Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රාජිතට මිලියන 1000ක්! නැව් අටක්!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාජිතට මිලියන 1000ක්! නැව් අටක්!

රාජිතට මිලියන 1000ක්! නැව් අටක්!

අමාත්‍ය රාජිත සේනාරත්න ආණ්ඩුවෙන් ඉවත්වීමට හේතුව ඔහු ඇමති ධුරය භාවිත කරමින් කළ වංචා හෙලිදරව් වීම නිසා බව දැන් හෙලීවී ඇත. ධීවර අමාත්‍යංශය ඉදිරිපිට ධීවරයින් සිදුකළ උද්ඝෝෂණයද අමාත්‍යවරයාගේ මෙම මහා වංචාව නිසා අසාධාරණයට ලක්වූ පිරිස සහභාගී වූ එකක්. අමාත්‍යවරයා මේ අහිංසක ධීවරයින්ට ප්‍රහාර එල්ල කළේද රටට සිදුකළ මත්ස්‍ය වංචාව හෙලිවීමේ වෛරය නිසා බවට දැන් හෙළිවෙමින් පවතී. සිය ධුරය අයුතු ලෙස භාවිත කරමින් සිදුකළ වංචා රැසක් අමාත්‍යවරයා සිදුකර ඇති බවට ධීවරයින් මෙහිදී චෝදනා කළ අතර පසුව ධීවරයින් මේ පිළිබව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද දැනුවත් කර තිබෙනවා.

මේ සියල්ල ඇරඹෙන්නේ රාජිත සේනාරත්න මහතා හමුවූ ARUGAMBAY FISHARY(PVT)LTD නම් සමාගම ශ්‍රී ලංකා දියඹේ මසුන් ඇල්ලීමට කළ ඉල්ලීමක් සමඟයි. මේ සමාගම පොතුවිල්හි ස්ථාපිත එකක්. අදාළ සමාගම කළ ඉල්ලීම පිළිබඳව සාකච්ඡා කිරීමට අමාත්‍යවරයා 2012.10.01 වැනිදා UL 888 දරණ යානයෙන් චීනය බලායන්නේ අදාළ සමාගමේ වියදමෙන්. නැවත 2013.06.06 වැනි දින චීනය බලායන රාජිත සේනාරත්න මහතා හවුල් ව්‍යාපාරයක් අරඹනවා. ඒ තම සම්බන්ධීකරණ ලේකම් වන දොන් ලලිත් අනුරාධ සෙනෙවිරත්න ප්‍රධාන කොටස් හිමිකරු කරමින්. සමාගමේ නම “BLUE OCEAN FISHERY(PVT)LTD”. එහි ලියාපදිංචි අංකය N/A 176433යි. මෙහි කොටස් 60%ක් හිමි රාජිත සේනාරත්නගේ ලේකම් වන අනුරාධ සෙනෙවිරත්නටයි.

නව සමාගම නැව් අටක් මිලදී ගන්නවා.

ඒවා නම්

Blue Ocean – 101,102,103,104,105,106,107සහ108 යි.

ඒවායේ ලියාපදිංචි අංක වන්නේ පිළිවෙලින්

IMUL-A-0090,0091,0092,0093,0098,0099,0100,0101යි.

එහි ආයෝජනය මිලියන 1000ක්. ඒ අනුව රාජිත සේනාරත්නගේ ලේකම් දොන් අනුරාධ සෙනෙවිරත්නගේ ආයෝජනය මිලියන 600ක්. ගිවිසුම අනුව මෙම නැව් අටෙන් අල්ලා අපනයනය කරන මාළු ප්‍රමාණයෙන් 10%ක් ලංකා ධිවර සංස්ථාවට කිලෝ 1ක් ඇමරිකානු ඩොලර් 1කට විකිණීමට එකඟවී තිබුණත් මේ දක්වා එම ආදායම ධීවර සංස්ථාවට ලැබී නැහැ. නමුත් ඒ සඳහා මුදල් ගනුදෙනු රැසක් සිදුව තිබෙන බව අප සතු ලේඛන වලින් හෙළිවනවා. තම බලය භාවිත කර හැදූ “BLUE OCEAN FISHERY (PVT) LTD” සම්බන්ධ ගනුදෙනු පිළිබඳ පහත කරුණු අපි සතුයි.

මේ “BLUE OCEAN FISHERY (PVT) LTD” සම්බන්ධ ලේඛන වලින් කොටසක්….

01-සෙනෙවිරත්න යන අය කවුද?

02- දොන් ලලිත් අනුරාධ සෙනෙවිරත්න යන අය සහ රාජිත සෙනෙවිරත්න අතර ඇති සබඳතාව කුමක්ද?

03- රාජිත සේනාරත්න මහතා දෙවරක් සමාගමක වියදමෙන් චීනයට ගියේ ඇයි?.

04- දොන් ලලිත් අනුරාධ සෙනෙවිරත්න යන පුද්ගලයාට මිලියන 600කට අධික මුදලක් ලැබුණේ කෙසේද?

05- මෙම සමාගමට නැව් අටක් මිලදී ගැනීමට මුදල් දොන් ලලිත් අනුරාධ සෙනෙවිරත්න ලංකාවෙන් එව්වාද? ඒ කෙසේද?

06-ලංකා ධීවර සංස්ථාව සමග අත්සන් කළ ගිවිමුන අනුව ලබාදියයුතු මාළු සංස්ථාවට ලබානොදී දුන්නේ කාටද?

07- ඒ මුදල් ලබාගත්තේ කවුද?

අපි මේ තොරතුරු එකින් එන හෙළි කරමු. එපමණක් කානව එක් පාර්ශවයක සිට යුක්තියේ සළුපිළි භාවිත කරමින් මහා වංචා සිදුකර ඒවා වසා ගැනීමට පක්ෂ මාරුකරන දේශපාලඥයින් රැසක තොරතුරු ළඟදීම අපි හෙළිකරමු.

[QUOTE="DjSunimal, post: 17420060, member: 362287"] [b]රාජිතට මිලියන 1000ක්! නැව් අටක්![/b] [SIZE=6]රාජිතට මිලියන 1000ක්! නැව් අටක්! [IMG]http://www.lankanewshits.net/wp-content/uploads/2014/11/692x360-img2841-692x360.jpg[/IMG] [/SIZE][SIZE=3]අමාත්‍ය රාජිත සේනාරත්න ආණ්ඩුවෙන් ඉවත්වීමට හේතුව ඔහු ඇමති ධුරය භාවිත කරමින් කළ වංචා හෙලිදරව් වීම නිසා බව දැන් හෙලීවී ඇත. ධීවර අමාත්‍යංශය ඉදිරිපිට ධීවරයින් සිදුකළ උද්ඝෝෂණයද අමාත්‍යවරයාගේ මෙම මහා වංචාව නිසා අසාධාරණයට ලක්වූ පිරිස සහභාගී වූ එකක්. අමාත්‍යවරයා මේ අහිංසක ධීවරයින්ට ප්‍රහාර එල්ල කළේද රටට සිදුකළ මත්ස්‍ය වංචාව හෙලිවීමේ වෛරය නිසා බවට දැන් හෙළිවෙමින් පවතී. සිය ධුරය අයුතු ලෙස භාවිත කරමින් සිදුකළ වංචා රැසක් අමාත්‍යවරයා සිදුකර ඇති බවට ධීවරයින් මෙහිදී චෝදනා කළ අතර පසුව ධීවරයින් මේ පිළිබව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද දැනුවත් කර තිබෙනවා. මේ සියල්ල ඇරඹෙන්නේ රාජිත සේනාරත්න මහතා හමුවූ ARUGAMBAY FISHARY(PVT)LTD නම් සමාගම ශ්‍රී ලංකා දියඹේ මසුන් ඇල්ලීමට කළ ඉල්ලීමක් සමඟයි. මේ සමාගම පොතුවිල්හි ස්ථාපිත එකක්. අදාළ සමාගම කළ ඉල්ලීම පිළිබඳව සාකච්ඡා කිරීමට අමාත්‍යවරයා 2012.10.01 වැනිදා UL 888 දරණ යානයෙන් චීනය බලායන්නේ අදාළ සමාගමේ වියදමෙන්. නැවත 2013.06.06 වැනි දින චීනය බලායන රාජිත සේනාරත්න මහතා හවුල් ව්‍යාපාරයක් අරඹනවා. ඒ තම සම්බන්ධීකරණ ලේකම් වන දොන් ලලිත් අනුරාධ සෙනෙවිරත්න ප්‍රධාන කොටස් හිමිකරු කරමින්. සමාගමේ නම “BLUE OCEAN FISHERY(PVT)LTD”. එහි ලියාපදිංචි අංකය N/A 176433යි. මෙහි කොටස් 60%ක් හිමි රාජිත සේනාරත්නගේ ලේකම් වන අනුරාධ සෙනෙවිරත්නටයි. නව සමාගම නැව් අටක් මිලදී ගන්නවා. ඒවා නම් Blue Ocean – 101,102,103,104,105,106,107සහ108 යි. ඒවායේ ලියාපදිංචි අංක වන්නේ පිළිවෙලින් IMUL-A-0090,0091,0092,0093,0098,0099,0100,0101යි. එහි ආයෝජනය මිලියන 1000ක්. ඒ අනුව රාජිත සේනාරත්නගේ ලේකම් දොන් අනුරාධ සෙනෙවිරත්නගේ ආයෝජනය මිලියන 600ක්. ගිවිසුම අනුව මෙම නැව් අටෙන් අල්ලා අපනයනය කරන මාළු ප්‍රමාණයෙන් 10%ක් ලංකා ධිවර සංස්ථාවට කිලෝ 1ක් ඇමරිකානු ඩොලර් 1කට විකිණීමට එකඟවී තිබුණත් මේ දක්වා එම ආදායම ධීවර සංස්ථාවට ලැබී නැහැ. නමුත් ඒ සඳහා මුදල් ගනුදෙනු රැසක් සිදුව තිබෙන බව අප සතු ලේඛන වලින් හෙළිවනවා. තම බලය භාවිත කර හැදූ “BLUE OCEAN FISHERY (PVT) LTD” සම්බන්ධ ගනුදෙනු පිළිබඳ පහත කරුණු අපි සතුයි. මේ “BLUE OCEAN FISHERY (PVT) LTD” සම්බන්ධ ලේඛන වලින් කොටසක්….[/SIZE] [IMG]http://www.lankanewshits.net/wp-content/uploads/2014/11/01-Rajitha.jpg[/IMG] [IMG]http://www.lankanewshits.net/wp-content/uploads/2014/11/02-Rajitha.jpg[/IMG] [IMG]http://www.lankanewshits.net/wp-content/uploads/2014/11/03-Rajitha.jpg[/IMG] [IMG]http://www.lankanewshits.net/wp-content/uploads/2014/11/04-Rajitha.jpg[/IMG] [IMG]http://www.lankanewshits.net/wp-content/uploads/2014/11/05-Rajitha.jpg[/IMG] [IMG]http://www.lankanewshits.net/wp-content/uploads/2014/11/06-Rajitha.jpg[/IMG] [SIZE=3]01-සෙනෙවිරත්න යන අය කවුද? 02- දොන් ලලිත් අනුරාධ සෙනෙවිරත්න යන අය සහ රාජිත සෙනෙවිරත්න අතර ඇති සබඳතාව කුමක්ද? 03- රාජිත සේනාරත්න මහතා දෙවරක් සමාගමක වියදමෙන් චීනයට ගියේ ඇයි?. 04- දොන් ලලිත් අනුරාධ සෙනෙවිරත්න යන පුද්ගලයාට මිලියන 600කට අධික මුදලක් ලැබුණේ කෙසේද? 05- මෙම සමාගමට නැව් අටක් මිලදී ගැනීමට මුදල් දොන් ලලිත් අනුරාධ සෙනෙවිරත්න ලංකාවෙන් එව්වාද? ඒ කෙසේද? 06-ලංකා ධීවර සංස්ථාව සමග අත්සන් කළ ගිවිමුන අනුව ලබාදියයුතු මාළු සංස්ථාවට ලබානොදී දුන්නේ කාටද? 07- ඒ මුදල් ලබාගත්තේ කවුද? අපි මේ තොරතුරු එකින් එන හෙළි කරමු. එපමණක් කානව එක් පාර්ශවයක සිට යුක්තියේ සළුපිළි භාවිත කරමින් මහා වංචා සිදුකර ඒවා වසා ගැනීමට පක්ෂ මාරුකරන දේශපාලඥයින් රැසක තොරතුරු ළඟදීම අපි හෙළිකරමු.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom