Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රාජපක්ෂගේ පුනරාගමනයේ ආර්ථික ප්‍රතිවිපා&#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාජපක්ෂගේ පුනරාගමනයේ ආර්ථික ප්‍රතිවිපා&#

රාජපක්ෂගේ පුනරාගමනයේ ආර්ථික ප්‍රතිවිපාක

01. සහන මල්ලේ බලපෑම.

උද්ගතව ඇති දේශපාලන වාතාවරණය හමුවේ, තාවකාලිකව හෝ ජන මනස තමන්ට රිසි වන ලෙස මෙහෙයවා ගැනීමේ කූටෝපායක් ලෙස, ජාතික ආර්ථිකයේ ශක්තිමත්වීමකින් තොරව, මුදල් ඇමතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ විසින් යෝජනා කළ තෙල් මිල ඇතුළු ඇතැම් භාණ්ඩවල මිල කෘත්‍රීම ලෙස අඩු කිරීමත්, එමෙන්ම ඇතැම් බදුවර්ග කපා හැරීමත් නිසා වසරකට ඇති වන බලපෑම රුපියල් බිලියන 150ක් (කෝටි 15,000ක්) ඉක්මවන අතර, එය රටේ සමස්ථ බදු ආදායමින් 10%ක පමණ ප්‍රමාණයක් වේ. කෙටිකාලීන වශයෙන් මෙය පවත්වාගෙන යෑමට ඉඩ දීමෙන් සිදුවන්නේ, එම ආදායම අහිමි වීමත් සමග, මධ්‍යකාලීන ලෙස පහත සඳහන් ප්‍රතිඵල උදාවීමය.

i) ආණ්ඩුවේ අහිමි වූ ආදායම් වෙනුවට, ආදායම් වැඩිකර ගැනීම සඳහා අනෙක් භාණ්ඩවල බදු වැඩිකිරීම හෝ වැට් බදු ප්‍රමාණය වැඩි කිරීම. ඒ අනුව, එක් භාණ්ඩ ප්‍රමාණයක මිල අඩුවෙද්දී තවත් භාණ්ඩ ප්‍රමාණයක මිල වැඩිවනු ඇත.

ii) සෞඛ්‍ය, අධ්‍යාපන ආදී අනෙකුත් පොදු කටයුතු සඳහා වන ආණ්ඩුවේ ආයෝජන කපා හැරීම. උදාහරණයක් ලෙස සෞඛ්‍යයට හා අධ්‍යාපනයට 2013 වසරේදී පැවති මහින්ද රාජපක්ෂ රජය දළ දේශීය නිෂ්පාදනයෙන් වැය කළේ 2.8%ක් තරම් ඉතාම අඩු අගයකි. එය යහපාලන රජය යටතේ 2015 සිට 2017 වන විට 3.4%ක් තරම් වැඩි විය.

මෙලෙස පුරවැසියාගේ සමාජයීය ශක්තිය වැඩි කිරීමට වැයකළ ආයෝජන හා වියදම් ඉදිරියේදී කපා දමනු ඇත. දැනටමත් රාජපක්ෂ ප්‍රකාශකයන් කියා ඇත්තේ පාසල් දරුවන්ට ටැබ් හා ලැප්ටොප් ලබාදීම නතර කරන බවය. ඉදිරියේදී තවත් දේ සිදුවනු ඇත.

iii) රාජපක්ෂගේ යුගයේදී මෙන් අයවැය හිඟය පියවා ගැනීම සඳහා අධි පොලියට වාණිජ ණය ලබා ගැනීම නැවත සිදුකරනු ඇති අතර ඒ මගින් රට තවදුරටත් උග්‍ර ණය උගුලක සිර කරනු ඇත.

iv) මහබැංකුව ලවා මුදල් අච්චු ගැසීම ද සිදුකරනු ඇත. භාණ්ඩ නිෂ්පාදනයේ වැඩි වීමක් සිදු නොවුණහොත් එමගින් උද්ධමනය හෙවත් භාණ්ඩවල මිල වැඩිවීම සිදුවේ.

02. ගෝලීය ලෙස රටට ඇති කර ඇති බලපෑම.

ලංකාව කුඩා ආර්ථිකයක් සහිත පහල මැදි ආදායම් රටක් බව අප සැම සිහියේ තබාගත යුතුව ඇත. අපේ රටේ ඉන්ධන ඖෂධ, පොහොර, ආහාර වර්ග ආදී පරිභෝජනයන්ගෙන් බොහොමයක් රැ`දී පවතින්නේ විදේශ රටවල්වලින් ඒවා ගෙන්වීම නැතහොත් ආනයනය මතයි. දැනටමත් අපේ අපනයනයට වඩා දෙගුණයකට ආසන්න ආනයන සිදුවන නිසා අපට වෙනත් ක්ෂේත්රවලින් විදේශ ධනය අවශ්‍ය කෙරේ. ලංකාව පසුගිය කාලය පුරාම ද්වීපාර්ශීය හෝ බහුපාර්ශවීය ලෙස අන්තර්ජාතික මූල්‍ය ආයතනවල ආයෝජන, හා ණය විදේශ මූල්‍ය සේවා ආදියෙන් සිය විදේශ සංචිත පිරිමසාගත් රටකි. අපගේ විදේශීය ධන ප්‍රභව ශක්තිමත් වන්නේ, කොටස් වෙළඳපොලේ හා දේපොල වෙළඳාමේ සිදුකරන විදෙස් ආයෝජන, විදේශ රටවල සේවය කරන ලංකිකයින් විසින් ලංකාවට එවන ධනය, සංචාරක ව්‍යාපාරය විසින් උපයන විදේශ ධනය හා විදේශ රටවලින් හා අන්තර්ජාතික මූල්‍ය ආයතනවලින් ලැබෙන විදේශ ණය ප්‍රදාන ආදිය මගිනි. එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටක් ලෙස අප විවිධ අන්තර්ජාතික ගිවිසුම්වලට සම්මුතිවලට අත්සන් තබා එකඟතාවයන් ඇතිකරගෙන ඇත. අප එම අන්තර්ජාතික එකඟතාවයන් පිළිබඳ සැළකීමකින් තොරව, විදේශ මැදිහත්වීම් පිළිබඳ බාල සටන් පාඨ දේශපාලනය කරා ගමන් කිරීමෙන්, එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ පමණක් නොව අන්තර්ජාතික මූල්‍ය ආයතන, අන්තර්ජාතික ආයෝජක පිරිස් මේ සියල්ල තුළ කොන් වී යාමට ඉඩ ඇත. වාණිජ ලෝකයක අපව ලෝකයට ඕනා කරනවාට වඩා ලෝකය අපට ඕනා කරයි. එනිසා අප මතක තබා ගත යුත්තේ, ශ්‍රී ලංකාව තමාට රිසි ලෙස හැසිරවිය හැකි නමුත් අප එක්සත් ජනපදය, චීනය හෝ එක්සත් යුරෝපය නොවන බවයි. කෙතරම් දේශපේ‍්‍රමී සටන් පාඨ කීවද වෙනිසියුලාව, ඉරානය ආදී රටවලට පවා තෙල් ගෑස් සම්පත තිබියදීත්, බාහිර බලපෑම්වලින් ආර්ථිකය ගලවා ගන්නට නොහැකි විය. අප විසින් විදේශ ජාත්‍යන්තර ආයතන ආදියට ලංකාවේ ප්‍රශ්ණවලට මැදිහත්වීමට ඉඩ ලැබෙන ආකාරයට කටයුතු කිරීමෙන් ලංකාවට දේශපාලනික වශයෙනුත්, ආර්ථික හා සමාජයීය වශයෙනුත් භයානක ප්‍රතිඵලවලට මුහුණ දීමට සිදුවනු ඇත.

3. ජාත්‍යන්තර බලපෑමේ ප්‍රතිවිපාක

උද්ගතව ඇති දේශපාලන අර්බුදය දේශපාලන ස්ථාවරත්වය අභියෝග කර ඇති නිසා විදේශ රටවලින් ණය ගැනීම් හා බැඳුම්කර හරහා ආයෝජන මුදල් ලබා ගැනීමේදී වැඩි පොළී අනුපාතයකට මග පාදයි. (උදාහරණයක් ලෙස 0.6% පොලී අනුපාතයේ ඉහළ යාමක් සිදුවන අවස්ථාවකදී, ඩොලර් බිලියනයක ණයක් වෙනුවෙන්, ශ්‍රී ලංකාවට අමතරව රුපියල් බිලියනයක් පොලී වශයෙන් ආයෝජකයින් හට ගෙවීමට සිදුවන තත්ත්වයක් උදා කරයි) එම බැඳුම්කර කල් ඉකුත්වන කාල සීමාව මත, ඇතැම් විට මේ ගණන බිලියන 10-15ක් විය හැක. මෙවැනි විදේශීය ආයෝජන බැඳුම්කර 12ක් සඳහා අප වගකීම් දරා ඇති අතර (ඩොලර් මිලියන 100 හා 1000) ඒවා ආපසු ගෙවීම් හෝ කල් පිරීමෙන් පසු නැවත ආපසු ගෙවීම සඳහා ඉදිරි කෙටි කාලයේදී අපට ක්‍රියා කිරීමට සිදුවනු ඇත. උදාහරණයක් ලෙස 2019 ජනවාරි මාසයේදී ඩොලර් මිලියන 1000 ක්ද (බිලියනයක්), අපේ‍්‍රල් මාසයේදී ඩොලර් මිලියන 500ක් ද, ගෙවීමට හෝ කල් පිරීමෙන් පසු නැවත ආපසු ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇත.

සංචාරක ව්‍යාපාරයට ද මේ දේශපාලන අර්බුදය හරහා ඇතිව තිබෙන අස්ථාවරභාවය මගින් අහිතකර ප්‍රතිචාර ඇතිවනු ඇත. සාමාන්‍යයෙන් සංචාරකයින්ගෙන් 40%ක් පමණ පැමිණෙන, සංචාරක වසන්තය එළඹෙන්නේ උතුරු අර්ධගෝලයේ සීත සමය උදා වන නොවැම්බර් සිට මාර්තු දක්වා කාලයේදීය. මෙමගින් සංචාරක ව්‍යාපාරයට ඉතා දරුණු බලපෑමක් එල්ලවිය හැකි අතර, එමගින් යැපෙන දහස් ගණනක් සුළු, මධ්‍ය හා මහා පරිමාණ සංචාරක ව්‍යාපාරිකයින්ගේ ජීවන තත්ත්වයන්ට අභියෝගයක් එල්ලවනු ඇති අතර, විදේශීය ධන ප්රභවයන්ටද අභියෝගයක් එල්ලවනු ඇත.

පසුගිය මාස කිහිපය තුළ ඇමරිකා එක්සත් ජනපදයේ ජීඑස්පී සහනය හා යුරෝපයේ ජීඑස්පී ප්ලස් සහනයෙන් අපගේ අපනයනවල වර්ධනයක් දැකගන්නට ලැබිණ. වර්තමානයේ අප ශ්‍රී ලංකාවේ අපනයනවලින් 60%ක් සිදුවන්නේ, යුරෝපයේ හා එක්සත් ජනපදයේ ය. යම් හෙයකින් ජීඑස්පී හෝ ජීඑස්පී ප්ලස් සහනය මෙම දේශපාලන අර්බුදය නිසා අහිමිවුවහොත්, අපනයනවලට දරුණු බලපෑමක් එල්ල වීමට ඉඩ ඇත. ඍජු විදේශ ආයෝජනවලට ද මෙමගින් මරු පහරක් එල්ලවනු ඇත. දේශපාලන ස්ථාවරත්වය විදේශ ආයෝජන සඳහා අත්‍යාවශ්‍ය කාරණයක් වේ. දැනටමත් කොටස් වෙළඳපොලේ සහ රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කර ඇති ආයෝජකයින්, සීග්‍රයෙන් රටෙන් ඉවත්වීමේ ප්‍රවණතාවයක් පැණ නැගී ඇත. විශේෂයෙන්ම එක්සත් ජනපදයේ පොලී අනුපාතයන් ඉහළ යාම නිසා ආපසු ගමන්කර මින් තිබූ එම විදේශ ආයෝජන ක්‍රියාවලිය මෙමගින් වේගවත්වනු ඇත. පසුගිය සතියේ දී ආණ්ඩුවේ සුරැකුම්පත් හා කොටස් වෙළඳපොලෙන් ඉවත්ව ගිය ධන ප්‍රමාණය පසුගිය මාස 18ක කාලය තුළ සිදුවූ විශාලතම විදෙස් ධනය ආපසු ගැනීම වේ. මේ සියල්ල අතරේ, විදේශ රටවල්වලින් පොරොන්දුවී ඇති උපායමාර්ගිකලෙස වැදගත් ඇතැම් ආයෝජන පිළිබඳව නැවත සළකා බැලීමට ඔවුන් පෙළඹෙනු ඇත. ඩොලර් බිලියන 1.4ක් වූ ජපන් ආධාර මත ක්‍රියාත්මක වන කඩුවෙල සිට පිටකොටුව දක්වා වූ සැහැල්ලූ දුම්රිය ක්‍රියාදාමය, ගෙවන ණය ගිවිසුම් අත්සන් කිරීම පමා කිරීමට දැනටමත් ජපානය ක්‍රියා කර ඇත. එක්සත් ජනපදය විසින් සහශ්‍ර අභියෝග සංස්ථාව (MCC) ලබාදීමට ගිය ඩො.මි. 480 ක ප්‍රදානයද නොලැබීමට ඉඩ ඇත. එමෙන්ම අන්තර්ජාතික මූල්‍ය අරමුදල, ලෝක බැංකුව වැනි ආයතන අපට ලබා දෙන මූල්‍ය සුරක්ෂිතතාවයන් හා ආයෝජන ඉවත්කරගතහොත්, ඉතා දරුණු ප්රතිවිපාකයන්ට ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවනු ඇත.

පසුගිය දින කිහිපය තුළ කොටස් වෙළඳපොල තුළ කෘත්‍රීම වර්ධනයක් ඇති කිරීමට ගත් උත්සහයත්, අමාරුවෙන් උපයාගත් විදේශ ධනය යොදා ඩොලරයට සාපේක්ෂව රුපියල ඉහළ දැමීමට දැරූ කෘති‍්‍රම උත්සාහයත් නිසා කෙටිකාලීනව සුන්දර චිත්‍රයක් මැවුන ද, පෙණ බුබුළක් බඳු එය දිගුකාලීනව පවත්වා ගැනීමට නොහැකි වීම නිසා ගැටළු රැසකට මුහුණ දීමට සිදුවනු ඇත. ගෝලීය ගැටළු නොමැතිව වුව ද, 2012 වසරේ මාර්තු මාසයේ 5.8% කින් රුපියල අවප්‍රමාණය වූ අතර, 2015 සැප්තැම්බරයේදීද එවැනිම තත්ත්වයක් උදා විය. මේ සියල්ලෙන් පෙනී යන්නේ 2005ට පෙර, අධි පොලී වාණිජ ණය නොගත් ශ්‍රී ලංකාව 2005න් පසු එබඳු වාණිජ ණය ගැනීමේ ක්‍රියාවලියකට ගමන් කිරීම නිසා රට දරුණු ණය භාරයකට පැමිණියා සේ, නැවත වතාවක් එවැනිම විෂම ණය චක්‍රයකට ගොදුරු වීමට ඉඩ ඇති බවය. වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මෙම බලය පැහැර ගැනීමේ ක්‍රියාවලියෙන් සිදුවන්නේ ඉහත කී අර්බුදය ඉතාම තියුණු ආර්ථික අර්බුදයක් කරා ගමන් කිරීමයි.

මෙය මොවුන්ගේ නොදන්නාකම නොවේ. එහෙයින් ඔවුන් මැතිවරණ නොපවත්වා හෝ පවත්වා දැඩි බලහත්කාරී පාලනයක් ගෙනයනු ඇත. ලංකාවේ දැනටද ඇත්තේ කලකට පෙර ලතින් ඇමරිකාවේ දක්නට ලැබුණු ජුන්ටා පාලනයන්ට සමාන තත්වයකි.

මේ නිසා කෙටි කාලීන මෙන්ම දිගු කාලීන වූද දේශපාලන අරගලයකට සියළු දේශප්‍රේමීන් හා ප්‍රගතශීලීන් එක්විය යුතු කාලය එළඹෙමින් තිබේ.

(චම්පික රණවක )

[QUOTE="saturn, post: 23844309, member: 529032"] [b]රාජපක්ෂගේ පුනරාගමනයේ ආර්ථික ප්‍රතිවිපා&#[/b] [SIZE="4"][B][SIZE="5"]රාජපක්ෂගේ පුනරාගමනයේ ආර්ථික ප්‍රතිවිපාක [/SIZE] 01. සහන මල්ලේ බලපෑම. උද්ගතව ඇති දේශපාලන වාතාවරණය හමුවේ, තාවකාලිකව හෝ ජන මනස තමන්ට රිසි වන ලෙස මෙහෙයවා ගැනීමේ කූටෝපායක් ලෙස, ජාතික ආර්ථිකයේ ශක්තිමත්වීමකින් තොරව, මුදල් ඇමතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ විසින් යෝජනා කළ තෙල් මිල ඇතුළු ඇතැම් භාණ්ඩවල මිල කෘත්‍රීම ලෙස අඩු කිරීමත්, එමෙන්ම ඇතැම් බදුවර්ග කපා හැරීමත් නිසා වසරකට ඇති වන බලපෑම රුපියල් බිලියන 150ක් (කෝටි 15,000ක්) ඉක්මවන අතර, එය රටේ සමස්ථ බදු ආදායමින් 10%ක පමණ ප්‍රමාණයක් වේ. කෙටිකාලීන වශයෙන් මෙය පවත්වාගෙන යෑමට ඉඩ දීමෙන් සිදුවන්නේ, එම ආදායම අහිමි වීමත් සමග, මධ්‍යකාලීන ලෙස පහත සඳහන් ප්‍රතිඵල උදාවීමය. i) ආණ්ඩුවේ අහිමි වූ ආදායම් වෙනුවට, ආදායම් වැඩිකර ගැනීම සඳහා අනෙක් භාණ්ඩවල බදු වැඩිකිරීම හෝ වැට් බදු ප්‍රමාණය වැඩි කිරීම. ඒ අනුව, එක් භාණ්ඩ ප්‍රමාණයක මිල අඩුවෙද්දී තවත් භාණ්ඩ ප්‍රමාණයක මිල වැඩිවනු ඇත. ii) සෞඛ්‍ය, අධ්‍යාපන ආදී අනෙකුත් පොදු කටයුතු සඳහා වන ආණ්ඩුවේ ආයෝජන කපා හැරීම. උදාහරණයක් ලෙස සෞඛ්‍යයට හා අධ්‍යාපනයට 2013 වසරේදී පැවති මහින්ද රාජපක්ෂ රජය දළ දේශීය නිෂ්පාදනයෙන් වැය කළේ 2.8%ක් තරම් ඉතාම අඩු අගයකි. එය යහපාලන රජය යටතේ 2015 සිට 2017 වන විට 3.4%ක් තරම් වැඩි විය. මෙලෙස පුරවැසියාගේ සමාජයීය ශක්තිය වැඩි කිරීමට වැයකළ ආයෝජන හා වියදම් ඉදිරියේදී කපා දමනු ඇත. දැනටමත් රාජපක්ෂ ප්‍රකාශකයන් කියා ඇත්තේ පාසල් දරුවන්ට ටැබ් හා ලැප්ටොප් ලබාදීම නතර කරන බවය. ඉදිරියේදී තවත් දේ සිදුවනු ඇත. iii) රාජපක්ෂගේ යුගයේදී මෙන් අයවැය හිඟය පියවා ගැනීම සඳහා අධි පොලියට වාණිජ ණය ලබා ගැනීම නැවත සිදුකරනු ඇති අතර ඒ මගින් රට තවදුරටත් උග්‍ර ණය උගුලක සිර කරනු ඇත. iv) මහබැංකුව ලවා මුදල් අච්චු ගැසීම ද සිදුකරනු ඇත. භාණ්ඩ නිෂ්පාදනයේ වැඩි වීමක් සිදු නොවුණහොත් එමගින් උද්ධමනය හෙවත් භාණ්ඩවල මිල වැඩිවීම සිදුවේ. 02. ගෝලීය ලෙස රටට ඇති කර ඇති බලපෑම. ලංකාව කුඩා ආර්ථිකයක් සහිත පහල මැදි ආදායම් රටක් බව අප සැම සිහියේ තබාගත යුතුව ඇත. අපේ රටේ ඉන්ධන ඖෂධ, පොහොර, ආහාර වර්ග ආදී පරිභෝජනයන්ගෙන් බොහොමයක් රැ`දී පවතින්නේ විදේශ රටවල්වලින් ඒවා ගෙන්වීම නැතහොත් ආනයනය මතයි. දැනටමත් අපේ අපනයනයට වඩා දෙගුණයකට ආසන්න ආනයන සිදුවන නිසා අපට වෙනත් ක්ෂේත්රවලින් විදේශ ධනය අවශ්‍ය කෙරේ. ලංකාව පසුගිය කාලය පුරාම ද්වීපාර්ශීය හෝ බහුපාර්ශවීය ලෙස අන්තර්ජාතික මූල්‍ය ආයතනවල ආයෝජන, හා ණය විදේශ මූල්‍ය සේවා ආදියෙන් සිය විදේශ සංචිත පිරිමසාගත් රටකි. අපගේ විදේශීය ධන ප්‍රභව ශක්තිමත් වන්නේ, කොටස් වෙළඳපොලේ හා දේපොල වෙළඳාමේ සිදුකරන විදෙස් ආයෝජන, විදේශ රටවල සේවය කරන ලංකිකයින් විසින් ලංකාවට එවන ධනය, සංචාරක ව්‍යාපාරය විසින් උපයන විදේශ ධනය හා විදේශ රටවලින් හා අන්තර්ජාතික මූල්‍ය ආයතනවලින් ලැබෙන විදේශ ණය ප්‍රදාන ආදිය මගිනි. එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටක් ලෙස අප විවිධ අන්තර්ජාතික ගිවිසුම්වලට සම්මුතිවලට අත්සන් තබා එකඟතාවයන් ඇතිකරගෙන ඇත. අප එම අන්තර්ජාතික එකඟතාවයන් පිළිබඳ සැළකීමකින් තොරව, විදේශ මැදිහත්වීම් පිළිබඳ බාල සටන් පාඨ දේශපාලනය කරා ගමන් කිරීමෙන්, එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ පමණක් නොව අන්තර්ජාතික මූල්‍ය ආයතන, අන්තර්ජාතික ආයෝජක පිරිස් මේ සියල්ල තුළ කොන් වී යාමට ඉඩ ඇත. වාණිජ ලෝකයක අපව ලෝකයට ඕනා කරනවාට වඩා ලෝකය අපට ඕනා කරයි. එනිසා අප මතක තබා ගත යුත්තේ, ශ්‍රී ලංකාව තමාට රිසි ලෙස හැසිරවිය හැකි නමුත් අප එක්සත් ජනපදය, චීනය හෝ එක්සත් යුරෝපය නොවන බවයි. කෙතරම් දේශපේ‍්‍රමී සටන් පාඨ කීවද වෙනිසියුලාව, ඉරානය ආදී රටවලට පවා තෙල් ගෑස් සම්පත තිබියදීත්, බාහිර බලපෑම්වලින් ආර්ථිකය ගලවා ගන්නට නොහැකි විය. අප විසින් විදේශ ජාත්‍යන්තර ආයතන ආදියට ලංකාවේ ප්‍රශ්ණවලට මැදිහත්වීමට ඉඩ ලැබෙන ආකාරයට කටයුතු කිරීමෙන් ලංකාවට දේශපාලනික වශයෙනුත්, ආර්ථික හා සමාජයීය වශයෙනුත් භයානක ප්‍රතිඵලවලට මුහුණ දීමට සිදුවනු ඇත. 3. ජාත්‍යන්තර බලපෑමේ ප්‍රතිවිපාක උද්ගතව ඇති දේශපාලන අර්බුදය දේශපාලන ස්ථාවරත්වය අභියෝග කර ඇති නිසා විදේශ රටවලින් ණය ගැනීම් හා බැඳුම්කර හරහා ආයෝජන මුදල් ලබා ගැනීමේදී වැඩි පොළී අනුපාතයකට මග පාදයි. (උදාහරණයක් ලෙස 0.6% පොලී අනුපාතයේ ඉහළ යාමක් සිදුවන අවස්ථාවකදී, ඩොලර් බිලියනයක ණයක් වෙනුවෙන්, ශ්‍රී ලංකාවට අමතරව රුපියල් බිලියනයක් පොලී වශයෙන් ආයෝජකයින් හට ගෙවීමට සිදුවන තත්ත්වයක් උදා කරයි) එම බැඳුම්කර කල් ඉකුත්වන කාල සීමාව මත, ඇතැම් විට මේ ගණන බිලියන 10-15ක් විය හැක. මෙවැනි විදේශීය ආයෝජන බැඳුම්කර 12ක් සඳහා අප වගකීම් දරා ඇති අතර (ඩොලර් මිලියන 100 හා 1000) ඒවා ආපසු ගෙවීම් හෝ කල් පිරීමෙන් පසු නැවත ආපසු ගෙවීම සඳහා ඉදිරි කෙටි කාලයේදී අපට ක්‍රියා කිරීමට සිදුවනු ඇත. උදාහරණයක් ලෙස 2019 ජනවාරි මාසයේදී ඩොලර් මිලියන 1000 ක්ද (බිලියනයක්), අපේ‍්‍රල් මාසයේදී ඩොලර් මිලියන 500ක් ද, ගෙවීමට හෝ කල් පිරීමෙන් පසු නැවත ආපසු ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇත. සංචාරක ව්‍යාපාරයට ද මේ දේශපාලන අර්බුදය හරහා ඇතිව තිබෙන අස්ථාවරභාවය මගින් අහිතකර ප්‍රතිචාර ඇතිවනු ඇත. සාමාන්‍යයෙන් සංචාරකයින්ගෙන් 40%ක් පමණ පැමිණෙන, සංචාරක වසන්තය එළඹෙන්නේ උතුරු අර්ධගෝලයේ සීත සමය උදා වන නොවැම්බර් සිට මාර්තු දක්වා කාලයේදීය. මෙමගින් සංචාරක ව්‍යාපාරයට ඉතා දරුණු බලපෑමක් එල්ලවිය හැකි අතර, එමගින් යැපෙන දහස් ගණනක් සුළු, මධ්‍ය හා මහා පරිමාණ සංචාරක ව්‍යාපාරිකයින්ගේ ජීවන තත්ත්වයන්ට අභියෝගයක් එල්ලවනු ඇති අතර, විදේශීය ධන ප්රභවයන්ටද අභියෝගයක් එල්ලවනු ඇත. පසුගිය මාස කිහිපය තුළ ඇමරිකා එක්සත් ජනපදයේ ජීඑස්පී සහනය හා යුරෝපයේ ජීඑස්පී ප්ලස් සහනයෙන් අපගේ අපනයනවල වර්ධනයක් දැකගන්නට ලැබිණ. වර්තමානයේ අප ශ්‍රී ලංකාවේ අපනයනවලින් 60%ක් සිදුවන්නේ, යුරෝපයේ හා එක්සත් ජනපදයේ ය. යම් හෙයකින් ජීඑස්පී හෝ ජීඑස්පී ප්ලස් සහනය මෙම දේශපාලන අර්බුදය නිසා අහිමිවුවහොත්, අපනයනවලට දරුණු බලපෑමක් එල්ල වීමට ඉඩ ඇත. ඍජු විදේශ ආයෝජනවලට ද මෙමගින් මරු පහරක් එල්ලවනු ඇත. දේශපාලන ස්ථාවරත්වය විදේශ ආයෝජන සඳහා අත්‍යාවශ්‍ය කාරණයක් වේ. දැනටමත් කොටස් වෙළඳපොලේ සහ රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කර ඇති ආයෝජකයින්, සීග්‍රයෙන් රටෙන් ඉවත්වීමේ ප්‍රවණතාවයක් පැණ නැගී ඇත. විශේෂයෙන්ම එක්සත් ජනපදයේ පොලී අනුපාතයන් ඉහළ යාම නිසා ආපසු ගමන්කර මින් තිබූ එම විදේශ ආයෝජන ක්‍රියාවලිය මෙමගින් වේගවත්වනු ඇත. පසුගිය සතියේ දී ආණ්ඩුවේ සුරැකුම්පත් හා කොටස් වෙළඳපොලෙන් ඉවත්ව ගිය ධන ප්‍රමාණය පසුගිය මාස 18ක කාලය තුළ සිදුවූ විශාලතම විදෙස් ධනය ආපසු ගැනීම වේ. මේ සියල්ල අතරේ, විදේශ රටවල්වලින් පොරොන්දුවී ඇති උපායමාර්ගිකලෙස වැදගත් ඇතැම් ආයෝජන පිළිබඳව නැවත සළකා බැලීමට ඔවුන් පෙළඹෙනු ඇත. ඩොලර් බිලියන 1.4ක් වූ ජපන් ආධාර මත ක්‍රියාත්මක වන කඩුවෙල සිට පිටකොටුව දක්වා වූ සැහැල්ලූ දුම්රිය ක්‍රියාදාමය, ගෙවන ණය ගිවිසුම් අත්සන් කිරීම පමා කිරීමට දැනටමත් ජපානය ක්‍රියා කර ඇත. එක්සත් ජනපදය විසින් සහශ්‍ර අභියෝග සංස්ථාව (MCC) ලබාදීමට ගිය ඩො.මි. 480 ක ප්‍රදානයද නොලැබීමට ඉඩ ඇත. එමෙන්ම අන්තර්ජාතික මූල්‍ය අරමුදල, ලෝක බැංකුව වැනි ආයතන අපට ලබා දෙන මූල්‍ය සුරක්ෂිතතාවයන් හා ආයෝජන ඉවත්කරගතහොත්, ඉතා දරුණු ප්රතිවිපාකයන්ට ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවනු ඇත. පසුගිය දින කිහිපය තුළ කොටස් වෙළඳපොල තුළ කෘත්‍රීම වර්ධනයක් ඇති කිරීමට ගත් උත්සහයත්, අමාරුවෙන් උපයාගත් විදේශ ධනය යොදා ඩොලරයට සාපේක්ෂව රුපියල ඉහළ දැමීමට දැරූ කෘති‍්‍රම උත්සාහයත් නිසා කෙටිකාලීනව සුන්දර චිත්‍රයක් මැවුන ද, පෙණ බුබුළක් බඳු එය දිගුකාලීනව පවත්වා ගැනීමට නොහැකි වීම නිසා ගැටළු රැසකට මුහුණ දීමට සිදුවනු ඇත. ගෝලීය ගැටළු [FONT="Impact"][/FONT]නොමැතිව වුව ද, 2012 වසරේ මාර්තු මාසයේ 5.8% කින් රුපියල අවප්‍රමාණය වූ අතර, 2015 සැප්තැම්බරයේදීද එවැනිම තත්ත්වයක් උදා විය. මේ සියල්ලෙන් පෙනී යන්නේ 2005ට පෙර, අධි පොලී වාණිජ ණය නොගත් ශ්‍රී ලංකාව 2005න් පසු එබඳු වාණිජ ණය ගැනීමේ ක්‍රියාවලියකට ගමන් කිරීම නිසා රට දරුණු ණය භාරයකට පැමිණියා සේ, නැවත වතාවක් එවැනිම විෂම ණය චක්‍රයකට ගොදුරු වීමට ඉඩ ඇති බවය. වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මෙම බලය පැහැර ගැනීමේ ක්‍රියාවලියෙන් සිදුවන්නේ ඉහත කී අර්බුදය ඉතාම තියුණු ආර්ථික අර්බුදයක් කරා ගමන් කිරීමයි. මෙය මොවුන්ගේ නොදන්නාකම නොවේ. එහෙයින් ඔවුන් මැතිවරණ නොපවත්වා හෝ පවත්වා දැඩි බලහත්කාරී පාලනයක් ගෙනයනු ඇත. ලංකාවේ දැනටද ඇත්තේ කලකට පෙර ලතින් ඇමරිකාවේ දක්නට ලැබුණු ජුන්ටා පාලනයන්ට සමාන තත්වයකි. මේ නිසා කෙටි කාලීන මෙන්ම දිගු කාලීන වූද දේශපාලන අරගලයකට සියළු දේශප්‍රේමීන් හා ප්‍රගතශීලීන් එක්විය යුතු කාලය එළඹෙමින් තිබේ.[/B][/SIZE] ([B]චම්පික රණවක[/B] ) [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom