Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ර්‍ීශ්‍රීලංකා විදේශ සේවය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ර්‍ීශ්‍රීලංකා විදේශ සේවය

ශ්‍රී ලංකාවේ විදේශ සේවය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශාඛා සමිතියක් බවට පත්ව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඔහු ඒ බව සඳහන් කළේ, විදේශ සේවය සඳහා අනුයුක්ත කර ඇති දේශපාලන ඥාති, හිතමිත්රාදීන්ගේ නම් ද හෙළි කරමිනි.

එම නම් පහත දැක්වේ.

1. සරත් කෝන්ගහගේ – තානාපති ජර්මනිය

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයෙකු ලෙස කලක් කටයුතු කළේ ය.

2. නාවලගේ බැනට් කුරේ – තානාපති ඉතාලිය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොලොන්නාව හිටපු සංවිධායකවරයෙකි.

4. ගාමිණී රාජපක්ෂ – තානාපති ජෝර්දානය

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයෙකි. පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්විය.

5. එච්.ආර්. පියසිරි – තානාපති මියන්මාරය

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයෙකි. පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්විය.

6. බුද්ධි ආතාවුද – තානාපති නෙදර්ලන්තය

ඇමති ආතාවුද සෙනෙවිරත්නගේ පුතා

7. උදයංග වීරතුංග – තානාපති රුසියාව

??ගේ ඥාතියෙකි.

8. ජාලිය වික්‍රමසූරිය – තානාපති අමෙරිකා එක්සත් ජනපදය

??ගේ ඥාතියෙකි.

9. ඩික්සන් දෑළ – මහ කොමසාරිස් මාලදිවයින

දළදා මලිගාවේ බස්නායක නිලමේ ප්‍රදීප් නිලංග දෑළගේ පියා

10. A.S.P. ලියනගේ – තානාපති නයිජීරියාව

දේපොළ වෙළඳාම්කරුවෙකි.

11. ඕෂධී අලහප්පෙරුම – තානාපති ස්වීඩනය

ඇමති ඩලස් අලහප්පෙරුමගේ බාල සොහොයුරා

12. භාරතී විජේරත්න – තානාපතිනි තුර්කිය

හිටපු ඇමති මනෝ විජේරත්නගේ බිරිඳ

13. ආචාර්ය ඉවෝන් අමරසිංහ – තානාපති වියට්නාමය

??ගේ සමීපතම මිතුරෙකි.

14. ශ්‍රීමාල් වික්‍රමසිංහ – නියෝජ්‍ය ප්‍රධානී වියානා

?? මැතිතුමියගේ සොහොයුරා

15. වරුණ ඈපාසිංහ – වොෂිංටන් තානාපති කාර්යාලය

රජයේ උපදේශකවරයෙකුගේ පුතෙකි.

16. කරුණාරත්න පරණවිතාන – කොන්සල් ජනරල් කැනඩාව

රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකි. මැතිවරණයකට ඉදිරිපත් වී පරාජයට පත්වූවෙකි.

17. ඩබ්ලිව්.කේ.එස්. දිසානායක – පළමු ලේකම් අබුඩාබි

?? ඥාතියෙකි.

18. ලලිත් යූ. ගමගේ – ඉන්දුනීසියානු තානාපති කාර්යාලය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනඥයෙකි.

19. එච්.එන්.බී. රත්නායක – දෙවන ලේකම් රුසියාව

අමාත්‍ය සී.බී. රත්නායකගේ පුතා

20. ලයනල් ප්‍රේමසිරි – නියෝජ්‍ය මහ ලේකම් කැනඩාව

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල හිටපු සංවිධායකවරයෙකි.

21. හර්ෂණ හේරත් – දෙවන ලේකම් සිංගප්පූරුව

සබරගමුව මහ ඇමති මහීපාල හේරත්ගේ පුතා

22. චමිත්‍රි රඹුක්වැල්ල – දෙවන ලේකම් නිව්යෝර්ක්

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය

23. මුතූ පද්මකුමාර – දෙවන ලේකම් ලන්ඩන්

ලේක්හවුස් සභාපති බන්දුල පද්මකුමාරගේ දියණිය

24. වෛද්‍ය කෝටින් වෛද්‍යරත්න – ලන්ඩන් මහ කොමසාරිස් කාර්යාලය

?ගේ බිරිඳ

25. ජේ.එම්. බණ්ඩාර – දෙවන ලේකම් කුවේට්

26. ඩික්සන් ජේ. පෙරේරා – කොන්සල් ජනරල් නේපාලය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ලේකම්

27. එම්.අයි. කුඩුකේවත්ත – පළමු ලේකම් බීජිං

ජනාධිපති ආරක්ෂක අංශ ප්‍රධානියාගේ දියණිය

28. රත්න රණවීර – දෙවන ලේකම් කැන්බරා

ජනාධිපති අතිරේක ලේකම්වරයාගේ දියණිය

[YOUTUBE]0KKzHQkh_BU[/YOUTUBE]

[QUOTE="djjaya, post: 16984280, member: 461202"] [b]ර්‍ීශ්‍රීලංකා විදේශ සේවය[/b] [SIZE=4]ශ්‍රී ලංකාවේ විදේශ සේවය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශාඛා සමිතියක් බවට පත්ව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඔහු ඒ බව සඳහන් කළේ, විදේශ සේවය සඳහා අනුයුක්ත කර ඇති දේශපාලන ඥාති, හිතමිත්රාදීන්ගේ නම් ද හෙළි කරමිනි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]එම නම් පහත දැක්වේ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][COLOR=#333399][B]1. සරත් කෝන්ගහගේ – තානාපති ජර්මනිය[/B] [/COLOR] ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයෙකු ලෙස කලක් කටයුතු කළේ ය.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][B][COLOR=#333399]2. නාවලගේ බැනට් කුරේ – තානාපති ඉතාලිය[/COLOR] [/B] ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොලොන්නාව හිටපු සංවිධායකවරයෙකි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][COLOR=#333399][B]4. ගාමිණී රාජපක්ෂ – තානාපති ජෝර්දානය[/B] [/COLOR] එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයෙකි. පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්විය.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][COLOR=#333399][B]5. එච්.ආර්. පියසිරි – තානාපති මියන්මාරය[/B] [/COLOR] එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයෙකි. පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්විය.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][COLOR=#333399][B]6. බුද්ධි ආතාවුද – තානාපති නෙදර්ලන්තය[/B] [/COLOR] ඇමති ආතාවුද සෙනෙවිරත්නගේ පුතා[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][COLOR=#333399][B]7. උදයංග වීරතුංග – තානාපති රුසියාව[/B] [/COLOR] ??ගේ ඥාතියෙකි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][COLOR=#333399][B]8. ජාලිය වික්‍රමසූරිය – තානාපති අමෙරිකා එක්සත් ජනපදය [/B][/COLOR] ??ගේ ඥාතියෙකි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][COLOR=#333399][B]9. ඩික්සන් දෑළ – මහ කොමසාරිස් මාලදිවයින[/B] [/COLOR] දළදා මලිගාවේ බස්නායක නිලමේ ප්‍රදීප් නිලංග දෑළගේ පියා[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][COLOR=#333399][B]10. A.S.P. ලියනගේ – තානාපති නයිජීරියාව[/B] [/COLOR] දේපොළ වෙළඳාම්කරුවෙකි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][COLOR=#333399][B]11. ඕෂධී අලහප්පෙරුම – තානාපති ස්වීඩනය[/B][/COLOR] ඇමති ඩලස් අලහප්පෙරුමගේ බාල සොහොයුරා[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][COLOR=#333399][B]12. භාරතී විජේරත්න – තානාපතිනි තුර්කිය[/B] [/COLOR] හිටපු ඇමති මනෝ විජේරත්නගේ බිරිඳ[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][COLOR=#333399][B]13. ආචාර්ය ඉවෝන් අමරසිංහ – තානාපති වියට්නාමය[/B] [/COLOR] ??ගේ සමීපතම මිතුරෙකි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][COLOR=#333399][B]14. ශ්‍රීමාල් වික්‍රමසිංහ – නියෝජ්‍ය ප්‍රධානී වියානා[/B] [/COLOR] ?? මැතිතුමියගේ සොහොයුරා[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][COLOR=#333399][B]15. වරුණ ඈපාසිංහ – වොෂිංටන් තානාපති කාර්යාලය[/B] [/COLOR] රජයේ උපදේශකවරයෙකුගේ පුතෙකි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][COLOR=#333399][B]16. කරුණාරත්න පරණවිතාන – කොන්සල් ජනරල් කැනඩාව[/B] [/COLOR] රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකි. මැතිවරණයකට ඉදිරිපත් වී පරාජයට පත්වූවෙකි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][COLOR=#333399][B]17. ඩබ්ලිව්.කේ.එස්. දිසානායක – පළමු ලේකම් අබුඩාබි[/B] [/COLOR] ?? ඥාතියෙකි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][COLOR=#333399][B]18. ලලිත් යූ. ගමගේ – ඉන්දුනීසියානු තානාපති කාර්යාලය[/B][/COLOR] ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනඥයෙකි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][COLOR=#333399][B]19. එච්.එන්.බී. රත්නායක – දෙවන ලේකම් රුසියාව[/B][/COLOR] අමාත්‍ය සී.බී. රත්නායකගේ පුතා[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][COLOR=#333399][B]20. ලයනල් ප්‍රේමසිරි – නියෝජ්‍ය මහ ලේකම් කැනඩාව[/B] [/COLOR] ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල හිටපු සංවිධායකවරයෙකි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][COLOR=#333399][B]21. හර්ෂණ හේරත් – දෙවන ලේකම් සිංගප්පූරුව[/B] [/COLOR] සබරගමුව මහ ඇමති මහීපාල හේරත්ගේ පුතා[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][COLOR=#333399][B]22. චමිත්‍රි රඹුක්වැල්ල – දෙවන ලේකම් නිව්යෝර්ක්[/B] [/COLOR] අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][COLOR=#333399][B]23. මුතූ පද්මකුමාර – දෙවන ලේකම් ලන්ඩන්[/B] [/COLOR] ලේක්හවුස් සභාපති බන්දුල පද්මකුමාරගේ දියණිය[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][COLOR=#333399][B]24. වෛද්‍ය කෝටින් වෛද්‍යරත්න – ලන්ඩන් මහ කොමසාරිස් කාර්යාලය[/B] [/COLOR] ?ගේ බිරිඳ[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][COLOR=#333399][B]25. ජේ.එම්. බණ්ඩාර – දෙවන ලේකම් කුවේට්[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][COLOR=#333399][B]26. ඩික්සන් ජේ. පෙරේරා – කොන්සල් ජනරල් නේපාලය[/B] [/COLOR] ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ලේකම්[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][COLOR=#333399][B]27. එම්.අයි. කුඩුකේවත්ත – පළමු ලේකම් බීජිං[/B] [/COLOR] ජනාධිපති ආරක්ෂක අංශ ප්‍රධානියාගේ දියණිය[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][B][COLOR=#333399]28. රත්න රණවීර – දෙවන ලේකම් කැන්බරා[/COLOR] [/B] ජනාධිපති අතිරේක ලේකම්වරයාගේ දියණිය[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][YOUTUBE]0KKzHQkh_BU[/YOUTUBE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom