Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රාජිතට එරෙහිව ඊයේ දුන් තීන්දුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාජිතට එරෙහිව ඊයේ දුන් තීන්දුව

මේක දකින්නේ දේශපාලකයින්ට උසාවිය අභියෝගයක් වීමක් විදිහට. පාට කණ්ණාඩි අමතක කරලා කියවලා බලන්න.

https://www.facebook.com/hherath1/posts/3508422162520037

දැන් ඔබේ වීරයා වන දේශපාලකයාට බලය අහිමිවූ කාලයක වංගු ගසා පුද්ගලික රෝගලකට ඇතුලු වී බේරී ආ නොහැක. මන්ද මහේස්ත්‍රාත්වරුන්ට ඉහල අධිකරනයකින් නියෝගයක් නිකුත් වී ඇත.

ඒ නිසා කවුරු කවුරුත් බලය ඇති කාලයේ බලයෙන් උමතු නොවී, බලය තාවකාලික බව තේරුම් ගෙන කටයුතු කලහොත් බලය අහිමිවූ කාලයේ දෑතට මාංචූ දාගෙන හිරගෙවල් ගානේ යායුතු වන්නේ නැත.

රාජිතට එරෙහිව ඊයේ දුන් තීන්දුව M.C මේතා, බග්වතී වැනි ශ්‍රේෂ්ඨ විනිසුරුවරුන් දුන් තීන්දුවක් වැනි විශිෂ්ඨ තීන්දුවකි......

මා මේ ලියන කතාව සම්පූර්නයෙන්ම දේශපාලන දෘෂ්ඨි කෝණයෙන් තොරව බැලිය යුතු එකකි.

ඊයේ රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයාට පහල අධිකරනයේ කොළඹ ප්‍රදාන මහේස්ත්‍රාත්වරිය ලබා දුන් ඇප නියෝගය මහාධිකරනය විසින් අවලංගු කරනු ලැබීය. මේ නියෝගය ගැන සමස්ත රටවැසියන්ම සතුටුවිය යුතු විශිෂ්ඨ තීන්දුවකි. ඒ යූඇන්පීයේ රාජිත රිමාන්ඩ් වූ නිසා නොව මෙය සෑම දේශපාලකයෙයෙකුටම කල අනතුරු හැගවීමක් නිසාය.

පසුගිය ජනාධිපතිවරනය කාලයේ රාජිත සේනාරත්න කල "සුදු වෑන් සිද්ධියක්" සම්බන්දව දෙසැම්බර් මාසයේදී අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රදාන මහේස්ත්‍රාත්වරියගෙන් වරෙන්තුවක් ලබාගෙන තිබුණි. ඒත් වරෙන්තුවට අත් අඩංගුවට පත් නොවී රාජිත සේනාරත්න කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත්ව ප්‍රතිකාර ලබා ගත්තේය.

මේ නිසා අපරාද පරීක්ෂන දෙපාර්තමේන්තුවට රාජිත සේනාරත්නව අත්අඩංගුවට ගැනීමට නොහැකිවූ අතර රෝහල් ගතකර සිටි රාජිත සේනාරත්නව ඇපමත මුදාහැරීමට කොළඹ ප්‍රදාන මහේස්ත්‍රාත්වරිය නියෝග කලාය.

මේ නියෝගයට විරුද්දව නීතිපතිවරයා විසින් මහාධිකරනය හමුවේ ප්‍රතිශෝදන අයදුම්පතක් ඉදිරිපත් කරමින් මහේස්ත්‍රාත්වරියගේ ඇප නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා තිබුනි.

ඒ අනුව ඊයේ එම ඇප නියෝගය අවලංගු කරමින් මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා පහත නියෝගය කල බව මාධ්‍ය මගින් දැනගන්නට ලැබිණි.

(මාධ්‍ය මගින් උපුටා ගත් ගරු මහාධිකරන විනිසුරුතුමාගේ නියෝගය.)

කොළඹ ප්‍රදාන මහේස්ත්‍රාත්වරිය ලබා දුන් ඇප නියෝගය නීතිමය වශයෙන් මෙන්ම සිද්ධිමය වශයෙන්ද දෝෂ සහගත බව ඇප නියෝගය අවලංගු කල ගරු මහාධිකරණ විනිසුරුතුමා සිය නියෝගයේ දැක්වීය.

ඇප ලබා දීමේදී ගරු ප්‍රදාන මහේස්ත්‍රාත්වරිය සලකා බැලූ එකම කාරනය වන ඇපලබා දුන් පසුව සැකකරු අධිකරනය මඟහැර යාමට අවකාශයක් නොමැති බවට වන නිගමනය දෝෂ සහිත බවට මහාධිකරන විනිසුරුතුමා සිය තීන්දුවේ සදහන් කර ඇත.

දෝෂ සහිත ස්වභාවය මගින් මහාධිකරනයේ හෘද සාක්ෂිය කම්පනයට පත් කරන ආකරයේ යුක්තියේ අපගමනයක් නැතහොත් යුක්තිය සිදී යාමක් සිදුවී ඇති බවට ගරු මහාධිකරණ විනිසුරුතුමා වැඩිදුඅරටත් සදහන් කලා.

සැකකරුට ඇප ලබාදීමට ප්‍රතමයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්රාත්තුමිය සැකකරු සම්බන්දව කොළඹ ප්‍රදාන අධිකරන වෛද්‍ය නිලාදාරියා මගින් සැකකරුගේ සෞඛ්‍ය තත්වය ගැන අධිකරන වෛද්‍ය වාර්තාවක් කැඳවීමට තිබුණත්, ඒ පිළිබඳව නීතිපතිවරයා කරුණු දක්වා ඇතත්, මහේස්ත්‍රාත්වරිය එසේ කටයුතු කර නොතිබීමද ගැටලු සහගත බව ගරු මහාධිකරන විනිසුරුවරයා සිය තීන්දුවේ සදහන් කර තිබුනා.

සැකකාර රාජිත සේනාරත්න බන්ධනාගාර ගත කිරීමෙන් පසුව පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගැනීමද බන්ධනාගාර් ආඥා පනතේ, 65 වෙනි වගන්තියට අනුව නීතියට පටහැනි ක්‍රියාවක් බවද ඒ සම්බන්දව මහේස්ත්‍රාත්වරිය අවදානය යොමු කර නොතිබීම දෝෂ සහිත බවද උගත් මහාධිකරන විනිසුරුතුමා සිය තීන්දුවේ වැඩිදුරටත් සදහන් කර තිබුණා.

නීතිය ඉදිරියේ සියලුම පුද්ගලයන් එක හා සමාන බවත්, ඒ අතරින් එක් පුද්ගලයෙක්ට පමණක් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබා ගැනීමට ඉඩ දීමෙන් සෙසු සිරකරුවන්ගේ අයිතිවාසිකම් වලට හානියක් සිදුව ඇති බවත් මහාධිකරණ විනිසුරුතුමා වැඩිදුරටත් සදහන් කලා.

ඒ අනුව සැකකරුට මහේස්ත්‍රාත්වරිය ඇප ලබා දීමේදී ඊට අදාල සිද්දියේ සහ අනුගමනය කර ඇති නීතිමය තත්වයේ දෝෂ සහිත තත්වයන් රැසක් ඇති බව පෙනී යන බැවින් ඉකුත් දෙසැම්බර් 30 වෙනිදා, මහේස්ත්‍රාත්වරිය ලබා දුන් ඇප නියෝගය මහාධිකරණයේ ප්රතිශෝධන බලතල ක්‍රියාත්මක කරමින් උක්ත ඇප නියෝගය අවලංගු කරන බව ගරු මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විවෘත අධිකරණයට දැනුම් දුන්නා.

ඒ අනුව මහාධිකරන නියෝගයට අනුව ඉදිරි පියවර ගන්නා ලෙස උගත් මහේස්ත්රාත්තුමියට නියෝග කරන බවද මහාධිකරන විනිසුරුතුමා වැඩිදුරටත් දන්වා සිටියා.

(උපුටා ගැනීම අවසන්)

මේ අනුව කොළඹ. ප්‍රදාන මහේස්ත්රාත්තුමිය රාජිත සේනාරත්නව අතඩංගුවට ගන්න්නැයි ඊයේ නියෝග කලා.

ගරු මහාධිකරන විනිසුරුතුමාගේ නියෝගය මේ තරම් සුවිශේෂී ඇයි?

බගවතී සහ මේතා යනු කවුරුන්ද?

බගවතී යනු ඉංදීය ශ්‍රේෂ්ඨාධිකරනයේ සිටි ශ්‍රේෂ්ඨම විනිසුරුවරයෙකි. කුල පීඩනය, දිළිදුකම, නූගත්කම ආදී දහසක් සමාජ ප්‍රශ්න ඇති ඉංදියාවේ සාමන්‍ය මිනිසෙකු අසාදාරනයට ලක්වූ අවස්තාවක ඔහුට යුක්තිය ඉටුකරගැනීමට නීතිය හමුවට යාම ලේසි පහසු වූයේ නැත. ඒත් බගවතී ගරු විනිසුරුතුමා අසරණ මිනිසුන් ශ්‍රේෂ්ඨාධිකරනයට එවන තාපැල්පතකින් පවා ඔවුන්ට යුක්තිය ඉටු කර දුන්නේය. මේ නිසා බගවතී විනිසුරුතුමා, Public interest litigation සම්බන්ද ලෝකයේම පිලිගත් උගත් පඩිවරයෙකු බදු විනිසුරුවරයෙක් ලෙස ලොවම පිලිගනී.

එසේම M.C මේතා යනු ඉංදියාවේ සුපිරිම නඩු තීන්දු දුන් ගරු විනිසුරුතුමෙකි. ලෝක ප්‍රකට ටජ් මහල ඒ අවට ඇති කර්මාන්තශාලා නිසා විනාශ වන බව විද්‍යාඥයන් විසින් සොයා ගෙන ඉංදීය රජයට කරුනු කීවේය. ඒත් ඉංදීය ආර්තිකය ගැන සිතූ ඉංදීය පාලකයෝ කර්මාන්ත ශාලා වලට කිසිවක් නොකලේය. ඒත් සමාජ ක්‍රියාකාරීන් පැනවූ නඩුවකට M.C මේතා විනිසුරුතුමා කර්මාන්තශාලා වසා දමා, ටජ්මහල අසලට දුම් පිටවෙන වාහන ගමනා ගමනයද නවතා දැමීමට තීන්දුවක් දුන්නේය.

ලංකාවේද මෙසේ නීතියට නව ජීවයක් දෙමින් නීතිය වෙනස් කල කීර්තිමත් විනිසුරන් ගනනාවක් අතීතයේ පටන් සිට ඇත.

FND ජයසූරිය ගරු විනිසුරුතුමා මෑත කාලයේ එසේ නීතියේ යහපත් ඉදිරි ගමන වෙනුවෙන් නඩු තීන්දු රැසක් දුන් කීර්තිමත් විනිසුරුතුමෙකි.

ගරු මංජුල තිලකරත්න මැතිතුමා නීතිපති vs රාජිත සේනාරත්න නඩුවේ ලබා දුන් දීන්දුව විශිෂ්ඨ තීන්දුවක් යැයි මා ප්‍රකාශ කරන්නේ ඇයි.

ලංකාවේ ප්‍රභූ පැලැන්තිය යැයි කියා ගන්නා සියලු දෙනාම පාහේ යම්කිසි වරදකට අත්අඩංගුවට පත්වූ වහාම ඔවුන් රෝගී වෙයි. එසේ රෝගී වී බන්දනාගාර රෝහලට ඇතුලත් වෙයි. බන්දනාගාර වෛද්‍යවරයෙක් නිර්දේශ කර එසේ බන්දනාගාර රෝහලට යමෙකු ඇතුල් කිරීම අපට අභියෝගයට ලක් කිරීම අපහසුය.

ඒත් රාජිත සේනාරත්න ලබා දුන්නේ ඉතාම නරක පූර්වාදර්ශයකි. මන්ද යමෙකුට විරුද්දව වරෙන්තුවක් නිකුත් වූ බව දැනගත් වහාම ඔහු මින්පසු පුද්ගලික රෝහලකට ඇතුලත් වනවා ඇත. ඉන්පසුව මහේස්ත්‍රාත්වරයා ඔහුට ඇප ලබා දෙනවා ඇත.

නීතිය ඉදිරියේ සෑම දෙනාම සමාන ලෙස සැලකීම යන්නට එසේ වූවා නම් එල්ල වන්නේ බරපතල අභියෝගයකි. එසේම මහේස්ත්රාත්වරයෙකු එසේ අසනීපවූ සැකකරුවෙකු අධිකරන වෛද්‍යවරයෙකුගේ පරීක්ෂාවට ලක් කිරීමද ගරු මහාධිකරණ විනිසුරුතුමා මෙහිදී අවදාරනය කර ඇත.

රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනුනේ සම්පූර්ණයෙන්ම අධිකරන ක්රියාපටියක් ලෙස විශිෂ්ඨ තීන්දුවක් ලබා දීම තුලිනි.

නමුත් පාඨලී චම්පික හිටපු මංත්‍රීවරයා අධිකරණ සංකීරනය අසල සිට මාධ්‍ය අමතා ප්‍රකාශ කර සිටින්නේ "මෙය දේශපාලන මර්ධනයක්" බවයි. මට තේරෙන ආකාරයට චම්පික රණවක රටේ ස්වාධීන අධිකරනයකින් ලබා දුන් තීන්දුවකට කර ඇත්තේ බලවත් අභියෝගයකි. එය අධිකරනයට අපහාස කිරීමකි.

මේ නඩු තීන්දුව ගැන උදම් අනන ආණ්ඩු පක්ෂයේ අයටත් කිවයුතු දෙයක් ඇත. බලය යන්න සදාකාලික නැත. මහා ඇලෙස්සැන්ඩර්, හිට්ලර්, වින්ස්ටන් චර්චිල් වැනි බලවත් පුද්ගලයෝත් බලයෙන් පහවී ඇත.

එච්චර ඈතට නොයන්න. 2014 සැප්තැම්බර් මාසයේ තිස් අවුරුදු යුද්දය නිමා කල මහා මහින්ද රාජපක්ෂගේ රජය ඊට මාස තුනකට පසු පෙරලෙනවා යැයි යමෙකු කීවා නම් ඔහුව පිස්සන් කොටුවට දමනු ඇත.

දැන් ඔබේ වීරයා වන දේශපාලකයාට බලය අහිමිවූ කාලයක වංගු ගසා පුද්ගලික රෝගලකට ඇතුලු වී බේරී ආ නොහැක. මන්ද මහේස්ත්‍රාත්වරුන්ට ඉහල අධිකරනයකින් නියෝගයක් නිකුත් වී ඇත.

ඒ නිසා කවුරු කවුරුත් බලය ඇති කාලයේ බලයෙන් උමතු නොවී, බලය තාවකාලික බව තේරුම් ගෙන කටයුතු කලහොත් බලය අහිමිවූ කාලයේ දෑතට මාංචූ දාගෙන හිරගෙවල් ගානේ යායුතු වන්නේ නැත.

-හිරන්ත හේරත්-

[QUOTE="malakadss, post: 25396798, member: 179884"] [b]රාජිතට එරෙහිව ඊයේ දුන් තීන්දුව[/b] [SIZE=5][B]මේක දකින්නේ දේශපාලකයින්ට උසාවිය අභියෝගයක් වීමක් විදිහට. පාට කණ්ණාඩි අමතක කරලා කියවලා බලන්න.[/B][/SIZE] [URL]https://www.facebook.com/hherath1/posts/3508422162520037[/URL] [SIZE=5][B]දැන් ඔබේ වීරයා වන දේශපාලකයාට බලය අහිමිවූ කාලයක වංගු ගසා පුද්ගලික රෝගලකට ඇතුලු වී බේරී ආ නොහැක. මන්ද මහේස්ත්‍රාත්වරුන්ට ඉහල අධිකරනයකින් නියෝගයක් නිකුත් වී ඇත. [/B][/SIZE] [SIZE=5][B] ඒ නිසා කවුරු කවුරුත් බලය ඇති කාලයේ බලයෙන් උමතු නොවී, බලය තාවකාලික බව තේරුම් ගෙන කටයුතු කලහොත් බලය අහිමිවූ කාලයේ දෑතට මාංචූ දාගෙන හිරගෙවල් ගානේ යායුතු වන්නේ නැත. [/B][/SIZE] [SIZE=4]රාජිතට එරෙහිව ඊයේ දුන් තීන්දුව M.C මේතා, බග්වතී වැනි ශ්‍රේෂ්ඨ විනිසුරුවරුන් දුන් තීන්දුවක් වැනි විශිෂ්ඨ තීන්දුවකි...... ********* [/SIZE][SIZE=4] මා මේ ලියන කතාව සම්පූර්නයෙන්ම දේශපාලන දෘෂ්ඨි කෝණයෙන් තොරව බැලිය යුතු එකකි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ඊයේ රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයාට පහල අධිකරනයේ කොළඹ ප්‍රදාන මහේස්ත්‍රාත්වරිය ලබා දුන් ඇප නියෝගය මහාධිකරනය විසින් අවලංගු කරනු ලැබීය. මේ නියෝගය ගැන සමස්ත රටවැසියන්ම සතුටුවිය යුතු විශිෂ්ඨ තීන්දුවකි. ඒ යූඇන්පීයේ රාජිත රිමාන්ඩ් වූ නිසා නොව මෙය සෑම දේශපාලකයෙයෙකුටම කල අනතුරු හැගවීමක් නිසාය.[/SIZE] [SIZE=4] පසුගිය ජනාධිපතිවරනය කාලයේ රාජිත සේනාරත්න කල "සුදු වෑන් සිද්ධියක්" සම්බන්දව දෙසැම්බර් මාසයේදී අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රදාන මහේස්ත්‍රාත්වරියගෙන් වරෙන්තුවක් ලබාගෙන තිබුණි. ඒත් වරෙන්තුවට අත් අඩංගුවට පත් නොවී රාජිත සේනාරත්න කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත්ව ප්‍රතිකාර ලබා ගත්තේය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මේ නිසා අපරාද පරීක්ෂන දෙපාර්තමේන්තුවට රාජිත සේනාරත්නව අත්අඩංගුවට ගැනීමට නොහැකිවූ අතර රෝහල් ගතකර සිටි රාජිත සේනාරත්නව ඇපමත මුදාහැරීමට කොළඹ ප්‍රදාන මහේස්ත්‍රාත්වරිය නියෝග කලාය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මේ නියෝගයට විරුද්දව නීතිපතිවරයා විසින් මහාධිකරනය හමුවේ ප්‍රතිශෝදන අයදුම්පතක් ඉදිරිපත් කරමින් මහේස්ත්‍රාත්වරියගේ ඇප නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා තිබුනි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ඒ අනුව ඊයේ එම ඇප නියෝගය අවලංගු කරමින් මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා පහත නියෝගය කල බව මාධ්‍ය මගින් දැනගන්නට ලැබිණි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] (මාධ්‍ය මගින් උපුටා ගත් ගරු මහාධිකරන විනිසුරුතුමාගේ නියෝගය.)[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] කොළඹ ප්‍රදාන මහේස්ත්‍රාත්වරිය ලබා දුන් ඇප නියෝගය නීතිමය වශයෙන් මෙන්ම සිද්ධිමය වශයෙන්ද දෝෂ සහගත බව ඇප නියෝගය අවලංගු කල ගරු මහාධිකරණ විනිසුරුතුමා සිය නියෝගයේ දැක්වීය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ඇප ලබා දීමේදී ගරු ප්‍රදාන මහේස්ත්‍රාත්වරිය සලකා බැලූ එකම කාරනය වන ඇපලබා දුන් පසුව සැකකරු අධිකරනය මඟහැර යාමට අවකාශයක් නොමැති බවට වන නිගමනය දෝෂ සහිත බවට මහාධිකරන විනිසුරුතුමා සිය තීන්දුවේ සදහන් කර ඇත. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] දෝෂ සහිත ස්වභාවය මගින් මහාධිකරනයේ හෘද සාක්ෂිය කම්පනයට පත් කරන ආකරයේ යුක්තියේ අපගමනයක් නැතහොත් යුක්තිය සිදී යාමක් සිදුවී ඇති බවට ගරු මහාධිකරණ විනිසුරුතුමා වැඩිදුඅරටත් සදහන් කලා.[/SIZE] [SIZE=4] සැකකරුට ඇප ලබාදීමට ප්‍රතමයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්රාත්තුමිය සැකකරු සම්බන්දව කොළඹ ප්‍රදාන අධිකරන වෛද්‍ය නිලාදාරියා මගින් සැකකරුගේ සෞඛ්‍ය තත්වය ගැන අධිකරන වෛද්‍ය වාර්තාවක් කැඳවීමට තිබුණත්, ඒ පිළිබඳව නීතිපතිවරයා කරුණු දක්වා ඇතත්, මහේස්ත්‍රාත්වරිය එසේ කටයුතු කර නොතිබීමද ගැටලු සහගත බව ගරු මහාධිකරන විනිසුරුවරයා සිය තීන්දුවේ සදහන් කර තිබුනා. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] සැකකාර රාජිත සේනාරත්න බන්ධනාගාර ගත කිරීමෙන් පසුව පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගැනීමද බන්ධනාගාර් ආඥා පනතේ, 65 වෙනි වගන්තියට අනුව නීතියට පටහැනි ක්‍රියාවක් බවද ඒ සම්බන්දව මහේස්ත්‍රාත්වරිය අවදානය යොමු කර නොතිබීම දෝෂ සහිත බවද උගත් මහාධිකරන විනිසුරුතුමා සිය තීන්දුවේ වැඩිදුරටත් සදහන් කර තිබුණා. [/SIZE] [SIZE=4] නීතිය ඉදිරියේ සියලුම පුද්ගලයන් එක හා සමාන බවත්, ඒ අතරින් එක් පුද්ගලයෙක්ට පමණක් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබා ගැනීමට ඉඩ දීමෙන් සෙසු සිරකරුවන්ගේ අයිතිවාසිකම් වලට හානියක් සිදුව ඇති බවත් මහාධිකරණ විනිසුරුතුමා වැඩිදුරටත් සදහන් කලා. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ඒ අනුව සැකකරුට මහේස්ත්‍රාත්වරිය ඇප ලබා දීමේදී ඊට අදාල සිද්දියේ සහ අනුගමනය කර ඇති නීතිමය තත්වයේ දෝෂ සහිත තත්වයන් රැසක් ඇති බව පෙනී යන බැවින් ඉකුත් දෙසැම්බර් 30 වෙනිදා, මහේස්ත්‍රාත්වරිය ලබා දුන් ඇප නියෝගය මහාධිකරණයේ ප්රතිශෝධන බලතල ක්‍රියාත්මක කරමින් උක්ත ඇප නියෝගය අවලංගු කරන බව ගරු මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විවෘත අධිකරණයට දැනුම් දුන්නා. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ඒ අනුව මහාධිකරන නියෝගයට අනුව ඉදිරි පියවර ගන්නා ලෙස උගත් මහේස්ත්රාත්තුමියට නියෝග කරන බවද මහාධිකරන විනිසුරුතුමා වැඩිදුරටත් දන්වා සිටියා. [/SIZE] [SIZE=4] (උපුටා ගැනීම අවසන්)[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මේ අනුව කොළඹ. ප්‍රදාන මහේස්ත්රාත්තුමිය රාජිත සේනාරත්නව අතඩංගුවට ගන්න්නැයි ඊයේ නියෝග කලා. [/SIZE] [SIZE=4] ගරු මහාධිකරන විනිසුරුතුමාගේ නියෝගය මේ තරම් සුවිශේෂී ඇයි? [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]බගවතී සහ මේතා යනු කවුරුන්ද? [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] බගවතී යනු ඉංදීය ශ්‍රේෂ්ඨාධිකරනයේ සිටි ශ්‍රේෂ්ඨම විනිසුරුවරයෙකි. කුල පීඩනය, දිළිදුකම, නූගත්කම ආදී දහසක් සමාජ ප්‍රශ්න ඇති ඉංදියාවේ සාමන්‍ය මිනිසෙකු අසාදාරනයට ලක්වූ අවස්තාවක ඔහුට යුක්තිය ඉටුකරගැනීමට නීතිය හමුවට යාම ලේසි පහසු වූයේ නැත. ඒත් බගවතී ගරු විනිසුරුතුමා අසරණ මිනිසුන් ශ්‍රේෂ්ඨාධිකරනයට එවන තාපැල්පතකින් පවා ඔවුන්ට යුක්තිය ඉටු කර දුන්නේය. මේ නිසා බගවතී විනිසුරුතුමා, Public interest litigation සම්බන්ද ලෝකයේම පිලිගත් උගත් පඩිවරයෙකු බදු විනිසුරුවරයෙක් ලෙස ලොවම පිලිගනී. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] එසේම M.C මේතා යනු ඉංදියාවේ සුපිරිම නඩු තීන්දු දුන් ගරු විනිසුරුතුමෙකි. ලෝක ප්‍රකට ටජ් මහල ඒ අවට ඇති කර්මාන්තශාලා නිසා විනාශ වන බව විද්‍යාඥයන් විසින් සොයා ගෙන ඉංදීය රජයට කරුනු කීවේය. ඒත් ඉංදීය ආර්තිකය ගැන සිතූ ඉංදීය පාලකයෝ කර්මාන්ත ශාලා වලට කිසිවක් නොකලේය. ඒත් සමාජ ක්‍රියාකාරීන් පැනවූ නඩුවකට M.C මේතා විනිසුරුතුමා කර්මාන්තශාලා වසා දමා, ටජ්මහල අසලට දුම් පිටවෙන වාහන ගමනා ගමනයද නවතා දැමීමට තීන්දුවක් දුන්නේය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ලංකාවේද මෙසේ නීතියට නව ජීවයක් දෙමින් නීතිය වෙනස් කල කීර්තිමත් විනිසුරන් ගනනාවක් අතීතයේ පටන් සිට ඇත. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] FND ජයසූරිය ගරු විනිසුරුතුමා මෑත කාලයේ එසේ නීතියේ යහපත් ඉදිරි ගමන වෙනුවෙන් නඩු තීන්දු රැසක් දුන් කීර්තිමත් විනිසුරුතුමෙකි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ගරු මංජුල තිලකරත්න මැතිතුමා නීතිපති vs රාජිත සේනාරත්න නඩුවේ[/SIZE][SIZE=4] ලබා දුන් දීන්දුව විශිෂ්ඨ තීන්දුවක් යැයි මා ප්‍රකාශ කරන්නේ ඇයි. [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] ලංකාවේ ප්‍රභූ පැලැන්තිය යැයි කියා ගන්නා සියලු දෙනාම පාහේ යම්කිසි වරදකට අත්අඩංගුවට පත්වූ වහාම ඔවුන් රෝගී වෙයි. එසේ රෝගී වී බන්දනාගාර රෝහලට ඇතුලත් වෙයි. බන්දනාගාර වෛද්‍යවරයෙක් නිර්දේශ කර එසේ බන්දනාගාර රෝහලට යමෙකු ඇතුල් කිරීම අපට අභියෝගයට ලක් කිරීම අපහසුය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ඒත් රාජිත සේනාරත්න ලබා දුන්නේ ඉතාම නරක පූර්වාදර්ශයකි. මන්ද යමෙකුට විරුද්දව වරෙන්තුවක් නිකුත් වූ බව දැනගත් වහාම ඔහු මින්පසු පුද්ගලික රෝහලකට ඇතුලත් වනවා ඇත. ඉන්පසුව මහේස්ත්‍රාත්වරයා ඔහුට ඇප ලබා දෙනවා ඇත. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] නීතිය ඉදිරියේ සෑම දෙනාම සමාන ලෙස සැලකීම යන්නට එසේ වූවා නම් එල්ල වන්නේ බරපතල අභියෝගයකි. එසේම මහේස්ත්රාත්වරයෙකු එසේ අසනීපවූ සැකකරුවෙකු අධිකරන වෛද්‍යවරයෙකුගේ පරීක්ෂාවට ලක් කිරීමද ගරු මහාධිකරණ විනිසුරුතුමා මෙහිදී අවදාරනය කර ඇත. [/SIZE] [SIZE=4] රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනුනේ සම්පූර්ණයෙන්ම අධිකරන ක්රියාපටියක් ලෙස විශිෂ්ඨ තීන්දුවක් ලබා දීම තුලිනි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] නමුත් පාඨලී චම්පික හිටපු මංත්‍රීවරයා අධිකරණ සංකීරනය අසල සිට මාධ්‍ය අමතා ප්‍රකාශ කර සිටින්නේ "මෙය දේශපාලන මර්ධනයක්" බවයි. මට තේරෙන ආකාරයට චම්පික රණවක රටේ ස්වාධීන අධිකරනයකින් ලබා දුන් තීන්දුවකට කර ඇත්තේ බලවත් අභියෝගයකි. එය අධිකරනයට අපහාස කිරීමකි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මේ නඩු තීන්දුව ගැන උදම් අනන ආණ්ඩු පක්ෂයේ අයටත් කිවයුතු දෙයක් ඇත. බලය යන්න සදාකාලික නැත. මහා ඇලෙස්සැන්ඩර්, හිට්ලර්, වින්ස්ටන් චර්චිල් වැනි බලවත් පුද්ගලයෝත් බලයෙන් පහවී ඇත. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] එච්චර ඈතට නොයන්න. 2014 සැප්තැම්බර් මාසයේ තිස් අවුරුදු යුද්දය නිමා කල මහා මහින්ද රාජපක්ෂගේ රජය ඊට මාස තුනකට පසු පෙරලෙනවා යැයි යමෙකු කීවා නම් ඔහුව පිස්සන් කොටුවට දමනු ඇත. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] දැන් ඔබේ වීරයා වන දේශපාලකයාට බලය අහිමිවූ කාලයක වංගු ගසා පුද්ගලික රෝගලකට ඇතුලු වී බේරී ආ නොහැක. මන්ද මහේස්ත්‍රාත්වරුන්ට ඉහල අධිකරනයකින් නියෝගයක් නිකුත් වී ඇත. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ඒ නිසා කවුරු කවුරුත් බලය ඇති කාලයේ බලයෙන් උමතු නොවී, බලය තාවකාලික බව තේරුම් ගෙන කටයුතු කලහොත් බලය අහිමිවූ කාලයේ දෑතට මාංචූ දාගෙන හිරගෙවල් ගානේ යායුතු වන්නේ නැත. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] -හිරන්ත හේරත්-[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom