Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Today at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රාජ්‍ය සේවය වෙනස් කරමු...ජනමතය පැතුම් ගොඩනඟයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ රටේ තියෙන ලොකුම ප්‍රශ්න වලින් එකක් තමයි රාජ්‍ය සේවය. ඒ කියන්නේ public service කියන එක.

මේ රටේ හොඳ දේශපාලකයන් නෑ වගේම රාජ්‍ය සේවය තුලත් දක්ෂයන් නෑ. එක්කෝ ඉන්නේ ඉතාම සීමිතව. මේ වගේ කතා කියලා ඡන්ද දිනන්න අමාරුයි. නමුත් රට හදන්න නොකියා බෑ. ඒ නිසා ඡන්දය පැත්තක තියලා කියන ටික අමුවෙන්ම කියනවා.

අපේ රටේ රාජ්‍ය සේවයට මේ රටේ බිහිවෙන දක්ෂයන් තෝරා ගෙන හොඳ වැටුප් දීලා සේවයට ගේන ක්‍රමයක් නෑ. ඉස්කෝලේ ළමයෙකුගෙන් ඇහැව්වොත් ලොකු වෙලා කවුද වෙන්න කැමති කියලා ගොඩක් අය කියන්නේ දොස්තරලා, ඉංජිනේරුවෝ, නීතීඥයන් වෙන්න ඕනේ කියලා. නමුත් කවුරුත් කියන්නේ නෑ මම රටේ රාජ්‍ය සේවය තෝරා ගෙන ඉහළට යනවා කියලා. ඒ නිසාම ඒ ලෙවල් වලින් රටේ ඉන්න ක්‍රීම් එක වෛද්‍ය පීඨ වල, මොරටුවේ, IT sector එකේ. ටික දවසකට පස්සේ ඒකෙන් බාගයක් ඕස්ට්‍රේලියාවේ, නවසීලන්තයේ, ඇමරිකාවේ, එංගලන්තයේ.

ඒ නිසාම අපේ රටේ හොඳම ක්‍රීම් එක අහු වෙන්නේ ඒ ජොබ් වලට. අමාරුවෙන් උපාධියක් ගන්න පිරිසක් තමයි රාජ්‍ය සේවයට යන්නේ. ඒ වෙනත් හොඳ රැකියා නැතුව අන්තිමට රජයේ රැකියා හොයා ගෙන ගිහින් ගන්න රස්සාව විදියට. ඒකට ඇතුලත් වෙන්න තියෙන පරිපාලන විභාගය ලංකාවේ එච්චර ප්‍රසිද්ධ විභාගයක් නෙවෙයි. ඒක ලියන එකත් ඔහේ කොහොම හරි වැඩක්. ඒකට දක්ෂයෝ ඉදිරිපත් වෙන, තරගකාරීත්වයක් තියෙන විභාගයක් නෙවෙයි ඒක. ඒක පාස් උනා කියන සුවිශේෂ පෞරුෂත්වයක් තියෙන, පුළුල් දැනුමක් තියෙන, බුද්ධිමත් අය තෝරා ගන්නවා කියලා අපිට කියන්න අමාරුයි. ඒ නිසාමයි රජයේ බොහෝ උස් පුටු වල අපිට දක්ෂයෝ දකින්න නැත්තේ. ඉතිං මේ පිරිස තමයි රටේ ලොකුම ආයතන වල තීන්දු තීරණ ගන්නේ. රටට අවශ්‍ය කළමනාකරණය දෙන්නේ. පරිපාලනය කරන්නේ.

මේ තත්ත්වය නිසා තමයි රටේ පරිපාලනය ඉතාම නරක තැනකට පත්වෙලා තියෙන්නේ. කිසි තැනක කිසි දෙයක් වෙන්නේ නැත්තේ. රාජ්‍ය ආයතන හෝ රාජ්‍යයට අරමුණක් ඉලක්කයක් නැත්තේ. කරන්නේ මොනවා ද කරන්න ඕනේ මොනවද කියලා නොදන්න, අඩුම තරමින් නිවැරැදිව වාර්ථාවක් හදා ගන්න බැරි මිනිස්සු ඉන්නේ. මේ පිරිස ගෙන්න ගෙන මාධ්‍යයට පේන්න බැනලා සංදර්ශනයක් දාන්න දේශපාලකයා කටයුතු කරන්නේ ඒකයි. අඩුම තරමින් ඒකට මුහුණ දෙන්න පෞරුෂත්වයක් නැති අය ඉන්නේ.

මේ public service එකට රටේ බිහිවෙන දක්ෂම මිනිස්සු ගන්න ක්‍රමයක් අපිට දකින්න ලැබෙන්නේ ලඟම ඉන්දියාවෙන්. ඒ රටේ තියෙන අමාරුම විභාගය පාස් වෙලා එන රටේම ඉන්න දක්ෂයන් තරඟකරන ක්‍රමවත් බඳවා ගැනීමේ ක්‍රමයක් නිසා. ඒකේ වර්ග 3 ක් තියෙනවා.

1. Indian Administrative Service / IAS

2. Indian Police Service / IPS

3. Indian Foreign Service / IFS

මේ විභාග පාස් වෙනවා කියන්නේ ඉන්දියාවේ තරුණයෙකුගේ තරුණියකුගේ සිහිනයක්. ඒක පාස් උන ගමන් රටේ තියෙන ඉහළම නිලයක ලොකු බලයක් සමග, හොඳ වැටුපක් සමග, වාහන, ආරක්ෂාව සමග රැකියාව කරන්න ලැබෙනවා. ඒ ඇති වෙන සමාජ තත්ත්වය හින්දම ඒකට එන්න රටේම ඉන්න හොඳම ටික තරඟ කරනවා.

IPS පාස් වෙන කෙනෙක් අපේ පොළිසියේ SSP මට්ටමේ නිලයක්. IAS පාස් වෙන කෙනෙක් නියෝජ්‍ය දිසාපති කෙනෙක්, අමාත්‍යාංශයක සහකාර ලේකම් කෙනෙක්. IFS පාස් වෙන කෙනෙක් පිටරටක මහ කොමසාරිස් ගේ දෙවෙනියා වගේ තනතුරක්. ඒ නිසාම මේ විභාග අමාරුම ඒවා, හොඳම දක්ෂයෝ උඩට ගන්න, දැනුමෙන්, පෞරුෂත්වයෙන් පරිපූර්ණ, හොඳ පරිපාලකයෝ නිර්මාණය කරන ක්‍රමයක්. ඔවුන් තමයි ඇත්තෙන්ම ඉන්දියාව පාලනය කරන්නේ. දේශපාලකයන් නොවෙයි. තීරණ ගැනීමේ බලය තියෙන්නේ බොහෝ විට මේ ප්‍රභල රාජ්‍ය සේවය ඇතුලේ.

ඉන්දියාවේ විදේශ ඇමති එස් ජයශංකර් කියන්නේ IFS පාස් වෙලා රටවල් කීපයක ඇම්බැසඩර් වරයෙකු ලෙස සේවය කළ කෙනෙක්. අනතුරුව ඔහු විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළා. සේවයෙන් විශ්‍රාම ගියාට පස්සේ තමයි මෝඩි ගේ ආරාධනාවෙන් ඔහු දේශපාලනයට එන්නේ. දැන් විදේශ කටයුතු ඇමති ලෙස ඔහු කටයුතු කරන්නේ ඒ අතිමහත් සුදුසු කම් රාශියක් තමන් ලඟ තියා ගෙන. ඔහුගේ භාවිතය තුල එය පෙනෙන්නට තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ගිය වසරේදී නිර්මාණය වුන චිත්‍රපටයක් ඉන්දියාව හෙල්ලුවා. ඒක 12th Fail. දැන් ඒක netflix එකේ බලන්න තියෙනවා. මේ පසුබිම මතක තියා ගෙන ඒක බලන්න.

රටේ බිහිවෙන දක්ෂම මිනිසුන් රාජ්‍ය සේවයට සහ දේශපාලනයට එක් කර නොගෙන රටක් දියුණු කරන්න බෑ. අපේ රටේ රාජ්‍ය සේවයට යන්නේ මේකට අනිත් පැත්තෙන්. දේශපාලකයෝ පමණක් නොවෙයි වෙනස් විය යුතු. රට හදනවා නම් රාජ්‍ය සේවා ප්‍රතිසංස්කරණ අනිවාර්යයයි. ඒවා අතරින් රාජ්‍ය සේවයේ ඉහළ පුටු වලට බඳවා ගන්නා ක්‍රමය, උසස් වීම් ලැබෙන ක්‍රමය මෙන්ම වැටුප් තල පැහැදිලිව වෙනස් විය යුතුයි. එහෙම ධාරිතාවයේ මිනිස්සු නැතිව ලෝකය එක්ක හැප්පිලා මේ රට ගොඩ දාන්න බෑ.

පැතුම් කර්නර්

#පැතූනොමික්ස් #හරිත #රටහදනහරිපාර

[QUOTE="riduna pm, post: 29636944, member: 567786"] අපේ රටේ තියෙන ලොකුම ප්‍රශ්න වලින් එකක් තමයි රාජ්‍ය සේවය. ඒ කියන්නේ public service කියන එක. මේ රටේ හොඳ දේශපාලකයන් නෑ වගේම රාජ්‍ය සේවය තුලත් දක්ෂයන් නෑ. එක්කෝ ඉන්නේ ඉතාම සීමිතව. මේ වගේ කතා කියලා ඡන්ද දිනන්න අමාරුයි. නමුත් රට හදන්න නොකියා බෑ. ඒ නිසා ඡන්දය පැත්තක තියලා කියන ටික අමුවෙන්ම කියනවා. අපේ රටේ රාජ්‍ය සේවයට මේ රටේ බිහිවෙන දක්ෂයන් තෝරා ගෙන හොඳ වැටුප් දීලා සේවයට ගේන ක්‍රමයක් නෑ. ඉස්කෝලේ ළමයෙකුගෙන් ඇහැව්වොත් ලොකු වෙලා කවුද වෙන්න කැමති කියලා ගොඩක් අය කියන්නේ දොස්තරලා, ඉංජිනේරුවෝ, නීතීඥයන් වෙන්න ඕනේ කියලා. නමුත් කවුරුත් කියන්නේ නෑ මම රටේ රාජ්‍ය සේවය තෝරා ගෙන ඉහළට යනවා කියලා. ඒ නිසාම ඒ ලෙවල් වලින් රටේ ඉන්න ක්‍රීම් එක වෛද්‍ය පීඨ වල, මොරටුවේ, IT sector එකේ. ටික දවසකට පස්සේ ඒකෙන් බාගයක් ඕස්ට්‍රේලියාවේ, නවසීලන්තයේ, ඇමරිකාවේ, එංගලන්තයේ. ඒ නිසාම අපේ රටේ හොඳම ක්‍රීම් එක අහු වෙන්නේ ඒ ජොබ් වලට. අමාරුවෙන් උපාධියක් ගන්න පිරිසක් තමයි රාජ්‍ය සේවයට යන්නේ. ඒ වෙනත් හොඳ රැකියා නැතුව අන්තිමට රජයේ රැකියා හොයා ගෙන ගිහින් ගන්න රස්සාව විදියට. ඒකට ඇතුලත් වෙන්න තියෙන පරිපාලන විභාගය ලංකාවේ එච්චර ප්‍රසිද්ධ විභාගයක් නෙවෙයි. ඒක ලියන එකත් ඔහේ කොහොම හරි වැඩක්. ඒකට දක්ෂයෝ ඉදිරිපත් වෙන, තරගකාරීත්වයක් තියෙන විභාගයක් නෙවෙයි ඒක. ඒක පාස් උනා කියන සුවිශේෂ පෞරුෂත්වයක් තියෙන, පුළුල් දැනුමක් තියෙන, බුද්ධිමත් අය තෝරා ගන්නවා කියලා අපිට කියන්න අමාරුයි. ඒ නිසාමයි රජයේ බොහෝ උස් පුටු වල අපිට දක්ෂයෝ දකින්න නැත්තේ. ඉතිං මේ පිරිස තමයි රටේ ලොකුම ආයතන වල තීන්දු තීරණ ගන්නේ. රටට අවශ්‍ය කළමනාකරණය දෙන්නේ. පරිපාලනය කරන්නේ. මේ තත්ත්වය නිසා තමයි රටේ පරිපාලනය ඉතාම නරක තැනකට පත්වෙලා තියෙන්නේ. කිසි තැනක කිසි දෙයක් වෙන්නේ නැත්තේ. රාජ්‍ය ආයතන හෝ රාජ්‍යයට අරමුණක් ඉලක්කයක් නැත්තේ. කරන්නේ මොනවා ද කරන්න ඕනේ මොනවද කියලා නොදන්න, අඩුම තරමින් නිවැරැදිව වාර්ථාවක් හදා ගන්න බැරි මිනිස්සු ඉන්නේ. මේ පිරිස ගෙන්න ගෙන මාධ්‍යයට පේන්න බැනලා සංදර්ශනයක් දාන්න දේශපාලකයා කටයුතු කරන්නේ ඒකයි. අඩුම තරමින් ඒකට මුහුණ දෙන්න පෞරුෂත්වයක් නැති අය ඉන්නේ. මේ public service එකට රටේ බිහිවෙන දක්ෂම මිනිස්සු ගන්න ක්‍රමයක් අපිට දකින්න ලැබෙන්නේ ලඟම ඉන්දියාවෙන්. ඒ රටේ තියෙන අමාරුම විභාගය පාස් වෙලා එන රටේම ඉන්න දක්ෂයන් තරඟකරන ක්‍රමවත් බඳවා ගැනීමේ ක්‍රමයක් නිසා. ඒකේ වර්ග 3 ක් තියෙනවා. 1. Indian Administrative Service / IAS 2. Indian Police Service / IPS 3. Indian Foreign Service / IFS මේ විභාග පාස් වෙනවා කියන්නේ ඉන්දියාවේ තරුණයෙකුගේ තරුණියකුගේ සිහිනයක්. ඒක පාස් උන ගමන් රටේ තියෙන ඉහළම නිලයක ලොකු බලයක් සමග, හොඳ වැටුපක් සමග, වාහන, ආරක්ෂාව සමග රැකියාව කරන්න ලැබෙනවා. ඒ ඇති වෙන සමාජ තත්ත්වය හින්දම ඒකට එන්න රටේම ඉන්න හොඳම ටික තරඟ කරනවා. IPS පාස් වෙන කෙනෙක් අපේ පොළිසියේ SSP මට්ටමේ නිලයක්. IAS පාස් වෙන කෙනෙක් නියෝජ්‍ය දිසාපති කෙනෙක්, අමාත්‍යාංශයක සහකාර ලේකම් කෙනෙක්. IFS පාස් වෙන කෙනෙක් පිටරටක මහ කොමසාරිස් ගේ දෙවෙනියා වගේ තනතුරක්. ඒ නිසාම මේ විභාග අමාරුම ඒවා, හොඳම දක්ෂයෝ උඩට ගන්න, දැනුමෙන්, පෞරුෂත්වයෙන් පරිපූර්ණ, හොඳ පරිපාලකයෝ නිර්මාණය කරන ක්‍රමයක්. ඔවුන් තමයි ඇත්තෙන්ම ඉන්දියාව පාලනය කරන්නේ. දේශපාලකයන් නොවෙයි. තීරණ ගැනීමේ බලය තියෙන්නේ බොහෝ විට මේ ප්‍රභල රාජ්‍ය සේවය ඇතුලේ. ඉන්දියාවේ විදේශ ඇමති එස් ජයශංකර් කියන්නේ IFS පාස් වෙලා රටවල් කීපයක ඇම්බැසඩර් වරයෙකු ලෙස සේවය කළ කෙනෙක්. අනතුරුව ඔහු විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළා. සේවයෙන් විශ්‍රාම ගියාට පස්සේ තමයි මෝඩි ගේ ආරාධනාවෙන් ඔහු දේශපාලනයට එන්නේ. දැන් විදේශ කටයුතු ඇමති ලෙස ඔහු කටයුතු කරන්නේ ඒ අතිමහත් සුදුසු කම් රාශියක් තමන් ලඟ තියා ගෙන. ඔහුගේ භාවිතය තුල එය පෙනෙන්නට තිබෙනවා. මේ සම්බන්ධයෙන් ගිය වසරේදී නිර්මාණය වුන චිත්‍රපටයක් ඉන්දියාව හෙල්ලුවා. ඒක 12th Fail. දැන් ඒක netflix එකේ බලන්න තියෙනවා. මේ පසුබිම මතක තියා ගෙන ඒක බලන්න. රටේ බිහිවෙන දක්ෂම මිනිසුන් රාජ්‍ය සේවයට සහ දේශපාලනයට එක් කර නොගෙන රටක් දියුණු කරන්න බෑ. අපේ රටේ රාජ්‍ය සේවයට යන්නේ මේකට අනිත් පැත්තෙන්. දේශපාලකයෝ පමණක් නොවෙයි වෙනස් විය යුතු. රට හදනවා නම් රාජ්‍ය සේවා ප්‍රතිසංස්කරණ අනිවාර්යයයි. ඒවා අතරින් රාජ්‍ය සේවයේ ඉහළ පුටු වලට බඳවා ගන්නා ක්‍රමය, උසස් වීම් ලැබෙන ක්‍රමය මෙන්ම වැටුප් තල පැහැදිලිව වෙනස් විය යුතුයි. එහෙම ධාරිතාවයේ මිනිස්සු නැතිව ලෝකය එක්ක හැප්පිලා මේ රට ගොඩ දාන්න බෑ. පැතුම් කර්නර් #පැතූනොමික්ස් #හරිත #රටහදනහරිපාර [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom