Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රාජිත 13 සංශෝධනයට එකඟ වෙලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාජිත 13 සංශෝධනයට එකඟ වෙලා

කෝ මේ කළුතර අය’ – ජනපති පෙරට, රාජිත අකුලාගනී

June 26, 2013 at 5:15 pm | lanka C news

‘කෝ මේ කළුතර අය’ – ජනපති පෙරට, රාජිත අකුලාගනී

පක්ෂයේ මතයට පිටින් 13 වන සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති ශ්‍රි ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපතුමන් විසින් දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇති බව වාර්තා වේ.

ජනධිපතිතුමන් රැස්වීම ආරම්භ කර ඇත්තේම ‘කෝ මේ කළුතර කට්ටිය’ යනුවෙන් විමසමිනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මතයට පිටින් මත දැක්වීමට කිසිවෙකුට අයිතියක් නැති බවත් එසේ මත දක්වන්නන්ට පක්ෂයෙන් පිටව ගොස් ඒ අදහස් පල කිරීමේ හැකියාව ඇති බවත් රාජපක්ෂ මතතා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හමුවේ දැඩිව අවධාරණය කර ඇත.

එහිදී ප්‍රශ්ණයක් නඟා ඇති නියෝජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා 13 වන සංශෝධනය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන බවට ලද පොරොන්දුවක් මත තමන් ආණ්ඩුවට එක් වූ බව රාජිත සේනාරත්න මහතා විසින් තැන තැන කියමින් යන බවත් එසේ පොරෙන්දුවක් දී ඇතිදැයි ජනාධිපතිතුමන්ගෙන් විමසා තිබේ.

ඒ අවස්ථාවේ තමන් ඉල්ලා සිටියේ කොටි පරදන සටනට සහය දෙන ලෙස මිස අන් කිසිවක් නොවන බවත් ඔවුන් ආණ්ඩුවට එක්වන්නට ඉල්ලූ දේවල් මේ අවස්තාවේ තමන් කියන්නට කැමති නැති බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊට පිළිතුරු ලෙස අදහස් පල කර ඇත.

ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා අදහස් පලකරමින් 13 වන සංශෝධනය වෙනස් නොකිරීම යනු යූඑන්පී සටන් පාඨය බවත් මෙම සංශෝධනය වෙනස් නොකර ගමේ ශ්‍රී ලංකා කාරයාට මුහුණ දෙන්න විදිහක් නැති බවත් පෙන්වා දී තිබේ. එදා යුඑන්පීයෙන් පැන්න වුන් මේ ආණ්ඩුව වැටුනොත් කිසි විලි ලැජ්ජාවක් නැතිව යූඑන්පීයට යළිත් රිංගනු ඇති බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය ක්‍රියාත්මක කරන ලෙසද ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීය

බොහෝ වේලාවක් නිහඩව සිටි ශ්‍රීලනිප බේරුවල ආසන සංවිධායක රාජිත සේනාරත්න මහතා අදහස් දක්වමින් අවසානයේ කියා ඇත්තේ තමන් එවන් අදහස් පල කලේ සුළු පක්ෂ විසින් සිංහල බෞද්ධ ඡන්ද පදනම කඩා ගනීවි යයි සිතූ නිසා වුවද දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මතය දන්නා බැවින් ඉදිරියේදී ඒ අනුව කටයුතු කරන බවයි. ඊටම සමාන අදහස් පානදුර ශ්‍රීලනිප සංවිධායක අමාත්‍ය රෙජිනෝල්ඞ් කුරේද දක්වා ඇත

[QUOTE="amasin, post: 15205588, member: 438906"] [b]රාජිත 13 සංශෝධනයට එකඟ වෙලා[/b] [SIZE="4"] කෝ මේ කළුතර අය’ – ජනපති පෙරට, රාජිත අකුලාගනී June 26, 2013 at 5:15 pm | lanka C news ‘කෝ මේ කළුතර අය’ – ජනපති පෙරට, රාජිත අකුලාගනී පක්ෂයේ මතයට පිටින් 13 වන සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති ශ්‍රි ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපතුමන් විසින් දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇති බව වාර්තා වේ. ජනධිපතිතුමන් රැස්වීම ආරම්භ කර ඇත්තේම ‘කෝ මේ කළුතර කට්ටිය’ යනුවෙන් විමසමිනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මතයට පිටින් මත දැක්වීමට කිසිවෙකුට අයිතියක් නැති බවත් එසේ මත දක්වන්නන්ට පක්ෂයෙන් පිටව ගොස් ඒ අදහස් පල කිරීමේ හැකියාව ඇති බවත් රාජපක්ෂ මතතා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හමුවේ දැඩිව අවධාරණය කර ඇත. එහිදී ප්‍රශ්ණයක් නඟා ඇති නියෝජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා 13 වන සංශෝධනය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන බවට ලද පොරොන්දුවක් මත තමන් ආණ්ඩුවට එක් වූ බව රාජිත සේනාරත්න මහතා විසින් තැන තැන කියමින් යන බවත් එසේ පොරෙන්දුවක් දී ඇතිදැයි ජනාධිපතිතුමන්ගෙන් විමසා තිබේ. ඒ අවස්ථාවේ තමන් ඉල්ලා සිටියේ කොටි පරදන සටනට සහය දෙන ලෙස මිස අන් කිසිවක් නොවන බවත් ඔවුන් ආණ්ඩුවට එක්වන්නට ඉල්ලූ දේවල් මේ අවස්තාවේ තමන් කියන්නට කැමති නැති බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊට පිළිතුරු ලෙස අදහස් පල කර ඇත. ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා අදහස් පලකරමින් 13 වන සංශෝධනය වෙනස් නොකිරීම යනු යූඑන්පී සටන් පාඨය බවත් මෙම සංශෝධනය වෙනස් නොකර ගමේ ශ්‍රී ලංකා කාරයාට මුහුණ දෙන්න විදිහක් නැති බවත් පෙන්වා දී තිබේ. එදා යුඑන්පීයෙන් පැන්න වුන් මේ ආණ්ඩුව වැටුනොත් කිසි විලි ලැජ්ජාවක් නැතිව යූඑන්පීයට යළිත් රිංගනු ඇති බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය ක්‍රියාත්මක කරන ලෙසද ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීය බොහෝ වේලාවක් නිහඩව සිටි ශ්‍රීලනිප බේරුවල ආසන සංවිධායක රාජිත සේනාරත්න මහතා අදහස් දක්වමින් අවසානයේ කියා ඇත්තේ තමන් එවන් අදහස් පල කලේ සුළු පක්ෂ විසින් සිංහල බෞද්ධ ඡන්ද පදනම කඩා ගනීවි යයි සිතූ නිසා වුවද දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මතය දන්නා බැවින් ඉදිරියේදී ඒ අනුව කටයුතු කරන බවයි. ඊටම සමාන අදහස් පානදුර ශ්‍රීලනිප සංවිධායක අමාත්‍ය රෙජිනෝල්ඞ් කුරේද දක්වා ඇත [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom