Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රාජ්_සෝමදේවගේ_කැනීම්_බලපත්‍ර_අහෝසි_කරේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Oct

10

මහාචාර්ය රාජ් සෝමදේවගේ කැනීම් බලපත අහෝසි කළැයි මුහුණු පොත හරහා ගෙන යන ප්රචාරයේ ඇත්ත

https://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2018/10/raj-somadewa-issue.html

ලංකාවේ පුරාවිද්‍යා කැනීම් ක්ෂෙත්රයේ ප්‍රවීණයෙකු මෙන්ම සරල පැහැදිලි බසින් මාධ්‍ය අමතමින් මෙරට පුරාවිද්‍යා සාක්ෂි ඔස්සේ ඉතිහාසය හෙළිදරව් කරන මහාචාර්යවරයෙකු වන රාජ් සෝමදේව මහතාගේ කැණීම් බලපත්‍රය පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අලුත් නොකිරීමක් ගැන මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ විශාල කථාබහක් ඇතිව තිබේ.

ආයතනික ප්‍රශ්නයක් වන නමුත් මේ ගැන ඇතැම් සමාජ මාධ්‍ය පිටු වාර්තා කර තිබෙන්නේ ජාතිවාදී

පලිගැනීමක් ලෙසය.ඒවායේ අර්ථ ගන්වන්නේ මෙය මහාචාර්යවරයා විසින් සිංහල ජාතියේ ඉතිහාසය හෙළි කරනු ලබනවාට විරුද්ධවූ විජාතික කණ්ඩායමක කුමන්ත්‍රණයක් බවයි. රාජ් සෝමදේවයන් කලකට ඉහත උතුරේ මහඇමති විග්නේෂ්වරන්ට එරෙහිව කරුණු පළකළ පුවත්පත් ලිපියක්ද එයට සාක්ෂි ලෙස මතු කර තිබේ.

මේ වනවිට මහාචාර්යවරයාගේ ආහෝසි කළ බලපත නැවත ලබාදෙන්නැයි අන්තර්ජාල පෙත්සමක්ද නිර්මාණය කර සංසරණය වෙමින් පවතී.

මේ අතර මහාචාර්යවරයා වෙබ් රේඩියෝවක් අමතා පවසා ඇත්තේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව තමාගේ බලපත නැවත අලුත් නොකළ බව ඇත්තක් බවත් එයට හේතු විමසීමේදී පෙර කැනීම් වල වාර්තා සම්පුර්ණ නොකළ නිසා එසේ කළ බව කියා සිටි බවත්ය. ඒ අනුව තමා අදාළ වාර්තා සැපයීමට ක්‍රියා කළ නමුත් දෙපාර්තමේන්තුවෙන් මේ දක්වා හිතාමතා අලුත් කිරීම නවතා ඇති බවයි.

කෙසේ වෙතත් පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල මේ සම්බන්ධයෙන් ඊයේ කරුණු පැහැදිලි කිරීමක් කර තිබේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ලබාදුන් බලපත්‍රවලට අදාළ කැණීම් වාර්තා සහ හමුවූ පුරාවස්තු පිළිබඳ විශ්ලේෂණ වාර්තා සමඟ සොයා ගත් පුරාවස්තු මහාචාර්ය සෝමදේව විසින් මේ දක්වා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට භාර දී නැති බව ඔහු කියයි.

පසුගිය 2006 වසරේ සිට 2018 වසරේ අගෝස්තු දක්වා කැනීම් බලපත්‍ර 143ක් වෘත්තීයවේදීන් 23 දෙනකුට නිකුත් කර ඇති බවත්

ඉන් 19 ක්ම ගත් මහාචාර්ය සෝමදේවට මෙන්ම ඉතිරි වෘත්තීයවේදීන් 22 දෙනාටම ලිපි මඟින් මේ පිළිබඳව තමා දැනුම්දී තිබෙන බවත් ඔහු පවසා ඇත.

මහාචාර්ය රාජ් සෝමදේව මහතා තමා ලබාගත් කැණීම් බලපත්‍රවලට අදාළ වාර්තා හෝ පුරාවස්තු, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලබා නොදී දැන් මාස 7 ක් පමණ ගතවී තිබෙන නමුත් ඔහු ඒවා භාරදීම පැහැරහැර 'මුහුණුපොත' යොදාගනිමින්

වෙනත් ප්‍රසිද්ධ ස්ථානවල මේ පිළිබඳ විවිධ ප්‍රකාශ නිකුත් කරමින් සිටින බව පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයා දන්වා තිබේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සිය කැණීම් බලපත්‍රය අලුත් නොකිරීම ගැන වැරදි ලෙස අර්ථ දක්වමින් එය අහෝසි කරන ලදැයි පැවැසීම තමන්ගේ වෘත්තීය ගෞරවයට හා වෘත්තීය සදාචාරයට පවා නොගැළපෙන්නක් බව අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි.මෙසේ පර්යේෂණ වාර්තා සහ පුරාවස්තු දෙපාර්තමේන්තුවට භාර නොදීම සම්බන්ධයෙන් මේ වනවිට රජයේ විගණන පරීක්ෂණයක්ද ආරම්භ කර ඇති බවත් ඒව භාර නොදීම පුරාවස්තු ආඥා පනත දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් බවත් පවසන අධ්යක්ෂ ජනරාල්වරයා සෝමදේව මහතාට කළයුතුව තිබුණේ විෂය භාර ඇමැතිවරයාට අභියාචනයක් ඉදිරිපත් කිරීම විනා මාධ්‍ය හා 'මුහුණුපොත' හරහා මෙය ජාතිවාදී තීරණයක් යයි ප්‍රකාශ කරමින් මහජනයා නොමඟ යැවීම නොවන බව පවසා ඇත.

මහාචාර්ය වරයා ලියූ වාර්තා හෝ සොයාගත් පුරාවස්තු මාස 7ක් ඉක්ම ගොස් ඇති නමුදු ඒවා දෙපාර්තමේන්තුවට ලබා නොදී තරුණ කණ්ඩායමක් යොදවාගෙන මුහුණුපොත තුළින් සිදු කරන මත පළ කිරීම් පිළිබඳ දෙපාර්තමේන්තුව විමතිය පළ කරන බවද අධ්යක්ෂ ජනරාල්වරයා දන්වා තිබේ.

[QUOTE="Kotiyagoda Sunil, post: 23726822, member: 568071"] Oct 10 මහාචාර්ය රාජ් සෝමදේවගේ කැනීම් බලපත අහෝසි කළැයි මුහුණු පොත හරහා ගෙන යන ප්රචාරයේ ඇත්ත [url]https://www.**Please[/url] do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2018/10/raj-somadewa-issue.html ලංකාවේ පුරාවිද්‍යා කැනීම් ක්ෂෙත්රයේ ප්‍රවීණයෙකු මෙන්ම සරල පැහැදිලි බසින් මාධ්‍ය අමතමින් මෙරට පුරාවිද්‍යා සාක්ෂි ඔස්සේ ඉතිහාසය හෙළිදරව් කරන මහාචාර්යවරයෙකු වන රාජ් සෝමදේව මහතාගේ කැණීම් බලපත්‍රය පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අලුත් නොකිරීමක් ගැන මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ විශාල කථාබහක් ඇතිව තිබේ. ආයතනික ප්‍රශ්නයක් වන නමුත් මේ ගැන ඇතැම් සමාජ මාධ්‍ය පිටු වාර්තා කර තිබෙන්නේ ජාතිවාදී පලිගැනීමක් ලෙසය.ඒවායේ අර්ථ ගන්වන්නේ මෙය මහාචාර්යවරයා විසින් සිංහල ජාතියේ ඉතිහාසය හෙළි කරනු ලබනවාට විරුද්ධවූ විජාතික කණ්ඩායමක කුමන්ත්‍රණයක් බවයි. රාජ් සෝමදේවයන් කලකට ඉහත උතුරේ මහඇමති විග්නේෂ්වරන්ට එරෙහිව කරුණු පළකළ පුවත්පත් ලිපියක්ද එයට සාක්ෂි ලෙස මතු කර තිබේ. මේ වනවිට මහාචාර්යවරයාගේ ආහෝසි කළ බලපත නැවත ලබාදෙන්නැයි අන්තර්ජාල පෙත්සමක්ද නිර්මාණය කර සංසරණය වෙමින් පවතී. මේ අතර මහාචාර්යවරයා වෙබ් රේඩියෝවක් අමතා පවසා ඇත්තේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව තමාගේ බලපත නැවත අලුත් නොකළ බව ඇත්තක් බවත් එයට හේතු විමසීමේදී පෙර කැනීම් වල වාර්තා සම්පුර්ණ නොකළ නිසා එසේ කළ බව කියා සිටි බවත්ය. ඒ අනුව තමා අදාළ වාර්තා සැපයීමට ක්‍රියා කළ නමුත් දෙපාර්තමේන්තුවෙන් මේ දක්වා හිතාමතා අලුත් කිරීම නවතා ඇති බවයි. කෙසේ වෙතත් පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල මේ සම්බන්ධයෙන් ඊයේ කරුණු පැහැදිලි කිරීමක් කර තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ලබාදුන් බලපත්‍රවලට අදාළ කැණීම් වාර්තා සහ හමුවූ පුරාවස්තු පිළිබඳ විශ්ලේෂණ වාර්තා සමඟ සොයා ගත් පුරාවස්තු මහාචාර්ය සෝමදේව විසින් මේ දක්වා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට භාර දී නැති බව ඔහු කියයි. පසුගිය 2006 වසරේ සිට 2018 වසරේ අගෝස්තු දක්වා කැනීම් බලපත්‍ර 143ක් වෘත්තීයවේදීන් 23 දෙනකුට නිකුත් කර ඇති බවත් ඉන් 19 ක්ම ගත් මහාචාර්ය සෝමදේවට මෙන්ම ඉතිරි වෘත්තීයවේදීන් 22 දෙනාටම ලිපි මඟින් මේ පිළිබඳව තමා දැනුම්දී තිබෙන බවත් ඔහු පවසා ඇත. මහාචාර්ය රාජ් සෝමදේව මහතා තමා ලබාගත් කැණීම් බලපත්‍රවලට අදාළ වාර්තා හෝ පුරාවස්තු, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලබා නොදී දැන් මාස 7 ක් පමණ ගතවී තිබෙන නමුත් ඔහු ඒවා භාරදීම පැහැරහැර 'මුහුණුපොත' යොදාගනිමින් වෙනත් ප්‍රසිද්ධ ස්ථානවල මේ පිළිබඳ විවිධ ප්‍රකාශ නිකුත් කරමින් සිටින බව පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයා දන්වා තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සිය කැණීම් බලපත්‍රය අලුත් නොකිරීම ගැන වැරදි ලෙස අර්ථ දක්වමින් එය අහෝසි කරන ලදැයි පැවැසීම තමන්ගේ වෘත්තීය ගෞරවයට හා වෘත්තීය සදාචාරයට පවා නොගැළපෙන්නක් බව අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි.මෙසේ පර්යේෂණ වාර්තා සහ පුරාවස්තු දෙපාර්තමේන්තුවට භාර නොදීම සම්බන්ධයෙන් මේ වනවිට රජයේ විගණන පරීක්ෂණයක්ද ආරම්භ කර ඇති බවත් ඒව භාර නොදීම පුරාවස්තු ආඥා පනත දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් බවත් පවසන අධ්යක්ෂ ජනරාල්වරයා සෝමදේව මහතාට කළයුතුව තිබුණේ විෂය භාර ඇමැතිවරයාට අභියාචනයක් ඉදිරිපත් කිරීම විනා මාධ්‍ය හා 'මුහුණුපොත' හරහා මෙය ජාතිවාදී තීරණයක් යයි ප්‍රකාශ කරමින් මහජනයා නොමඟ යැවීම නොවන බව පවසා ඇත. මහාචාර්ය වරයා ලියූ වාර්තා හෝ සොයාගත් පුරාවස්තු මාස 7ක් ඉක්ම ගොස් ඇති නමුදු ඒවා දෙපාර්තමේන්තුවට ලබා නොදී තරුණ කණ්ඩායමක් යොදවාගෙන මුහුණුපොත තුළින් සිදු කරන මත පළ කිරීම් පිළිබඳ දෙපාර්තමේන්තුව විමතිය පළ කරන බවද අධ්යක්ෂ ජනරාල්වරයා දන්වා තිබේ. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom