Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රාජපක්ෂ රෙජීමය ජනසතුව යලි කැදවයි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔකට ඉතින් -රෙප් දෙන්ඩ ඔනැයෑ කිලින්ම ඔය ටික කියුවනමි ඉවරයිනේ උත්තරයක් දෙනවනේ

'විප්ලවකාරී' 'දේශමාමක' අදහස් පටු අදහස් කියල කියනවනමි ඔයාට වැරදිලා

සුදු වෑන් කියන්නෙත් නිකන්ම නිකන් කතාවක් විතරයි,ඔවා ඇති කරෙත් විරැද්ධවාදියො දැන් ඒක ඉතිහාසයට එක් වෙලා ඇත්තටම.හැබැයි හිතින් මවාගත්තොත් නමි තියෙනව

එළකිරි පොස්ටි දාල පොරක් වෙන්ඩත් පුලවන්ද?  මම නමි හිතන්නෙ නැ ඔයානමි හිතාගෙන ඇති,මම කවුද කියල කවුරැවත් නොදැන කොහොමද පොරක් වෙන්නෙ?ඒවා විකාර කතා

මම ඇමෙරිකාවෙ වෙච්ච බැංකු අර්බුදය ගත්තෙ උදාහරනයට හරියට කියවන්ඩ තේරෙයි

දැන් බලමු ඇයි ඔයා මේ පනතට විරුද්ධ කියල එහෙම කිසිම කරැනු දැක්විමක් නැ මට බැනල වගේ තියෙන්නෙ

ඇයි ඔයා පනතට විරුද්ධ කිසිම කරැනු දැක්විමක් නැනේ යාලුව? මම කියන්නද රනිල් ඇතුලු විපක්ෂය මේ පනතට විරුද්ධයි.ඒක හින්ද ඔයා විරුද්ධයි. ඇත්තටම රනිල් විරුද්ධ මේ පනතින් කෙලවෙන්නෙ රනිල්ගෙ යාලුවො තුන් හතර දෙනෙකුට.ඉතින් මනුස්සය කවදත් වගේ ධනපතින්ට කඩේ යාමේ පුරැද්ධට මේ පනතට විරුද්ධ වෙනව.ඔයාලත් කිසිම හොයා බැලිමක් නැතුව සමස්ථ රටක පුරවැසියන්ට සෙත සැලසෙන පනතකට ඇයි විරුද්ධ.???????

මහින්ද මුලු රටත් එක්කම හිටගෙන ඉන්නව රනිල් කොමිපැනිකාරයො තන් හතර දෙනක් එකක් මුලු රටටම සෙතසැදෙන පනතකට විරුද්ධව ඉන්නව කවුද හරියයිද මන්ද?

රනිල්ගෙ අනුගාමිකත්වය නිසාම විතරක්ද? මට නමි මේ පනතනමි කිසිම වැරැද්ධක් පෙන්නෙ නැ.  මේවා විප්ලවකාරී නව ආර්ථික ක'මයකට පියවර මැනිමක්.තුලනාත්මක සමජවාදි පිල්ලට ඔහෙම ගිහින් වැටුනොත් මේ ආණ්ඩුව විපක්ෂයට කැදත් නැති වෙනව,ඒකනමි සුවර් එතකොට ඔයාලට වෙන්නෙ හැමදාම බැන බැන ඉන්න.

[QUOTE="erozan, post: 11290506, member: 346866"] ඔකට ඉතින් -රෙප් දෙන්ඩ ඔනැයෑ කිලින්ම ඔය ටික කියුවනමි ඉවරයිනේ උත්තරයක් දෙනවනේ :rofl: [B][SIZE="4"][COLOR="Blue"]'විප්ලවකාරී' 'දේශමාමක' අදහස් පටු අදහස් කියල කියනවනමි ඔයාට වැරදිලා :yes: සුදු වෑන් කියන්නෙත් නිකන්ම නිකන් කතාවක් විතරයි,ඔවා ඇති කරෙත් විරැද්ධවාදියො දැන් ඒක ඉතිහාසයට එක් වෙලා ඇත්තටම.හැබැයි හිතින් මවාගත්තොත් නමි තියෙනව :yes: එළකිරි පොස්ටි දාල පොරක් වෙන්ඩත් පුලවන්ද? :lol::lol: මම නමි හිතන්නෙ නැ ඔයානමි හිතාගෙන ඇති,මම කවුද කියල කවුරැවත් නොදැන කොහොමද පොරක් වෙන්නෙ?:confused::confused:ඒවා විකාර කතා :yes: මම ඇමෙරිකාවෙ වෙච්ච බැංකු අර්බුදය ගත්තෙ උදාහරනයට හරියට කියවන්ඩ තේරෙයි :yes: දැන් බලමු ඇයි ඔයා මේ පනතට විරුද්ධ කියල එහෙම කිසිම කරැනු දැක්විමක් නැ මට බැනල වගේ තියෙන්නෙ:rolleyes: ඇයි ඔයා පනතට විරුද්ධ කිසිම කරැනු දැක්විමක් නැනේ යාලුව? මම කියන්නද රනිල් ඇතුලු විපක්ෂය මේ පනතට විරුද්ධයි.ඒක හින්ද ඔයා විරුද්ධයි. ඇත්තටම රනිල් විරුද්ධ මේ පනතින් කෙලවෙන්නෙ රනිල්ගෙ යාලුවො තුන් හතර දෙනෙකුට.ඉතින් මනුස්සය කවදත් වගේ ධනපතින්ට කඩේ යාමේ පුරැද්ධට මේ පනතට විරුද්ධ වෙනව.ඔයාලත් කිසිම හොයා බැලිමක් නැතුව සමස්ථ රටක පුරවැසියන්ට සෙත සැලසෙන පනතකට ඇයි විරුද්ධ.??????? මහින්ද මුලු රටත් එක්කම හිටගෙන ඉන්නව රනිල් කොමිපැනිකාරයො තන් හතර දෙනක් එකක් මුලු රටටම සෙතසැදෙන පනතකට විරුද්ධව ඉන්නව කවුද හරියයිද මන්ද? :rolleyes: රනිල්ගෙ අනුගාමිකත්වය නිසාම විතරක්ද? මට නමි මේ පනතනමි කිසිම වැරැද්ධක් පෙන්නෙ නැ. :yes::yes: මේවා විප්ලවකාරී නව ආර්ථික ක'මයකට පියවර මැනිමක්.තුලනාත්මක සමජවාදි පිල්ලට ඔහෙම ගිහින් වැටුනොත් මේ ආණ්ඩුව විපක්ෂයට කැදත් නැති වෙනව,ඒකනමි සුවර් එතකොට ඔයාලට වෙන්නෙ හැමදාම බැන බැන ඉන්න.[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom