Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රාගම වෛද්‍ය විද්‍යාලයේ සිට මාලබේ දක්වා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාගම වෛද්‍ය විද්‍යාලයේ සිට මාලබේ දක්වා

මාරපුත්‍රයන් සහ අපතයන් සමග ඔබ වේද අප විද්‍යා..? රාගම වෛද්‍ය විද්‍යාලයේ සිට මාලබේ දක්වා තනි ඇහැට ඇඬෙන ඇත්ත කතාව

-ආනුභාවනන්දගේ විග්‍රහය-

මහාචාර්ය හීන් නිලමේ යනු තියුණු යුග දැක්මක් තිබූ බුද්ධිමතෙකි. පැල්මඩුල්ල ගනේගම ප්‍රදේශ වැනි ග්‍රාමීය ප්‍රදේශයක උපත ලබා රත්නපුර සීවලී විද්‍යාලයෙන් මෙන්ම කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඔහු එවකට පැවැති ‘යුනිවසිටි ඔෆ් සිලෝන්‘ හි එම්බීබීඑස් ගෞරව උපාධිධාරියෙකි. ඔහුගේ දැක්ම සහ සිතුවිලි කිසි විටෙක කොදෙව්වට කොටු නොවීය. මහාචාර්ය හීන් නිලමේ නිරන්තරයෙන් ලෝකයේ නව ප්රවණතා හඳුනාගැනීමට උනන්දු වූවෙකි. හැත්තෑව දශකය වන විට ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය එක තැන පල්වෙන තත්ත්වයක පැවැති බව ඔහු දුටුවේ ය.

වරෙක ඔහු හිටපු එජාප සෙනෙට් මන්ත්‍රීවරයෙකු වූ ආචාර්ය ස්ටැන්ලි කල්පගේ මහතා මැලේසියාවේ දී හමුවූ අවස්ථාවක මේ තත්ත්වය පිළිබඳ දීර්ඝව සාකච්ඡා කෙළේය. ආචාර්ය කල්පගේ එවකට ක්වාලාලම්පුර මලයා විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙකු වශයෙන් සේවය කෙළේය. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍ය අධ්‍යාපනය ගැන පැහැදිලි කළ මහාචාර්ය හීන් නිලමේ, ඒ වන විට ලෝක ප්‍රවණතාවයක් වී පැවැති Family Medicine ඉගැන්වීම සඳහා ලංකාවේ වෛද්‍ය පීඨයන්හි වෙනම දෙපාර්තමේන්තුවක් හෝ නොමැති බව පෙන්වා දුන්නේය. මෙම හමුවීමට වසරකට පමණ පෙර එනම් 1975 දී මහාචාර්ය හීන් නිලමේ තමන් නියෝජනය කරන College of General Practitioners of Sri Lanka ආයතනයට ආන්දෝලනාත්මක යෝජනාවක් ඉදිරිපත් කෙළේය. එනම් තම ආයතනය මෙරට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ස්ථාපිත කිරීමට මූලික විය යුතු බවයි.

ලාභ ලැබීමේ අරමුණින් බැහැරව ස්ථාපිත කළ යුතු මෙම නව විද්‍යාලයේ මූලික අරමුණ විය යුත්තේ වෛද්‍ය විද්‍යාවේ නව ප්රවණතා ලාංකීය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හඳුන්වා දීම බව ඔහු පෙන්වා දුන්නේ ය. එහෙත් ඒ වන විට බලයේ සිටි සමගි පෙරමුණේ ‘සමාජවාදී‘ ආර්ථික දේශපාලන න්‍යාය පත්‍රය ඉදිරියේ මහාචාර්ය හීන් නිලමේ ගේ යෝජනාව වැඩිදුර සාකච්ඡාවට හෝ නොගෙන ඉවත දැමීය.

එහෙත් ඉදිරි වසර දෙක තුන තුලදී ශ්‍රී ලංකාවේ දේශපාලන සිතියම උඩු යටිකුරු කරමින් එජාපය හයෙන් පහක බලයක් සමගින් පාලනය අත්පත් කර ගත්තේ ය. ප්‍රථම වරට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය නමින් නව අමාත්‍යාංශයක් බිහි වූ අතර එය ජයවර්ධන ජනාධිපතිවරයා සිය භාරයට ගත්තේ ය. අමාත්‍යාංශ ලේකම්වරයා වූයේ ජනාධිපතිවරයාගේ සමීප හිතවතෙකු වූ ආචාර්ය ස්ටැන්ලි කල්පගේ ය. ඔහු විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ද සභාපතිවරයා විය. මෙරට වෛද්‍ය අධ්‍යාපන ක්ෂේත්රයේ විප්ලවීය වෙනසක් කළ යුතු බවට වන තම දීර්ඝ කරුණු දැක්වීම් වලට සාවධානව ඇහුම්කන් දෙමින් ඒවා අනුමත කළ ආචාර්ය කල්පගේ ට උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ ප්‍රතිපත්ති තීරණ ගැනීමේ බලය ලැබී තිබෙනු දුටු මහාචාර්ය හීන් නිලමේ තම පැරණි යෝජනාව සිය වෛද්‍ය සංගමයට නැවත ඉදිරිපත් කෙළේය. මෙවර ඔහු එම යෝජනාව ඉදිරිපත් කෙළේ එම සංගමයේ ලේකම් වරයා වශයෙන් වීමද විශේෂත්වයකි.

හීන් නිලමේ ගේ හීනය - උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය

ඒ අනුව College of General Practitioners ආයතනය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ස්ථාපිත කිරීමේ යෝජනාව අධ්‍යයනය කර ශක්‍යතා අධ්‍යයන වාර්තාවක් සැපයීමට තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කෙළේය. එම කමිටුව මූල්‍ය ලාභ ලැබීමේ අරමුණින් තොර පෞද්ගලික විශ්ව විද්‍යාලයක් පිහිටුවීමට යෝජනාවක් ඉදිරිපත් කෙළේය. එවකට එම වෛද්‍ය සංගමයේ ලේකම් මහාචාර්ය හීන් නිලමේ මහතා කමිටු යෝජනාව ජනාධිපති ජයවර්ධන මුණ ගැසී ඉදිරිපත් කෙළේය. ඒ 1979 දී ය. ජයවර්ධන ජනාධිපතිවරයා මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රයට පෞද්ගලික අංශය සම්බන්ධ කර ගැනීමේ අදහස කිසිදු පැකිළීමකින් තොරව පිළිගත්තේ ය. එහෙත් එම සාකච්ඡාවේදී ඔහු කියා සිටියේ මේ පිලිබඳ සෞඛ්‍ය ඇමැති ගාමිණී ජයසූරිය හමුවී තවදුරටත් සාකච්ඡා කරන ලෙසය. ජයවර්ධන ජනාධිපතිවරයා උසස් අධ්‍යාපන ඇමැතිවරයා වුවද ඔහු තනි තීරණ ගන්නා පුද්ගලයෙකු නොවීය. දශක හතරකට අධික කාලයක් පාර්ලිමේන්තු වාදියෙකු වශයෙන් කටයුතු කළ ඔහු විධායක ජනාධිපති වුවද, කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කර තීරණ ගැනීමේ සම්ප්රදාය ආරක්ෂා කෙළේය.

සිංහල බෞද්ධ ජාතිකවාදියෙකු වශයෙන් ප්‍රකට ගාමිණී ජයසූරිය ඇතැම් දේශපාලන විචාරකයන් හඳුන්වන්නේ ‘ලංකාවට අහිමි වූ විශිෂ්ඨතම අගමැතිවරයා‘ වශයෙනි. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු ප්‍රථමයෙන්ම ප්‍රශ්න කර සිටියේ නව වෛද්‍ය විද්‍යාලය සඳහා ගුරුවරුන් සපයා ගන්නේ කෙසේද ? යන්නයි. ඒ වන විට රජයේ වෛද්‍ය පීඨයන්ගේ සේවය කරන ස්ථිර ගුරුවරුන් නව වෛද්‍ය විද්‍යාලය සඳහා බඳවා නොගන්නා බවට සහතිකයක් අවශ්‍ය බව ගාමිණී ජයසූරිය අවධාරණය කරන්නේය. ඉන් පසුව නැගෙන ප්රශ්නය වන්නේ නව වෛද්‍ය විද්‍යාලය ස්ථාපිත කරන්නේ කොතැනකද යන්නයි. සෞඛ්‍ය ඇමැති ගාමිණී ජයසූරිය මහතාට අවශ්‍ය වන්නේ සිය ආසනය වන හෝමාගමට නව වෛද්‍ය විද්‍යාලට ලබා දීමට ය. එහෙත් ඒ සඳහා ප්‍රායෝගික දුෂ්කරතා දෙකක් මතුවේ. පළමුවැන්න එවකට පැවැති හෝමාගම රෝහලේ සීමාන්තික බවයි. දෙවැන්න කොළඹට ඇති දුර ප්‍රමාණයයි. අවසානයේ නව පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රාගම ස්ථාපිත කිරීමට තීරණය විය.

වැටුප් නෑ ලාභත් නෑ

1980 ජූලි මාසයේදී නව වෛද්‍ය විද්‍යාලය පිහිටුවීමේ යෝජනාව ජයවර්ධන ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර පනත ඒකච්ඡන්දයෙන් පාර්ලිමේන්තුවේ සම්මත විය. නව උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ලාබ නොලැබීමේ අරමුණින් බැහැර පාඨමාලා ගාස්තු මගින් ආයතනය පවත්වාගෙන යන සංකල්පය මත ස්ථාපනය කළ අතර පස්දෙනෙකු ගෙන් සමන්විත පාලක මණ්ඩලය කිසිදු වැටුපක් නොලබා සේවය ලබා දීමට එකඟ විය.

පාලක මණ්ඩලය සමන්විත වූයේ College of General Practitioners හි කීර්තිමත් වෛද්‍යවරුන්ගෙන් සහ වෘත්තීයවේදීන්ගෙනි. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට පෞද්ගලික අයිතිකරුවෙකු නොවූ අතර එය පවත්වාගෙන යෑමේ සහ මෙහෙයැවීමේ වගකීම එම වෛද්‍ය සංගමයට පැවරිණ.

කුඩා පරිමාණයෙන් නමුත් සැළසුම් සහගතව සාර්ථකව ආරම්භ කළ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට විශාල ඉල්ලුමක් ඇති විය. එවකට උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ස්ටැන්ලි කල්පගේ මහතා පසු කලෙක හෙළිකළ පරිදි උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට රජයේ කිසිදු මූල්‍ය ආධාරයක් නොලැබුණු අතර කිසිදු දේපොලක් නොමිලේ ලබා දුන්නේ ද නැත. අවම වශයෙන් බදු සහන පවා නොලැබිණ. එහෙත් සෑම වසරකම එක් නව ගොඩනැගිල්ලක් එක් කර ගැනීමේ ඉලක්කය සපුරා ගැනීමට පාලක මණ්ඩලය සමත් විය.

නව විද්‍යාලය ස්ථාපිත කර වසරක් ගත වන විට රුපියල් මිලියන 55 ක් වැය කරමින් ඇඳන් 350 කින් සමන්විත රාගම නව රෝහල ඉදි කිරීමට ඔව්හු සමත් වූහ.

සිසුන්ගෙන් ලබා ගන්නා පාඨමාලා ගාස්තු නිසි ලෙස කළමණාකරනය කිරීම මගින් සහ දැඩි මූල්‍ය විනයක් භාවිතා කිරීමෙන් මෙම ඉලක්ක ජය ගැනීමට ඔවුන්ට හැකි වූ බව ආචාර්ය කල්පගේ ගේ තක්සේරුවයි.

ආසියාවේ එවකට ස්ථාපිත කර තිබූ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයන්හි පාඨමාලාවන්ට වඩා සියයට පණහකින් පමණ අවම මුදලකට උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය සිය පාඨමාලා ලබා දීම හේතුවෙන් පළමු ශිෂ්‍ය කණ්ඩායමට ඉල්ලුම් පත් 1150 ක් ලැබී තිබුණු නමුත් පළමු කණ්ඩායම සිසුන් 100 කට සීමා විය. ඒ අතරින් 20 දෙනෙකු විදේශ සිසුන් විය. සෑම සිසුවෙකුම බඳවා ගැනීමට සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වූ අතර අපොස උසස් පෙළ, අධ්‍යාපන සුදුසුකම් සඳහා සම්මුඛ පරීක්ෂයේ ලකුණු 70 ක් හිමි වූ අතර අපොස සාමාන්‍ය පෙළ සඳහා තවත් ලකුණු 10 ක් හිමි විය. විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා තවත් ලකුණු 10 ක් හිමි වූ අතර ඉතිරි ලකුණු ප්‍රමාණය හිමි වූයේ අපේක්ෂකයා සම්මුඛ පරීක්ෂණයට මුහුණ දෙන අන්දමට ය. මෙම සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලිය ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයන්හි ප්‍රමිතීන්ට සමපාත වන බව පැහැදිලිය.

[QUOTE="amjad18, post: 20347297, member: 392336"] [b]රාගම වෛද්‍ය විද්‍යාලයේ සිට මාලබේ දක්වා[/b] [SIZE="5"][COLOR="Navy"]මාරපුත්‍රයන් සහ අපතයන් සමග ඔබ වේද අප විද්‍යා..? රාගම වෛද්‍ය විද්‍යාලයේ සිට මාලබේ දක්වා තනි ඇහැට ඇඬෙන ඇත්ත කතාව -ආනුභාවනන්දගේ විග්‍රහය-[/COLOR][/SIZE] [IMG]http://s3.lankaenews.com/si_news_image/Private-Mediacal-college-crisis-in_sri_lanka.jpg[/IMG] [SIZE="4"]මහාචාර්ය හීන් නිලමේ යනු තියුණු යුග දැක්මක් තිබූ බුද්ධිමතෙකි. පැල්මඩුල්ල ගනේගම ප්‍රදේශ වැනි ග්‍රාමීය ප්‍රදේශයක උපත ලබා රත්නපුර සීවලී විද්‍යාලයෙන් මෙන්ම කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඔහු එවකට පැවැති ‘යුනිවසිටි ඔෆ් සිලෝන්‘ හි එම්බීබීඑස් ගෞරව උපාධිධාරියෙකි. ඔහුගේ දැක්ම සහ සිතුවිලි කිසි විටෙක කොදෙව්වට කොටු නොවීය. මහාචාර්ය හීන් නිලමේ නිරන්තරයෙන් ලෝකයේ නව ප්රවණතා හඳුනාගැනීමට උනන්දු වූවෙකි. හැත්තෑව දශකය වන විට ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය එක තැන පල්වෙන තත්ත්වයක පැවැති බව ඔහු දුටුවේ ය. වරෙක ඔහු හිටපු එජාප සෙනෙට් මන්ත්‍රීවරයෙකු වූ ආචාර්ය ස්ටැන්ලි කල්පගේ මහතා මැලේසියාවේ දී හමුවූ අවස්ථාවක මේ තත්ත්වය පිළිබඳ දීර්ඝව සාකච්ඡා කෙළේය. ආචාර්ය කල්පගේ එවකට ක්වාලාලම්පුර මලයා විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙකු වශයෙන් සේවය කෙළේය. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍ය අධ්‍යාපනය ගැන පැහැදිලි කළ මහාචාර්ය හීන් නිලමේ, ඒ වන විට ලෝක ප්‍රවණතාවයක් වී පැවැති Family Medicine ඉගැන්වීම සඳහා ලංකාවේ වෛද්‍ය පීඨයන්හි වෙනම දෙපාර්තමේන්තුවක් හෝ නොමැති බව පෙන්වා දුන්නේය. මෙම හමුවීමට වසරකට පමණ පෙර එනම් 1975 දී මහාචාර්ය හීන් නිලමේ තමන් නියෝජනය කරන College of General Practitioners of Sri Lanka ආයතනයට ආන්දෝලනාත්මක යෝජනාවක් ඉදිරිපත් කෙළේය. එනම් තම ආයතනය මෙරට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ස්ථාපිත කිරීමට මූලික විය යුතු බවයි. ලාභ ලැබීමේ අරමුණින් බැහැරව ස්ථාපිත කළ යුතු මෙම නව විද්‍යාලයේ මූලික අරමුණ විය යුත්තේ වෛද්‍ය විද්‍යාවේ නව ප්රවණතා ලාංකීය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හඳුන්වා දීම බව ඔහු පෙන්වා දුන්නේ ය. එහෙත් ඒ වන විට බලයේ සිටි සමගි පෙරමුණේ ‘සමාජවාදී‘ ආර්ථික දේශපාලන න්‍යාය පත්‍රය ඉදිරියේ මහාචාර්ය හීන් නිලමේ ගේ යෝජනාව වැඩිදුර සාකච්ඡාවට හෝ නොගෙන ඉවත දැමීය. එහෙත් ඉදිරි වසර දෙක තුන තුලදී ශ්‍රී ලංකාවේ දේශපාලන සිතියම උඩු යටිකුරු කරමින් එජාපය හයෙන් පහක බලයක් සමගින් පාලනය අත්පත් කර ගත්තේ ය. ප්‍රථම වරට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය නමින් නව අමාත්‍යාංශයක් බිහි වූ අතර එය ජයවර්ධන ජනාධිපතිවරයා සිය භාරයට ගත්තේ ය. අමාත්‍යාංශ ලේකම්වරයා වූයේ ජනාධිපතිවරයාගේ සමීප හිතවතෙකු වූ ආචාර්ය ස්ටැන්ලි කල්පගේ ය. ඔහු විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ද සභාපතිවරයා විය. මෙරට වෛද්‍ය අධ්‍යාපන ක්ෂේත්රයේ විප්ලවීය වෙනසක් කළ යුතු බවට වන තම දීර්ඝ කරුණු දැක්වීම් වලට සාවධානව ඇහුම්කන් දෙමින් ඒවා අනුමත කළ ආචාර්ය කල්පගේ ට උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ ප්‍රතිපත්ති තීරණ ගැනීමේ බලය ලැබී තිබෙනු දුටු මහාචාර්ය හීන් නිලමේ තම පැරණි යෝජනාව සිය වෛද්‍ය සංගමයට නැවත ඉදිරිපත් කෙළේය. මෙවර ඔහු එම යෝජනාව ඉදිරිපත් කෙළේ එම සංගමයේ ලේකම් වරයා වශයෙන් වීමද විශේෂත්වයකි. [SIZE="5"][COLOR="Red"]හීන් නිලමේ ගේ හීනය - උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය[/COLOR][/SIZE] ඒ අනුව College of General Practitioners ආයතනය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ස්ථාපිත කිරීමේ යෝජනාව අධ්‍යයනය කර ශක්‍යතා අධ්‍යයන වාර්තාවක් සැපයීමට තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කෙළේය. එම කමිටුව මූල්‍ය ලාභ ලැබීමේ අරමුණින් තොර පෞද්ගලික විශ්ව විද්‍යාලයක් පිහිටුවීමට යෝජනාවක් ඉදිරිපත් කෙළේය. එවකට එම වෛද්‍ය සංගමයේ ලේකම් මහාචාර්ය හීන් නිලමේ මහතා කමිටු යෝජනාව ජනාධිපති ජයවර්ධන මුණ ගැසී ඉදිරිපත් කෙළේය. ඒ 1979 දී ය. ජයවර්ධන ජනාධිපතිවරයා මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රයට පෞද්ගලික අංශය සම්බන්ධ කර ගැනීමේ අදහස කිසිදු පැකිළීමකින් තොරව පිළිගත්තේ ය. එහෙත් එම සාකච්ඡාවේදී ඔහු කියා සිටියේ මේ පිලිබඳ සෞඛ්‍ය ඇමැති ගාමිණී ජයසූරිය හමුවී තවදුරටත් සාකච්ඡා කරන ලෙසය. ජයවර්ධන ජනාධිපතිවරයා උසස් අධ්‍යාපන ඇමැතිවරයා වුවද ඔහු තනි තීරණ ගන්නා පුද්ගලයෙකු නොවීය. දශක හතරකට අධික කාලයක් පාර්ලිමේන්තු වාදියෙකු වශයෙන් කටයුතු කළ ඔහු විධායක ජනාධිපති වුවද, කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කර තීරණ ගැනීමේ සම්ප්රදාය ආරක්ෂා කෙළේය. සිංහල බෞද්ධ ජාතිකවාදියෙකු වශයෙන් ප්‍රකට ගාමිණී ජයසූරිය ඇතැම් දේශපාලන විචාරකයන් හඳුන්වන්නේ ‘ලංකාවට අහිමි වූ විශිෂ්ඨතම අගමැතිවරයා‘ වශයෙනි. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු ප්‍රථමයෙන්ම ප්‍රශ්න කර සිටියේ නව වෛද්‍ය විද්‍යාලය සඳහා ගුරුවරුන් සපයා ගන්නේ කෙසේද ? යන්නයි. ඒ වන විට රජයේ වෛද්‍ය පීඨයන්ගේ සේවය කරන ස්ථිර ගුරුවරුන් නව වෛද්‍ය විද්‍යාලය සඳහා බඳවා නොගන්නා බවට සහතිකයක් අවශ්‍ය බව ගාමිණී ජයසූරිය අවධාරණය කරන්නේය. ඉන් පසුව නැගෙන ප්රශ්නය වන්නේ නව වෛද්‍ය විද්‍යාලය ස්ථාපිත කරන්නේ කොතැනකද යන්නයි. සෞඛ්‍ය ඇමැති ගාමිණී ජයසූරිය මහතාට අවශ්‍ය වන්නේ සිය ආසනය වන හෝමාගමට නව වෛද්‍ය විද්‍යාලට ලබා දීමට ය. එහෙත් ඒ සඳහා ප්‍රායෝගික දුෂ්කරතා දෙකක් මතුවේ. පළමුවැන්න එවකට පැවැති හෝමාගම රෝහලේ සීමාන්තික බවයි. දෙවැන්න කොළඹට ඇති දුර ප්‍රමාණයයි. අවසානයේ නව පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රාගම ස්ථාපිත කිරීමට තීරණය විය. [COLOR="red"][SIZE="5"]වැටුප් නෑ ලාභත් නෑ[/SIZE][/COLOR] 1980 ජූලි මාසයේදී නව වෛද්‍ය විද්‍යාලය පිහිටුවීමේ යෝජනාව ජයවර්ධන ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර පනත ඒකච්ඡන්දයෙන් පාර්ලිමේන්තුවේ සම්මත විය. නව උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ලාබ නොලැබීමේ අරමුණින් බැහැර පාඨමාලා ගාස්තු මගින් ආයතනය පවත්වාගෙන යන සංකල්පය මත ස්ථාපනය කළ අතර පස්දෙනෙකු ගෙන් සමන්විත පාලක මණ්ඩලය කිසිදු වැටුපක් නොලබා සේවය ලබා දීමට එකඟ විය. පාලක මණ්ඩලය සමන්විත වූයේ College of General Practitioners හි කීර්තිමත් වෛද්‍යවරුන්ගෙන් සහ වෘත්තීයවේදීන්ගෙනි. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට පෞද්ගලික අයිතිකරුවෙකු නොවූ අතර එය පවත්වාගෙන යෑමේ සහ මෙහෙයැවීමේ වගකීම එම වෛද්‍ය සංගමයට පැවරිණ. කුඩා පරිමාණයෙන් නමුත් සැළසුම් සහගතව සාර්ථකව ආරම්භ කළ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට විශාල ඉල්ලුමක් ඇති විය. එවකට උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ස්ටැන්ලි කල්පගේ මහතා පසු කලෙක හෙළිකළ පරිදි උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට රජයේ කිසිදු මූල්‍ය ආධාරයක් නොලැබුණු අතර කිසිදු දේපොලක් නොමිලේ ලබා දුන්නේ ද නැත. අවම වශයෙන් බදු සහන පවා නොලැබිණ. එහෙත් සෑම වසරකම එක් නව ගොඩනැගිල්ලක් එක් කර ගැනීමේ ඉලක්කය සපුරා ගැනීමට පාලක මණ්ඩලය සමත් විය. නව විද්‍යාලය ස්ථාපිත කර වසරක් ගත වන විට රුපියල් මිලියන 55 ක් වැය කරමින් ඇඳන් 350 කින් සමන්විත රාගම නව රෝහල ඉදි කිරීමට ඔව්හු සමත් වූහ. සිසුන්ගෙන් ලබා ගන්නා පාඨමාලා ගාස්තු නිසි ලෙස කළමණාකරනය කිරීම මගින් සහ දැඩි මූල්‍ය විනයක් භාවිතා කිරීමෙන් මෙම ඉලක්ක ජය ගැනීමට ඔවුන්ට හැකි වූ බව ආචාර්ය කල්පගේ ගේ තක්සේරුවයි. ආසියාවේ එවකට ස්ථාපිත කර තිබූ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයන්හි පාඨමාලාවන්ට වඩා සියයට පණහකින් පමණ අවම මුදලකට උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය සිය පාඨමාලා ලබා දීම හේතුවෙන් පළමු ශිෂ්‍ය කණ්ඩායමට ඉල්ලුම් පත් 1150 ක් ලැබී තිබුණු නමුත් පළමු කණ්ඩායම සිසුන් 100 කට සීමා විය. ඒ අතරින් 20 දෙනෙකු විදේශ සිසුන් විය. සෑම සිසුවෙකුම බඳවා ගැනීමට සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වූ අතර අපොස උසස් පෙළ, අධ්‍යාපන සුදුසුකම් සඳහා සම්මුඛ පරීක්ෂයේ ලකුණු 70 ක් හිමි වූ අතර අපොස සාමාන්‍ය පෙළ සඳහා තවත් ලකුණු 10 ක් හිමි විය. විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා තවත් ලකුණු 10 ක් හිමි වූ අතර ඉතිරි ලකුණු ප්‍රමාණය හිමි වූයේ අපේක්ෂකයා සම්මුඛ පරීක්ෂණයට මුහුණ දෙන අන්දමට ය. මෙම සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලිය ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයන්හි ප්‍රමිතීන්ට සමපාත වන බව පැහැදිලිය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom