Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රහසිගතව ක්‍රියාත්මක වෙන Click Fraud Farm
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රහසිගතව ක්‍රියාත්මක වෙන Click Fraud Farm

පසුගිය කාලය තුළ ලංකාවේ බොහොමයක් දෙනා අතර කතාබහට ලක්වූ මාතෘකාවක් බවට මිගමුව ප්‍රදේශයෙන් හමුවූ ජංගම දුරකතන 400ත්, sim card පත් 17,000කට අධික ප්‍රමාණයත්, routers 60ත් පත් වුණා. මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් බවටත් බොහොමයක් දෙනා චෝදනාවන් එල්ල කළ අතර, තවෙකෙක් කියා සිටියේ මෙය Click Farm එකක් බව යි. මේ ලිපිය හරහා මේ පිළිබඳව සහ මෙහි භයානකත්වය පිළිබඳව ඔබ සමග තොරතුරු බෙදාගන්න බලාපොරොත්තු වෙනවා.

සාමානයෙන් Click Farm එකක්, එහෙම නැතිනම් Click Fraud Farm එකකට පරිගණක එකකට හෝ කීපයකට සම්බන්ධ කරගත් නවීන ජංගම දුරකථන විශාල ප්‍රමාණයක් අයත් වෙනවා. මේ හරහා බොහෝ දේ සිදු කිරීමට හැකියාව තියෙනවා. බොහො විට මෙවැනි Click Farm හරහා Social Media ගිණුම්වල reach සහ likes වැඩි කිරීම සිදු කරනවා. ඒ වගේම youtube views වැඩි කිරීම සහ trending list එක වෙත videos එකතුකිරිම පවා මේ මඟින් සිදු කරන්න පුළුවන්.

මීගමුව ප්‍රදේශයෙන් හමුවූ දුරකථන - adaderana.lk ඒ වගේම ලංකාව වැනි රටවල විවිධ ප්රවෘත්ති, ප්‍රකාශයන් සමාජය තුළ වයිරල් ලෙසින් ප්‍රචාරය කරවීම වැනි දේ සඳහාත් භාවිත කරගන්න හැකියාව තියෙනවා. මේ හරහා අසත්‍ය ප්‍රකාශයක් වුවත් ඉතාම කෙටි කාලයකින් සමාජයේ ප්‍රසිද්ධ කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම යම් ගිණුමක්, පිටුවක්, වීඩියෝවක් හෝ පොස්ට් එකක් දිගින් දිගටම report කිරීම මඟින් ඉවත් කරවන්නත් හැකියාව තියෙනවා. ඒ වගේම Ad clicks ප්‍රෝග්‍රෑම් වඩා සාර්ථකව කරගෙන යෑම, නීති විරෝධී ලෙස අන්තර්ජාතික ඇමතුම් ලබාගැනීම, SMS චන්ද විකිනීම නැත්නම් SMS කැම්පේන් කිරීම, වෙබ්සයිට් ට්‍රෆික් වැඩි කිරීම වගේ දේවල් සඳහාත් මේවා භාවිත කරන්න හැකියාව තියෙනවා. සමාජයක් තුළ අන්තර්ජාලය හරහා අර්බුදයන් නිර්මාණය කිරීම සඳහා මේවා භාවිත කරන අවස්ථාවන් නැතුවා නොවේ. එම නිසා මේවා troll farm නමිනුත් හඳුන්වනවා.

මෙවැනි ට්‍රොල් ෆාම් භාවිතයෙන් ඇමරිකානු ඡන්දයට බලපෑම් සිදු කළ බව සහ ඇමරිකාව තුළ අර්බුද නිර්මාණය කළ බවට රුසියාවට චෝදනා එල්ලවුණා.

කෙසේ වෙතත් මේ වන විට බොහොමයක් රටවල මෙවැනි ට්‍රොල් ෆාම් නීතියෙන් තහනම්. නමුත් ලංකාව වැනි ආසියාතික සහ තුන්වන කාණ්ඩයේ බොහෝ රටවල අදටත් මේ ගැන හරි ආකාරයෙන් නීති සම්පාදනය කර නැහැ.

troll farm එකක් - virtualstacks.comමේ සිදුවීමෙන් පසුවවත් එවැනි දේ පිළිබඳව සොයා නීති සම්පාදනය කිරීම සිදු කළ යුත්තක්. කෙසේ වෙතත් මෙවැනි ෆාම් විශාල සමාගම් විසිනුත් භාවිත කළ අවස්ථා පිළිබඳව අන්තර්ජාලයෙන් තොරතුරු ඕනෑ තරම් සොයාගන්න හැකියාව තියෙනවා. උදාහරණයක් විදිහට aliexpress වැනි අන්තර්ජාලය හරහා භාණ්ඩ විකුණන වෙළඳුන්වල විවිධ භාණ්ඩ සඳහා ratings වැඩි කර ගැනීමට මෙවැනි උපක්‍රම භාවිතා කරනවා. සමාජ මාධ්‍ය භාවිතා කරන ඔබට හොඳින් මතක ඇති පසුගිය කාල වකවානුවේ දිගින් දිගටම සිදු වූ ප්‍රසිද්ධ facebook group සහ pages අහිමි වීම්. එවැනි දේ සඳහාත් මේ ෆාම්වල යම් බලපෑමක් ඇති බවට බොහෝ දෙනෙකු මත පල කරනවා. මෙවැනි ෆාම් ඔස්සේ විවිධ අන්තර්ජාල ක්‍රීඩාවන්වල නිරත වන පුද්ගලයන් පවා ඉන්නවා. ඒ වගේම playstore, apps storeවල විවිධ apps සඳහා download count එක වැඩි කර ගැනීම සඳහා වගේම reviews දමා ගැනීම වෙනුවෙනුත් මේවා භාවිත වෙන අවස්ථා එමට යි. මේ පිළිබඳව හරි ආකාරයෙන් නීති සම්පාදනයට බලධාරීන්ගේ ඇස් විවර විය යුතු යි. එසේ නැති නම් විශාල සමාජ කලබැගෑනියක් වුව ද ඇති විය හැක.

Roar

[QUOTE="Idias, post: 24651177, member: 556682"] [b]රහසිගතව ක්‍රියාත්මක වෙන Click Fraud Farm[/b] [SIZE=3]පසුගිය කාලය තුළ ලංකාවේ බොහොමයක් දෙනා අතර කතාබහට ලක්වූ මාතෘකාවක් බවට මිගමුව ප්‍රදේශයෙන් හමුවූ ජංගම දුරකතන 400ත්, sim card පත් 17,000කට අධික ප්‍රමාණයත්, routers 60ත් පත් වුණා. මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් බවටත් බොහොමයක් දෙනා චෝදනාවන් එල්ල කළ අතර, තවෙකෙක් කියා සිටියේ මෙය Click Farm එකක් බව යි. මේ ලිපිය හරහා මේ පිළිබඳව සහ මෙහි භයානකත්වය පිළිබඳව ඔබ සමග තොරතුරු බෙදාගන්න බලාපොරොත්තු වෙනවා. [/SIZE] [SIZE=3]සාමානයෙන් Click Farm එකක්, එහෙම නැතිනම් Click Fraud Farm එකකට පරිගණක එකකට හෝ කීපයකට සම්බන්ධ කරගත් නවීන ජංගම දුරකථන විශාල ප්‍රමාණයක් අයත් වෙනවා. මේ හරහා බොහෝ දේ සිදු කිරීමට හැකියාව තියෙනවා. බොහො විට මෙවැනි Click Farm හරහා Social Media ගිණුම්වල reach සහ likes වැඩි කිරීම සිදු කරනවා. ඒ වගේම youtube views වැඩි කිරීම සහ trending list එක වෙත videos එකතුකිරිම පවා මේ මඟින් සිදු කරන්න පුළුවන්.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මීගමුව ප්‍රදේශයෙන් හමුවූ දුරකථන - adaderana.lk[/SIZE][SIZE=3] ඒ වගේම ලංකාව වැනි රටවල විවිධ ප්රවෘත්ති, ප්‍රකාශයන් සමාජය තුළ වයිරල් ලෙසින් ප්‍රචාරය කරවීම වැනි දේ සඳහාත් භාවිත කරගන්න හැකියාව තියෙනවා. මේ හරහා අසත්‍ය ප්‍රකාශයක් වුවත් ඉතාම කෙටි කාලයකින් සමාජයේ ප්‍රසිද්ධ කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම යම් ගිණුමක්, පිටුවක්, වීඩියෝවක් හෝ පොස්ට් එකක් දිගින් දිගටම report කිරීම මඟින් ඉවත් කරවන්නත් හැකියාව තියෙනවා. ඒ වගේම Ad clicks ප්‍රෝග්‍රෑම් වඩා සාර්ථකව කරගෙන යෑම, නීති විරෝධී ලෙස අන්තර්ජාතික ඇමතුම් ලබාගැනීම, SMS චන්ද විකිනීම නැත්නම් SMS කැම්පේන් කිරීම, වෙබ්සයිට් ට්‍රෆික් වැඩි කිරීම වගේ දේවල් සඳහාත් මේවා භාවිත කරන්න හැකියාව තියෙනවා. සමාජයක් තුළ අන්තර්ජාලය හරහා අර්බුදයන් නිර්මාණය කිරීම සඳහා මේවා භාවිත කරන අවස්ථාවන් නැතුවා නොවේ. එම නිසා මේවා [B]troll farm [/B]නමිනුත් හඳුන්වනවා.[/SIZE] [SIZE=3]මෙවැනි ට්‍රොල් ෆාම් භාවිතයෙන් ඇමරිකානු ඡන්දයට බලපෑම් සිදු කළ බව සහ ඇමරිකාව තුළ අර්බුද නිර්මාණය කළ බවට රුසියාවට චෝදනා එල්ලවුණා.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]කෙසේ වෙතත් මේ වන විට බොහොමයක් රටවල මෙවැනි ට්‍රොල් ෆාම් නීතියෙන් තහනම්. නමුත් ලංකාව වැනි ආසියාතික සහ තුන්වන කාණ්ඩයේ බොහෝ රටවල අදටත් මේ ගැන හරි ආකාරයෙන් නීති සම්පාදනය කර නැහැ. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]troll farm එකක් - virtualstacks.com[/SIZE][SIZE=3]මේ සිදුවීමෙන් පසුවවත් එවැනි දේ පිළිබඳව සොයා නීති සම්පාදනය කිරීම සිදු කළ යුත්තක්. කෙසේ වෙතත් මෙවැනි ෆාම් විශාල සමාගම් විසිනුත් භාවිත කළ අවස්ථා පිළිබඳව අන්තර්ජාලයෙන් තොරතුරු ඕනෑ තරම් සොයාගන්න හැකියාව තියෙනවා. උදාහරණයක් විදිහට [URL="https://www.aliexpress"]aliexpress[/URL] වැනි අන්තර්ජාලය හරහා භාණ්ඩ විකුණන වෙළඳුන්වල විවිධ භාණ්ඩ සඳහා ratings වැඩි කර ගැනීමට මෙවැනි උපක්‍රම භාවිතා කරනවා. සමාජ මාධ්‍ය භාවිතා කරන ඔබට හොඳින් මතක ඇති පසුගිය කාල වකවානුවේ දිගින් දිගටම සිදු වූ ප්‍රසිද්ධ facebook group සහ pages අහිමි වීම්. එවැනි දේ සඳහාත් මේ ෆාම්වල යම් බලපෑමක් ඇති බවට බොහෝ දෙනෙකු මත පල කරනවා. මෙවැනි ෆාම් ඔස්සේ විවිධ අන්තර්ජාල ක්‍රීඩාවන්වල නිරත වන පුද්ගලයන් පවා ඉන්නවා. ඒ වගේම playstore, apps storeවල විවිධ apps සඳහා download count එක වැඩි කර ගැනීම සඳහා වගේම reviews දමා ගැනීම වෙනුවෙනුත් මේවා භාවිත වෙන අවස්ථා එමට යි. මේ පිළිබඳව හරි ආකාරයෙන් නීති සම්පාදනයට බලධාරීන්ගේ ඇස් විවර විය යුතු යි. එසේ නැති නම් විශාල සමාජ කලබැගෑනියක් වුව ද ඇති විය හැක.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]Roar [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom