Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රාජු නිදහස්!(අනුවේදනීය සිදු වීමක්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාජු නිදහස්!(අනුවේදනීය සිදු වීමක්)

දැවැන්තයකු බේරා ගැනීමට සුළු පිරිසක් කළ දැවැන්ත මෙහෙයුමක්! වසර 50ක් තිස්සේ උල් කටු සහිත විලංගු දමා වේදනා විඳිමින් සිටි රාජු නිදහස්!

පසුගියදා අනුවේදනීය සිදු වීමක් ඉන්දියාවේ දී සිදු වුණා. ඒ වසර 50ක් තිස්සේ දම්වැල්වලින් බැඳ, පහර දෙමින්, අපයෝජනයට ලක් කරමින් සිටි දැවැන්තයකු නිදහස් කරනු ලැබූ අවස්ථාවයි. හද සසල කළ මේ සිදුවීම දුටු සැමගේ නෙත් කඳුළින් පිරී ගියා. ඒ දැවන්තයා එතෙක් විඳි දුක්ගැහැටවලින් මිදීම පිළිබඳව සතුටු කඳුළු වගුරුවනු දුටු මොහොතේදියි.

මේ අලියාගේ නම රාජුය. ඌ හමුවුණු අවස්ථාවේ උගේ දෙපාවලට උල් කටු සහිත විලංගු දමා තිබුණා. විලංගුව උල් ඇනීමෙන් උගේ දෙපාවලින් ලේ ගැලූවා. ඌ හොඬවැල දික් කර අසලින් ගිය විදේශීය සංචාරකයන්ගෙන් සිඟමන් ඉල්ලූවා. රාජු මේ විධියට බැඳ තබා තිබුණේ ඔහුගේ ‘හිමිකරු’ යැයි කියා ගත් පුද්ගලයා විසිනුයි.

මේ අසරණ සතා ගලවා ගැනීමට එංගලන්තයෙන් සත්වවේදීන් පිරිසක් ඉන්දියාවට ආවා. රාජු පීඩාවට ලක්ව සිටියේ ඉන්දියාවේ උත්තර් ප්රදේශවලයි.

ගලවා ගැනීමේ මෙහෙයුම සිදු වුණේ මධ්‍යම රාති්රයේදියි. ඒ සඳහා ඉන්දියාවට ආ පිරිස සමග මේ සුවිශේෂ මෙහෙයුමට ඉන්දියාවේ වනජීවී බලධාරීන් පිරිසක් ද එක්ව සිටියා.

ඉන්දියාවේ උත්තර් ප්රදේශ්වල වසර 50ක් තිස්සේ උල් කටු සහිත විලංගු දමා වේදනා විඳිමින් සිටි රාජු විලංගු බිඳ දමා නිදහස් කර ගෙන කි.මී. 350ක් දුරින් පිහිටි රක්ෂිතයකට ගෙන ගොස් ඇරලූ පසු.

උතුරු ලන්ඩනයේ පිහිටි වනජීවී ආරක්ෂක භාරයක සාමාජිකයන් පිරිසක් ඉන්දියාවට පැමිණ රාජු ගලවා ගත් පසු රක්ෂිතයකට මුදාහරිනු ලැබුවා. වසර 50කට පසු ඌ නිදහස් දිවි ඇරඹූ හැටි.

රාජුට සිදුවී ඇති අතවරය සැල වූ පසු උතුරු ලන්ඩනයේ පිහිටි වනජීවී හදිසි ආපදා සංවිධානයක් වූ ‘වයිල්ඞ්ලයිෆ් එස් ඕඑස්’ (Wildlife SOS) නම් පුණ්‍යායතනයේ පිරිසක් වහාම ඉන්දියාව බලා පිටත් වුණා.

යදම්වලින් බැඳ තිබූ රාජුට සිය අකරුණාවන්ත ස්වාමියා වෙනුවෙන් ඉන්දියාවට එන සංචාරකයන්ගෙන් හොඬ වැල පා මුදල් සිඟා කන්නයි. ඌට ජීවත් වෙන්නට කන්න ලැබුණේ කඩදාසි හා ප්ලස්ටික් වැනි දේයි.

කෙසේ වෙතත්, ගිය සතියේ ලන්ඩනයෙන් ගිය 10 දෙනකුගෙන් යුත් පිරිසගේ මෙම මෙහෙයුමට ඉන්දියානු රජයේ වනජීවී නිලධාරින් හා සේවකයන් 20 දෙනකු ද එක්වුණා. ඊට අමතරව පොලිස් නිලධාරින් හය දෙනකු ද මේ පිරිසට එක්ව සිටියා. මේ මෙහෙයුම සිදු වූ ඉන්දියාවේ අත්තර් ප්‍රදේශයේදියි.

මේ මෙහෙයුම මහ? සිදු කළේ එය රහසිගතව සිදු කළ යුතු නිසයි. ගලවා ගැනීමට සුළු පිරිසක් සහභාගිවීමත්, දවල් කාලයේ ඇති දැඩි හිරු රැුස් නිසා එයින් රාජුට වන පීඩාව අවම කිරීමත් අවශ්‍ය වූ නිසයි.

එංගලන්තයේ ලන්ඩන්හී පිහිටි මේ ආයතනයේ ප්‍රකාශිකා පූජා බිනෙපාල් මෙණෙවිය මෙම මෙහෙයුම හැඳින්වූයේ එය ඇදහිය නොහැකි තරම් සංවේදී එකක් ලෙසයි.

”රාජු අවුරුදු 50ක් තිස්සේ පැය 24 පුරාම විලංගු දමා කෲර ලෙස වදහිංසාවලට ලක්වෙමිනුයි හිටියේ” ඇය කීවා.

රාජු ගලවා ගත් ඒ අභීත මෙහෙයුම සිදු කළ අයුරු දැන්වෙන වීඩියෝව පහතින් බලන්න.

”ගලවා ගන්නට ගිය කණ්ඩායම ගල් ගැහිලා ගියා, අලියා කඳුළු සලනු දැකලා. අපි හැමෝම හැඟුම්බර වුණා. අපේ හදවත්වලට දැනුනා තමන් නිදහස් වෙන බව ඌට දැනී ඇති බව.” ප්‍රකාශිකාව තවදුරටත් කීවා.

”අලියා දැවැන්තයකු පමණක් නොවෙයි, ඉතා බුද්ධිමත් සතකු ද වෙනවා. ඒ වගේම ඌට හැඟීම් තියෙනවා. ඌ අඩ සියවසක් තිස්සේ කොච්චර වද වේදනා වින්දාද කියා හිතා ගන්න අපට අපහසු වුණේ නැහැ.

”අපි ඇවිත් බේරා ගන්නාතුරු ඌ දැනගෙන හිටියෙ නෑ. දම්වැල් විලංගු නැතුව ඇවිදින හැටි කොහොමද කියලවත්. ඇත්තෙන් ම ඒක හරිම ශෝකජනක තත්වයක්. අද ඌ දන්නවා නිදහසේ තරම. තවදුරටත් දුක්විඳින්න ඕනෑ නැති බව. ඒ වගේ කරුණාව කියන්න මොකක්ද කියලත් ඌ දන්නවා.”

මේ ගලවා ගැනීමේ මෙහෙයුම කළේ මේ සතා දුක්විඳින බව ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ වනජීවී දෙපාර්තමේන්තුවට පැමිණිලි කර හරියටම අවුරුද්දකට පස්සෙයි.

රාජු අලියා ගලවා ගැනීමට අවශ්‍ය කි‍්‍රයාවලියට අවසර ගන්නට ඔවුන්ට උසාවි යන්න සිදුවුණා. උගේ හිමිකරු යැයි කියාගත් පුද්ගලයාට ඌ රඳවා තබා ගැනීමට නිසි බලපත්‍රයක් තිබුණේ නැහැ. ඒ නිසයි රාජු ගලවා ගැනීමට පුළුවන් වුණේ.

රාජු මේ අවාසනාවන්ත තත්වයට පත්වුණේ කොහොමද කියලා කවුරුත් දැන සිටියේ නැහැ. ඌ මේ වන විට අයිතිකරුවන් 27 දෙනකු අතින් අතට ගිහින් තියෙනවා. උගේ කුඩා කාලයෙ ඉඳලමයි මෙහෙම ඉඳලා තියෙන්නෙ.

අලිඇතුන්ට සහන සලසන මේ ආයතනය විශ්වාස කරන විධියට රාජු පුංචි ම කාලෙ තමයි, අල්ල ගෙන තියෙන්නෙ. සමහර විට උගේ අම්මා මරා දමන්න ඇති.

ඒ ගැන බිනෙපාල් මෙණෙවිය කියන්නේ මෙහෙමයි: ”නීති විරෝධීව අලිඇතුන් අල්ලන්නන් බොහෝ විට මව මරා කුඩා පැටවුන් පැහැර ගන්නවා. නැත්නම් පැටවුන් පමණක් වැටෙන විධියට කුඩා බොරුවල් කපා අලි රංචුව ඒ හරහා දක්කනවා. අලි අම්මා නැති වූ පැටියා ගැන දින ගණන් වැලපෙනවා. මේක හරිම කාලකන්නි වෙළඳාමක්”

මෙසේ අල්ලා ගන්නා පුංචි පැටවුන්ට පහර දීමෙන් උන් බියකර පසුව අධික මිල ගණන්වලට විකුණනවා

රාජුගේ තත්වය ඒ අතින් බෙහෙවින් ඛේදජනක වුණා. ඌට හරිහැටි කන්න දීල තිබුණෙ නැහැ. බඩගින්න වැඩිකමට ඌ කඩදාසි, පොලිතීන් වගේ දේ කෑමට ගෙන තිබුණා. අල්ලා ගත් විගස ඌට පැණි රස කෑම, පලතුරු වර්ග ආදිය කන්නට දුන්නා.

වනජීවි පුණ්‍යායතනය හා වනජීවී නිලධාරින් උසාවි ගියා, රාජු අත්පත් කර ගන්න අවසර පතලා. උසාවි නියෝගය ලැබුණු පසු වනජීවී පුණ්‍යායතනයේ ප්‍රධානියා වූ කාර්තික් සත්‍යනාරායන් ඇතුළු කණ්ඩායමක් ඌ අත්පත් කර ගැනීමට කලින් දින දෙකක් සෙවිල්ලෙන් සිටීමට තීරණය කළා.

කෙතරම් දැවැන්තයකු වුනත් ඌට කුරිරු මිනිසකු නිසා අසරණව ‘හොඬ’ වැල පා ඉන්දියාවට එන සංචාරකයන්ගෙන් මුදල් සිඟා කන්නට සිදුවුණා. ඌට ආහාර ලෙස ලැබුණේ ප්ලාසිටික් හා කඩදාසි පමණයි.

‘හිමිකරු’ විසින් කුරිරු ලෙස රාජුට විලංගු දමා තිබුණු අයුරු.

”නිරීක්ෂණය කරමින් සිටියදී අපට හැඟී ගියා රාජුගේ තත්වය එතරම් හොඳ නැති බව අප ගලවා ගැනීමේ මෙහෙයුම දිනක් කලින් සිදු කිරීමට තීරණය කළා.” යැයි සත්යනාරයන් පැවසුවා.

”උගේ දෙපාවලට දමා තිබූ උල් කටු වළලූවලින් තවතවත් දෙපා කැපීමෙන් ලේ ගලන බව අපට පෙනුණා. පරණ තුවාලවලින් හැරව ගලමින් තිබුණා.

”ඒ කුරිරු හිමිකරු අවාසනාවන්ත රාජුගේ වලිගයේ කෙස් ගලවා වාසනාව ගෙනෙන්නක් ලෙස වැඩි මිලට විකුණා තියෙනවා. මේ තත්වය වහාම නතර කළ යුතු නිසා වහාම මෙහෙයුම දියත් කිරීමට අප තීරණය කළා.” යැයි සත්යනාරයන් කීවා.

ඔවුන් පසුවදා වන තෙක් නොසිට එදාම කළුවර වැටෙද්දී මුදා ගැනීමේ මෙහෙයුම ඇරඹුවා. රාජුෙරැු් හිමිකරු යයි කියාගත් තැනැත්තා ඒ මෙහෙයුම වළක්වන්නට නොයෙක් උත්සාහ ගත්තා.

”ඔහු අලියා බියට පත් කරන්න මහ හඬින් ශබ්ද කළා. ඔහු එහෙම කළේ අලියාව අවුස්සලා අපට ළං වෙන්න ඉඩ නොදී ඌ ලවා කලබලයක් ඇති කරන්නයි.” සත්යනාරයන් සිද්ධිය විස්තර කළා.

”එවැනි අවස්ථාවක ඒ තරම් විශාල අලියකු කුපිත වුවහොත් හෝ බියටපත් වුවහොත් හෝ ඉතාම භයානක තත්වයක් ඇති වෙනවා. ඒ වගේ තැනකදි කුලප්පු වෙන අලියකුට තමා වෙතට ළං වෙන මිනිසකුව ගිනිකූරක් කඩා දමනවා වාගේ කඩා මරා දමන්න පුළුවන්.” ඔහු එහි භයානක කම තේරුම් කළා.

”අලියාව කුලප්පු කරන්න බැරි වුණාම ඔහු තවත් දම්වැල් ගොඩක් දමා ඉබි යතුරු දැම්මා. ඒවා කොයි තරම් තදින් හිර කර තිබුණාද කීවොත් උගේ පාද ඒවාට අලූතෙන් තුවාල වුණා.

වනජීවී අභය භූමියේ ප්‍රධාන පශු වෛද්‍ය දොස්තර යදුරාජ් ඛාද්පෙකාර් රාජුගේ විලංගු ගලවන්න තැත් කළ අයුරු.

”ඌ හැම අඩියක්ම තිබ්බෙ අපහසුවෙන්. අපට වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ. ඒක නොකළා නම් අපට ආයෙත් ඌව දකින්නට ලැබෙන එකක් නැහැ. බැඳලා තිබුණු දම්වැල් විතරක් ගලවලා විලංගු පිටින්ම ගෙනියන්න අප කල්පනා කළා. ආරක්ෂක ස්ථානයකට ගෙනිහින් ඒවා කපා දමන්න අප තීරණය කළා.

”ඒ පුදුමෙකට වාගේ රාජු නිහඬව, සන්සුන්ව, කෙතරම් වේදනාකාරී වුනත් පියවරෙන් පියවර අපට අවනත වුණා. හරියට අප ආවේ එයාට උදවු කරන්න බව තේරුම් අරගෙන වගේ.” යැයි සත්යනාරයන් උද්යෝගිමත් හැඟීමෙන් යුතුව කීවා.

‘වයිල්ඞ්ලයිෆ් එස් ඕඑස්’ පුණායතනය පිහිටුවීමේ පුරෝගාමියා වූ කාර්ටක් සත්යනාරායනම් කීවේ, ”ඒ සතාගේ දෙපාවල දමා තිබුණු විලංගුවල උල් කටු සවිකර තිබුණා. ඒවාට උගේ දෙපා තුවාල වී ඌ එහා මෙහා වෙන හැම විටම ලේ ගැලූවා. ඌට දැනුණේ වේදනාව හා ඔහුගේ හිමිකරුගේ කුරිරු බවයි විතරයි.” කියායි.

”ඒත් අප පසු බැස්සේ නැහැ. අපේ කාර්යය අත් නොහැර කර ගෙන යන්න අප තීරණය කළා. අප රාජු අසල ගිහින් ඌ බැඳ දමා තිබුණු දම්වැල් ගලවන්න පටන් ගත්තා. අප එහෙම කරද්දී රාජුගේ ඇස්වලින් කඳුළු ගලා එන්න පටන් ගත්තා. සමහර විට ඒ දම්වැල්වලින් වුණු වූ තුවාල නිසා වෙන්න ඇති. ඒත් අපට හැඟුණේ සිදුවීගෙන යන දෙය ගැන ඉව වැටිලා ඒ වෙනුවෙන් වැටුණු සතුටු කඳුළු ලෙසයි.

”එදින ඒ කටයුත්ත නොකළොත් ආයිත් තවත් දවසක් අපට ලැබෙන්නෙ නැති බව තීරණය කළ අප අලියා ප්‍රවාහනයට ගෙනා වාහනය හැකිතාක් ළං කර අලියාව ඊට ගොඩකර ගන්න සූදානම් වුණා. ඒත් අපට අලියාව යාර 200ක් විතර ඇවිද ගෙන යන්න සලස්වන්න අපට සිදු වුණා.

අලියා ප්‍රවාහනය කරන්න ගෙනා වාහනයට පටවා ගෙන අතිරේක වේදනා නාශකයක් දෙන්න වෛද්‍යවරුන් අමතක කළේ නැහැ. ටොන් පහමාරක් බර ඒ දැවැන්තයා පටවා ගත් විවෘත ට්‍රක් රථය පිරවරා ගත් රථ පෙරහර සැතැපුම් 350ක් දුරින් මතුරාවල පිහිටි අලි සංරක්ෂණ හා සත්කාර මධ්‍යස්ථානයට ගියා.

”විස්මයජනක ලෙස ඌ කියන්නත් කලින් ට්‍රක් රථයෙන් එළියට ඇවිද ගෙන ගියා. අප එහි යන විට නින්දෙන් නැගිට ගත් අලි ආවා අසේ කලබලය ඇහිලා බලන්න. පුදුමෙනුත් පුදුමයි! ඒක හරිම සුවිශේෂ අවස්ථාවක්” සත්යනාරයන් ඒ අවස්ථාව සිහිපත් කළා.

”ඊළඟ මොහොතේ එහි ප්‍රධාන වනජීවී පශු වෛද්‍ය දොස්තර යදුරාජ් ඛාද්පෙකර් රාජුගේ පාදවල උල්කටු සහිත විලංගු කපා ඉවත් කරන වෙහෙසකර කටයුත්ත අරඹන්න කලින් රාජුට කෙසෙල් ගෙඩි, කෙසෙල් කොළ, අඹ, පාන්, බිස්කට් ආදිය කන්නට දුන්නා. බොන්නට ජලය දුන්නා.

”ඔහුට හා ඔහුගේ සහායකයන් දෙදෙනාට තුවාල තවදුරටත් නොපෑරී ඒ විලංගු කපා ඉවත් කරන්න විනාඩි 45ක් පමණ ගත වුණා. රාජුගේ අන්තිම කටු වළල්ල කපා ඉවත් කළ පසු රාජු නිදහස පතා පියවර තබනු දැක අපේ ඇස්වල කඳුළු පිරුණා.

”අපේ මුළු කණ්ඩායමම දැඩි ලෙස වෙහෙසට පත් වෙලා හිටියත් විස්මජනක උද්යෝගයක් අප අතර තිබුණා. ඒ නිසා වෙහෙස දැනුනේ නෑ.” සත්යනාරයන් කීවා.

මුදා ගත් රාජු විවෘත ලොරියක නංවා ගෙන සැ. 350ක් දුරින් පිහිටි මෙම පුණ්‍යායතනය විසින් පවත්වා ගෙන ගිය උත්තර් ප්‍රදේශයේ මතුරාවල පිහිටි අලි සංරක්ෂණ හා සත්කාර මධ්‍යස්ථානයට රැුගෙන ගියා.

”මේ කටයුත්ත මෙතැනින් අවසන් වන්නේ නැහැ. දිගු පුනරුත්ථාපන කි‍්‍රයාවලියක් තියෙනවා. වනජීවී අභය භූමිය තුළ තනිවම ජීවත්වෙන්න පුරුදු කරන්න ඕනෑ. ඒ වගේ මිනිසුන් තුවාල සිදු කරන කුරිරු අය නෙවෙයි, කියා ඌට අවබෝධ කරවන්න ඕනෑ. ඒකට කාලයක් ගත වෙනවා.” සත්යනාරයන් කියනවා.

”වන රක්ෂිතය තුළ ජීවත් වීම ඔහුට හුරු කළ පසු රාජේශ් හා බෝලා කියන අලි දෙදෙනා සමග ඔහු එකතු කරනවා. ඒ සතුනුත් මේ වගේම අසීමිත වද වේදනා විඳ අන්තිමේදි මෙතැනට ගෙන ආ අයයි.

”ඒ දෙදෙනාත් පුනරුත්ථාපනය කරලයි තියෙන්නෙ. රාජු ඒ දෙදෙනා සමග එක්ව ඔවුන් අනුව යමින් ඒ පරිසරයේ ජීවත් වීමට පුරුදු වෙයි. ඊට පස්සෙයි රාජුට අනිත් අලින් හා එකතු වෙන්න දෙන්නෙ. එයාට එහිදී මෙතෙක් නොලැබුණු ජීවිතය ලබා ගත හැකි වේවි. ඒ වගේම එහි මුකුළුකාර කෙණෙර පහක් ඉන්නවා එයාව පිළි ගන්න.

”දැනට එයා ජීවිතේ පළමු වරට තමන්ට අලූත ලැබුණු නිදහස බුක්ති විඳිනවා. ඌ සිය ජීවිතයේ ඉතිරි කාලය සතුටින් මේ වනදිවි අරණේ ගත කරාවි, වේදනාවෙන් තොරව අලි අභිමානයෙන් යුතුව ගෙවාවි.” සත්යනාරයන් අවසන් වශයෙන් කීවා.

රාජුට නව ජීවිතයකට දොර ඇර දුන් ඒ පුණ්‍යායතනය දැන් ලෝක ව්‍යාප්ත වැඩසටහනක් අරඹලා තියෙනවා, රාජුගේ මෙහි ජීවිතයට අවශ්‍ය දෑ සපයා ගන්න ඌ වෙනුවෙන් ම වෙනම පවුම් 10,000ක අරමුදලක් එක් රැුස් කර ගන්න.

රාජුගේ දුක්ඛදායක තත්වය ගැන ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ වනජීවී දෙපාර්තමේන්තුවට දැනුම් දී හරියටම වසරකට පසුවයි, මේ ගලවා ගැනීමේ මෙහෙයුම කි‍්‍රයාත්මක කිරීමට හැකි වුණේ.

දැන් ඒ පුණ්‍යායතනය ලොව පුරා වැඩ සටහනක් ආරම්භ කර තියෙනවා, රාජුට නව දිවියක් ලබා දෙන්න පවුම් 10,000ක අරමුදලක් රැුස් කරන්නට.

එංගලන්තයේ ලන්ඩන්හී පිහිටි මේ ආයතනයේ ප්‍රකාශිකා පූජා බිනෙපාල් මේ මෙහෙයුම හැඳින්වූයේ එය ඇදහිය නොහැකි තරම් සංවේදී එකක් ලෙසයි.

රාජු නිදහස් කර ගැනීමෙන් පසු එතෙක් උගේ ඇත්ගොව්වා ලෙස සිටි සෝනු අලිටත් ඒ අභය භූමියේ ම සේවය කරමින් ඌ සත්කාර කිරීමේ රාජකාරිය පැවරුණා.

සති අන්තයේ රාජුට වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්නා; තුවාලවලට බේත් දැම්මා; නෑව්වා; ආහාර දුන්නා.

මේ මෙහෙයුම මහ? සිදු කළේ එය රහසිගතව සිදු කළ යුතු නිසයි. ගලවා ගැනීමට සුළු පිරිසක් සහභාගිවීමත්, දවල් කාලයේ ඇති දැඩි හිරු රැුස් නිසා එයින් රාජුට වන පීඩාව අවම කිරීමත් අවශ්‍ය වූ නිසයි.

ගිය සතියේ ලන්ඩනයෙන් ගිය 10 දෙනකුගෙන් යුත් පිරිසගේ මේ මෙහෙයුමට ඉන්දියානු රජයේ වනජීවී නිලධාරින් හා සේවකයන් 20 දෙනකු ද එක්වුණා. ඊට අමතරව පොලිස් නිලධාරින් හය දෙනකු ද මේ පිරිසට එක්ව සිටියා.

[QUOTE="rocat90, post: 16895851, member: 452168"] [b]රාජු නිදහස්!(අනුවේදනීය සිදු වීමක්)[/b] [SIZE=5][B] [COLOR=Red][SIZE=6][URL="http://www.malkakulu.com/2014/07/50.html"]දැවැන්තයකු බේරා ගැනීමට සුළු පිරිසක් කළ දැවැන්ත මෙහෙයුමක්! වසර 50ක් තිස්සේ උල් කටු සහිත විලංගු දමා වේදනා විඳිමින් සිටි රාජු නිදහස්![/URL][/SIZE] [/COLOR][/B][COLOR=Red] [/COLOR] පසුගියදා අනුවේදනීය සිදු වීමක් ඉන්දියාවේ දී සිදු වුණා. ඒ වසර 50ක් තිස්සේ දම්වැල්වලින් බැඳ, පහර දෙමින්, අපයෝජනයට ලක් කරමින් සිටි දැවැන්තයකු නිදහස් කරනු ලැබූ අවස්ථාවයි. හද සසල කළ මේ සිදුවීම දුටු සැමගේ නෙත් කඳුළින් පිරී ගියා. ඒ දැවන්තයා එතෙක් විඳි දුක්ගැහැටවලින් මිදීම පිළිබඳව සතුටු කඳුළු වගුරුවනු දුටු මොහොතේදියි. මේ අලියාගේ නම රාජුය. ඌ හමුවුණු අවස්ථාවේ උගේ දෙපාවලට උල් කටු සහිත විලංගු දමා තිබුණා. විලංගුව උල් ඇනීමෙන් උගේ දෙපාවලින් ලේ ගැලූවා. ඌ හොඬවැල දික් කර අසලින් ගිය විදේශීය සංචාරකයන්ගෙන් සිඟමන් ඉල්ලූවා. රාජු මේ විධියට බැඳ තබා තිබුණේ ඔහුගේ ‘හිමිකරු’ යැයි කියා ගත් පුද්ගලයා විසිනුයි. මේ අසරණ සතා ගලවා ගැනීමට එංගලන්තයෙන් සත්වවේදීන් පිරිසක් ඉන්දියාවට ආවා. රාජු පීඩාවට ලක්ව සිටියේ ඉන්දියාවේ උත්තර් ප්රදේශවලයි. ගලවා ගැනීමේ මෙහෙයුම සිදු වුණේ මධ්‍යම රාති්රයේදියි. ඒ සඳහා ඉන්දියාවට ආ පිරිස සමග මේ සුවිශේෂ මෙහෙයුමට ඉන්දියාවේ වනජීවී බලධාරීන් පිරිසක් ද එක්ව සිටියා. [/SIZE][CENTER] [SIZE=5][IMG]http://3.bp.blogspot.com/-8H7SkoBWbFI/U8DdklZBUvI/AAAAAAAALKk/p88tpbfobiQ/s1600/4.JPG[/IMG] [/SIZE] [SIZE=5] ඉන්දියාවේ උත්තර් ප්රදේශ්වල වසර 50ක් තිස්සේ උල් කටු සහිත විලංගු දමා වේදනා විඳිමින් සිටි රාජු විලංගු බිඳ දමා නිදහස් කර ගෙන කි.මී. 350ක් දුරින් පිහිටි රක්ෂිතයකට ගෙන ගොස් ඇරලූ පසු.[/SIZE][/CENTER] [SIZE=5] [/SIZE][CENTER] [SIZE=5][IMG]http://3.bp.blogspot.com/-jw2ar70jffE/U8DdgrOBXsI/AAAAAAAALKc/LQ1iDwbSx_o/s1600/5.JPG[/IMG] [/SIZE] [SIZE=5] උතුරු ලන්ඩනයේ පිහිටි වනජීවී ආරක්ෂක භාරයක සාමාජිකයන් පිරිසක් ඉන්දියාවට පැමිණ රාජු ගලවා ගත් පසු රක්ෂිතයකට මුදාහරිනු ලැබුවා. වසර 50කට පසු ඌ නිදහස් දිවි ඇරඹූ හැටි.[/SIZE][/CENTER] [SIZE=5] රාජුට සිදුවී ඇති අතවරය සැල වූ පසු උතුරු ලන්ඩනයේ පිහිටි වනජීවී හදිසි ආපදා සංවිධානයක් වූ ‘වයිල්ඞ්ලයිෆ් එස් ඕඑස්’ (Wildlife SOS) නම් පුණ්‍යායතනයේ පිරිසක් වහාම ඉන්දියාව බලා පිටත් වුණා. යදම්වලින් බැඳ තිබූ රාජුට සිය අකරුණාවන්ත ස්වාමියා වෙනුවෙන් ඉන්දියාවට එන සංචාරකයන්ගෙන් හොඬ වැල පා මුදල් සිඟා කන්නයි. ඌට ජීවත් වෙන්නට කන්න ලැබුණේ කඩදාසි හා ප්ලස්ටික් වැනි දේයි. කෙසේ වෙතත්, ගිය සතියේ ලන්ඩනයෙන් ගිය 10 දෙනකුගෙන් යුත් පිරිසගේ මෙම මෙහෙයුමට ඉන්දියානු රජයේ වනජීවී නිලධාරින් හා සේවකයන් 20 දෙනකු ද එක්වුණා. ඊට අමතරව පොලිස් නිලධාරින් හය දෙනකු ද මේ පිරිසට එක්ව සිටියා. මේ මෙහෙයුම සිදු වූ ඉන්දියාවේ අත්තර් ප්‍රදේශයේදියි. මේ මෙහෙයුම මහ? සිදු කළේ එය රහසිගතව සිදු කළ යුතු නිසයි. ගලවා ගැනීමට සුළු පිරිසක් සහභාගිවීමත්, දවල් කාලයේ ඇති දැඩි හිරු රැුස් නිසා එයින් රාජුට වන පීඩාව අවම කිරීමත් අවශ්‍ය වූ නිසයි. එංගලන්තයේ ලන්ඩන්හී පිහිටි මේ ආයතනයේ ප්‍රකාශිකා පූජා බිනෙපාල් මෙණෙවිය මෙම මෙහෙයුම හැඳින්වූයේ එය ඇදහිය නොහැකි තරම් සංවේදී එකක් ලෙසයි. ”රාජු අවුරුදු 50ක් තිස්සේ පැය 24 පුරාම විලංගු දමා කෲර ලෙස වදහිංසාවලට ලක්වෙමිනුයි හිටියේ” ඇය කීවා. රාජු ගලවා ගත් ඒ අභීත මෙහෙයුම සිදු කළ අයුරු දැන්වෙන වීඩියෝව පහතින් බලන්න. ”ගලවා ගන්නට ගිය කණ්ඩායම ගල් ගැහිලා ගියා, අලියා කඳුළු සලනු දැකලා. අපි හැමෝම හැඟුම්බර වුණා. අපේ හදවත්වලට දැනුනා තමන් නිදහස් වෙන බව ඌට දැනී ඇති බව.” ප්‍රකාශිකාව තවදුරටත් කීවා. ”අලියා දැවැන්තයකු පමණක් නොවෙයි, ඉතා බුද්ධිමත් සතකු ද වෙනවා. ඒ වගේම ඌට හැඟීම් තියෙනවා. ඌ අඩ සියවසක් තිස්සේ කොච්චර වද වේදනා වින්දාද කියා හිතා ගන්න අපට අපහසු වුණේ නැහැ. ”අපි ඇවිත් බේරා ගන්නාතුරු ඌ දැනගෙන හිටියෙ නෑ. දම්වැල් විලංගු නැතුව ඇවිදින හැටි කොහොමද කියලවත්. ඇත්තෙන් ම ඒක හරිම ශෝකජනක තත්වයක්. අද ඌ දන්නවා නිදහසේ තරම. තවදුරටත් දුක්විඳින්න ඕනෑ නැති බව. ඒ වගේ කරුණාව කියන්න මොකක්ද කියලත් ඌ දන්නවා.” මේ ගලවා ගැනීමේ මෙහෙයුම කළේ මේ සතා දුක්විඳින බව ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ වනජීවී දෙපාර්තමේන්තුවට පැමිණිලි කර හරියටම අවුරුද්දකට පස්සෙයි. රාජු අලියා ගලවා ගැනීමට අවශ්‍ය කි‍්‍රයාවලියට අවසර ගන්නට ඔවුන්ට උසාවි යන්න සිදුවුණා. උගේ හිමිකරු යැයි කියාගත් පුද්ගලයාට ඌ රඳවා තබා ගැනීමට නිසි බලපත්‍රයක් තිබුණේ නැහැ. ඒ නිසයි රාජු ගලවා ගැනීමට පුළුවන් වුණේ. රාජු මේ අවාසනාවන්ත තත්වයට පත්වුණේ කොහොමද කියලා කවුරුත් දැන සිටියේ නැහැ. ඌ මේ වන විට අයිතිකරුවන් 27 දෙනකු අතින් අතට ගිහින් තියෙනවා. උගේ කුඩා කාලයෙ ඉඳලමයි මෙහෙම ඉඳලා තියෙන්නෙ. අලිඇතුන්ට සහන සලසන මේ ආයතනය විශ්වාස කරන විධියට රාජු පුංචි ම කාලෙ තමයි, අල්ල ගෙන තියෙන්නෙ. සමහර විට උගේ අම්මා මරා දමන්න ඇති. ඒ ගැන බිනෙපාල් මෙණෙවිය කියන්නේ මෙහෙමයි: ”නීති විරෝධීව අලිඇතුන් අල්ලන්නන් බොහෝ විට මව මරා කුඩා පැටවුන් පැහැර ගන්නවා. නැත්නම් පැටවුන් පමණක් වැටෙන විධියට කුඩා බොරුවල් කපා අලි රංචුව ඒ හරහා දක්කනවා. අලි අම්මා නැති වූ පැටියා ගැන දින ගණන් වැලපෙනවා. මේක හරිම කාලකන්නි වෙළඳාමක්” මෙසේ අල්ලා ගන්නා පුංචි පැටවුන්ට පහර දීමෙන් උන් බියකර පසුව අධික මිල ගණන්වලට විකුණනවා රාජුගේ තත්වය ඒ අතින් බෙහෙවින් ඛේදජනක වුණා. ඌට හරිහැටි කන්න දීල තිබුණෙ නැහැ. බඩගින්න වැඩිකමට ඌ කඩදාසි, පොලිතීන් වගේ දේ කෑමට ගෙන තිබුණා. අල්ලා ගත් විගස ඌට පැණි රස කෑම, පලතුරු වර්ග ආදිය කන්නට දුන්නා. වනජීවි පුණ්‍යායතනය හා වනජීවී නිලධාරින් උසාවි ගියා, රාජු අත්පත් කර ගන්න අවසර පතලා. උසාවි නියෝගය ලැබුණු පසු වනජීවී පුණ්‍යායතනයේ ප්‍රධානියා වූ කාර්තික් සත්‍යනාරායන් ඇතුළු කණ්ඩායමක් ඌ අත්පත් කර ගැනීමට කලින් දින දෙකක් සෙවිල්ලෙන් සිටීමට තීරණය කළා. [/SIZE][CENTER] [SIZE=5][IMG]http://2.bp.blogspot.com/-t0SbOyQfNTE/U8DdXCVKPkI/AAAAAAAALKU/HO_GUGuIZdY/s1600/9.jpg[/IMG] [/SIZE] [SIZE=5] කෙතරම් දැවැන්තයකු වුනත් ඌට කුරිරු මිනිසකු නිසා අසරණව ‘හොඬ’ වැල පා ඉන්දියාවට එන සංචාරකයන්ගෙන් මුදල් සිඟා කන්නට සිදුවුණා. ඌට ආහාර ලෙස ලැබුණේ ප්ලාසිටික් හා කඩදාසි පමණයි.[/SIZE][/CENTER] [SIZE=5] [/SIZE][CENTER] [SIZE=5][IMG]http://3.bp.blogspot.com/-jdozc77pkTI/U8DdRjvowZI/AAAAAAAALKM/OF3FzBH6ocQ/s1600/10.JPG[/IMG] [/SIZE] [SIZE=5] ‘හිමිකරු’ විසින් කුරිරු ලෙස රාජුට විලංගු දමා තිබුණු අයුරු.[/SIZE][/CENTER] [SIZE=5] ”නිරීක්ෂණය කරමින් සිටියදී අපට හැඟී ගියා රාජුගේ තත්වය එතරම් හොඳ නැති බව අප ගලවා ගැනීමේ මෙහෙයුම දිනක් කලින් සිදු කිරීමට තීරණය කළා.” යැයි සත්යනාරයන් පැවසුවා. ”උගේ දෙපාවලට දමා තිබූ උල් කටු වළලූවලින් තවතවත් දෙපා කැපීමෙන් ලේ ගලන බව අපට පෙනුණා. පරණ තුවාලවලින් හැරව ගලමින් තිබුණා. ”ඒ කුරිරු හිමිකරු අවාසනාවන්ත රාජුගේ වලිගයේ කෙස් ගලවා වාසනාව ගෙනෙන්නක් ලෙස වැඩි මිලට විකුණා තියෙනවා. මේ තත්වය වහාම නතර කළ යුතු නිසා වහාම මෙහෙයුම දියත් කිරීමට අප තීරණය කළා.” යැයි සත්යනාරයන් කීවා. ඔවුන් පසුවදා වන තෙක් නොසිට එදාම කළුවර වැටෙද්දී මුදා ගැනීමේ මෙහෙයුම ඇරඹුවා. රාජුෙරැු් හිමිකරු යයි කියාගත් තැනැත්තා ඒ මෙහෙයුම වළක්වන්නට නොයෙක් උත්සාහ ගත්තා. ”ඔහු අලියා බියට පත් කරන්න මහ හඬින් ශබ්ද කළා. ඔහු එහෙම කළේ අලියාව අවුස්සලා අපට ළං වෙන්න ඉඩ නොදී ඌ ලවා කලබලයක් ඇති කරන්නයි.” සත්යනාරයන් සිද්ධිය විස්තර කළා. ”එවැනි අවස්ථාවක ඒ තරම් විශාල අලියකු කුපිත වුවහොත් හෝ බියටපත් වුවහොත් හෝ ඉතාම භයානක තත්වයක් ඇති වෙනවා. ඒ වගේ තැනකදි කුලප්පු වෙන අලියකුට තමා වෙතට ළං වෙන මිනිසකුව ගිනිකූරක් කඩා දමනවා වාගේ කඩා මරා දමන්න පුළුවන්.” ඔහු එහි භයානක කම තේරුම් කළා. ”අලියාව කුලප්පු කරන්න බැරි වුණාම ඔහු තවත් දම්වැල් ගොඩක් දමා ඉබි යතුරු දැම්මා. ඒවා කොයි තරම් තදින් හිර කර තිබුණාද කීවොත් උගේ පාද ඒවාට අලූතෙන් තුවාල වුණා. [/SIZE][CENTER] [SIZE=5][IMG]http://2.bp.blogspot.com/-ss4y-6vSfyI/U8DdICDtxcI/AAAAAAAALKE/z1CUw60SNFM/s1600/11.JPG[/IMG] [/SIZE] [SIZE=5] වනජීවී අභය භූමියේ ප්‍රධාන පශු වෛද්‍ය දොස්තර යදුරාජ් ඛාද්පෙකාර් රාජුගේ විලංගු ගලවන්න තැත් කළ අයුරු.[/SIZE][/CENTER] [SIZE=5] ”ඌ හැම අඩියක්ම තිබ්බෙ අපහසුවෙන්. අපට වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ. ඒක නොකළා නම් අපට ආයෙත් ඌව දකින්නට ලැබෙන එකක් නැහැ. බැඳලා තිබුණු දම්වැල් විතරක් ගලවලා විලංගු පිටින්ම ගෙනියන්න අප කල්පනා කළා. ආරක්ෂක ස්ථානයකට ගෙනිහින් ඒවා කපා දමන්න අප තීරණය කළා. ”ඒ පුදුමෙකට වාගේ රාජු නිහඬව, සන්සුන්ව, කෙතරම් වේදනාකාරී වුනත් පියවරෙන් පියවර අපට අවනත වුණා. හරියට අප ආවේ එයාට උදවු කරන්න බව තේරුම් අරගෙන වගේ.” යැයි සත්යනාරයන් උද්යෝගිමත් හැඟීමෙන් යුතුව කීවා. [/SIZE][CENTER] [SIZE=5][IMG]http://2.bp.blogspot.com/-WbKCOlaHlj8/U8Dc-wrw2GI/AAAAAAAALJ8/Nhu4o6UQiag/s1600/12.JPG[/IMG] [/SIZE] [SIZE=5] ‘වයිල්ඞ්ලයිෆ් එස් ඕඑස්’ පුණායතනය පිහිටුවීමේ පුරෝගාමියා වූ කාර්ටක් සත්යනාරායනම් කීවේ, ”ඒ සතාගේ දෙපාවල දමා තිබුණු විලංගුවල උල් කටු සවිකර තිබුණා. ඒවාට උගේ දෙපා තුවාල වී ඌ එහා මෙහා වෙන හැම විටම ලේ ගැලූවා. ඌට දැනුණේ වේදනාව හා ඔහුගේ හිමිකරුගේ කුරිරු බවයි විතරයි.” කියායි.[/SIZE][/CENTER] [SIZE=5] ”ඒත් අප පසු බැස්සේ නැහැ. අපේ කාර්යය අත් නොහැර කර ගෙන යන්න අප තීරණය කළා. අප රාජු අසල ගිහින් ඌ බැඳ දමා තිබුණු දම්වැල් ගලවන්න පටන් ගත්තා. අප එහෙම කරද්දී රාජුගේ ඇස්වලින් කඳුළු ගලා එන්න පටන් ගත්තා. සමහර විට ඒ දම්වැල්වලින් වුණු වූ තුවාල නිසා වෙන්න ඇති. ඒත් අපට හැඟුණේ සිදුවීගෙන යන දෙය ගැන ඉව වැටිලා ඒ වෙනුවෙන් වැටුණු සතුටු කඳුළු ලෙසයි. ”එදින ඒ කටයුත්ත නොකළොත් ආයිත් තවත් දවසක් අපට ලැබෙන්නෙ නැති බව තීරණය කළ අප අලියා ප්‍රවාහනයට ගෙනා වාහනය හැකිතාක් ළං කර අලියාව ඊට ගොඩකර ගන්න සූදානම් වුණා. ඒත් අපට අලියාව යාර 200ක් විතර ඇවිද ගෙන යන්න සලස්වන්න අපට සිදු වුණා. අලියා ප්‍රවාහනය කරන්න ගෙනා වාහනයට පටවා ගෙන අතිරේක වේදනා නාශකයක් දෙන්න වෛද්‍යවරුන් අමතක කළේ නැහැ. ටොන් පහමාරක් බර ඒ දැවැන්තයා පටවා ගත් විවෘත ට්‍රක් රථය පිරවරා ගත් රථ පෙරහර සැතැපුම් 350ක් දුරින් මතුරාවල පිහිටි අලි සංරක්ෂණ හා සත්කාර මධ්‍යස්ථානයට ගියා. ”විස්මයජනක ලෙස ඌ කියන්නත් කලින් ට්‍රක් රථයෙන් එළියට ඇවිද ගෙන ගියා. අප එහි යන විට නින්දෙන් නැගිට ගත් අලි ආවා අසේ කලබලය ඇහිලා බලන්න. පුදුමෙනුත් පුදුමයි! ඒක හරිම සුවිශේෂ අවස්ථාවක්” සත්යනාරයන් ඒ අවස්ථාව සිහිපත් කළා. ”ඊළඟ මොහොතේ එහි ප්‍රධාන වනජීවී පශු වෛද්‍ය දොස්තර යදුරාජ් ඛාද්පෙකර් රාජුගේ පාදවල උල්කටු සහිත විලංගු කපා ඉවත් කරන වෙහෙසකර කටයුත්ත අරඹන්න කලින් රාජුට කෙසෙල් ගෙඩි, කෙසෙල් කොළ, අඹ, පාන්, බිස්කට් ආදිය කන්නට දුන්නා. බොන්නට ජලය දුන්නා. ”ඔහුට හා ඔහුගේ සහායකයන් දෙදෙනාට තුවාල තවදුරටත් නොපෑරී ඒ විලංගු කපා ඉවත් කරන්න විනාඩි 45ක් පමණ ගත වුණා. රාජුගේ අන්තිම කටු වළල්ල කපා ඉවත් කළ පසු රාජු නිදහස පතා පියවර තබනු දැක අපේ ඇස්වල කඳුළු පිරුණා. ”අපේ මුළු කණ්ඩායමම දැඩි ලෙස වෙහෙසට පත් වෙලා හිටියත් විස්මජනක උද්යෝගයක් අප අතර තිබුණා. ඒ නිසා වෙහෙස දැනුනේ නෑ.” සත්යනාරයන් කීවා. [/SIZE][CENTER] [SIZE=5][IMG]http://1.bp.blogspot.com/-91QscY76y5Y/U8Dc4l1pqgI/AAAAAAAALJ0/MiFeE-iIbKo/s1600/13.JPG[/IMG] [/SIZE] [SIZE=5] මුදා ගත් රාජු විවෘත ලොරියක නංවා ගෙන සැ. 350ක් දුරින් පිහිටි මෙම පුණ්‍යායතනය විසින් පවත්වා ගෙන ගිය උත්තර් ප්‍රදේශයේ මතුරාවල පිහිටි අලි සංරක්ෂණ හා සත්කාර මධ්‍යස්ථානයට රැුගෙන ගියා. [/SIZE][/CENTER] [SIZE=5] ”මේ කටයුත්ත මෙතැනින් අවසන් වන්නේ නැහැ. දිගු පුනරුත්ථාපන කි‍්‍රයාවලියක් තියෙනවා. වනජීවී අභය භූමිය තුළ තනිවම ජීවත්වෙන්න පුරුදු කරන්න ඕනෑ. ඒ වගේ මිනිසුන් තුවාල සිදු කරන කුරිරු අය නෙවෙයි, කියා ඌට අවබෝධ කරවන්න ඕනෑ. ඒකට කාලයක් ගත වෙනවා.” සත්යනාරයන් කියනවා. ”වන රක්ෂිතය තුළ ජීවත් වීම ඔහුට හුරු කළ පසු රාජේශ් හා බෝලා කියන අලි දෙදෙනා සමග ඔහු එකතු කරනවා. ඒ සතුනුත් මේ වගේම අසීමිත වද වේදනා විඳ අන්තිමේදි මෙතැනට ගෙන ආ අයයි. ”ඒ දෙදෙනාත් පුනරුත්ථාපනය කරලයි තියෙන්නෙ. රාජු ඒ දෙදෙනා සමග එක්ව ඔවුන් අනුව යමින් ඒ පරිසරයේ ජීවත් වීමට පුරුදු වෙයි. ඊට පස්සෙයි රාජුට අනිත් අලින් හා එකතු වෙන්න දෙන්නෙ. එයාට එහිදී මෙතෙක් නොලැබුණු ජීවිතය ලබා ගත හැකි වේවි. ඒ වගේම එහි මුකුළුකාර කෙණෙර පහක් ඉන්නවා එයාව පිළි ගන්න. ”දැනට එයා ජීවිතේ පළමු වරට තමන්ට අලූත ලැබුණු නිදහස බුක්ති විඳිනවා. ඌ සිය ජීවිතයේ ඉතිරි කාලය සතුටින් මේ වනදිවි අරණේ ගත කරාවි, වේදනාවෙන් තොරව අලි අභිමානයෙන් යුතුව ගෙවාවි.” සත්යනාරයන් අවසන් වශයෙන් කීවා. රාජුට නව ජීවිතයකට දොර ඇර දුන් ඒ පුණ්‍යායතනය දැන් ලෝක ව්‍යාප්ත වැඩසටහනක් අරඹලා තියෙනවා, රාජුගේ මෙහි ජීවිතයට අවශ්‍ය දෑ සපයා ගන්න ඌ වෙනුවෙන් ම වෙනම පවුම් 10,000ක අරමුදලක් එක් රැුස් කර ගන්න. [/SIZE][CENTER] [SIZE=5][IMG]http://1.bp.blogspot.com/-pQSoB-TGWTo/U8Dcxijp1VI/AAAAAAAALJs/t-tzNmsSsEg/s1600/14.JPG[/IMG] [/SIZE] [SIZE=5] රාජුගේ දුක්ඛදායක තත්වය ගැන ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ වනජීවී දෙපාර්තමේන්තුවට දැනුම් දී හරියටම වසරකට පසුවයි, මේ ගලවා ගැනීමේ මෙහෙයුම කි‍්‍රයාත්මක කිරීමට හැකි වුණේ.[/SIZE][/CENTER] [SIZE=5] [/SIZE][CENTER] [SIZE=5][IMG]http://4.bp.blogspot.com/-A6s02seHKlY/U8Dctv2QhVI/AAAAAAAALJk/ADx1wd49epQ/s1600/15.JPG[/IMG] [/SIZE] [SIZE=5] දැන් ඒ පුණ්‍යායතනය ලොව පුරා වැඩ සටහනක් ආරම්භ කර තියෙනවා, රාජුට නව දිවියක් ලබා දෙන්න පවුම් 10,000ක අරමුදලක් රැුස් කරන්නට.[/SIZE][/CENTER] [SIZE=5] [/SIZE][CENTER] [SIZE=5][IMG]http://1.bp.blogspot.com/-wzehFWkRpyA/U8Db2no0lqI/AAAAAAAALJY/i6rZbn-2ZD0/s1600/16.JPG[/IMG] [/SIZE] [SIZE=5] එංගලන්තයේ ලන්ඩන්හී පිහිටි මේ ආයතනයේ ප්‍රකාශිකා පූජා බිනෙපාල් මේ මෙහෙයුම හැඳින්වූයේ එය ඇදහිය නොහැකි තරම් සංවේදී එකක් ලෙසයි.[/SIZE][/CENTER] [SIZE=5] [/SIZE][CENTER] [SIZE=5][IMG]http://1.bp.blogspot.com/-kaxImhHqoUI/U8DbxnSmD7I/AAAAAAAALJQ/mqtS3v4NcFQ/s1600/17.jpg[/IMG] [/SIZE] [SIZE=5] රාජු නිදහස් කර ගැනීමෙන් පසු එතෙක් උගේ ඇත්ගොව්වා ලෙස සිටි සෝනු අලිටත් ඒ අභය භූමියේ ම සේවය කරමින් ඌ සත්කාර කිරීමේ රාජකාරිය පැවරුණා.[/SIZE][/CENTER] [SIZE=5] [/SIZE][CENTER] [SIZE=5][IMG]http://2.bp.blogspot.com/-quNiJ5dlkJw/U8DbpCXBpdI/AAAAAAAALJI/kZlSshLicQA/s1600/18.jpg[/IMG] [/SIZE] [SIZE=5] සති අන්තයේ රාජුට වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්නා; තුවාලවලට බේත් දැම්මා; නෑව්වා; ආහාර දුන්නා.[/SIZE][/CENTER] [SIZE=5] [/SIZE][CENTER] [SIZE=5][IMG]http://3.bp.blogspot.com/-quv-cYkAunw/U8DbixxzX5I/AAAAAAAALJA/F8U94lNLOK8/s1600/19.jpg[/IMG] [/SIZE] [SIZE=5] මේ මෙහෙයුම මහ? සිදු කළේ එය රහසිගතව සිදු කළ යුතු නිසයි. ගලවා ගැනීමට සුළු පිරිසක් සහභාගිවීමත්, දවල් කාලයේ ඇති දැඩි හිරු රැුස් නිසා එයින් රාජුට වන පීඩාව අවම කිරීමත් අවශ්‍ය වූ නිසයි.[/SIZE][/CENTER] [SIZE=5] [/SIZE][CENTER] [SIZE=5][IMG]http://3.bp.blogspot.com/-VA0MmMq5h8w/U8DbfOP3OqI/AAAAAAAALI4/oEuBkuZaX50/s1600/20.jpg[/IMG] [/SIZE] [SIZE=5] ගිය සතියේ ලන්ඩනයෙන් ගිය 10 දෙනකුගෙන් යුත් පිරිසගේ මේ මෙහෙයුමට ඉන්දියානු රජයේ වනජීවී නිලධාරින් හා සේවකයන් 20 දෙනකු ද එක්වුණා. ඊට අමතරව පොලිස් නිලධාරින් හය දෙනකු ද මේ පිරිසට එක්ව සිටියා.[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom