Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රාගම වෛද්‍ය විද්‍යාලයේ සිට මාලබේ දක්වා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෛද්‍ය මාර පුත්‍රයන් සහ ජවිපෙ ෆැසිස්ට් වාදීන් කළ විනාශය

ප්‍රේමදාස ජනාධිපතිවරයාට එකී විනාශය කිරීම සඳහා අවශ්‍ය අවි ආයුධ දුන්නේ මාර පුත්‍රයන්ගේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ මිනීමරු ජවිපෙ විසිනි. මාර පුත්‍රයෝ වෛද්‍ය සිසුන් පාරට ඇද දමමින් අඛණ්ඩ උද්ඝෝෂන කළහ. ඔව්හු වරෙක උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට පහර දීමට පවා කොළඹ වෛද්‍ය පීඨයේ සිසුන්ව උසි ගැන්වූහ. එම ෆැසිස්ට් ප්රහාරයන්ගෙන් තුවාල ලැබූ උතුරු කොළඹ වෛද්‍ය සිසුන් ගණනාවක් රෝහල් ගත කිරීමට පවා සිදුවිය. අනෙක් පාර්ශවයෙන් ජවිපෙ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ පාලක මණ්ඩල ඉලක්ක කර ගනිමින් සිය මිනීමරු ත්‍රස්තවාදය ක්‍රියාත්මක කෙළේය. ඒ අද පූස් පැටවුන් සේ දොඩවන අනුර දිසානායකලාගේ ජවිපෙ විසින් කොළඹ සරසවියේ උප කුලපති මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මෙන්ම මොරටුව සරසවියේ උප කුලපති මහාචාර්ය චන්ද්‍රරත්න පටුවතවිතාන බල්ලන් සේ මරා දැමූ යුගයයි. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ පාලක මණ්ඩල සාමාජිකයන්ට දිගින් දිගටම ජවිපෙ විසින් එල්ල කරන ලද මරණ තර්ජන හමුවේ විදේශ ගත වීමට සිදුවිය. ඒ අතර ජවිපෙ විසින් උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ලට බෝම්බ ගසා එය විනාශ කෙළේය. ෆැසිස්ට්වාදී භීෂකයන් වූ මෙම දෙපාර්ශවයම එක සේ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය විනාශ කිරීමට දායක වූහ.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මෙන්ම උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් කටයුතු කළ ආචාර්ය ස්ටැන්ලි කල්පගේ මහතා උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ උපාධි ප්‍රදාන උත්සවයේදී එම විද්‍යාලය රජයට පවරා ගැනීමේ ප්‍රේමදාස රජයේ තීරණය දැඩිව විවේචනය කෙළේය. මෙරය වෛද්‍ය අධ්‍යාපනයේ අනාගතය වෙනුවෙන් කාලය, ශ්‍රමය, ධනය ආයෝජනය කරමින් ආරම්භ කළ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය විනාශ කිරීම ජාතික අපරාධයක් බව කියා සිටි ඔහු, එසේ බිහිකළ ප්‍රමිතියෙන් ඉහළ ආයතනයක් කිසිදු වන්දියක් නොගෙවා රජයට අත්පත් කර ගැනීම නින්දා සහගත ක්‍රියාවක් බවද පෙන්වා දුන්නේය.

වසර 8 ක කාලය පුරා පරිපූර්ණ වෛද්‍ය විද්‍යාලයක් වශයෙන් ස්ථාපිත කළ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගැනීම වචනයේ පරිසමාප්තියෙන්ම ජාතික අපරාධයකි. සමාව දිය නොහැකි ජාතික අපරාධයකි. මෙම ආයතනය අද පැවතියේ නම් එය ආදර්ශයට ගෙන තවත් පෞද්ගලික විශ්ව විද්‍යාල කිහිපයක් මේ වන විට බිහිවන්නට බොහෝ සෙයින් ඉඩ තිබිණ. වෛද්‍ය විද්‍යාව හැදෑරීමට ආශාවෙන් සිටි සිසුන් දහස් ගණනකට එම සිහිනය සපුරා ගැනීමට ඉඩ හිමිවෙනවා ඇත. එය පොදු ජනතාවගේ සෞඛ්‍ය සේවාවන් වර්ධනයට හේතුවනවා ඇත.

රටට අහිමි වූ ආසියාවේ අධ්‍යාපන කේන්ද්‍රය

මේ සියල්ලටම වඩා වැදගත් සාධකය වන්නේ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය විනාශ නොකෙළේ නම් ශ්‍රී ලංකාව පෞද්ගලික විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ ආසියානු කේන්ද්‍රය වීමට තිබූ හැකියාවයි. මහාචාර්ය හීන් නිලමේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිලිබඳ සිහින දකින හැත්තෑව දශකයේදී ආසියාවේ කිසිදු රටකට පෞද්ගලික විශ්ව විද්‍යාල ස්ථාපනය කිරීමට අදහසක් හෝ නොතිබිණ. ආසියාවේ අද පෞද්ගලික විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන සිංගප්පූරුව පවා ඒ දිනවල වැඩි අවධානය යොමුකර තිබුණේ සිය රාජ්‍ය විශ්ව විද්‍යාලය ශක්තිමත් කිරීම පිලිබඳව ය. ඉන්දියාව, මැලේසියාව, දකුණු කොරියාව, තායිලන්තය, වැනි පෞද්ගලික විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ අද ප්‍රමුඛයන් වී සිටින රටවල් මහාචාර්ය හීන් නිලමේලා උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ආරම්භ කරන අවධියේ පෞද්ගලික විශ්ව විද්‍යාල අධ්‍යාපනය පිලිබඳ කිසිදු අවධානයක් යොමු කර තිබුනේ නැත.

ජවිපෙ මෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විශ්ව විද්‍යාල ගිනි තබමින් උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට එරෙහිව වෛරී සමාජ ව්‍යාපාරයක් බිහි නොකෙළේ නම් උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය වඩාත් පුළුල් වී විදේශ සිසුන්ගේ විශාල ආකර්ශනයක්ද දිනා ගැනීමට විශාල හැකියාවක් තිබිණ. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ පළමු ශිෂ්‍ය කණ්ඩායමෙන් පහෙන් එකක් විදේශ සිසුහු වූහ. හෙහෙත් එම වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ප්රචණ්ඩ විරෝධතා මතුවීමත් සමග නව විදේශ සිසුන්ගේ ආකර්ශනය උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයෙන් ගිලිහී ගියේ ය. රටට අහිමි වූ විදේශ විනිමට ඩොලර් මිලියන ගණනකි. දැවැන්ත අලාභය වන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ ආසියානු කේන්ද්‍රය වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි වීමයි. පෞද්ගලික විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ කැපී පෙනන ප්රමුඛයෙකු වී සිටින මැලේසියාව සිය පළමු පෞද්ගලික විශ්ව විද්‍යාලය ආරම්භ කෙළේ වසර 1989 දීය. තායිලන්තට සහ දකුණු කොරියාව එම ප්රවාහයට එක් වූයේ 90 දශකයේ මුල් භාගයේය. සැබැවින්ම මෙය පටු දේශපාලන අවස්ථාවාදය හේතුවෙන් අපට අහිමි වූ ඓතිහාසික අවස්ථාවකි.

රාගම දී කළ වරද වසර 30 ක පසු මාලබේදී යලිත්..

ඉතිහාසයේ එකම වරද දෙවරක් කරන්නේ නම් එය අවසන් වන්නේ ඛේදවාචකයකිනි. එදා උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ වරද අද අපි මාලාබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අනුගමනය කරමින් සිටිමු.

මාලාබේ වෛද්‍ය විද්‍යාලය යනු උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය මෙන් ලාබ ලැබීමේ අරමුණින් බැහැරව වෛද්‍ය සංගමයක් විසින් ආරම්භ කරන ලද ආයතනයක් නොවේ. එය වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු නමැති හිටපු දේශපාලනඥයා ලාබ ලැබීමේ අරමුණින් ආරම්භ කළ ආයතනයකි. වසර 2009 දී මෙම පෞද්ගලික විශ්ව විද්‍යාලය ආරම්භ කරනු ලැබුවේ රුසියාවේ Nizhuy Novgorod State Medical Academy නම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ අනුබද්ධ ආයතනයක් ලෙසය. මාලාබේ වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය ලබන සිසුන් අවසන් වසරේ අධ්‍යාපනය සඳහා එම රුසියානු වෛද්‍ය විද්‍යාලයට යා යුතුය. මෙම සංකල්පය යටතේ ලංකාව තුල පෞද්ගලික විශ්ව විද්‍යාලය නොහොත් ‘පෞද්ගලික විද්‍යාල‘ ගණනාවක් ස්ථාපිත කර තිබේ. පරිගණක විද්‍යාව, තොරතුරු තාක්ෂනය, ඉංජිනේරු විද්‍යාව, මූල්‍ය හා කළමණාකරනය ඇතුලු විෂයන් ගණනාවකට උපාධි ලබා දෙන විද්‍යාලයන් හි මව් විශ්ව විද්‍යාල ඇමරිකාව, අයර්ලන්තය, තායිලන්තය, ඉන්දියාව, මැලේසියාව, දකුණු කොරියාව, වැනි රටවල පිහිටා තිබේ. අදාල උපාධියේ අවසාන වසර හෝ දෙක සම්පූර්ණ කිරීමට අදාල මව් විශ්ව විද්‍යාලයට යෑමට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලබන සිසුන්ට සිදුවෙයි. මෙම පෞද්ගලික විද්‍යාලයන් වසර ගණනාවක සිට ක්‍රියාත්මක වන අතර ඒ පිළිබඳ විරෝධතාවයක් සමාජය තුල නොමැත. එහෙත් මාලාබේ වෛද්‍ය විද්‍යාලය ආරම්භ කළ අවස්ථාවේ සිට ජවිපෙ, පෙරටුගාමී මෙන්ම පාදෙණිය, හේරත්, සොයිසා මාර පුත්‍රයන්ගේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, වසර 1980 දී උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට එරෙහිව වාදනය කළ පරණ තැටියම වාදනය කරමින් සිටිති. මෙම වාදනය වියරුවක් බවට පත් වූයේ 2011 අගෝස්තු 30 වෙනිදා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මාලබේ විශ්ව විද්‍යාලයට ඔවුන්ගේ වෛද්‍ය උපාධි පිරි නැමීමේ අවස්ථාව ප්රදානය කිරීමත් සමග ය.

නියාමනයක අවශ්‍යතාවය

මාලාබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ස්ථාපිත කිරීම සහ ඔවුන්ට තමන්ගේම වෛද්‍ය උපාධි පිරිනැමීමේ අයිතිය ලබා දීම පිලිබඳව ප්‍රශ්න පවතින බව රහසක් නොවේ. එහෙත් ඒ සඳහා හේතු වී ඇත්තේ අපට පෞද්ගලික විශ්ව විද්‍යාල නියාමනය කිරීමේ නිසි ක්‍රමවේදයක් නොමැති කමය. පෞද්ගලික විශ්ව විද්‍යාලවලට තබා හන්දියක් හන්දියක් ගානේ බිහි වී තිබෙන ජාත්‍යන්තර පාසැල් නියාමනය කිරීමට හෝ අපට ශක්තිමත් යාන්ත්‍රණයක් නැත. මෙය අවාසනාවන්ත මෙන්ම කාලකන්නි තත්ත්වයකි. රටක අධ්‍යාපනය යනු අනාගත පරපුරේ ගමන් මගට වන අත්වැලයි. එම අත්වැලේ ප්‍රමිතිය ගැන නොසැලකීම ජාතික අපරාධයකි.

ජාත්‍යන්තර පාසැල් දහස් ගණනින් බිහිවීමත් සමග ඇති වූ වෙළඳ පොල තරඟකාරීත්වය හේතුවෙන් ඇතැම් ජාත්‍යන්තර පාසැල් ස්වයං නියාමනයක් පවත්වාගෙන යමින් තම ප්‍රමිතිය ඉහළ මට්ටමේ තබා ගැනීමට උත්සාහ කරයි. එමගින් තමන්ට ඉල්ලුමක් ඇති කර ගැනීම ඔවුන්ගේ අරමුණයි. මෝහන් ලාල් ග්‍රේරෝ ගේ ‘ලයිසියම්‘ ජාත්‍යන්තර පාසැල් ජාලය මෙයට ශක්තිමත් උදාහරණයකි. ‘ලයිසියම්‘ බිහිකර වසර කිහිපයකින්ම ජාත්‍යන්තර පාසැල් අතරින් කැපී පෙනීමට එහි අයිතිකරු මෝහන් ලාල් ග්‍රේරෝ සමත්විය. අද රජයේ සුපිරි පාසැලකට ලමයෙක් ඇතුලු කරනවාට වඩා ‘ලයිසියම්‘ ජාත්‍යන්තර පාසැලට ලමයෙක් ඇතුළු කිරීම දුෂ්කරය. ඔවුනට එතරම් විශාල ඉල්ලුමක් පවතී. එම ඉල්ලුම නිර්මාණය වූයේ අධ්‍යාපන ප්‍රමිතිය, ඉහල විනය සහ විෂය බාහිර ක්‍රියාකාරකම් පිලිබඳ දැඩි අඛණ්ඩ අවධානයක් පවත්වාගෙන යෑම හරහා ය. මෝහන් ලාල් ග්‍රේරෝ මජර දේශපාලනයට එක් නොවී සිටියේ නම් පෞද්ගලික අධ්‍යාපන ව්‍යවසායකයෙකු වශයෙන් රටට විශාල සේවයක් කිරීමේ හැකියාවක් තිබිණ.

කෙසේ වුවද ප්‍රාථමික මට්ටමේ පවතින පෞද්ගලික විශ්ව විද්‍යාල මෙන්ම වසංගතයක් වී තිබෙන ජාත්‍යන්තර පාසැල් නියාමනය කිරීමට ශක්තිමත් නියාමන යාන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතුය. පෞද්ගලික අධ්‍යාපන ආයතන ක්‍රියාත්මක වන ඕනෑම රටක මෙවැනි නියාමන ව්‍යුහයක් දැකිය හැකිය. ශ්‍රී ලංකාව තුල ස්ථාපිත කළ යුතුවන්නේ විනිවිද භාවයකින් යුතු ආයතන කිහිපයක නියෝජිතයන්ගෙන් සමන්විත ශක්තිමත් ව්‍යුහයකි. පෞද්ගලික විශ්ව විද්‍යාල නියාමනය කිරීමේ බලය උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට හෝ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට පමණක් පවරා දිය යුතු නැත. එසේ වුවහොත් ඔවුන් මේ වන විට රාජ්‍ය ව්‍යුහයට ගෙනදී තිබෙන වින්නැහිය පෞද්ගලික අංශයටද ලඟා කර දෙනු නිසැකය. එබැවින් එකී නියාමන ව්‍යුහයට වෙනත් වෘත්තීයවේදී නියෝජිතයන් එක් කර ගත යුතුය.

නිදසුනක් වශයෙන් වෛද්‍ය විද්‍යාලයක් නියාමනය සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නියෝජිතයෙක්ද, ඉංජිනේරු උපාධිය පිරිනමන පෞද්ගලික විශ්ව විද්‍යාලයක් නියාමනය සඳහා ශ්‍රී ලංකා වරලත් ඉංජිනේරු ආයතනයේ සහ වරලත් ගෘහ නිර්මාණ ශිල්පී ආයතනයේ නියෝජිතයන් එක්කර ගැනීම වැදගත්ය. වෘත්තීයවේදී ආයතන නියෝජිතයන් මෙන්ම පොදු ජනතා නියෝජනය වෙනුවෙන් දෙමාපිය සංගමයක නියෝජිතයෙකුට අවස්ථාව දිය හැකිය. මෙවැනි නියාමන ආයතනයක් ගන්නා තීරණ පාර්ලිමේන්තුවට වග කිව හැකි ආකාරයට නීතිමය රාමුවක් ස්ථාපිත කළ හැකිය. මේ වන තෙක් ශක්තිමත් නියාමනයක් රජය විසින් ස්ථාපිත නොකිරීම හේතුවෙන් විශේෂයෙන් පෞද්ගලික විශ්ව විද්‍යාල පවත්වාගෙන යෑමේ ගැටලු පැන නැගී ඇති බව රහසක් නොවේ.

රටක් වශයෙන් අප කළ යුතුව ඇත්තේ එම අඩු පාඩු මග හරවා ගැනීම සඳහා ශක්තිමත් නියාමන ව්‍යුහයක් ස්ථාපිත කිරීම මිස දැනට ස්ථාපිත කර තිබෙන පෞද්ගලික විශ්ව විද්‍යාල විනාශ කිරීම නොවේ. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය විනාශ කර සිදුකළ ජාතික අපරාධය මාලබේට සිදුකළ යුතුව නැත.

[QUOTE="amjad18, post: 20347307, member: 392336"] [SIZE="4"][COLOR="Red"][SIZE="5"]වෛද්‍ය මාර පුත්‍රයන් සහ ජවිපෙ ෆැසිස්ට් වාදීන් කළ විනාශය[/SIZE] [/COLOR] ප්‍රේමදාස ජනාධිපතිවරයාට එකී විනාශය කිරීම සඳහා අවශ්‍ය අවි ආයුධ දුන්නේ මාර පුත්‍රයන්ගේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ මිනීමරු ජවිපෙ විසිනි. මාර පුත්‍රයෝ වෛද්‍ය සිසුන් පාරට ඇද දමමින් අඛණ්ඩ උද්ඝෝෂන කළහ. ඔව්හු වරෙක උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට පහර දීමට පවා කොළඹ වෛද්‍ය පීඨයේ සිසුන්ව උසි ගැන්වූහ. එම ෆැසිස්ට් ප්රහාරයන්ගෙන් තුවාල ලැබූ උතුරු කොළඹ වෛද්‍ය සිසුන් ගණනාවක් රෝහල් ගත කිරීමට පවා සිදුවිය. අනෙක් පාර්ශවයෙන් ජවිපෙ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ පාලක මණ්ඩල ඉලක්ක කර ගනිමින් සිය මිනීමරු ත්‍රස්තවාදය ක්‍රියාත්මක කෙළේය. ඒ අද පූස් පැටවුන් සේ දොඩවන අනුර දිසානායකලාගේ ජවිපෙ විසින් කොළඹ සරසවියේ උප කුලපති මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මෙන්ම මොරටුව සරසවියේ උප කුලපති මහාචාර්ය චන්ද්‍රරත්න පටුවතවිතාන බල්ලන් සේ මරා දැමූ යුගයයි. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ පාලක මණ්ඩල සාමාජිකයන්ට දිගින් දිගටම ජවිපෙ විසින් එල්ල කරන ලද මරණ තර්ජන හමුවේ විදේශ ගත වීමට සිදුවිය. ඒ අතර ජවිපෙ විසින් උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ලට බෝම්බ ගසා එය විනාශ කෙළේය. ෆැසිස්ට්වාදී භීෂකයන් වූ මෙම දෙපාර්ශවයම එක සේ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය විනාශ කිරීමට දායක වූහ. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මෙන්ම උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් කටයුතු කළ ආචාර්ය ස්ටැන්ලි කල්පගේ මහතා උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ උපාධි ප්‍රදාන උත්සවයේදී එම විද්‍යාලය රජයට පවරා ගැනීමේ ප්‍රේමදාස රජයේ තීරණය දැඩිව විවේචනය කෙළේය. මෙරය වෛද්‍ය අධ්‍යාපනයේ අනාගතය වෙනුවෙන් කාලය, ශ්‍රමය, ධනය ආයෝජනය කරමින් ආරම්භ කළ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය විනාශ කිරීම ජාතික අපරාධයක් බව කියා සිටි ඔහු, එසේ බිහිකළ ප්‍රමිතියෙන් ඉහළ ආයතනයක් කිසිදු වන්දියක් නොගෙවා රජයට අත්පත් කර ගැනීම නින්දා සහගත ක්‍රියාවක් බවද පෙන්වා දුන්නේය. වසර 8 ක කාලය පුරා පරිපූර්ණ වෛද්‍ය විද්‍යාලයක් වශයෙන් ස්ථාපිත කළ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගැනීම වචනයේ පරිසමාප්තියෙන්ම ජාතික අපරාධයකි. සමාව දිය නොහැකි ජාතික අපරාධයකි. මෙම ආයතනය අද පැවතියේ නම් එය ආදර්ශයට ගෙන තවත් පෞද්ගලික විශ්ව විද්‍යාල කිහිපයක් මේ වන විට බිහිවන්නට බොහෝ සෙයින් ඉඩ තිබිණ. වෛද්‍ය විද්‍යාව හැදෑරීමට ආශාවෙන් සිටි සිසුන් දහස් ගණනකට එම සිහිනය සපුරා ගැනීමට ඉඩ හිමිවෙනවා ඇත. එය පොදු ජනතාවගේ සෞඛ්‍ය සේවාවන් වර්ධනයට හේතුවනවා ඇත. [COLOR="red"][SIZE="5"]රටට අහිමි වූ ආසියාවේ අධ්‍යාපන කේන්ද්‍රය[/SIZE][/COLOR] මේ සියල්ලටම වඩා වැදගත් සාධකය වන්නේ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය විනාශ නොකෙළේ නම් ශ්‍රී ලංකාව පෞද්ගලික විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ ආසියානු කේන්ද්‍රය වීමට තිබූ හැකියාවයි. මහාචාර්ය හීන් නිලමේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිලිබඳ සිහින දකින හැත්තෑව දශකයේදී ආසියාවේ කිසිදු රටකට පෞද්ගලික විශ්ව විද්‍යාල ස්ථාපනය කිරීමට අදහසක් හෝ නොතිබිණ. ආසියාවේ අද පෞද්ගලික විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන සිංගප්පූරුව පවා ඒ දිනවල වැඩි අවධානය යොමුකර තිබුණේ සිය රාජ්‍ය විශ්ව විද්‍යාලය ශක්තිමත් කිරීම පිලිබඳව ය. ඉන්දියාව, මැලේසියාව, දකුණු කොරියාව, තායිලන්තය, වැනි පෞද්ගලික විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ අද ප්‍රමුඛයන් වී සිටින රටවල් මහාචාර්ය හීන් නිලමේලා උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ආරම්භ කරන අවධියේ පෞද්ගලික විශ්ව විද්‍යාල අධ්‍යාපනය පිලිබඳ කිසිදු අවධානයක් යොමු කර තිබුනේ නැත. ජවිපෙ මෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විශ්ව විද්‍යාල ගිනි තබමින් උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට එරෙහිව වෛරී සමාජ ව්‍යාපාරයක් බිහි නොකෙළේ නම් උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය වඩාත් පුළුල් වී විදේශ සිසුන්ගේ විශාල ආකර්ශනයක්ද දිනා ගැනීමට විශාල හැකියාවක් තිබිණ. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ පළමු ශිෂ්‍ය කණ්ඩායමෙන් පහෙන් එකක් විදේශ සිසුහු වූහ. හෙහෙත් එම වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ප්රචණ්ඩ විරෝධතා මතුවීමත් සමග නව විදේශ සිසුන්ගේ ආකර්ශනය උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයෙන් ගිලිහී ගියේ ය. රටට අහිමි වූ විදේශ විනිමට ඩොලර් මිලියන ගණනකි. දැවැන්ත අලාභය වන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ ආසියානු කේන්ද්‍රය වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි වීමයි. පෞද්ගලික විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ කැපී පෙනන ප්රමුඛයෙකු වී සිටින මැලේසියාව සිය පළමු පෞද්ගලික විශ්ව විද්‍යාලය ආරම්භ කෙළේ වසර 1989 දීය. තායිලන්තට සහ දකුණු කොරියාව එම ප්රවාහයට එක් වූයේ 90 දශකයේ මුල් භාගයේය. සැබැවින්ම මෙය පටු දේශපාලන අවස්ථාවාදය හේතුවෙන් අපට අහිමි වූ ඓතිහාසික අවස්ථාවකි. [COLOR="red"][SIZE="5"]රාගම දී කළ වරද වසර 30 ක පසු මාලබේදී යලිත්..[/SIZE][/COLOR] ඉතිහාසයේ එකම වරද දෙවරක් කරන්නේ නම් එය අවසන් වන්නේ ඛේදවාචකයකිනි. එදා උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ වරද අද අපි මාලාබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අනුගමනය කරමින් සිටිමු. මාලාබේ වෛද්‍ය විද්‍යාලය යනු උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය මෙන් ලාබ ලැබීමේ අරමුණින් බැහැරව වෛද්‍ය සංගමයක් විසින් ආරම්භ කරන ලද ආයතනයක් නොවේ. එය වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු නමැති හිටපු දේශපාලනඥයා ලාබ ලැබීමේ අරමුණින් ආරම්භ කළ ආයතනයකි. වසර 2009 දී මෙම පෞද්ගලික විශ්ව විද්‍යාලය ආරම්භ කරනු ලැබුවේ රුසියාවේ Nizhuy Novgorod State Medical Academy නම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ අනුබද්ධ ආයතනයක් ලෙසය. මාලාබේ වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය ලබන සිසුන් අවසන් වසරේ අධ්‍යාපනය සඳහා එම රුසියානු වෛද්‍ය විද්‍යාලයට යා යුතුය. මෙම සංකල්පය යටතේ ලංකාව තුල පෞද්ගලික විශ්ව විද්‍යාලය නොහොත් ‘පෞද්ගලික විද්‍යාල‘ ගණනාවක් ස්ථාපිත කර තිබේ. පරිගණක විද්‍යාව, තොරතුරු තාක්ෂනය, ඉංජිනේරු විද්‍යාව, මූල්‍ය හා කළමණාකරනය ඇතුලු විෂයන් ගණනාවකට උපාධි ලබා දෙන විද්‍යාලයන් හි මව් විශ්ව විද්‍යාල ඇමරිකාව, අයර්ලන්තය, තායිලන්තය, ඉන්දියාව, මැලේසියාව, දකුණු කොරියාව, වැනි රටවල පිහිටා තිබේ. අදාල උපාධියේ අවසාන වසර හෝ දෙක සම්පූර්ණ කිරීමට අදාල මව් විශ්ව විද්‍යාලයට යෑමට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලබන සිසුන්ට සිදුවෙයි. මෙම පෞද්ගලික විද්‍යාලයන් වසර ගණනාවක සිට ක්‍රියාත්මක වන අතර ඒ පිළිබඳ විරෝධතාවයක් සමාජය තුල නොමැත. එහෙත් මාලාබේ වෛද්‍ය විද්‍යාලය ආරම්භ කළ අවස්ථාවේ සිට ජවිපෙ, පෙරටුගාමී මෙන්ම පාදෙණිය, හේරත්, සොයිසා මාර පුත්‍රයන්ගේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, වසර 1980 දී උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට එරෙහිව වාදනය කළ පරණ තැටියම වාදනය කරමින් සිටිති. මෙම වාදනය වියරුවක් බවට පත් වූයේ 2011 අගෝස්තු 30 වෙනිදා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මාලබේ විශ්ව විද්‍යාලයට ඔවුන්ගේ වෛද්‍ය උපාධි පිරි නැමීමේ අවස්ථාව ප්රදානය කිරීමත් සමග ය. [COLOR="red"][SIZE="5"]නියාමනයක අවශ්‍යතාවය[/SIZE][/COLOR] මාලාබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ස්ථාපිත කිරීම සහ ඔවුන්ට තමන්ගේම වෛද්‍ය උපාධි පිරිනැමීමේ අයිතිය ලබා දීම පිලිබඳව ප්‍රශ්න පවතින බව රහසක් නොවේ. එහෙත් ඒ සඳහා හේතු වී ඇත්තේ අපට පෞද්ගලික විශ්ව විද්‍යාල නියාමනය කිරීමේ නිසි ක්‍රමවේදයක් නොමැති කමය. පෞද්ගලික විශ්ව විද්‍යාලවලට තබා හන්දියක් හන්දියක් ගානේ බිහි වී තිබෙන ජාත්‍යන්තර පාසැල් නියාමනය කිරීමට හෝ අපට ශක්තිමත් යාන්ත්‍රණයක් නැත. මෙය අවාසනාවන්ත මෙන්ම කාලකන්නි තත්ත්වයකි. රටක අධ්‍යාපනය යනු අනාගත පරපුරේ ගමන් මගට වන අත්වැලයි. එම අත්වැලේ ප්‍රමිතිය ගැන නොසැලකීම ජාතික අපරාධයකි. ජාත්‍යන්තර පාසැල් දහස් ගණනින් බිහිවීමත් සමග ඇති වූ වෙළඳ පොල තරඟකාරීත්වය හේතුවෙන් ඇතැම් ජාත්‍යන්තර පාසැල් ස්වයං නියාමනයක් පවත්වාගෙන යමින් තම ප්‍රමිතිය ඉහළ මට්ටමේ තබා ගැනීමට උත්සාහ කරයි. එමගින් තමන්ට ඉල්ලුමක් ඇති කර ගැනීම ඔවුන්ගේ අරමුණයි. මෝහන් ලාල් ග්‍රේරෝ ගේ ‘ලයිසියම්‘ ජාත්‍යන්තර පාසැල් ජාලය මෙයට ශක්තිමත් උදාහරණයකි. ‘ලයිසියම්‘ බිහිකර වසර කිහිපයකින්ම ජාත්‍යන්තර පාසැල් අතරින් කැපී පෙනීමට එහි අයිතිකරු මෝහන් ලාල් ග්‍රේරෝ සමත්විය. අද රජයේ සුපිරි පාසැලකට ලමයෙක් ඇතුලු කරනවාට වඩා ‘ලයිසියම්‘ ජාත්‍යන්තර පාසැලට ලමයෙක් ඇතුළු කිරීම දුෂ්කරය. ඔවුනට එතරම් විශාල ඉල්ලුමක් පවතී. එම ඉල්ලුම නිර්මාණය වූයේ අධ්‍යාපන ප්‍රමිතිය, ඉහල විනය සහ විෂය බාහිර ක්‍රියාකාරකම් පිලිබඳ දැඩි අඛණ්ඩ අවධානයක් පවත්වාගෙන යෑම හරහා ය. මෝහන් ලාල් ග්‍රේරෝ මජර දේශපාලනයට එක් නොවී සිටියේ නම් පෞද්ගලික අධ්‍යාපන ව්‍යවසායකයෙකු වශයෙන් රටට විශාල සේවයක් කිරීමේ හැකියාවක් තිබිණ. කෙසේ වුවද ප්‍රාථමික මට්ටමේ පවතින පෞද්ගලික විශ්ව විද්‍යාල මෙන්ම වසංගතයක් වී තිබෙන ජාත්‍යන්තර පාසැල් නියාමනය කිරීමට ශක්තිමත් නියාමන යාන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතුය. පෞද්ගලික අධ්‍යාපන ආයතන ක්‍රියාත්මක වන ඕනෑම රටක මෙවැනි නියාමන ව්‍යුහයක් දැකිය හැකිය. ශ්‍රී ලංකාව තුල ස්ථාපිත කළ යුතුවන්නේ විනිවිද භාවයකින් යුතු ආයතන කිහිපයක නියෝජිතයන්ගෙන් සමන්විත ශක්තිමත් ව්‍යුහයකි. පෞද්ගලික විශ්ව විද්‍යාල නියාමනය කිරීමේ බලය උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට හෝ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට පමණක් පවරා දිය යුතු නැත. එසේ වුවහොත් ඔවුන් මේ වන විට රාජ්‍ය ව්‍යුහයට ගෙනදී තිබෙන වින්නැහිය පෞද්ගලික අංශයටද ලඟා කර දෙනු නිසැකය. එබැවින් එකී නියාමන ව්‍යුහයට වෙනත් වෘත්තීයවේදී නියෝජිතයන් එක් කර ගත යුතුය. නිදසුනක් වශයෙන් වෛද්‍ය විද්‍යාලයක් නියාමනය සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නියෝජිතයෙක්ද, ඉංජිනේරු උපාධිය පිරිනමන පෞද්ගලික විශ්ව විද්‍යාලයක් නියාමනය සඳහා ශ්‍රී ලංකා වරලත් ඉංජිනේරු ආයතනයේ සහ වරලත් ගෘහ නිර්මාණ ශිල්පී ආයතනයේ නියෝජිතයන් එක්කර ගැනීම වැදගත්ය. වෘත්තීයවේදී ආයතන නියෝජිතයන් මෙන්ම පොදු ජනතා නියෝජනය වෙනුවෙන් දෙමාපිය සංගමයක නියෝජිතයෙකුට අවස්ථාව දිය හැකිය. මෙවැනි නියාමන ආයතනයක් ගන්නා තීරණ පාර්ලිමේන්තුවට වග කිව හැකි ආකාරයට නීතිමය රාමුවක් ස්ථාපිත කළ හැකිය. මේ වන තෙක් ශක්තිමත් නියාමනයක් රජය විසින් ස්ථාපිත නොකිරීම හේතුවෙන් විශේෂයෙන් පෞද්ගලික විශ්ව විද්‍යාල පවත්වාගෙන යෑමේ ගැටලු පැන නැගී ඇති බව රහසක් නොවේ. රටක් වශයෙන් අප කළ යුතුව ඇත්තේ එම අඩු පාඩු මග හරවා ගැනීම සඳහා ශක්තිමත් නියාමන ව්‍යුහයක් ස්ථාපිත කිරීම මිස දැනට ස්ථාපිත කර තිබෙන පෞද්ගලික විශ්ව විද්‍යාල විනාශ කිරීම නොවේ. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය විනාශ කර සිදුකළ ජාතික අපරාධය මාලබේට සිදුකළ යුතුව නැත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom