Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රාජිත දිනවමු!!!!!!!!!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩාක් හොඳ අවස්ථාවක් මේ...

රාජිත ඊයේ කතාකලේ ත්රස්තවාදීන් හා රාජ්‍ය හමුදාව එක සමාන අය විදියට.... ඒ උගේ මජර ගතිය... රාජිත වෙනස් වෙලාද? නෑ එද ඉදන්ම ඔහොමයි... අපිට රිදුනු නිසා අපි ඌව රිජෙක්ට් කළ යුතුයි හිතනවා...

අපිට සංවේදි කරගතයුතු තව අංශ තියෙනවා...අපි ඒ අංශ ගැනත් මේ රිජෙක්ට් කරන අදහස්වලින් හිතුවොත් මහජන බලයේ ප්‍රතිමූර්තීන් පාර්ලිමේන්තුවේ දැක ගත හැකි වේවි.

රනිල් (යූ.එන්.පී කොළඹ උන් සූදානම්ද රනිල්ට ඡන්දේ නොදෙන්න චෝදනා දහසක් තියෙද්දි?? )

එස්බී ? (ඊළඟ නායකයෙක් සූදානම්ද ජනතාව පරද්දන එකාව චිට් එකෙන් නොගන්න? )

රවී? (යූ.එන්.පී උන් සූදානම්ද රවියව පරද්දන්න? )

ජොන්ටා? (අමාත්‍යංශ කෙරුවාව දන්නේ ඒවයෙන් බැටකාපු නිලධාරීන් )

මහින්දානන්ද?(අමාත්‍යංශ කෙරුවාව දන්නේ ඒවයෙන් බැටකාපු නිලධාරීන් )

රත්තරන්? (නයි කතාව ප්‍රසිද්ධයිනේ)

විජයදාස (ආයෙත් ඡන්දේ නොදෙයිද ඩීල් කාරයට ? )

විමල් (අමාත්‍යංශ අරගෙන ආයතනික මුදල්වලින් ප්රතිරූප පිම්බීමයි ආයතන වලපල්ලට යැවීමයි ආයෙත් නොකරයිද? )

සිද්ධවෙන කතාවනම් සබුද්ධික ඥානය අඩු අයවලුන් පිම්බුණු අයව පත්කරගන්නවා. තමන්ට සංවේදී කරුණ විතරයි බලන්නේ....

දැන් රටක් සංවේදී උනාට රාජිතගේ හෙංචයියෝ ඔය කතාව වැහෙන්න, රවට්ටන්න ගේම් ගහයි.

ඒ වගේම තමා මම කිව්ව අනෙක් ලිස්ට් එකත්.... ඒ අයගේ ක්‍රියාකාරකම් මත සංවේදී පිරිස් හිටියට ඒ අයව පත්කර ගන්න කටුකන හෙංචයියො සමාජයේ බිහිවෙලා තියෙනවා...

කතිරය වැදුනම කොයි කතිරෙටත් එකම වටීනාකම ගණන් කරන කෙනාට... ඒක නිසා හෙංචයියොන්ට අත්පත් කරගන්න දෙන්න එපා ඔබේ කතිරයේ වටිනාකම....

ඔබ රාජිතගේ අමන කතාවට සංවේදී වන්නේ යම්සේද තවත් අවංක මනුස්සයෙකුට පෙර නම්කළ දේශපාලුවකුගේ බලපෑම සංවේදී වේ...

වෙනත් පෞද්ගලික සමාගමක නිලධාරියකු තම ආයතනයෙන් කප්පම් / අල්ලස් ඉල්ලූ දේශපාලුවා නිසා එම අංශය ඔහුට සංවේදීය...

හෙංචයියන් පිටුදකින්න ඔබේ මතයට ඉඩ දෙමින්..

දිනපතා ඔබ විවේචනය කරන අසාධාරණයට ඔබත් හේතුවක් නොවන්න.

ඔබේ වගකීම අන් අයව සබුද්ධිකයින් කරවීම මිසක හෙංචයියන් පිනවීම නොවේ...

[QUOTE="upulpdn, post: 23217701, member: 182056"] [B][SIZE=4][COLOR=DarkRed]ගොඩාක් හොඳ අවස්ථාවක් මේ... රාජිත ඊයේ කතාකලේ ත්රස්තවාදීන් හා රාජ්‍ය හමුදාව එක සමාන අය විදියට.... ඒ උගේ මජර ගතිය... රාජිත වෙනස් වෙලාද? නෑ එද ඉදන්ම ඔහොමයි... අපිට රිදුනු නිසා අපි ඌව රිජෙක්ට් කළ යුතුයි හිතනවා...:yes: අපිට සංවේදි කරගතයුතු තව අංශ තියෙනවා...අපි ඒ අංශ ගැනත් මේ රිජෙක්ට් කරන අදහස්වලින් හිතුවොත් මහජන බලයේ ප්‍රතිමූර්තීන් පාර්ලිමේන්තුවේ දැක ගත හැකි වේවි.:yes: රනිල් (යූ.එන්.පී කොළඹ උන් සූදානම්ද රනිල්ට ඡන්දේ නොදෙන්න චෝදනා දහසක් තියෙද්දි?? ) එස්බී ? (ඊළඟ නායකයෙක් සූදානම්ද ජනතාව පරද්දන එකාව චිට් එකෙන් නොගන්න? ) රවී? (යූ.එන්.පී උන් සූදානම්ද රවියව පරද්දන්න? ) ජොන්ටා? (අමාත්‍යංශ කෙරුවාව දන්නේ ඒවයෙන් බැටකාපු නිලධාරීන් ) මහින්දානන්ද?(අමාත්‍යංශ කෙරුවාව දන්නේ ඒවයෙන් බැටකාපු නිලධාරීන් ) රත්තරන්? (නයි කතාව ප්‍රසිද්ධයිනේ) විජයදාස (ආයෙත් ඡන්දේ නොදෙයිද ඩීල් කාරයට ? ) විමල් (අමාත්‍යංශ අරගෙන ආයතනික මුදල්වලින් ප්රතිරූප පිම්බීමයි ආයතන වලපල්ලට යැවීමයි ආයෙත් නොකරයිද? ) සිද්ධවෙන කතාවනම් සබුද්ධික ඥානය අඩු අයවලුන් පිම්බුණු අයව පත්කරගන්නවා. තමන්ට සංවේදී කරුණ විතරයි බලන්නේ.... දැන් රටක් සංවේදී උනාට රාජිතගේ හෙංචයියෝ ඔය කතාව වැහෙන්න, රවට්ටන්න ගේම් ගහයි.:rolleyes: ඒ වගේම තමා මම කිව්ව අනෙක් ලිස්ට් එකත්.... ඒ අයගේ ක්‍රියාකාරකම් මත සංවේදී පිරිස් හිටියට ඒ අයව පත්කර ගන්න කටුකන හෙංචයියො සමාජයේ බිහිවෙලා තියෙනවා... කතිරය වැදුනම කොයි කතිරෙටත් එකම වටීනාකම ගණන් කරන කෙනාට... ඒක නිසා හෙංචයියොන්ට අත්පත් කරගන්න දෙන්න එපා ඔබේ කතිරයේ වටිනාකම....:yes: ඔබ රාජිතගේ අමන කතාවට සංවේදී වන්නේ යම්සේද තවත් අවංක මනුස්සයෙකුට පෙර නම්කළ දේශපාලුවකුගේ බලපෑම සංවේදී වේ... වෙනත් පෞද්ගලික සමාගමක නිලධාරියකු තම ආයතනයෙන් කප්පම් / අල්ලස් ඉල්ලූ දේශපාලුවා නිසා එම අංශය ඔහුට සංවේදීය...:yes: හෙංචයියන් පිටුදකින්න ඔබේ මතයට ඉඩ දෙමින්.. දිනපතා ඔබ විවේචනය කරන අසාධාරණයට ඔබත් හේතුවක් නොවන්න. ඔබේ වගකීම අන් අයව සබුද්ධිකයින් කරවීම මිසක හෙංචයියන් පිනවීම නොවේ...[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom