Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රාජ්‍ය ඇමැති හිරගෙට පැන....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

•බුද්ධික මහේෂ් - අනුරාධපුර - අරුණ පුවත්පත- 15/09/2021

වැලිකඩ නැටුමෙන් පසු අනුරපුරේ ගිය...රාජ්‍ය ඇමැති හිරගෙට පැන රැඳවූවාගේ හිසට පිස්තෝලය තියයි

සිරකරු දිනය යෙදුණු ඉකුත් 12 වැනිදා (ඉරිදා) පස්වරුවේ අනුරාධපුර බන්ධනාගාරයට පැමිණි රාජ්‍ය ඇමැතිවරයෙක් පිස්තෝලය පෙන්වා සිරකරුවන් දණගස්වා ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සනාථ කරයි.

අපි ජාත්‍යන්තරයට කියනවා -සිරකරුවෝ කියති.

සිරකරුවන් දණගස්වා බන්ධනාගාර නිලධාරින්ටත් කුණුහරුපෙන් බනී.

එදින පස්වරුවේ සිරකරුවන් මැදිරි තුළට දැමූ පසුව ආරක්ෂකයන් සමග එහි පැමිණි රාජ්‍ය ඇමැතිවරයා විශේෂ ගණයේ සිරකරුවන් රඳවා සිටින විශේෂ සිර මැදිරිය වෙත ගොස් ඉන් සිරකරුවන් අටදෙනකු පිටතට ගෙන ඔවුන් දණ ගස්වා ඇතැයි බන්ධනාගාර නිලධාරීහු ‘අරුණ’ට පැවසූහ.

ඉන්පසු සුදර්ශන් නමැති සිරකරුගේ හිසට තුන්වතාවක් පිස්තෝලය තබා උඹලා එළියට යවන එක තීරණය කරන්නේ අපි කියා තර්ජනය කළ බවත් එය වැළැක්වීමට ගිය අනුරාධපුර බන්ධනාගාර ඉහළ නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැණ වැදුණු බවත් බන්ධනාගාර නිලධාරීහු පෙන්වා දෙති.

මෙහි දී පිස්තෝලය හිසට එල්ල කළ සිරකරුගේ නඩුව මෙම 17 වැනිදා වව්නියාව අධිකරණයේ දී විභාග වීමට නියමිතව ඇත. තමන්ට එල්ල වූ තර්ජන ගැන ජාත්‍යන්තරයට පැමිණිලි කරන බව සිරකරුවන් බන්ධනාගාර නිලධාරීන්ට දන්වා ඇත.

තවද වැලිකඩ බන්ධනාගාරයටද ඉකුත් 05 වැනිදා රාත්‍රියේ බීමතින් මිතුරන් සමග පැමිණි රාජ්‍ය ඇමැතිවරයා පිස්තෝලයක්ද ඇතැතිව එල්ලුම්ගස බැලීමට ගිය බව වාර්තා විය. එහි දී අලුතින් බඳවාගත් නියාමකවරුන් පේළියට තබා දේශනයක්ද පැවැත් වූ බවද හෙළි වී තිබේ. මෙම ස්ථානයේ බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන්ද සිටි බව කියයි.

මෙම සිද්ධීන් සම්බන්ධව තොරතුරු දැන ගැනීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය හා අනුරාධපුර බන්ධනාගාර අධිකාරි ඇමතුවද ඔවුන් සම්බන්ධ කරගත නොහැකි විය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක හා හිටපු අධිකරණ ඇමැතිවරියක වූ තලතා අතුකෝරල මේ සිද්ධිය සම්බන්ධව මෙසේ සඳහන් කළාය.

‘‘අපි දැක්කා පසුගිය දවසක බීමත්කමින් ගිහිල්ලා රුවන්වැලිසෑයට ඇතුළු වෙන්න හදපු රාජ්‍ය ඇමැතිවරයා. ඊයේ (14 වැනිදා) පෙරේදා (13 වැනිදා) බන්ධනාගාරයට ගිහිල්ලා, බන්ධනාගාරයේ එල්ලුම් ගස අසලට ගොස් පිස්තෝලයක් ප්‍රදර්ශනය කරමින් මරණ දඬුවම් නියම වූ සිරකරුවන් ඉන්න කුටියට ගිහිල්ලා සමහර නිලධාරීන්ට තර්ජනය කරලා තිබෙනවා. ඔහුගේ ආරක්ෂක අංශයට ඔහු පාලනය කර ගන්න බැරිවෙලා බන්ධනාගාරයට යනවා නම් ඇමැතිවරයෙක් නෙමෙයි කිසිම කෙනකුට ආයුධයක් අරන් බන්ධනාගාරය ඇතුළට යන්න බැහැ.’’

[QUOTE="ElaBaba, post: 26879508, member: 567634"] •බුද්ධික මහේෂ් - අනුරාධපුර - අරුණ පුවත්පත- 15/09/2021 [SIZE=6]වැලිකඩ නැටුමෙන් පසු අනුරපුරේ ගිය...රාජ්‍ය ඇමැති හිරගෙට පැන රැඳවූවාගේ හිසට පිස්තෝලය තියයි සිරකරු දිනය යෙදුණු ඉකුත් 12 වැනිදා (ඉරිදා) පස්වරුවේ අනුරාධපුර බන්ධනාගාරයට පැමිණි රාජ්‍ය ඇමැතිවරයෙක් පිස්තෝලය පෙන්වා සිරකරුවන් දණගස්වා ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සනාථ කරයි. අපි ජාත්‍යන්තරයට කියනවා -සිරකරුවෝ කියති. සිරකරුවන් දණගස්වා බන්ධනාගාර නිලධාරින්ටත් කුණුහරුපෙන් බනී. එදින පස්වරුවේ සිරකරුවන් මැදිරි තුළට දැමූ පසුව ආරක්ෂකයන් සමග එහි පැමිණි රාජ්‍ය ඇමැතිවරයා විශේෂ ගණයේ සිරකරුවන් රඳවා සිටින විශේෂ සිර මැදිරිය වෙත ගොස් ඉන් සිරකරුවන් අටදෙනකු පිටතට ගෙන ඔවුන් දණ ගස්වා ඇතැයි බන්ධනාගාර නිලධාරීහු ‘අරුණ’ට පැවසූහ. ඉන්පසු සුදර්ශන් නමැති සිරකරුගේ හිසට තුන්වතාවක් පිස්තෝලය තබා උඹලා එළියට යවන එක තීරණය කරන්නේ අපි කියා තර්ජනය කළ බවත් එය වැළැක්වීමට ගිය අනුරාධපුර බන්ධනාගාර ඉහළ නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැණ වැදුණු බවත් බන්ධනාගාර නිලධාරීහු පෙන්වා දෙති. මෙහි දී පිස්තෝලය හිසට එල්ල කළ සිරකරුගේ නඩුව මෙම 17 වැනිදා වව්නියාව අධිකරණයේ දී විභාග වීමට නියමිතව ඇත. තමන්ට එල්ල වූ තර්ජන ගැන ජාත්‍යන්තරයට පැමිණිලි කරන බව සිරකරුවන් බන්ධනාගාර නිලධාරීන්ට දන්වා ඇත. තවද වැලිකඩ බන්ධනාගාරයටද ඉකුත් 05 වැනිදා රාත්‍රියේ බීමතින් මිතුරන් සමග පැමිණි රාජ්‍ය ඇමැතිවරයා පිස්තෝලයක්ද ඇතැතිව එල්ලුම්ගස බැලීමට ගිය බව වාර්තා විය. එහි දී අලුතින් බඳවාගත් නියාමකවරුන් පේළියට තබා දේශනයක්ද පැවැත් වූ බවද හෙළි වී තිබේ. මෙම ස්ථානයේ බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන්ද සිටි බව කියයි. මෙම සිද්ධීන් සම්බන්ධව තොරතුරු දැන ගැනීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය හා අනුරාධපුර බන්ධනාගාර අධිකාරි ඇමතුවද ඔවුන් සම්බන්ධ කරගත නොහැකි විය. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක හා හිටපු අධිකරණ ඇමැතිවරියක වූ තලතා අතුකෝරල මේ සිද්ධිය සම්බන්ධව මෙසේ සඳහන් කළාය. ‘‘අපි දැක්කා පසුගිය දවසක බීමත්කමින් ගිහිල්ලා රුවන්වැලිසෑයට ඇතුළු වෙන්න හදපු රාජ්‍ය ඇමැතිවරයා. ඊයේ (14 වැනිදා) පෙරේදා (13 වැනිදා) බන්ධනාගාරයට ගිහිල්ලා, බන්ධනාගාරයේ එල්ලුම් ගස අසලට ගොස් පිස්තෝලයක් ප්‍රදර්ශනය කරමින් මරණ දඬුවම් නියම වූ සිරකරුවන් ඉන්න කුටියට ගිහිල්ලා සමහර නිලධාරීන්ට තර්ජනය කරලා තිබෙනවා. ඔහුගේ ආරක්ෂක අංශයට ඔහු පාලනය කර ගන්න බැරිවෙලා බන්ධනාගාරයට යනවා නම් ඇමැතිවරයෙක් නෙමෙයි කිසිම කෙනකුට ආයුධයක් අරන් බන්ධනාගාරය ඇතුළට යන්න බැහැ.’’ [IMG width="231px"]http://epaper-aruna-themorning.s3.amazonaws.com/TSMN/2021/09/15/Colombo/MAI/5_01/43e3bf4d_57729_P_3_mr.jpg[/IMG][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom