Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Yesterday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Aug 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රාජපක්ෂ යුගයේ අපරාධ රැසක ජීවමාන සාක්කිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාජපක්ෂ යුගයේ අපරාධ රැසක ජීවමාන සාක්කිය

භාරත ඝාතනය ඇතුළු රාජපක්ෂ යුගයේ අපරාධ රැසක ජීවමාන සාක්කිය ‘දෙමටගොඩ චමින්ද‘ පාතාලයාට වෙඩි: බන්ධනාගාර බස්රියෙන් ගෙනයද්දී රියට පැන වෙඩි තබලා

රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම භාරත ලක්ෂ්මන් ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙකු මෙන්ම රාජපක්ෂ රෙජීම යුගයේ සිදුකරන ලද අපරාධ රැසක සාක්කිකරුවක් වූ ‘සිරිනායක පතිරණගේ චමින්ද රවි ජයනාත්‘ හෙවත් ‘දෙමටගොඩ චමින්ද‘ හෙවත් ‘කුඩු චමින්ද‘ හෙවත් ‘මෝඩ චමින්ද‘ හෙවත් ‘මෝලා‘ නමැති පාතාල නායකයාට භාරත නඩුවට සහභාගි කරවා ආපසු ගෙන යද්දී අද සවස සාහසික කල්ලියක් විසින් වෙඩි තබා ඇත.

දෙමටගොඩ සමන්තා සිනමා ශාලාව සමීපයේදී බන්ධනාගාර බස්රථය අවහිර කළ කළ අංක KE - 2018 දරණ කළු පැහැති හයිබ්‍රිඩ් මෝටර් රථයකින් සහ තවත් යතුරු පැදියකින් පැමිණි සාහසිකයන් පිරිසක් විසින් බන්ධනාගාර රථයට වෙඩි තබා රිය ඇතුලට පැමිණ චමින්දට වෙඩි තබා තිබේ.

සාහසිකයන්ගේ වෙඩි ප්‍රහාර චමින්දගේ බඩ ප්‍රදේශයට වැදී ඇති අතර තවත් තිදෙනෙකුට ද වෙඩි වැදී ඇති අතර සිව් දෙනෙකු රෝහල් ගත කර සිටිති. බන්ධනාගාර නිලධාරීන් විසින් සාහසිකයන්ට ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති අතර සාහසිකයන් කිහිප දෙනෙකුටම වෙඩි වැදෙන්නට ඇතැයි පොලිසිය පවසයි. සාහසිකයන්ගේ පතොරම් ගැබක් බිම වැටී තිබී හමුවී ඇත.

ඉතිහාසය

භාරත ඝාතනය මෙහෙයැවූ ගෝඨාභය රාජපක්ෂගේ සට්ටැඹියා හිටපු මන්ත්‍රී දුමින්ද ආර් සිල්වාගේ සමීපතම ගෝලයෙකු වූ දෙමටගොඩ චමින්ද භාරතට වෙඩි තැබීමෙන් පසු දුමින්ද ආර් සිල්වා රෝහලට ගෙන ආ රථයේ සිටියේ ය. එම රථය පැදවූයේ දෙමටගොඩ චමින්දගේ ගෝලයෙකු මෙන්ම තවත් කුඩු ජාවාරම් කරුවෙකු වූ තිලාන් නමැත්තෙකි. තිලාන් ද කුඩු කිලෝ එක හමාරක් සමග අත් අඩංගුවට ගෙන සිටියදී වරක් රාගම රෝහලින් පැන ගියේ ය. ඔහු වෙස් වලාගෙන පිටරටකට පලා යන්නට උත්සාහ කළ අවස්ථාවකදී ත්‍රස්ත මර්දන අංශය මගින් කටුනායකදී අත් අඩංගුවට ගෙන මේ වන විට යලිත් ඉන්නේ රිමාන්ඩ් බන්ධනාගාරයේ ය.

භාරතට වෙඩි තැබීමෙන් පසු දෙමටගොඩ චමින්ද ඉන්දියාවට පලා ගිය අතර ඉන්දියාව විසින් ඔහු ලංකාවට පිටත් කර එව්වේ ය. එසේ පැමිණෙද්දී කටුනායකදී අත් අඩංගුවට පත් වූ නමුත් එවක ගෝඨාභයගේ ආරක්ෂක අංශ ප්‍රචාරය කෙළේ දෙමටගොඩ චමින්ද ඉන්දියාවේදී අත් අඩංගුවට ගෙන රැගෙන ආ බවකි.

භාරත ලක්ෂ්මන් ඝාතනයට අත් අඩංගුවට ගැනීමට පෙර දෙමටගොඩ චමින්ද සහ කරාටේ ධම්මික ඇතුළු පාතාල නායකයන් ක්‍රියා කෙළේ ගෝඨාභයට අවශ්‍ය නිල නොවන ඝාතන මෙහෙයවන කල්ලි ලෙසය. දෙමටගොඩ චමින්ද ප්‍රසිද්ධියේම අරලියගහ මැදුරේ ‘ලොක්කාගේ යුනිට්‘ එකක වැඩ කරනවා කියමින් පෙනී සිටියේය. අපූරුම කතාව නම් ගෝඨාභයගේ හෙංචා සංවිධානයක් වූ බොදු බල සේනාවේ දෙමටගො සංවිධායක ලෙස ක්‍රියා කෙළේද දෙමටගොඩ චමින්ද වීමයි. පසුගියදා බොදු බලයේ නායක ගලගොඩඅත්තේ ඥානසාර නම් සිවුරුකරුවා රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටියදී ඔහු නාවා රෙදි හෝදා දුන්නේ ද දෙමටගොඩ චමින්ද යැයි ඔහුට හිතවත් මාධ්‍ය වාර්තා කර තිබින,

භාරත ඝාතනයත් සමග මෙකී පාතාල නායකයන් අත් අඩංගුවට පත් වී රාජපක්ෂලා වෙනුවෙන් සිදුකරන ලද ඝාතන හෙලිදරව් කරාවි යන බිය නිසා ඔවුන් ඝාතනය කිරීමට ගෝඨාභය තම හමුදා අංශ යෙදැවීය. ඒ අනුව එස්ටීඑෆ් 3 කගෙන්ද ගජබා සෙබළුන් 3 කගෙන්ද තිසර සමරසිංහ විසින් දුන් නාවික සෙබලූන් 3 කගෙන්ද සමන්විත තම සුවිශේෂ විශ්වාසී තවත් මිනීමරු කණ්ඩායමක් යොදවා කරාටේ ධම්මික අතුරුදහන් කරවීය. නමුත් ඉන්දියානු සම්බන්ධයක් ද සහිතව දෙමටගොඩ චමින්ද නිල වශයෙන් අත් අඩංගුවට පත්ව සිටි බැවින් දෙමටගොඩ චමින්ද ඝාතනය කිරීමට නොහැකි විය. ආයුධ පෙන්වන්න ගෙන ගොස් ඝාතනය කිරීමට කිහිප වරක් උත්සාහ කළද ඒවා ඊට පෙර හෙලිදරව් කිරීම නිසා කර ගැනීමට නොහැකි විය. ගෝඨාභයලා දෙමටගොඩ චමින්ද අත් අඩංගුවට ගත් සීඅයිඩියේ සහකාර පොලිස් අධිකාරී සමුද්‍රජීව සීඅයිඩියෙන් එළවා දැම්මේය.

දෙමටගොඩ චමින්ද යනු රාජපක්ෂ යුගයේ අපරාධ රැසක ප්‍රබල සාක්කි කරුවෙකි. ඔහු ඝාතනය කර සාක්කි වසා දැමීමට රාජපක්ෂ ගෝඩ් ෆාදර්ලා උත්සාහ කෙළේ අදක ඊයේක නොවේ.

ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත මේ වන විට වාර්තා වන අන්දමට මෙම වෙඩි තැබීම බ්ලූ මැන්ඩල් සංඛ නමැති ආමි සම්පත්ගේ ගෝලයා විසින් කොන්ත්‍රාත් ක්‍රමයට කරන සිදුකරන ලද්දක් යැයි සැක කරති.

- http://www.lankaenews.com/news/3622/si

පාතාල නායකයෙක් ඥානසාර හිමිගේ සිවුරු සෝදා දෙයි

පාතාල සාමාජිකයෙකු බව කියන දෙමටගොඩ චමින්ද නමැත්තා රිමාන්ඞ් බන්ධනාගාරය තුළදී ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට උපස්ථාන කර තිබෙනවා. ඊයේ (27) දහවල් උන්වහන්සේගේ සිවුරු සොදා දී ඇත්තේද දෙමටගොඩ චමින්ද විසින්. රිමාන්ඞ් බන්ධනාගායේ ස්නානය කරන ස්ථානයේදී ඔවුන් මුණ ගැසී තිබෙනවා.

රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් තවමත් කොළඹ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබනවා. උන්වහන්සේ රිමාන්ඞ් බන්ධනාගාරයේ සිට බන්ධනාගාර රෝහලට මාරු කෙරුණේ ඊයේ (27) පස්වරුවේයි.

රිමාන්ඞ් බන්ධනාගාරයේ සිටියදී බන්ධනාගාර නිලධාරීන්ද වරින් වර ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් බැලීමට පැමිණ ඇති බවයි වාර්තා වුණේ. උන්වහන්සේ මෙම බන්ධනාගාර නිලධාරීන්ට දහම් කරුණු පැහැදිලි කරමින් කෙටි ධර්ම දේශණාද පවත්වා තිබෙනවා.

කොළඹ බන්ධනාගාරයේදි ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ලබාදී ඇත්තේ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට යාබද ඇදයි. අද පෙරවරුවේ උන්වහන්සේ බැලීම සදහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතාද පැමිණ තිබෙනවා.

භික්ෂූන් වහන්සේ පනස් නමක් පමණද උන්වහන්සේ බැලීම සදහා පැමිණ සිටි බවයි බන්ධනාගාර ආරංචි කියාසිටියේ. කෙසේවෙතත් බන්ධනාගාර රෝහලට යාමට අවසර ලැබී ඇත්තේ ඔවුන්ගෙන් කිහිප නමකට පමණයි.

ඊයේ දිනයේද භික්ෂූන් වහන්සේ ඇතුළු 200 කට වැඩි පිරිසක් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් බැලීමට පැමිණියා. ඔවුන්ගෙන් සිය දෙනෙකුට පමණ රිමාන්ඞ් බන්ධනාගාරයට යාමට අවසර හිමිවුණත් අනෙක් පිරිසට ආපසු හැරී යාමට සිදුවූ බවත් වාර්තා වුණා. කෙසේවෙතත් නීතියට අනුව රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවෙකුව දිනකට මුණ ගැසිය හැක්කේ අමුත්තන් තුන් දෙනෙකුට පමණයි.

- http://offair.nethfm.com/article/32622

[QUOTE="monson, post: 19797111, member: 30005"] [b]රාජපක්ෂ යුගයේ අපරාධ රැසක ජීවමාන සාක්කිය[/b] [B][SIZE="5"]භාරත ඝාතනය ඇතුළු රාජපක්ෂ යුගයේ අපරාධ රැසක ජීවමාන සාක්කිය ‘දෙමටගොඩ චමින්ද‘ පාතාලයාට වෙඩි: බන්ධනාගාර බස්රියෙන් ගෙනයද්දී රියට පැන වෙඩි තබලා[/SIZE][/B] [SIZE="4"]රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම භාරත ලක්ෂ්මන් ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙකු මෙන්ම රාජපක්ෂ රෙජීම යුගයේ සිදුකරන ලද අපරාධ රැසක සාක්කිකරුවක් වූ ‘සිරිනායක පතිරණගේ චමින්ද රවි ජයනාත්‘ හෙවත් ‘දෙමටගොඩ චමින්ද‘ හෙවත් ‘කුඩු චමින්ද‘ හෙවත් ‘මෝඩ චමින්ද‘ හෙවත් ‘මෝලා‘ නමැති පාතාල නායකයාට භාරත නඩුවට සහභාගි කරවා ආපසු ගෙන යද්දී අද සවස සාහසික කල්ලියක් විසින් වෙඩි තබා ඇත. දෙමටගොඩ සමන්තා සිනමා ශාලාව සමීපයේදී බන්ධනාගාර බස්රථය අවහිර කළ කළ අංක KE - 2018 දරණ කළු පැහැති හයිබ්‍රිඩ් මෝටර් රථයකින් සහ තවත් යතුරු පැදියකින් පැමිණි සාහසිකයන් පිරිසක් විසින් බන්ධනාගාර රථයට වෙඩි තබා රිය ඇතුලට පැමිණ චමින්දට වෙඩි තබා තිබේ. සාහසිකයන්ගේ වෙඩි ප්‍රහාර චමින්දගේ බඩ ප්‍රදේශයට වැදී ඇති අතර තවත් තිදෙනෙකුට ද වෙඩි වැදී ඇති අතර සිව් දෙනෙකු රෝහල් ගත කර සිටිති. බන්ධනාගාර නිලධාරීන් විසින් සාහසිකයන්ට ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති අතර සාහසිකයන් කිහිප දෙනෙකුටම වෙඩි වැදෙන්නට ඇතැයි පොලිසිය පවසයි. සාහසිකයන්ගේ පතොරම් ගැබක් බිම වැටී තිබී හමුවී ඇත. ඉතිහාසය භාරත ඝාතනය මෙහෙයැවූ ගෝඨාභය රාජපක්ෂගේ සට්ටැඹියා හිටපු මන්ත්‍රී දුමින්ද ආර් සිල්වාගේ සමීපතම ගෝලයෙකු වූ දෙමටගොඩ චමින්ද භාරතට වෙඩි තැබීමෙන් පසු දුමින්ද ආර් සිල්වා රෝහලට ගෙන ආ රථයේ සිටියේ ය. එම රථය පැදවූයේ දෙමටගොඩ චමින්දගේ ගෝලයෙකු මෙන්ම තවත් කුඩු ජාවාරම් කරුවෙකු වූ තිලාන් නමැත්තෙකි. තිලාන් ද කුඩු කිලෝ එක හමාරක් සමග අත් අඩංගුවට ගෙන සිටියදී වරක් රාගම රෝහලින් පැන ගියේ ය. ඔහු වෙස් වලාගෙන පිටරටකට පලා යන්නට උත්සාහ කළ අවස්ථාවකදී ත්‍රස්ත මර්දන අංශය මගින් කටුනායකදී අත් අඩංගුවට ගෙන මේ වන විට යලිත් ඉන්නේ රිමාන්ඩ් බන්ධනාගාරයේ ය. භාරතට වෙඩි තැබීමෙන් පසු දෙමටගොඩ චමින්ද ඉන්දියාවට පලා ගිය අතර ඉන්දියාව විසින් ඔහු ලංකාවට පිටත් කර එව්වේ ය. එසේ පැමිණෙද්දී කටුනායකදී අත් අඩංගුවට පත් වූ නමුත් එවක ගෝඨාභයගේ ආරක්ෂක අංශ ප්‍රචාරය කෙළේ දෙමටගොඩ චමින්ද ඉන්දියාවේදී අත් අඩංගුවට ගෙන රැගෙන ආ බවකි. භාරත ලක්ෂ්මන් ඝාතනයට අත් අඩංගුවට ගැනීමට පෙර දෙමටගොඩ චමින්ද සහ කරාටේ ධම්මික ඇතුළු පාතාල නායකයන් ක්‍රියා කෙළේ ගෝඨාභයට අවශ්‍ය නිල නොවන ඝාතන මෙහෙයවන කල්ලි ලෙසය. දෙමටගොඩ චමින්ද ප්‍රසිද්ධියේම අරලියගහ මැදුරේ ‘ලොක්කාගේ යුනිට්‘ එකක වැඩ කරනවා කියමින් පෙනී සිටියේය.[B] අපූරුම කතාව නම් ගෝඨාභයගේ හෙංචා සංවිධානයක් වූ බොදු බල සේනාවේ දෙමටගො සංවිධායක ලෙස ක්‍රියා කෙළේද දෙමටගොඩ චමින්ද වීමයි. පසුගියදා බොදු බලයේ නායක ගලගොඩඅත්තේ ඥානසාර නම් සිවුරුකරුවා රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටියදී ඔහු නාවා රෙදි හෝදා දුන්නේ ද දෙමටගොඩ චමින්ද යැයි ඔහුට හිතවත් මාධ්‍ය වාර්තා කර තිබින,[/B] :lol: භාරත ඝාතනයත් සමග මෙකී පාතාල නායකයන් අත් අඩංගුවට පත් වී රාජපක්ෂලා වෙනුවෙන් සිදුකරන ලද ඝාතන හෙලිදරව් කරාවි යන බිය නිසා ඔවුන් ඝාතනය කිරීමට ගෝඨාභය තම හමුදා අංශ යෙදැවීය. ඒ අනුව එස්ටීඑෆ් 3 කගෙන්ද ගජබා සෙබළුන් 3 කගෙන්ද තිසර සමරසිංහ විසින් දුන් නාවික සෙබලූන් 3 කගෙන්ද සමන්විත තම සුවිශේෂ විශ්වාසී තවත් මිනීමරු කණ්ඩායමක් යොදවා කරාටේ ධම්මික අතුරුදහන් කරවීය. නමුත් ඉන්දියානු සම්බන්ධයක් ද සහිතව දෙමටගොඩ චමින්ද නිල වශයෙන් අත් අඩංගුවට පත්ව සිටි බැවින් දෙමටගොඩ චමින්ද ඝාතනය කිරීමට නොහැකි විය. ආයුධ පෙන්වන්න ගෙන ගොස් ඝාතනය කිරීමට කිහිප වරක් උත්සාහ කළද ඒවා ඊට පෙර හෙලිදරව් කිරීම නිසා කර ගැනීමට නොහැකි විය. ගෝඨාභයලා දෙමටගොඩ චමින්ද අත් අඩංගුවට ගත් සීඅයිඩියේ සහකාර පොලිස් අධිකාරී සමුද්‍රජීව සීඅයිඩියෙන් එළවා දැම්මේය. දෙමටගොඩ චමින්ද යනු රාජපක්ෂ යුගයේ අපරාධ රැසක ප්‍රබල සාක්කි කරුවෙකි. ඔහු ඝාතනය කර සාක්කි වසා දැමීමට රාජපක්ෂ ගෝඩ් ෆාදර්ලා උත්සාහ කෙළේ අදක ඊයේක නොවේ. ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත මේ වන විට වාර්තා වන අන්දමට මෙම වෙඩි තැබීම බ්ලූ මැන්ඩල් සංඛ නමැති ආමි සම්පත්ගේ ගෝලයා විසින් කොන්ත්‍රාත් ක්‍රමයට කරන සිදුකරන ලද්දක් යැයි සැක කරති.[/SIZE] - [url]http://www.lankaenews.com/news/3622/si[/url] [B][SIZE="5"]පාතාල නායකයෙක් ඥානසාර හිමිගේ සිවුරු සෝදා දෙයි[/SIZE][/B] [SIZE="4"]පාතාල සාමාජිකයෙකු බව කියන දෙමටගොඩ චමින්ද නමැත්තා රිමාන්ඞ් බන්ධනාගාරය තුළදී ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට උපස්ථාන කර තිබෙනවා. ඊයේ (27) දහවල් උන්වහන්සේගේ සිවුරු සොදා දී ඇත්තේද දෙමටගොඩ චමින්ද විසින්. රිමාන්ඞ් බන්ධනාගායේ ස්නානය කරන ස්ථානයේදී ඔවුන් මුණ ගැසී තිබෙනවා. රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් තවමත් කොළඹ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබනවා. උන්වහන්සේ රිමාන්ඞ් බන්ධනාගාරයේ සිට බන්ධනාගාර රෝහලට මාරු කෙරුණේ ඊයේ (27) පස්වරුවේයි. රිමාන්ඞ් බන්ධනාගාරයේ සිටියදී බන්ධනාගාර නිලධාරීන්ද වරින් වර ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් බැලීමට පැමිණ ඇති බවයි වාර්තා වුණේ. උන්වහන්සේ මෙම බන්ධනාගාර නිලධාරීන්ට දහම් කරුණු පැහැදිලි කරමින් කෙටි ධර්ම දේශණාද පවත්වා තිබෙනවා. කොළඹ බන්ධනාගාරයේදි ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ලබාදී ඇත්තේ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට යාබද ඇදයි. අද පෙරවරුවේ උන්වහන්සේ බැලීම සදහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතාද පැමිණ තිබෙනවා. භික්ෂූන් වහන්සේ පනස් නමක් පමණද උන්වහන්සේ බැලීම සදහා පැමිණ සිටි බවයි බන්ධනාගාර ආරංචි කියාසිටියේ. කෙසේවෙතත් බන්ධනාගාර රෝහලට යාමට අවසර ලැබී ඇත්තේ ඔවුන්ගෙන් කිහිප නමකට පමණයි. ඊයේ දිනයේද භික්ෂූන් වහන්සේ ඇතුළු 200 කට වැඩි පිරිසක් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් බැලීමට පැමිණියා. ඔවුන්ගෙන් සිය දෙනෙකුට පමණ රිමාන්ඞ් බන්ධනාගාරයට යාමට අවසර හිමිවුණත් අනෙක් පිරිසට ආපසු හැරී යාමට සිදුවූ බවත් වාර්තා වුණා. කෙසේවෙතත් නීතියට අනුව රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවෙකුව දිනකට මුණ ගැසිය හැක්කේ අමුත්තන් තුන් දෙනෙකුට පමණයි. - [url]http://offair.nethfm.com/article/32622[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom