Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රහසිගතව ක්‍රියාත්මක වන කුලවාදය...!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයාගේ caste එක මොකක්ද?

මා වරක් ඉන්දියාවේ වැඩමුළුවක් පවත්වන අතර එක් දිනක් රාත්‍රී භෝජනය සඳහා වැඩසටහනට සහභාගී වූ කිහිප දෙනෙක් මට ආරාධනා කලෝය. සවස හතට පමණ ඇරඹි අපගේ හමුව අවසන් වන විට උදෑසන 2 පමණ වී තිබුණි. පසුදා මුළු දවසම මට දේශණ පැවැත්වීමටත්, එතැන් සිටි අනෙක් අයට දේශණවලට සහභාගී වීමටත් නොතිබුණා නම් අප පසුදින දහවල් වන විටත් කතාව අවසන් කර නොතිබීමට ඉඩ තිබුණි.

එය මා සහභාගී වූ ඵලදායීම සුහඳ සාකච්චාවකි. මුලින් ක්‍රිකට් පිටියට සීමාවී තිබු අපේ කතා බහ කොතැනකදී හෝ ඉන්දියාවේ පවතින කුලවාදය වෙතට යොමුවිය. කතාව රසවත් සහ තිව්ර වුයේ එතැන් සිටයි. උපන්දා සිට තමාගේම ජීවන මගෙන් අත්දැකීම් එකතුකර ගත් විවිධ කුල වලට අයත් වූ මේ උගත්, බුද්ධිමත් මහතුන්ගෙන් මම පතපොතින් හෝ අන්තර්ජාලයෙන් සොයාගත නොහැකි කරුණු රාශියක් ඉගෙන ගතිමි.

රැකියාව මත පදනම් වූ කුලවාදය දකුණු ආසියාව පුරා පැතිරී ඇත්තේ වසර දහස් ගණනකට පෙර සිටය. මට ඉන්දියානු මිතුරන්ගේ කරුණුවලින් පෙනී ගියේ යම් යම් කාල වකවානුවලට සාපේක්ෂව එහි වාසි සහ අවාසි පැවතුන බවයි. කුලවාදයේ ඇති වාසි මොනවාදැයි ඔබට සිතුනොත් පුදුමයක් නොවේ. ජනගහණය අඩු යුග වලදී සමහර කර්මාන්ත හා ශිල්ප (උදාහරණ ලෙස කම්මල් කර්මාන්තය සහ බෙර වාදන ශිල්පය) නොනැසී පවත්වා ගැනීමට කුලවාදය පිහිට වූ බව ඔවුන්ගේ අදහස විය.

බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබන කාලය වන විට කුලවාදය වැඩවසම් සමාජ ක්රමයේ කෘරතම ඵලය වෙමින් ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල පිළිලයක් මෙන් ඔඩු දුවා තිබුණි. ඉස්ලාම් ධර්මය නිසා පකිස්ථානයේ සහ බංග්ලාදේශයේ (මේ රටවල් ඉන්දියාවට අයත් වකවානුවේදීම) කුලවාදය ක්‍රමයෙන් වියැකී ගියේය. වජ්රයාන බුදුදහමේ අභාෂය නිසා භූතානයේ කුලවාදය හිස එසේව්වේම නැත. කුලවාදයේ නිර්මාතෘ වන හින්දු ධර්මය රාජ්‍ය ආගම වූ නේපාලයේද කුලවාදයේ අඩුවක් නොවීය. පිරිසිඳු, නිර්මල බුදු දහම පවතින ලංකාවේ සිවිල් සමාජය පමණක් නොව භික්ෂු සමාජය තුලටද කුලවාදය තදින් කා වැදී තිබුණි.

නිදහසින් පසු ලංකාවේ කුල ක්‍රමය කෙමෙන් බිඳ වැටීමට හේතු වූ කාරණා කිහිපයක් ඇතිවිය. ඒ අතරින් අධ්‍යාපනයේ නිදහස, 60 දශකයේ ඇරඹි නව වෙළඳ ආර්ථික රටාව, බ්‍රිතාන්‍යය ක්රමයේ ආභාෂය, අඳ ගොවි පනත සහ ඉඩම් පනත ප්‍රධාන සාධක වෙයි.

අද වන විට ලංකාවේ නව පරපුර කුලවාදයෙන් සෑහෙන්න ඈත් වී ඇත. නාගරික සමාජයේ බොහෝ දෙනෙකුට තමාගේ කුලය පිළිබඳව හෝ අදහසක් නැත. දැනට තලතුනා වියේ පසුවන පිරිස් විවාහය යන කරුණ සම්බන්ධව පමණක් තවමත් කුලය යන මාතෘකාව ඉදිරියට ගෙනෙති. හණමිටි කරේ තබාගත් තරුණ පරපුරේ කොටසක්ද ඇතත් එය සුළුතරයකි. ඔවුන් සමහර විට තම ගම් ප්‍රදේශයේදී කුලවාදී මාන්නය අවට සිටින්නන්ට පෙන්වනවා විය හැක. එහෙත් නගරබද ව්‍යාපාරික හෝ අධ්‍යාපන පරිසරයේදී ඔවුන් තම කුලය ගැන දෙඩීමට පවා ලජ්ජා වෙයි. "ඔයාගේ caste එක මොකක්ද?" කියා ඇසීමට තරම් අනුවණ පිරිස් අද ඇත්තේ අතලොස්සකි. මේ පිරිසද ක්‍රමයෙන් වියැකී යනු ඇත.

ලංකාවේ සිදු වුයේ රැකියාව මත පදනම් වූ කුල ක්‍රමය බිඳ වැටී, ඒ වෙනුවට ආර්ථික තත්වය මත පදනම් වූ පන්ති ක්‍රමයක් බිහි වීමයි. කුල ක්‍රමයට වඩා මේ පන්ති ක්රමයේ මූලික සාධනීය කරුණක් ඇත. එනම් කුලය උපතින්ම ලැබෙන බැවින් එය කිසිසේත් වෙනස් කල නොහැකි හංවඩුවක් වීමත්, පංතිය කෙනෙකුගේ ධෛර්ය, ඥානය, අධිෂ්ඨානය, කඩිසරකම (වාසනාවද ඇතුළුව) වැනි කාරණා මත වෙනස් කරගත හැකි වීමත්ය.

නමුත් ඉන්දීය රජයේ ක්‍රියා මාර්ගය මීට වෙනස් විය. කුලබේදය කොතරම් ඔඩු දුවා තිබුනේද යත් ඔවුනට යම් රැඩිකල් තීරණ ගැනීමට සිදු විය. ඒ අනුව 1950 ගණන් වලදී කුලය මත පදනම් වූ කෝටා ක්‍රමයක් නීතිගත විය. උසස් අධ්‍යාපනය, රජයේ රැකියා ලබා ගැනීම සහ උසස් වීම් ලබා දීම ආදී කාරණා වලදී අඩු කුලවල ජනතාවට වැඩි අවස්ථාවක් ලබා දෙන ලදී. මෙය අද දක්වාම ඉන්දියාවේ බල පැවැත්වෙයි.

මෙම කෝටා ක්‍රමය කුල බේදයට සාධාරණ විසඳුමක් වුවා දැයි දැන් බොහෝ දෙනෙක් ප්‍රශ්ණ කරති. මෙහිදී ඇත්තටම සිදු වුයේ කුල බේදය නීතිගත කිරීමයි. විසි එක් වන ශතවර්ෂයේ දෙවන දශකය පසු කරමින් සිටින අද දවසේද ඉන්දියාවේ කුලවාදය සමාජයේ සියලුම ස්ථරවල ගැඹුරටම මුල් බැස ඇත. ඉන්දියාවේ පමණක් නොව බටහිර රටවල්වල පසුගිය දශක දෙක තුනක් ජීවත් වූ ඉන්දියානුවන් තුල පවා මෙම කුල බේදය ඉහලින්ම පිළිබිඹු වේ. මෙහිදී උගත් බුද්ධිමත් සමාජ ස්ථර කිහිපයක් හැරුණු කොට අනෙක් බොහෝ සමාජ කොටස් තුල කුල බේදය මත පදනම් වූ දැඩි සමාජ වෛරයක්ද පවතී. බිහාරය වැනි නුගතුන් බහුල ප්‍රාන්ත වල මේ සමාජ වෛරය සමහර විට බිහිසුණු සමුහ ඝාතන ආකාරයෙන් එලි බසී.

ඉන්දියානු චිත්‍රපට පවා බොහෝ විට පදනම් වන්නේ මෙම කුලවාදය උත්කර්ෂයට නංවන ආකාරයෙනි (වීරයා අඩු කුලයේ කර ඉහළ කුලයට අයත් ප්‍රධාන කාන්තා චරිතය ඔහුට පෙම් බැඳ වීමෙන්). ඊට හේතුව මෙම චිත්‍රපට බලන බහුතරය අඩු කුලවලට අයත් දුප්පත් ගැමියන් වීමයි. මෙමගින් සිදු වන්නේ කුල පදනම් අතර වෛරය සහ පරතරය තවත් වැඩි වීමයි. එය චිත්‍රපට නිෂ්පාදකයාට හොඳ අනාගත ආයෝජනයකි.

නේපාලයේ පවා කුලවාදය හීන වී ගොස් ඇති අද දවසේ ඉන්දියාව තවමත් වැඩවසම් යුගයේය.

සමාජයේ ඍණාත්මක ආකල්ප දුරලිය හැක්කේ එය ස්ථාපිත කිරීමෙන් නොව එය ක්‍රමයෙන් වියැකී යන පරිදි දීර්ඝ කාලින වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමෙනි. කුලවාදය නිල වශයෙන්ම පිළිගැනීමෙන් ඉන්දියාව කල වරද මීට හොඳ උදාහරණයක් සපයයි.

මම යමක් ඔබගෙන් අසමි. ඔබ අද දින කුලවාදය වියැකී යන ලංකාව පිළිබඳව සතුටු වනවාද නොඑසේ නම් ඉන්දියාවේ මෙන් එය ස්ථාපිත වූ ලංකාවක් නොලැබීම ගැන දුක් වෙනවාද?

ඔබේ පිළිතුර දුප්පත්කම කෙරේද අදාළ කරගන්න.

කුලවාදය, දුප්පත්කම, චන්ඩිකම, ගෝත්රවාදය උත්කර්ෂයට නංවන සමාජයක් ඔබට අවශ්‍ය නම් එය ඔබගේ තේරීමයි....

ඔබ වැපුරූ ධාන්‍ය ඵල ලන විට, ඔබම නෙලාගන්න. අමු වපුරා වී අස්වැන්නක් ලැබුණේ නැතැයි කියමින් අන් අයට දොස් නොතබන්න.

Source http://chandimagomes.blogspot.com/2017/03/caste.html

[QUOTE="rangana26, post: 21316460, member: 461943"] [SIZE="4"][COLOR="Blue"]ඔයාගේ caste එක මොකක්ද? මා වරක් ඉන්දියාවේ වැඩමුළුවක් පවත්වන අතර එක් දිනක් රාත්‍රී භෝජනය සඳහා වැඩසටහනට සහභාගී වූ කිහිප දෙනෙක් මට ආරාධනා කලෝය. සවස හතට පමණ ඇරඹි අපගේ හමුව අවසන් වන විට උදෑසන 2 පමණ වී තිබුණි. පසුදා මුළු දවසම මට දේශණ පැවැත්වීමටත්, එතැන් සිටි අනෙක් අයට දේශණවලට සහභාගී වීමටත් නොතිබුණා නම් අප පසුදින දහවල් වන විටත් කතාව අවසන් කර නොතිබීමට ඉඩ තිබුණි. එය මා සහභාගී වූ ඵලදායීම සුහඳ සාකච්චාවකි. මුලින් ක්‍රිකට් පිටියට සීමාවී තිබු අපේ කතා බහ කොතැනකදී හෝ ඉන්දියාවේ පවතින කුලවාදය වෙතට යොමුවිය. කතාව රසවත් සහ තිව්ර වුයේ එතැන් සිටයි. උපන්දා සිට තමාගේම ජීවන මගෙන් අත්දැකීම් එකතුකර ගත් විවිධ කුල වලට අයත් වූ මේ උගත්, බුද්ධිමත් මහතුන්ගෙන් මම පතපොතින් හෝ අන්තර්ජාලයෙන් සොයාගත නොහැකි කරුණු රාශියක් ඉගෙන ගතිමි. රැකියාව මත පදනම් වූ කුලවාදය දකුණු ආසියාව පුරා පැතිරී ඇත්තේ වසර දහස් ගණනකට පෙර සිටය. මට ඉන්දියානු මිතුරන්ගේ කරුණුවලින් පෙනී ගියේ යම් යම් කාල වකවානුවලට සාපේක්ෂව එහි වාසි සහ අවාසි පැවතුන බවයි. කුලවාදයේ ඇති වාසි මොනවාදැයි ඔබට සිතුනොත් පුදුමයක් නොවේ. ජනගහණය අඩු යුග වලදී සමහර කර්මාන්ත හා ශිල්ප (උදාහරණ ලෙස කම්මල් කර්මාන්තය සහ බෙර වාදන ශිල්පය) නොනැසී පවත්වා ගැනීමට කුලවාදය පිහිට වූ බව ඔවුන්ගේ අදහස විය. බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබන කාලය වන විට කුලවාදය වැඩවසම් සමාජ ක්රමයේ කෘරතම ඵලය වෙමින් ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල පිළිලයක් මෙන් ඔඩු දුවා තිබුණි. ඉස්ලාම් ධර්මය නිසා පකිස්ථානයේ සහ බංග්ලාදේශයේ (මේ රටවල් ඉන්දියාවට අයත් වකවානුවේදීම) කුලවාදය ක්‍රමයෙන් වියැකී ගියේය. වජ්රයාන බුදුදහමේ අභාෂය නිසා භූතානයේ කුලවාදය හිස එසේව්වේම නැත. කුලවාදයේ නිර්මාතෘ වන හින්දු ධර්මය රාජ්‍ය ආගම වූ නේපාලයේද කුලවාදයේ අඩුවක් නොවීය. පිරිසිඳු, නිර්මල බුදු දහම පවතින ලංකාවේ සිවිල් සමාජය පමණක් නොව භික්ෂු සමාජය තුලටද කුලවාදය තදින් කා වැදී තිබුණි. නිදහසින් පසු ලංකාවේ කුල ක්‍රමය කෙමෙන් බිඳ වැටීමට හේතු වූ කාරණා කිහිපයක් ඇතිවිය. ඒ අතරින් අධ්‍යාපනයේ නිදහස, 60 දශකයේ ඇරඹි නව වෙළඳ ආර්ථික රටාව, බ්‍රිතාන්‍යය ක්රමයේ ආභාෂය, අඳ ගොවි පනත සහ ඉඩම් පනත ප්‍රධාන සාධක වෙයි. අද වන විට ලංකාවේ නව පරපුර කුලවාදයෙන් සෑහෙන්න ඈත් වී ඇත. නාගරික සමාජයේ බොහෝ දෙනෙකුට තමාගේ කුලය පිළිබඳව හෝ අදහසක් නැත. දැනට තලතුනා වියේ පසුවන පිරිස් විවාහය යන කරුණ සම්බන්ධව පමණක් තවමත් කුලය යන මාතෘකාව ඉදිරියට ගෙනෙති. හණමිටි කරේ තබාගත් තරුණ පරපුරේ කොටසක්ද ඇතත් එය සුළුතරයකි. ඔවුන් සමහර විට තම ගම් ප්‍රදේශයේදී කුලවාදී මාන්නය අවට සිටින්නන්ට පෙන්වනවා විය හැක. එහෙත් නගරබද ව්‍යාපාරික හෝ අධ්‍යාපන පරිසරයේදී ඔවුන් තම කුලය ගැන දෙඩීමට පවා ලජ්ජා වෙයි. "ඔයාගේ caste එක මොකක්ද?" කියා ඇසීමට තරම් අනුවණ පිරිස් අද ඇත්තේ අතලොස්සකි. මේ පිරිසද ක්‍රමයෙන් වියැකී යනු ඇත. ලංකාවේ සිදු වුයේ රැකියාව මත පදනම් වූ කුල ක්‍රමය බිඳ වැටී, ඒ වෙනුවට ආර්ථික තත්වය මත පදනම් වූ පන්ති ක්‍රමයක් බිහි වීමයි. කුල ක්‍රමයට වඩා මේ පන්ති ක්රමයේ මූලික සාධනීය කරුණක් ඇත. එනම් කුලය උපතින්ම ලැබෙන බැවින් එය කිසිසේත් වෙනස් කල නොහැකි හංවඩුවක් වීමත්, පංතිය කෙනෙකුගේ ධෛර්ය, ඥානය, අධිෂ්ඨානය, කඩිසරකම (වාසනාවද ඇතුළුව) වැනි කාරණා මත වෙනස් කරගත හැකි වීමත්ය. නමුත් ඉන්දීය රජයේ ක්‍රියා මාර්ගය මීට වෙනස් විය. කුලබේදය කොතරම් ඔඩු දුවා තිබුනේද යත් ඔවුනට යම් රැඩිකල් තීරණ ගැනීමට සිදු විය. ඒ අනුව 1950 ගණන් වලදී කුලය මත පදනම් වූ කෝටා ක්‍රමයක් නීතිගත විය. උසස් අධ්‍යාපනය, රජයේ රැකියා ලබා ගැනීම සහ උසස් වීම් ලබා දීම ආදී කාරණා වලදී අඩු කුලවල ජනතාවට වැඩි අවස්ථාවක් ලබා දෙන ලදී. මෙය අද දක්වාම ඉන්දියාවේ බල පැවැත්වෙයි. මෙම කෝටා ක්‍රමය කුල බේදයට සාධාරණ විසඳුමක් වුවා දැයි දැන් බොහෝ දෙනෙක් ප්‍රශ්ණ කරති. මෙහිදී ඇත්තටම සිදු වුයේ කුල බේදය නීතිගත කිරීමයි. විසි එක් වන ශතවර්ෂයේ දෙවන දශකය පසු කරමින් සිටින අද දවසේද ඉන්දියාවේ කුලවාදය සමාජයේ සියලුම ස්ථරවල ගැඹුරටම මුල් බැස ඇත. ඉන්දියාවේ පමණක් නොව බටහිර රටවල්වල පසුගිය දශක දෙක තුනක් ජීවත් වූ ඉන්දියානුවන් තුල පවා මෙම කුල බේදය ඉහලින්ම පිළිබිඹු වේ. මෙහිදී උගත් බුද්ධිමත් සමාජ ස්ථර කිහිපයක් හැරුණු කොට අනෙක් බොහෝ සමාජ කොටස් තුල කුල බේදය මත පදනම් වූ දැඩි සමාජ වෛරයක්ද පවතී. බිහාරය වැනි නුගතුන් බහුල ප්‍රාන්ත වල මේ සමාජ වෛරය සමහර විට බිහිසුණු සමුහ ඝාතන ආකාරයෙන් එලි බසී. ඉන්දියානු චිත්‍රපට පවා බොහෝ විට පදනම් වන්නේ මෙම කුලවාදය උත්කර්ෂයට නංවන ආකාරයෙනි (වීරයා අඩු කුලයේ කර ඉහළ කුලයට අයත් ප්‍රධාන කාන්තා චරිතය ඔහුට පෙම් බැඳ වීමෙන්). ඊට හේතුව මෙම චිත්‍රපට බලන බහුතරය අඩු කුලවලට අයත් දුප්පත් ගැමියන් වීමයි. මෙමගින් සිදු වන්නේ කුල පදනම් අතර වෛරය සහ පරතරය තවත් වැඩි වීමයි. එය චිත්‍රපට නිෂ්පාදකයාට හොඳ අනාගත ආයෝජනයකි. නේපාලයේ පවා කුලවාදය හීන වී ගොස් ඇති අද දවසේ ඉන්දියාව තවමත් වැඩවසම් යුගයේය. සමාජයේ ඍණාත්මක ආකල්ප දුරලිය හැක්කේ එය ස්ථාපිත කිරීමෙන් නොව එය ක්‍රමයෙන් වියැකී යන පරිදි දීර්ඝ කාලින වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමෙනි. කුලවාදය නිල වශයෙන්ම පිළිගැනීමෙන් ඉන්දියාව කල වරද මීට හොඳ උදාහරණයක් සපයයි. මම යමක් ඔබගෙන් අසමි. ඔබ අද දින කුලවාදය වියැකී යන ලංකාව පිළිබඳව සතුටු වනවාද නොඑසේ නම් ඉන්දියාවේ මෙන් එය ස්ථාපිත වූ ලංකාවක් නොලැබීම ගැන දුක් වෙනවාද? ඔබේ පිළිතුර දුප්පත්කම කෙරේද අදාළ කරගන්න. කුලවාදය, දුප්පත්කම, චන්ඩිකම, ගෝත්රවාදය උත්කර්ෂයට නංවන සමාජයක් ඔබට අවශ්‍ය නම් එය ඔබගේ තේරීමයි.... ඔබ වැපුරූ ධාන්‍ය ඵල ලන විට, ඔබම නෙලාගන්න. අමු වපුරා වී අස්වැන්නක් ලැබුණේ නැතැයි කියමින් අන් අයට දොස් නොතබන්න. Source [URL="http://chandimagomes.blogspot.com/2017/03/caste.html"]http://chandimagomes.blogspot.com/2017/03/caste.html[/URL][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom