Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
රාජ්‍ය සේවක කප්පාදුක්?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අධික පාඩුවක් ලබන සංස්ථා සහ රජයේ ආයතන 39ක් ප්‍රතිව්‍යුහගත කිරීමට රජය තීරණය කර ඇතැයි අනාවරණය වෙයි.

මෙම රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ මුදල් අමාත්‍යාංශය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත කළ දැනුම්දීමකට අනුව එම කටයුතු සිදුකෙරෙන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කළේය.

ඒ අනුව අදාළ ආයතන වෙත ජනාධිපති අරමුදල මහා භාණ්ඩාගාරය, මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය මඟින් වෙන් කෙරෙන ප්‍රතිපාදන සීමා කෙරෙන අතර, අනවශ්‍ය වියදම් පිළිබඳ සොයා බලා ඒවාට අදාළ සියලු ව්‍යාපෘති නතර කර දමනු ඇතැයි වාර්තා වේ.

මෙම රාජ්‍ය ආයතන 39 ඇතුළත් අමාත්‍යාංශ භාර කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් වෙත මේ පිළිබඳව නිල නොවන මට්ටමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ දැනුම් දී ඇති බවද රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කළ දැනුම්දීමකට අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත නිල වශයෙන් දැනුම්දීම සඳහා නව චක්‍රලේඛයක් සකස් කරමින් පවතින බව සඳහන් වේ.

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ මුදල් අමාත්‍යාංශය ගෙන ඇති තීරණය පිළිබඳව කළ විමසීමකදී, ජාත්‍යන්තර අරමුදල විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති ණය කොන්දේසි යටතේ පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කෙරෙන බව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානියෙක් සඳහන් කළේය.

ඒ අනුව ඉදිරියේදී එම ආයතනවල අනවශ්‍ය සේවක කප්පාදුව. අමතර දීමනා අත්හිටුවීම, පාඩු ලබන ව්‍යාපෘති නතර කර දැමීම අනිවාර්යයෙන් සිදුවන බවද පැවැසීය.

මුදල් අමාත්‍යාංශය ගත් එම තීරණය පිළිබඳව අධික පාඩුවක් ලබන අමාත්‍යාංශයක සිටි අමාත්‍යවරයකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ තමාට කිසිදු කරුණක් මේ වන තෙක් අනාවරණය වී නොමැති බවත් ඒ පිළිබඳව සොයා බලා ජනතාව දැනුවත් කරන බවත්ය.

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර අරමුදල අතර ඇති වූ කොන්දේසි පිළිබඳව මේ වන තෙක් මුදල් අමාත්‍යාංශය මඟින් පාර්ලිමේන්තුවට දැනුම් දීමක් කර නොමැති අතර තොරතුරු දැනගැනීමේ පනත යටතේ හෝ පුරවැසියන් ලෙස ජනතාවට කිසිදු කරුණක් දැනුම් නොදීම අර්බුද හා සැකසංකා රැසක් නිර්මාණය වීමට හේතු වී ඇති බව කියැවේ.

ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිත රාජ්‍ය ආයතන 39 මෙසේය.

විදේශ සම්පත් දෙපාර්තමේන්තුව,

ජාතික වැටුප් කොමිසම,

සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල,

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය,

ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව,

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව,

ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලය,

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව,

සිවිල් ගුවන් සේවා අධිකාරිය,

සීමාසහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම,

විදේශගත රාජ්‍ය දූත මණ්ඩලය,

කම්කරු දෙපාර්තමේන්තුව,

සේවක අර්ථසාධක අරමුදල,

ජාතික වෘත්තීය සුරක්ෂිතා සහ සෞඛ්‍ය ආයතනය,

මාර්ග නඩත්තු භාර අරමුදල,

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය,

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය,

රාජ්‍ය ඔෟෂධ නිෂ්පාදන සංස්ථාව,

දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය,

රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව,

රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව,

ශ්‍රී ලංකා රේගුව,

සුරාබදු දෙපාර්තමේන්තුව,

වාණිජ දෙපාර්තමේන්තුව,

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකරිය,

සීමාසහිත ලංකා සතොස,

සීමා සහිත ලංකා සිමෙන්ති සමාගම,

ලංකා ධීවර සංස්ථාව,

ශ්‍රී ලංකා තේ මණ්ඩලය,

පොල් වගාකිරීමේ මණ්ඩලය,

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය,

වී අලෙවි මණ්ඩලය,

සීමාසහිත ශ්‍රී ලන්කන් එයාර් ලයින් සහ එහි පාලිත සමාගම,

සියලුම රාජ්‍ය බැංකු හා ඒවායේ පාලිත සමාගම්,

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව,

රාජ්‍ය සේවා විශ්‍රාමිකයන්ගේ භාර අරමුදල,

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ එහි පාලිත සමාගම් හා ඒ ආශ්රිත සමාගම්,

තැපැල් දෙපාර්තමේන්තුව

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව

ශ්‍රී ලංකාව මීට ඉහතදී ජාත්‍යන්තර අරමුදලෙන් ණය ගත් අවස්ථාවලදීද පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කළද ඒවා නිසි ලෙස ක්‍රියාත්මක නොවුණේ රාජ්‍ය ආයතනවල සේවකයන්ගේ වෘත්තීය සමිතිවලින් පැන නැඟුණු විරෝධතා නිසා බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.

මේ අතර ඉකුත්දා කර්මාන්ත අමාත්‍ය ධුරයට පත්වූ අමාත්‍ය එස්.බී. දිසානායක, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලබන විශාල පාඩුව සහ එහි සේවකයන්ට ගෙවීමට නියමිතව තිබූ අමතර දීමනා පිළිබඳව කරුණු හෙළිදරව් කරමින් ලිපියක් ප්‍රසිද්ධියට පත් කොට තිබිණි.

– මව්බිම

[QUOTE="gnilukshi, post: 27501038, member: 132616"] [SIZE=5]අධික පාඩුවක් ලබන සංස්ථා සහ රජයේ ආයතන 39ක් ප්‍රතිව්‍යුහගත කිරීමට රජය තීරණය කර ඇතැයි අනාවරණය වෙයි. මෙම රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ මුදල් අමාත්‍යාංශය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත කළ දැනුම්දීමකට අනුව එම කටයුතු සිදුකෙරෙන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කළේය. ඒ අනුව අදාළ ආයතන වෙත ජනාධිපති අරමුදල මහා භාණ්ඩාගාරය, මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය මඟින් වෙන් කෙරෙන ප්‍රතිපාදන සීමා කෙරෙන අතර, අනවශ්‍ය වියදම් පිළිබඳ සොයා බලා ඒවාට අදාළ සියලු ව්‍යාපෘති නතර කර දමනු ඇතැයි වාර්තා වේ. මෙම රාජ්‍ය ආයතන 39 ඇතුළත් අමාත්‍යාංශ භාර කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් වෙත මේ පිළිබඳව නිල නොවන මට්ටමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ දැනුම් දී ඇති බවද රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කළ දැනුම්දීමකට අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත නිල වශයෙන් දැනුම්දීම සඳහා නව චක්‍රලේඛයක් සකස් කරමින් පවතින බව සඳහන් වේ. රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ මුදල් අමාත්‍යාංශය ගෙන ඇති තීරණය පිළිබඳව කළ විමසීමකදී, ජාත්‍යන්තර අරමුදල විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති ණය කොන්දේසි යටතේ පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කෙරෙන බව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානියෙක් සඳහන් කළේය. ඒ අනුව ඉදිරියේදී එම ආයතනවල අනවශ්‍ය සේවක කප්පාදුව. අමතර දීමනා අත්හිටුවීම, පාඩු ලබන ව්‍යාපෘති නතර කර දැමීම අනිවාර්යයෙන් සිදුවන බවද පැවැසීය. මුදල් අමාත්‍යාංශය ගත් එම තීරණය පිළිබඳව අධික පාඩුවක් ලබන අමාත්‍යාංශයක සිටි අමාත්‍යවරයකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ තමාට කිසිදු කරුණක් මේ වන තෙක් අනාවරණය වී නොමැති බවත් ඒ පිළිබඳව සොයා බලා ජනතාව දැනුවත් කරන බවත්ය. ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර අරමුදල අතර ඇති වූ කොන්දේසි පිළිබඳව මේ වන තෙක් මුදල් අමාත්‍යාංශය මඟින් පාර්ලිමේන්තුවට දැනුම් දීමක් කර නොමැති අතර තොරතුරු දැනගැනීමේ පනත යටතේ හෝ පුරවැසියන් ලෙස ජනතාවට කිසිදු කරුණක් දැනුම් නොදීම අර්බුද හා සැකසංකා රැසක් නිර්මාණය වීමට හේතු වී ඇති බව කියැවේ. ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිත රාජ්‍ය ආයතන 39 මෙසේය. විදේශ සම්පත් දෙපාර්තමේන්තුව, ජාතික වැටුප් කොමිසම, සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, සිවිල් ගුවන් සේවා අධිකාරිය, සීමාසහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම, විදේශගත රාජ්‍ය දූත මණ්ඩලය, කම්කරු දෙපාර්තමේන්තුව, සේවක අර්ථසාධක අරමුදල, ජාතික වෘත්තීය සුරක්ෂිතා සහ සෞඛ්‍ය ආයතනය, මාර්ග නඩත්තු භාර අරමුදල, ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, රාජ්‍ය ඔෟෂධ නිෂ්පාදන සංස්ථාව, දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව, වාණිජ දෙපාර්තමේන්තුව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකරිය, සීමාසහිත ලංකා සතොස, සීමා සහිත ලංකා සිමෙන්ති සමාගම, ලංකා ධීවර සංස්ථාව, ශ්‍රී ලංකා තේ මණ්ඩලය, පොල් වගාකිරීමේ මණ්ඩලය, ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය, වී අලෙවි මණ්ඩලය, සීමාසහිත ශ්‍රී ලන්කන් එයාර් ලයින් සහ එහි පාලිත සමාගම, සියලුම රාජ්‍ය බැංකු හා ඒවායේ පාලිත සමාගම්, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, රාජ්‍ය සේවා විශ්‍රාමිකයන්ගේ භාර අරමුදල, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ එහි පාලිත සමාගම් හා ඒ ආශ්රිත සමාගම්, තැපැල් දෙපාර්තමේන්තුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ශ්‍රී ලංකාව මීට ඉහතදී ජාත්‍යන්තර අරමුදලෙන් ණය ගත් අවස්ථාවලදීද පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කළද ඒවා නිසි ලෙස ක්‍රියාත්මක නොවුණේ රාජ්‍ය ආයතනවල සේවකයන්ගේ වෘත්තීය සමිතිවලින් පැන නැඟුණු විරෝධතා නිසා බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ. මේ අතර ඉකුත්දා කර්මාන්ත අමාත්‍ය ධුරයට පත්වූ අමාත්‍ය එස්.බී. දිසානායක, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලබන විශාල පාඩුව සහ එහි සේවකයන්ට ගෙවීමට නියමිතව තිබූ අමතර දීමනා පිළිබඳව කරුණු හෙළිදරව් කරමින් ලිපියක් ප්‍රසිද්ධියට පත් කොට තිබිණි. – මව්බිම[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom