිබිය යුතු බවට අපි ගනුදෙනුකරුවන් දැනුවත් කළෙමු. බොහෝ විට ගනුදෙනුකරුවන් තම කාඩ්පත නිකුත් කර ඇති බව දැන ගන්නේ රහස්‍ය අංකය තමා වෙත ලැබීමෙන් පසුවයි. දිනක් මට ගනුදෙනුකරුවකුගේ දුරකතන ඇමතුමක් ලැබිණි. ඒ තමාගේ රහස්‍ය අංකය අමතක වී ඇති බව දන්වමින්.

ඒ බව දන්වා තම ශාඛාවට ලිපියක් ලබාදෙන ලෙසත් එවිට නව රහස්‍ය අංකයක් අප නිකුත් කරන බවත් මම දැන්වීමි. ඔහු මඳක් හදිසියක සිටි බව සිතිණි. ඔහු මට අපූරු යෝජනාවක් කළේය. රහස්‍ය අංකය ඔබතුමාලා ගාව බැංකුවෙනෙ තියෙන්නේ. ඒක ඔය පරිගණකයේ බලල කියන්න. ඔහු සිතා සිටියේ පරිගණකය තුළ රහස්‍ය අංකය ගබඩා වී ඇති බවය. එය අපට අවශ්‍ය විටෙක ලබාගත හැකි යැයි ඔහු සිතන්නට ඇත. කිසි දිනෙක රහස්‍ය අංකය ඒ අයුරින්ම පරිගණකයේ ගබඩා වන්නේ නැත. කේතනය කිරීමකින් පසුව ලැබෙන ප්‍රතිඵලය ලෙස රහස්‍ය අංකය ගබඩා වී තිබෙන්නේ. එහේ තිබෙන අංක කාඩ් අකුරු ඇතුළත් කර කාඩ්පත භාවිත කළ නොහැකිය.

එහෙත් පෙර කී ගනුදෙනුකරු සිතා සිටියේ කාඩ්පතට අදාළ රහස්‍ය අංකය පරිගණක පද්ධතිය තුළ ඒ අයුරින්ම ගබඩා වී ඇති බවයි. මෙය පරිගණක පද්ධතිවල ආරක්ෂක අංගයකි. රහස්‍ය අංකය බලාගත හැකි වන්නේ එය මුද්‍රණය කිරීමෙන් අනතුරුව පමණි. මේ බව පෙර කී ගනුදෙනුකරුට පහදාදී ඔහුගේ අවශ්‍යතාව සපුරාදීමට අපට හැකිවිය. ඉතා ඉක්මනින් රහස්‍ය අංකයක් මුද්‍රණය කොට ඔහුට ලබා දුනිමි.

තව දිනක් එක් වැඩිමහලු ගනුදෙනුකාරිනියකගෙන් අපට දුරකතන ඇමතුමක් ලැබිණි. ඒ ඇයට රහස්‍ය අංකය අමතක බව කියමින්. අෑට පෙර ගනුදෙනුකරුට කී දේම පවසා සිටියා. එනම් ලිපියක් ලබාදුන් විට නව රහස්‍ය අංකයක් නිකුත් කරන බවයි. එවිට අෑ අමුතු ඉල්ලීමක් කර සිටියාය. "පුතා මට මතක හිටින නොම්මරයක් දෙන්න. අපි දැන් වයසයිනේ. ඕගොල්ලෝ එවන අංක මට මතක හිටින්නේ නැහැ." අෑ සිතා සිටියේ අප ලබාදෙන රහස්‍ය අංකය එලෙසින්ම භාවිත කළ යුතු බවයි. එය මාරු කළ හැකි බව අෑ දැන සිටියේ නැත. මෙවැනි සිද්ධීන් සමඟ අපට අවබෝධ වෙන දේ නම් රටේ කොතරම් කාඩ්පත් භාවිත වුවද තවමත් ජනතාව අතර ඒ පිළිබඳ දැනුම ප්‍රමාණවත් තරම් ව්‍යාප්ත වී නැති බවයි. බොහෝ රහස්‍ය අංකවල ඇත්තේ ඉලක්කම් 4ක් පමණය. සමහර විටෙක සිතෙන්නට පුළුවන් මේ අනුව රහස්‍ය අංක වැඩිපුරම තිබිය හැක්කේ 9999ක් බවය. එහෙත් එකම රහස්‍ය අංකය දෙදෙනකුට තිබිය හැකිය. එය අවශ්‍ය වන්නේ අදාළ කාඩ්පතට පමණය. කාඩ්පතට තිබිය හැක්කේ එක් රහස්‍ය අංකයක් පමණයි. ඔබේ රහස්‍ය අංකය වෙන අයකුගේ රහස්‍ය අංකය හා සමාන වෙන්නට පුළුවන්. එය ගැටලුවක් වන්නේ නැත. මක්නිසාද යත් ඔබේ රහස්‍ය අංකය ඔබ පමණක් දන්නා හෙයින්.

ඔබට බැංකුවෙන් ලැබෙන රහස්‍ය අංකය මාරු කළ හැකිය. මෙය ඒඊර් යන්ත්‍රයකින් කරගැනීමට පුළුවන්. ඔබ අනිවාර්යයෙන් බැංකුවෙන් එවන අංක මතක තබාගත යුතු නැත. මාරු කරන අංකය ඔබට මතක තබාගත හැකි අංකයක් යොදාගන්න. මෙය සමහරවිටෙක ඔබගේ උපන්දිනය වන්නට පුළුවන්. හිතවතකුගේ උපන්දිනය වන්නට පුළුවන්. ඔබගේ ජාතික හැඳුනුම්පතේ අංක කිහිපයක් වන්නට පුළුවන්. තව දෙයක් මතක තබාගත යුතුය. රහස්‍ය අංකය මාරු කරන විට කිසිවිටෙක පහසුවෙන් අනුමාන කළ හැකි ඉලක්කම් රටා භාවිත නොකළ යුතුය.

1010

1234

4321

2222

1122

2468

මෙවැනි අංක අනුමාන කළ හැකි නිසා ඔබගේ කාඩ්පත නැතිවුවහොත් එය නැවැත ලබාගන්නා අය විසින් මෙවැනි අංක අනුමානයෙන් භාවිත කරනු ලැබීමේ ඉඩකඩ වැඩිය.

බොහෝ අය රහස්‍ය අංකය තම දිනපොතේ ලියා තබති. සමහරු කාඩ්පත පිටුපස ලියා තබති. සමහරු දුරකතනයේ ගබඩාකර තබා ගනිති. මෙසේ කිරීම, තම නිවෙසේ යතුර මල් පෝච්චිය යට තබා යනවා හා සමානය. අල්මාරියේ යතුර අල්මාරිය උඩ තබනවා හා සමානය. මක්නිසාද යත් සොරුන් එය හොඳින්ම දන්නා නිසා. කිසිවිටෙක එවැනි දෑ නොකළ යුතුය. හැමවිටම තමාට මතක තබාගත හැකි ආකාරයකට ඔබගේ රහස්‍ය අංකය මාරු කරගන්න. එය මතකයේ පමණක් තබාගන්න.

රහස්‍ය අංකය පිළිබඳ කතා කිරීමේදී තවත් දැනගත යුතු යමක් තිබෙනවා. එය රහස්‍ය අංකය ලැබිය යුතු ලිපිනයයි. කාඩ්පතක් අයැදුම් කරන විට ලිපිනය පැහැදිලිව සඳහන් කළ යුතුය. එය අපැහැදිලි වුවහොත් රහස්‍ය අංකය වෙනත් ලිපිනයකට යන්නටත් පුළුවන්. ඊට අමතරව රහස්‍ය අංකය ලැබෙන ලිපිනයේ කවුරුන් හෝ සිටිය යුතුයි. මාගේ අත්දැකීම් අනුව සමහර ලියුම් බෙදන මහත්වරුන් නිවෙසේ කවුරුන් හෝ නොමැති විටෙක එය ෙදාර යටින් දමා යන්නේ නැත. ඒ ඔවුන් එහි අවදානම හඳුනන නිසාය. මේ ලිපිනයේ කවුරුන් හෝ තබන්න. ඒ තබන පුද්ගලයා තමාට විශ්වාස අයකුත් විය යුතුය. වෙනත් පුද්ගලයන් රහස්‍ය අංකය ලබාගෙන සිදුකරන ලද වැරැදි භාවිතයන්ද අප දැක තිබේ.

රහස්‍ය අංකය පමණක් අන්සතු වීමෙන් කිසිදු සොරකමක් සිදුකිරීමට හැකියාවක් නැත. නමුත් ගැටලුව වන්නේ හොර සිත් ඇති අයෙක් නම් රහස්‍ය අංකය ලද පසු කාඩ්පත ගැනීමට අවස්ථාවක් ලැබෙන තුරු බලා හිඳීමයි. අප කාඩ්පත් භාවිත කරන්නන් වශයෙන් මේ තත්ත්වය ඉතා හොඳින් තේරුම්ගෙන සිටිය යුතුය.

ගයාජිත් සංජීව ෆොන්සේකා

කළමනාකරු - කාඩ් මෙහෙයුම්

අමානා බැංකුව

[QUOTE="sooppuwa, post: 19948229, member: 556336"] [SIZE="4"] [IMG]http://bzzz.3dsbuzz.com/wp-content/uploads/2010/12/pin-number.jpeg[/IMG] ඇත්තටම කුමක්ද මේ රහස්‍ය අංකය? රහස්‍ය අංකය යනු හැම කාඩ්පතකටම අදාළව නිකුත් වන පෞද්ගලික හඳුනා ගැනීමේ අංකයයි. සමහර විට නොම්මර 4කින් යුක්ත වෙයි. සමහර විටෙක නොම්මර 06ක් සහිත වෙයි. මේ අංකය ගනුදෙනුකරුට මුද්‍රා තබන ලද කවරයකින් ලැබෙයි. එය ලැබෙන විට මුද්‍රා නොකැඩී තිබිය යුතු බවට අපි ගනුදෙනුකරුවන් දැනුවත් කළෙමු. බොහෝ විට ගනුදෙනුකරුවන් තම කාඩ්පත නිකුත් කර ඇති බව දැන ගන්නේ රහස්‍ය අංකය තමා වෙත ලැබීමෙන් පසුවයි. දිනක් මට ගනුදෙනුකරුවකුගේ දුරකතන ඇමතුමක් ලැබිණි. ඒ තමාගේ රහස්‍ය අංකය අමතක වී ඇති බව දන්වමින්. ඒ බව දන්වා තම ශාඛාවට ලිපියක් ලබාදෙන ලෙසත් එවිට නව රහස්‍ය අංකයක් අප නිකුත් කරන බවත් මම දැන්වීමි. ඔහු මඳක් හදිසියක සිටි බව සිතිණි. ඔහු මට අපූරු යෝජනාවක් කළේය. රහස්‍ය අංකය ඔබතුමාලා ගාව බැංකුවෙනෙ තියෙන්නේ. ඒක ඔය පරිගණකයේ බලල කියන්න. ඔහු සිතා සිටියේ පරිගණකය තුළ රහස්‍ය අංකය ගබඩා වී ඇති බවය. එය අපට අවශ්‍ය විටෙක ලබාගත හැකි යැයි ඔහු සිතන්නට ඇත. කිසි දිනෙක රහස්‍ය අංකය ඒ අයුරින්ම පරිගණකයේ ගබඩා වන්නේ නැත. කේතනය කිරීමකින් පසුව ලැබෙන ප්‍රතිඵලය ලෙස රහස්‍ය අංකය ගබඩා වී තිබෙන්නේ. එහේ තිබෙන අංක කාඩ් අකුරු ඇතුළත් කර කාඩ්පත භාවිත කළ නොහැකිය. එහෙත් පෙර කී ගනුදෙනුකරු සිතා සිටියේ කාඩ්පතට අදාළ රහස්‍ය අංකය පරිගණක පද්ධතිය තුළ ඒ අයුරින්ම ගබඩා වී ඇති බවයි. මෙය පරිගණක පද්ධතිවල ආරක්ෂක අංගයකි. රහස්‍ය අංකය බලාගත හැකි වන්නේ එය මුද්‍රණය කිරීමෙන් අනතුරුව පමණි. මේ බව පෙර කී ගනුදෙනුකරුට පහදාදී ඔහුගේ අවශ්‍යතාව සපුරාදීමට අපට හැකිවිය. ඉතා ඉක්මනින් රහස්‍ය අංකයක් මුද්‍රණය කොට ඔහුට ලබා දුනිමි. තව දිනක් එක් වැඩිමහලු ගනුදෙනුකාරිනියකගෙන් අපට දුරකතන ඇමතුමක් ලැබිණි. ඒ ඇයට රහස්‍ය අංකය අමතක බව කියමින්. අෑට පෙර ගනුදෙනුකරුට කී දේම පවසා සිටියා. එනම් ලිපියක් ලබාදුන් විට නව රහස්‍ය අංකයක් නිකුත් කරන බවයි. එවිට අෑ අමුතු ඉල්ලීමක් කර සිටියාය. "පුතා මට මතක හිටින නොම්මරයක් දෙන්න. අපි දැන් වයසයිනේ. ඕගොල්ලෝ එවන අංක මට මතක හිටින්නේ නැහැ." අෑ සිතා සිටියේ අප ලබාදෙන රහස්‍ය අංකය එලෙසින්ම භාවිත කළ යුතු බවයි. එය මාරු කළ හැකි බව අෑ දැන සිටියේ නැත. මෙවැනි සිද්ධීන් සමඟ අපට අවබෝධ වෙන දේ නම් රටේ කොතරම් කාඩ්පත් භාවිත වුවද තවමත් ජනතාව අතර ඒ පිළිබඳ දැනුම ප්‍රමාණවත් තරම් ව්‍යාප්ත වී නැති බවයි. බොහෝ රහස්‍ය අංකවල ඇත්තේ ඉලක්කම් 4ක් පමණය. සමහර විටෙක සිතෙන්නට පුළුවන් මේ අනුව රහස්‍ය අංක වැඩිපුරම තිබිය හැක්කේ 9999ක් බවය. එහෙත් එකම රහස්‍ය අංකය දෙදෙනකුට තිබිය හැකිය. එය අවශ්‍ය වන්නේ අදාළ කාඩ්පතට පමණය. කාඩ්පතට තිබිය හැක්කේ එක් රහස්‍ය අංකයක් පමණයි. ඔබේ රහස්‍ය අංකය වෙන අයකුගේ රහස්‍ය අංකය හා සමාන වෙන්නට පුළුවන්. එය ගැටලුවක් වන්නේ නැත. මක්නිසාද යත් ඔබේ රහස්‍ය අංකය ඔබ පමණක් දන්නා හෙයින්. ඔබට බැංකුවෙන් ලැබෙන රහස්‍ය අංකය මාරු කළ හැකිය. මෙය ඒඊර් යන්ත්‍රයකින් කරගැනීමට පුළුවන්. ඔබ අනිවාර්යයෙන් බැංකුවෙන් එවන අංක මතක තබාගත යුතු නැත. මාරු කරන අංකය ඔබට මතක තබාගත හැකි අංකයක් යොදාගන්න. මෙය සමහරවිටෙක ඔබගේ උපන්දිනය වන්නට පුළුවන්. හිතවතකුගේ උපන්දිනය වන්නට පුළුවන්. ඔබගේ ජාතික හැඳුනුම්පතේ අංක කිහිපයක් වන්නට පුළුවන්. තව දෙයක් මතක තබාගත යුතුය. රහස්‍ය අංකය මාරු කරන විට කිසිවිටෙක පහසුවෙන් අනුමාන කළ හැකි ඉලක්කම් රටා භාවිත නොකළ යුතුය. 1010 1234 4321 2222 1122 2468 මෙවැනි අංක අනුමාන කළ හැකි නිසා ඔබගේ කාඩ්පත නැතිවුවහොත් එය නැවැත ලබාගන්නා අය විසින් මෙවැනි අංක අනුමානයෙන් භාවිත කරනු ලැබීමේ ඉඩකඩ වැඩිය. බොහෝ අය රහස්‍ය අංකය තම දිනපොතේ ලියා තබති. සමහරු කාඩ්පත පිටුපස ලියා තබති. සමහරු දුරකතනයේ ගබඩාකර තබා ගනිති. මෙසේ කිරීම, තම නිවෙසේ යතුර මල් පෝච්චිය යට තබා යනවා හා සමානය. අල්මාරියේ යතුර අල්මාරිය උඩ තබනවා හා සමානය. මක්නිසාද යත් සොරුන් එය හොඳින්ම දන්නා නිසා. කිසිවිටෙක එවැනි දෑ නොකළ යුතුය. හැමවිටම තමාට මතක තබාගත හැකි ආකාරයකට ඔබගේ රහස්‍ය අංකය මාරු කරගන්න. එය මතකයේ පමණක් තබාගන්න. රහස්‍ය අංකය පිළිබඳ කතා කිරීමේදී තවත් දැනගත යුතු යමක් තිබෙනවා. එය රහස්‍ය අංකය ලැබිය යුතු ලිපිනයයි. කාඩ්පතක් අයැදුම් කරන විට ලිපිනය පැහැදිලිව සඳහන් කළ යුතුය. එය අපැහැදිලි වුවහොත් රහස්‍ය අංකය වෙනත් ලිපිනයකට යන්නටත් පුළුවන්. ඊට අමතරව රහස්‍ය අංකය ලැබෙන ලිපිනයේ කවුරුන් හෝ සිටිය යුතුයි. මාගේ අත්දැකීම් අනුව සමහර ලියුම් බෙදන මහත්වරුන් නිවෙසේ කවුරුන් හෝ නොමැති විටෙක එය ෙදාර යටින් දමා යන්නේ නැත. ඒ ඔවුන් එහි අවදානම හඳුනන නිසාය. මේ ලිපිනයේ කවුරුන් හෝ තබන්න. ඒ තබන පුද්ගලයා තමාට විශ්වාස අයකුත් විය යුතුය. වෙනත් පුද්ගලයන් රහස්‍ය අංකය ලබාගෙන සිදුකරන ලද වැරැදි භාවිතයන්ද අප දැක තිබේ. රහස්‍ය අංකය පමණක් අන්සතු වීමෙන් කිසිදු සොරකමක් සිදුකිරීමට හැකියාවක් නැත. නමුත් ගැටලුව වන්නේ හොර සිත් ඇති අයෙක් නම් රහස්‍ය අංකය ලද පසු කාඩ්පත ගැනීමට අවස්ථාවක් ලැබෙන තුරු බලා හිඳීමයි. අප කාඩ්පත් භාවිත කරන්නන් වශයෙන් මේ තත්ත්වය ඉතා හොඳින් තේරුම්ගෙන සිටිය යුතුය.[/SIZE] ගයාජිත් සංජීව ෆොන්සේකා කළමනාකරු - කාඩ් මෙහෙයුම් අමානා බැංකුව [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom