Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රාජපක්ෂ රෙජීමය ජනසතුව යලි කැදවයි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පලවෙනි කාරනය තමයි මේ පනත ගේන්නේ පාඩු ලබන පෙෘද්ගලික ආයතන රජයට පවර ගන්න නැතුව සමස්ථ පුද්ගලික අශයම නෙමේ ඒක පළවෙනි දේ රජයට වියාපාර කරන්ඩ බැරි නැ කරන්ඩ පුලුවන් එහෙම එකක් නැ

චිනය ගැන කතාකරනවනමි ඒක වැරදියි චීන රජය තමයි සමිපුරනයෙන් සියලු දේ පරිපාලනය කරන්නෙ අපිටත් අවශය එහෙම එකක් ඒකට නිති රිති අවශ්‍යයි ඒක තමයි මේ හදමින් පවතින්නෙ  ලංගම තියෙන එකද හොද නැති එකද හොද? ලංගම පුද්ගලික බස්කාරයන්ට වැඩිය1000 ගුනයක් හොදයිනේ කවුරැත් පිළීගන්නවනේ එහෙනමි ඇයි පාඩු ලබන්නෙ සේවකයෝ ඉන්නව එක බස් එකකට 20 විතර ඉතින් පාඩු ලබන්නෙ නැද්ද? කවුද ඔව පිරවුවේ අයින් කරන්ඩනමි අලුතින් පනත් අවශයයි ඒවත් ගේනව බලාගෙන ඉන්න

මහින්ද ජනාධිපතිකම දාල ගිය දවසට ඔය කියන දේවල් වලංගු නැනේ.සදාකාලික ජානාධිපතිත් නෙමේ ලංකාවේ.ඉලගට මේකත් කියන්ඩ ඔනේ නාමල් හරි බැසිල් හරි ජනාධිපතිකමට ඉල්ලන්නෙත් නැ ඉල්ලුවත් පරාදයි.ඒක තේරෙනවනේ ඒ හින්ද පවුලේ උරැම වෙනව කියන කතා ඉ-නිවුස් පච.

හොද තර්කයක් ඇයි 1970 සමගි පෙරමුනු ආණ්ඩුව 1977 වැටුනේ පුර්න සමාජවාදය ගේන්ඩ ගිහින් හැබැයි ඒකෙන් වැරැද්ධක් උනාද? ඔවි මිනිස්සුන්ට අමාරැ උනා හැබැයි ලංකා ඉතිහාසයේ පළවෙනි පාරට ඇන් ඇමි පෙරේරා මුදල් ඇමති තුමා ලංකාවේ අයවැය හිගය නැති කරා සමිපුර්නයෙන්ම ඔන්න රටක් වශයෙන් ලබාගත්ත ජයග්‍රහනය ජේ,ආර්ට මොලේ කලදක්වත් තිබිල ඒ ප්‍රතිපත්තිම ඉදිරියට ගෙනිචිචනමි අද ලංකාව මෙතන නෙමේ ඉන්නේ ,තාවකාලිකව ඇතිවන අපපහසුතාවලින් වැඩක් නැ අනාගතය සුන්දර නමි,

මේ පනතින් කෙලවෙන්නෙ රනිල්ගෙ යාලුවො තුන් හතර දෙනෙකුට.ඒක හින්ද මුනුස්සය මේකට විරැද්ධයි.රනිල් කවචත් එහෙමනේ, රටට හොද දේකට මනුස්සය කැමති නැ මතකනේ යුද්දෙ කරන කාලේ තොත්පිගල කියන්නෙ වනයක්, අරකද, මෙකද ඔකේ ජයග්රහනයක් තියෙනවද ,කිපාරක් නමි ගත්තද,මොන තරන් කොටියට කඩේ ගියාද කියල ? ඒහෙම නායකයෝ පුලුවන් පොල්පිති වලිනුත් කපාගන්ඩ.එහෙම කියල ඔයාලත් ඒ පස්සෙ යන්ඩ එපා අහසකඩා වැටෙනවෝ කියල පොඩිඩක් හොයල බලල දුවමු.

[QUOTE="erozan, post: 11297469, member: 346866"] [B][SIZE="4"][COLOR="Blue"]පලවෙනි කාරනය තමයි මේ පනත ගේන්නේ පාඩු ලබන පෙෘද්ගලික ආයතන රජයට පවර ගන්න නැතුව සමස්ථ පුද්ගලික අශයම නෙමේ ඒක පළවෙනි දේ රජයට වියාපාර කරන්ඩ බැරි නැ කරන්ඩ පුලුවන් එහෙම එකක් නැ චිනය ගැන කතාකරනවනමි ඒක වැරදියි චීන රජය තමයි සමිපුරනයෙන් සියලු දේ පරිපාලනය කරන්නෙ අපිටත් අවශය එහෙම එකක් ඒකට නිති රිති අවශ්‍යයි ඒක තමයි මේ හදමින් පවතින්නෙ :) ලංගම තියෙන එකද හොද නැති එකද හොද? ලංගම පුද්ගලික බස්කාරයන්ට වැඩිය1000 ගුනයක් හොදයිනේ කවුරැත් පිළීගන්නවනේ එහෙනමි ඇයි පාඩු ලබන්නෙ සේවකයෝ ඉන්නව එක බස් එකකට 20 විතර ඉතින් පාඩු ලබන්නෙ නැද්ද? කවුද ඔව පිරවුවේ අයින් කරන්ඩනමි අලුතින් පනත් අවශයයි ඒවත් ගේනව බලාගෙන ඉන්න :) මහින්ද ජනාධිපතිකම දාල ගිය දවසට ඔය කියන දේවල් වලංගු නැනේ.සදාකාලික ජානාධිපතිත් නෙමේ ලංකාවේ.ඉලගට මේකත් කියන්ඩ ඔනේ නාමල් හරි බැසිල් හරි ජනාධිපතිකමට ඉල්ලන්නෙත් නැ ඉල්ලුවත් පරාදයි.ඒක තේරෙනවනේ ඒ හින්ද පවුලේ උරැම වෙනව කියන කතා ඉ-නිවුස් පච. :no: හොද තර්කයක් ඇයි 1970 සමගි පෙරමුනු ආණ්ඩුව 1977 වැටුනේ පුර්න සමාජවාදය ගේන්ඩ ගිහින් හැබැයි ඒකෙන් වැරැද්ධක් උනාද? ඔවි මිනිස්සුන්ට අමාරැ උනා හැබැයි ලංකා ඉතිහාසයේ පළවෙනි පාරට ඇන් ඇමි පෙරේරා මුදල් ඇමති තුමා ලංකාවේ අයවැය හිගය නැති කරා සමිපුර්නයෙන්ම ඔන්න රටක් වශයෙන් ලබාගත්ත ජයග්‍රහනය ජේ,ආර්ට මොලේ කලදක්වත් තිබිල ඒ ප්‍රතිපත්තිම ඉදිරියට ගෙනිචිචනමි අද ලංකාව මෙතන නෙමේ ඉන්නේ ,තාවකාලිකව ඇතිවන අපපහසුතාවලින් වැඩක් නැ අනාගතය සුන්දර නමි, මේ පනතින් කෙලවෙන්නෙ රනිල්ගෙ යාලුවො තුන් හතර දෙනෙකුට.ඒක හින්ද මුනුස්සය මේකට විරැද්ධයි.රනිල් කවචත් එහෙමනේ, රටට හොද දේකට මනුස්සය කැමති නැ මතකනේ යුද්දෙ කරන කාලේ තොත්පිගල කියන්නෙ වනයක්, අරකද, මෙකද ඔකේ ජයග්රහනයක් තියෙනවද ,කිපාරක් නමි ගත්තද,මොන තරන් කොටියට කඩේ ගියාද කියල ? ඒහෙම නායකයෝ පුලුවන් පොල්පිති වලිනුත් කපාගන්ඩ.එහෙම කියල ඔයාලත් ඒ පස්සෙ යන්ඩ එපා අහසකඩා වැටෙනවෝ කියල පොඩිඩක් හොයල බලල දුවමු. :)[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom