Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රාජපක්ෂලා දැන් පැන යන්න හදන්නේ හිඟුරක්ගොඩින්..!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාජපක්ෂලා දැන් පැන යන්න හදන්නේ හිඟුරක්ගොඩින්..! එහි එන කනාගේ පුද්ගලික ජෙට් යානය අතරමග..! ඉමිග්රේෂන් සීල් නැතත් ගේම ගහන හැටි මෙන්න..!

-LeN අභ්‍යන්තර තොරතුරු සේවයේ හෙළිදරව්වකි

(ලංකා ඊ නිව්ස් -2022.ජුලි.12, ප.ව.4.40) කොළඹ අගනගරය වැටලූ විසි ලක්ෂයකට අධික අරගලයේ නව ජනතා පරමාධිපත්‍යය විසින් බලයෙන් පන්නා දැමූ ගෝටාබය ජනාධිපතිකාරයා, ඔහුගේ පවුල, බැසිල් සහ රාජපක්ෂ පිරිවර රටින් පිටව යෑමට ඊයේ දහවල් සිට මධ්‍යම රාත්‍රී දක්වා කටුනායක ගුවන් හමුදා කඳවුරේ සිට උත්සාහ කළ අතර පසුව අද දහවල් මත්තල ගුවන් තොටුපලින් පිටව යෑමට උත්සාහ කළ ද එය ද අසාර්ථක වූයේ දේශප්‍රේමී ආගමන විගමන නිලධාරීන් ඔවුන්ගේ නිල පිටත්ව යෑම් වලට ශ්‍රී ලංකා රාජ්‍යයේ නිල මුද්‍රා සහතික කිරීම් වර්ජනය කළ නිසාය.

රාජපක්ෂලා දැන් පැන යන්න හදන්නේ හිඟුරක්ගොඩින්...

මේ වන විට රාජපක්ෂලා සිය පැන යෑම වෙනත් ආකාරයකින් සිදුකිරීමට සියල්ල සූදානම් කර තිබේ.

ඒ ලංකාවේ ඊලඟ ජාත්‍යන්තර ගුවන් තොටුපොල වන හිඟුරක්ගොඩ ජාත්‍යන්තර ගුවන් තොටුපොල හරහා ය.

මත්තල ගිය හෙළිකොප්ටර් සීගිරියට, සීගිරියෙන් හිඟුරක්ගොඩට..

මත්තල ආගමන විගමන නිලධාරීන් සිය රාජකාරි වලින් ඉවත් වූ බව දැනගත් මත්තල බලා යමින් සිටි රාජපක්ෂලා රැගත් හෙළිකොප්ටර් හරවා ගෙන සීගිරියේ පිහිටි ගුවන් හමුදා කඳවුරු වෙත ගෙන ගියහ. එහිදී පිරිස යානා වලින් බැස්සේ නැති අතර අවශ්‍යව තිබූ ඉන්ධන පුරවා ගැනීම පමණක් කරගෙන යලි ගුවන් ගත වූහ. මේ වන විට ඔවුහු තම හෙලිකොප්ටර් හිඟුරක්ගොඩ ජාත්‍යන්තර ගුවන් තොටුපොල කරා ධාවනය කරමින් සිටිති.

හිඟුරක්ගොඩ ගුවන් තොටුපොලේ ද ආරක්ෂාවට විශාල ගුවන් හමුදා කඳවුරක් එහි පිහිටුවා තිබේ. මෙම ගුවන් තොටුපොල දෙවන ලෝක යුද සමයේ බ්‍රිතාන්‍යයන් විසින් එවක තිබූ තාක්ෂනය අනුව ඉතා දියුණු තත්ත්වයෙන් ගොඩ නගා ඇති අතර පසුව සිරිසේන යුගයේ දී තව දුරටත් වැඩි දියුණු කර ජාත්‍යන්තර ගුවන් තොටුපොලක තත්ත්වයට උසස් කළේය. එහි රනවේ එක කටුනායකට ද වඩා මීටර් 200 කින් වැඩිය.

හිඟුරක්ගොඩට කනා එවූ පුද්ගලික ජෙට් යානව අතර මග...

ඒ අතර රාජපක්ෂලාගේ දැඩි සට්ටැඹියෙක් මෙන්ම රාජපක්ෂලාගේ කළු සල්ලි මෙහෙයවන කෙන්යාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස රාජපක්ෂලා විසින්ම පත් කරන ලද කනා වී. කනනාතන් විසින් මේ වන විට පුද්ගලික ජෙට් ගුවන් යානයක් නයිරෝබි නුවර සිට හිඟුරක්ගොඩ දක්වා එවා ඇත.

මීට පෙර පසුගිය දෙසැම්බර් මාසයේ දී මහින්ද රාජපක්ෂ තිරුපති වන්දනාවේ ගෙන යෑම සඳහා උගන්ඩාවේ සිට පුද්ගලික ජෙට් යානයක් රැගෙන ආවේ ද ඉහත කී කනා වී. කනනාතන් ය.

මේ වන විට කනා එවන ලද ජෙට් ගුවන් යානය හිඟුරක්ගොඩට පැමිණෙමින් තිබෙන බව සනාථ වන්නේ මීට ස්වල්ප වේලාවකට පෙර ගුවන් හමුදාව විසින් 'වහාම අවශ්‍ය ප්‍රමාණයට ජෙට් ඉන්ධන සූදානම් කර තබන ලෙස' හිඟුරක්ගොඩට දැනුම් දී ඇති නිසා ය.

ආගමන විගමන නිලධාරීන් නැතත් රාජපක්ෂලා ගහන්න යන ගේම..

හිඟුරක්ගොඩ දී ද ආගමන විගමන නිලධාරීන් රාජකාරියෙන් ඉවත් වුවද රාජපක්ෂලාට එය ප්‍රශ්නයක් නොවනු ඇත්තේ ආගමන විගමන නිලධාරීන්ගේ අදාල නෛතික මුද්‍රා නොමැතිව වුවද තමන්ට හිතවත් පුද්ගලික ජෙට් ගුවන් යානය ඔවුන්ව රැගෙන යනු ඇති නිසාය. එහිදී ප්‍රශ්නයක් මතු වන්නේ එකී ජෙට් යානය කිසියම් රටක ගුවන් තොටකට ගොඩ බැස්සූ විට එරට ආගමන විගමනයෙන් ලංකාවෙන් පිට වූ ආගමන විගමන ලිපි ලේඛන ඉල්ලූ විට එවැන්නක් නොමැති වීමෙනි.

නමුත් ඒ ප්‍රශ්නයට ද රාජපක්ෂලා පිළිතුරක් සොයා ගෙන තිබේ. මෙකී කනාගේ පුද්ගලික ජෙට් යානය යන්නේ කනාගේ ශ්‍රී ලංකා මහකොමසාරිස් බලය ක්‍රියාත්මක වන රටක ගුවන් තොටකට ය. කෙන්යාවේ සිටින කුමන හෝ ශ්‍රී ලංකා මහකොමසාරිස් වරයෙකු නයිජීරියාවේ සහ උගන්ඩාවේ ද මහ කොමසාරිස්වරයා ලෙස කටයුතු කරනු ලැබේ. ඒ අනුව ඒ ඕනෑම රටක ගුවන් තොටුපොලකට ගොඩ බස්වනු ලබන කනාගේ ජෙට් යානයේ සිටින රාපජක්ෂලාට අවශ්‍ය ආගමන විගමන ලේඛන කනාටම ශ්‍රී ලංකා මහකොමසාරිස් බලතල අනුව ලබා දිය හැකිය. එය 1961 වියානා සම්මුතියට අනුකූලය. ඒවා මේවා නැතත් ඉහත කී රටවල දී ඩොලර් 100 ක් අතමිට මෙලැවීමෙන් ඔයිටත් වඩා දේ කර ගත හැකි බව කනා අතැඹුලක් සේ දනී.

ඊයේ දහවල් සිට ලංකාවෙන් පලා යෑමට රාජපක්ෂලාට තිබූ බාධා ඔවුන් ඉවත් කර ගන්නට සැලසුම් කර ඇත්තේ එලෙසය.

උදය වරුවේ කටුනායකින් මත්තල බලා ගිය හෙලිකොප්ටර් යානාවල ගෝටා නොගොස් කටුනායකම රැඳී සිටියද අදාල ජෙට් යානය හිඟුරක්ගොඩට පැමිණෙද්දී ඔහුට කටුනායක සිට හිඟුරක්ගොඩ බලා වෙනත් හෙළිකොප්ටරයකින් යාමට ගතවන්නේ විනාඩි 45 ක් පමණි.

ඉතිරි ටික ඔබට බාරය..

ලංකා ඊ නිව්ස් කල් තබා හෙළිදරව් කරන රාජපක්ෂලාගේ මෙම සැලසුම් අකර්මණ්‍ය කිරීමට වැඩ කටයුතු කිරීම ලංකාව තුල සිටින අරගල නායකයන්ට, විපක්ෂ දේශපාලන නායකයන්ට සහ වගකීම් හොබවන දියුණු දේශප්‍රේමී නිලධාරීන්ට බාර ය.

විසිඑක්වැනි සියවසට නොගැලපෙන මෘග දේශපාලුවන් සේම නීලකාස චෞරයන් වන රාජපක්ෂලා රැක ගැනීමට අද කිසිදු රටක් ඉදිරිපත් නොවීමේ තත්ත්වය අනෙකුත් දේසපාලු තක්කඩියන්ට හොඳ පාඩමකි. සත්‍යයම ජනතාවට ගෙන ඒම නිසා රාජපක්ෂලාගේ දුෂ්ඨ පීඩාවට පත් අසරණ මාධ්‍යවේදීන් රැක ගැනීමට මෑත අතීතයේ බලවත් රටවල් රැසක් මීට වඩා සක්‍රීයව ඉදිරිපත්ව සිටි බවද සැවොම මතක තබා ගත යුතුය.

දශක දෙකක් පුරා ජාතික ධනය මහා පරිමාණයෙන් කොල්ල කා මාතෘභූමිය බංකොලොත් කළ රාජපක්ෂලාට නිකම්ම පැන යෑමට ඉඩනොදිය යුතුය. ඔවුන් අල්ලා නීතිය ඉදිරියට පමුණුවා කොල්ල කෑ ධනය යලි ජනතාව සතු කර, කළ වැරදි වලට දඬුවම් ලබා දිය යුතුම ය.

- LeN අභ්‍යන්තර තොරතුරු සේවය විසිනි

[QUOTE="akmaadj, post: 27943364, member: 513796"] රාජපක්ෂලා දැන් පැන යන්න හදන්නේ හිඟුරක්ගොඩින්..! එහි එන කනාගේ පුද්ගලික ජෙට් යානය අතරමග..! ඉමිග්රේෂන් සීල් නැතත් ගේම ගහන හැටි මෙන්න..! -LeN අභ්‍යන්තර තොරතුරු සේවයේ හෙළිදරව්වකි [IMG]https://s3.lankaenews.com/si_news_image/Rajapakshas-try-escape-from-Hingurakgoda.jpg[/IMG] (ලංකා ඊ නිව්ස් -2022.ජුලි.12, ප.ව.4.40) කොළඹ අගනගරය වැටලූ විසි ලක්ෂයකට අධික අරගලයේ නව ජනතා පරමාධිපත්‍යය විසින් බලයෙන් පන්නා දැමූ ගෝටාබය ජනාධිපතිකාරයා, ඔහුගේ පවුල, බැසිල් සහ රාජපක්ෂ පිරිවර රටින් පිටව යෑමට ඊයේ දහවල් සිට මධ්‍යම රාත්‍රී දක්වා කටුනායක ගුවන් හමුදා කඳවුරේ සිට උත්සාහ කළ අතර පසුව අද දහවල් මත්තල ගුවන් තොටුපලින් පිටව යෑමට උත්සාහ කළ ද එය ද අසාර්ථක වූයේ දේශප්‍රේමී ආගමන විගමන නිලධාරීන් ඔවුන්ගේ නිල පිටත්ව යෑම් වලට ශ්‍රී ලංකා රාජ්‍යයේ නිල මුද්‍රා සහතික කිරීම් වර්ජනය කළ නිසාය. [HEADING=3]රාජපක්ෂලා දැන් පැන යන්න හදන්නේ හිඟුරක්ගොඩින්...[/HEADING] මේ වන විට රාජපක්ෂලා සිය පැන යෑම වෙනත් ආකාරයකින් සිදුකිරීමට සියල්ල සූදානම් කර තිබේ. ඒ ලංකාවේ ඊලඟ ජාත්‍යන්තර ගුවන් තොටුපොල වන හිඟුරක්ගොඩ ජාත්‍යන්තර ගුවන් තොටුපොල හරහා ය. [HEADING=3]මත්තල ගිය හෙළිකොප්ටර් සීගිරියට, සීගිරියෙන් හිඟුරක්ගොඩට..[/HEADING] මත්තල ආගමන විගමන නිලධාරීන් සිය රාජකාරි වලින් ඉවත් වූ බව දැනගත් මත්තල බලා යමින් සිටි රාජපක්ෂලා රැගත් හෙළිකොප්ටර් හරවා ගෙන සීගිරියේ පිහිටි ගුවන් හමුදා කඳවුරු වෙත ගෙන ගියහ. එහිදී පිරිස යානා වලින් බැස්සේ නැති අතර අවශ්‍යව තිබූ ඉන්ධන පුරවා ගැනීම පමණක් කරගෙන යලි ගුවන් ගත වූහ. මේ වන විට ඔවුහු තම හෙලිකොප්ටර් හිඟුරක්ගොඩ ජාත්‍යන්තර ගුවන් තොටුපොල කරා ධාවනය කරමින් සිටිති. හිඟුරක්ගොඩ ගුවන් තොටුපොලේ ද ආරක්ෂාවට විශාල ගුවන් හමුදා කඳවුරක් එහි පිහිටුවා තිබේ. මෙම ගුවන් තොටුපොල දෙවන ලෝක යුද සමයේ බ්‍රිතාන්‍යයන් විසින් එවක තිබූ තාක්ෂනය අනුව ඉතා දියුණු තත්ත්වයෙන් ගොඩ නගා ඇති අතර පසුව සිරිසේන යුගයේ දී තව දුරටත් වැඩි දියුණු කර ජාත්‍යන්තර ගුවන් තොටුපොලක තත්ත්වයට උසස් කළේය. එහි රනවේ එක කටුනායකට ද වඩා මීටර් 200 කින් වැඩිය. [HEADING=3]හිඟුරක්ගොඩට කනා එවූ පුද්ගලික ජෙට් යානව අතර මග...[/HEADING] ඒ අතර රාජපක්ෂලාගේ දැඩි සට්ටැඹියෙක් මෙන්ම රාජපක්ෂලාගේ කළු සල්ලි මෙහෙයවන කෙන්යාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස රාජපක්ෂලා විසින්ම පත් කරන ලද කනා වී. කනනාතන් විසින් මේ වන විට පුද්ගලික ජෙට් ගුවන් යානයක් නයිරෝබි නුවර සිට හිඟුරක්ගොඩ දක්වා එවා ඇත. මීට පෙර පසුගිය දෙසැම්බර් මාසයේ දී මහින්ද රාජපක්ෂ තිරුපති වන්දනාවේ ගෙන යෑම සඳහා උගන්ඩාවේ සිට පුද්ගලික ජෙට් යානයක් රැගෙන ආවේ ද ඉහත කී කනා වී. කනනාතන් ය. මේ වන විට කනා එවන ලද ජෙට් ගුවන් යානය හිඟුරක්ගොඩට පැමිණෙමින් තිබෙන බව සනාථ වන්නේ මීට ස්වල්ප වේලාවකට පෙර ගුවන් හමුදාව විසින් 'වහාම අවශ්‍ය ප්‍රමාණයට ජෙට් ඉන්ධන සූදානම් කර තබන ලෙස' හිඟුරක්ගොඩට දැනුම් දී ඇති නිසා ය. [HEADING=3]ආගමන විගමන නිලධාරීන් නැතත් රාජපක්ෂලා ගහන්න යන ගේම..[/HEADING] හිඟුරක්ගොඩ දී ද ආගමන විගමන නිලධාරීන් රාජකාරියෙන් ඉවත් වුවද රාජපක්ෂලාට එය ප්‍රශ්නයක් නොවනු ඇත්තේ ආගමන විගමන නිලධාරීන්ගේ අදාල නෛතික මුද්‍රා නොමැතිව වුවද තමන්ට හිතවත් පුද්ගලික ජෙට් ගුවන් යානය ඔවුන්ව රැගෙන යනු ඇති නිසාය. එහිදී ප්‍රශ්නයක් මතු වන්නේ එකී ජෙට් යානය කිසියම් රටක ගුවන් තොටකට ගොඩ බැස්සූ විට එරට ආගමන විගමනයෙන් ලංකාවෙන් පිට වූ ආගමන විගමන ලිපි ලේඛන ඉල්ලූ විට එවැන්නක් නොමැති වීමෙනි. නමුත් ඒ ප්‍රශ්නයට ද රාජපක්ෂලා පිළිතුරක් සොයා ගෙන තිබේ. මෙකී කනාගේ පුද්ගලික ජෙට් යානය යන්නේ කනාගේ ශ්‍රී ලංකා මහකොමසාරිස් බලය ක්‍රියාත්මක වන රටක ගුවන් තොටකට ය. කෙන්යාවේ සිටින කුමන හෝ ශ්‍රී ලංකා මහකොමසාරිස් වරයෙකු නයිජීරියාවේ සහ උගන්ඩාවේ ද මහ කොමසාරිස්වරයා ලෙස කටයුතු කරනු ලැබේ. ඒ අනුව ඒ ඕනෑම රටක ගුවන් තොටුපොලකට ගොඩ බස්වනු ලබන කනාගේ ජෙට් යානයේ සිටින රාපජක්ෂලාට අවශ්‍ය ආගමන විගමන ලේඛන කනාටම ශ්‍රී ලංකා මහකොමසාරිස් බලතල අනුව ලබා දිය හැකිය. එය 1961 වියානා සම්මුතියට අනුකූලය. ඒවා මේවා නැතත් ඉහත කී රටවල දී ඩොලර් 100 ක් අතමිට මෙලැවීමෙන් ඔයිටත් වඩා දේ කර ගත හැකි බව කනා අතැඹුලක් සේ දනී. ඊයේ දහවල් සිට ලංකාවෙන් පලා යෑමට රාජපක්ෂලාට තිබූ බාධා ඔවුන් ඉවත් කර ගන්නට සැලසුම් කර ඇත්තේ එලෙසය. උදය වරුවේ කටුනායකින් මත්තල බලා ගිය හෙලිකොප්ටර් යානාවල ගෝටා නොගොස් කටුනායකම රැඳී සිටියද අදාල ජෙට් යානය හිඟුරක්ගොඩට පැමිණෙද්දී ඔහුට කටුනායක සිට හිඟුරක්ගොඩ බලා වෙනත් හෙළිකොප්ටරයකින් යාමට ගතවන්නේ විනාඩි 45 ක් පමණි. [HEADING=3]ඉතිරි ටික ඔබට බාරය.. [/HEADING] ලංකා ඊ නිව්ස් කල් තබා හෙළිදරව් කරන රාජපක්ෂලාගේ මෙම සැලසුම් අකර්මණ්‍ය කිරීමට වැඩ කටයුතු කිරීම ලංකාව තුල සිටින අරගල නායකයන්ට, විපක්ෂ දේශපාලන නායකයන්ට සහ වගකීම් හොබවන දියුණු දේශප්‍රේමී නිලධාරීන්ට බාර ය. විසිඑක්වැනි සියවසට නොගැලපෙන මෘග දේශපාලුවන් සේම නීලකාස චෞරයන් වන රාජපක්ෂලා රැක ගැනීමට අද කිසිදු රටක් ඉදිරිපත් නොවීමේ තත්ත්වය අනෙකුත් දේසපාලු තක්කඩියන්ට හොඳ පාඩමකි. සත්‍යයම ජනතාවට ගෙන ඒම නිසා රාජපක්ෂලාගේ දුෂ්ඨ පීඩාවට පත් අසරණ මාධ්‍යවේදීන් රැක ගැනීමට මෑත අතීතයේ බලවත් රටවල් රැසක් මීට වඩා සක්‍රීයව ඉදිරිපත්ව සිටි බවද සැවොම මතක තබා ගත යුතුය. දශක දෙකක් පුරා ජාතික ධනය මහා පරිමාණයෙන් කොල්ල කා මාතෘභූමිය බංකොලොත් කළ රාජපක්ෂලාට නිකම්ම පැන යෑමට ඉඩනොදිය යුතුය. ඔවුන් අල්ලා නීතිය ඉදිරියට පමුණුවා කොල්ල කෑ ධනය යලි ජනතාව සතු කර, කළ වැරදි වලට දඬුවම් ලබා දිය යුතුම ය. [HEADING=3]- LeN අභ්‍යන්තර තොරතුරු සේවය විසිනි[/HEADING] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom