Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රාජ්‍ය වෙසige පුතාලට පඩි වැඩි කරනවලු නේද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කිරියෙ සමහර තැන් වල රාජ්‍ය සේවකයන්ට මහා කැත විදියට ආමන්ත්‍රණය කරනවා මම දකිනවා.. මමත් රාජ්‍ය සේවකයෙක් නිසා යම් යම් අවස්ථා වල හිත් රිදීම් දැනෙනවා මේ තරම් ගුණමකු මිනිස්සුන්ටද මේ මැරීගෙන වැඩ කරන්නෙ කියලා..

උඹ කරන චෝදනාව පදනම් වෙන්නෙ එක මකුණෙක් කෑවම මකුණො සංහතියෙන් ම පළි ගන්න සීන් එකට.. උඹව උඹේ අම්මගෙ බඩට ආපු දවසෙ ඉඳල ඉපදෙනකම් එළියෙ ඉඳන් උඹට රැකවරණය දෙන්න උඹේ දෙමවුපියො වගේම රාජ්‍ය සේවකයොත් වැඩ කරා (වෛද්‍යවරු, පවුල් සෞඛ්‍ය සේවිකාවො, හෙදියො).. උඹ ඉපදෙන දවසෙත් උදවුවට රාජ්‍ය සේවකයො හිටියා (විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරු, හෙදියො, පවුල් සෞඛ්‍ය සේවිකාවො, ඇටෙන්ඩන්ට් ලා වගේ) උඹ ඉපදිලා වාට්ටුවට ගෙනාපු වෙලේ ඉඳල, ඒ වගේම උඹ පසු කාලීනව අසනීප උනු වෙලාවට රෝහල් ගත කරපු වෙලාවල් වලදිත් උඹේ ජීවිතේ රැක දුන්නෙ රජයේ සේවකයො (මම කලින් සඳහන් කරපු රෝහල් සේවක කාණ්ඩ වලට අමතරව රෝහලේ සුළු සේවකයො, අතුගාන මනුස්සයා දක්වා හැමෝම උඹ අද වෙනකම් ජීවත් වෙලා ඉන්න එකට උදවු කරා).. උඹේ නම දාන්න, ඡන්දෙ ලියාපදිංචි කරන්න, උඹේ කසාදෙ ලියාපදිංචි කරන්න වගේම මේ වගේ බලු විදියට කතා කරන්න ගිහින් මොකෙක් හරි නහර කාරයෙක් තෝව බල්ලෙක් වගේ මරල දාපු දවසටත් උඹට සේවය කරන්නෙ රජයේ සේවකයො (උප්පැන්න / මරණ රෙජිස්ට්‍රාර්, ග්‍රාම නිළධාරී, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරීන්...) උඹට අකුරු කියල දුන්නෙ, උඹ දැන් ඔය හිතන් ඉන්න මහ ලොකු තැනට ගේන්න කත් ඇද්දෙත් රජයේ සේවකයො (ගුරුවරු, විදුහල්පතිවරු, පියන්, ඉස්කෝලෙ මුරකාරයා...) හොරා කනව කියල කෑ ගහන පොලිස් නිළධාරීන්ට බයේ හරි මිනිස්සු පාරෙ සංවරව වාහන එලවන නිසා (ගොඩාක් වෙලාවට) තමයි උඹ පරිස්සමින් පාරෙ යන්නෙ.. මේ වගේ උඹ නොහිතන ගොඩාක් තැන් වලදි රාජ්‍ය සේවකයො තමයි උඹේ පිහිටට ඉඳල තියෙන්නෙ.. (මේ විස්තරේ තව ගොඩාක් දිගට ලියන්න පුළුවන්.. වැඩක් නෑ)

දැන් උඹ හිතපං රාජ්‍ය සේවකයෙක් ගෙ මාසික වැටුප ගැන.. මේ වැටුප හැදෙන්නෙ මූලික වැටුප + ජීවන වියදම් දීමනාව ඇතුළු දීමනාවන් + අතිකාල කියන දේවල් වල එකතුවෙන්.. සාමාන්‍යයෙන් හැමෝම කතා කරන වෛද්‍ය වරයෙකු ගෙ උණත් වැටුප ආරම්භ වෙන්නෙ 54,290.00ක් වගේ ගාණකින් (මම මේ කතා කරන්නෙ රාජ්‍ය සේවයේ ඉහලම ගණයේ දීමනා ගන්න කොට්ඨාශයක් ගැන).. වෛද්‍යවරු අවුරුදු ගාණක් වෛද්‍ය විද්‍යාව ඉගෙනගෙන අපේ ජීවිත බේරගන්නවට මේ වගේ වැටුපක් දුන්නට කමක් නෑ.. (සමහර වෘත්තීය ඉල්ලීම් නම් අසාධාරණයි හැබැයි) අනෙක් සාමාන්‍ය රාජ්‍ය සේවකයන් ගෙ වැටුප මීට අඩුයි.. ඒ වගේම සාමාන්‍ය රාජ්‍ය සේවකයෙකුගෙ අතිකාල ගණනය කරන්නෙ මූලික වැටුප 240න් බෙදලා (සමහර ශ්‍රේණීන් ට මේ හැදෙන විදිය වෙනස්).. මගේ මූලික වැටුප රු. 35,440.00යි.. එතකොට මගේ අතිකාල පැයක වටිනාකම (35,440 / 240) රු. 147.67යි. පැය 100ක් අතිකාල කරොත් මට හම්බ වෙන්නෙ 14,766.67යි.. හැබැයි පැය 100ක් අතිකාල කරන්න මම දවසට පැය 3 ½ක් වත් අමතරව සේවයේ යෙදෙන්න ඕනි.. ඒ වගේම මාසෙට දවස් 30ක් වත් වැඩ කරන්න ඕනි.. හොයල බලපං ගාමන්ට් එකක මැෂින් ඔපරේටර් කෙනෙකුට අතිකාල පැයකට කීයක් දෙනවද කියල.. ඒ වගේම ගාමන්ට් එකක පෝය දවසක, විශේෂ නිවාඩු දවසක වැඩ කරොත් අතිකාල 1 ½ ගුණයකින්, දෙගුණයකින්, තුන් ගුණයකින් වගේ වැඩි කරලා ගෙවනවා.. හැබැයි අපිට එහෙම නෑ.. හැම මාසෙම ගන්න වැටුප බොහෝ දුරට එකම අගයක්.. කොයි තරම් නැහිල වැඩ කරත් ලැබෙන ආදායමේ වැඩිවීමක් නෑ.. මගේ මේ මාසෙ පඩිය රු. 56,146.83යි. මම නිවාඩු ගත්තෙ දවස් 2යි.. ඒ දවස් දෙකම අරගලකරුවන්ට සහය දෙන්න උද්ඝෝෂණය කරන්න ගිහින්.. හිතපං මම කොහොමද මේ ගාණෙන් මගේ දරුවව පන්ති යවල, දරුවටයි ගෑණිටයි කන්න අඳින්න දීලා, බෙහෙත් හේත් අරන් දීලා මාසෙ රෝල දුවන්නෙ කියලා.. හැබැයි මට කොයි තරම් අගහිඟකම් ආවත් මම අහිංසක මනුස්සයෙක්ගෙන් සත පහක් අරන් නෑ රාජකාරිය කරන්න ගිහින්... කරන්නෙත් නෑ.. මම වගේමයි අතිමහත් බහුතරයක් රාජ්‍ය සේවකයො.. සුළුතරයක් ඉන්නවා හොරා කන.. හැබැයි උඹ වගේ සක්කිලි කියන බලු කතා ඇහුවම හිතෙන්නෙ මොකටද රස්සාව දේවත්වයෙන් සලකලා කරන්නෙ කියල...

අපිට වගේම එදාවේල හොයාගත්තු මිනිස්සුන්ටත් අමාරුයි.. ඒක මම දන්නවා.. හැබැයි හිතපං ඉස්සර රු. 2,000 දවසෙ පඩියට වැඩ කරපු මේසන් බාස් දැන් දවසට රු. 3,500ක් ඉල්ලනවා... කුලී වැඩ කරන මනුස්සයා, නාට්ටාමි උණත් ගණන් වැඩි කරල ඉන්නෙ.. අල්පෙනෙත්තෙ ඉඳල හැම දේම අඩුම තරමෙ 2.5ගුණයකින් වැඩි වෙලා.. ඊට සමානුපාතිකව සේවා සපයන්නන් ගෙ ගාස්තු ත් වැඩි වෙලා.. හැබැයි රාජ්‍ය සේවකයා තාම පරණ වැටුපෙ.. ඒක සාධාරණද? හැබැයි මේ වෙනකම් කිසිම රාජ්‍ය ආයතනයක සේවකයො වැටුප් වැඩිකරන්න කියල ස්ට්‍රයික් කරේ, උද්ඝෝෂණය කරේ නෑ.. උඹ රාජ්‍ය සේවකයන්ට “වේසිගෙ පුතාල“ කියල ආමන්ත්‍රණය කරනවා.. උඹ හිතන් ඉන්නෙ උඹ තාමත් හරි කියලද?

[QUOTE="Awatiyal, post: 27773118, member: 525947"] [SIZE=5]කිරියෙ සමහර තැන් වල රාජ්‍ය සේවකයන්ට මහා කැත විදියට ආමන්ත්‍රණය කරනවා මම දකිනවා.. මමත් රාජ්‍ය සේවකයෙක් නිසා යම් යම් අවස්ථා වල හිත් රිදීම් දැනෙනවා මේ තරම් ගුණමකු මිනිස්සුන්ටද මේ මැරීගෙන වැඩ කරන්නෙ කියලා.. උඹ කරන චෝදනාව පදනම් වෙන්නෙ එක මකුණෙක් කෑවම මකුණො සංහතියෙන් ම පළි ගන්න සීන් එකට.. උඹව උඹේ අම්මගෙ බඩට ආපු දවසෙ ඉඳල ඉපදෙනකම් එළියෙ ඉඳන් උඹට රැකවරණය දෙන්න උඹේ දෙමවුපියො වගේම රාජ්‍ය සේවකයොත් වැඩ කරා (වෛද්‍යවරු, පවුල් සෞඛ්‍ය සේවිකාවො, හෙදියො).. උඹ ඉපදෙන දවසෙත් උදවුවට රාජ්‍ය සේවකයො හිටියා (විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරු, හෙදියො, පවුල් සෞඛ්‍ය සේවිකාවො, ඇටෙන්ඩන්ට් ලා වගේ) උඹ ඉපදිලා වාට්ටුවට ගෙනාපු වෙලේ ඉඳල, ඒ වගේම උඹ පසු කාලීනව අසනීප උනු වෙලාවට රෝහල් ගත කරපු වෙලාවල් වලදිත් උඹේ ජීවිතේ රැක දුන්නෙ රජයේ සේවකයො (මම කලින් සඳහන් කරපු රෝහල් සේවක කාණ්ඩ වලට අමතරව රෝහලේ සුළු සේවකයො, අතුගාන මනුස්සයා දක්වා හැමෝම උඹ අද වෙනකම් ජීවත් වෙලා ඉන්න එකට උදවු කරා).. උඹේ නම දාන්න, ඡන්දෙ ලියාපදිංචි කරන්න, උඹේ කසාදෙ ලියාපදිංචි කරන්න වගේම මේ වගේ බලු විදියට කතා කරන්න ගිහින් මොකෙක් හරි නහර කාරයෙක් තෝව බල්ලෙක් වගේ මරල දාපු දවසටත් උඹට සේවය කරන්නෙ රජයේ සේවකයො (උප්පැන්න / මරණ රෙජිස්ට්‍රාර්, ග්‍රාම නිළධාරී, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරීන්...) උඹට අකුරු කියල දුන්නෙ, උඹ දැන් ඔය හිතන් ඉන්න මහ ලොකු තැනට ගේන්න කත් ඇද්දෙත් රජයේ සේවකයො (ගුරුවරු, විදුහල්පතිවරු, පියන්, ඉස්කෝලෙ මුරකාරයා...) හොරා කනව කියල කෑ ගහන පොලිස් නිළධාරීන්ට බයේ හරි මිනිස්සු පාරෙ සංවරව වාහන එලවන නිසා (ගොඩාක් වෙලාවට) තමයි උඹ පරිස්සමින් පාරෙ යන්නෙ.. මේ වගේ උඹ නොහිතන ගොඩාක් තැන් වලදි රාජ්‍ය සේවකයො තමයි උඹේ පිහිටට ඉඳල තියෙන්නෙ.. (මේ විස්තරේ තව ගොඩාක් දිගට ලියන්න පුළුවන්.. වැඩක් නෑ) දැන් උඹ හිතපං රාජ්‍ය සේවකයෙක් ගෙ මාසික වැටුප ගැන.. මේ වැටුප හැදෙන්නෙ මූලික වැටුප + ජීවන වියදම් දීමනාව ඇතුළු දීමනාවන් + අතිකාල කියන දේවල් වල එකතුවෙන්.. සාමාන්‍යයෙන් හැමෝම කතා කරන වෛද්‍ය වරයෙකු ගෙ උණත් වැටුප ආරම්භ වෙන්නෙ 54,290.00ක් වගේ ගාණකින් (මම මේ කතා කරන්නෙ රාජ්‍ය සේවයේ ඉහලම ගණයේ දීමනා ගන්න කොට්ඨාශයක් ගැන).. වෛද්‍යවරු අවුරුදු ගාණක් වෛද්‍ය විද්‍යාව ඉගෙනගෙන අපේ ජීවිත බේරගන්නවට මේ වගේ වැටුපක් දුන්නට කමක් නෑ.. (සමහර වෘත්තීය ඉල්ලීම් නම් අසාධාරණයි හැබැයි) අනෙක් සාමාන්‍ය රාජ්‍ය සේවකයන් ගෙ වැටුප මීට අඩුයි.. ඒ වගේම සාමාන්‍ය රාජ්‍ය සේවකයෙකුගෙ අතිකාල ගණනය කරන්නෙ මූලික වැටුප 240න් බෙදලා (සමහර ශ්‍රේණීන් ට මේ හැදෙන විදිය වෙනස්).. මගේ මූලික වැටුප රු. 35,440.00යි.. එතකොට මගේ අතිකාල පැයක වටිනාකම (35,440 / 240) රු. 147.67යි. පැය 100ක් අතිකාල කරොත් මට හම්බ වෙන්නෙ 14,766.67යි.. හැබැයි පැය 100ක් අතිකාල කරන්න මම දවසට පැය 3 ½ක් වත් අමතරව සේවයේ යෙදෙන්න ඕනි.. ඒ වගේම මාසෙට දවස් 30ක් වත් වැඩ කරන්න ඕනි.. හොයල බලපං ගාමන්ට් එකක මැෂින් ඔපරේටර් කෙනෙකුට අතිකාල පැයකට කීයක් දෙනවද කියල.. ඒ වගේම ගාමන්ට් එකක පෝය දවසක, විශේෂ නිවාඩු දවසක වැඩ කරොත් අතිකාල 1 ½ ගුණයකින්, දෙගුණයකින්, තුන් ගුණයකින් වගේ වැඩි කරලා ගෙවනවා.. හැබැයි අපිට එහෙම නෑ.. හැම මාසෙම ගන්න වැටුප බොහෝ දුරට එකම අගයක්.. කොයි තරම් නැහිල වැඩ කරත් ලැබෙන ආදායමේ වැඩිවීමක් නෑ.. මගේ මේ මාසෙ පඩිය රු. 56,146.83යි. මම නිවාඩු ගත්තෙ දවස් 2යි.. ඒ දවස් දෙකම අරගලකරුවන්ට සහය දෙන්න උද්ඝෝෂණය කරන්න ගිහින්.. හිතපං මම කොහොමද මේ ගාණෙන් මගේ දරුවව පන්ති යවල, දරුවටයි ගෑණිටයි කන්න අඳින්න දීලා, බෙහෙත් හේත් අරන් දීලා මාසෙ රෝල දුවන්නෙ කියලා.. හැබැයි මට කොයි තරම් අගහිඟකම් ආවත් මම අහිංසක මනුස්සයෙක්ගෙන් සත පහක් අරන් නෑ රාජකාරිය කරන්න ගිහින්... කරන්නෙත් නෑ.. මම වගේමයි අතිමහත් බහුතරයක් රාජ්‍ය සේවකයො.. සුළුතරයක් ඉන්නවා හොරා කන.. හැබැයි උඹ වගේ සක්කිලි කියන බලු කතා ඇහුවම හිතෙන්නෙ මොකටද රස්සාව දේවත්වයෙන් සලකලා කරන්නෙ කියල... අපිට වගේම එදාවේල හොයාගත්තු මිනිස්සුන්ටත් අමාරුයි.. ඒක මම දන්නවා.. හැබැයි හිතපං ඉස්සර රු. 2,000 දවසෙ පඩියට වැඩ කරපු මේසන් බාස් දැන් දවසට රු. 3,500ක් ඉල්ලනවා... කුලී වැඩ කරන මනුස්සයා, නාට්ටාමි උණත් ගණන් වැඩි කරල ඉන්නෙ.. අල්පෙනෙත්තෙ ඉඳල හැම දේම අඩුම තරමෙ 2.5ගුණයකින් වැඩි වෙලා.. ඊට සමානුපාතිකව සේවා සපයන්නන් ගෙ ගාස්තු ත් වැඩි වෙලා.. හැබැයි රාජ්‍ය සේවකයා තාම පරණ වැටුපෙ.. ඒක සාධාරණද? හැබැයි මේ වෙනකම් කිසිම රාජ්‍ය ආයතනයක සේවකයො වැටුප් වැඩිකරන්න කියල ස්ට්‍රයික් කරේ, උද්ඝෝෂණය කරේ නෑ.. උඹ රාජ්‍ය සේවකයන්ට “වේසිගෙ පුතාල“ කියල ආමන්ත්‍රණය කරනවා.. උඹ හිතන් ඉන්නෙ උඹ තාමත් හරි කියලද?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom