Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රාජපක්ෂ වෙනුවෙන් ඝාතන 10 ක් කරලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාජපක්ෂ වෙනුවෙන් ඝාතන 10 ක් කරලා

මහින්දගේ රියැදුරා, කෑම ටේස්ටර් ‘තිස්ස‘ ගැන සීඅයිඩිය සොයයි: ජානක-සිසිත සරසවි සිසු ඝාතනය, මාලකට, විනිසුරු මංජුල තිලකරත්නට පහර දීම කෙළේද ‘තිස්ස‘ බව ලංකා ඊ නිව්ස් කීවේ 2012 දී: රාජපක්ෂ වෙනුවෙන් ඝාතන 10 ක් කරලා

හිටපු රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් ‘කැප්ටන් තිස්ස’ නමින් හැඳින්වෙන හමුදා නිලධාරියකු පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වන බව පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක අංශයේ කටයුතු කොට ඇති ඔහු හිටපු ජනපතිවරයාගේ රියැදුරකු වශයෙන්ද කටයුතු කොට ඇතැයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

තාජුඩීන්ගේ රථය ගිනිගෙන දැවෙන අවස්ථාවේ එම ස්ථානයට පැමිණි කිහිපදෙනකු පරීක්ෂණ කණ්ඩායම්වලට ප්‍රකාශ ලබාදෙමින් සඳහන් කොට ඇත්තේ ‘කැප්ටන් තිස්ස’ට සමාන පුද්ගලයකු තමන් එහිදී දුටු බවයි.

එමෙන්ම තාජුඩීන්ගේ වාහනය දැවෙන අවස්ථාවේදී එම ස්ථානය අසල ඩිෆෙන්ඩර් රථ දෙකක් තිබුණු බවත්, එයින් පැමිණි සැක කටයුතු පුද්ගලයන් කිහිපදෙනකු ප්‍රදේශවාසීන් තාජුඩීන්ගේ රථය වෙත ළංවීම වැළැක්වූ බවත් ඔවුන් සිය ප්‍රකාශවල සඳහන් කොට ඇතැයි වාර්තා වේ. ඩිෆෙන්ඩර් රථවලින් පැමිණි පුද්ගලයන් ප්‍රදේශවාසීන්ට පවසා ඇත්තේ කුමන මොහොතක හෝ මෝටර් රථය ගිනිගෙන පුපුරා යා හැකි බවත් ඒ වෙත ළංවීමෙන් වළකින ලෙසත්ය.

එමෙන්ම කිරුළපන මංසන්දියෙන් ලබාගත් සී.සී.ටී.වී. දර්ශනවලින් අනාවරණය වී ඇත්තේ වාහන කිහිපයක් විසින් රග්බි ක්‍රීඩක තාජුඩීන්ගේ මෝටර් රථය ලුහුබඳින ආකාරයයි.

තාජුඩීන් එම වාහන මගහැර යන්නට උත්සාහ කරන අන්දමත් ලුහුබඳින වාහන ඔහු පලායාම අවහිර කරන අන්දමත් සී.සී.ටී.වී. දර්ශනවල පැහැදිලිව සටහන්ව ඇති බවත් පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග පවසයි.

එම දර්ශන මේ වනවිට කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක පීඨය විසින් විශ්ලේෂණයට ලක් කරනු ලබන බව මේ පිළිබඳ කරුණු දක්වන පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

කැප්ටන් තිස්ස නමැති පුද්ගලයා එලෙස සී.සී.ටී.වී. දර්ශනවල සටහන්ව ඇති වාහනවලින් එකක පැමිණෙන්නට ඇතැයි සැකකරන බවද ඔහු ප්‍රකාශ කළේය.

මෙම සී.සී.ටී.වී. දර්ශන පිළිබඳ සවිස්තර වාර්තාවක් තවත් සති දෙකකින් කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක පීඨය විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරනු ලැබීමට නියමිතය.

- http://www.dinamina.lk/?q=2015/12/16/පුවත්/‘කැප්ටන්-තිස්ස’-ගැන-පරීක්ෂණ

‘තිස්ස‘ ගැන 2012 දී ඊ නිව්ස් පළමුවරට හෙලි කළහැටි

දිනමිණ වාර්තාවේ සඳහන් ‘තිස්ස‘ නමැති රාජපක්ෂගේ කුලී ඝාතකයා සම්බන්ධයෙන් ලංකා ඊ නිව්ස් හෙලිකෙළේ 2012 ජුලි තරම් ඈතකදී ය. ඒ එකළ ෆූටා මහා පාගමනට සමගාමීව අන්තරය විසින් නුවර සිට පාගමනින් එද්දී මෝටර් සයිකල් අනතුරක් බව පෙන්වා ඝාතනය කරන ලද ජානක බණ්ඩාර සහ සිසිත ප්‍රියංකර සිසුන් දෙදෙනාගේ ඝාතනයට මෙකී ‘තිස්ස‘ නමැති කුලී ඝාතකයා සම්බන්ධ වූයේ යැයි හෙලිකරමිනි. මෙම පීඑස්ඩී ‘තිස්ස‘, ආරච්චි සරලගේ මිලිංග ප්‍රභාත් සංජීව හෙවත් 'රේල් පාරේ සංජීව' නමැති පාතාල සාමාජිකයා ද සමග එම ඝාතන සිදුකරන ලද බවට සාක්කි ලංකා ඊ නිව්ස් විසින් හෙලි කෙළේය. පසුව ‘රේල් පාරේ සංජීව‘ නමැත්තා රාජපක්ෂලා විසින් රටින් පිට කෙළේය.

මෙම ‘තිස්ස‘ නමැත්තා හිටපු ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාට ඔඩෙල් ආයතන රථගාලේ දී පහර දී පැහැරගෙන යෑමටත්, විනිසුරු මංජුල තිලකරත්න මහතාට ගල්කිස්සේ දී පහර දීමටත් සම්බන්ධ බවට ලංකා ඊ නිව්ස් එකළ තොරතුරු හෙලි කෙළේය.

කැප්ටන් තිස්ස ලෙසත් මේජර් තිස්ස ලෙසත් හඳුන්වනු ලබන රාජපක්ෂ ඝාතකයාගේ ගම ඇලහැර දෙහිවත්ත ප්රදේශයයි. ගමේදී හඳුන්වන්නේ 'පොඩි තිස්ස' යනුවෙනි. මොහු නිත්‍ය යුද හමුදාවේ සාමාජිකයෙක් නොවේ. ඔහුම පවසා ඇති පරිදි 'මහින්ද මහත්තයාගේ වැඩ නිසා 10 වතාවකට වඩා රිමාන්ඩ් වී' ඇති මැරයෙකි. මෙම මැරයා ජනාධිපති ආරක්ෂක අංශයට බඳවාගෙන පසුව මේජර් හෝ කැප්ටන් තනතුරක් පුදා ඇත. එසේ නොමැතිව මොහු නිත්‍ය යුද හමුදාවට බැඳී පුහුණුව ලබා විභාග ලියා මේජර් හෝ කැප්ටන් ධූරයකට පත් වූවෙක් නොවේ. නිත්‍ය ආරක්ෂක සේවාවකට බැඳෙන ඕනෑම අයෙක් තම ඇඟිලි සලකුණු, රජයේ ඇඟිලි සලකුණු රෙජිස්ට්‍රාර්වරයා වෙත ලබා දිය යුතු වුවද පීඑස්ඩීයට බඳවා ගත් රාජපක්ෂගේ මැරයන් කිසිවෙක් එලෙස ඇඟිලි සලකුණු ලබා දී නැත.

මහින්ද රාජපක්ෂගේ විදේශ සංචාරයන්ට පවා මෙකී තිස්ස නමැති ඝාතකයා රැගෙන යන අතර රාජපක්ෂ නොදන්නා ස්ථාන වලින් කෑම ගැනීමට පෙර වස දමා තිබේදැයි රාජපක්ෂට පෙර කා බලන්නේ ද තිස්ස නමැති කුලී ඝාතකයා ය.

(සේයාරුවේ දැක්වෙන්නේ ලංකා ඊ නිව්ස් 2012 දී ප්‍රසිද්ධ කරන ලද තිස්ස ගේ සේයාරුවකි. මෙම සේයාරුව ගනු ලැබ ඇත්තේ 2008 දී පමණය)

ලංකා ඊ නිව්ස් එදා පලකළ ලිපිය https://www.facebook.com/lankaenews/photos/a.219828384749001.57957.219430344788805/421708204561017/

[QUOTE="monson, post: 19433330, member: 30005"] [b]රාජපක්ෂ වෙනුවෙන් ඝාතන 10 ක් කරලා[/b] [B][SIZE="5"]මහින්දගේ රියැදුරා, කෑම ටේස්ටර් ‘තිස්ස‘ ගැන සීඅයිඩිය සොයයි: ජානක-සිසිත සරසවි සිසු ඝාතනය, මාලකට, විනිසුරු මංජුල තිලකරත්නට පහර දීම කෙළේද ‘තිස්ස‘ බව ලංකා ඊ නිව්ස් කීවේ 2012 දී: රාජපක්ෂ වෙනුවෙන් ඝාතන 10 ක් කරලා[/SIZE][/B] [SIZE="4"]හිටපු රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් ‘කැප්ටන් තිස්ස’ නමින් හැඳින්වෙන හමුදා නිලධාරියකු පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වන බව පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරයි. [IMG]http://s3.lankaenews.com/si_news_image/Tissa_MRs_Muderer2.jpg[/IMG] හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක අංශයේ කටයුතු කොට ඇති ඔහු හිටපු ජනපතිවරයාගේ රියැදුරකු වශයෙන්ද කටයුතු කොට ඇතැයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කරයි. තාජුඩීන්ගේ රථය ගිනිගෙන දැවෙන අවස්ථාවේ එම ස්ථානයට පැමිණි කිහිපදෙනකු පරීක්ෂණ කණ්ඩායම්වලට ප්‍රකාශ ලබාදෙමින් සඳහන් කොට ඇත්තේ ‘කැප්ටන් තිස්ස’ට සමාන පුද්ගලයකු තමන් එහිදී දුටු බවයි. එමෙන්ම තාජුඩීන්ගේ වාහනය දැවෙන අවස්ථාවේදී එම ස්ථානය අසල ඩිෆෙන්ඩර් රථ දෙකක් තිබුණු බවත්, එයින් පැමිණි සැක කටයුතු පුද්ගලයන් කිහිපදෙනකු ප්‍රදේශවාසීන් තාජුඩීන්ගේ රථය වෙත ළංවීම වැළැක්වූ බවත් ඔවුන් සිය ප්‍රකාශවල සඳහන් කොට ඇතැයි වාර්තා වේ. ඩිෆෙන්ඩර් රථවලින් පැමිණි පුද්ගලයන් ප්‍රදේශවාසීන්ට පවසා ඇත්තේ කුමන මොහොතක හෝ මෝටර් රථය ගිනිගෙන පුපුරා යා හැකි බවත් ඒ වෙත ළංවීමෙන් වළකින ලෙසත්ය. එමෙන්ම කිරුළපන මංසන්දියෙන් ලබාගත් සී.සී.ටී.වී. දර්ශනවලින් අනාවරණය වී ඇත්තේ වාහන කිහිපයක් විසින් රග්බි ක්‍රීඩක තාජුඩීන්ගේ මෝටර් රථය ලුහුබඳින ආකාරයයි. තාජුඩීන් එම වාහන මගහැර යන්නට උත්සාහ කරන අන්දමත් ලුහුබඳින වාහන ඔහු පලායාම අවහිර කරන අන්දමත් සී.සී.ටී.වී. දර්ශනවල පැහැදිලිව සටහන්ව ඇති බවත් පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග පවසයි. එම දර්ශන මේ වනවිට කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක පීඨය විසින් විශ්ලේෂණයට ලක් කරනු ලබන බව මේ පිළිබඳ කරුණු දක්වන පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. කැප්ටන් තිස්ස නමැති පුද්ගලයා එලෙස සී.සී.ටී.වී. දර්ශනවල සටහන්ව ඇති වාහනවලින් එකක පැමිණෙන්නට ඇතැයි සැකකරන බවද ඔහු ප්‍රකාශ කළේය. මෙම සී.සී.ටී.වී. දර්ශන පිළිබඳ සවිස්තර වාර්තාවක් තවත් සති දෙකකින් කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක පීඨය විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරනු ලැබීමට නියමිතය.[/SIZE] - [url]http://www.dinamina.lk/?q=2015/12/16/%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/%E2%80%98%E0%B6%9A%E0%B7%90%E0%B6%B4%E0%B7%8A%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A-%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E2%80%99-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1-%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB[/url] [B][SIZE="5"]‘තිස්ස‘ ගැන 2012 දී ඊ නිව්ස් පළමුවරට හෙලි කළහැටි[/SIZE][/B] [SIZE="4"]දිනමිණ වාර්තාවේ සඳහන් ‘තිස්ස‘ නමැති රාජපක්ෂගේ කුලී ඝාතකයා සම්බන්ධයෙන් ලංකා ඊ නිව්ස් හෙලිකෙළේ 2012 ජුලි තරම් ඈතකදී ය. ඒ එකළ ෆූටා මහා පාගමනට සමගාමීව අන්තරය විසින් නුවර සිට පාගමනින් එද්දී මෝටර් සයිකල් අනතුරක් බව පෙන්වා ඝාතනය කරන ලද ජානක බණ්ඩාර සහ සිසිත ප්‍රියංකර සිසුන් දෙදෙනාගේ ඝාතනයට මෙකී ‘තිස්ස‘ නමැති කුලී ඝාතකයා සම්බන්ධ වූයේ යැයි හෙලිකරමිනි. මෙම පීඑස්ඩී ‘තිස්ස‘, ආරච්චි සරලගේ මිලිංග ප්‍රභාත් සංජීව හෙවත් 'රේල් පාරේ සංජීව' නමැති පාතාල සාමාජිකයා ද සමග එම ඝාතන සිදුකරන ලද බවට සාක්කි ලංකා ඊ නිව්ස් විසින් හෙලි කෙළේය. පසුව ‘රේල් පාරේ සංජීව‘ නමැත්තා රාජපක්ෂලා විසින් රටින් පිට කෙළේය. මෙම ‘තිස්ස‘ නමැත්තා හිටපු ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාට ඔඩෙල් ආයතන රථගාලේ දී පහර දී පැහැරගෙන යෑමටත්, විනිසුරු මංජුල තිලකරත්න මහතාට ගල්කිස්සේ දී පහර දීමටත් සම්බන්ධ බවට ලංකා ඊ නිව්ස් එකළ තොරතුරු හෙලි කෙළේය. කැප්ටන් තිස්ස ලෙසත් මේජර් තිස්ස ලෙසත් හඳුන්වනු ලබන රාජපක්ෂ ඝාතකයාගේ ගම ඇලහැර දෙහිවත්ත ප්රදේශයයි. ගමේදී හඳුන්වන්නේ 'පොඩි තිස්ස' යනුවෙනි. මොහු නිත්‍ය යුද හමුදාවේ සාමාජිකයෙක් නොවේ. ඔහුම පවසා ඇති පරිදි 'මහින්ද මහත්තයාගේ වැඩ නිසා 10 වතාවකට වඩා රිමාන්ඩ් වී' ඇති මැරයෙකි. මෙම මැරයා ජනාධිපති ආරක්ෂක අංශයට බඳවාගෙන පසුව මේජර් හෝ කැප්ටන් තනතුරක් පුදා ඇත. එසේ නොමැතිව මොහු නිත්‍ය යුද හමුදාවට බැඳී පුහුණුව ලබා විභාග ලියා මේජර් හෝ කැප්ටන් ධූරයකට පත් වූවෙක් නොවේ. නිත්‍ය ආරක්ෂක සේවාවකට බැඳෙන ඕනෑම අයෙක් තම ඇඟිලි සලකුණු, රජයේ ඇඟිලි සලකුණු රෙජිස්ට්‍රාර්වරයා වෙත ලබා දිය යුතු වුවද පීඑස්ඩීයට බඳවා ගත් රාජපක්ෂගේ මැරයන් කිසිවෙක් එලෙස ඇඟිලි සලකුණු ලබා දී නැත. මහින්ද රාජපක්ෂගේ විදේශ සංචාරයන්ට පවා මෙකී තිස්ස නමැති ඝාතකයා රැගෙන යන අතර රාජපක්ෂ නොදන්නා ස්ථාන වලින් කෑම ගැනීමට පෙර වස දමා තිබේදැයි රාජපක්ෂට පෙර කා බලන්නේ ද තිස්ස නමැති කුලී ඝාතකයා ය. (සේයාරුවේ දැක්වෙන්නේ ලංකා ඊ නිව්ස් 2012 දී ප්‍රසිද්ධ කරන ලද තිස්ස ගේ සේයාරුවකි. මෙම සේයාරුව ගනු ලැබ ඇත්තේ 2008 දී පමණය) ලංකා ඊ නිව්ස් එදා පලකළ ලිපිය [url]https://www.facebook.com/lankaenews/photos/a.219828384749001.57957.219430344788805/421708204561017/[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom