Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රාජපක්ෂලාට ඌව්වා වූ ඌවේ ප්‍රතිඵලය ආණ්ඩුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනුර කුමාර නායකත්වට පැමිණීමෙන් පසුව මතිවරණ වලදී jvp වෙනස් කම් කීපයක් හා වැඩි බරක් දී හා වැදගත් කමක් දී කටයුතු සිදුවූ බව ඇත්තය. එයට හේතුව සාම්ප්‍රදායික උපක්‍රම බවිතාව නව දේශපාලන හා මිනිසුන්ගේ නව සිතුම් පැතුම් හා උචිත නොවන බව තේරුම් ගැනීම නිසාත්ය. වැඩවර්ජන හා උද්ගෝෂණ වලට ලබාදෙන තැන මැතිවරණ වලට ලැබීමට ප්‍රදානම හේතුව එයයි

සමන්ත විද්‍යාරත්නගේ හෝ යම් පුද්ගලයෙක්ගේ කතිකත්වයම පමණක් jvp මතවාදය හා වැඩපිළිවෙල ජනතාව අතරට ගෙන යාමේ හොදම ක්‍රමය නොවේ. එයින් එහා ගිය පුළුල් වැඩපිලිවෙලක් නිර්මානය කළයුතුය..බස්නාහිරින් ජවිපෙ උගත් පාඩම ඌවට යොදාගෙන නොමැති බව චන්ද ප්‍රතිපල දුටුවිට පෙනීයයි. ප්‍රදානම කාරනාව වන්නේආණ්ඩුවේ වංචාන දුෂණ හොරකම් ගැන ජවිපෙ වේදිකා වල පැවසූ කරුණු හා කතා වලින් 15% වත් ජනතාව අතරට ගියේද කියම ප්රශ්නයයි. එමගින් කියවෙන්නේ ජවිපෙ ජනතාව අතරට යාමේදී සිදුවූ අඩුපාදඩුවයි. ජවිපෙ මිට වඩා මිනිසුන් අතරට යායුතුය. යායුතු ක්‍රමය ජවිපෙ විසින්ම සොයාගත යුතුය. එය සොයා නොගතහොත් මුලු රටම කෙමෙන් කෙමෙන් විනාශයට ගමන් කරනු නිසැකය.

නිසැකවම ප්‍රදාන විපක්ෂය ජවිපෙය. අඩු මන්ත්‍රි සංඛ්‍යාවකින් හෝ විපක්ෂයේ භූමිකාව අද සිදුකරන්නේ ජවිපෙය. එජාපය ජවිපෙට සාපේක්ෂව ඇල්මැරුන සභාවයක් ගනී. ජවිපෙ හුදෙක් බලාපොරොත්තුවෙන්නේ ක්රමයේ වෙනසක් පමණි. එහෙයින් ශෂින්ද්‍ර එළවා හරින් පත්කරගැනීම නම් තට්ටුමාරු ක්‍රමය ජවිපෙ අනුමත නොකරයි. ප්‍රදාන පක්ෂ දෙකම එකම ධාරාවේ ගමන් කිරීම් නිසා කුමන පක්ෂය බලයට පත්වුවත් සමානය. එමනිසා වෙනත් පක්ෂයකට චන්දය දීමට කීම ජවිපෙට විහිළුවකි. ජවිපෙ ප්‍රදාන අරමුණ පවත්නා ක්‍රමය වෙනස් කර ඊටවඩා හොද ක්‍රමයකට යාම මිස ආණ්ඩු පෙරලා, එනම් මහින්ද එළවා රනිල්ට බලය දීම නොවේ. එමනිසා හරින්ගේ හා රන්ජන්ගේ ප්‍රකාෂ වලට කෙලෙහිගුණ සලකා ජන්දය එජාපයට දීමට කීම ජවිපෙ ප්‍රතිපත්තිවලට පටහැනිය. එජාපය හා සන්දානය යන දෙකම එකම ප්‍රවේශයක එකම දිශාවට ගමන් කරනා පක්ෂ 2ක් පමණි. එමනිසා ඔලුගඩි මාරුවකින් විසදුම් ලබාගත නොහැකිය. සන්දානය හා එජාපය දෙකම විවේචනය කරන්නේ එබැවින් බව මෙමෙ ලියුම්කරු තේරුම් ගත යුතුය. එහේතුවෙන් ජවිපෙ යනුමෙම ක්රමයේ ප්‍රදාන විපක්ෂයයි. තවදුරටත් ජවිපෙ මෙමෙ ආණ්ඩුවට පමණක් විපක්ෂයක් නොවේ. මේ සමස්ථ ජරා ජීර්ණ ක්‍රමයටම විපක්ෂය ජවිපෙය.

පොදු එක්සත්කමක් මගින් මැතිවරණ කල අවස්ථා රටට ඉතා තීරණාත්මක අවස්ථා විය

සුනාමි සහන මන්ඩලය

රනිල්ගේසාම ගිවිසුමෙන් රටට වු තත්වය

යුද්දයේදී ආණ්ඩුවට දියයුතු සහය

සරත් ෆොන්සේකා සමග සන්දානය

මෙවැනි සියලුම අවස්තා වලදී ඒ ඒ අවස්ථා සලකා බලා වන්නට ගිය විනාශයන් වලක්වා ගතයුතු නිසා කොන්දේසි මාලාවක් යටතේ එක්ව කටයුතු කළේය. එහෙත් රාජපක්ෂ රෙජීමය පරාද කර තවත් එවැනිම වු පක්ෂයක් බලයට ගෙන එම නොකළ යුතුය. එය හිසේ අමාරුවට කොට්ටය මාරු කිරීමකි. එකට ගමන් කිරීම හෝ වෙන්ව ගමන් කිරීම තීරණය කලයුත්තේ හුදු සිල්ලර කාරනා සලකා නොව තීරණාත්මක සංදිස්ථාන වලදී පමනක්ය

[QUOTE="maxboysl, post: 17167894, member: 346679"] [SIZE="4"]අනුර කුමාර නායකත්වට පැමිණීමෙන් පසුව මතිවරණ වලදී jvp වෙනස් කම් කීපයක් හා වැඩි බරක් දී හා වැදගත් කමක් දී කටයුතු සිදුවූ බව ඇත්තය. එයට හේතුව සාම්ප්‍රදායික උපක්‍රම බවිතාව නව දේශපාලන හා මිනිසුන්ගේ නව සිතුම් පැතුම් හා උචිත නොවන බව තේරුම් ගැනීම නිසාත්ය. වැඩවර්ජන හා උද්ගෝෂණ වලට ලබාදෙන තැන මැතිවරණ වලට ලැබීමට ප්‍රදානම හේතුව එයයි සමන්ත විද්‍යාරත්නගේ හෝ යම් පුද්ගලයෙක්ගේ කතිකත්වයම පමණක් jvp මතවාදය හා වැඩපිළිවෙල ජනතාව අතරට ගෙන යාමේ හොදම ක්‍රමය නොවේ. එයින් එහා ගිය පුළුල් වැඩපිලිවෙලක් නිර්මානය කළයුතුය..බස්නාහිරින් ජවිපෙ උගත් පාඩම ඌවට යොදාගෙන නොමැති බව චන්ද ප්‍රතිපල දුටුවිට පෙනීයයි. ප්‍රදානම කාරනාව වන්නේආණ්ඩුවේ වංචාන දුෂණ හොරකම් ගැන ජවිපෙ වේදිකා වල පැවසූ කරුණු හා කතා වලින් 15% වත් ජනතාව අතරට ගියේද කියම ප්රශ්නයයි. එමගින් කියවෙන්නේ ජවිපෙ ජනතාව අතරට යාමේදී සිදුවූ අඩුපාදඩුවයි. ජවිපෙ මිට වඩා මිනිසුන් අතරට යායුතුය. යායුතු ක්‍රමය ජවිපෙ විසින්ම සොයාගත යුතුය. එය සොයා නොගතහොත් මුලු රටම කෙමෙන් කෙමෙන් විනාශයට ගමන් කරනු නිසැකය. නිසැකවම ප්‍රදාන විපක්ෂය ජවිපෙය. අඩු මන්ත්‍රි සංඛ්‍යාවකින් හෝ විපක්ෂයේ භූමිකාව අද සිදුකරන්නේ ජවිපෙය. එජාපය ජවිපෙට සාපේක්ෂව ඇල්මැරුන සභාවයක් ගනී. ජවිපෙ හුදෙක් බලාපොරොත්තුවෙන්නේ ක්රමයේ වෙනසක් පමණි. එහෙයින් ශෂින්ද්‍ර එළවා හරින් පත්කරගැනීම නම් තට්ටුමාරු ක්‍රමය ජවිපෙ අනුමත නොකරයි. ප්‍රදාන පක්ෂ දෙකම එකම ධාරාවේ ගමන් කිරීම් නිසා කුමන පක්ෂය බලයට පත්වුවත් සමානය. එමනිසා වෙනත් පක්ෂයකට චන්දය දීමට කීම ජවිපෙට විහිළුවකි. ජවිපෙ ප්‍රදාන අරමුණ පවත්නා ක්‍රමය වෙනස් කර ඊටවඩා හොද ක්‍රමයකට යාම මිස ආණ්ඩු පෙරලා, එනම් මහින්ද එළවා රනිල්ට බලය දීම නොවේ. එමනිසා හරින්ගේ හා රන්ජන්ගේ ප්‍රකාෂ වලට කෙලෙහිගුණ සලකා ජන්දය එජාපයට දීමට කීම ජවිපෙ ප්‍රතිපත්තිවලට පටහැනිය. එජාපය හා සන්දානය යන දෙකම එකම ප්‍රවේශයක එකම දිශාවට ගමන් කරනා පක්ෂ 2ක් පමණි. එමනිසා ඔලුගඩි මාරුවකින් විසදුම් ලබාගත නොහැකිය. සන්දානය හා එජාපය දෙකම විවේචනය කරන්නේ එබැවින් බව මෙමෙ ලියුම්කරු තේරුම් ගත යුතුය. එහේතුවෙන් ජවිපෙ යනුමෙම ක්රමයේ ප්‍රදාන විපක්ෂයයි. තවදුරටත් ජවිපෙ මෙමෙ ආණ්ඩුවට පමණක් විපක්ෂයක් නොවේ. මේ සමස්ථ ජරා ජීර්ණ ක්‍රමයටම විපක්ෂය ජවිපෙය. පොදු එක්සත්කමක් මගින් මැතිවරණ කල අවස්ථා රටට ඉතා තීරණාත්මක අවස්ථා විය සුනාමි සහන මන්ඩලය රනිල්ගේසාම ගිවිසුමෙන් රටට වු තත්වය යුද්දයේදී ආණ්ඩුවට දියයුතු සහය සරත් ෆොන්සේකා සමග සන්දානය මෙවැනි සියලුම අවස්තා වලදී ඒ ඒ අවස්ථා සලකා බලා වන්නට ගිය විනාශයන් වලක්වා ගතයුතු නිසා කොන්දේසි මාලාවක් යටතේ එක්ව කටයුතු කළේය. එහෙත් රාජපක්ෂ රෙජීමය පරාද කර තවත් එවැනිම වු පක්ෂයක් බලයට ගෙන එම නොකළ යුතුය. එය හිසේ අමාරුවට කොට්ටය මාරු කිරීමකි. එකට ගමන් කිරීම හෝ වෙන්ව ගමන් කිරීම තීරණය කලයුත්තේ හුදු සිල්ලර කාරනා සලකා නොව තීරණාත්මක සංදිස්ථාන වලදී පමනක්ය[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom