Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රාජපක්ෂ_මිනීමැරුම්_25
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාජපක්ෂ_මිනීමැරුම්_25

රාජපක්ෂ පවුල ඍජුව කළ හොරකම් මිනීමැරුම් 25 යි: වක්‍රව කළ 725 යි: පරීක්ෂණ ඉතා හොඳින් නිවැරදිව සිදුවෙනවා: ඉවසිල්ලෙන් බලාඉන්න..! මෘග චෞර පවුලට ‘බඩු බනිස්‘ වෙන හැටි මංගල විස්තර කරයි..!

රාජපක්ෂ චෞර පවුල ඍජුවම සම්බන්ධ හොරකම් මිනීමැරුම් සම්බන්ධයෙන් පැමිණිලි 25 ක්ද, වක්‍රව සම්බන්ධ පැමිණිලි 725 ක් ද තිබෙන බවත් ඒ ගැන පරීක්ෂණ ඉතා හොඳින් නිවැරදිව සිදුවන බවත් ඉවසීමෙන් බලා සිටින ලෙසත් ඇමැති මංගල සමරවීර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී. ඔහු මේ ඉල්ලීම කෙළේ විශේෂයෙන් ‘හොරු අල්ලන්නේ නැතැයි‘ ආණ්ඩුවට දොස් කියන ජනතාවට කරුණු වටහා දීමට පසුගියදා පැවැති මාධ්‍ය හමුවේදී ය. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ මංගල සමරවීර ඇමැතිවරයා මෙසේද කීය..

“අපේ ජනතාව අතර අපේ ආණ්ඩුව ගැන යම් ප්‍රශ්න තියෙනවා. මං දකින හැටියට විශේෂයෙන් තියෙන චෝදනාව තමයි රටේ සම්පත් මංකොල්ලා කාපු නාස්ති කරපු මේරටේ සල්ලි පිටරටවල හංගපු දේශපාලන නායකයන් තාම නිදැල්ලේ කියලා අපිටචෝදනා කරනවා. මාස 8 ක් ගිහිල්ලත් කාටවත් දඬුවම් කරන්නේ නෑ කියලා ජනතාව අපට දොස් කියනවා. නමුත් මං කියන් කැමතියි පික් පොකට් කාරයෙක් නම් පොලිසියට දවසින් දෙකින් අල්ලා ගන්න පුළුවන්. නමුත් මහා බැංකුවක් මංකොල්ලා කෑවහම ඒක ඇල්ලිල්ල ඊට වඩා කල් යනවා.

ලංකාවේ තියෙන්නේ ඒ වගේ තත්ත්වයක්. පහුගිය කාලේ වංචාව දූෂණය නාස්තිය නිකං සුළු දේවල් නොවෙයි. ජාත්‍යන්තර මට්ටමේ මහා දූෂණ වංචා හොරකම් සිදුවෙලා තියෙනවා. මේක මං වගකීමෙන් කියන්නේ හිතන්න බැරි තරමට රාජපක්ෂ පවුල මේ රටේ සම්පත් මංකොල්ලා කාලා තියෙනවා. වටේ හිටිය අය ගැන පස්සේ කියන්නම්, ඩොලර් බිලියන ගණනාවක් පිටරටවල හංගලා තියෙනවා. බොරු කොම්පැනි හදලා තියෙනවා. හෝටල් ගෙවල් ලංකාවෙත් පිටරටත් වෙන වෙන අයගේ නම් වලින් අරගෙන තියෙනවා.

දැනටමත් මට තියෙන සංඛ්‍යා ලේඛන අනුව පසුගිය රජයේ ප්‍රධාන පෙළේ වංචා දූෂණ සහ මිනීමැරුම් සම්බන්ධයෙන් බරපතල පැමිණිලි 725 ක් තියෙනවා. මේ 725 ටම රාජපක්ෂ පවුලේ කෙනෙක් ඍජුව නැති වුනත් වක්‍රව හෝ ගෑවිලා සිටිනවා. ඒ 725 ගැනයි මං කතා කරන්නේ. මීට අමතරව තවත් පරීක්ෂණ 25 ක් රාජපක්ෂ කෙනෙක් ඍජුවම සම්බන්ධ වෙලා තියෙන අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කරලා කරගෙන යනවා. ඒ 25 ම දූෂණ හොරකම් සහ මිනීමැරුම්. මේ පරීක්ෂණ 750 ක් කියෙන්නේ සෙල්ලම් දෙයක් නොවෙයි. පොලිසිය අල්ලස් කොමිසම ආදී ආයතන කිහිපයක් මේ ගැන හොයනවා. මේවායේ ඉන්නේ ඉතාම සීමිත නිලධාරීන් පිරිසක්. මොකද රටේ අනෙක් දේවල් ගැනත් හොයන්න වැඩි පිරිසක් අවශ්‍යයි. රාජපක්ෂලාගේ හොරකම් ගැන හොයන්න අපිට මුළු පොලිසියම යොදවන්න බෑ. ඇත්තම කියනවා නම් දූෂණ විරෝධී කාර්යාංශයේ පරීක්ෂණ කරන්න ඉන්නේ 29 දෙනයි. මේ නිසා මේ පරීක්ෂණ ජනතාව බලාපොරොත්තු වන තරමට ඉක්මන් නොවුනත් ඒවා බොහොම හොඳින් ක්‍රියාත්මක වෙනවා. කල් යනවා ඒත් බොහොම හොඳින් ක්‍රියාත්මක වෙනවා.

මේවා එක තැනකින් තව තැනකට ලේසියෙන් ගිහිල්ලා හොයා ගන්න පූළුවන් දේවල් නොවෙයි. මං දන්නවා එක පරීක්ෂණයක් සඳහා නිලධාරීන් දැනටමත් රටවල් 7 කට ගිහිල්ලා තියෙනවා. මේවා පුදුම නෙට් වර්ක් එකකින් හංගලා තියෙන්නේ. මං මේ කියන එක පරීක්ෂණය වෙනුවෙන් සීෂෙල්ස් දූපතට යුක්රේනයට ඩුබායි වලට සිංගප්පූරුවට බ්‍රිතාන්‍ය වර්ජින් අයිලන්ඩ් වලට ආදී රටවලට ගිහිල්ලා ඒ ආණ්ඩු එක්ක කතා කරලා ඒ රටේ නීතියට අනුව ඒ කටයුතු කරන්නත් වෙලා තියෙනවා.

ඉතින් ජනතාව නොඉවසිල්ලෙන් බලා සිටියාට මං එක දෙයක් ආණ්ඩුව වෙනුවෙන් කියන්නම් මේක අපි නිවැරදිව කරනවා. කොයිතරම් කල් ගියත් මේ රටට අහිමි වෙච්ච මේ රටේ සම්පත් අපේ රටේ ජනතාවට අපි ලබා දෙනවා.

මේ තත්ත්වය අපිට සීමා වෙච්ච ප්‍රශ්නයකුත් නොවෙයි. අපේ රටේ වගේම ලෝකේ හිටිය චෞර නායකයන්ගේ පරීක්ෂණ කරපු විදිහ ගැන ද ඉකොනොමිස්ට් සඟරාව කියන විදිහට බොහොම කල් ගත වෙලා තියෙනවා.

මොහොමඩ් ගඩාෆි..! ඒ රටේ අය විශ්වාස කරනවා ගඩාෆි ඩොලර් බිලියන 80 ක ප්‍රමාණයක් පිටරටවල හංගලා තියෙනවා කියලා. අපේ මිනිහා ගැන මං ඒ කාලේ බිලියන 18 ක් කිව්වහම ඔක්කොමලා හිනා වුනා. ඇත්තටම ගඩාෆියා ගැන බැලුවම අපේ මිනිහා එච්චර හොරකම් කරලා නෑ.. මෙයාට එයාට තරම් කාලයක් ඉන්න ලැබුනෙත් නෑ. ගඩාෆිගේ බිලියන 80 න් ඒ රටට තාම ලබා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ 8% යි. තියෙන තැන් දන්නවා ඒත් යලි ලබා ගන්න බැරිවෙලා.

හොස්නි මුබාරක්..! එයාට ඩොලර් බිලියන 70 ක විතර වත්කමක් පිටරවල තියෙනවා. නමුත් මේ වෙනකොට ඒ රටේ අයට හොයා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ බිලියන 70 න් මිලියන 800 ක් විතරයි. ඒ කියන්නේ බිලියන 1 ටත් අඩුයි. අවුරුදු 4-5 ක් ගිහිල්ලා. ඒ මුදල දැන් ෆ්‍රීස් කරලා තියෙනවා.

ඊට පස්සේ ටියුනීසියාවේ බෙන් අලීගේ ඩොලර් මිලියන 29 න් හොයාගෙන තියෙන්නේ මිලියන 3-5 ත් අතර ප්‍රමාණයක්.

මේ වගේ ගණන් හිලව් බැලුවහම අපේ ලංකාවේ රෙජීමයේ හොරකම් සෙවිල්ල කොච්චර ඉක්මන් වුනත් කල් යනවා. ඒ නිසා ඉවසිල්ලෙන් සිටින්න කියලා මං කියනවා. සමහරු කතා කරන්නේ මේ ආණ්ඩුව අවුරුදු 8 ක් විතර තිබුණ එකක් වගේ නමුත් අපි මහ මැතිවරණයෙන් ආණ්ඩුවක් පිහිටුවලා තවම මාස 3 යි, තවම මංගල අයවැයවත් ප්‍රකාශයට පත් කරලා නෑ (මංගල ඇමැති මේ ප්‍රකාශය කරන්නේ අයවැයට දින දෙකකට කලිනි) ජනාධිපතිවරණයේ ඉඳන් ගත්තොත් මාස 10 කට අපි තරම් දේවල් කරපු ආණ්ඩුවක් මේ ලංකාවේ තිබිලා නෑ. අපි ආරම්භ කරපු ඒවායේ ප්‍රතිඵල ලැබෙන්නේ ලබන 2016 ඉඳන්. ඒ දක්වා ඉවසිල්ලෙන් බලාගෙන ඉන්න කියලා මං කියනවා. “

[QUOTE="Anti BBS, post: 19326191, member: 525431"] [b]රාජපක්ෂ_මිනීමැරුම්_25[/b] [B][SIZE=5]රාජපක්ෂ පවුල ඍජුව කළ හොරකම් මිනීමැරුම් 25 යි: වක්‍රව කළ 725 යි: පරීක්ෂණ ඉතා හොඳින් නිවැරදිව සිදුවෙනවා: ඉවසිල්ලෙන් බලාඉන්න..! මෘග චෞර පවුලට ‘බඩු බනිස්‘ වෙන හැටි මංගල විස්තර කරයි..![/SIZE][/B] [IMG]http://s3.lankaenews.com/si_news_image/mangi-Press12.jpg[/IMG] [SIZE=4]රාජපක්ෂ චෞර පවුල ඍජුවම සම්බන්ධ හොරකම් මිනීමැරුම් සම්බන්ධයෙන් පැමිණිලි 25 ක්ද, වක්‍රව සම්බන්ධ පැමිණිලි 725 ක් ද තිබෙන බවත් ඒ ගැන පරීක්ෂණ ඉතා හොඳින් නිවැරදිව සිදුවන බවත් ඉවසීමෙන් බලා සිටින ලෙසත් ඇමැති මංගල සමරවීර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී. ඔහු මේ ඉල්ලීම කෙළේ විශේෂයෙන් ‘හොරු අල්ලන්නේ නැතැයි‘ ආණ්ඩුවට දොස් කියන ජනතාවට කරුණු වටහා දීමට පසුගියදා පැවැති මාධ්‍ය හමුවේදී ය. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ මංගල සමරවීර ඇමැතිවරයා මෙසේද කීය..[/SIZE] [SIZE=4]“අපේ ජනතාව අතර අපේ ආණ්ඩුව ගැන යම් ප්‍රශ්න තියෙනවා. මං දකින හැටියට විශේෂයෙන් තියෙන චෝදනාව තමයි රටේ සම්පත් මංකොල්ලා කාපු නාස්ති කරපු මේරටේ සල්ලි පිටරටවල හංගපු දේශපාලන නායකයන් තාම නිදැල්ලේ කියලා අපිටචෝදනා කරනවා. මාස 8 ක් ගිහිල්ලත් කාටවත් දඬුවම් කරන්නේ නෑ කියලා ජනතාව අපට දොස් කියනවා. නමුත් මං කියන් කැමතියි පික් පොකට් කාරයෙක් නම් පොලිසියට දවසින් දෙකින් අල්ලා ගන්න පුළුවන්. නමුත් මහා බැංකුවක් මංකොල්ලා කෑවහම ඒක ඇල්ලිල්ල ඊට වඩා කල් යනවා. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ලංකාවේ තියෙන්නේ ඒ වගේ තත්ත්වයක්. පහුගිය කාලේ වංචාව දූෂණය නාස්තිය නිකං සුළු දේවල් නොවෙයි. ජාත්‍යන්තර මට්ටමේ මහා දූෂණ වංචා හොරකම් සිදුවෙලා තියෙනවා. මේක මං වගකීමෙන් කියන්නේ හිතන්න බැරි තරමට රාජපක්ෂ පවුල මේ රටේ සම්පත් මංකොල්ලා කාලා තියෙනවා. වටේ හිටිය අය ගැන පස්සේ කියන්නම්, ඩොලර් බිලියන ගණනාවක් පිටරටවල හංගලා තියෙනවා. බොරු කොම්පැනි හදලා තියෙනවා. හෝටල් ගෙවල් ලංකාවෙත් පිටරටත් වෙන වෙන අයගේ නම් වලින් අරගෙන තියෙනවා. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]දැනටමත් මට තියෙන සංඛ්‍යා ලේඛන අනුව පසුගිය රජයේ ප්‍රධාන පෙළේ වංචා දූෂණ සහ මිනීමැරුම් සම්බන්ධයෙන් බරපතල පැමිණිලි 725 ක් තියෙනවා. මේ 725 ටම රාජපක්ෂ පවුලේ කෙනෙක් ඍජුව නැති වුනත් වක්‍රව හෝ ගෑවිලා සිටිනවා. ඒ 725 ගැනයි මං කතා කරන්නේ. මීට අමතරව තවත් පරීක්ෂණ 25 ක් රාජපක්ෂ කෙනෙක් ඍජුවම සම්බන්ධ වෙලා තියෙන අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කරලා කරගෙන යනවා. ඒ 25 ම දූෂණ හොරකම් සහ මිනීමැරුම්. මේ පරීක්ෂණ 750 ක් කියෙන්නේ සෙල්ලම් දෙයක් නොවෙයි. පොලිසිය අල්ලස් කොමිසම ආදී ආයතන කිහිපයක් මේ ගැන හොයනවා. මේවායේ ඉන්නේ ඉතාම සීමිත නිලධාරීන් පිරිසක්. මොකද රටේ අනෙක් දේවල් ගැනත් හොයන්න වැඩි පිරිසක් අවශ්‍යයි. රාජපක්ෂලාගේ හොරකම් ගැන හොයන්න අපිට මුළු පොලිසියම යොදවන්න බෑ. ඇත්තම කියනවා නම් දූෂණ විරෝධී කාර්යාංශයේ පරීක්ෂණ කරන්න ඉන්නේ 29 දෙනයි. මේ නිසා මේ පරීක්ෂණ ජනතාව බලාපොරොත්තු වන තරමට ඉක්මන් නොවුනත් ඒවා බොහොම හොඳින් ක්‍රියාත්මක වෙනවා. කල් යනවා ඒත් බොහොම හොඳින් ක්‍රියාත්මක වෙනවා. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මේවා එක තැනකින් තව තැනකට ලේසියෙන් ගිහිල්ලා හොයා ගන්න පූළුවන් දේවල් නොවෙයි. මං දන්නවා එක පරීක්ෂණයක් සඳහා නිලධාරීන් දැනටමත් රටවල් 7 කට ගිහිල්ලා තියෙනවා. මේවා පුදුම නෙට් වර්ක් එකකින් හංගලා තියෙන්නේ. මං මේ කියන එක පරීක්ෂණය වෙනුවෙන් සීෂෙල්ස් දූපතට යුක්රේනයට ඩුබායි වලට සිංගප්පූරුවට බ්‍රිතාන්‍ය වර්ජින් අයිලන්ඩ් වලට ආදී රටවලට ගිහිල්ලා ඒ ආණ්ඩු එක්ක කතා කරලා ඒ රටේ නීතියට අනුව ඒ කටයුතු කරන්නත් වෙලා තියෙනවා. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඉතින් ජනතාව නොඉවසිල්ලෙන් බලා සිටියාට මං එක දෙයක් ආණ්ඩුව වෙනුවෙන් කියන්නම් මේක අපි නිවැරදිව කරනවා. කොයිතරම් කල් ගියත් මේ රටට අහිමි වෙච්ච මේ රටේ සම්පත් අපේ රටේ ජනතාවට අපි ලබා දෙනවා. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මේ තත්ත්වය අපිට සීමා වෙච්ච ප්‍රශ්නයකුත් නොවෙයි. අපේ රටේ වගේම ලෝකේ හිටිය චෞර නායකයන්ගේ පරීක්ෂණ කරපු විදිහ ගැන ද ඉකොනොමිස්ට් සඟරාව කියන විදිහට බොහොම කල් ගත වෙලා තියෙනවා. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මොහොමඩ් ගඩාෆි..! ඒ රටේ අය විශ්වාස කරනවා ගඩාෆි ඩොලර් බිලියන 80 ක ප්‍රමාණයක් පිටරටවල හංගලා තියෙනවා කියලා. අපේ මිනිහා ගැන මං ඒ කාලේ බිලියන 18 ක් කිව්වහම ඔක්කොමලා හිනා වුනා. ඇත්තටම ගඩාෆියා ගැන බැලුවම අපේ මිනිහා එච්චර හොරකම් කරලා නෑ.. මෙයාට එයාට තරම් කාලයක් ඉන්න ලැබුනෙත් නෑ. ගඩාෆිගේ බිලියන 80 න් ඒ රටට තාම ලබා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ 8% යි. තියෙන තැන් දන්නවා ඒත් යලි ලබා ගන්න බැරිවෙලා. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]හොස්නි මුබාරක්..! එයාට ඩොලර් බිලියන 70 ක විතර වත්කමක් පිටරවල තියෙනවා. නමුත් මේ වෙනකොට ඒ රටේ අයට හොයා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ බිලියන 70 න් මිලියන 800 ක් විතරයි. ඒ කියන්නේ බිලියන 1 ටත් අඩුයි. අවුරුදු 4-5 ක් ගිහිල්ලා. ඒ මුදල දැන් ෆ්‍රීස් කරලා තියෙනවා. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඊට පස්සේ ටියුනීසියාවේ බෙන් අලීගේ ඩොලර් මිලියන 29 න් හොයාගෙන තියෙන්නේ මිලියන 3-5 ත් අතර ප්‍රමාණයක්. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මේ වගේ ගණන් හිලව් බැලුවහම අපේ ලංකාවේ රෙජීමයේ හොරකම් සෙවිල්ල කොච්චර ඉක්මන් වුනත් කල් යනවා. ඒ නිසා ඉවසිල්ලෙන් සිටින්න කියලා මං කියනවා. සමහරු කතා කරන්නේ මේ ආණ්ඩුව අවුරුදු 8 ක් විතර තිබුණ එකක් වගේ නමුත් අපි මහ මැතිවරණයෙන් ආණ්ඩුවක් පිහිටුවලා තවම මාස 3 යි, තවම මංගල අයවැයවත් ප්‍රකාශයට පත් කරලා නෑ (මංගල ඇමැති මේ ප්‍රකාශය කරන්නේ අයවැයට දින දෙකකට කලිනි) ජනාධිපතිවරණයේ ඉඳන් ගත්තොත් මාස 10 කට අපි තරම් දේවල් කරපු ආණ්ඩුවක් මේ ලංකාවේ තිබිලා නෑ. අපි ආරම්භ කරපු ඒවායේ ප්‍රතිඵල ලැබෙන්නේ ලබන 2016 ඉඳන්. ඒ දක්වා ඉවසිල්ලෙන් බලාගෙන ඉන්න කියලා මං කියනවා. “[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom