Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රාගම වෛද්‍ය විද්‍යාලයේ සිට මාලබේ දක්වා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවලාද දෙස විචාරවත්ව බලමු..! සුදුසුකම් නැතිද?

උතුරු කොළඹ විද්‍යාලයට එරෙහිව ජවිපෙ සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගෙන ගිය අවලාද සහ අසත්‍ය ප්‍රකාශ ඉන් දශක තුනකට අධික කාලයකට පසුවත් ඒ ආකාරයෙන්ම ඉදිරිපත් කිරීම අපේ සමාජ ප්‍රගමණයේ දිළිඳුකම පෙන්වන අපූරු කැඩපතකි. අද ඒ දෙපාර්ශවය සමග පෙරටුගාමීන් නමැති වඩා ෆැසිස්ට්වාදී කණ්ඩායමද එක්ව සිටී. එදා මෙන්ම අදත් පවසන ප්‍රධාන ව්‍යාජ තර්කයක් වන්නේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වී සිටින සිසුන් අදාල සුදුසුකම් සපුරා නොමැති බවයි. ශ්‍රී ලංකාවේ රජයේ විශ්ව විද්‍යාලයකට ඇතුලුවීමේ මූලික සුදුසුකම වන්නේ සාමාන්‍ය සාමාර්ථ 3 ක් ලබා ගැනීමයි. (පැරණි විභාග ක්‍රමය අනුව සාමාන්‍ය සාමාර්ථ 4 කි) එනම් අපොස උසස් පෙල විභාගය සමත් වීමයි. කඩ ඉම් ලකුණු තීරණය එන්නේ ඉල්ලුම සහ පිරවිය හැකි පුරප්පාඩු ප්‍රමාණය අනුව ය. රජයේ වෛද්‍ය විද්‍යාල වලට මෙන්ම මාලාබේ වෛද්‍ය විද්‍යාලයට ඇතුලත් වීමේ මූලික සුදුසුකම වන්නේද සාමාන්‍ය සාමාර්ථ 3 යි. මාලාබේ වෛද්‍ය විද්‍යාලයට සාමාන්‍ය සාමාර්ථ තුනක් නොමැති කිසිවෙකු ඇතුලත් කරගෙන නොමැති බැවින් (එහි ඉගෙනුම ලබන වෛද්‍ය සිසුන්ට ඊට වඩා ඉහළ උසස් පෙළ අධ්‍යාපන සුදුසුකම් ඇත) මෙම තර්කය බිඳ වැටේ. ඉහලම විභාග ප්‍රතිඵල ලබා ගෙනත් රජයේ වෛද්‍ය පීඨ වලට සිසුන්ට ඇතුලත් විය නොහැකි තත්ත්වයක් යටතේ මාලාබේ වෛද්‍ය සිසුන් අඩු විභාග ප්‍රතිඵල වලින් ඇතුලත් වන බව තවත් අවලාදයකි. පළමුව කිව යුත්තේ වෛද්‍ය පීඨයට ඇතුලත් වීමට අදාල ලකුණු ප්‍රමාණවත් නොමැති නම් දන්ත, පශු, කෘෂිකර්ම, ජීව විද්‍යා ඇතුළු ක්ෂේත්‍ර වලට දොරටු විවෘතව පවතින බවයි. දෙවනුව මෙම අවලාදය නගන පාර්ශව සටන් කළ යුත්තේ රජයේ වෛද්‍ය පීඨයන්ට ඇතුලත් කර ගන්නා සංඛ්‍යාව ඉහළ දමන ලෙස මිස මාලබේ සිසුන්ට පවතින අවස්ථා අහෝසි කිරීමට නොවේ. මාලාබේ සිසුන්ට අධ්‍යාපනය ලැබීම සඳහා මූලික අයිතිවාසිකමක් පවතින අතර එය අහෝසි කිරීමට උද්ඝෝෂනය කිරීම කුහක අවස්ථාවාදී නරුම ප්රතිපත්තියකි.

මාලබේ සිසුවාට වඩා රජයේ සිසුවාට වැය වේ

පෞද්ගලික විශ්ව විද්‍යාල ස්ථාපිත කිරීම මගින් ‘නිදහස් අධ්‍යාපනය‘ විනාශ වන්නේ ය යන්න පසුගිය දශක 3 කට අධික කාලයක් පුරා ස්ථාපිත කර තිබෙන තවත් මිත්‍යාවකි. නිදහස ලැබූ දා සිට බලයට පත් වූ රජයන් නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන ගියා මිස එය විනාශ කර නැත. වාමංශිකයන් විසින් මෙරට බිහිවූ අන්ත දක්ෂිණාංශික පාලකයා වශයෙන් සලකන ජේ.ආර්.ජයවර්ධන 1977 දී බලයට එන විට වාර්ෂිකව මෙරට රජයේ වෛද්‍ය පීඨයන් සඳහා බඳවා ගත්තේ සිසුන් 240 ක් වැනි සොච්චමකි. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීමට අවසර දෙන ජයවර්ධන රජයට නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමට අවශ්‍ය වූයේ නම් වෛද්‍ය පාඨමාලා සඳහා බඳවා ගන්නා සිසුන් ප්‍රමාණය අඩු කිරීමට කටයුතු සම්පාදනය කළ හැකිව තිබිණි. එහෙත් ජයවර්ධන රජය යාපනය සහ රුහුණු විශ්ව විද්‍යාලයන්හි රුපියල් මිලියන ගණනක් වියදම් කරමින් නව වෛද්‍ය පීඨ දෙකක් ස්ථාපනය කළ අතර අසුවේ දශකය ආරම්භක අවධිය වන විට රජයේ වෛද්‍ය පීඨයන් සඳහා බඳවා ගන්නා සිසුන්ගේ සංඛ්‍යාව දෙගුණයකින් ඉහළ දමා තිබිණි. වෛද්‍ය ඇතුළු සෑම පීඨයකම බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව එදා සිට අද දක්වා වර්ධනය වූවා මිස අඩු වී නොමැත. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ වාර්තාවන්ට අනුව රජයේ වෛද්‍ය පීඨයක වෛද්‍ය ශිෂ්‍යයෙකු වෙනුවෙන් රජය වසරකට වියදම් කරන මුදල වසරින් වසර ඉහල ගොස් ඇත. වසර 2008 දී එක් වෛද්‍ය සිසුවෙකු වෙනුවෙන් රජය වියදම් කළ මුදල රුපියල් 8,69,000 කි. එය වසර 2009 දී රුපියල් 9,35,000 ක් දක්වාත්, වසර 2010 දී රුපියල් 10,20,000 ක් දක්වාත් ඉහල ගියේ ය. 2015 දී වසරක ප්‍රක්ෂේපිත වියදම රුපියල් 15,00,000 කට අධිකය. රජයේ වෛද්‍ය පීඨ සිසුවෙකු සඳහා රජය වසරකට රුපියල් මිලියන 1.5 කට අධික මුදලක් වියදම් කරන විට මාලාබේ පෞද්ගලික වෛද්‍ය සිසුවෙකු වසරකට වැය කරන්නේ රුපියල් මිලියන 1 ක් පමණි. වැඩි මුදලක් වියදම් කරමින් අධ්‍යාපනය ලබන්නේ රජයේ වෛද්‍ය සිසුන් බව පැහැදිලිය. සමස්ථ රාජ්‍ය විශ්ව විද්‍යාල අධ්‍යාපන වැය ශීර්ෂයේ වැඩිම මුදලක් වෙන් කරන්නේ වෛද්‍ය සිසුන් සඳහාය. වසර 2010 සමස්ථ වියදම වූ රුපියල් බිලියන 7.182 න් සියයට 17 ක් වෙන්වූයේ වෛද්‍ය පීඨ සඳහා ය. මෙවැනි වාතාවරණයක නිදහස් අධ්‍යාපනය විනාශ වන්නේ යැයි ජවිපෙ සහ පෙරටුගාමී ශිෂ්‍ය දේශපාලන අපතයන් හඬ නගන්නේ ඔවුන්ගේ පටු දේශපාලන න්‍යාය පත්‍ර සඳහා අහිංසක සරසවි සිසුන් ගාල් කිරීමේ අවශ්‍යතාවය සඳහා පමණි.

වෛද්‍යවරුන් නමැති බ්‍රාහ්මණයෝ

මෙම දේශපාලන අපතයන්ට අමතරව නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් මරාගෙන මැරෙන කල්ලිය වී ඇත්තේ පාදෙණිය, හේරත්, සොයිසා මාර පුත්‍රයන්ගේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි. මාලාබේ වෛද්‍ය විද්‍යාලය වසා දැමීමට ඔව්හු දීප ව්‍යාප්ත වර්ජන මෙහෙයවන බවට දැන් තර්ජනය කරති. මොවුන්ගේ නිදහස් අධ්‍යාපනය යනු වෛද්‍ය සිසුන්ට නොමිලේ අධ්‍යාපනය දීම පමණක්ය. සබරගමුව සරසවියේ සම සෞඛ්‍ය සිසුන්ගේ වසර හතරේ උපාධි පාඨමාලාවට ඔව්හු මාරාන්තික විරෝධයක් දැක්වූහ. එම සිසුන්ට තම අධ්‍යාපන අයිතිවාසිකම් වෙනුවෙන් මාස ගණනක අඛණ්ඩ උපවාසයක නිරත වීමට සිදුවූයේ රජයේ වෛද්‍ය වරුන්ගේ සංගමය නමැති ගෝත්‍රික නරුමයන් පිරිසට එරෙහිව ය. මෙම කාලකන්නි නඩය එම සිසුන්ට අධ්‍යාපනය ලබා දීම පවා ප්‍රතික්ෂේප කළහ. මේ ආකාරයටම හෙදියන් සහ සහකාර වෛද්‍යවරුන්ට උසස් අධ්‍යාපන අවස්ථා ලබා දීමේ රජයේ උත්සාහයන් සියල්ලටම මෙම නරුම ගෝත්‍රිකයෝ පිරිස ලක්ෂ ගණන් රෝගීන් ප්‍රාණ ඇපයට ගෙන වර්ජනය කළ අන්දම රටට රහසක් නොවේ. සත්‍ය වශයෙන්ම වෛද්‍යවරුන්ට වර්ජනය කළ හැකි රටවල් ඇත්තේ 10 න් පහළ ගණනකි. අනෙක් කිසිදු රටක වෛද්‍යවරුන්ට හමුදා නිලධාරීන්ට මෙන් වර්ජනය කිරීමේ අයිතියක් නැත. මෙම කාලකන්නි නඩයේ තක්සේරුව අනුව නිදහස් අධ්‍යාපනය හිමිවිය යුත්තේ වෛද්‍ය සිසුන් පමණි. අනෙක් සියළු පාර්ශව වෛද්‍යවරුන් නමැති බ්‍රාහ්මණයන්ගේ අත පල්ලෙන් වැටුනු හීන කුලයේ නොසලකා හැරිය යුතු කණ්ඩායම් ය.

පාදෙණිය, හේරත්, සොයිසා මාර පුත්‍රයෝ වෛද්‍ය විද්‍යාලයේ සායනික ප්‍රමිතිය පිලිබඳ නිරන්තරයෙන් ප්‍රශ්න කරති. එහෙත් රජයේ රෝහල් වල සායනික අවස්ථාවන් ලබා දෙන ලෙසට මාලාබේ වෛද්‍ය විද්‍යාලයේ පරිපාලනයෙන් සිදුකරන ඉල්ලීම් වලට ද ඔව්හු එක හෙලාම විරුද්ධ වෙති. මෙය ඉතාමත් පැහැදිලි කුහක කමකි. මුදල් ගෙවා හෝ රජයේ රෝහල් වල සායනික අවස්ථා ලබා දීම වළක්වන ඔව්හු අනෙක් පාර්ශවයෙන් මාලාබේ සිසුන්ගේ සායනික දැනුම පහළ බවට චෝදනා කරති. මාලාබේ සිසුන්ට සායනික අවස්ථා දෙන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරනය ලබා දුන් තීන්දුව පවා ක්‍රියාත්මක කිරීමට මේ නරුමයෝ ඉඩ නොදෙති.

රජයේ රෝහල් සමස්ථ ජනතාවගේ බදු මුදල් මගින් නඩත්තු වන බැවින් මාලබේ සිසුන්ට ද රජයේ රෝහල් හි සායනික පුහුණුව ලැබීමේ මූලික අයිතිවාසිකමක් ඇත.

රජයේ රෝහල් පද්ධතිය මාර පුත්‍ර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ රජයේ වෛද්‍ය සිසුන්ගේ බදු මුදල් වලින් පමණක් නඩත්තු වන්නේ නම් ඔවුන්ට කොන්දේසි පැනවිය හැකිය. නමුත් ඒ එසේ නොවේ. ( ලංකාවේ සිටින අංක එකේ බදු වංචාකරුවන් වන්නේ ද වෛද්‍ය වරුන් ය. චැනල් සේවා හරහා එක් දිනකට ලක්ෂ ගණනින් මුදල් ඉපැයුවද රජයට සත පහක බදු මුදලක් ඔව්හු නොගෙවති)

කනින් ඉතිරෙන වෛද්‍ය වරුන්ගේ “දේශප්‍රේමය“

මාලාබේ වෛද්‍ය සිසුන්ට එරෙහිව ඉදිරිපත් කරන තවත් ප්‍රධාන අවලාදයක් වන්නේ මාලාබේ සිසුන් මෙන් නොව රාජ්‍ය විශ්ව විද්‍යාල වල වෛද්‍ය පීඨ සිසුන් “දේශප්‍රේමීන්“ බවත් ඔවුන් පොදු ජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් කැපවී සිටින බවත්ය. මෙම “දේශප්‍රේමීන්“ ගෙන් අති බහුතරය වෛද්‍ය පීඨයන්ට ප්‍රවේශ වන්නේ ඕස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍ය, සහ ඇමරිකාවට සංක්‍රමණය වීමේ බලාපොරොත්තුවෙනි. වසර 2013 සැප්තැම්බරයේ කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන් 374 ක නියැදියක් ආශ්‍රිතව කරන ලද පර්යේෂනයකින් මේ බව තහවුරු වී තිබේ.

ලක්ෂිත ද සිල්වා, කේෂානි සමරසේකර ඇතුළු පිරිසක් මෙම පර්යේෂනය සිදුකළ අතර ඔවුන්ගේ පර්යෝෂන පත්‍රිකාව ‘වෛද්‍ය බුද්ධිගලනය‘ නමින් වසර 2014 දෙසැම්බර් මාසයේ ප්‍රකාශයට පත් කෙරිණ.

මෙරට රජයේ වෛද්‍ය පීඨයක සිසුවෙකුට මූලික එම්.බී.බී.එස්. උපාධියක් ලබා ගැනීම සඳහා රජය රුපියල් ලක්ෂ 75 ක් පමණ වැය කරයි. ඒ මෙරට පොදු ජනතාවගේ බදු මුදල් ය. එසේ මූලික වෛද්‍ය උපාධිය ලබා ගන්නා “දේශප්‍රේමීන්“ ගෙන් 56% ක් විදේශ රටවලට සංක්‍රමණය වීමට තීරණය කරන බව එකී පර්යේෂන පත්‍රිකාවේ දැක්වේ. ඒ අතරින් 23.8% ක් විදේශ ගත වීමට ශපථ කරති. විදේශ ගත වීමට තීරණය කර තිබෙන සිසුන් අතරින් 68% කගේ අරමුණ සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමයි. තවත් 48% කට අවශ්‍ය වන්නේ වඩාත් ඉහළ ආදායමක් ලබා ගැනීමයි. මෙරට පොදු ජනතාවගේ මුදලින් මූලික එම්.බී.බී.එස්. උපාධිය ගෙන එම ජනතාවම ප්‍රාණ ඇපයට ගනිමින් වාහන බලපත්‍ර ලබා ගැනීමට මෙන්ම හෙදියන් සහකාර වෛද්‍යවරුන්, සම සෞඛ්‍ය සිසුන් ඇතුළු බොහෝ පාර්ශවයන්ගේ වෘත්තීය සහ අධ්‍යාපන අවස්ථා අහිමි කිරීමට වැඩ වර්ජනය කරන “දේශප්‍රේමීන්ට“ වඩා මාලාබේ සිසුන් ප්‍රගතිශීලීය.

ඔව්හු විදේශ රටවලට නොගොස් ජනතාවට බරක් නොවී තමන්ගේ මුදලින් අධ්‍යාපනය ලබති. ඔවුන් මෙරට වෛද්‍ය වෘත්තීයේ නිරත වීමට තීරණය කළ හොත් එහි වාසියද හිමිවන්නේ මෙරට පොදු ජනතාවට ය.

ජවිපෙ, පෙරටුගාමී ශිෂ්‍ය දේශපාලන අපතයන් මෙන්ම මාර පුත්‍ර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාලාබේ වෛද්‍ය විද්‍යාලයට විරුද්ධ වූවද වාර්ෂිකව මෙරට සිසුන් 300 ක් පමණ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනුමත කළ විදේශ වෛද්‍ය විද්‍යාල 232 ක ඉගෙනුම සඳහා විදේශ ගත වන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ වාර්තාවන්හි දැක්වේ.

එම වාර්තාවේ එක් සිසුවෙක් වාර්ෂිකව සිය අධ්‍යාපනය සහ අනෙකුත් වියදම් සඳහා ඇමරිකානු ඩොලර් 50,000 ක් වැය කරන බවට තක්සේරු කර ඇති අතර වාර්ෂිකව එම සිසුන් විදේශ රටවලට වියදම් කරන මුදල රුපියල් මිලියන 1600 කි. නිසි නියාමනයකින් යුතු පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අපට බිහි කිරීමට හැකිනම් මෙම විදේශ විනිමය රටතුළ ඉතිරි කර ගත හැකි වන අතර විදේශ සිසුන් ආකර්ශනය කර ගැනීමෙන් විශාල විදේශ විනිමයක් ඉපැයිය හැකිය. පෞද්ගලික විශ්ව විද්‍යාලයන්ට මාරාන්තික ලෙස විරුද්ධ වන දේශපාලන අපතයන් සහ මාරපුත්‍රයන් මෙරට සිසුවෙකුට විදේශ ගත නොවී අඩු මුදලකට උසස් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව මෙන්ම රටට මූල්‍ය උත්පාදක මාර්ගයක් අවහිර කර ඇත. අනෙක් පසින් බුද්ධි ගලනයට දොර විවෘත කරයි.

[QUOTE="amjad18, post: 20347309, member: 392336"] [SIZE="4"][SIZE="5"][COLOR="Red"]අවලාද දෙස විචාරවත්ව බලමු..! සුදුසුකම් නැතිද?[/COLOR][/SIZE] උතුරු කොළඹ විද්‍යාලයට එරෙහිව ජවිපෙ සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගෙන ගිය අවලාද සහ අසත්‍ය ප්‍රකාශ ඉන් දශක තුනකට අධික කාලයකට පසුවත් ඒ ආකාරයෙන්ම ඉදිරිපත් කිරීම අපේ සමාජ ප්‍රගමණයේ දිළිඳුකම පෙන්වන අපූරු කැඩපතකි. අද ඒ දෙපාර්ශවය සමග පෙරටුගාමීන් නමැති වඩා ෆැසිස්ට්වාදී කණ්ඩායමද එක්ව සිටී. එදා මෙන්ම අදත් පවසන ප්‍රධාන ව්‍යාජ තර්කයක් වන්නේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වී සිටින සිසුන් අදාල සුදුසුකම් සපුරා නොමැති බවයි. ශ්‍රී ලංකාවේ රජයේ විශ්ව විද්‍යාලයකට ඇතුලුවීමේ මූලික සුදුසුකම වන්නේ සාමාන්‍ය සාමාර්ථ 3 ක් ලබා ගැනීමයි. (පැරණි විභාග ක්‍රමය අනුව සාමාන්‍ය සාමාර්ථ 4 කි) එනම් අපොස උසස් පෙල විභාගය සමත් වීමයි. කඩ ඉම් ලකුණු තීරණය එන්නේ ඉල්ලුම සහ පිරවිය හැකි පුරප්පාඩු ප්‍රමාණය අනුව ය. රජයේ වෛද්‍ය විද්‍යාල වලට මෙන්ම මාලාබේ වෛද්‍ය විද්‍යාලයට ඇතුලත් වීමේ මූලික සුදුසුකම වන්නේද සාමාන්‍ය සාමාර්ථ 3 යි. මාලාබේ වෛද්‍ය විද්‍යාලයට සාමාන්‍ය සාමාර්ථ තුනක් නොමැති කිසිවෙකු ඇතුලත් කරගෙන නොමැති බැවින් (එහි ඉගෙනුම ලබන වෛද්‍ය සිසුන්ට ඊට වඩා ඉහළ උසස් පෙළ අධ්‍යාපන සුදුසුකම් ඇත) මෙම තර්කය බිඳ වැටේ. ඉහලම විභාග ප්‍රතිඵල ලබා ගෙනත් රජයේ වෛද්‍ය පීඨ වලට සිසුන්ට ඇතුලත් විය නොහැකි තත්ත්වයක් යටතේ මාලාබේ වෛද්‍ය සිසුන් අඩු විභාග ප්‍රතිඵල වලින් ඇතුලත් වන බව තවත් අවලාදයකි. පළමුව කිව යුත්තේ වෛද්‍ය පීඨයට ඇතුලත් වීමට අදාල ලකුණු ප්‍රමාණවත් නොමැති නම් දන්ත, පශු, කෘෂිකර්ම, ජීව විද්‍යා ඇතුළු ක්ෂේත්‍ර වලට දොරටු විවෘතව පවතින බවයි. දෙවනුව මෙම අවලාදය නගන පාර්ශව සටන් කළ යුත්තේ රජයේ වෛද්‍ය පීඨයන්ට ඇතුලත් කර ගන්නා සංඛ්‍යාව ඉහළ දමන ලෙස මිස මාලබේ සිසුන්ට පවතින අවස්ථා අහෝසි කිරීමට නොවේ. මාලාබේ සිසුන්ට අධ්‍යාපනය ලැබීම සඳහා මූලික අයිතිවාසිකමක් පවතින අතර එය අහෝසි කිරීමට උද්ඝෝෂනය කිරීම කුහක අවස්ථාවාදී නරුම ප්රතිපත්තියකි. [SIZE="5"][COLOR="red"]මාලබේ සිසුවාට වඩා රජයේ සිසුවාට වැය වේ[/COLOR][/SIZE] පෞද්ගලික විශ්ව විද්‍යාල ස්ථාපිත කිරීම මගින් ‘නිදහස් අධ්‍යාපනය‘ විනාශ වන්නේ ය යන්න පසුගිය දශක 3 කට අධික කාලයක් පුරා ස්ථාපිත කර තිබෙන තවත් මිත්‍යාවකි. නිදහස ලැබූ දා සිට බලයට පත් වූ රජයන් නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන ගියා මිස එය විනාශ කර නැත. වාමංශිකයන් විසින් මෙරට බිහිවූ අන්ත දක්ෂිණාංශික පාලකයා වශයෙන් සලකන ජේ.ආර්.ජයවර්ධන 1977 දී බලයට එන විට වාර්ෂිකව මෙරට රජයේ වෛද්‍ය පීඨයන් සඳහා බඳවා ගත්තේ සිසුන් 240 ක් වැනි සොච්චමකි. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීමට අවසර දෙන ජයවර්ධන රජයට නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමට අවශ්‍ය වූයේ නම් වෛද්‍ය පාඨමාලා සඳහා බඳවා ගන්නා සිසුන් ප්‍රමාණය අඩු කිරීමට කටයුතු සම්පාදනය කළ හැකිව තිබිණි. එහෙත් ජයවර්ධන රජය යාපනය සහ රුහුණු විශ්ව විද්‍යාලයන්හි රුපියල් මිලියන ගණනක් වියදම් කරමින් නව වෛද්‍ය පීඨ දෙකක් ස්ථාපනය කළ අතර අසුවේ දශකය ආරම්භක අවධිය වන විට රජයේ වෛද්‍ය පීඨයන් සඳහා බඳවා ගන්නා සිසුන්ගේ සංඛ්‍යාව දෙගුණයකින් ඉහළ දමා තිබිණි. වෛද්‍ය ඇතුළු සෑම පීඨයකම බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව එදා සිට අද දක්වා වර්ධනය වූවා මිස අඩු වී නොමැත. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ වාර්තාවන්ට අනුව රජයේ වෛද්‍ය පීඨයක වෛද්‍ය ශිෂ්‍යයෙකු වෙනුවෙන් රජය වසරකට වියදම් කරන මුදල වසරින් වසර ඉහල ගොස් ඇත. වසර 2008 දී එක් වෛද්‍ය සිසුවෙකු වෙනුවෙන් රජය වියදම් කළ මුදල රුපියල් 8,69,000 කි. එය වසර 2009 දී රුපියල් 9,35,000 ක් දක්වාත්, වසර 2010 දී රුපියල් 10,20,000 ක් දක්වාත් ඉහල ගියේ ය. 2015 දී වසරක ප්‍රක්ෂේපිත වියදම රුපියල් 15,00,000 කට අධිකය. රජයේ වෛද්‍ය පීඨ සිසුවෙකු සඳහා රජය වසරකට රුපියල් මිලියන 1.5 කට අධික මුදලක් වියදම් කරන විට මාලාබේ පෞද්ගලික වෛද්‍ය සිසුවෙකු වසරකට වැය කරන්නේ රුපියල් මිලියන 1 ක් පමණි. වැඩි මුදලක් වියදම් කරමින් අධ්‍යාපනය ලබන්නේ රජයේ වෛද්‍ය සිසුන් බව පැහැදිලිය. සමස්ථ රාජ්‍ය විශ්ව විද්‍යාල අධ්‍යාපන වැය ශීර්ෂයේ වැඩිම මුදලක් වෙන් කරන්නේ වෛද්‍ය සිසුන් සඳහාය. වසර 2010 සමස්ථ වියදම වූ රුපියල් බිලියන 7.182 න් සියයට 17 ක් වෙන්වූයේ වෛද්‍ය පීඨ සඳහා ය. මෙවැනි වාතාවරණයක නිදහස් අධ්‍යාපනය විනාශ වන්නේ යැයි ජවිපෙ සහ පෙරටුගාමී ශිෂ්‍ය දේශපාලන අපතයන් හඬ නගන්නේ ඔවුන්ගේ පටු දේශපාලන න්‍යාය පත්‍ර සඳහා අහිංසක සරසවි සිසුන් ගාල් කිරීමේ අවශ්‍යතාවය සඳහා පමණි. [COLOR="red"][SIZE="5"]වෛද්‍යවරුන් නමැති බ්‍රාහ්මණයෝ[/SIZE][/COLOR] මෙම දේශපාලන අපතයන්ට අමතරව නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් මරාගෙන මැරෙන කල්ලිය වී ඇත්තේ පාදෙණිය, හේරත්, සොයිසා මාර පුත්‍රයන්ගේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි. මාලාබේ වෛද්‍ය විද්‍යාලය වසා දැමීමට ඔව්හු දීප ව්‍යාප්ත වර්ජන මෙහෙයවන බවට දැන් තර්ජනය කරති. මොවුන්ගේ නිදහස් අධ්‍යාපනය යනු වෛද්‍ය සිසුන්ට නොමිලේ අධ්‍යාපනය දීම පමණක්ය. සබරගමුව සරසවියේ සම සෞඛ්‍ය සිසුන්ගේ වසර හතරේ උපාධි පාඨමාලාවට ඔව්හු මාරාන්තික විරෝධයක් දැක්වූහ. එම සිසුන්ට තම අධ්‍යාපන අයිතිවාසිකම් වෙනුවෙන් මාස ගණනක අඛණ්ඩ උපවාසයක නිරත වීමට සිදුවූයේ රජයේ වෛද්‍ය වරුන්ගේ සංගමය නමැති ගෝත්‍රික නරුමයන් පිරිසට එරෙහිව ය. මෙම කාලකන්නි නඩය එම සිසුන්ට අධ්‍යාපනය ලබා දීම පවා ප්‍රතික්ෂේප කළහ. මේ ආකාරයටම හෙදියන් සහ සහකාර වෛද්‍යවරුන්ට උසස් අධ්‍යාපන අවස්ථා ලබා දීමේ රජයේ උත්සාහයන් සියල්ලටම මෙම නරුම ගෝත්‍රිකයෝ පිරිස ලක්ෂ ගණන් රෝගීන් ප්‍රාණ ඇපයට ගෙන වර්ජනය කළ අන්දම රටට රහසක් නොවේ. සත්‍ය වශයෙන්ම වෛද්‍යවරුන්ට වර්ජනය කළ හැකි රටවල් ඇත්තේ 10 න් පහළ ගණනකි. අනෙක් කිසිදු රටක වෛද්‍යවරුන්ට හමුදා නිලධාරීන්ට මෙන් වර්ජනය කිරීමේ අයිතියක් නැත. මෙම කාලකන්නි නඩයේ තක්සේරුව අනුව නිදහස් අධ්‍යාපනය හිමිවිය යුත්තේ වෛද්‍ය සිසුන් පමණි. අනෙක් සියළු පාර්ශව වෛද්‍යවරුන් නමැති බ්‍රාහ්මණයන්ගේ අත පල්ලෙන් වැටුනු හීන කුලයේ නොසලකා හැරිය යුතු කණ්ඩායම් ය. පාදෙණිය, හේරත්, සොයිසා මාර පුත්‍රයෝ වෛද්‍ය විද්‍යාලයේ සායනික ප්‍රමිතිය පිලිබඳ නිරන්තරයෙන් ප්‍රශ්න කරති. එහෙත් රජයේ රෝහල් වල සායනික අවස්ථාවන් ලබා දෙන ලෙසට මාලාබේ වෛද්‍ය විද්‍යාලයේ පරිපාලනයෙන් සිදුකරන ඉල්ලීම් වලට ද ඔව්හු එක හෙලාම විරුද්ධ වෙති. මෙය ඉතාමත් පැහැදිලි කුහක කමකි. මුදල් ගෙවා හෝ රජයේ රෝහල් වල සායනික අවස්ථා ලබා දීම වළක්වන ඔව්හු අනෙක් පාර්ශවයෙන් මාලාබේ සිසුන්ගේ සායනික දැනුම පහළ බවට චෝදනා කරති. මාලාබේ සිසුන්ට සායනික අවස්ථා දෙන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරනය ලබා දුන් තීන්දුව පවා ක්‍රියාත්මක කිරීමට මේ නරුමයෝ ඉඩ නොදෙති. රජයේ රෝහල් සමස්ථ ජනතාවගේ බදු මුදල් මගින් නඩත්තු වන බැවින් මාලබේ සිසුන්ට ද රජයේ රෝහල් හි සායනික පුහුණුව ලැබීමේ මූලික අයිතිවාසිකමක් ඇත. රජයේ රෝහල් පද්ධතිය මාර පුත්‍ර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ රජයේ වෛද්‍ය සිසුන්ගේ බදු මුදල් වලින් පමණක් නඩත්තු වන්නේ නම් ඔවුන්ට කොන්දේසි පැනවිය හැකිය. නමුත් ඒ එසේ නොවේ. ( ලංකාවේ සිටින අංක එකේ බදු වංචාකරුවන් වන්නේ ද වෛද්‍ය වරුන් ය. චැනල් සේවා හරහා එක් දිනකට ලක්ෂ ගණනින් මුදල් ඉපැයුවද රජයට සත පහක බදු මුදලක් ඔව්හු නොගෙවති) [COLOR="red"][SIZE="5"] කනින් ඉතිරෙන වෛද්‍ය වරුන්ගේ “දේශප්‍රේමය“[/SIZE][/COLOR] මාලාබේ වෛද්‍ය සිසුන්ට එරෙහිව ඉදිරිපත් කරන තවත් ප්‍රධාන අවලාදයක් වන්නේ මාලාබේ සිසුන් මෙන් නොව රාජ්‍ය විශ්ව විද්‍යාල වල වෛද්‍ය පීඨ සිසුන් “දේශප්‍රේමීන්“ බවත් ඔවුන් පොදු ජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් කැපවී සිටින බවත්ය. මෙම “දේශප්‍රේමීන්“ ගෙන් අති බහුතරය වෛද්‍ය පීඨයන්ට ප්‍රවේශ වන්නේ ඕස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍ය, සහ ඇමරිකාවට සංක්‍රමණය වීමේ බලාපොරොත්තුවෙනි. වසර 2013 සැප්තැම්බරයේ කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන් 374 ක නියැදියක් ආශ්‍රිතව කරන ලද පර්යේෂනයකින් මේ බව තහවුරු වී තිබේ. ලක්ෂිත ද සිල්වා, කේෂානි සමරසේකර ඇතුළු පිරිසක් මෙම පර්යේෂනය සිදුකළ අතර ඔවුන්ගේ පර්යෝෂන පත්‍රිකාව ‘වෛද්‍ය බුද්ධිගලනය‘ නමින් වසර 2014 දෙසැම්බර් මාසයේ ප්‍රකාශයට පත් කෙරිණ. මෙරට රජයේ වෛද්‍ය පීඨයක සිසුවෙකුට මූලික එම්.බී.බී.එස්. උපාධියක් ලබා ගැනීම සඳහා රජය රුපියල් ලක්ෂ 75 ක් පමණ වැය කරයි. ඒ මෙරට පොදු ජනතාවගේ බදු මුදල් ය. එසේ මූලික වෛද්‍ය උපාධිය ලබා ගන්නා “දේශප්‍රේමීන්“ ගෙන් 56% ක් විදේශ රටවලට සංක්‍රමණය වීමට තීරණය කරන බව එකී පර්යේෂන පත්‍රිකාවේ දැක්වේ. ඒ අතරින් 23.8% ක් විදේශ ගත වීමට ශපථ කරති. විදේශ ගත වීමට තීරණය කර තිබෙන සිසුන් අතරින් 68% කගේ අරමුණ සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමයි. තවත් 48% කට අවශ්‍ය වන්නේ වඩාත් ඉහළ ආදායමක් ලබා ගැනීමයි. මෙරට පොදු ජනතාවගේ මුදලින් මූලික එම්.බී.බී.එස්. උපාධිය ගෙන එම ජනතාවම ප්‍රාණ ඇපයට ගනිමින් වාහන බලපත්‍ර ලබා ගැනීමට මෙන්ම හෙදියන් සහකාර වෛද්‍යවරුන්, සම සෞඛ්‍ය සිසුන් ඇතුළු බොහෝ පාර්ශවයන්ගේ වෘත්තීය සහ අධ්‍යාපන අවස්ථා අහිමි කිරීමට වැඩ වර්ජනය කරන “දේශප්‍රේමීන්ට“ වඩා මාලාබේ සිසුන් ප්‍රගතිශීලීය. ඔව්හු විදේශ රටවලට නොගොස් ජනතාවට බරක් නොවී තමන්ගේ මුදලින් අධ්‍යාපනය ලබති. ඔවුන් මෙරට වෛද්‍ය වෘත්තීයේ නිරත වීමට තීරණය කළ හොත් එහි වාසියද හිමිවන්නේ මෙරට පොදු ජනතාවට ය. ජවිපෙ, පෙරටුගාමී ශිෂ්‍ය දේශපාලන අපතයන් මෙන්ම මාර පුත්‍ර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාලාබේ වෛද්‍ය විද්‍යාලයට විරුද්ධ වූවද වාර්ෂිකව මෙරට සිසුන් 300 ක් පමණ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනුමත කළ විදේශ වෛද්‍ය විද්‍යාල 232 ක ඉගෙනුම සඳහා විදේශ ගත වන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ වාර්තාවන්හි දැක්වේ. එම වාර්තාවේ එක් සිසුවෙක් වාර්ෂිකව සිය අධ්‍යාපනය සහ අනෙකුත් වියදම් සඳහා ඇමරිකානු ඩොලර් 50,000 ක් වැය කරන බවට තක්සේරු කර ඇති අතර වාර්ෂිකව එම සිසුන් විදේශ රටවලට වියදම් කරන මුදල රුපියල් මිලියන 1600 කි. නිසි නියාමනයකින් යුතු පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අපට බිහි කිරීමට හැකිනම් මෙම විදේශ විනිමය රටතුළ ඉතිරි කර ගත හැකි වන අතර විදේශ සිසුන් ආකර්ශනය කර ගැනීමෙන් විශාල විදේශ විනිමයක් ඉපැයිය හැකිය. පෞද්ගලික විශ්ව විද්‍යාලයන්ට මාරාන්තික ලෙස විරුද්ධ වන දේශපාලන අපතයන් සහ මාරපුත්‍රයන් මෙරට සිසුවෙකුට විදේශ ගත නොවී අඩු මුදලකට උසස් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව මෙන්ම රටට මූල්‍ය උත්පාදක මාර්ගයක් අවහිර කර ඇත. අනෙක් පසින් බුද්ධි ගලනයට දොර විවෘත කරයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom