Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රාජ්‍යයේ විය යුතු ව්‍යුහාත්මක වෙනස්කම් මෙන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාජ්‍යය ද කලින් කලට පරිණාමය වේ.

ලෝකය බිහි වන විට මිනිසා යන සත්ත්වයා පාළනය කිරීමට වඩාත් හොඳ පාලන ක්‍රමය කුමක් දැයි කවුරුත් සොයා ගෙන තිබුණේ නැත.

සතුන් මෙන්ම කුඩා කණ්ඩායම් ලෙස රෑන් වල ජීවත් වූ මිනිසුන් කුඩා පරිපාලන ඒකක ලෙස කල් ගෙවූ අතර ක්‍රමයෙන් ගෝත්‍රික සමාජ සංවිධානය වූයේ ය. වසර මිලියන 2 ක් වන Homo විශේෂය හෙවත් මිනිසාගේ ඉතිහාසය තුල කිසිඳු විටෙක රාජ්‍යය යැයි සංකල්පයක් නොතිබිණ. එසේම වසර ලක්ෂ 2 ක් වන Home Sapiens ලා වන අපද කුඩා ග්‍රෝතික සමාජයෙන් රාජ්‍යයන් ලෙස සංවිධානය වීම ඇරඹුනේ මීට වසර 5000 කට පමණ පෙර සිට ය.

ඒ මුල් රාජ්‍යන් හට ගන්නේ කෘෂි කාර්මික ජන සමාජ වල වන අතර ඓතිහාසික ශිෂ්ටාචාර බිහි වන්නේ ද ඒවායේ මේ පරිවර්තනය ඔස්සේ ය. මොසපොතේමියාවෙන් ඇරඹි ශිෂ්ටාචාර බිහි වීමේ යුගය මුළු ලෝකයම මේ වන විට රාජ්‍යයන් 195 කට බෙදා පරිපාලන ඒකක නිර්මාණය කර තිබේ. මෙ මුල්ම රාජ්‍යයෝ නම් රාජාණ්ඩු ක්‍රමයකට නිර්මාණය වූවකි. එහෙත් කාලයාගේ ඇවෑමෙන් ඉන් වසර 4000ක් කල් ඉක්ම වූ තැන යුරෝපයෙන් එම ක්‍රමය පෙරළෙන මුල් ගල් තැබිණි. රාජාණ්ඩු ක්‍රමය පෙරළා දමා මිනිසුන් විසින් මිනිසුන් පාලනය කරන ප්රජාතන්ත්රවාදය ලොවට හඳුන්වා දුන්නේ ඔවුන් ය. එම ක්රමයටික ටුක ලෝකය පුරා ව්‍යාප්ත වූයේ ය.

වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයක්, ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රමයක්, මානව අයිතිවාසිකම් , පුද්ගලික නිදහස ආදී සියල්ල ක්‍රමිකව දිනා ගැනීමට මිනිසුන් සමත් වූයේ ය. ඒ අනුව ලෝකයේ මිනිස් සමාජය පාලනය වන ක්‍රමය නිරන්තරයෙන් යාවත්කාලීන වූයේ ය. පැවති ක්‍රම යල් පැනගිය අතර අලුත් ක්‍රම නිර්මාණය වූයේ ය. මේ නූතන පාලන ක්‍රම පදනම් වූයේ මතවාදයක් මුල් කර ගෙනය. 20 වන ශතවර්ෂයේ දී එවන් මතවාදයන් 3 ක් ලෝකය වෙලා ගෙන තිබුණි. ජර්මනියේ ෆැසිස්ට් වාදය දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව ඉතිහාසයට එක් වූ අතර, සෝවියට් රුසියාවේ බිඳ වැටීමෙන් ද චීනයේ සහ ඉන්දියාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වලින් ද පසුව කොමියුනිස්ට් වාදය ඉතිහාසයට එක් වූයේ ය. මේ සටනින් ජයග්‍රහණය කළ ප්රජාතන්ත්රවාදී පාලන තන්ත්රය වන ලිබරල් ප්රජාතන්ත්රවාදය ලෝකය ප්ය්රා ව්‍යාප්ත වූයේ ය.

ප්රජාතන්ත්රවාදය සර්ව සම්පූර්ණ පාලන ක්‍රමයක් නොවේ. එහි අඩුපාඩු සහ ඌනතා රැසකි. මේ පිළිබඳව දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් විමසන විටදී අවකට අගමැති වින්ස්ටන් චර්චිල් කියා සිටියේ එය දැනට පවතින හොඳම ක්‍රමය බවත්, පැවති හා පවතින අනිත් සෑම ක්‍රමයටම වඩා එය වඩාත් සාර්ථක සහ ගැලපෙන එක බව ය. එය තවමත් අපට පිළිගත හැකි වන්නේ මුළු ලෝකයම පාහේඑම ක්‍රමයට අනුගත වී ඇති බැවිනි. ලිබරල් ප්රජාතන්ත්රවාදී ක්‍රමයක් තුල නිදහස් වෙළෙඳපොළ පවතී, රාජ්‍ය කුඩා වෙයි, රජයක් ලෙස කර්මාන්ත කරනුයේ අත්‍යාවශ්‍ය නම් පමණයි. මේ ආකාරයට සකස් කර ගත් පොදු මතයක් මත සිටිමින් රටක් පාලනය වෙයි ලැබේ.

මේ ආකාරයට ලෝකයේ විවිධ රාජ්‍යයන් ලිබරල් ප්රජාතන්ත්රවාදී වෙළෙඳපොළ ක්‍රමය දැන් වසර 200 කට ආසන්නව අත හදා බලා තිබේ. ඒහි ගැටළු ඇති වන විට ඒවාට විසඳුම් නිර්මාණය කරමින් සිය රාජ්‍යයන් පාලනය කිරීමට ඔවුන් කටයුතු කර තිබේ. එවන් ලිබරල් වෙළෙඳපොළ ආර්ථිකයක් තුල ඇති වන ප්‍රධාන ගැටළු කීපයකි. ධනය බෙදි යාමේ අසමානතා නිසා අසමානාත්මතාවය ඉහළ යෑම, පාරිසරික අර්බුද මතු වීම, සහනාධාර අවම වීම ආදිය දැක්විය හැකිය. ඒ ඒ රාජ්‍යයන් මේ දුර්වලතා මග හරවා ගැනීමට විවිධ නිර්මාණ ශීලී රාජ්‍ය පරිපාලන උපක්‍රම භාවිතා කර තිබේ. ඒ අනුව යමින් විවිධ අත් හදා බැලීම් හා පර්යේෂණ ක්‍රියාත්මක කොට අලුත් විසඳුම් අත් හදා බලමින් ලෝකය ඉදිරියට යයි. විද්‍යාව තාක්ෂණය දියුණු වන්නා සේම රාජ්‍ය පරිපාලනය ද මිනිස් සමාජය සමග දියුණුවී තිබේ. එනයින් ලෝකයේ බිලියන 8 කින් අති බහුතරයක් මිනිස්සු පාලනය කිරීමට ලිබරල් ප්රජාතන්ත්රවාදයට හැකියාව ලැබී තිබේ.

ලෝකයේ දැනට පවතින රාජ්‍යයන් 195 න් , 80 ක්ම අදි ආදායම් ලබන රාජ්‍යයන් බවට පත් වී ඇත්තේ, මේ වෙළෙඳපොළ ආර්ථිකය ක්‍රමය මගීන් ය. එය වේගයෙන් පරිණාමය වෙමින් අනුවර්තනය වෙමින් සිය රට වල ඇති තත්ත්වයට අවශ්‍ය ලෙස වෙනස් කරමින් දියුණු කර තිබේ. එබැවින් අප විශ්වාස කරන්නේ ද එවන් වූ දේශපාලන ක්රමයකි. ලෝකයේ එකදු රටක හෝ සාර්ථක නොවූ සමාජවාදී පිළිවෙත් වලින් මේ රටට වැඩක් නොමැත. එයට දුන් 70 දශකයේ අවස්ථාව නිසා මේ වන විට අප අර්බුදයට යොමු කර ඇති රාජ්‍ය මූලික ආර්ථිකය නිර්මාණය වී තිබේ. අප දැන් වත් මේ වාමාංශික මතවාදීන්ගෙන් නිදහස ලබා ලෝකය සමග පියාඹා යා යුතුය. අපේ දේශපාලන ක්‍රමය දශක ගණනාවක් අප්ඩේට් කර නොමැත. දැන් එළඹ තිබෙන්නේ එම අවස්ථාවයි. තව දුරටත් පමා නොකර ගෝලීය දේශපාලන හා මුහුව, ඒ හා තරග කිරීමට සුදුසු වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයක් අපි නිර්මාණය කළ යුතුය.

ලෝකයට බයෙන්, වෙළෙඳපොළට බයෙන්, අධිරාජ්‍යයට බයෙන් රටකට සාර්ථක විය නොහැක. අප හමුවේ ඇති අභියෝගය නම් මේ රට හැදීමට පෙර මේ වාමාංශික මතවාදය මේ රට තුලින් ද ප්‍රජාතන්ත්‍රවාදීව පරාජය කර දැමීම ය. එසේ නොවී නූතන ලෝකයේ අනාගතයක් නිර්මාණය කර ගැනීම කළ නොහැක්කකි.

පැතුම් කර්නර්

#පැතූනොමික්ස්

#NoLeftism

[QUOTE="riduna pm, post: 28726779, member: 567786"] රාජ්‍යය ද කලින් කලට පරිණාමය වේ. ලෝකය බිහි වන විට මිනිසා යන සත්ත්වයා පාළනය කිරීමට වඩාත් හොඳ පාලන ක්‍රමය කුමක් දැයි කවුරුත් සොයා ගෙන තිබුණේ නැත. සතුන් මෙන්ම කුඩා කණ්ඩායම් ලෙස රෑන් වල ජීවත් වූ මිනිසුන් කුඩා පරිපාලන ඒකක ලෙස කල් ගෙවූ අතර ක්‍රමයෙන් ගෝත්‍රික සමාජ සංවිධානය වූයේ ය. වසර මිලියන 2 ක් වන Homo විශේෂය හෙවත් මිනිසාගේ ඉතිහාසය තුල කිසිඳු විටෙක රාජ්‍යය යැයි සංකල්පයක් නොතිබිණ. එසේම වසර ලක්ෂ 2 ක් වන Home Sapiens ලා වන අපද කුඩා ග්‍රෝතික සමාජයෙන් රාජ්‍යයන් ලෙස සංවිධානය වීම ඇරඹුනේ මීට වසර 5000 කට පමණ පෙර සිට ය. ඒ මුල් රාජ්‍යන් හට ගන්නේ කෘෂි කාර්මික ජන සමාජ වල වන අතර ඓතිහාසික ශිෂ්ටාචාර බිහි වන්නේ ද ඒවායේ මේ පරිවර්තනය ඔස්සේ ය. මොසපොතේමියාවෙන් ඇරඹි ශිෂ්ටාචාර බිහි වීමේ යුගය මුළු ලෝකයම මේ වන විට රාජ්‍යයන් 195 කට බෙදා පරිපාලන ඒකක නිර්මාණය කර තිබේ. මෙ මුල්ම රාජ්‍යයෝ නම් රාජාණ්ඩු ක්‍රමයකට නිර්මාණය වූවකි. එහෙත් කාලයාගේ ඇවෑමෙන් ඉන් වසර 4000ක් කල් ඉක්ම වූ තැන යුරෝපයෙන් එම ක්‍රමය පෙරළෙන මුල් ගල් තැබිණි. රාජාණ්ඩු ක්‍රමය පෙරළා දමා මිනිසුන් විසින් මිනිසුන් පාලනය කරන ප්රජාතන්ත්රවාදය ලොවට හඳුන්වා දුන්නේ ඔවුන් ය. එම ක්රමයටික ටුක ලෝකය පුරා ව්‍යාප්ත වූයේ ය. වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයක්, ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රමයක්, මානව අයිතිවාසිකම් , පුද්ගලික නිදහස ආදී සියල්ල ක්‍රමිකව දිනා ගැනීමට මිනිසුන් සමත් වූයේ ය. ඒ අනුව ලෝකයේ මිනිස් සමාජය පාලනය වන ක්‍රමය නිරන්තරයෙන් යාවත්කාලීන වූයේ ය. පැවති ක්‍රම යල් පැනගිය අතර අලුත් ක්‍රම නිර්මාණය වූයේ ය. මේ නූතන පාලන ක්‍රම පදනම් වූයේ මතවාදයක් මුල් කර ගෙනය. 20 වන ශතවර්ෂයේ දී එවන් මතවාදයන් 3 ක් ලෝකය වෙලා ගෙන තිබුණි. ජර්මනියේ ෆැසිස්ට් වාදය දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව ඉතිහාසයට එක් වූ අතර, සෝවියට් රුසියාවේ බිඳ වැටීමෙන් ද චීනයේ සහ ඉන්දියාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වලින් ද පසුව කොමියුනිස්ට් වාදය ඉතිහාසයට එක් වූයේ ය. මේ සටනින් ජයග්‍රහණය කළ ප්රජාතන්ත්රවාදී පාලන තන්ත්රය වන ලිබරල් ප්රජාතන්ත්රවාදය ලෝකය ප්ය්රා ව්‍යාප්ත වූයේ ය. ප්රජාතන්ත්රවාදය සර්ව සම්පූර්ණ පාලන ක්‍රමයක් නොවේ. එහි අඩුපාඩු සහ ඌනතා රැසකි. මේ පිළිබඳව දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් විමසන විටදී අවකට අගමැති වින්ස්ටන් චර්චිල් කියා සිටියේ එය දැනට පවතින හොඳම ක්‍රමය බවත්, පැවති හා පවතින අනිත් සෑම ක්‍රමයටම වඩා එය වඩාත් සාර්ථක සහ ගැලපෙන එක බව ය. එය තවමත් අපට පිළිගත හැකි වන්නේ මුළු ලෝකයම පාහේඑම ක්‍රමයට අනුගත වී ඇති බැවිනි. ලිබරල් ප්රජාතන්ත්රවාදී ක්‍රමයක් තුල නිදහස් වෙළෙඳපොළ පවතී, රාජ්‍ය කුඩා වෙයි, රජයක් ලෙස කර්මාන්ත කරනුයේ අත්‍යාවශ්‍ය නම් පමණයි. මේ ආකාරයට සකස් කර ගත් පොදු මතයක් මත සිටිමින් රටක් පාලනය වෙයි ලැබේ. මේ ආකාරයට ලෝකයේ විවිධ රාජ්‍යයන් ලිබරල් ප්රජාතන්ත්රවාදී වෙළෙඳපොළ ක්‍රමය දැන් වසර 200 කට ආසන්නව අත හදා බලා තිබේ. ඒහි ගැටළු ඇති වන විට ඒවාට විසඳුම් නිර්මාණය කරමින් සිය රාජ්‍යයන් පාලනය කිරීමට ඔවුන් කටයුතු කර තිබේ. එවන් ලිබරල් වෙළෙඳපොළ ආර්ථිකයක් තුල ඇති වන ප්‍රධාන ගැටළු කීපයකි. ධනය බෙදි යාමේ අසමානතා නිසා අසමානාත්මතාවය ඉහළ යෑම, පාරිසරික අර්බුද මතු වීම, සහනාධාර අවම වීම ආදිය දැක්විය හැකිය. ඒ ඒ රාජ්‍යයන් මේ දුර්වලතා මග හරවා ගැනීමට විවිධ නිර්මාණ ශීලී රාජ්‍ය පරිපාලන උපක්‍රම භාවිතා කර තිබේ. ඒ අනුව යමින් විවිධ අත් හදා බැලීම් හා පර්යේෂණ ක්‍රියාත්මක කොට අලුත් විසඳුම් අත් හදා බලමින් ලෝකය ඉදිරියට යයි. විද්‍යාව තාක්ෂණය දියුණු වන්නා සේම රාජ්‍ය පරිපාලනය ද මිනිස් සමාජය සමග දියුණුවී තිබේ. එනයින් ලෝකයේ බිලියන 8 කින් අති බහුතරයක් මිනිස්සු පාලනය කිරීමට ලිබරල් ප්රජාතන්ත්රවාදයට හැකියාව ලැබී තිබේ. ලෝකයේ දැනට පවතින රාජ්‍යයන් 195 න් , 80 ක්ම අදි ආදායම් ලබන රාජ්‍යයන් බවට පත් වී ඇත්තේ, මේ වෙළෙඳපොළ ආර්ථිකය ක්‍රමය මගීන් ය. එය වේගයෙන් පරිණාමය වෙමින් අනුවර්තනය වෙමින් සිය රට වල ඇති තත්ත්වයට අවශ්‍ය ලෙස වෙනස් කරමින් දියුණු කර තිබේ. එබැවින් අප විශ්වාස කරන්නේ ද එවන් වූ දේශපාලන ක්රමයකි. ලෝකයේ එකදු රටක හෝ සාර්ථක නොවූ සමාජවාදී පිළිවෙත් වලින් මේ රටට වැඩක් නොමැත. එයට දුන් 70 දශකයේ අවස්ථාව නිසා මේ වන විට අප අර්බුදයට යොමු කර ඇති රාජ්‍ය මූලික ආර්ථිකය නිර්මාණය වී තිබේ. අප දැන් වත් මේ වාමාංශික මතවාදීන්ගෙන් නිදහස ලබා ලෝකය සමග පියාඹා යා යුතුය. අපේ දේශපාලන ක්‍රමය දශක ගණනාවක් අප්ඩේට් කර නොමැත. දැන් එළඹ තිබෙන්නේ එම අවස්ථාවයි. තව දුරටත් පමා නොකර ගෝලීය දේශපාලන හා මුහුව, ඒ හා තරග කිරීමට සුදුසු වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයක් අපි නිර්මාණය කළ යුතුය. ලෝකයට බයෙන්, වෙළෙඳපොළට බයෙන්, අධිරාජ්‍යයට බයෙන් රටකට සාර්ථක විය නොහැක. අප හමුවේ ඇති අභියෝගය නම් මේ රට හැදීමට පෙර මේ වාමාංශික මතවාදය මේ රට තුලින් ද ප්‍රජාතන්ත්‍රවාදීව පරාජය කර දැමීම ය. එසේ නොවී නූතන ලෝකයේ අනාගතයක් නිර්මාණය කර ගැනීම කළ නොහැක්කකි. පැතුම් කර්නර් #පැතූනොමික්ස් #NoLeftism [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom