Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රාජපක්ෂගේ කුමන්ත්‍රණය අතේ පත්තු වී ජාලිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාජපක්ෂගේ කුමන්ත්‍රණය අතේ පත්තු වී ජාලිය

රාජපක්ෂගේ කුමන්ත්‍රණය අතේ පත්තු වී ජාලිය වික්‍රමසූරිය ඥාතියා හිරේ යන ලකුණු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බලයට ගෙන ඒම සඳහා පසුගිය ඔක්තෝබර් මාසයේ ශ්‍රී ලංකාවේ සිදු වූ කුමන්ත්‍රණය හේතුවෙන් වොෂින්ටනයේ හිටපු තානාපති, දැනට නීතියෙන් පළා යමින් සිටින ජාලිය වික්‍රමසූරියට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී ඇති බව අලුත්ම වාර්තාවල දැක්වේ.

ECONOMYNEXT වෙබ් අඩවියේ පළ වී තිබෙන එම පුවතේ සම්පූර්ණ සිංහල පරිවර්තනය පහත දැක්වේ. අප විසින් උප ශීර්ෂ යෙදීම පමණක් සිදුකර ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මද වශයෙන් බලයට ගෙන එමින් ක්‍රියාත්මක වූ ඔක්තෝබර් කුමන්ත්‍රණය, ඔහුගේ සමීප ඥාතියෙකු වන, වොෂින්ටනයේ හිටපු තානාපති, නීතියෙන් පළා යමින් සිටින ජාලිය වික්‍රමසූරිය වෙත ආපසු කැරකී ගොස් තිබේ.

කළු සල්ලි ඇතුළු චෝදනා 5 ක් සමග අලුත් වාර්තාවක්

රාජපක්ෂ කුමන්ත්‍රණය හේතුවෙන් වොෂින්ටනයේ නීති බලධාරීන් ඔහු විසින් සිදුකළ මුදල් විශුද්ධිකරණයන් සහ වීසා වංචාවන් ප්‍රසිද්ධ කිරීමට යුහුසුළු වූ අතර, රාජපක්ෂගේ පළමු ඥාති සහෝදරයා (first cousin) වන ජාලිය වික්‍රමසූරියට ඉක්මනින්ම නීතිය හමුවට ගෙන එ්මට බලධාරීහු කටයුතු කරමින් සිටිති.

ජාලිය වික්‍රමසූරිය, 2014 දක්වා වසර 6 ක් වොෂින්ටනයේ තානාපතිවරයා වශයෙන් කටයුතු කළ අතර, විදේශයකදී නීතියෙන් චෝදනා ලැබූ සහ, දීර්ඝ සිර දඬුවමක් ලැබීමට නියමිත පළමු රාජපක්ෂ ඥාතියා බවට පත්වීමට නියමිත ය. චෝදනා පහක් ඔහුට එල්ල වී තිබේ.

නිල ආරංචි මාර්ග සඳහන් කළේ ජාලිය වික්‍රමසූරිය නීතියේ රැහැනට හසු කිරීමෙන් පසු කෙටි කාලයක් තුළ වෙනත් ඉහළ පෙළේ රාජපක්ෂ හිතවාදීන් කිහිප දෙනෙකු වෙත ද නීතියේ දොර ඇරෙනු ඇති බවයි. ශ්‍රී ලංකාවේ තානාපතිවරයෙකු, ඔහුව තානාපති කමට පත් කර යැවූ රට තුළදී නඩු පැවරීමට ලක් වන ප්‍රථම අවස්ථාව මෙය බව විදේශ අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

ඇමරිකානු නීති දෙපාර්තමේන්තුවේ ලේඛන විසින් පෙන්වා දෙන්නේ වික්‍රමසූරියට එරෙහිව ඉතාම බරපතළ ආකාරයෙන් චෝදනා ගෙන ඒමට ඔවුන් කටයුතු කරන බව ය. පසුගිය සමයේ කොළඹ රාජපක්ෂ පාලනය විසින් රාජ්‍ය තාන්ත්‍රික විනිර්මුක්තිය යොදවා ඔහුට නඩු පැවරීමෙන් වළක්වා ගැනීමට කටයුතු කරනු ඇත යන සැකය නිසා ඔවුන් විසින් ඔහු විසින් කළ වරද ප්‍රසිද්ධ කිරීම ඉක්මන් කර තිබේ.

අනාගත රාජපක්ෂ ආණ්ඩුවකට පවා නඩුව නතර කරන්න බැහැ

මේ වන විට ප්‍රසිද්ධ කර ඇති එම බරපතළ ගණයේ චෝදනා අනුව, කිසිදු නව රාජපක්ෂ ආණ්ඩුවකට මෙම නඩු පැවරීම ආපස්සට හැරවීමට නොහැකි වනු ඇත.

ඇමරිකානු අධිකරණයේ මෙම කඩිනම් වීම ඇති වූයේ ශ්‍රී ලංකා උපරිමාධිකරණයේ ජාලිය වික්‍රමසූරිය විසින් අභියාචනයක් පවා ගොනු කර තිබියදී ය. කෙසේ නමුත් ජාලිය වික්‍රමසූරිය, ලංකාවේ නීතියෙන් පළා යන්නෙකි. 2017 වසරේ ඇප ලැබීමෙන් පසුව ඔහු ලංකාවෙන් පළා ගියේය. රාජ්‍ය මුදල් අවභාවිත කිරීම හේතුවෙන් ඔහුව ශ්‍රී ලංකාවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශය විසින් 2016 අගභාගයේදී අත්අඩංගුවට ද ගෙන තිබිණි.

මූල්‍ය අපරාධ විමර්ශන අංශයෙන් (FCID) පළා ගිය ද ඔහු පසුගිය ඔක්තෝබර් මාසයේදී අභියාචනාධිකරණයේ ඇපෑලක් ගොනු කළේය. ඒ, ඇමරිකාව තුළ ඔහුගේ රාජ්‍ය තාන්ත්‍රික විනිර්මුක්තිය ඉවත් කිරීමට එරෙහිව සහ, ඔහුට එරෙහිව නඩු පැවරීමට ඇති මාර්ගය අවහිර කිරීම පිණිස ය.

කඩිනම් වුණේ රාජපක්ෂ අගමැති කළ කුමන්ත්රණයෙන් පසුව

නිල ආරංචි මාර්ග පැවසුවේ, මෙම ක්‍රියාමාර්ග සඳහා මුල පිරුවේ, වරෙක තමන්ගේ සතුරෙකු වූ මහින්ද රාජපක්ෂ සමග, ජනාධිපති මෛත්‍රිපාල මහතා සමගි වී, ඔහුව අග්‍රමාත්‍යවරයා බවට පත් කර, පරිපාලනයේ බලතලවලින් වැඩි කොටසක් ඔහුට යටතට ලබාදීමෙන් පසුව ය.

‘‘ගතවූ දින 10 ක් වැනි කාලයක් තුළ ශ්‍රී ලංකා ආණ්ඩුවේ වෙනසක් සිදු වී තිබේ‘‘ යැයි ඇමරිකා එක්සත් ජනපද ආණ්ඩුව විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති ලේඛනයක දැක්වේ. ‘‘මාධ්‍ය ගණනාවක් විසින් මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදයක් ලෙස හඳුන්වා තිබේ.“

‘‘2018 නොවැම්බර් 11 වැනි ඉරිදා, වික්රමසූරියගේ විනිර්මුක්තිය පිළිබඳ සාකච්ඡා කිරීමට සහ/හෝ නිශ්චය කිරීමට අප විසින් ශ්‍රී ලංකාවේ සිටින ඇමරිකා එක්සත් ජනපද නිලධාරීන් හට උපදෙස් ලබා දී තිබේ. ඔවුන් විශ්වාස කරන්නේ විත්තිකරු අභිචෝදනයට ලක් කිරීමේ කාරණය පිළිබඳ ශ්‍රී ලංකා බලධාරීන්ට උපදෙස් ලබාදීම මෙයට අදාළ කාරණයක් වන බව සහ, එකී නිශ්චය කිරීම සිදුකිරීම සඳහා එයින් උපකාරයක් ලැබෙනු ඇති බවයි.“

(“In the last 10 days or so, there has been a change in the government of Sri Lanka,” the US government document to court said. “Several media outlets have referred to the matter as a constitutional crisis.

“We have been advised by the United States officials in Sri Lanka that there will be a meeting to discuss and/or determine the immunity (of Wickramasuriya) issue on Sunday, November 11, 2018 and they believe that advising the Sri Lankan authorities of the fact that the defendant has been indicted will be of relevance and assistance in making their determination.”)

රාජපක්ෂ ආණ්ඩුව පිළිගත්තේ චීනය පමණයි.

වෙනත් වචනවලින් පවසන්නේ නම්, වික්‍රමසූරියට එරෙහි චෝදනා ප්‍රසිද්ධ කිරීමට ඇමරිකා එක්සත් ජනපදයට අවශ්‍ය වූ අතර, එවිට නව රාජපක්ෂ ආණ්ඩුවට (චීනය විසින් පමණක් පිළිගත්) හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයාගේ විනිර්මුක්තිය නැවත පිහිටුවා නඩු දැමීම දියාරු කිරීමට නොහැකි තත්වයකට ඔවුන් පත් වේ.

ශ්‍රී ලංකාවේ නඩුව සෙමෙන් ඉදිරියට ඇදෙද්දී, වොෂින්ටනයේදී ජාලිය වික්‍රමසූරියට එරෙහිව දැමූ නඩුව ‘මුද්‍රා‘ කර තිබිණි. එහි අර්ථය, එම චෝදනා එතෙක් ප්‍රසිද්ධ කළ නොහැකි විය. අධිකරණ ලේඛන මගින් පෙන්වා දෙන්නේ එසේ ‘මුද්‍රා කිරීම‘ ("sealing") හෝ චෝදනා පත්‍රය රහස්‍ය ලේඛනයක් බවට පත් කිරීම සිදුකර තිබෙන්නේ එය ප්‍රසිද්ධ කළහොත් ජාලිය වික්‍රමසූරිය පළා යාම, සාක්ෂි විනාශ කිරීම හෝ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම සිදුකළ හැකි යැයි බියක් තිබූ බව ය.

කෙසේ නමුත්, ඔක්තෝබර් 26 වැනිදායින් පසු මෙම නඩුව අලුත් මුහුණුවරකින්, කඩිනම් කර තිබෙන්නේ රාජපක්ෂලා නාට්‍යානුසාරී ලෙස කොළඹ පාලනය අල්ලා ගැනීමත් සමග ය.

රහස්‍ය ලේඛනය ප්‍රසිද්ධ කළ හැටි

කොළඹ කුමන්ත්‍රණ නාටකය දිග හැරෙද්දී ඇමරිකානු ආණ්ඩුව නොවැම්බර් 8 වැනිදා වොෂින්ටන් අධිකරණයට නව ඉල්ලීමක් ඉදිරිපත් කරන්නේ එම චෝදනා පත්‍රය යම්තාක් දුරකට මුදා හරින ලෙස ය. ඒ, ශ්‍රී ලංකා බලධාරීන්ට මෙම නඩුවේ බරපතළභාවය පිළිබඳ අදහසක් ලබාදීම පිණිස ය. අනතුරුව මෙම චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රසිද්ධ කරන ලෙස ඔවුහු දෙවැනි ඉල්ලීමක් ද ගොනු කළහ. වාර්තාවල දැක්වෙන පරිදි, මෙම ඉල්ලීමට දෙසැම්බර් 20 වැනිදා අවසර ලබා දී තිබේ.

චෝදනා 5 ක් ගොනු කරමින් මුල් චෝදනා පත්‍රය ඔහුට එරෙහිව ගොනු කර තිබෙන්නේ 2018 මැයි 1 වැනිදා, ශ්‍රී ලංකා අභියාචනාධිකරණය විසින් ජාලිය වික්රමසූරියගේ අභියාචනය නිෂ්ප්රභා කිරීමත් සමග ය. එමගින් 2008-2014 අතර සමයේ වොෂින්ටනයේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ව සිටි සමයේ කරන ලද ක්‍රියාවන්ගෙන් මුක්තිය ඉල්ලා තිබිණි.

ඔහුට එරෙහිව නැගී තිබූ චෝදනා අතර, තානාපති කාර්යාලයට අයත් දේපළක් සම්බන්ධයෙන් ඩොලර් 332,000 ක් ශ්‍රී ලංකා රජයට වංචා කිරීමෙන් ලබාගැනීම, මුදල් විශුද්ධිකරණය සහ විගමන අයදුම්පතට ව්‍යාජ ප්‍රකාශයක් ලබාදී තිබීම වේ.

ඇමරිකාවේ පදිංචි වීම සඳහා සිය කැමැත්තෙන් මුක්තිය අතහැරලා!

ජාලිය වික්රමසූරියගේ මුක්තිය/ විනිර්මුක්තිය සම්බන්ධයෙන් පවතින කිසිදු නඩු කාර්ය පටිපාටියක් නොසලකා ඔහුට එරෙහිව අපරාධ නඩු පැවරීමට ඇමරිකානු බලධාරීන් මේ වන විට කටයුතු කරමින් සිටින බව දැනගන්නට ලැබේ. ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිය සඳහා අයදුම් කරන කාලයේදී ඔහු විසින්ම ඔහුගේ විනිර්මුක්තිය අතහැර ඇති බව ද එක් ලේඛනයක දැක්වේ. මෙය සොයාගනු ලැබුවේ තරමක් ප්‍රමාද වී ය. නමුත් මෙය, ජාලිය වික්‍රමසූරියට එරෙහිව ගොනු කර ඇති නඩුව ඉදිරියට පවත්වාගෙන යාමේදී ප්‍රධාන කොටසක් බවට දැන් පත් ව තිබේ.

(2018 දෙසැම්බර් 24, කොළඹදී)

- https://lankanewsweb.net/sinhala/පුවත්/විශේෂ-පුවත්/37054-රාජපක්ෂගේ-කුමන්ත්‍රණය-අතේ-පත්තු-වී-ජාලිය-වික්‍රමසූරිය-ඥාතියා-හිරේ-යන-ලකුණු

මුල් ඉංග්‍රීසි ලිපිය කියවන්න - Sri Lanka coup hastens prosecution of Rajapaksa envoy to Washington

- https://economynext.com/Sri_Lanka_coup_hastens_prosecution_of_Rajapaksa_envoy_to_Washington-3-12987.html

Sri Lanka’s ex-ambassador to Washington scores own goal

ECONOMYNEXT – While Sri Lanka’s former ambassador to Washington Jaliya Wickramasuriya is battling to reinstate his immunity to prevent his prosecution in the United States, he himself appeared to have waived it off four years ago, official sources said.

Wickramasuriya initially filed a case in the Court of Appeal against the Sri Lankan government for withdrawing his diplomatic immunity in October last year, but lost it and appealed to the Supreme Court.

Days after he lost the Court of Appeal case, US authorities filed an indictment against Wickramasuriya before a grand jury on May 1.

Whatever the outcome of his Supreme Court appeal, US authorities have found an immigration form he filled on March 25, 2014 waiving his “rights, privileges, exemptions and immunity.” He signed filled what is known as the I-508 form when he sought permanent residence in the US.

“The question of he has immunity or not is no longer relevant because he has already waived his rights at the time he sought adjustment of his visa status to permanent residency,” an official source said.

Wickramasuriya jumped bail in 2017 and fled to the United States to avoid prosecution by the Financial Crimes Investigation Department (FCID). However, he may have delivered himself to the US authorities who had been tracking his illegal financial transactions for many years.

With the US authorities officially announcing details of the May 1 indictment on December 20, it is expected that Sri Lanka’s former ambassador Wickramasuriya will set a record to become the first head of a Sri Lankan mission to be prosecuted in the country to which he was posted.

- https://economynext.com/Sri_Lanka’s_ex_ambassador_to_Washington_scores_own_goal-3-12990-10.html

[QUOTE="monson, post: 24059673, member: 30005"] [b]රාජපක්ෂගේ කුමන්ත්‍රණය අතේ පත්තු වී ජාලිය[/b] [B][SIZE="5"]රාජපක්ෂගේ කුමන්ත්‍රණය අතේ පත්තු වී ජාලිය වික්‍රමසූරිය ඥාතියා හිරේ යන ලකුණු[/SIZE][/B] [SIZE="4"]හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බලයට ගෙන ඒම සඳහා පසුගිය ඔක්තෝබර් මාසයේ ශ්‍රී ලංකාවේ සිදු වූ කුමන්ත්‍රණය හේතුවෙන් වොෂින්ටනයේ හිටපු තානාපති, දැනට නීතියෙන් පළා යමින් සිටින ජාලිය වික්‍රමසූරියට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී ඇති බව අලුත්ම වාර්තාවල දැක්වේ. ECONOMYNEXT වෙබ් අඩවියේ පළ වී තිබෙන එම පුවතේ සම්පූර්ණ සිංහල පරිවර්තනය පහත දැක්වේ. අප විසින් උප ශීර්ෂ යෙදීම පමණක් සිදුකර ඇත. * * * හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මද වශයෙන් බලයට ගෙන එමින් ක්‍රියාත්මක වූ ඔක්තෝබර් කුමන්ත්‍රණය, ඔහුගේ සමීප ඥාතියෙකු වන, වොෂින්ටනයේ හිටපු තානාපති, නීතියෙන් පළා යමින් සිටින ජාලිය වික්‍රමසූරිය වෙත ආපසු කැරකී ගොස් තිබේ. [B][COLOR="Red"]කළු සල්ලි ඇතුළු චෝදනා 5 ක් සමග අලුත් වාර්තාවක්[/COLOR][/B] රාජපක්ෂ කුමන්ත්‍රණය හේතුවෙන් වොෂින්ටනයේ නීති බලධාරීන් ඔහු විසින් සිදුකළ මුදල් විශුද්ධිකරණයන් සහ වීසා වංචාවන් ප්‍රසිද්ධ කිරීමට යුහුසුළු වූ අතර, රාජපක්ෂගේ පළමු ඥාති සහෝදරයා (first cousin) වන ජාලිය වික්‍රමසූරියට ඉක්මනින්ම නීතිය හමුවට ගෙන එ්මට බලධාරීහු කටයුතු කරමින් සිටිති. ජාලිය වික්‍රමසූරිය, 2014 දක්වා වසර 6 ක් වොෂින්ටනයේ තානාපතිවරයා වශයෙන් කටයුතු කළ අතර, විදේශයකදී නීතියෙන් චෝදනා ලැබූ සහ, දීර්ඝ සිර දඬුවමක් ලැබීමට නියමිත පළමු රාජපක්ෂ ඥාතියා බවට පත්වීමට නියමිත ය. චෝදනා පහක් ඔහුට එල්ල වී තිබේ. නිල ආරංචි මාර්ග සඳහන් කළේ ජාලිය වික්‍රමසූරිය නීතියේ රැහැනට හසු කිරීමෙන් පසු කෙටි කාලයක් තුළ වෙනත් ඉහළ පෙළේ රාජපක්ෂ හිතවාදීන් කිහිප දෙනෙකු වෙත ද නීතියේ දොර ඇරෙනු ඇති බවයි. ශ්‍රී ලංකාවේ තානාපතිවරයෙකු, ඔහුව තානාපති කමට පත් කර යැවූ රට තුළදී නඩු පැවරීමට ලක් වන ප්‍රථම අවස්ථාව මෙය බව විදේශ අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි. ඇමරිකානු නීති දෙපාර්තමේන්තුවේ ලේඛන විසින් පෙන්වා දෙන්නේ වික්‍රමසූරියට එරෙහිව ඉතාම බරපතළ ආකාරයෙන් චෝදනා ගෙන ඒමට ඔවුන් කටයුතු කරන බව ය. පසුගිය සමයේ කොළඹ රාජපක්ෂ පාලනය විසින් රාජ්‍ය තාන්ත්‍රික විනිර්මුක්තිය යොදවා ඔහුට නඩු පැවරීමෙන් වළක්වා ගැනීමට කටයුතු කරනු ඇත යන සැකය නිසා ඔවුන් විසින් ඔහු විසින් කළ වරද ප්‍රසිද්ධ කිරීම ඉක්මන් කර තිබේ. [COLOR="red"][B]අනාගත රාජපක්ෂ ආණ්ඩුවකට පවා නඩුව නතර කරන්න බැහැ[/B][/COLOR] මේ වන විට ප්‍රසිද්ධ කර ඇති එම බරපතළ ගණයේ චෝදනා අනුව, කිසිදු නව රාජපක්ෂ ආණ්ඩුවකට මෙම නඩු පැවරීම ආපස්සට හැරවීමට නොහැකි වනු ඇත. ඇමරිකානු අධිකරණයේ මෙම කඩිනම් වීම ඇති වූයේ ශ්‍රී ලංකා උපරිමාධිකරණයේ ජාලිය වික්‍රමසූරිය විසින් අභියාචනයක් පවා ගොනු කර තිබියදී ය. කෙසේ නමුත් ජාලිය වික්‍රමසූරිය, ලංකාවේ නීතියෙන් පළා යන්නෙකි. 2017 වසරේ ඇප ලැබීමෙන් පසුව ඔහු ලංකාවෙන් පළා ගියේය. රාජ්‍ය මුදල් අවභාවිත කිරීම හේතුවෙන් ඔහුව ශ්‍රී ලංකාවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශය විසින් 2016 අගභාගයේදී අත්අඩංගුවට ද ගෙන තිබිණි. මූල්‍ය අපරාධ විමර්ශන අංශයෙන් (FCID) පළා ගිය ද ඔහු පසුගිය ඔක්තෝබර් මාසයේදී අභියාචනාධිකරණයේ ඇපෑලක් ගොනු කළේය. ඒ, ඇමරිකාව තුළ ඔහුගේ රාජ්‍ය තාන්ත්‍රික විනිර්මුක්තිය ඉවත් කිරීමට එරෙහිව සහ, ඔහුට එරෙහිව නඩු පැවරීමට ඇති මාර්ගය අවහිර කිරීම පිණිස ය. [B][COLOR="red"]කඩිනම් වුණේ රාජපක්ෂ අගමැති කළ කුමන්ත්රණයෙන් පසුව[/COLOR][/B] නිල ආරංචි මාර්ග පැවසුවේ, මෙම ක්‍රියාමාර්ග සඳහා මුල පිරුවේ, වරෙක තමන්ගේ සතුරෙකු වූ මහින්ද රාජපක්ෂ සමග, ජනාධිපති මෛත්‍රිපාල මහතා සමගි වී, ඔහුව අග්‍රමාත්‍යවරයා බවට පත් කර, පරිපාලනයේ බලතලවලින් වැඩි කොටසක් ඔහුට යටතට ලබාදීමෙන් පසුව ය. ‘‘ගතවූ දින 10 ක් වැනි කාලයක් තුළ ශ්‍රී ලංකා ආණ්ඩුවේ වෙනසක් සිදු වී තිබේ‘‘ යැයි ඇමරිකා එක්සත් ජනපද ආණ්ඩුව විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති ලේඛනයක දැක්වේ. ‘‘මාධ්‍ය ගණනාවක් විසින් මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදයක් ලෙස හඳුන්වා තිබේ.“ ‘‘2018 නොවැම්බර් 11 වැනි ඉරිදා, වික්රමසූරියගේ විනිර්මුක්තිය පිළිබඳ සාකච්ඡා කිරීමට සහ/හෝ නිශ්චය කිරීමට අප විසින් ශ්‍රී ලංකාවේ සිටින ඇමරිකා එක්සත් ජනපද නිලධාරීන් හට උපදෙස් ලබා දී තිබේ. ඔවුන් විශ්වාස කරන්නේ විත්තිකරු අභිචෝදනයට ලක් කිරීමේ කාරණය පිළිබඳ ශ්‍රී ලංකා බලධාරීන්ට උපදෙස් ලබාදීම මෙයට අදාළ කාරණයක් වන බව සහ, එකී නිශ්චය කිරීම සිදුකිරීම සඳහා එයින් උපකාරයක් ලැබෙනු ඇති බවයි.“ (“In the last 10 days or so, there has been a change in the government of Sri Lanka,” the US government document to court said. “Several media outlets have referred to the matter as a constitutional crisis. “We have been advised by the United States officials in Sri Lanka that there will be a meeting to discuss and/or determine the immunity (of Wickramasuriya) issue on Sunday, November 11, 2018 and they believe that advising the Sri Lankan authorities of the fact that the defendant has been indicted will be of relevance and assistance in making their determination.”) [B][COLOR="red"]රාජපක්ෂ ආණ්ඩුව පිළිගත්තේ චීනය පමණයි.[/COLOR][/B] වෙනත් වචනවලින් පවසන්නේ නම්, වික්‍රමසූරියට එරෙහි චෝදනා ප්‍රසිද්ධ කිරීමට ඇමරිකා එක්සත් ජනපදයට අවශ්‍ය වූ අතර, එවිට නව රාජපක්ෂ ආණ්ඩුවට (චීනය විසින් පමණක් පිළිගත්) හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයාගේ විනිර්මුක්තිය නැවත පිහිටුවා නඩු දැමීම දියාරු කිරීමට නොහැකි තත්වයකට ඔවුන් පත් වේ. ශ්‍රී ලංකාවේ නඩුව සෙමෙන් ඉදිරියට ඇදෙද්දී, වොෂින්ටනයේදී ජාලිය වික්‍රමසූරියට එරෙහිව දැමූ නඩුව ‘මුද්‍රා‘ කර තිබිණි. එහි අර්ථය, එම චෝදනා එතෙක් ප්‍රසිද්ධ කළ නොහැකි විය. අධිකරණ ලේඛන මගින් පෙන්වා දෙන්නේ එසේ ‘මුද්‍රා කිරීම‘ ("sealing") හෝ චෝදනා පත්‍රය රහස්‍ය ලේඛනයක් බවට පත් කිරීම සිදුකර තිබෙන්නේ එය ප්‍රසිද්ධ කළහොත් ජාලිය වික්‍රමසූරිය පළා යාම, සාක්ෂි විනාශ කිරීම හෝ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම සිදුකළ හැකි යැයි බියක් තිබූ බව ය. කෙසේ නමුත්, ඔක්තෝබර් 26 වැනිදායින් පසු මෙම නඩුව අලුත් මුහුණුවරකින්, කඩිනම් කර තිබෙන්නේ රාජපක්ෂලා නාට්‍යානුසාරී ලෙස කොළඹ පාලනය අල්ලා ගැනීමත් සමග ය. [B][COLOR="red"]රහස්‍ය ලේඛනය ප්‍රසිද්ධ කළ හැටි[/COLOR][/B] කොළඹ කුමන්ත්‍රණ නාටකය දිග හැරෙද්දී ඇමරිකානු ආණ්ඩුව නොවැම්බර් 8 වැනිදා වොෂින්ටන් අධිකරණයට නව ඉල්ලීමක් ඉදිරිපත් කරන්නේ එම චෝදනා පත්‍රය යම්තාක් දුරකට මුදා හරින ලෙස ය. ඒ, ශ්‍රී ලංකා බලධාරීන්ට මෙම නඩුවේ බරපතළභාවය පිළිබඳ අදහසක් ලබාදීම පිණිස ය. අනතුරුව මෙම චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රසිද්ධ කරන ලෙස ඔවුහු දෙවැනි ඉල්ලීමක් ද ගොනු කළහ. වාර්තාවල දැක්වෙන පරිදි, මෙම ඉල්ලීමට දෙසැම්බර් 20 වැනිදා අවසර ලබා දී තිබේ. චෝදනා 5 ක් ගොනු කරමින් මුල් චෝදනා පත්‍රය ඔහුට එරෙහිව ගොනු කර තිබෙන්නේ 2018 මැයි 1 වැනිදා, ශ්‍රී ලංකා අභියාචනාධිකරණය විසින් ජාලිය වික්රමසූරියගේ අභියාචනය නිෂ්ප්රභා කිරීමත් සමග ය. එමගින් 2008-2014 අතර සමයේ වොෂින්ටනයේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ව සිටි සමයේ කරන ලද ක්‍රියාවන්ගෙන් මුක්තිය ඉල්ලා තිබිණි. ඔහුට එරෙහිව නැගී තිබූ චෝදනා අතර, තානාපති කාර්යාලයට අයත් දේපළක් සම්බන්ධයෙන් ඩොලර් 332,000 ක් ශ්‍රී ලංකා රජයට වංචා කිරීමෙන් ලබාගැනීම, මුදල් විශුද්ධිකරණය සහ විගමන අයදුම්පතට ව්‍යාජ ප්‍රකාශයක් ලබාදී තිබීම වේ. [B][COLOR="red"]ඇමරිකාවේ පදිංචි වීම සඳහා සිය කැමැත්තෙන් මුක්තිය අතහැරලා![/COLOR][/B] ජාලිය වික්රමසූරියගේ මුක්තිය/ විනිර්මුක්තිය සම්බන්ධයෙන් පවතින කිසිදු නඩු කාර්ය පටිපාටියක් නොසලකා ඔහුට එරෙහිව අපරාධ නඩු පැවරීමට ඇමරිකානු බලධාරීන් මේ වන විට කටයුතු කරමින් සිටින බව දැනගන්නට ලැබේ. ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිය සඳහා අයදුම් කරන කාලයේදී ඔහු විසින්ම ඔහුගේ විනිර්මුක්තිය අතහැර ඇති බව ද එක් ලේඛනයක දැක්වේ. මෙය සොයාගනු ලැබුවේ තරමක් ප්‍රමාද වී ය. නමුත් මෙය, ජාලිය වික්‍රමසූරියට එරෙහිව ගොනු කර ඇති නඩුව ඉදිරියට පවත්වාගෙන යාමේදී ප්‍රධාන කොටසක් බවට දැන් පත් ව තිබේ. (2018 දෙසැම්බර් 24, කොළඹදී) - [url]https://lankanewsweb.net/sinhala/%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82-%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/37054-%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9C%E0%B7%9A-%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA-%E0%B6%85%E0%B6%AD%E0%B7%9A-%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94-%E0%B7%80%E0%B7%93-%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%BA-%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%92%E0%B6%BA-%E0%B6%A5%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F-%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%9A-%E0%B6%BA%E0%B6%B1-%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94[/url] මුල් ඉංග්‍රීසි ලිපිය කියවන්න - [B]Sri Lanka coup hastens prosecution of Rajapaksa envoy to Washington[/B] - [url]https://economynext.com/Sri_Lanka_coup_hastens_prosecution_of_Rajapaksa_envoy_to_Washington-3-12987.html[/url][/SIZE] [SIZE="4"][B]Sri Lanka’s ex-ambassador to Washington scores own goal[/B][/SIZE] ECONOMYNEXT – While Sri Lanka’s former ambassador to Washington Jaliya Wickramasuriya is battling to reinstate his immunity to prevent his prosecution in the United States, he himself appeared to have waived it off four years ago, official sources said. Wickramasuriya initially filed a case in the Court of Appeal against the Sri Lankan government for withdrawing his diplomatic immunity in October last year, but lost it and appealed to the Supreme Court. Days after he lost the Court of Appeal case, US authorities filed an indictment against Wickramasuriya before a grand jury on May 1. Whatever the outcome of his Supreme Court appeal, US authorities have found an immigration form he filled on March 25, 2014 waiving his “rights, privileges, exemptions and immunity.” He signed filled what is known as the I-508 form when he sought permanent residence in the US. “The question of he has immunity or not is no longer relevant because he has already waived his rights at the time he sought adjustment of his visa status to permanent residency,” an official source said. [COLOR="Red"]Wickramasuriya jumped bail in 2017 and fled to the United States to avoid prosecution by the Financial Crimes Investigation Department (FCID). However, he may have delivered himself to the US authorities who had been tracking his illegal financial transactions for many years. [/COLOR] :lol: With the US authorities officially announcing details of the May 1 indictment on December 20, it is expected that Sri Lanka’s former ambassador Wickramasuriya will set a record to become the first head of a Sri Lankan mission to be prosecuted in the country to which he was posted. - [url]https://economynext.com/Sri_Lanka%E2%80%99s_ex_ambassador_to_Washington_scores_own_goal-3-12990-10.html[/url] [IMG]http://slembassyusa.org/press_releases/summer_2008/images/amb_jw_presents_29jul08.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom