Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රාගම වෛද්‍ය විද්‍යාලයේ සිට මාලබේ දක්වා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෛද්‍ය මාෆියාව නැගිටියි

උතුරු කොළඹ විශ්ව විද්‍යාලයට අද මෙන්ම විශාල විරෝධයක් මතු විණ. එම විරෝධය මෙහෙයැවූයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි. එදා මෙන් අදත් කිසිදු පොදු අරගලයක් වෙනුවෙන් ඉදිරිපත් නොවන මෙම මාෆියාව උනන්දුවන්නේ තමන්ගේ ‘කුලයේ‘ ආරක්ෂාව ගැන පමණි. එදා ඔවුන් භීතියට පත් වූයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් පිටවන සිසුන්ට රජයේ වෛද්‍ය රැකියා ලබා දීමෙන් තමන්ගේ කෝටාව අඩුවිය හැකිය යන්නය. ඒ මිත්‍යාව කේන්ද්‍ර කර ගනිමින් ව්‍යාජ මත වපුරුවමින් රජයේ විශ්ව විද්‍යාල සිසුන් පාරට ගැනීමට ඔව්හු ක්‍රියා කළහ.

ජනාධිපතිවරණය පරාජය වී දේශපාලන වශයෙන් නන්නත්තාර වී සිටි ජවිපෙ ට ද පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ඉල්ලමක් විය. ‘නිදහස් අධ්‍යාපනය සුරැකීමේ‘ සටන් පාඨය ඉදිරියට දමමින් විශ්ව විද්‍යාල ඇවිලවීමට ඔව්හු ක්‍රියා කළහ. උසස් පෙළ අසමත් සිසුන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ඇතුලත් කර ගන්නා බවත් ඔවුනගේ අධ්‍යාපනික සහ සායනික ප්‍රමිතිය පහළ බවත් කිසිදු පදනමක් නැති චෝදනා එල්ල කරමින් රට තුළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව මතයක් නිර්මාණය කෙළේය. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ක්‍රියාත්මක වූ වසර 8 ක කාලය පුරා සිසුන් 800 ක් බඳවා ගනු ලැබූ අතර ඒ සියලු දෙනාටම අදාළ සුදුසුකම් සපුරා තිබූ බව පසුකලෙක විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සිදුකළ පරීක්ෂනයකදී ඔප්පු වූ අතර එම සිසුන්ගේ උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල පාර්ලිමේන්තුවේද සභාගත කර තිබේ.

උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ධනපතියන්ගේ දූ දරුවන්ට විවෘත වූ අධ්‍යාපන ආයතනයක් බවත් එය නිදහස් අධ්‍යාපනය විනාශ කරන යක්ෂයෙකු බවත් ඒ දිනවල සමාජගත කර තිබූ අදහසයි. එහෙත් ඒ අදහස මිත්‍යාවකි. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ප්‍රථම උපාධි ප්‍රදානෝත්සවයේ (ඒ වන විට එය රජයට පවරාගෙන තිබිණ) ප්‍රධාන දේශනය පැවැත්වූ ආචාර්ය ස්ටැන්ලි කල්පගේ මහතා ඒ බව තහවුරු කෙළේය. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට සිසුන් ඇතුලත් කර ගැනීමේදී කිසිදු ජාති, ආගම්, හෝ ලිංග බේදයක් නොතිබූ අතර වසර 8 ක කාලය තුල ඇතුලත් කර ගත් සිසුන් 800 න් සියයට 60 කගේ දෙමාපියන් පාසැල් ගුරුවරුන් වූහ. තවත් සියයට 20 කගේ දෙමාපියන් වෘත්තීය වේදීන් වූ අතර ඉතිරි පිරිස සමාජයේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කළහ. විශේෂයෙන් ගුරුවරුන් තම ඉඩමක් විකුණා හෝ තම දූ දරුවන්ට දෑ වැද්ද ලබා දීමට ඉතිරි කළ මුදලක් හෝ නිවසක් තැනීමට ඉතිරි කළ මුදලක් හෝ දරුවන්ගේ අධ්‍යාපනයට ආයෝජනය කර තිබූ බව ආචාර්ය කල්පගේ හෙළි කෙළේය. සුපිරි ධනපති පංතියේ ළමුන් මෙම වෛද්‍ය විද්‍යාලයට එක් නොවූ බව හෙළි කළ ඔහු උදාහරණයකට පෙන්වා දුන්නේ එකදු මැණික් මුදලාලි කෙනෙකුගේ දරුවෙකු හෝ රාගමට නොපැමිණි බවයි.

වෛද්‍ය මාෆියාවේ කුහක කම

ආචාර්ය කල්පගේ එම දේශනයේදී රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ගැනද අපූරු හෙලිදරව්වක් කෙළේය. රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට මාරාන්තික ලෙස විරුද්ධ වීම පසුපස ඇත්තේ එවකට එහි සිටි ප්‍රධානියෙකුගේ දරුවෙකු එම විද්‍යාලයට ඇතුලත් කර නොගැනීමේ පෞද්ගලික කෝන්තරයක් බවයි. එම වෛද්‍යවරයාගේ දුව පළමු කණ්ඩායමට ඇතුලත් වූ අතර ඒ සඳහා ඇය සුදුසුකම් සපුරා තිබිණ. ඉන්පසුව ඔහුගේ පුත්‍රයාද උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඉල්ලුම් කළ නමුත් ඔහුට අවශ්‍ය සුදුසුකම් නොමැති වීම හේතුවෙන් විද්‍යාලයට ඇතුලත් වීමට නොහැකි විය. එය තම අභිමානයට එල්ල වූ මරු පහරක් වශයෙන් සැළකූ එවක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධානියා උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට එරෙහිව දැවැන්ත විරෝධතාවයක් ගොනු කෙළේය. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ වූ අවස්ථාවේ නොතිබූ විරෝධයක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුව මතු කරන්නේ එම පෞද්ගලික සාධකය හේතුවෙනි.

උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ඉතා ඉක්මනින් ජනප්‍රිය වූ අතර බඳවා ගැනීම් සම්පූර්ණයෙන්ම කුසලතා මත පදනම් වූ බැවින් සුදුසුකම් සපුරා ගැනීමට නොහැකි වූ බොහෝ වෛද්‍යවරුන්ගේ දූ දරුවන් ගේ ඉල්ලුම් පත් ප්‍රතික්ෂේප විය. මෙම ප්‍රතික්ෂේප වීම් බොහොමයක් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි වෛරී විරෝධයන් බවට පරිවර්තනය විය.

උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ප්‍රමිතිය පිළිබඳව එයට විරෝධය දැක්වූවෝ එදා නිරන්තරයෙන් ප්‍රශ්න කළහ. එහෙත් අද මෙන්ම එදා ද එය ව්‍යාජ මවා පෑමක් විය. ජවිපෙ මෙන්ම රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ප්රචණ්ඩ විරෝධතා තීව්ර වෙමින් පැවැති වකවානුවේ එම්.බී.බී.එස් (උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය) උපාධිය වෙනුවට විදේශ උපාධියක් දීමේ විකල්පය තෝරා ගැනීමට උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ පාලක මණ්ඩලය තීරණය කළහ. ඒ සඳහා බ්‍රිතාන්‍යයේ පැරණිතම වෛද්‍ය විද්‍යාලයක් වන ඇබඩීන් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය සමග එක්වීමේ යෝජනාවක් ඉදිරිපත් කළේය. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනික, සායනික ඇතුළු අනෙකුත් අංශයන්හි ප්රමිතීන් පරීක්ෂා කළ බ්‍රිතාන්‍යයේ ඇබඩීන් විශ්ව විද්‍යාලය සිය වෛද්‍ය විද්‍යා උපාධිය උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට ලබා දීමට තීරණය කෙළේය. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ප්‍රමිතිය පහල මට්ටමක පැවැතියේ නම් ලෝක ප්‍රකට ඇබඩීන් විශ්ව විද්‍යාලය සිය වෛද්‍ය උපාධිය ලබා දීමට එකඟ වනු ඇතිද?

ප්‍රේමදාස නමැති මෝඩ මනුස්සයාගේ මුග්ධ තීරණය

එහෙත් එම තීරණය ක්‍රියාත්මක කිරීමට පෙර ප්‍රේමදාස ජනාධිපතිවරයා උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගැනීමට තීරණය කෙළේය. මෙය මුග්ධ දේශපාලන තීරණයකි. එහෙත් ජනප්‍රිය දේශපාලනය තම අත් පොත කරගෙන සිටි ප්‍රේමදාස ජනාධිපතිවරයා රටේ අනාගතය හෝ ලෝක ප්රවනතා හෝ මත තීරණ ගත් පුද්ගලයෙකු නොවීය. ඩඩ්ලි යුගයේ පූට්ටු පාලම් තැනූ ප්‍රේමදාස උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගෙන ‘නිදහස් අධ්‍යාපනය සුරැකීමේ‘ වීරයා බවට පත්වීමට උත්සාහ කෙළේය. ජයවර්ධන ජනාධිපතිවරයා උසස් අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවකින් ස්ථාපිත කළ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීම හරහා එජාපයේ ජයවර්ධන හිතවාදී කන්ඩායමට ප්‍රහාරයක් එල්ල කිරීමද ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ අරමුණ විය. එක ගලින් කුරුල්ලන් දෙදෙනෙකු මරා දැමීම ‘ප්‍රේමදාස ඉලක්කය‘ විය. එහෙත් තම පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ඔහු විනාශ කෙළේ මෙරට මෙතෙක් ස්ථාපිත කළ වඩාත් ඉදිරිගාමී පෞද්ගලික විශ්ව විද්‍යාලයයි.

පළමුව උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ලාබ ලැබීමේ ව්‍යාපාරික අරමුණින් මුදලාලිලා පැලැන්තියක් ආරම්භ කළ ව්‍යාපෘතියක් නොවීය. මෙම වෛද්‍ය විද්‍යාලය ආරම්භ කෙළේ මෙරට කීර්තිමත් වෛද්‍ය සංගමයක් වන College of General Practitioners of Sri Lanka විසිනි. එය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැනි කාලකන්නි මාර පුත්‍රයන්ගේ වෘත්තිය සමිතියක් නොවීය. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ස්ථාපිත කරනු ලැබුවේ උපාධි පාඨමාලා හදාරණ සිසුන්ගේ ගාස්තු මගින් නඩත්තු වන ලාබ නොලබන ආයතනයක් වශයෙනි. එහි පාලක මණ්ඩලය කිසිදු වැටුපක් නොගෙන ගරු සේවයක් කෙළේය. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය අධ්‍යාපනික සායනික සහ අනෙකුත් අංශයන්හි ඉහළ ප්‍රමිතියක් අඛණ්ඩව පවත්වාගෙන ගියේය. ඒ වන විට නිශ්චිත නියාමන යාන්ත්‍රණයක් නිර්මාණය වී නොමැති වුවද ( අදටත් නැත) විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට සිසුන් ඇතුලත් කිරීම පිලිබඳ පරීක්ෂා කෙළේය.

ප්‍රේමදාස නමැති මෝඩ මනුස්සයා පටු දේශපාලන වාසි තකා විනාශ කෙළේ එවැනි ස්ථාවර මට්ටමක පැවැති වෛද්‍ය විද්‍යාලයකි. නවීනත්වයට පා තැබීමට සූදානම් වූ ලංකාවේ අධ්‍යාපන ක්රමවේදයකි.

[QUOTE="amjad18, post: 20347303, member: 392336"] [SIZE="4"][SIZE="5"][COLOR="Red"][COLOR="black"]වෛද්‍ය මාෆියාව නැගිටියි[/COLOR][/COLOR][/SIZE] උතුරු කොළඹ විශ්ව විද්‍යාලයට අද මෙන්ම විශාල විරෝධයක් මතු විණ. එම විරෝධය මෙහෙයැවූයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි. එදා මෙන් අදත් කිසිදු පොදු අරගලයක් වෙනුවෙන් ඉදිරිපත් නොවන මෙම මාෆියාව උනන්දුවන්නේ තමන්ගේ ‘කුලයේ‘ ආරක්ෂාව ගැන පමණි. එදා ඔවුන් භීතියට පත් වූයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් පිටවන සිසුන්ට රජයේ වෛද්‍ය රැකියා ලබා දීමෙන් තමන්ගේ කෝටාව අඩුවිය හැකිය යන්නය. ඒ මිත්‍යාව කේන්ද්‍ර කර ගනිමින් ව්‍යාජ මත වපුරුවමින් රජයේ විශ්ව විද්‍යාල සිසුන් පාරට ගැනීමට ඔව්හු ක්‍රියා කළහ. ජනාධිපතිවරණය පරාජය වී දේශපාලන වශයෙන් නන්නත්තාර වී සිටි ජවිපෙ ට ද පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ඉල්ලමක් විය. ‘නිදහස් අධ්‍යාපනය සුරැකීමේ‘ සටන් පාඨය ඉදිරියට දමමින් විශ්ව විද්‍යාල ඇවිලවීමට ඔව්හු ක්‍රියා කළහ. උසස් පෙළ අසමත් සිසුන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ඇතුලත් කර ගන්නා බවත් ඔවුනගේ අධ්‍යාපනික සහ සායනික ප්‍රමිතිය පහළ බවත් කිසිදු පදනමක් නැති චෝදනා එල්ල කරමින් රට තුළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව මතයක් නිර්මාණය කෙළේය. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ක්‍රියාත්මක වූ වසර 8 ක කාලය පුරා සිසුන් 800 ක් බඳවා ගනු ලැබූ අතර ඒ සියලු දෙනාටම අදාළ සුදුසුකම් සපුරා තිබූ බව පසුකලෙක විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සිදුකළ පරීක්ෂනයකදී ඔප්පු වූ අතර එම සිසුන්ගේ උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල පාර්ලිමේන්තුවේද සභාගත කර තිබේ. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ධනපතියන්ගේ දූ දරුවන්ට විවෘත වූ අධ්‍යාපන ආයතනයක් බවත් එය නිදහස් අධ්‍යාපනය විනාශ කරන යක්ෂයෙකු බවත් ඒ දිනවල සමාජගත කර තිබූ අදහසයි. එහෙත් ඒ අදහස මිත්‍යාවකි. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ප්‍රථම උපාධි ප්‍රදානෝත්සවයේ (ඒ වන විට එය රජයට පවරාගෙන තිබිණ) ප්‍රධාන දේශනය පැවැත්වූ ආචාර්ය ස්ටැන්ලි කල්පගේ මහතා ඒ බව තහවුරු කෙළේය. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට සිසුන් ඇතුලත් කර ගැනීමේදී කිසිදු ජාති, ආගම්, හෝ ලිංග බේදයක් නොතිබූ අතර වසර 8 ක කාලය තුල ඇතුලත් කර ගත් සිසුන් 800 න් සියයට 60 කගේ දෙමාපියන් පාසැල් ගුරුවරුන් වූහ. තවත් සියයට 20 කගේ දෙමාපියන් වෘත්තීය වේදීන් වූ අතර ඉතිරි පිරිස සමාජයේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කළහ. විශේෂයෙන් ගුරුවරුන් තම ඉඩමක් විකුණා හෝ තම දූ දරුවන්ට දෑ වැද්ද ලබා දීමට ඉතිරි කළ මුදලක් හෝ නිවසක් තැනීමට ඉතිරි කළ මුදලක් හෝ දරුවන්ගේ අධ්‍යාපනයට ආයෝජනය කර තිබූ බව ආචාර්ය කල්පගේ හෙළි කෙළේය. සුපිරි ධනපති පංතියේ ළමුන් මෙම වෛද්‍ය විද්‍යාලයට එක් නොවූ බව හෙළි කළ ඔහු උදාහරණයකට පෙන්වා දුන්නේ එකදු මැණික් මුදලාලි කෙනෙකුගේ දරුවෙකු හෝ රාගමට නොපැමිණි බවයි. [SIZE="5"][COLOR="red"]වෛද්‍ය මාෆියාවේ කුහක කම[/COLOR][/SIZE] ආචාර්ය කල්පගේ එම දේශනයේදී රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ගැනද අපූරු හෙලිදරව්වක් කෙළේය. රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට මාරාන්තික ලෙස විරුද්ධ වීම පසුපස ඇත්තේ එවකට එහි සිටි ප්‍රධානියෙකුගේ දරුවෙකු එම විද්‍යාලයට ඇතුලත් කර නොගැනීමේ පෞද්ගලික කෝන්තරයක් බවයි. එම වෛද්‍යවරයාගේ දුව පළමු කණ්ඩායමට ඇතුලත් වූ අතර ඒ සඳහා ඇය සුදුසුකම් සපුරා තිබිණ. ඉන්පසුව ඔහුගේ පුත්‍රයාද උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඉල්ලුම් කළ නමුත් ඔහුට අවශ්‍ය සුදුසුකම් නොමැති වීම හේතුවෙන් විද්‍යාලයට ඇතුලත් වීමට නොහැකි විය. එය තම අභිමානයට එල්ල වූ මරු පහරක් වශයෙන් සැළකූ එවක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධානියා උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට එරෙහිව දැවැන්ත විරෝධතාවයක් ගොනු කෙළේය. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ වූ අවස්ථාවේ නොතිබූ විරෝධයක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුව මතු කරන්නේ එම පෞද්ගලික සාධකය හේතුවෙනි. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ඉතා ඉක්මනින් ජනප්‍රිය වූ අතර බඳවා ගැනීම් සම්පූර්ණයෙන්ම කුසලතා මත පදනම් වූ බැවින් සුදුසුකම් සපුරා ගැනීමට නොහැකි වූ බොහෝ වෛද්‍යවරුන්ගේ දූ දරුවන් ගේ ඉල්ලුම් පත් ප්‍රතික්ෂේප විය. මෙම ප්‍රතික්ෂේප වීම් බොහොමයක් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි වෛරී විරෝධයන් බවට පරිවර්තනය විය. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ප්‍රමිතිය පිළිබඳව එයට විරෝධය දැක්වූවෝ එදා නිරන්තරයෙන් ප්‍රශ්න කළහ. එහෙත් අද මෙන්ම එදා ද එය ව්‍යාජ මවා පෑමක් විය. ජවිපෙ මෙන්ම රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ප්රචණ්ඩ විරෝධතා තීව්ර වෙමින් පැවැති වකවානුවේ එම්.බී.බී.එස් (උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය) උපාධිය වෙනුවට විදේශ උපාධියක් දීමේ විකල්පය තෝරා ගැනීමට උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ පාලක මණ්ඩලය තීරණය කළහ. ඒ සඳහා බ්‍රිතාන්‍යයේ පැරණිතම වෛද්‍ය විද්‍යාලයක් වන ඇබඩීන් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය සමග එක්වීමේ යෝජනාවක් ඉදිරිපත් කළේය. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනික, සායනික ඇතුළු අනෙකුත් අංශයන්හි ප්රමිතීන් පරීක්ෂා කළ බ්‍රිතාන්‍යයේ ඇබඩීන් විශ්ව විද්‍යාලය සිය වෛද්‍ය විද්‍යා උපාධිය උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට ලබා දීමට තීරණය කෙළේය. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ප්‍රමිතිය පහල මට්ටමක පැවැතියේ නම් ලෝක ප්‍රකට ඇබඩීන් විශ්ව විද්‍යාලය සිය වෛද්‍ය උපාධිය ලබා දීමට එකඟ වනු ඇතිද? [SIZE="5"][COLOR="red"]ප්‍රේමදාස නමැති මෝඩ මනුස්සයාගේ මුග්ධ තීරණය[/COLOR][/SIZE] එහෙත් එම තීරණය ක්‍රියාත්මක කිරීමට පෙර ප්‍රේමදාස ජනාධිපතිවරයා උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගැනීමට තීරණය කෙළේය. මෙය මුග්ධ දේශපාලන තීරණයකි. එහෙත් ජනප්‍රිය දේශපාලනය තම අත් පොත කරගෙන සිටි ප්‍රේමදාස ජනාධිපතිවරයා රටේ අනාගතය හෝ ලෝක ප්රවනතා හෝ මත තීරණ ගත් පුද්ගලයෙකු නොවීය. ඩඩ්ලි යුගයේ පූට්ටු පාලම් තැනූ ප්‍රේමදාස උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගෙන ‘නිදහස් අධ්‍යාපනය සුරැකීමේ‘ වීරයා බවට පත්වීමට උත්සාහ කෙළේය. ජයවර්ධන ජනාධිපතිවරයා උසස් අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවකින් ස්ථාපිත කළ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීම හරහා එජාපයේ ජයවර්ධන හිතවාදී කන්ඩායමට ප්‍රහාරයක් එල්ල කිරීමද ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ අරමුණ විය. එක ගලින් කුරුල්ලන් දෙදෙනෙකු මරා දැමීම ‘ප්‍රේමදාස ඉලක්කය‘ විය. එහෙත් තම පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ඔහු විනාශ කෙළේ මෙරට මෙතෙක් ස්ථාපිත කළ වඩාත් ඉදිරිගාමී පෞද්ගලික විශ්ව විද්‍යාලයයි. පළමුව උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ලාබ ලැබීමේ ව්‍යාපාරික අරමුණින් මුදලාලිලා පැලැන්තියක් ආරම්භ කළ ව්‍යාපෘතියක් නොවීය. මෙම වෛද්‍ය විද්‍යාලය ආරම්භ කෙළේ මෙරට කීර්තිමත් වෛද්‍ය සංගමයක් වන College of General Practitioners of Sri Lanka විසිනි. එය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැනි කාලකන්නි මාර පුත්‍රයන්ගේ වෘත්තිය සමිතියක් නොවීය. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ස්ථාපිත කරනු ලැබුවේ උපාධි පාඨමාලා හදාරණ සිසුන්ගේ ගාස්තු මගින් නඩත්තු වන ලාබ නොලබන ආයතනයක් වශයෙනි. එහි පාලක මණ්ඩලය කිසිදු වැටුපක් නොගෙන ගරු සේවයක් කෙළේය. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය අධ්‍යාපනික සායනික සහ අනෙකුත් අංශයන්හි ඉහළ ප්‍රමිතියක් අඛණ්ඩව පවත්වාගෙන ගියේය. ඒ වන විට නිශ්චිත නියාමන යාන්ත්‍රණයක් නිර්මාණය වී නොමැති වුවද ( අදටත් නැත) විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට සිසුන් ඇතුලත් කිරීම පිලිබඳ පරීක්ෂා කෙළේය. ප්‍රේමදාස නමැති මෝඩ මනුස්සයා පටු දේශපාලන වාසි තකා විනාශ කෙළේ එවැනි ස්ථාවර මට්ටමක පැවැති වෛද්‍ය විද්‍යාලයකි. නවීනත්වයට පා තැබීමට සූදානම් වූ ලංකාවේ අධ්‍යාපන ක්රමවේදයකි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom