Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රහස් හමුදා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රහස් හමුදාවන් පසුගිය දශකය තුල සුලභ සිද්ධියක් බවට පත්වූ අතර විශාල සහ බලවත් ජාතීන් ඔවුන්ගේ භූ-දේශපාලනික ඇලුම්කම් හේතුවෙන් ඇති කරගත් සංග්රාමවලදී කැපී පෙනෙන ස්ථානයක් හිමි කරගත්තේය.රහස් හමුදා සමහර අවස්ථාවල ස්ටෙල්ත් හමුදා හෝ සෙවනැලි හමුදා යන නමිවලින්ද හඳුන්වයි.නමුත් මෙම හමුදාවල පැවැත්ම නීතිවිරෝධීය.කෙසේවෙතත් නූතනයේ සංකීර්ණ බහුධ්‍රැවීය ලෝකය පාලනය කිරීමේදී මෙවැනි හමුදාවල මැදිහත්වීම ලෝක බලවතුන් විසින් නිරන්තරයෙන් ප්‍රතික්ෂේප කරයි.

ප්‍රොක්සි හමුදා සහ රහස් හමුදා

ප්‍රොක්සි හමුදාවක් යනු තුන්වන පාර්ශ්වයක ජාතියක් විසින් පුහුණු කල,අවි සපයා දෙන සහ සේවය වෙනුවෙන් ගෙවීම් කරන හමුදාවකි.තුන්වන පාර්ශ්වයේ ජාතිය/රට මෙම මැදිහත්වීම සිදුකරන්නේ විරුද්ධ පක්ෂය සම්බන්ධව තිබෙන මතවාදීමය,ආගමික,දේශපාලනික හෝ වෙනත් හේතුවක් මත විය හැකිය.තම අරමුණ ඉටුකරගැනීමට ඔවුන් දේශීය හෝ කලාපීය සටන්කරුවන් යොදාගනියි.මෙය එක් ආකාරයක සාම්ප්‍රදායික නොවන සංග්රාමයකි.මෙම උපක්‍රමයේ තිබෙන වාසි වන්නේ තුන්වන පාර්ශ්වයට ඔවුන්ගේ මිනිස් ශ්‍රමය,ජීවිත හෝ කාලය සතුරු රාජ්‍යයට එරෙහිව යොදවන්නේ නැතිව සිය අරමුණු ඉටුකරගැනීමට ඉඩ ලැබීමයි.

මෙහි තිබෙන අවාසි වන්නේ ප්‍රොක්සි හමුදාවේ පාලනය ගිලිහී යෑම,මූල්‍යමය සහ යුදෝපකරණ ආධාර සැපයීම කාර්යක්ෂමව සිදුනොවීම මත ප්‍රොක්සි හමුදාවට රාජ්‍යයේ ආධිපත්‍ය ලබාගැනීම අපහසුවීම ආදියයි.අනෙකුත් අවාසි ලෙස අවි සහ අවි තාක්ෂණයන් ප්‍රගුණනය,සටන් ශිල්ප ක්‍රම,උපක්‍රම සහ අනෙකුත් නිපුණතා දේශීය ජනයාට ලැබීම දැක්විය හැකිය.සංග්රාම භූමිය තුල අත්දැකීම් බහුල පැරණි සටන්කරුවන් සහ නව නිපුණතා එහි සමබරතාවය ඇතිකරයි.

අසල්වැසි රාජ්‍යයන් තුනක් අතර ඇතිවන ප්‍රොක්සි සංග්‍රාමයක් ආදර්ශනය කිරීම

රහස් හමුදා වෙනස් වන්නේ ඔවුන් සෘජුවම වෙනත් රාජ්‍යයක් විසින් මෙහෙයවන එනම් රටක සෘජු අණදීම මත ක්‍රියාත්මක වන නමුත් නිල වශයෙන් රහස් හමුදාවත් අදාල රාජ්‍යයක් කිසිදු සම්බන්ධතාවයක් නොමැති බව පවසන ඒකක (සෙබලු,වාහන,ගුවන් යානය,ඩ්‍රෝන් යානා ආදිය)වේ.රහස් හමුදා ඒකක ඒවා ක්‍රියාකාරී වන කාලයේදී පෞද්ගලික හමුදා ක්රොන්ත්රාත්කරුවන්,දේශීය සටන්කරුවන් හෝ කැරලිකාර කණ්ඩායම් හෝ මුහුණු ආවරණය කරගත් නාඳුනන ඒකක ලෙස ක්‍රියාත්මක වේ.

මෙම රහස් හමුදා ඒකක කුඩාය.සාමාන්‍යයෙන් පුද්ගලයින් 1000-4000 වැඩිනොවේ.මෙවැනි ඒකක රහසිගත ආක්‍රමණ,ප්‍රති-කලාපීය උපක්‍රම සහ දැඩි ශික්ෂණය,පුහුණුව(විශේෂ බලකා) ආදියට විශේෂඥතාවයක් දක්වයි.ඔත්තු සේවා සහ අනෙකුත් සේවාවන් රහස් හමුදා සමග ඉතා සමීපව කටයුතු කරන්නේ අදාල ප්‍රදේශය තුල ඔවුන්ගේ හැකියාවන් වැඩි දියුණු කිරීම සඳහාය.රහස් හමුදාවක් තබා යන අඩි පාරක්/සළකුණක් ඔවුන්ට අනවශ්‍ය අවධානයක් ලබාදෙයි.දීර්ඝ කාලීන හමුදාවකට ඔවුන්ගේ සංවරණය වඩා හොදින් ආරක්ෂා කල හැකිය.

රුසියානු සෙබලුන් යැයි සැක කරන මුහුණු ආවරණය කරගත් භට කණ්ඩායමක්-ක්රිමියාව

මෙම ඒකකවල සහාය පිණිස දියුණු යුද තාක්ෂණයන් වන ඩ්‍රෝන්,ඉලෙක්ට්‍රොනික් සංග්‍රාමික ප්ලැට්ෆෝම්ස්,සංඥා බුද්ධි තොරතුරු ග්‍රහණය කර ගත හැකි උපක්‍රම,අතිනිරවද්‍ය වෙඩි බලය සහ උපායමාර්ගිකව වැදගත් අවි වන යුද ටැංකිනාශක අවි,ගුවන් යානානාශක අවි ආදිය සපයන්නේ විශේෂිත අරමුණක් ඉෂ්ඨ කරගැනීම සඳහාය.

අවුල් සහගත වාතාවරණයන් වන සිවිල් සමාජයේ නොසන්සුන්කම,සිවිල් යුද්ධ,ජාත්‍යන්තර අවි ගැටුම් ආදියේදී කලාපයේ තිබෙන උපායමාර්ගික වැදගත්කම ආරක්ෂා කිරීම,ආණ්ඩු පෙරළීම,රාජ්‍යයන් අසමත් කිරීම/බිඳ වැට්ටවීම සහ අනෙකුත් ක්‍රියාමාර්ගවලදී රහස් හමුදාවන් යෙදවීම හොඳම උපක්‍රමය වේ.

ප්‍රොක්සි හමුදාවන්ගෙන් ස්ටෙල්ත් හමුදාවන්ට මාරු වීම

ප්‍රබල රාජ්‍යවලට විදෙස් රටවලට එරෙහිව හමුදාමය මැදිහත්වීමක් සිදුකිරීමට නොහැකි අවස්ථාවලදී ඔවුන් පහත දැක්වෙන විකල්ප වෙත යොමුවේ.

-ගුවන්/පියාසර නිෂේධන කලාප - උදා:ලිබියාවට නේටෝව ගුවන් ප්‍රහාර එල්ල කිරීමට මෙම උපක්‍රමය භාවිතා කරන ලදි.

-ගොඩබිම් ආක්‍රමණ

-ප්‍රොක්සි සංග්රාම - උදා:සිරියාව තුල එක්සත් ජනපදය සිදුකරන මැදිහත්වීම,නැගෙනහිර යුක්රේනයේ රුසියානු මැදිහත්වීම.

-සම්බාධක - උදා:ඉරානය,උතුරු කොරියාව යන රටවල න්‍යෂ්ඨික වැඩසටහන්වලට එරෙහිව සම්බාධක පැනවීම,රුසියාව විසින් ක්රිමියාව ඈදාගැනීම සහ යුක්රේනයේ සිදුකරන මැදිහත්වීමට එරෙහිව සම්බාධක පැනවීම.

-ඉලෙක්ට්‍රොනික් සහ සයිබර් සංග්‍රාමික මෙහෙයුම් - උදා:ඉරානයේ න්‍යෂ්ඨික වැඩසටහන කඩාකප්පල් කිරීමට දියත් කලා යැයි කියන යැංකි-ඊශ්රයෙල ඒකාබද්ධ සයිබර් මෙහෙයුම

-මානසික සංග්රාම සහ මාධ්‍ය ප්‍රචාරණ - තමන් සතු පුළුල් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය අධිකාරයේ සහාය ඇතිව එක්සත් ජනපදය මෙවැනි මෙහෙයුම් දියත් කරයි

-යුද උපදේශකයින් හෝ සාමසාධක හමුදා - උදා:යුද උපදේශකයින් යෙදවීම සම්බන්ධව් එක්සත් ජනපදය ප්‍රසිද්ධියක් උසුලයි.

-රහස් හමුදා ඒකක - උදා:එක්සත් ජනපදය ඉරාකයේ මෙවැනි ඒකක යෙදවූ බව හෙළිව තිබේ.

ගොඩබිම් ආක්‍රමණයක් හෝ බෝම්බ් හෙළීම නිසා සිවිල් වැසියන්ට සිදුවන හානිය වළක්වාගැනීමට ජාතීන් විසින් ඉලක්ක කරන රට තුල ප්‍රොක්සි හමුදා පුහුණු කිරීම,අවි සැපයීම සහ සම්බන්ධීකරණය සිදුකරයි.කෙසේවෙතත් දේශීය හමුදා විශ්වාස කල නොහැකි හෝ ඇති තරම් දක්ෂතා නොපෙන්වන්නේ නම් තම අරමුණ ඉටුකරගැනීමට තුන්වන පාර්ශ්වය සෘජු මැදිහත්වීමක් සිදුකරයි.

යම් රටකට විශේෂ බලකා හෝ ඉහළ මට්ටමේ පුහුණුවක් සහිත සෙබලුන් යෙදවීමේ හැකියාව තිබුණද ඔවුන්ගේ ක්‍රියාකාරකම් එළිදරවු වීම,ජාත්‍යන්තර නීතියේ අවහිර කිරීම් සහ මාධ්‍ය ඔස්සේ තොරතුරු කාන්දුවීම් ආදිය නිසා එම රට ජාත්‍යන්තර වශයෙන් අපහසුතාවයට පත්වීමේ ඉඩක් තිබේ.කෙසේවෙතත් එවැනි අහිතකර තත්ත්වයන් යටතේ පවා මෙවැනි රහස් හමුදා ඒකක සේවයේ යොදවනු ලබන්නේ ඔවුන්ගේ අනන්‍යතාවයන් පවා සඟවාලමින්ය.යම් ආකාරයකින් මෙවැනි කණ්ඩායමක මෙහෙයුම් අසාර්ථක වී ලෝකයා ඉදිරියේ අනාවරණය වුවහොත් සැකයට ලක්වන රට ඊට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැතිබව ප්‍රකාශ කිරීම සුලබව සිදුවන දෙයකි.ඒ නිසා මෙවැනි ඒකකවලට 'කැපකිරීම' යනු අනිවාර්යය අංගයකි.

රහස් හමුදා දියත් කරන අවස්ථා

වඩාත් ප්‍රකටම සිද්ධිය වන්නේ එකඳු උණ්ඩයක් හෝ වැය නොකර රුසියාව විසින් ක්‍රිමියා අර්ධද්වීපය යටත් කරගැනීමයි.2014 වර්ෂයේදී යන ප්‍රතිපත්තිය යටතේ රුසියාව ක්‍රිමියාවේ සිදුකල හමුදාමය මැදිහත්වීමේදී සිවිල් ගුවන් යානයක් ලෙසින් වෙස් ගෙන පැමිණි ගුවන් යානයකින් ගොඩබට රුසියානු සෙබලුන් කණ්ඩායමක් ක්රිමියානු ගුවන් තොටුපොලේ තිබූ යුක්රේන ආරක්ෂක මුරපොලවල බලය අල්ලාගන්නා ලදි.පැය කිහිපයක් තුල තවත් රුසියානු සෙබලුන් ගුවන් මගින් ක්රිමියාවට පැමිණ වරායවල්,රාජ්‍ය ගොඩනැගිලි,බැංකු සහ අනෙකුත් වැදගත් මර්මස්ථානවල පාලනය තමන් අතට ගත්හ.ඔවුන් මුහුණු ආවරණය කරගත් නාඳුනන සෙබලුන් විය.යුක්රේන සෙබලුන් යටත්වීම,විසුරුවා හැරීම සහ පසුබැසීම කරන තෙක් විදී ඔස්සේ මුර සංචාරය කරන්නට මෙම හමුදා කණ්ඩායම් ක්‍රියා කලේය.මෙම ක්ෂණික එහෙත් රහසිගත ආක්‍රමණය හරහා කුඩා හමුදා කණ්ඩායමකට විශාල භූමි ප්‍රදේශයක් යටත් කරගන්නට අවස්ථාව සලසා දුන්නේ වසර ගණනක් තිස්සේ යුක්රේනය සහ ක්රිමියාව සම්බන්ධව එකතු කරගත් බුද්ධි තොරතුරුවලට අනුවයි.මෙහිදී රහස් හමුදා ඒකක විසින් සාර්ථකව යුක්රේන හමුදාව නිෂ්ප්‍රභ කර ක්රිමියාව සුරක්ෂිත කරන්නට සමත්විය.රුසියානු හමුදා ඒකක සිය ප්රතිපක්ෂයට සහ සන්නද්ධ යුක්රේන හමුදා ඒකක වලට එරෙහිව විවෘතව වෙඩි තබන්නට නොයෑම මත ඔවුන් කොතරම් සංයමයකින් කටයුතු කරන,ඉහල වෘත්තීයමය ස්වභාවයක් පෙන්වන යම් ආකාරයක විශේෂ බලකා ඒකක බව ප්‍රදර්ශනය විය.

රුසියානු සෙබලුන් යැයි සැක කරන භට පිරිස් ක්‍රිමියාවේ ගුවන්තොටුපොලක-වාර්තාකාරිය අසන ප්‍රශ්නවලට සෙබලාගෙන් ප්‍රතිචාරයක් නැත

තවද යුක්රේනයේ ඩොනෙට්ස්ක් සහ අවට ප්‍රදේශයේ යුක්රේන හමුදාව සමග ගැටෙන නැගෙනහිර යුක්රේනයේ කැරලිකරුවන් අතර මේ හා සමාන රහස් හමුදා ඒකක සිටින බවට ආරංචි ලැබේ.මෙම කැරලිකාර කණ්ඩායම් පිරිස් බලයෙන් සහ වෙඩි බලය අතින් යුක්රේන හමුදාවට වඩා ඉදිරියෙන් සිටි බවද කියවේ.

ඉරානයේ සහාය ඇතිව ඉරාකයේ ක්‍රියාත්මක මාඩි හමුදාව නම් ෂියා හමුදාව

වඩාත් සුලභව දක්නට ලැබෙන නමුත් මාධ්‍ය ඔස්සේ අවධානයට ලක් නොවන රහස් හමුදා භාවිතාවක් සිදුකරන රටක් වන්නේ ඉරානයයි.ඉරානය සිරියාවේ සහ ඉරාකයේ ෂියා රජයන් විසින් සුන්නි ත්රස්තවාදීන්ගෙන් සමන්විත ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයට එරෙහිව සිදුකරන යුද්ධය සඳහා ඉරාන විප්ලවකාරි හමුදාවේ සාමාජිකයින් යොදවා තිබේ.මෙම හමුදාව සතුව නාවුක,ගුවන් සහ ගොඩබිම් සටන් සඳහා විශේෂයෙන් පුහුණු කල ඒකක පවතියි.සිරියාවේ සහ ඉරාකයේ සිටින මෙම හමුදා කණ්ඩායම් සටන්කාමී ඒකක,ගෝත්‍රිකයින්,කැරලිකරුවන් හෝ සිරියානු හෝ ඉරාක හමුදාවේ සාමාජිකයින් ලෙස වෙස්වලාගෙන සිටියි.මේ නිසා ඉරාන විප්ලවාදී හමුදාවේ ඒකක සතුරු අත් අඩංගුවට පත්වීම වළක්වා ගත හැකි අතර එවැනි රහස් හමුදා තමන් විසින් දියත් නොකලබව පහසුවෙන්ම ප්‍රතික්ෂේප කිරීමටද ඉරාන රජයට අවස්ථාව ලැබේ.ඇමෙරිකාව ඉරාකය අල්ලාගෙන සිටි සමයේ ඉරානය විසින් මේ හා සමාන ඒකක දේශීය ෂියා සටන්කරුවන්(උදා:මාඩි හමුදාව) සමග යෙදවූ බවට සාක්ෂි තිබේ.නමුත් ඔවුන් ඉරාකයේ සිටි ඇමෙරිකානු හමුදාවට එරෙහිව සටන්වලට සහභාගී වූ බව අසන්නට ලැබෙන්නේ සුළුවෙනි.

ඉරාන විප්ලවකාරී හමුදාවේ සාමාජිකයින් සිරියාවේ සටන් කිරීම සඳහා නාගරික ප්‍රදේශ ආශ්‍රිතව පුහුණුව ලබන අයුරු

හිතාමතා අවධානය ලබානොදුන් නමුත් ඉතා ප්‍රසිද්ධ රහස් හමුදා දියත් කිරීමක් එක්සත් ජනපදය විසින් 2014 වර්ෂයේ පටන් ඉරාක හමුදාවට එරෙහිව ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන් ජයග්‍රහණ රැසක් ලබාගැනීමත් සමග සිදුකෙරිණි.මෙම අවිනිශ්චිතතාවය තවත් වැඩිවූයේ ඉරාක අගමැතිවරයා නව රජයක් පිහිටුවීම ප්‍රතික්ෂේප කරමින් සිටි නිසාය.නමුත් ඇමෙරිකා බලපෑම මත ඔහුට තීරණය වෙනස් කරන්නට සිදුවිය.ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන් සමග සටන සාර්ථක කරගන්නට ඉරාක හමුදාවේ සහාය සඳහා 1300ක පමණ 'උපදේශකයෝ' පිරිසක් ඉරාකයට යවන්නට එක්සත් ජනපදය තීරණය කලේය.සිය හමුදා ඉරාකයෙන් ඉවත් කරගැනීමෙන් පසුව එරට තුල ඇමෙරිකාවේ පෞද්ගලික හමුදා කොන්ත්‍රාත්කරුවන් නිරන්තරයෙන් ගැවසුනි.ඉතා වැදගත් ස්ථාන වන තෙල් පිරිපහදු සහ ඉහළ මට්ටමේ ඉරාක රජයේ යටිතල පහසුකම් ආරක්ෂා කිරීමේ වගකීම පැවරී තිබුණේ මෙම පෞද්ගලික හමුදා කොන්ත්රාත්කරුවන්ටය.එක්සත් ජනපදය ,ඉරාකය සහ ඇෆ්ගනිස්ථානයේදී සිය රාජ්‍යතාන්ත්‍රිකයින්,තානාපති කාර්යාල ආදි මර්මස්ථාන වල ආරක්ෂාව සඳහා කුලියට ගත්තේ කලක් බ්ලැක්වෝටර්/එක්ස් ඊ යන නමින් වලින් හැඳින්වූ දැන් ඇකඩෙමි නම්වන පෞද්ගලික හමුදා සමාගමේ භට පිරිස්ය.මොවුන් සැබවින්ම කුලී හේවායන් වුවද එක්සත් ජනපදය එම නම භාවිතා කිරීම ප්‍රතික්ෂේප කරයි.බ්ලැක්වෝටර් සමාගම ඇරඹුණේ හිටපු සීල් සෙබලුන් දෙනෙක්ගේ ව්‍යායාමයක ප්‍රතිඵලයක් ලෙසයි.බොහෝවිට මෙහි සේවය කරන්නේ ඇමෙරිකානු හමුදාවෙන් ඉවත්ව ගිය සෙබලුන්ය.සීඅයිඒ සංවිධානයද මෙම සමාගමෙන් විවිධ මෙහෙයුම් සඳහා කුලී හේවායන් සේවයේ යොදාගන්නා බව කියවේ.ඉරාක හමුදාවට අතිශය වැදගත් කාර්ය සාධන සහාය ලබාදීමට මෙම පෞද්ගලික හමුදා කොන්ත්‍රාත්කරුවන් භාවිතා කරයි.ඊට හේතුව එවැනි විදේශ හමුදාවලට නූතත අධි-තාක්ෂණික මෙවලම් නඩත්තු කිරීමේ හැකියාව අවම තත්ත්වයක පැවතීමයි.නමුත් බ්ලැක්වෝටර් වැනි කුලී හේවායන් සපයන සමාගම්වලට ඒ සඳහා අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය සහ පුහුණුව තිබේ.නමුත් මෙම කුලී හේවායන් බැදී සිටින්නේ අදාල සමාගම් සමග මිස රජය සමග නොවන නිසා අදාල ඇමෙරිකාව වැනි රටක් මොවුන් යොදාගෙන වෙනත් රටක දියත් කරන මෙහෙයුම් අනාවරණය වුවද පහසුවෙන්ම සිය මැදිහත්වීම ප්‍රතික්ෂේප කල හැකිය.

බ්ලැක්වෝටර් සමාගමේ කුලී හමුදා

රහස් හමුදා දෙකක් ගැටුනොත්...

රටවල් දෙකක් විසින් දියත් කරන රහස් හමුදා ඒකක දෙකක් එකිනෙකා සමග ගැටීම වර්තමානයේදී සැබවින්ම සිදුවිය හැක්කකි.මේවන විට සිරියාව සහ යුක්රේනයේ පවතින තත්ත්වය ඊට කදිම අවස්ථාවක් සලසා දී තිබේ.මෙවැනි ඒකක අතර සිදුවන සෘජු ගැටුම් ,උදාහරණයක් ලෙස ;බ්ලැක්වෝටර්/එක්ස් ඊ/ ඇකඩෙමි කුලී හමුදා(හිටපු ඇමෙරිකා විශේෂ බලකා සෙබලුන්)මුහුණු ආවරණය කරගත් රුසියානු විශේෂ බලකාවලට එරෙහිව කරන සටනක් දෙපාර්ශ්වයේ වෘත්තීයමය සහ ඉහළ මට්ටමේ නිපුනත්වය නිසා දේශීය හමුදා අතර දකිනවාට වඩා දක්ෂ,චණ්ඩ සහ සම්බන්ධීකරණයක් සහිත මෙම තීරණාත්මක එකක් විය හැකිය.

යුක්රේනයේදී කැමරාවට හසුවූ බ්ලැක්වෝටර් කුලී හමුදාවේ සාමාජිකයින් යැයි සැක කෙරෙන පිරිසක්

යුක්රේනයේ නව රජයට ආරක්ෂාව සැපයීමට බ්ලැක්වෝටර්/එක්ස් ඊ/ඇකඩෙමි කුලී හමුදා යොදවා තිබෙන බවට සාක්ෂි තිබේ.මෙම පෞද්ගලික හමුදා ඒකකවලට අනවශ්‍ය අවධානයක් ලබානොගෙන සිවිල් වැසියන් ලෙස වෙස්වලාගෙන පෙර ලබාදුන් ස්ථානයවලට ලගාවීමේ හැකියාව තිබේ.යුක්රේනයට කුඩා නේටෝ පුහුණු හමුදාව ගෙන ඒමේ සැලස්මක් තිබෙන බව කියවේ.මෙම කුඩා හමුදාව යුක්රේන හමුදාව ඉහළ නංවා නැගෙනහිරට ගොස් 1000 පමණ වන මුහුණු ආවරණය කරගත් රුසියානු සෙබලුන් සමග ගැටෙන දිනය කාලය විසින් තීරණය කරාවි.

[YOUTUBE]SrqAJpGlt2Q[/YOUTUBE]

සිරියාව යනු ඇමෙරිකානු සහ රුසියානු පෞද්ගලික/රහස්/ස්ටෙල්ත්/සෙවනැලි හමුදා එකිනෙකා සමග ගැටීමට හැකි තවත් රටකි.නීතියට අනුව අෂාඩ් පලවා හැරීමට ඇමෙරිකානු හමුදාවට මැදිහත්වීමක් කරන්නට නොහැකිය.නමුත් ඔවුන් විසින් වසර ගණනක් තිස්සේ පෝෂණය කරන රාජ්‍ය විරෝධී කැරලිකරුවන් සමග පෞද්ගලික හමුදා කොන්ත්‍රාත්කරුවන් යෙදවීමට එම බාධා බලනොපායි.නමුත් මේවන විටත් සිරියාව තුල ඉස්ලාමීය ත්රස්තවාදීන් මර්ධනය කරන මුවාවෙන් ඇමෙරිකාව සිය විශේෂ බලකා එරට තුල දියත් කර තිබේ.සිය සෙබලුන් ගොඩබිම් සටන් සඳහා යොදවා සිටින බව රුසියාව ප්‍රතික්ෂේප කලද අන්තර්ජාලය ඔස්සේ කලින් කලට ප්‍රසිද්ධ වන වීඩියෝ පට ඔස්සේ එම ප්‍රකාශ සත්‍ය නොවන බව පෙනෙන්නට තිබේ.ඇමෙරිකානු පෞද්ගලික හමුදා සමාගම්වලින් සපයන කුලී හේවායන් ජෝර්දානයේ සහ තුර්කියේ කඳවුරු වලදී අෂාඩ් විරෝධී කැරලිකරුවන් පුහුණු කරන බව ප්‍රසිද්ධ කරුණකි.

බ්ලැක්වෝටර් කුලී හමුදා විසින් ඇෆ්ගනිස්ථානය සහ ඉරාකයේ ඇමෙරිකානු හමුදාවලට කාර්ය සම්පාදනය ඇතුලු ගුවන් භාණ්ඩ සැපයීමට කටයුතු කල අයුරු

Source:tactdb.blogspot.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 21170935, member: 547562"] [CENTER][IMG]http://i.imgur.com/yWUpLSO.png[/IMG][/CENTER] [SIZE="3"]රහස් හමුදාවන් පසුගිය දශකය තුල සුලභ සිද්ධියක් බවට පත්වූ අතර විශාල සහ බලවත් ජාතීන් ඔවුන්ගේ භූ-දේශපාලනික ඇලුම්කම් හේතුවෙන් ඇති කරගත් සංග්රාමවලදී කැපී පෙනෙන ස්ථානයක් හිමි කරගත්තේය.රහස් හමුදා සමහර අවස්ථාවල ස්ටෙල්ත් හමුදා හෝ සෙවනැලි හමුදා යන නමිවලින්ද හඳුන්වයි.නමුත් මෙම හමුදාවල පැවැත්ම නීතිවිරෝධීය.කෙසේවෙතත් නූතනයේ සංකීර්ණ බහුධ්‍රැවීය ලෝකය පාලනය කිරීමේදී මෙවැනි හමුදාවල මැදිහත්වීම ලෝක බලවතුන් විසින් නිරන්තරයෙන් ප්‍රතික්ෂේප කරයි.[/SIZE] [CENTER][SIZE="5"][B]ප්‍රොක්සි හමුදා සහ රහස් හමුදා[/B][/SIZE][/CENTER] [SIZE="3"]ප්‍රොක්සි හමුදාවක් යනු තුන්වන පාර්ශ්වයක ජාතියක් විසින් පුහුණු කල,අවි සපයා දෙන සහ සේවය වෙනුවෙන් ගෙවීම් කරන හමුදාවකි.තුන්වන පාර්ශ්වයේ ජාතිය/රට මෙම මැදිහත්වීම සිදුකරන්නේ විරුද්ධ පක්ෂය සම්බන්ධව තිබෙන මතවාදීමය,ආගමික,දේශපාලනික හෝ වෙනත් හේතුවක් මත විය හැකිය.තම අරමුණ ඉටුකරගැනීමට ඔවුන් දේශීය හෝ කලාපීය සටන්කරුවන් යොදාගනියි.මෙය එක් ආකාරයක සාම්ප්‍රදායික නොවන සංග්රාමයකි.මෙම උපක්‍රමයේ තිබෙන වාසි වන්නේ තුන්වන පාර්ශ්වයට ඔවුන්ගේ මිනිස් ශ්‍රමය,ජීවිත හෝ කාලය සතුරු රාජ්‍යයට එරෙහිව යොදවන්නේ නැතිව සිය අරමුණු ඉටුකරගැනීමට ඉඩ ලැබීමයි.[/SIZE] [SIZE="3"]මෙහි තිබෙන අවාසි වන්නේ ප්‍රොක්සි හමුදාවේ පාලනය ගිලිහී යෑම,මූල්‍යමය සහ යුදෝපකරණ ආධාර සැපයීම කාර්යක්ෂමව සිදුනොවීම මත ප්‍රොක්සි හමුදාවට රාජ්‍යයේ ආධිපත්‍ය ලබාගැනීම අපහසුවීම ආදියයි.අනෙකුත් අවාසි ලෙස අවි සහ අවි තාක්ෂණයන් ප්‍රගුණනය,සටන් ශිල්ප ක්‍රම,උපක්‍රම සහ අනෙකුත් නිපුණතා දේශීය ජනයාට ලැබීම දැක්විය හැකිය.සංග්රාම භූමිය තුල අත්දැකීම් බහුල පැරණි සටන්කරුවන් සහ නව නිපුණතා එහි සමබරතාවය ඇතිකරයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/VU9A4Cl.jpg[/IMG][/CENTER] [B][CENTER]අසල්වැසි රාජ්‍යයන් තුනක් අතර ඇතිවන ප්‍රොක්සි සංග්‍රාමයක් ආදර්ශනය කිරීම[/CENTER][/B] [SIZE="3"]රහස් හමුදා වෙනස් වන්නේ ඔවුන් සෘජුවම වෙනත් රාජ්‍යයක් විසින් මෙහෙයවන එනම් රටක සෘජු අණදීම මත ක්‍රියාත්මක වන නමුත් නිල වශයෙන් රහස් හමුදාවත් අදාල රාජ්‍යයක් කිසිදු සම්බන්ධතාවයක් නොමැති බව පවසන ඒකක (සෙබලු,වාහන,ගුවන් යානය,ඩ්‍රෝන් යානා ආදිය)වේ.රහස් හමුදා ඒකක ඒවා ක්‍රියාකාරී වන කාලයේදී පෞද්ගලික හමුදා ක්රොන්ත්රාත්කරුවන්,දේශීය සටන්කරුවන් හෝ කැරලිකාර කණ්ඩායම් හෝ මුහුණු ආවරණය කරගත් නාඳුනන ඒකක ලෙස ක්‍රියාත්මක වේ.[/SIZE] [SIZE="3"]මෙම රහස් හමුදා ඒකක කුඩාය.සාමාන්‍යයෙන් පුද්ගලයින් 1000-4000 වැඩිනොවේ.මෙවැනි ඒකක රහසිගත ආක්‍රමණ,ප්‍රති-කලාපීය උපක්‍රම සහ දැඩි ශික්ෂණය,පුහුණුව(විශේෂ බලකා) ආදියට විශේෂඥතාවයක් දක්වයි.ඔත්තු සේවා සහ අනෙකුත් සේවාවන් රහස් හමුදා සමග ඉතා සමීපව කටයුතු කරන්නේ අදාල ප්‍රදේශය තුල ඔවුන්ගේ හැකියාවන් වැඩි දියුණු කිරීම සඳහාය.රහස් හමුදාවක් තබා යන අඩි පාරක්/සළකුණක් ඔවුන්ට අනවශ්‍ය අවධානයක් ලබාදෙයි.දීර්ඝ කාලීන හමුදාවකට ඔවුන්ගේ සංවරණය වඩා හොදින් ආරක්ෂා කල හැකිය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/gFKlf0U.jpg[/IMG][/CENTER] [B][CENTER]රුසියානු සෙබලුන් යැයි සැක කරන මුහුණු ආවරණය කරගත් භට කණ්ඩායමක්-ක්රිමියාව[/CENTER][/B] [SIZE="3"]මෙම ඒකකවල සහාය පිණිස දියුණු යුද තාක්ෂණයන් වන ඩ්‍රෝන්,ඉලෙක්ට්‍රොනික් සංග්‍රාමික ප්ලැට්ෆෝම්ස්,සංඥා බුද්ධි තොරතුරු ග්‍රහණය කර ගත හැකි උපක්‍රම,අතිනිරවද්‍ය වෙඩි බලය සහ උපායමාර්ගිකව වැදගත් අවි වන යුද ටැංකිනාශක අවි,ගුවන් යානානාශක අවි ආදිය සපයන්නේ විශේෂිත අරමුණක් ඉෂ්ඨ කරගැනීම සඳහාය.[/SIZE] [SIZE="3"]අවුල් සහගත වාතාවරණයන් වන සිවිල් සමාජයේ නොසන්සුන්කම,සිවිල් යුද්ධ,ජාත්‍යන්තර අවි ගැටුම් ආදියේදී කලාපයේ තිබෙන උපායමාර්ගික වැදගත්කම ආරක්ෂා කිරීම,ආණ්ඩු පෙරළීම,රාජ්‍යයන් අසමත් කිරීම/බිඳ වැට්ටවීම සහ අනෙකුත් ක්‍රියාමාර්ගවලදී රහස් හමුදාවන් යෙදවීම හොඳම උපක්‍රමය වේ.[/SIZE] [B][CENTER][SIZE="5"]ප්‍රොක්සි හමුදාවන්ගෙන් ස්ටෙල්ත් හමුදාවන්ට මාරු වීම[/SIZE][/CENTER][/B] [SIZE="3"]ප්‍රබල රාජ්‍යවලට විදෙස් රටවලට එරෙහිව හමුදාමය මැදිහත්වීමක් සිදුකිරීමට නොහැකි අවස්ථාවලදී ඔවුන් පහත දැක්වෙන විකල්ප වෙත යොමුවේ.[/SIZE] [SIZE="3"]-ගුවන්/පියාසර නිෂේධන කලාප - උදා:ලිබියාවට නේටෝව ගුවන් ප්‍රහාර එල්ල කිරීමට මෙම උපක්‍රමය භාවිතා කරන ලදි. -ගොඩබිම් ආක්‍රමණ -ප්‍රොක්සි සංග්රාම - උදා:සිරියාව තුල එක්සත් ජනපදය සිදුකරන මැදිහත්වීම,නැගෙනහිර යුක්රේනයේ රුසියානු මැදිහත්වීම. -සම්බාධක - උදා:ඉරානය,උතුරු කොරියාව යන රටවල න්‍යෂ්ඨික වැඩසටහන්වලට එරෙහිව සම්බාධක පැනවීම,රුසියාව විසින් ක්රිමියාව ඈදාගැනීම සහ යුක්රේනයේ සිදුකරන මැදිහත්වීමට එරෙහිව සම්බාධක පැනවීම. -ඉලෙක්ට්‍රොනික් සහ සයිබර් සංග්‍රාමික මෙහෙයුම් - උදා:ඉරානයේ න්‍යෂ්ඨික වැඩසටහන කඩාකප්පල් කිරීමට දියත් කලා යැයි කියන යැංකි-ඊශ්රයෙල ඒකාබද්ධ සයිබර් මෙහෙයුම -මානසික සංග්රාම සහ මාධ්‍ය ප්‍රචාරණ - තමන් සතු පුළුල් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය අධිකාරයේ සහාය ඇතිව එක්සත් ජනපදය මෙවැනි මෙහෙයුම් දියත් කරයි -යුද උපදේශකයින් හෝ සාමසාධක හමුදා - උදා:යුද උපදේශකයින් යෙදවීම සම්බන්ධව් එක්සත් ජනපදය ප්‍රසිද්ධියක් උසුලයි. -රහස් හමුදා ඒකක - උදා:එක්සත් ජනපදය ඉරාකයේ මෙවැනි ඒකක යෙදවූ බව හෙළිව තිබේ. [/SIZE] [SIZE="3"]ගොඩබිම් ආක්‍රමණයක් හෝ බෝම්බ් හෙළීම නිසා සිවිල් වැසියන්ට සිදුවන හානිය වළක්වාගැනීමට ජාතීන් විසින් ඉලක්ක කරන රට තුල ප්‍රොක්සි හමුදා පුහුණු කිරීම,අවි සැපයීම සහ සම්බන්ධීකරණය සිදුකරයි.කෙසේවෙතත් දේශීය හමුදා විශ්වාස කල නොහැකි හෝ ඇති තරම් දක්ෂතා නොපෙන්වන්නේ නම් තම අරමුණ ඉටුකරගැනීමට තුන්වන පාර්ශ්වය සෘජු මැදිහත්වීමක් සිදුකරයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/xmiBLCM.jpg[/IMG][/CENTER] [SIZE="3"]යම් රටකට විශේෂ බලකා හෝ ඉහළ මට්ටමේ පුහුණුවක් සහිත සෙබලුන් යෙදවීමේ හැකියාව තිබුණද ඔවුන්ගේ ක්‍රියාකාරකම් එළිදරවු වීම,ජාත්‍යන්තර නීතියේ අවහිර කිරීම් සහ මාධ්‍ය ඔස්සේ තොරතුරු කාන්දුවීම් ආදිය නිසා එම රට ජාත්‍යන්තර වශයෙන් අපහසුතාවයට පත්වීමේ ඉඩක් තිබේ.කෙසේවෙතත් එවැනි අහිතකර තත්ත්වයන් යටතේ පවා මෙවැනි රහස් හමුදා ඒකක සේවයේ යොදවනු ලබන්නේ ඔවුන්ගේ අනන්‍යතාවයන් පවා සඟවාලමින්ය.යම් ආකාරයකින් මෙවැනි කණ්ඩායමක මෙහෙයුම් අසාර්ථක වී ලෝකයා ඉදිරියේ අනාවරණය වුවහොත් සැකයට ලක්වන රට ඊට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැතිබව ප්‍රකාශ කිරීම සුලබව සිදුවන දෙයකි.ඒ නිසා මෙවැනි ඒකකවලට 'කැපකිරීම' යනු අනිවාර්යය අංගයකි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/gPY7lD4.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="5"]රහස් හමුදා දියත් කරන අවස්ථා[/SIZE][/CENTER][/B] [SIZE="3"]වඩාත් ප්‍රකටම සිද්ධිය වන්නේ එකඳු උණ්ඩයක් හෝ වැය නොකර රුසියාව විසින් ක්‍රිමියා අර්ධද්වීපය යටත් කරගැනීමයි.2014 වර්ෂයේදී යන ප්‍රතිපත්තිය යටතේ රුසියාව ක්‍රිමියාවේ සිදුකල හමුදාමය මැදිහත්වීමේදී සිවිල් ගුවන් යානයක් ලෙසින් වෙස් ගෙන පැමිණි ගුවන් යානයකින් ගොඩබට රුසියානු සෙබලුන් කණ්ඩායමක් ක්රිමියානු ගුවන් තොටුපොලේ තිබූ යුක්රේන ආරක්ෂක මුරපොලවල බලය අල්ලාගන්නා ලදි.පැය කිහිපයක් තුල තවත් රුසියානු සෙබලුන් ගුවන් මගින් ක්රිමියාවට පැමිණ වරායවල්,රාජ්‍ය ගොඩනැගිලි,බැංකු සහ අනෙකුත් වැදගත් මර්මස්ථානවල පාලනය තමන් අතට ගත්හ.ඔවුන් මුහුණු ආවරණය කරගත් නාඳුනන සෙබලුන් විය.යුක්රේන සෙබලුන් යටත්වීම,විසුරුවා හැරීම සහ පසුබැසීම කරන තෙක් විදී ඔස්සේ මුර සංචාරය කරන්නට මෙම හමුදා කණ්ඩායම් ක්‍රියා කලේය.මෙම ක්ෂණික එහෙත් රහසිගත ආක්‍රමණය හරහා කුඩා හමුදා කණ්ඩායමකට විශාල භූමි ප්‍රදේශයක් යටත් කරගන්නට අවස්ථාව සලසා දුන්නේ වසර ගණනක් තිස්සේ යුක්රේනය සහ ක්රිමියාව සම්බන්ධව එකතු කරගත් බුද්ධි තොරතුරුවලට අනුවයි.මෙහිදී රහස් හමුදා ඒකක විසින් සාර්ථකව යුක්රේන හමුදාව නිෂ්ප්‍රභ කර ක්රිමියාව සුරක්ෂිත කරන්නට සමත්විය.රුසියානු හමුදා ඒකක සිය ප්රතිපක්ෂයට සහ සන්නද්ධ යුක්රේන හමුදා ඒකක වලට එරෙහිව විවෘතව වෙඩි තබන්නට නොයෑම මත ඔවුන් කොතරම් සංයමයකින් කටයුතු කරන,ඉහල වෘත්තීයමය ස්වභාවයක් පෙන්වන යම් ආකාරයක විශේෂ බලකා ඒකක බව ප්‍රදර්ශනය විය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/31igifj.jpg[/IMG][/CENTER] [B][CENTER]රුසියානු සෙබලුන් යැයි සැක කරන භට පිරිස් ක්‍රිමියාවේ ගුවන්තොටුපොලක-වාර්තාකාරිය අසන ප්‍රශ්නවලට සෙබලාගෙන් ප්‍රතිචාරයක් නැත[/CENTER][/B] [SIZE="3"]තවද යුක්රේනයේ ඩොනෙට්ස්ක් සහ අවට ප්‍රදේශයේ යුක්රේන හමුදාව සමග ගැටෙන නැගෙනහිර යුක්රේනයේ කැරලිකරුවන් අතර මේ හා සමාන රහස් හමුදා ඒකක සිටින බවට ආරංචි ලැබේ.මෙම කැරලිකාර කණ්ඩායම් පිරිස් බලයෙන් සහ වෙඩි බලය අතින් යුක්රේන හමුදාවට වඩා ඉදිරියෙන් සිටි බවද කියවේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/XIvCOmc.jpg[/IMG][/CENTER] [B][CENTER]ඉරානයේ සහාය ඇතිව ඉරාකයේ ක්‍රියාත්මක මාඩි හමුදාව නම් ෂියා හමුදාව[/CENTER][/B] [SIZE="3"]වඩාත් සුලභව දක්නට ලැබෙන නමුත් මාධ්‍ය ඔස්සේ අවධානයට ලක් නොවන රහස් හමුදා භාවිතාවක් සිදුකරන රටක් වන්නේ ඉරානයයි.ඉරානය සිරියාවේ සහ ඉරාකයේ ෂියා රජයන් විසින් සුන්නි ත්රස්තවාදීන්ගෙන් සමන්විත ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයට එරෙහිව සිදුකරන යුද්ධය සඳහා ඉරාන විප්ලවකාරි හමුදාවේ සාමාජිකයින් යොදවා තිබේ.මෙම හමුදාව සතුව නාවුක,ගුවන් සහ ගොඩබිම් සටන් සඳහා විශේෂයෙන් පුහුණු කල ඒකක පවතියි.සිරියාවේ සහ ඉරාකයේ සිටින මෙම හමුදා කණ්ඩායම් සටන්කාමී ඒකක,ගෝත්‍රිකයින්,කැරලිකරුවන් හෝ සිරියානු හෝ ඉරාක හමුදාවේ සාමාජිකයින් ලෙස වෙස්වලාගෙන සිටියි.මේ නිසා ඉරාන විප්ලවාදී හමුදාවේ ඒකක සතුරු අත් අඩංගුවට පත්වීම වළක්වා ගත හැකි අතර එවැනි රහස් හමුදා තමන් විසින් දියත් නොකලබව පහසුවෙන්ම ප්‍රතික්ෂේප කිරීමටද ඉරාන රජයට අවස්ථාව ලැබේ.ඇමෙරිකාව ඉරාකය අල්ලාගෙන සිටි සමයේ ඉරානය විසින් මේ හා සමාන ඒකක දේශීය ෂියා සටන්කරුවන්(උදා:මාඩි හමුදාව) සමග යෙදවූ බවට සාක්ෂි තිබේ.නමුත් ඔවුන් ඉරාකයේ සිටි ඇමෙරිකානු හමුදාවට එරෙහිව සටන්වලට සහභාගී වූ බව අසන්නට ලැබෙන්නේ සුළුවෙනි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/922jwG1.jpg[/IMG][/CENTER] [B][CENTER]ඉරාන විප්ලවකාරී හමුදාවේ සාමාජිකයින් සිරියාවේ සටන් කිරීම සඳහා නාගරික ප්‍රදේශ ආශ්‍රිතව පුහුණුව ලබන අයුරු[/CENTER][/B] [SIZE="3"]හිතාමතා අවධානය ලබානොදුන් නමුත් ඉතා ප්‍රසිද්ධ රහස් හමුදා දියත් කිරීමක් එක්සත් ජනපදය විසින් 2014 වර්ෂයේ පටන් ඉරාක හමුදාවට එරෙහිව ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන් ජයග්‍රහණ රැසක් ලබාගැනීමත් සමග සිදුකෙරිණි.මෙම අවිනිශ්චිතතාවය තවත් වැඩිවූයේ ඉරාක අගමැතිවරයා නව රජයක් පිහිටුවීම ප්‍රතික්ෂේප කරමින් සිටි නිසාය.නමුත් ඇමෙරිකා බලපෑම මත ඔහුට තීරණය වෙනස් කරන්නට සිදුවිය.ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන් සමග සටන සාර්ථක කරගන්නට ඉරාක හමුදාවේ සහාය සඳහා 1300ක පමණ 'උපදේශකයෝ' පිරිසක් ඉරාකයට යවන්නට එක්සත් ජනපදය තීරණය කලේය.සිය හමුදා ඉරාකයෙන් ඉවත් කරගැනීමෙන් පසුව එරට තුල ඇමෙරිකාවේ පෞද්ගලික හමුදා කොන්ත්‍රාත්කරුවන් නිරන්තරයෙන් ගැවසුනි.ඉතා වැදගත් ස්ථාන වන තෙල් පිරිපහදු සහ ඉහළ මට්ටමේ ඉරාක රජයේ යටිතල පහසුකම් ආරක්ෂා කිරීමේ වගකීම පැවරී තිබුණේ මෙම පෞද්ගලික හමුදා කොන්ත්රාත්කරුවන්ටය.එක්සත් ජනපදය ,ඉරාකය සහ ඇෆ්ගනිස්ථානයේදී සිය රාජ්‍යතාන්ත්‍රිකයින්,තානාපති කාර්යාල ආදි මර්මස්ථාන වල ආරක්ෂාව සඳහා කුලියට ගත්තේ කලක් බ්ලැක්වෝටර්/එක්ස් ඊ යන නමින් වලින් හැඳින්වූ දැන් ඇකඩෙමි නම්වන පෞද්ගලික හමුදා සමාගමේ භට පිරිස්ය.මොවුන් සැබවින්ම කුලී හේවායන් වුවද එක්සත් ජනපදය එම නම භාවිතා කිරීම ප්‍රතික්ෂේප කරයි.බ්ලැක්වෝටර් සමාගම ඇරඹුණේ හිටපු සීල් සෙබලුන් දෙනෙක්ගේ ව්‍යායාමයක ප්‍රතිඵලයක් ලෙසයි.බොහෝවිට මෙහි සේවය කරන්නේ ඇමෙරිකානු හමුදාවෙන් ඉවත්ව ගිය සෙබලුන්ය.සීඅයිඒ සංවිධානයද මෙම සමාගමෙන් විවිධ මෙහෙයුම් සඳහා කුලී හේවායන් සේවයේ යොදාගන්නා බව කියවේ.ඉරාක හමුදාවට අතිශය වැදගත් කාර්ය සාධන සහාය ලබාදීමට මෙම පෞද්ගලික හමුදා කොන්ත්‍රාත්කරුවන් භාවිතා කරයි.ඊට හේතුව එවැනි විදේශ හමුදාවලට නූතත අධි-තාක්ෂණික මෙවලම් නඩත්තු කිරීමේ හැකියාව අවම තත්ත්වයක පැවතීමයි.නමුත් බ්ලැක්වෝටර් වැනි කුලී හේවායන් සපයන සමාගම්වලට ඒ සඳහා අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය සහ පුහුණුව තිබේ.නමුත් මෙම කුලී හේවායන් බැදී සිටින්නේ අදාල සමාගම් සමග මිස රජය සමග නොවන නිසා අදාල ඇමෙරිකාව වැනි රටක් මොවුන් යොදාගෙන වෙනත් රටක දියත් කරන මෙහෙයුම් අනාවරණය වුවද පහසුවෙන්ම සිය මැදිහත්වීම ප්‍රතික්ෂේප කල හැකිය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/Meddhmr.jpg[/IMG][/CENTER] [B][CENTER]බ්ලැක්වෝටර් සමාගමේ කුලී හමුදා[/CENTER][/B] [B][CENTER][SIZE="5"]රහස් හමුදා දෙකක් ගැටුනොත්...[/SIZE][/CENTER][/B] [SIZE="3"]රටවල් දෙකක් විසින් දියත් කරන රහස් හමුදා ඒකක දෙකක් එකිනෙකා සමග ගැටීම වර්තමානයේදී සැබවින්ම සිදුවිය හැක්කකි.මේවන විට සිරියාව සහ යුක්රේනයේ පවතින තත්ත්වය ඊට කදිම අවස්ථාවක් සලසා දී තිබේ.මෙවැනි ඒකක අතර සිදුවන සෘජු ගැටුම් ,උදාහරණයක් ලෙස ;බ්ලැක්වෝටර්/එක්ස් ඊ/ ඇකඩෙමි කුලී හමුදා(හිටපු ඇමෙරිකා විශේෂ බලකා සෙබලුන්)මුහුණු ආවරණය කරගත් රුසියානු විශේෂ බලකාවලට එරෙහිව කරන සටනක් දෙපාර්ශ්වයේ වෘත්තීයමය සහ ඉහළ මට්ටමේ නිපුනත්වය නිසා දේශීය හමුදා අතර දකිනවාට වඩා දක්ෂ,චණ්ඩ සහ සම්බන්ධීකරණයක් සහිත මෙම තීරණාත්මක එකක් විය හැකිය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/DqW4j9R.jpg[/IMG][/CENTER] [B][CENTER]යුක්රේනයේදී කැමරාවට හසුවූ බ්ලැක්වෝටර් කුලී හමුදාවේ සාමාජිකයින් යැයි සැක කෙරෙන පිරිසක්[/CENTER][/B] [SIZE="3"]යුක්රේනයේ නව රජයට ආරක්ෂාව සැපයීමට බ්ලැක්වෝටර්/එක්ස් ඊ/ඇකඩෙමි කුලී හමුදා යොදවා තිබෙන බවට සාක්ෂි තිබේ.මෙම පෞද්ගලික හමුදා ඒකකවලට අනවශ්‍ය අවධානයක් ලබානොගෙන සිවිල් වැසියන් ලෙස වෙස්වලාගෙන පෙර ලබාදුන් ස්ථානයවලට ලගාවීමේ හැකියාව තිබේ.යුක්රේනයට කුඩා නේටෝ පුහුණු හමුදාව ගෙන ඒමේ සැලස්මක් තිබෙන බව කියවේ.මෙම කුඩා හමුදාව යුක්රේන හමුදාව ඉහළ නංවා නැගෙනහිරට ගොස් 1000 පමණ වන මුහුණු ආවරණය කරගත් රුසියානු සෙබලුන් සමග ගැටෙන දිනය කාලය විසින් තීරණය කරාවි.[/SIZE] [CENTER][YOUTUBE]SrqAJpGlt2Q[/YOUTUBE][/CENTER] [SIZE="3"]සිරියාව යනු ඇමෙරිකානු සහ රුසියානු පෞද්ගලික/රහස්/ස්ටෙල්ත්/සෙවනැලි හමුදා එකිනෙකා සමග ගැටීමට හැකි තවත් රටකි.නීතියට අනුව අෂාඩ් පලවා හැරීමට ඇමෙරිකානු හමුදාවට මැදිහත්වීමක් කරන්නට නොහැකිය.නමුත් ඔවුන් විසින් වසර ගණනක් තිස්සේ පෝෂණය කරන රාජ්‍ය විරෝධී කැරලිකරුවන් සමග පෞද්ගලික හමුදා කොන්ත්‍රාත්කරුවන් යෙදවීමට එම බාධා බලනොපායි.නමුත් මේවන විටත් සිරියාව තුල ඉස්ලාමීය ත්රස්තවාදීන් මර්ධනය කරන මුවාවෙන් ඇමෙරිකාව සිය විශේෂ බලකා එරට තුල දියත් කර තිබේ.සිය සෙබලුන් ගොඩබිම් සටන් සඳහා යොදවා සිටින බව රුසියාව ප්‍රතික්ෂේප කලද අන්තර්ජාලය ඔස්සේ කලින් කලට ප්‍රසිද්ධ වන වීඩියෝ පට ඔස්සේ එම ප්‍රකාශ සත්‍ය නොවන බව පෙනෙන්නට තිබේ.ඇමෙරිකානු පෞද්ගලික හමුදා සමාගම්වලින් සපයන කුලී හේවායන් ජෝර්දානයේ සහ තුර්කියේ කඳවුරු වලදී අෂාඩ් විරෝධී කැරලිකරුවන් පුහුණු කරන බව ප්‍රසිද්ධ කරුණකි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/jx5v68Q.jpg[/IMG][/CENTER] [B][CENTER]බ්ලැක්වෝටර් කුලී හමුදා විසින් ඇෆ්ගනිස්ථානය සහ ඉරාකයේ ඇමෙරිකානු හමුදාවලට කාර්ය සම්පාදනය ඇතුලු ගුවන් භාණ්ඩ සැපයීමට කටයුතු කල අයුරු[/CENTER][/B] Source:tactdb.blogspot.com -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom