Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රාජ්‍ය ව්‍යාපාර වලින් රජයට ලැබුණු ආදායම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]189281[/ATTACH]

මේ සටහන ලියන්නේ මේ හා අදාළව විමසුමක් සිදු වූ නිසා. විග්රහ කරන්න නොගොස් කෙළින්ම දත්ත වලට යන්නම්. විග්රහ නැතත් දත්ත කතා කරයි.

පහළින් තියෙන්නේ පසුගිය 2021 වසරේදී ශ්‍රී ලංකා රජය විසින් රාජ්‍ය ව්‍යාපාර වලින් අයබදු හා ලාභාංශ ලෙස ඉපැයූ ආදායම. මූලාශ්‍රය මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව.

ජාතික ඉතිරිකිරීමේ බැංකුව - රුපියල් මිලියන 3,560

ලංකා බැංකුව - රුපියල් මිලියන 1,846

මහජන බැංකුව - රුපියල් මිලියන 2,293

සීමාසහිත ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව - නැත

සීමාසහිත ජාතික සංවර්ධන බැංකුව - රුපියල් මිලියන 1

සීමාසහිත ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව - නැත

සීමාසහිත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව - රුපියල් මිලියන 899

සීමාසහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම - නැත

සීමාසහිත ලංකා ඛණිජවැලි සමාගම - රුපියල් මිලියන 700

සීමාසහිත ලංකා පොස්පෙට් සමාගම - රුපියල් මිලියන 20

සීමාසහිත ස්වාධීන රූපවාහිණී ජාලය - නැත

සීමාසහිත ලංකා ලේලන්ඩ් සමාගම - රුපියල් මිලියන 3

සීමාසහිත රක්නා ලංකා ආරක්ෂක සමාගම - නැත

සීමාසහිත මාන්තායි සෝල්ට් සමාගම - රුපියල් මිලියන 14.8

සීමාසහිත ලංකා පොහොර සමාගම - රුපියල් මිලියන 29

සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම - නැත

සීමාසහිත පරන්තන් කෙමිකල් සමාගම - රුපියල් මිලියන 3

සීමාසහිත කහටගහ ග්රෆයිට් ලංකා සමාගම - නැත

සීමාසහිත රජයේ වාණිජ නීතිගත සංස්ථාව - රුපියල් මිලියන නැත

සීමාසහිත ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම - රුපියල් මිලියන 1,331

සීමාසහිත ඩී ලා රූ ලංකා සමාගම - රුපියල් මිලියන 345

සීමාසහිත ලංකා විදුලිබල සමාගම - රුපියල් මිලියන 327

සීමාසහිත ලංකා කාර්මික වතු සමාගම - රුපියල් මිලියන 82

සීමාසහිත ස්කිල් ඩිවෙලොප්මන්ට් ෆන්ඩ් සමාගම - නැත

සීමාසහිත ලංකා කෘෂිකර්මාන්ත සමාගම - රුපියල් මිලියන 95

සීමාසහිත ලංකා සීනි සමාගම - නැත

සීමාසහිත ලංකා ලොජිස්ටික් සමාගම - නැත

සීමාසහිත ලංකා ඛණිජතෙල් තොගගබඩා පර්යන්ත සමාගම - නැත

විදුලි සංදේශ නියාමන කොමිසම - රුපියල් මිලියන 8,500

රාජ්‍ය උගස් හා ආයෝජන බැංකුව - නැත

ප්‍රාදේශීය සංවර්ධන බැංකුව - නැත

රාජ්‍ය දැව සංස්ථාව - රුපියල් මිලියන 100

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව - රුපියල් මිලියන 100

ජාතික රක්ෂණ භාර අරමුදල - රුපියල් මිලියන 1,824

භූ විද්‍යා සමීක්ෂණ පතල් කාර්යාංශය - රුපියල් මිලියන 2,000

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය - රුපියල් මිලියන 15

ශ්‍රී ලංකා සම්මුති කාර්යංශය - නැත

ශ්‍රී ලංකා රූපවාහිණී සංස්ථාව - නැත

ලංකා විදුලිබල මණ්ඩලය - නැත

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය - නැත

ජාතික ලොතරැයි මණ්ඩලය - රුපියල් මිලියන 900

සුරැකුම්පත් හා විණිමය කොමිෂන් සභාව - නැත

ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය - නැත

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය - නැත

ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව - රුපියල් මිලියන 25

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය - නැත

ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශය - රුපියල් මිලියන 25

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය - නැත

සිවිල් ගුවන් සේවා අධිකාරිය - රුපියල් මිලියන 50

රාජ්‍ය ඖෂධ සංස්ථාව - නැත

ජාතික ප්‍රවාහන වෛද්‍ය අධිකාරිය - රුපියල් මිලියන 110

ශ්‍රී ලංකා විදේශ සේවා හා නියුක්ති කාර්යාංශය - නැත

ජාතික ගමනාගමන කොමිෂන් සභාව - නැත

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය - නැත

ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීම හා සංවර්ධන අධිකාරිය - නැත

ශ්‍රී ලංකා වරාය අධිකාරිය - නැත

ජාතික ඖෂධ නියාමන අධිකාරිය - රුපියල් මිලියන 147

මාර්ග සංවර්ධන අධිකාරිය - රුපියල් මිලියන 4,000

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම - රුපියල් මිලියන 1,100

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය - රුපියල් මිලියන 25

ව්‍යාපාර කළමනාකරණ පිළිබඳ ජාතික අධිකාරිය - රුපියල් මිලියන 16

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව - රුපියල් මිලියන 5

වැවිලි සමාගම් සියල්ල - රුපියල් මිලියන 98

වෙනත් සමාගම් සියල්ල - රුපියල් මිලියන 2.2

මුළු එකතුව - රුපියල් මිලියන 30,591

වසරේ මුළු රාජ්‍ය ආදායම - රුපියල් මිලියන 1,457,071

රාජ්‍ය ව්‍යාපාර වලින් රජයට ලැබුණු ආදායම මුළු ආදායමේ ප්‍රතිශතයක් ලෙස - 2.1%

මෙය පසුගිය 2021 වසරට පමණක් සුවිශේෂී වූ තත්ත්වයක්ද?

2020දී රාජ්‍ය ව්‍යාපාර වලින් රජයට ලැබුණු ආදායම - රුපියල් මිලියන 17,623

වසරේ මුළුරාජ්‍ය ආදායම - රුපියල් මිලියන 1,367,960

ප්‍රතිශතය - 1.3%

2019දී රාජ්‍ය ව්‍යාපාර වලින් රජයට ලැබුණු ආදායම - රුපියල් මිලියන 27,659

වසරේ මුළුරාජ්‍ය ආදායම - රුපියල් මිලියන 1,898,808

ප්‍රතිශතය - 1.5%

2018දී රාජ්‍ය ව්‍යාපාර වලින් රජයට ලැබුණු ආදායම - රුපියල් මිලියන 41,828

වසරේ මුළුරාජ්‍ය ආදායම - රුපියල් මිලියන 1,932,459

ප්‍රතිශතය - 2.2%

පසුගිය 2021 වසර තුළ ප්‍රධාන රාජ්‍ය ව්‍යාපාර 52ක සමස්ත ශුද්ධ අලාභය රුපියල් මිලියන 86,042ක්. ලාබ ලබන ආයතන වලින් රජයට යම් ආදායමක් ලැබෙන නමුත් පාඩු ලබන ආයතන වල මෙහෙයුම් කටයුතු අඛණ්ඩව පවත්වා ගෙන යාම සඳහා ඊට වඩා මුදලක් වැය කරන්නට සිදු වෙනවා. පසුගිය වසරේදී ලාබ ලැබූ රාජ්‍ය ආයතන වලින් අයබදු හා ලාභාංශ ලෙස රජයට රුපියල් බිලියන 30.6ක් ලැබෙද්දී පාඩු ලබන ආයතන දිගටම පවත්වාගෙන යාම සඳහා වැය කළ මුදල රුපියල් බිලියන 365ක්.

source https://economatta.blogspot.com/2022/11/blog-post_10.html

[QUOTE="rangana26, post: 28337613, member: 461943"] [SIZE=4][ATTACH type="full"]189281[/ATTACH] මේ සටහන ලියන්නේ මේ හා අදාළව විමසුමක් සිදු වූ නිසා. විග්රහ කරන්න නොගොස් කෙළින්ම දත්ත වලට යන්නම්. විග්රහ නැතත් දත්ත කතා කරයි. පහළින් තියෙන්නේ පසුගිය 2021 වසරේදී ශ්‍රී ලංකා රජය විසින් රාජ්‍ය ව්‍යාපාර වලින් අයබදු හා ලාභාංශ ලෙස ඉපැයූ ආදායම. මූලාශ්‍රය මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව. [B]ජාතික ඉතිරිකිරීමේ බැංකුව - රුපියල් මිලියන 3,560 ලංකා බැංකුව - රුපියල් මිලියන 1,846[/B] මහජන බැංකුව - රුපියල් මිලියන 2,293 සීමාසහිත ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව - නැත සීමාසහිත ජාතික සංවර්ධන බැංකුව - රුපියල් මිලියන 1 සීමාසහිත ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව - නැත සීමාසහිත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව - රුපියල් මිලියන 899 සීමාසහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම - නැත සීමාසහිත ලංකා ඛණිජවැලි සමාගම - රුපියල් මිලියන 700 සීමාසහිත ලංකා පොස්පෙට් සමාගම - රුපියල් මිලියන 20 සීමාසහිත ස්වාධීන රූපවාහිණී ජාලය - නැත සීමාසහිත ලංකා ලේලන්ඩ් සමාගම - රුපියල් මිලියන 3 සීමාසහිත රක්නා ලංකා ආරක්ෂක සමාගම - නැත සීමාසහිත මාන්තායි සෝල්ට් සමාගම - රුපියල් මිලියන 14.8 සීමාසහිත ලංකා පොහොර සමාගම - රුපියල් මිලියන 29 සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම - නැත සීමාසහිත පරන්තන් කෙමිකල් සමාගම - රුපියල් මිලියන 3 සීමාසහිත කහටගහ ග්රෆයිට් ලංකා සමාගම - නැත සීමාසහිත රජයේ වාණිජ නීතිගත සංස්ථාව - රුපියල් මිලියන නැත සීමාසහිත ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම - රුපියල් මිලියන 1,331 සීමාසහිත ඩී ලා රූ ලංකා සමාගම - රුපියල් මිලියන 345 සීමාසහිත ලංකා විදුලිබල සමාගම - රුපියල් මිලියන 327 සීමාසහිත ලංකා කාර්මික වතු සමාගම - රුපියල් මිලියන 82 සීමාසහිත ස්කිල් ඩිවෙලොප්මන්ට් ෆන්ඩ් සමාගම - නැත සීමාසහිත ලංකා කෘෂිකර්මාන්ත සමාගම - රුපියල් මිලියන 95 සීමාසහිත ලංකා සීනි සමාගම - නැත සීමාසහිත ලංකා ලොජිස්ටික් සමාගම - නැත සීමාසහිත ලංකා ඛණිජතෙල් තොගගබඩා පර්යන්ත සමාගම - නැත විදුලි සංදේශ නියාමන කොමිසම - රුපියල් මිලියන 8,500 රාජ්‍ය උගස් හා ආයෝජන බැංකුව - නැත ප්‍රාදේශීය සංවර්ධන බැංකුව - නැත රාජ්‍ය දැව සංස්ථාව - රුපියල් මිලියන 100 රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව - රුපියල් මිලියන 100 ජාතික රක්ෂණ භාර අරමුදල - රුපියල් මිලියන 1,824 භූ විද්‍යා සමීක්ෂණ පතල් කාර්යාංශය - රුපියල් මිලියන 2,000 ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය - රුපියල් මිලියන 15 ශ්‍රී ලංකා සම්මුති කාර්යංශය - නැත ශ්‍රී ලංකා රූපවාහිණී සංස්ථාව - නැත ලංකා විදුලිබල මණ්ඩලය - නැත ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය - නැත ජාතික ලොතරැයි මණ්ඩලය - රුපියල් මිලියන 900 සුරැකුම්පත් හා විණිමය කොමිෂන් සභාව - නැත ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය - නැත ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය - නැත ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව - රුපියල් මිලියන 25 ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය - නැත ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශය - රුපියල් මිලියන 25 ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය - නැත සිවිල් ගුවන් සේවා අධිකාරිය - රුපියල් මිලියන 50 රාජ්‍ය ඖෂධ සංස්ථාව - නැත ජාතික ප්‍රවාහන වෛද්‍ය අධිකාරිය - රුපියල් මිලියන 110 ශ්‍රී ලංකා විදේශ සේවා හා නියුක්ති කාර්යාංශය - නැත ජාතික ගමනාගමන කොමිෂන් සභාව - නැත ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය - නැත ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීම හා සංවර්ධන අධිකාරිය - නැත ශ්‍රී ලංකා වරාය අධිකාරිය - නැත ජාතික ඖෂධ නියාමන අධිකාරිය - රුපියල් මිලියන 147 මාර්ග සංවර්ධන අධිකාරිය - රුපියල් මිලියන 4,000 ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම - රුපියල් මිලියන 1,100 සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය - රුපියල් මිලියන 25 ව්‍යාපාර කළමනාකරණ පිළිබඳ ජාතික අධිකාරිය - රුපියල් මිලියන 16 ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව - රුපියල් මිලියන 5 වැවිලි සමාගම් සියල්ල - රුපියල් මිලියන 98 වෙනත් සමාගම් සියල්ල - රුපියල් මිලියන 2.2 මුළු එකතුව - රුපියල් මිලියන 30,591 වසරේ මුළු රාජ්‍ය ආදායම - රුපියල් මිලියන 1,457,071 රාජ්‍ය ව්‍යාපාර වලින් රජයට ලැබුණු ආදායම මුළු ආදායමේ ප්‍රතිශතයක් ලෙස - 2.1% මෙය පසුගිය 2021 වසරට පමණක් සුවිශේෂී වූ තත්ත්වයක්ද? 2020දී රාජ්‍ය ව්‍යාපාර වලින් රජයට ලැබුණු ආදායම - රුපියල් මිලියන 17,623 වසරේ මුළුරාජ්‍ය ආදායම - රුපියල් මිලියන 1,367,960 ප්‍රතිශතය - 1.3% 2019දී රාජ්‍ය ව්‍යාපාර වලින් රජයට ලැබුණු ආදායම - රුපියල් මිලියන 27,659 වසරේ මුළුරාජ්‍ය ආදායම - රුපියල් මිලියන 1,898,808 ප්‍රතිශතය - 1.5% 2018දී රාජ්‍ය ව්‍යාපාර වලින් රජයට ලැබුණු ආදායම - රුපියල් මිලියන 41,828 වසරේ මුළුරාජ්‍ය ආදායම - රුපියල් මිලියන 1,932,459 ප්‍රතිශතය - 2.2% පසුගිය 2021 වසර තුළ ප්‍රධාන රාජ්‍ය ව්‍යාපාර 52ක සමස්ත ශුද්ධ අලාභය රුපියල් මිලියන 86,042ක්. ලාබ ලබන ආයතන වලින් රජයට යම් ආදායමක් ලැබෙන නමුත් පාඩු ලබන ආයතන වල මෙහෙයුම් කටයුතු අඛණ්ඩව පවත්වා ගෙන යාම සඳහා ඊට වඩා මුදලක් වැය කරන්නට සිදු වෙනවා. පසුගිය වසරේදී ලාබ ලැබූ රාජ්‍ය ආයතන වලින් අයබදු හා ලාභාංශ ලෙස රජයට රුපියල් බිලියන 30.6ක් ලැබෙද්දී පාඩු ලබන ආයතන දිගටම පවත්වාගෙන යාම සඳහා වැය කළ මුදල රුපියල් බිලියන 365ක්. source [URL]https://economatta.blogspot.com/2022/11/blog-post_10.html[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom