Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
රාජපක්ෂලා මගේ ලමයි මැරුවා-මවක් කියයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාජපක්ෂලා මගේ ලමයි මැරුවා-මවක් කියයි

මගෙ පුතාලා දෙන්නා හිටියෙ මිනී වළ ළඟ කෑම්ප් එකේ" මාතලේ මවකගෙන් හෙළිදරව්වක්

2013 අප්‍රේල් 08 වෙනි සදුදා, 10:53

1 Comments

ඊ-තැපැල:: මුද්‍රණය ::පී.ඩී.එෆ් (PDF)

1989 දෙසැම්බර් 13වැනි දින හමුදාව විසින් පැහැරගෙන යන ලද තම පුතුන් දෙදෙනා මාතලේ රෝහල ආසන්නයේ පිහිටි රෙස්ට් හවුස් කඳවුරේ රඳවා තිබූ බවත් දින 03කට පසු පෙන්වූ නාම ලේඛනයේ තම පුතුන් දෙදෙනාගේ නම් රතු පෑනෙන් කපා දමා තිබූ බවත් මාතලේ කේ.ජී. කමලාවතී නම් මව විසින් හෙළි කර තිබේ.

පුල්මුඩේ පදිංචිව සිටි ඇය කොටි ත්රස්තවාදීන්ගේ තර්ජන හේතුවෙන් මාතලේට පැමිණ ඇත්තේ මෙම සිදුවීමට මාස 04කට පෙරය. සැමියා මියයෑමෙන් පසු තම දරුවන් සිව්දෙනා රැකබලා ගැනීමට ඇයට සිදුව තිබිණි.

එවකට මාතලේ විද්‍යා විද්‍යාලයේ හා විජය විද්‍යාලයේ උසස්පෙළ හදාරමින් සිටි 18 හැවිරිදි සුසන්ත ජනක සහ 17 හැවිරිදි රෝහන නිශාන්ත නම් ඇයගේ පුතුන් දෙදෙනා උකුවෙල, වරාකන්දවත්ත පිහිටි නිවසින් පැහැරගෙන ගොස් ඇත්තේ, හමුදාව විසින් ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීය.

"එදාම ගමේ තවත් කොල්ලො 13දෙනෙක් හමුදාවෙන් අරන් ගියා. මගෙ ළමයි අරගෙන යනකොට මම පස්සෙන් ගියා. එයාලව අරාගන ගියේ විජය විද්‍යාලය ළඟ රෙස්ට් හවුස් කෑම්ප් එකට. පුතාලට කතා කරන්න මට දෙන්න කිවුවත් සෙබළු මට ඇතුළට යන්න දුන්නෙ නැහැ... තුන්වෙනි දවසෙ එක සෙබළෙක් කෑම්ප් එකේ අල්ලගෙන ඉන්න අයගෙ ලයිස්තුවක් කියෙව්වා. සමහර නම් රතු පෑනකින් කපලා තිබුණා. මගෙ පුතාලා දෙන්නගෙ නම් දෙකත් ඒ අතරෙ තිබුණා."

ඇයගේ මතකය අනුව යූ.පී.ආර්. පෙරේරා නම් සෙබළෙක් ඇගේ අයැදුම පිට කඳවුරට ගොස් තවමත් ඇගේ පුතුන් දෙදෙනා කඳවුරේ සිටින බව දන්වා ඇති නමුත් ඇයට හමුවීමට ඉඩදිය නොහැකි බව දන්වා තිබේ. ඉන්පසු ඇය එවකට විපක්ෂයේ නන්දිමිත්ර ඒකනායක මන්ත්‍රීවරයා හමුවී ඇති අතර ඔහු කියා ඇත්තේ, ගෝඨාභය රාජපක්ෂ නම් හමුදා සම්බන්ධීකරණ නිලධාරියා (MCO) හමුවන ලෙසය.

"මගෙ හදවත කඩා වැටුණා. මෙහෙන් මහින්ද රාජපක්ෂ අපේ ළමයි පැහැරගෙන යන එක ගැන කතා කරනවා. ඒ අතරෙම එයාගෙ මල්ලි හමුදාවෙ ඉන්න එක මට අදහාගන්න බැරිවුණා... මන්ත්‍රීතුමා කිවුවා දරුවො දෙන්නා ගැන ගෝඨාභය රාජපක්ෂ මහත්තයට කියලා තියෙන්නෙ කියලා. ඒත් මම එයා හමුවෙන්න ගිය වෙලාවෙ කෝප්රල් සිල්වා කියන කෙනා මට ගෝඨාභය හම්බුවෙන්න යන්න දෙන්න බෑ කියලා එතනින් යන්න අණ කළා."

ඇය ඉන්පසු දිනපතා රෙස්ට් හවුස් කඳවුර බලා ගිය අතර දරුවන් මාතලේ විවිධ කඳවුරු බලා ගෙන ගොස් ඇති බව කියමින් සෙබළුන් ඇය ඒවා බලා පිටත් කර යවා තිබේ. ඇය රතු කුරුස සංවිධානයට හා එක්සත් ජාතීන්ගේ අනුබද්ධ සංවිධානවලට මෙම සිදුවීම දැන්වූවද ඇගේ ලිපි ලද බව දැන්වීමකට වැඩි දෙයක් සිදුවී නැත. පසුකාලීනව නිදහස් වූ ප්‍රදේශයේ තරුණ පිරිසක් ඇයට පවසා ඇත්තේ, ගජබා රෙජිමේන්තුව යටතේ විජය විද්‍යාලයේ සිට ක්‍රියාත්මක වූ 'රෙඩ් බානා කඳවුරට' ඔවුන් සමග ඇගේ පුතුන් දෙදෙනාද රැගෙන ගිය බවය. එසේම ඔවුන් කියා ඇත්තේ, ඒ යටතේ වධ කඳවුරක් ක්‍රියාත්මක වූ බවය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරිය බලයට පැමිණීමෙන් පසු අතුරුදන්වූවන්ට මරණ සහතික නිකුත් කරන බව පැවසූවද තමන් තම අතුරුදහන් වූ දරුවන් වෙනුවෙන් මරණ සහතික ලබාගැනීම ප්‍රතික්ෂේප කළ බව කියන ඇය, " මම මේ කතාව කියන්න ඉස්සරට ආවේ, මගේ දරුවන් වෙනුවෙන් යුක්තිය ඕනෙ නිසා. සාධාරණත්වය ඉටුවෙයිද කියලා මම දන්නෙ නැහැ." ඇය කියයි.

වසර ගණනාවකට පසු මාතලේ එජාප ප්රබලයෙකු වන ඇලික් අලුවිහාරේ ඇය හමුවී දරුවන් දෙදෙනා ගැන තමන්ට නොකීවේ මන්දැයි ඇයගෙන් අසා තිබේ. එසේ කීවානම් ඔවුන් බේරා ගත හැකිව තිබූ බව ඔහු ඇයට කියා තිබේ. "ඒත් මම අපරාධ කරන්න නියෝග කරපු එවුන්ගෙන් උදව් ඉල්ලන්නෙ කොහොමද. මේ අපරාධ කෙරුණෙ එයාලාගේ අනුදැනුම යටතේ." ඇය වැඩිදුරටත් කියයි.

අනුග්‍රහය - සිලොන් ටුඩේ (2013 අප්‍රේල් 07)

[QUOTE="unp.lk, post: 14768204, member: 454275"] [b]රාජපක්ෂලා මගේ ලමයි මැරුවා-මවක් කියයි[/b] [SIZE=5]මගෙ පුතාලා දෙන්නා හිටියෙ මිනී වළ ළඟ කෑම්ප් එකේ" මාතලේ මවකගෙන් හෙළිදරව්වක් [/SIZE] [SIZE=5]2013 අප්‍රේල් 08 වෙනි සදුදා, 10:53 [/SIZE] [SIZE=5][URL="http://www.lankatruth.com/sinhala/index.php?option=com_content&view=article&id=7145:q-q-&catid=36:2011-10-17-04-27-38&Itemid=72#comments"]1 Comments[/URL] [/SIZE] [SIZE=5][URL="http://www.lankatruth.com/sinhala/index.php?option=com_mailto&tmpl=component&link=aHR0cDovL3d3dy5sYW5rYXRydXRoLmNvbS9zaW5oYWxhL2luZGV4LnBocD9vcHRpb249Y29tX2NvbnRlbnQmdmlldz1hcnRpY2xlJmlkPTcxNDU6cS1xLSZjYXRpZD0zNjoyMDExLTEwLTE3LTA0LTI3LTM4Jkl0ZW1pZD03Mg=="]ඊ-තැපැල[/URL][URL="http://www.lankatruth.com/sinhala/index.php?view=article&catid=36%3A2011-10-17-04-27-38&id=7145%3Aq-q-&tmpl=component&print=1&layout=default&page=&option=com_content&Itemid=72"]:: මුද්‍රණය ::[/URL][URL="http://www.lankatruth.com/sinhala/index.php?view=article&catid=36%3A2011-10-17-04-27-38&id=7145%3Aq-q-&format=pdf&option=com_content&Itemid=72"]පී.ඩී.එෆ් (PDF) [/URL][/SIZE] [SIZE=5][FONT=Malithi Web][IMG]http://img5.imageshack.us/img5/9019/20130410073646.png[/IMG][IMG]http://www.lankatruth.com/sinhala/images/stories/daily/april/matale-mass-grave.jpg[/IMG][/FONT][/SIZE] [SIZE=5][FONT=Malithi Web]1989[/FONT][FONT=Malithi Web] දෙසැම්බර් [/FONT][FONT=Malithi Web]13[/FONT][FONT=Malithi Web]වැනි දින හමුදාව විසින් පැහැරගෙන යන ලද තම පුතුන් දෙදෙනා මාතලේ රෝහල ආසන්නයේ පිහිටි රෙස්ට් හවුස් කඳවුරේ රඳවා තිබූ බවත් දින [/FONT][FONT=Malithi Web]03[/FONT][FONT=Malithi Web]කට පසු පෙන්වූ නාම ලේඛනයේ තම පුතුන් දෙදෙනාගේ නම් රතු පෑනෙන් කපා දමා තිබූ බවත් මාතලේ කේ.ජී. කමලාවතී නම් මව විසින් හෙළි කර තිබේ.[/FONT][/SIZE] [SIZE=5][FONT=Malithi Web]පුල්මුඩේ පදිංචිව සිටි ඇය කොටි ත්රස්තවාදීන්ගේ තර්ජන හේතුවෙන් මාතලේට පැමිණ ඇත්තේ මෙම සිදුවීමට මාස 04කට පෙරය. සැමියා මියයෑමෙන් පසු තම දරුවන් සිව්දෙනා රැකබලා ගැනීමට ඇයට සිදුව තිබිණි.[/FONT][/SIZE] [SIZE=5][FONT=Malithi Web]එවකට මාතලේ විද්‍යා විද්‍යාලයේ හා විජය විද්‍යාලයේ උසස්පෙළ හදාරමින් සිටි 18 හැවිරිදි සුසන්ත ජනක සහ 17 හැවිරිදි රෝහන නිශාන්ත නම් ඇයගේ පුතුන් දෙදෙනා උකුවෙල[/FONT][FONT=Malithi Web], වරාකන්දවත්ත පිහිටි නිවසින් පැහැරගෙන ගොස් ඇත්තේ, හමුදාව විසින් ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීය.[/FONT][/SIZE] [SIZE=5][FONT=Malithi Web]"එදාම ගමේ තවත් කොල්ලො 13දෙනෙක් හමුදාවෙන් අරන් ගියා. මගෙ ළමයි අරගෙන යනකොට මම පස්සෙන් ගියා. එයාලව අරාගන ගියේ විජය විද්‍යාලය ළඟ රෙස්ට් හවුස් කෑම්ප් එකට. පුතාලට කතා කරන්න මට දෙන්න කිවුවත් සෙබළු මට ඇතුළට යන්න දුන්නෙ නැහැ... තුන්වෙනි දවසෙ එක සෙබළෙක් කෑම්ප් එකේ අල්ලගෙන ඉන්න අයගෙ ලයිස්තුවක් කියෙව්වා. සමහර නම් රතු පෑනකින් කපලා තිබුණා. මගෙ පුතාලා දෙන්නගෙ නම් දෙකත් ඒ අතරෙ තිබුණා."[/FONT][/SIZE] [SIZE=5][FONT=Malithi Web]ඇයගේ මතකය අනුව යූ.පී.ආර්. පෙරේරා නම් සෙබළෙක් ඇගේ අයැදුම පිට කඳවුරට ගොස් තවමත් ඇගේ පුතුන් දෙදෙනා කඳවුරේ සිටින බව දන්වා ඇති නමුත් ඇයට හමුවීමට ඉඩදිය නොහැකි බව දන්වා තිබේ. ඉන්පසු ඇය එවකට විපක්ෂයේ නන්දිමිත්ර ඒකනායක මන්ත්‍රීවරයා හමුවී ඇති අතර ඔහු කියා ඇත්තේ[/FONT][FONT=Malithi Web], ගෝඨාභය රාජපක්ෂ නම් හමුදා සම්බන්ධීකරණ නිලධාරියා [/FONT][FONT=Malithi Web]([/FONT][FONT=Arial]MCO)[/FONT][FONT=Malithi Web] හමුවන ලෙසය.[/FONT][/SIZE] [SIZE=5][FONT=Malithi Web]"මගෙ හදවත කඩා වැටුණා. මෙහෙන් මහින්ද රාජපක්ෂ අපේ ළමයි පැහැරගෙන යන එක ගැන කතා කරනවා. ඒ අතරෙම එයාගෙ මල්ලි හමුදාවෙ ඉන්න එක මට අදහාගන්න බැරිවුණා... මන්ත්‍රීතුමා කිවුවා දරුවො දෙන්නා ගැන ගෝඨාභය රාජපක්ෂ මහත්තයට කියලා තියෙන්නෙ කියලා. ඒත් මම එයා හමුවෙන්න ගිය වෙලාවෙ කෝප්රල් සිල්වා කියන කෙනා මට ගෝඨාභය හම්බුවෙන්න යන්න දෙන්න බෑ කියලා එතනින් යන්න අණ කළා."[/FONT][/SIZE] [SIZE=5][FONT=Malithi Web]ඇය ඉන්පසු දිනපතා රෙස්ට් හවුස් කඳවුර බලා ගිය අතර දරුවන් මාතලේ විවිධ කඳවුරු බලා ගෙන ගොස් ඇති බව කියමින් සෙබළුන් ඇය ඒවා බලා පිටත් කර යවා තිබේ. ඇය රතු කුරුස සංවිධානයට හා එක්සත් ජාතීන්ගේ අනුබද්ධ සංවිධානවලට මෙම සිදුවීම දැන්වූවද ඇගේ ලිපි ලද බව දැන්වීමකට වැඩි දෙයක් සිදුවී නැත. පසුකාලීනව නිදහස් වූ ප්‍රදේශයේ තරුණ පිරිසක් ඇයට පවසා ඇත්තේ[/FONT][FONT=Malithi Web], ගජබා රෙජිමේන්තුව යටතේ විජය විද්‍යාලයේ සිට ක්‍රියාත්මක වූ 'රෙඩ් බානා කඳවුරට' ඔවුන් සමග ඇගේ පුතුන් දෙදෙනාද රැගෙන ගිය බවය. එසේම ඔවුන් කියා ඇත්තේ, ඒ යටතේ වධ කඳවුරක් ක්‍රියාත්මක වූ බවය.[/FONT][/SIZE] [SIZE=5][FONT=Malithi Web]චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරිය බලයට පැමිණීමෙන් පසු අතුරුදන්වූවන්ට මරණ සහතික නිකුත් කරන බව පැවසූවද තමන් තම අතුරුදහන් වූ දරුවන් වෙනුවෙන් මරණ සහතික ලබාගැනීම ප්‍රතික්ෂේප කළ බව කියන ඇය[/FONT][FONT=Malithi Web], " මම මේ කතාව කියන්න ඉස්සරට ආවේ, මගේ දරුවන් වෙනුවෙන් යුක්තිය ඕනෙ නිසා. සාධාරණත්වය ඉටුවෙයිද කියලා මම දන්නෙ නැහැ." ඇය කියයි.[/FONT][/SIZE] [SIZE=5][FONT=Malithi Web]වසර ගණනාවකට පසු මාතලේ එජාප ප්රබලයෙකු වන ඇලික් අලුවිහාරේ ඇය හමුවී දරුවන් දෙදෙනා ගැන තමන්ට නොකීවේ මන්දැයි ඇයගෙන් අසා තිබේ. එසේ කීවානම් ඔවුන් බේරා ගත හැකිව තිබූ බව ඔහු ඇයට කියා තිබේ. "ඒත් මම අපරාධ කරන්න නියෝග කරපු එවුන්ගෙන් උදව් ඉල්ලන්නෙ කොහොමද. මේ අපරාධ කෙරුණෙ එයාලාගේ අනුදැනුම යටතේ." ඇය වැඩිදුරටත් කියයි.[/FONT][/SIZE] [SIZE=5][FONT=Malithi Web]අනුග්‍රහය - සිලොන් ටුඩේ (2013 අප්‍රේල් 07)[/FONT][/SIZE] [SIZE=5][FONT=Malithi Web][IMG]http://www.lankatruth.com/sinhala/images/stories/daily/april/matale-mass-grave-1.jpg[/IMG][/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom