Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රාජපක්ෂ පවුලේ තවත් මගඩියක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාජපක්ෂ පවුලේ තවත් මගඩියක්

රාජපක්ෂ පවුලේ තවත් මගඩියක් මෙන්න       ප්‍රධාන පුවත    2010 ජනවාරි 17 වෙනි ඉරිදා, 10:19  පසුගිය කාලය පුරා ලංකාවේ පවුල්වල විස්තර පරිගණක ගත කිරීමේ ක්‍රියාවලියක් රජය මගින් ක්‍රියාවට නැංවූ අතර, මෙහි ප්‍රධානත්වය හා අයිතිය පවරාගෙන තිබුණේ ආරක්ෂක අමාත්‍යංශය විසිනි. මෙහිදී සෑම දිස්ත්‍රික්කයකම, සෑම පවුලකම තොරතුරු එකතු කොට ප්‍රාදේශිය මට්ටමින් පරිගණකගත කිරීම සිදු කෙරෙන බවට ප්‍රචාරයක් දියත් කෙරිනි.

මෙම ක්‍රියාවලියේදී 23/1 අංක දරන පෝරමය පිරවීමට සලස්වන අතර, එම පෝරමයේ ඇති තොරතුරුවලට අනුව අදාල පරිගනක ගත කිරීම සිදු කෙරෙන බව පැවසිනි. මෙම කටයුත්ත "ග්ලෝබල් නෙට්" නම් ආයතනයක් හරහා සිදු වෙන බව පැවසිණි. මෙම 23/1 පෝරමයට පිරවීමට අදාල නිවාස පරීක්ෂාව සිදු කිරීමට පොලිසියට පැවරුණු අතර, එය ආරක්ෂක අමාත්‍යංශයේ නියෝගය මත සිදු විණි.

පසුගිය කාලය පුරා මෙම තොරතුරු පරිගණක ගත කිරීම සිදු කරන බවට පැවසුණු අතර, මේ වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යංශය එක් පවුලක තොරතුරු පරිගණක ගත කිරීමේ වියදම ලෙස ග්ලෝබල් නෙට් ආයතනයට රුපියල් 10 ක මුදලක් ගෙවා ඇති බවට බිල්පත් සකස් කර ඇත. මෙහි සම්බන්ධිකරණ කටයුතු භාරව සිටි පුද්ගලයා ලෙස දක්වා ඇත්තේ ජනක මුදලිගේ නම් තැනැත්තෙකි.

නමුත් මෙහි වත්මන් ගැටළුව වී ඇත්තේ මෙම ක්‍රියාදාමය සිදු කිරීමට ආරක්ෂක අමාත්‍යංශය එක් පවුලකට රුපියල් 10 බැගින් මිලියන ගණන් මුදල් ගෙවූ ග්ලෝබල් නෙට් නමින් ආයතනයක් නොමැතිවීමයි. මෙම ආයතනයට අදාල ලිපිනයක් හෝ නොමැති අතර, පොලිසිය විසින් සිදු කරන ලද පරීක්ෂණවල අවසන් ප්‍රතිපලය වූයේද ග්ලෝබල් නෙට් නම් ආයතනයක් නොමැති බවයි.

මේ අනුව මෙම ආයතනය කාගේ අධික්ෂණය යටතේ සිදු වූවක්ද? මෙහි අධ්‍යක්ෂක මණ්ඩලය කවුද? මෙහි සම්බන්ධිකාරක ලෙස කටයුතු කළ ජනක මුදලිගේ නම් තැනැත්තා කවුද? ආරක්ෂක අමාත්‍යංශය මගින් අදාල මුදල් ගෙවනු ලැබුවේ කාටද? මෙම ග්ලෝබල් නෙටි ආයතනයේ ලිපිනය කුමක්ද? ආදී වශයෙන් ගැටළු ගණනාවක් මතු වේ.

කෙසේ වෙතත් මෙම කටයුත්ත සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයාගේ සම්බන්ධයක් ඇති බවට මේ වන විට හෙළිවෙමින් ඇති අතර, මේ තොරතුරු මේ වන විට වසන් කරමින් පවතී. මෙහි මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම දැරිය යුත්තේ අදාල අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ගෝඨාභට රාජපක්ෂ මහතාය. නමුත් ඔහු මෙම ව්‍යාපෘතිය සම්බන්ධ තොරතුරු ලබා දීම මේ වන විට ප්‍රතික්ෂේප කර ඇත. මේ අනුව මෙම ව්‍යාපෘතියට අදාලවට මහා පරිමාණ මුදල් ගසා කෑමේ කූඨ ව්‍යාපාරයට ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධ බවට සාධාරණ සැකයක් මතුව ඇත.

[QUOTE="AtulaSiriwardane, post: 6409790, member: 120286"] [b]රාජපක්ෂ පවුලේ තවත් මගඩියක්[/b] [LEFT][SIZE=5][URL="http://lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5245:2010-01-17-05-22-54&catid=34:2008-10-13-08-28-51&Itemid=27"]රාජපක්ෂ පවුලේ තවත් මගඩියක් මෙන්න [/URL][/SIZE] [SIZE=5][URL="http://lankatruth.com/sin/index.php?view=article&catid=34%3A2008-10-13-08-28-51&id=5245%3A2010-01-17-05-22-54&format=pdf&option=com_content&Itemid=27"][IMG]http://lankatruth.com/sin/templates/newsline2/images/pdf_button.png[/IMG][/URL][/SIZE] [SIZE=5][URL="http://lankatruth.com/sin/index.php?view=article&catid=34%3A2008-10-13-08-28-51&id=5245%3A2010-01-17-05-22-54&tmpl=component&print=1&page=&option=com_content&Itemid=27"][IMG]http://lankatruth.com/sin/templates/newsline2/images/printButton.png[/IMG][/URL][/SIZE] [SIZE=5][URL="http://lankatruth.com/sin/index.php?option=com_mailto&tmpl=component&link=aHR0cDovL2xhbmthdHJ1dGguY29tL3Npbi9pbmRleC5waHA/b3B0aW9uPWNvbV9jb250ZW50JnZpZXc9YXJ0aWNsZSZpZD01MjQ1OjIwMTAtMDEtMTctMDUtMjItNTQmY2F0aWQ9MzQ6MjAwOC0xMC0xMy0wOC0yOC01MSZJdGVtaWQ9Mjc="][IMG]http://lankatruth.com/sin/templates/newsline2/images/emailButton.png[/IMG][/URL][/SIZE] [SIZE=5] [URL="http://lankatruth.com/sin/index.php?option=com_content&view=category&id=34:2008-10-13-08-28-51&Itemid=27"] ප්‍රධාන පුවත [/URL] [/SIZE] [SIZE=5] 2010 ජනවාරි 17 වෙනි ඉරිදා, 10:19 [/SIZE] [SIZE=5][IMG]http://www.lankatruth.com/sin/images/photos/Political/mahinda/mahi_press.jpg[/IMG]පසුගිය කාලය පුරා ලංකාවේ පවුල්වල විස්තර පරිගණක ගත කිරීමේ ක්‍රියාවලියක් රජය මගින් ක්‍රියාවට නැංවූ අතර, මෙහි ප්‍රධානත්වය හා අයිතිය පවරාගෙන තිබුණේ ආරක්ෂක අමාත්‍යංශය විසිනි. මෙහිදී සෑම දිස්ත්‍රික්කයකම, සෑම පවුලකම තොරතුරු එකතු කොට ප්‍රාදේශිය මට්ටමින් පරිගණකගත කිරීම සිදු කෙරෙන බවට ප්‍රචාරයක් දියත් කෙරිනි. [/SIZE] [SIZE=5]මෙම ක්‍රියාවලියේදී 23/1 අංක දරන පෝරමය පිරවීමට සලස්වන අතර, එම පෝරමයේ ඇති තොරතුරුවලට අනුව අදාල පරිගනක ගත කිරීම සිදු කෙරෙන බව පැවසිනි. මෙම කටයුත්ත "ග්ලෝබල් නෙට්" නම් ආයතනයක් හරහා සිදු වෙන බව පැවසිණි. මෙම 23/1 පෝරමයට පිරවීමට අදාල නිවාස පරීක්ෂාව සිදු කිරීමට පොලිසියට පැවරුණු අතර, එය ආරක්ෂක අමාත්‍යංශයේ නියෝගය මත සිදු විණි. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]පසුගිය කාලය පුරා මෙම තොරතුරු පරිගණක ගත කිරීම සිදු කරන බවට පැවසුණු අතර, මේ වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යංශය එක් පවුලක තොරතුරු පරිගණක ගත කිරීමේ වියදම ලෙස ග්ලෝබල් නෙට් ආයතනයට රුපියල් 10 ක මුදලක් ගෙවා ඇති බවට බිල්පත් සකස් කර ඇත. මෙහි සම්බන්ධිකරණ කටයුතු භාරව සිටි පුද්ගලයා ලෙස දක්වා ඇත්තේ ජනක මුදලිගේ නම් තැනැත්තෙකි. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]නමුත් මෙහි වත්මන් ගැටළුව වී ඇත්තේ මෙම ක්‍රියාදාමය සිදු කිරීමට ආරක්ෂක අමාත්‍යංශය එක් පවුලකට රුපියල් 10 බැගින් මිලියන ගණන් මුදල් ගෙවූ ග්ලෝබල් නෙට් නමින් ආයතනයක් නොමැතිවීමයි. මෙම ආයතනයට අදාල ලිපිනයක් හෝ නොමැති අතර, පොලිසිය විසින් සිදු කරන ලද පරීක්ෂණවල අවසන් ප්‍රතිපලය වූයේද ග්ලෝබල් නෙට් නම් ආයතනයක් නොමැති බවයි. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]මේ අනුව මෙම ආයතනය කාගේ අධික්ෂණය යටතේ සිදු වූවක්ද? මෙහි අධ්‍යක්ෂක මණ්ඩලය කවුද? මෙහි සම්බන්ධිකාරක ලෙස කටයුතු කළ ජනක මුදලිගේ නම් තැනැත්තා කවුද? ආරක්ෂක අමාත්‍යංශය මගින් අදාල මුදල් ගෙවනු ලැබුවේ කාටද? මෙම ග්ලෝබල් නෙටි ආයතනයේ ලිපිනය කුමක්ද? ආදී වශයෙන් ගැටළු ගණනාවක් මතු වේ.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]කෙසේ වෙතත් මෙම කටයුත්ත සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයාගේ සම්බන්ධයක් ඇති බවට මේ වන විට හෙළිවෙමින් ඇති අතර, මේ තොරතුරු මේ වන විට වසන් කරමින් පවතී. මෙහි මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම දැරිය යුත්තේ අදාල අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ගෝඨාභට රාජපක්ෂ මහතාය. නමුත් ඔහු මෙම ව්‍යාපෘතිය සම්බන්ධ තොරතුරු ලබා දීම මේ වන විට ප්‍රතික්ෂේප කර ඇත. මේ අනුව මෙම ව්‍යාපෘතියට අදාලවට මහා පරිමාණ මුදල් ගසා කෑමේ කූඨ ව්‍යාපාරයට ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධ බවට සාධාරණ සැකයක් මතුව ඇත. [/SIZE] [SIZE=5] [/SIZE] [/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom