Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රාජ්ය සේවක වැටුප 15% කින් වැඩිවේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම උබලට කමෙන්ට්ස් දාන්න කැමති නෑ පරන තරහවල් පිරිමහගන්න හදනව කියලා කියන්න පුලුවන් නිසා. .

ඒත් මෙතනදි පොඩි දෙයක් කියන්නම්. . ඕනම ආයතනයක් පාඩු පිට දුවනවනම් මුලින් කල යුත්තේ ඒ පාඩුව අඩුකරගන්න හා ලාබ ලබන්න වැඩ කරන එක. .

ඉටපස්සෙ පුලුවන් සේවකයන්ගේ පඩි වැඩ කරන්න. .

නය ගෙවන්නත් නය අරගෙන තවත් පඩි වැඩි කලොත් වෙන්නේ තවත් බඩුමිල වැඩිවෙන එක. .

ඒ කියන්නේ අපිට 5000ක් පඩි වැඩිවුනා කියලා හිතමුකෝ ඒ වැඩිවුන ගාන නාමික අගයක් පමනක් වෙනවා. . උදාහරනෙකට 30ක් පඩි ගන්න කෙනා 35ක් පඩි ගත්තත් කලින් 30ට ගත්ත බඩුටික ගන්න 35ක් ගෙවන්න වෙනවා. .

ඔතනදි ගොඩක්ම අසාදාරනය වෙන්නේ පුද්ගලික සේවකයන්ට. . උන්ට තව තවත් පඩියෙන් ජීවත් වෙන්න අමාරු වෙනවා. .

රජගේ සේවකයන්ගේ වැටුප්වල විශමතා වෙනස් කරගන්න එක වෙනම කතාවක් මම පොදුවේ මේ අදහස කිව්වේ. .

වයිද්යවරු පැත්තට ආවොත් ඔය උබ තර්ක කරන විදියට තර්ක කරලා හරියන් නෑ මචන්. .

වෙනත් රටවල අනෙකුත් රැකියාවලට ලබාදෙන පඩිත් වැඩි. . එතකොට ඒ ඒ වුර්තිකයන් කියයි මෙහෙ ඒ ගාන වුනාට එහෙ අපිටත් මේ ගාන ගෙවනවනේ කියලා. .

අනිත්දේ උසස්පෙල වෙනකන් ඉගෙනගත්තේ තමන්ගේ සල්ලි වලින්ද කියලා අහන එක. . උසස් පෙලින් පසු වයිද්යවරයෙක් බිහිකරන්න ලක්ශ 70කට වැඩි මුදලක් රජය වියදම් කරනවා ඒ තර්කෙත් අසාර්තක වෙනවා. .

රජය වියදම් කරලා උගන්වලා අන්තිමට වරප්රසාද දීලානේ වයිද්ය වරයෙක්ව රටේ රදවගන්නේ. . වැටුපේ ප්රශ්නයක් තියෙනවනම් ඒක රජයත් එක්ක කතාකරලා විසදගත්තනම් තමයි හොද. . ස්පිරිතාලවල අඩුපාඩුත් රජය එක්ක කතාකරලා විසදගන්න. .

අපිට රට ගියනම් මෙච්චරක් පඩි අපි මෙහෙ ඉන්නේ උබලා පව් නිසා වගේ තර්ක ඉදිරිපත් කරන්න එපා මචන්. . ගැලපෙන් නෑ. . ඔහොම තර්ක කලාම තව තවත් උබට විරුද්දව කමෙන්ට්ස් වැටෙන එක විතරයි වෙන්නේ. .

තරහෙන් කියන දෙයක් නෙවෙයි මචන් මද්යස්තව හිතලා කිව්වේ. .

[QUOTE="XibitZ, post: 22493907, member: 132898"] [SIZE=4][COLOR=DarkRed]මම උබලට කමෙන්ට්ස් දාන්න කැමති නෑ පරන තරහවල් පිරිමහගන්න හදනව කියලා කියන්න පුලුවන් නිසා. . ඒත් මෙතනදි පොඩි දෙයක් කියන්නම්. . ඕනම ආයතනයක් පාඩු පිට දුවනවනම් මුලින් කල යුත්තේ ඒ පාඩුව අඩුකරගන්න හා ලාබ ලබන්න වැඩ කරන එක. . ඉටපස්සෙ පුලුවන් සේවකයන්ගේ පඩි වැඩ කරන්න. . නය ගෙවන්නත් නය අරගෙන තවත් පඩි වැඩි කලොත් වෙන්නේ තවත් බඩුමිල වැඩිවෙන එක. . ඒ කියන්නේ අපිට 5000ක් පඩි වැඩිවුනා කියලා හිතමුකෝ ඒ වැඩිවුන ගාන නාමික අගයක් පමනක් වෙනවා. . උදාහරනෙකට 30ක් පඩි ගන්න කෙනා 35ක් පඩි ගත්තත් කලින් 30ට ගත්ත බඩුටික ගන්න 35ක් ගෙවන්න වෙනවා. . ඔතනදි ගොඩක්ම අසාදාරනය වෙන්නේ පුද්ගලික සේවකයන්ට. . උන්ට තව තවත් පඩියෙන් ජීවත් වෙන්න අමාරු වෙනවා. . රජගේ සේවකයන්ගේ වැටුප්වල විශමතා වෙනස් කරගන්න එක වෙනම කතාවක් මම පොදුවේ මේ අදහස කිව්වේ. . වයිද්යවරු පැත්තට ආවොත් ඔය උබ තර්ක කරන විදියට තර්ක කරලා හරියන් නෑ මචන්. . වෙනත් රටවල අනෙකුත් රැකියාවලට ලබාදෙන පඩිත් වැඩි. . එතකොට ඒ ඒ වුර්තිකයන් කියයි මෙහෙ ඒ ගාන වුනාට එහෙ අපිටත් මේ ගාන ගෙවනවනේ කියලා. . අනිත්දේ උසස්පෙල වෙනකන් ඉගෙනගත්තේ තමන්ගේ සල්ලි වලින්ද කියලා අහන එක. . උසස් පෙලින් පසු වයිද්යවරයෙක් බිහිකරන්න ලක්ශ 70කට වැඩි මුදලක් රජය වියදම් කරනවා ඒ තර්කෙත් අසාර්තක වෙනවා. . රජය වියදම් කරලා උගන්වලා අන්තිමට වරප්රසාද දීලානේ වයිද්ය වරයෙක්ව රටේ රදවගන්නේ. . වැටුපේ ප්රශ්නයක් තියෙනවනම් ඒක රජයත් එක්ක කතාකරලා විසදගත්තනම් තමයි හොද. . ස්පිරිතාලවල අඩුපාඩුත් රජය එක්ක කතාකරලා විසදගන්න. . අපිට රට ගියනම් මෙච්චරක් පඩි අපි මෙහෙ ඉන්නේ උබලා පව් නිසා වගේ තර්ක ඉදිරිපත් කරන්න එපා මචන්. . ගැලපෙන් නෑ. . ඔහොම තර්ක කලාම තව තවත් උබට විරුද්දව කමෙන්ට්ස් වැටෙන එක විතරයි වෙන්නේ. . තරහෙන් කියන දෙයක් නෙවෙයි මචන් මද්යස්තව හිතලා කිව්වේ. .[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom