Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රාජපක්ෂ අලි පැටවුන් ජාවාරම - ආරක්ෂාවට PSD දාල&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාජපක්ෂ අලි පැටවුන් ජාවාරම - ආරක්ෂාවට PSD දාල&

by Sajeewa Chamikara on March 4, 2016

ඇලන් මැතිනියාරාමයේ, පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි භාරයේ සිටියේ මෙම අලි පැටවා පමණක් නොවේ. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට හා හිටපු අමාත්‍ය සචින් වාස් ගුණවර්ධන මහතාට අයත් අලි පැටවුන් දෙදෙනා ද වරින් වර මෙම ආරාමයේ රදවා තබන ලදී. එසේ අලි පැටවුන් රදවා සිටියේ ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන්ගේ රැකවරණය ද ලබා දෙමිනි.

පසුගිය රජය පැවති සමයේ දී රාජ්‍ය අනුග්‍රහය යටතේ කි‍්‍රයාත්මක වූ නීති විරෝධී අලි පැටවුන් ජාවාරමට එරෙහිව කටයුතු කිරීමට වත්මන් රජය විසින් යම් උත්සාහයක් ගනිමින් සිටී. නමුත් එම කි‍්‍රයාවලිය නතර කිරීමට මේ වන විට බලවේග බොහොමයක් කි‍්‍රයාත්මක වෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. එ් අතරතුර අලි පැටවුන් ජාවාරමේ නිරත වූ ඇතැමුන් සමාජය හා අධිකරණය මුලා කරමින් ඉතාම සාවද්‍ය හා හාස්‍යජනක ප්‍රකාශ කරමින් නීතියෙන් ගැලවීමට උත්සාහ ගනිමින් සිටී. එ් අතුරින් ප්‍රධාන වන්නේ පොල්හේන්ගොඩ, ඇලන් මැතිනියාරාමයේ විහාරාධිපති පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් ය. එතුමන් වහන්සේ භාරයේ සිටි අලි පැටවා නීති විරෝධීව වනාන්තරයෙන් අල්ලා ගත් බලපත්‍රයක් රහිතව රදවාගෙන සිටි අලි පැටවකු බව තහවුරු වී තිබිය දී උන්වහන්සේගේ ආරාමයේ දමා ගොස් සිටි අලි පැටවකු තමන් ඇති දැඩි කර ගත් බවට සාවද්‍ය හා හාස්‍යජනක ප්‍රකාශ කරමින් අධිකරණය මුලා කර නීතියෙන් ගැලවීමට උත්සාහ ගනිමින් සිටී. නමුත් එම උත්සාහය තුළ ම උන්වහන්සේ නීති විරෝධීව අලි පැටවා රදවා ගෙන සිටි බවට තහවුරු කර තිබේ.

2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥ පනතේ 22 අ (1) වගන්තියට අනුව බලපත්‍රයක් නොමැතිව අලියකු සන්තකයේ තබා ගැනීම කළ නොහැකිය. මෙම පනතේ 22 අ (7) වගන්තියට අනුව ලියාපදිංචි නොකර, බලපත්‍රයක් නොමැතිව අලියකු සන්තකයේ තබා ගෙන සිටින පුද්ගලයකු වරදකරුවකු වන අතර රුපියල් ලක්ෂයකට නොඅඩු හා දෙලක්ෂයකට නොවැඩි දඩයකට හෝ වසර දෙකත් පහත් අතර බන්ධනාගාර ගත කිරීමකට හෝ මේ දඩුවම් දෙකටම යටත් කළ හැකි වේ. පනතේ 22 අ (12) වන වගන්තියට අනුව ලියාපදිංචි කළ බලපත්‍රයක් නොමැතිව රදවා ගෙන සිටින අලියකු පොදු දේපලක් ලෙස සැලකෙන අතර 1982 අංක 12 දරන පොදු දේපල පනතේ විධි විධාන වලට යටත්ව නීතිය කි‍්‍රයාත්මක කළ හැකිය. මේ සියළුම වගන්ති ධම්මාලෝක හිමියන් උල්ලංඝනය කර ඇත.

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ ප්‍රකාශ වලට අනුව තමන් අලි පැටවා රදවා තබාගෙන ඇත්තේ බලපත්‍රයක් නොමැතිව බව තහවුරු කර තිබේ. ඊට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීම වැළැක්වීමට උන්වහන්සේ කටයුතු කරන ආකාරය ඉතාම වැරදි සහගතය. ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තියට අනුව නීතිය කි‍්‍රයාත්මක කිරීම සර්ව සාධාරණ විය යුතුය. එසේ නම් වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥ පනතට අනුව අලි පැටවුන් නීති විරෝධීව රදවා තබා ගෙන සිටින සෑම පුද්ගලයකුටම එකම ආකාරයෙන් සර්ව සාධාරණව නීතිය ක්‍රියාත්මක කළ යුතුව ඇත.

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් කුමන සාවද්‍ය ප්‍රකාශ කළ ද යතාර්තය ඊට ඉදුරාම වෙනස් ය. ඇලන් මැතිනියාරාමයේ රදවා සිටි ටිකිරා නම් අලි පැටවා වනාන්තරයෙන් නීති විරෝධීව අල්ලා ගෙන ඇත්තේ අලි පැටවුන් ජාවාරමේ ප්‍රධාන මෙහෙයුම්කරු වන නිරාජ් රොෂාන් මහතාය. 2014 වසරේ දී අල්ලා ගන්නා ලද මෙම අලි පැටවාගේ එවකට වයස අවුරුද්දක් පමණ විය. 2015 ජනවාරි 28 වන දින මෙම අලි පැටවාව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගෙන ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර දැනට මෙම අලි පැටවාව උඩවලව ඇත් අතුරු සෙවණේ රදවා සිටී.

ඇලන් මැතිනියාරාමයේ, පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි භාරයේ සිටියේ මෙම අලි පැටවා පමණක් නොවේ. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට හා හිටපු අමාත්‍ය සචින් වාස් ගුණවර්ධන මහතාට අයත් අලි පැටවුන් දෙදෙනා ද වරින් වර මෙම ආරාමයේ රදවා තබන ලදී. එසේ අලි පැටවුන් රදවා සිටියේ ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන්ගේ රැකවරණය ද ලබා දෙමිනි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට අයත්ව සිටි යුධ හමුදාව විසින් ති‍්‍රකුණාමලයෙන් අල්ලා ගන්නා ලද අලි පැටවා වැඩි කාලයක් රදවා සිටියේ ඇලන් මැතිනියාරාමයේය. පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව 2015 ජනවාරි 31 වන දින මෙම අලි පැටවාව හා පින්නවල අලි අනාථාගාරයෙන් ගෝඨාභය මහතාට ලබා දී තිබූ අලි පැටවා ද සමඟ පින්නවල අලි අනාථාගාරයට භාර දෙන ලදී. නමුත් තවම එ් පිළිබඳව පරීක්ෂා කිරීමක් හෝ නීති විරෝධීව කැලයෙන් අල්ලාගත් අලි පැටවාව සන්තකයේ තබා ගැනීමට එරෙහිව ගෝඨාභය මහතාට නඩු පැවරීමක් හෝ මේ වන තුරුත් සිදු කර නොමැත.

සචින් වාස් ගුණවර්ධන මහතාට අයත් සන්දක නම් අලි පැටවාව බොහෝ අවස්ථා වල දී රදවා සිටියේ ඇලන් මැතිනියාරාමයේ ය. 2011 වසරේ දී හබරණ කැලයෙන් නිරාජ් රොෂාන් මහතා විසින් අල්ලා ගන්නා ලද මෙම අලි පැටවාගේ එවකට වයස අවුරුදු 3 ක් පමණ විය. පන්නිපිටිය, දෙව්රම්වෙහෙර විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කොළොන්නාවේ සුමංගල හිමි භාරයේ සිටි මෙම අලි පැටවාව 2011 වසරේ දීම සචින් වාස් ගුණවර්ධන මහතාට විකුණා ඇත්තේ රුපියල් කෝටියක මුදලකටය. මෙම අලි පැටවා මිල දී ගෙන ඇත්තේ ගුණවර්ධන මහතාගේ වැඩිමහල් පුතනුවන්ගේ උපන් දිනයට ත්‍යාගයක් ලෙස ලබා දීමට ය. අද වන විට මෙම අලි පැටවාව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත උඩවලව, ඇත් අතුරු සෙවණේ රදවා තබා ඇති අතර මේ වන විට නීතිය කි‍්‍රයාත්මක කෙරෙමින් පවතී.

අප අලි පැටවුන් ජාවාරමේ නිරත වූ පුද්ගලයින්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කළ යුතුය යන්න අවධාරණය කරන්නේ එය නීති විරෝධී කි්රයාවක් පමණක්ම නිසා නොවේ. මෙම සියලූ අලි පැටවුන්ට ස්වාභාවික පරිසරය තුළ ජීවත් වීමට හා එම සතුන්ගේ කාර්යය භාරය ස්වාභාවික පරිසරය තුළ කි‍්‍රයාත්මක කිරීමට නිදහස් අයිතියක් ඇති නිසා ය. එපමණක් නොව ඉදිරියේ දීද අලි – ඇත් පරපුරට බාධාවකින් තොරව ස්වාභාවික පරිසරය තුළ තම ජෛව කි‍්‍රයාවලීන් කි‍්‍රයාත්මක කරමින්, පාරිසරික තුළිතතාවය ඇති කරමින් නිදහසේ බාධාවකින් තොරව ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීම උදෙසාය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 28 (ඊ) වගන්තියට අනුව ස්වභාව ධර්මය හා ස්වාභාවික සම්පත් රැක ගැනීම ශී‍්‍ර ලංකාවාසී සෑම තැනැත්තෙකුගේම යුතුකම ලෙස ද තහවුරු කර ඇත. එම යුතුකම ඉටු කිරීම පරිසරවේදීන් ලෙස අප බැදී සිටී. මේ නිසා නීති විරෝධීව රදවාගෙන සිටින අවසන් අලි පැටවා දක්වා සාධාරණය ඉටු වන තුරු අප හඬ නගන්නෙමු.

පසුගිය ජනාධිපතිවරණයේ දී ඉදිරිපත් කළ මෛති‍්‍ර පාලනයක් ස්ථාවර රටක් ප්‍රතිපත්ති ප්රකාශනයේ සොබාදහම රැක ගැනීම කොටස යටතේ 32 වන පිටුවේ සඳහන් කර ඇත්තේ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥ පනත නොබියව හා පක්ෂග්රාහී බැවින් තොරව දැඩි ලෙස කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කරන බවය.

එසේ නම් කළ යුතුව ඇත්තේ අපක්ෂපාතීව අලි පැටවුන් ජාවාරමට සම්බන්ධ සියලූ පුද්ගලයින්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීම හා එම සියලූ අලි පැටවුන් නිසි පරිදි පුනරුත්ථාපනය කර ස්වාභාවික පරිසරයට මුදා හැර එම සතුන්ට අනාගත පරපුරක් බිහි කිරීමේ අයිතිය සුරක්ෂිත කර දීමය.

සජීව චාමිකර |Sajeewa Chamikara

පරිසර සංරක්ෂණ භාරය

- http://www.vikalpa.org/?p=26393

[QUOTE="monson, post: 19810813, member: 30005"] [b]රාජපක්ෂ අලි පැටවුන් ජාවාරම - ආරක්ෂාවට PSD දාල&[/b] by Sajeewa Chamikara on March 4, 2016 [I][SIZE="4"][B]ඇලන් මැතිනියාරාමයේ, පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි භාරයේ සිටියේ මෙම අලි පැටවා පමණක් නොවේ. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට හා හිටපු අමාත්‍ය සචින් වාස් ගුණවර්ධන මහතාට අයත් අලි පැටවුන් දෙදෙනා ද වරින් වර මෙම ආරාමයේ රදවා තබන ලදී. එසේ අලි පැටවුන් රදවා සිටියේ ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන්ගේ රැකවරණය ද ලබා දෙමිනි.[/B][/SIZE][/I] [IMG]http://www.vikalpa.org/wp-content/uploads/2016/03/DSC_0490-800x365.jpg[/IMG] [SIZE="4"] පසුගිය රජය පැවති සමයේ දී රාජ්‍ය අනුග්‍රහය යටතේ කි‍්‍රයාත්මක වූ නීති විරෝධී අලි පැටවුන් ජාවාරමට එරෙහිව කටයුතු කිරීමට වත්මන් රජය විසින් යම් උත්සාහයක් ගනිමින් සිටී. නමුත් එම කි‍්‍රයාවලිය නතර කිරීමට මේ වන විට බලවේග බොහොමයක් කි‍්‍රයාත්මක වෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. එ් අතරතුර අලි පැටවුන් ජාවාරමේ නිරත වූ ඇතැමුන් සමාජය හා අධිකරණය මුලා කරමින් ඉතාම සාවද්‍ය හා හාස්‍යජනක ප්‍රකාශ කරමින් නීතියෙන් ගැලවීමට උත්සාහ ගනිමින් සිටී. එ් අතුරින් ප්‍රධාන වන්නේ පොල්හේන්ගොඩ, ඇලන් මැතිනියාරාමයේ විහාරාධිපති පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් ය. එතුමන් වහන්සේ භාරයේ සිටි අලි පැටවා නීති විරෝධීව වනාන්තරයෙන් අල්ලා ගත් බලපත්‍රයක් රහිතව රදවාගෙන සිටි අලි පැටවකු බව තහවුරු වී තිබිය දී උන්වහන්සේගේ ආරාමයේ දමා ගොස් සිටි අලි පැටවකු තමන් ඇති දැඩි කර ගත් බවට සාවද්‍ය හා හාස්‍යජනක ප්‍රකාශ කරමින් අධිකරණය මුලා කර නීතියෙන් ගැලවීමට උත්සාහ ගනිමින් සිටී. නමුත් එම උත්සාහය තුළ ම උන්වහන්සේ නීති විරෝධීව අලි පැටවා රදවා ගෙන සිටි බවට තහවුරු කර තිබේ. 2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥ පනතේ 22 අ (1) වගන්තියට අනුව බලපත්‍රයක් නොමැතිව අලියකු සන්තකයේ තබා ගැනීම කළ නොහැකිය. මෙම පනතේ 22 අ (7) වගන්තියට අනුව ලියාපදිංචි නොකර, බලපත්‍රයක් නොමැතිව අලියකු සන්තකයේ තබා ගෙන සිටින පුද්ගලයකු වරදකරුවකු වන අතර රුපියල් ලක්ෂයකට නොඅඩු හා දෙලක්ෂයකට නොවැඩි දඩයකට හෝ වසර දෙකත් පහත් අතර බන්ධනාගාර ගත කිරීමකට හෝ මේ දඩුවම් දෙකටම යටත් කළ හැකි වේ. පනතේ 22 අ (12) වන වගන්තියට අනුව ලියාපදිංචි කළ බලපත්‍රයක් නොමැතිව රදවා ගෙන සිටින අලියකු පොදු දේපලක් ලෙස සැලකෙන අතර 1982 අංක 12 දරන පොදු දේපල පනතේ විධි විධාන වලට යටත්ව නීතිය කි‍්‍රයාත්මක කළ හැකිය. මේ සියළුම වගන්ති ධම්මාලෝක හිමියන් උල්ලංඝනය කර ඇත. පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ ප්‍රකාශ වලට අනුව තමන් අලි පැටවා රදවා තබාගෙන ඇත්තේ බලපත්‍රයක් නොමැතිව බව තහවුරු කර තිබේ. ඊට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීම වැළැක්වීමට උන්වහන්සේ කටයුතු කරන ආකාරය ඉතාම වැරදි සහගතය. ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තියට අනුව නීතිය කි‍්‍රයාත්මක කිරීම සර්ව සාධාරණ විය යුතුය. එසේ නම් වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥ පනතට අනුව අලි පැටවුන් නීති විරෝධීව රදවා තබා ගෙන සිටින සෑම පුද්ගලයකුටම එකම ආකාරයෙන් සර්ව සාධාරණව නීතිය ක්‍රියාත්මක කළ යුතුව ඇත. පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් කුමන සාවද්‍ය ප්‍රකාශ කළ ද යතාර්තය ඊට ඉදුරාම වෙනස් ය. ඇලන් මැතිනියාරාමයේ රදවා සිටි ටිකිරා නම් අලි පැටවා වනාන්තරයෙන් නීති විරෝධීව අල්ලා ගෙන ඇත්තේ අලි පැටවුන් ජාවාරමේ ප්‍රධාන මෙහෙයුම්කරු වන නිරාජ් රොෂාන් මහතාය. 2014 වසරේ දී අල්ලා ගන්නා ලද මෙම අලි පැටවාගේ එවකට වයස අවුරුද්දක් පමණ විය. 2015 ජනවාරි 28 වන දින මෙම අලි පැටවාව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගෙන ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර දැනට මෙම අලි පැටවාව උඩවලව ඇත් අතුරු සෙවණේ රදවා සිටී. ඇලන් මැතිනියාරාමයේ, පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි භාරයේ සිටියේ මෙම අලි පැටවා පමණක් නොවේ. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට හා හිටපු අමාත්‍ය සචින් වාස් ගුණවර්ධන මහතාට අයත් අලි පැටවුන් දෙදෙනා ද වරින් වර මෙම ආරාමයේ රදවා තබන ලදී. එසේ අලි පැටවුන් රදවා සිටියේ ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන්ගේ රැකවරණය ද ලබා දෙමිනි. [IMG]http://i67.tinypic.com/o8yl36.jpg[/IMG] ගෝඨාභය රාජපක්ෂ මහතාට අයත්ව සිටි යුධ හමුදාව විසින් ති‍්‍රකුණාමලයෙන් අල්ලා ගන්නා ලද අලි පැටවා වැඩි කාලයක් රදවා සිටියේ ඇලන් මැතිනියාරාමයේය. පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව 2015 ජනවාරි 31 වන දින මෙම අලි පැටවාව හා පින්නවල අලි අනාථාගාරයෙන් ගෝඨාභය මහතාට ලබා දී තිබූ අලි පැටවා ද සමඟ පින්නවල අලි අනාථාගාරයට භාර දෙන ලදී. නමුත් තවම එ් පිළිබඳව පරීක්ෂා කිරීමක් හෝ නීති විරෝධීව කැලයෙන් අල්ලාගත් අලි පැටවාව සන්තකයේ තබා ගැනීමට එරෙහිව ගෝඨාභය මහතාට නඩු පැවරීමක් හෝ මේ වන තුරුත් සිදු කර නොමැත. සචින් වාස් ගුණවර්ධන මහතාට අයත් සන්දක නම් අලි පැටවාව බොහෝ අවස්ථා වල දී රදවා සිටියේ ඇලන් මැතිනියාරාමයේ ය. 2011 වසරේ දී හබරණ කැලයෙන් නිරාජ් රොෂාන් මහතා විසින් අල්ලා ගන්නා ලද මෙම අලි පැටවාගේ එවකට වයස අවුරුදු 3 ක් පමණ විය. පන්නිපිටිය, දෙව්රම්වෙහෙර විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කොළොන්නාවේ සුමංගල හිමි භාරයේ සිටි මෙම අලි පැටවාව 2011 වසරේ දීම සචින් වාස් ගුණවර්ධන මහතාට විකුණා ඇත්තේ රුපියල් කෝටියක මුදලකටය. මෙම අලි පැටවා මිල දී ගෙන ඇත්තේ ගුණවර්ධන මහතාගේ වැඩිමහල් පුතනුවන්ගේ උපන් දිනයට ත්‍යාගයක් ලෙස ලබා දීමට ය. අද වන විට මෙම අලි පැටවාව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත උඩවලව, ඇත් අතුරු සෙවණේ රදවා තබා ඇති අතර මේ වන විට නීතිය කි‍්‍රයාත්මක කෙරෙමින් පවතී. [IMG]http://i68.tinypic.com/2f0f1qe.jpg[/IMG] අප අලි පැටවුන් ජාවාරමේ නිරත වූ පුද්ගලයින්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කළ යුතුය යන්න අවධාරණය කරන්නේ එය නීති විරෝධී කි්රයාවක් පමණක්ම නිසා නොවේ. මෙම සියලූ අලි පැටවුන්ට ස්වාභාවික පරිසරය තුළ ජීවත් වීමට හා එම සතුන්ගේ කාර්යය භාරය ස්වාභාවික පරිසරය තුළ කි‍්‍රයාත්මක කිරීමට නිදහස් අයිතියක් ඇති නිසා ය. එපමණක් නොව ඉදිරියේ දීද අලි – ඇත් පරපුරට බාධාවකින් තොරව ස්වාභාවික පරිසරය තුළ තම ජෛව කි‍්‍රයාවලීන් කි‍්‍රයාත්මක කරමින්, පාරිසරික තුළිතතාවය ඇති කරමින් නිදහසේ බාධාවකින් තොරව ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීම උදෙසාය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 28 (ඊ) වගන්තියට අනුව ස්වභාව ධර්මය හා ස්වාභාවික සම්පත් රැක ගැනීම ශී‍්‍ර ලංකාවාසී සෑම තැනැත්තෙකුගේම යුතුකම ලෙස ද තහවුරු කර ඇත. එම යුතුකම ඉටු කිරීම පරිසරවේදීන් ලෙස අප බැදී සිටී. මේ නිසා නීති විරෝධීව රදවාගෙන සිටින අවසන් අලි පැටවා දක්වා සාධාරණය ඉටු වන තුරු අප හඬ නගන්නෙමු. පසුගිය ජනාධිපතිවරණයේ දී ඉදිරිපත් කළ මෛති‍්‍ර පාලනයක් ස්ථාවර රටක් ප්‍රතිපත්ති ප්රකාශනයේ සොබාදහම රැක ගැනීම කොටස යටතේ 32 වන පිටුවේ සඳහන් කර ඇත්තේ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥ පනත නොබියව හා පක්ෂග්රාහී බැවින් තොරව දැඩි ලෙස කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කරන බවය. එසේ නම් කළ යුතුව ඇත්තේ අපක්ෂපාතීව අලි පැටවුන් ජාවාරමට සම්බන්ධ සියලූ පුද්ගලයින්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීම හා එම සියලූ අලි පැටවුන් නිසි පරිදි පුනරුත්ථාපනය කර ස්වාභාවික පරිසරයට මුදා හැර එම සතුන්ට අනාගත පරපුරක් බිහි කිරීමේ අයිතිය සුරක්ෂිත කර දීමය. [IMG]http://www.vikalpa.org/wp-content/uploads/2016/03/Sajeewa-Chamikara.jpg[/IMG] සජීව චාමිකර |Sajeewa Chamikara පරිසර සංරක්ෂණ භාරය[/SIZE] - [url]http://www.vikalpa.org/?p=26393[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom