Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රාජිත රජයේ සේවකයන්ට අද xකේ ඇරීයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න කක්කුස්සි කටගේ කෙරුවාව ..

රනිල්ගේම නිල නොලත් අඩවියෙන්මයි ඉස්සුවේ ...

රාජිත නිසා නයිජීරියානු තානාපති සබඳතා වලට කණකොකා හඬලයි

මින් පළමු වැන්න නම් පසුගිය ආණ්ඩු කාලයේ වුව ශ්‍රී ලංකාව සහ නයිජීරියාව අතර අත්සන් කරනු ලැබූ රාජ්‍ය තාන්ත්‍රික ගිවිසුමක් සම්බන්ධයෙන් එය බොකෝහරාම් ත්රස්තවාදීන්ට අවි දීමක් යැයි රාජිත සේනාරත්න කැබිනට් මාධ්‍ය හමුවකදී කරන ලද ප්‍රකාශයක් ය.

කැබිනට් ප්රකාශකයාගේ එම ප්‍රකාශය කැබිනට් මණ්ඩලයේ නායකයා වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රතික්ෂේප කළේද නැති බැවින් නයිජීරියාව විසින් ශ්‍රී ලංකාවට දැඩි කනස්සල්ල පළ කරමින් පිටු 6 ක තද ලිපියක් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් එවා ඇති අතර එරට නිල නියෝජිතයෙකුද ආණ්ඩුවේ ඉහලම පුද්ගලයෙකු හමුවී තම රටේ දැඩි කනස්සල්ල වාචිකව ද පළ කර තිබේ.

තම රට බොකෝහරාම් ත්රස්තවාදීන්ට එරෙහිව යුද්ධ කරද්දී ශ්‍රී ලංකාවේ සුළු ඇමැතිවරයෙක් නොව කැබිනට් ප්රකාශකයාම කරන ලද අසත්‍ය ප්‍රකාශය නිසා ඔවුන්ගේ රජය එම රට තුලත් ජාත්‍යන්තරවත් මහත් අබග්ගයකට මුහුණ දුන්නා යැයි නයිජීරියාව පවසා තිබේ. (රටක කැබිනට් ප්‍රකාශක කරන ප්‍රකාශ එම රටේ නිල ප්‍රකාශ ලෙස සැලකේ)

ඇමැති රාජිත සේනාරත්න හෝ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හෝ නයිජීරියාව යනු ශ්‍රී ලංකාව සමග රාජපක්ෂ යුගයේදී තානාපති සබඳකම් ඇති කරගත් රටක් යැයි සිතනා නමුත් නයිජීරියාව සහ ශ්‍රී ලංකාව අතර තානාපති සබඳකම් ආරම්භ වී ඇත්තේ ඩඩ්ලි යුගයේ අවසානයේ එනම් 1970 ජනවාරි මාසයේදී ය. අනෙක් අතට නයිජීරියාව පොදු රාජ්‍ය මණ්ඩලයේ රටකි. රාජිත එකී කට කැඩුනු ප්‍රකාශය කරද්දී මෛත්‍රීපාල සිරිසේන පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපතිය. එවන් රටක් සමග රාජපක්ෂ යුගයේදී හෝ වේවා වෙන යම් යුගයකදී හෝ වේවා රටක් ලෙස අත්සන් තැබූ ගිවිසුමක් සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කළ යුත්තේ ගස් ගෙම්බෙක් බක බක ගානවා සේ නොවන බව ‘මඤ්ඤං‘ කැබිනට් ප්‍රකාශක නොදැන සිටීනම් කැබිනට් මණ්ඩල ප්‍රධානියා ලෙස සිරිසේන මහතා හෝ ඒ ගැන දැන ගත යුතුය. නමුත් එසේ වී නැත. අප ‘මඤ්ඤං‘ යන වචනය භාවිතා කරන්නේ වගකීමෙනි. මන්ද යත් මේ වන විට රාජිත සේනාරත්න ඇමැතිවරයා කැබිනට් ප්‍රකාශක ලෙස 14 වතාවක් අසත්‍ය ප්‍රකාශ කට කමසෙයියාවක් නැතිව කියා තිබේ. නමුත් සිරිසේන මහතා ඔහු කැබිනට් ප්‍රකාශක ධූරයෙන් ඉවත් කර ඊට සරිලන පුද්ගලයෙක් පත් කිරීමට අසමත් වී ඇත. ( මෛත්‍රීපාල සිරිසේන නුසුදුස්සන් තනතුරු වලට පත් කිරීමේදී කප් ගැසූ රාජ්‍ය පාලකයා ලෙස පසුගිය මාස 10 ට වාර්තා තබා ඇත)

තව තියෙනවා

ලින්ක් එක

http://lankaenews.com/news/3184/si

[QUOTE="මරුසිරා, post: 19417608, member: 394436"] ඔන්න කක්කුස්සි කටගේ කෙරුවාව .. රනිල්ගේම නිල නොලත් අඩවියෙන්මයි ඉස්සුවේ ... [SIZE=4][B][COLOR=Red]රාජිත නිසා නයිජීරියානු තානාපති සබඳතා වලට කණකොකා හඬලයි[/COLOR][/B] [COLOR=Red]මින් පළමු වැන්න නම් පසුගිය ආණ්ඩු කාලයේ වුව ශ්‍රී ලංකාව සහ නයිජීරියාව අතර අත්සන් කරනු ලැබූ රාජ්‍ය තාන්ත්‍රික ගිවිසුමක් සම්බන්ධයෙන් එය බොකෝහරාම් ත්රස්තවාදීන්ට අවි දීමක් යැයි රාජිත සේනාරත්න කැබිනට් මාධ්‍ය හමුවකදී කරන ලද ප්‍රකාශයක් ය. [/COLOR] [COLOR=Red]කැබිනට් ප්රකාශකයාගේ එම ප්‍රකාශය කැබිනට් මණ්ඩලයේ නායකයා වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රතික්ෂේප කළේද නැති බැවින් නයිජීරියාව විසින් ශ්‍රී ලංකාවට දැඩි කනස්සල්ල පළ කරමින් පිටු 6 ක තද ලිපියක් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් එවා ඇති අතර එරට නිල නියෝජිතයෙකුද ආණ්ඩුවේ ඉහලම පුද්ගලයෙකු හමුවී තම රටේ දැඩි කනස්සල්ල වාචිකව ද පළ කර තිබේ. [/COLOR] [COLOR=Red]තම රට බොකෝහරාම් ත්රස්තවාදීන්ට එරෙහිව යුද්ධ කරද්දී ශ්‍රී ලංකාවේ සුළු ඇමැතිවරයෙක් නොව කැබිනට් ප්රකාශකයාම කරන ලද අසත්‍ය ප්‍රකාශය නිසා ඔවුන්ගේ රජය එම රට තුලත් ජාත්‍යන්තරවත් මහත් අබග්ගයකට මුහුණ දුන්නා යැයි නයිජීරියාව පවසා තිබේ. (රටක කැබිනට් ප්‍රකාශක කරන ප්‍රකාශ එම රටේ නිල ප්‍රකාශ ලෙස සැලකේ)[/COLOR] [COLOR=Red]ඇමැති රාජිත සේනාරත්න හෝ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හෝ නයිජීරියාව යනු ශ්‍රී ලංකාව සමග රාජපක්ෂ යුගයේදී තානාපති සබඳකම් ඇති කරගත් රටක් යැයි සිතනා නමුත් නයිජීරියාව සහ ශ්‍රී ලංකාව අතර තානාපති සබඳකම් ආරම්භ වී ඇත්තේ ඩඩ්ලි යුගයේ අවසානයේ එනම් 1970 ජනවාරි මාසයේදී ය. අනෙක් අතට නයිජීරියාව පොදු රාජ්‍ය මණ්ඩලයේ රටකි. රාජිත එකී කට කැඩුනු ප්‍රකාශය කරද්දී මෛත්‍රීපාල සිරිසේන පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපතිය. එවන් රටක් සමග රාජපක්ෂ යුගයේදී හෝ වේවා වෙන යම් යුගයකදී හෝ වේවා රටක් ලෙස අත්සන් තැබූ ගිවිසුමක් සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කළ යුත්තේ ගස් ගෙම්බෙක් බක බක ගානවා සේ නොවන බව ‘මඤ්ඤං‘ කැබිනට් ප්‍රකාශක නොදැන සිටීනම් කැබිනට් මණ්ඩල ප්‍රධානියා ලෙස සිරිසේන මහතා හෝ ඒ ගැන දැන ගත යුතුය. නමුත් එසේ වී නැත. අප ‘මඤ්ඤං‘ යන වචනය භාවිතා කරන්නේ වගකීමෙනි. මන්ද යත් මේ වන විට රාජිත සේනාරත්න ඇමැතිවරයා කැබිනට් ප්‍රකාශක ලෙස 14 වතාවක් අසත්‍ය ප්‍රකාශ කට කමසෙයියාවක් නැතිව කියා තිබේ. නමුත් සිරිසේන මහතා ඔහු කැබිනට් ප්‍රකාශක ධූරයෙන් ඉවත් කර ඊට සරිලන පුද්ගලයෙක් පත් කිරීමට අසමත් වී ඇත. ( මෛත්‍රීපාල සිරිසේන නුසුදුස්සන් තනතුරු වලට පත් කිරීමේදී කප් ගැසූ රාජ්‍ය පාලකයා ලෙස පසුගිය මාස 10 ට වාර්තා තබා ඇත) [/COLOR][/SIZE] තව තියෙනවා ලින්ක් එක [URL]http://lankaenews.com/news/3184/si[/URL] [COLOR=Red] [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom