Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රාජ ජංගි සහ නන්ස්ටොප් ඇඳගන්නා බයි හැත්ත..!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාජ ජංගි සහ නන්ස්ටොප් ඇඳගන්නා බයි හැත්ත..!

(Part 1)

සියල්ලෝම ටික කලකටත් ටිකදෙනෙක් සෑම කල් මත් රැවටිය හැකි වුවද සියල්ලෝම සදාකල් රැවටිය නොහැකි බව පොදු පිළිගැනීමයි. එහෙත් රාජපක්ෂ රෙජීමය මෙම සනාතන ලෝක ධර්මතාවය බොරු කරමින් ඇති තරම් බයියන් පිරිසක් සදාකල් රවටමින් උන්ගේ කරමතින් බලය ලබාගෙන උන්වත්, අනෙකුත් හුදී ජනයාත් ශ්‍රී ලංකාවත් වලපල්ලට රැගෙන යමින් සිටිති. මඳක් අපැහැදිලි කරුණ වන්නේ මෙය රාජපක්ෂලා සතු අසාමාන්‍ය හැකියාවක්ද? නොඑසේනම් අපේ සාඩින් පරිප්පු බයියන් ලොවෙත් නැති ලොවි ගසේත් නැති ඇඳ ගන්නටම උපන් ගොන් හැත්තක්ද? යන්නය .

අප සමහරෙකුට මතක ඇති පරිදි 2005 දී රාජපක්ෂ පළමු වරට බලයට පැමිණියේ යුද වැදී දෙමළ කොටි පරදවා රට එක්සේසත් කරන බවට වූ මහා දේශප්‍රේමී ප්‍රතිපත්තියක් සමග නොවේ. ඔහුගේ පොරෝන්දුව වුයේ එතෙක් පැවති නොර්වේ ප්රමුඛ බටහිර ජාතීන් විසින් අටවන ලද අපකීර්තිමත් සටන් විරාමය සහ විසඳුමක් සඳහා වන දේශපාලන ක්‍රියාවලිය තවදුරටත් පවත්වාගෙන යන බවටත් එය සාර්ථක කරගැනීම සඳහා ප්රභාකරන් මහතා පුද්ගලිකව හමුවන බවත්ය. කුප්‍රකට RADA ආයතනය හරහා කොටි සංවිධානය වෙත රුපියල් මිලියණ 500 ක් ලබාදීම මගින් තම ජය තහවුරු කරගැනීමත් ඉන්පසු තම පැවැත්ම සඳහා උන් සමග සහවාසයකට යාමත් රාජපක්ෂ සැලසුම වූ බව සාඩින් බයියන් හැර මුළු ලොවම දනිති. එසේ තිබියදී සජිත්ගේ පියා ඊට බොහෝ කලකට පෙර කොටි සංවිධානයට අවි ලබාදුන් බව රාජපක්ෂ මුත්තා මැතිවරණ වේදිකාවේ මොරගායි. මේ දෙකම වැරදි වුවත් සජිත් නොදරුවකු කාලේ ඔහුගේ පියා කළ දේට ඔහුට ඇති වගකීමට වඩා වැඩි වගකීමක් එවකට අගමැතිව සිටි තමාම සිදුකළ මෙම අලුගුත්තේරු ක්‍රියාව සම්බන්ධයෙන් තමාට ඇති බව තේරුම් ගැනීමට පරිප්පු බයියන්ට සම්මජ්ජාතියේ නොහැකි බව මෙම කුඨ බුබ්බඩයා හොඳින් දනී.

ගලේ කෙටුවා සේ බයි හැත්ත හැදූ හැටි..

ජනවාර්ගික ප්රශ්නය සඳහා යුදමය විසඳුමක් නොමැත යන මතය සමාජය තුල තදින් මුල් බැස සිටි එම යුගයේ අද මෙන් සෑම පඳුරක් යටම කකියන ලේ ඇති දේශප්‍රේමීන් නොසිටි අතර එක පසුපස එක පැමිණි මහා පරාජයන් හමුවේ සමස්ථ සමාජයම අධික යුධ විඩාවකින් පෙළෙමින් සිටියහ. සීල් තබන ලද පෙට්ටි තුල බහා මියගිය සෙබළුන්ගේ සිරුරු දිනපතා ගම් දනව් වෙත ඇදී ආ අතර ආරක්ෂක හමුදා සඳහා අවශ්‍ය අවම භට පිරිස් පවා බඳවා ගැනීම අසීරු විය. ඊලාම් සිහිනය පෙනෙන නොපෙනෙන මානයේ සිටි ප්රභාකරන්ගේ අරමුණ වුයේ මුන්ගේ සල්ලි ටිකද පිල්ලි ගසාගෙන නිසි කල පැමිණිවිට අන්තිම ගේම දී මෙම දුර්වල රජය පරාජය කොට සිය සිහින ඊලාම් රාජ්ජය පිහිටුවීමයි. යුද හමුදාපති සරත් ෆොන්සේකාට එල්ල වූ ප්‍රහාරය හා මාවිල් ආරු සොරොව්ව වසා දැමීම වැනි ඍජු යුදමය ප්‍රහාර හමුවේ සහ තම ජයග්‍රහණය සඳහා උපරිම කැප කිරීමක් සිදුකළ ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික හෙළ උරුමයේ යුද වාදී තෙරපුම හමුවේ ෂේප් න්‍යාය තවදුරටත් පවත්වාගෙන යාම රාජපක්ෂ ජනාධිපති වරයාට අසීරු විය. බල්ලා නෑවීමට ගෙන යන්නාක් මෙන් රාජපක්ෂ යුද්ධය වෙත ඇදගෙන යාමට මෙම පිරිස් වලට සිදුවූ අතර, එක් අවස්ථාවක එවකට ජවිපෙ නායකව සිටි සෝමවංශ අමරසිංහගේ යුද වාදී පෙළඹවීම හමුවේ යකා වැසුණු රාජපක්ෂ තම සරම ඔසවා දෙපා අතර සඟවා සිටි ‘භාණ්ඩය’ පෙන්වා ‘කොටින්ට ගහන්නේ මේකෙන්ද?’යි ඇසූ බව ප්‍රසිද්ධ රහසකි.

කතාවේ ඉතිරි කොටස කවුරුත් දන්නා අතර යුද්ධය දිනා ගැනීමෙන් පසු බයියන් අන්දවා එහි සම්පුර්ණ දේශපාලන ගෞරවයම තමන් වෙත ලබාගැනීමට රාජපක්ෂ සමත්වූ අතර ජවිපෙ ජාහෙඋ අත තිබූ දේශප්‍රේමය ද රාජපක්ෂ සතු කර ගත්තේය. මුල සිට අගට යුද්ධය සැලසුම්කොට අවසාන ජයග්‍රහණය දක්වාම දිනෙන් දින පැයෙන් පැය යුද්ධය මෙහෙය වූ සෙන්පතියා සිර ගත කොට, අවුරුදු 15 ක් ඇමරිකාවේ පැට්රල් ගසමින් සිට පැමිණ කොළඹ සීත කාමරයකට වී යුද්ධය නැරඹූ රාජපක්ෂ බාල මලයා අසහාය යුද වීරයා ලෙස අභිෂේක කරවීය. එතැන් පටන් රට, ජාතිය, ආගම පිලිබඳ තනි අයිතියත්, යුධ ජයග්‍රහණයේ ගෞරවයත්, අතීත උරුමයන් රැකගැනීමත් යනාදී සියලු කුදු මහත් වටිනා දේ පවත්වා ගැනීම සඳහා රාජපක්ෂවරු නැතිව බැරිය යන මතය ගලේ කෙටුවා සේ බහුතර බයි මනස මත සනිටුහන් කිරීමට රාජපක්ෂලා සමත් වූහ. අවුරුදු දහයකට පසුත් මෙම සත්‍යය තේරුම් නොගත් හැටනම ලක්ෂයක් බයියෝ එවකටත් ඇමරිකානු පුරවසියෙකුව සිටි රාජපක්ෂ බාල මලයා රටේ ජනාධිපති ලෙස තෝරා පත් කර ගත්හ.

බයි වහන්දැලා..

(ලංකා ඊ නිව්ස් -2020.ජූලි.30, පෙ.ව.3.00)

-ඉන්දික ලියයි

(ලංකා ඊ නිව්ස් -2020.ජූලි.30, පෙ.ව.3.00)

ලියුම්කරුගේ පෙර ලිපි එකතුව

https://www.lankaenews.com/category/67

[QUOTE="jayadush, post: 25557120, member: 87600"] [COLOR=rgb(41, 105, 176)][SIZE=5]රාජ ජංගි සහ නන්ස්ටොප් ඇඳගන්නා බයි හැත්ත..![/SIZE][/COLOR] [SIZE=5][COLOR=rgb(41, 105, 176)](Part 1) සියල්ලෝම ටික කලකටත් ටිකදෙනෙක් සෑම කල් මත් රැවටිය හැකි වුවද සියල්ලෝම සදාකල් රැවටිය නොහැකි බව පොදු පිළිගැනීමයි. එහෙත් රාජපක්ෂ රෙජීමය මෙම සනාතන ලෝක ධර්මතාවය බොරු කරමින් ඇති තරම් බයියන් පිරිසක් සදාකල් රවටමින් උන්ගේ කරමතින් බලය ලබාගෙන උන්වත්, අනෙකුත් හුදී ජනයාත් ශ්‍රී ලංකාවත් වලපල්ලට රැගෙන යමින් සිටිති. මඳක් අපැහැදිලි කරුණ වන්නේ මෙය රාජපක්ෂලා සතු අසාමාන්‍ය හැකියාවක්ද? නොඑසේනම් අපේ සාඩින් පරිප්පු බයියන් ලොවෙත් නැති ලොවි ගසේත් නැති ඇඳ ගන්නටම උපන් ගොන් හැත්තක්ද? යන්නය . අප සමහරෙකුට මතක ඇති පරිදි 2005 දී රාජපක්ෂ පළමු වරට බලයට පැමිණියේ යුද වැදී දෙමළ කොටි පරදවා රට එක්සේසත් කරන බවට වූ මහා දේශප්‍රේමී ප්‍රතිපත්තියක් සමග නොවේ. ඔහුගේ පොරෝන්දුව වුයේ එතෙක් පැවති නොර්වේ ප්රමුඛ බටහිර ජාතීන් විසින් අටවන ලද අපකීර්තිමත් සටන් විරාමය සහ විසඳුමක් සඳහා වන දේශපාලන ක්‍රියාවලිය තවදුරටත් පවත්වාගෙන යන බවටත් එය සාර්ථක කරගැනීම සඳහා ප්රභාකරන් මහතා පුද්ගලිකව හමුවන බවත්ය. කුප්‍රකට RADA ආයතනය හරහා කොටි සංවිධානය වෙත රුපියල් මිලියණ 500 ක් ලබාදීම මගින් තම ජය තහවුරු කරගැනීමත් ඉන්පසු තම පැවැත්ම සඳහා උන් සමග සහවාසයකට යාමත් රාජපක්ෂ සැලසුම වූ බව සාඩින් බයියන් හැර මුළු ලොවම දනිති. එසේ තිබියදී සජිත්ගේ පියා ඊට බොහෝ කලකට පෙර කොටි සංවිධානයට අවි ලබාදුන් බව රාජපක්ෂ මුත්තා මැතිවරණ වේදිකාවේ මොරගායි. මේ දෙකම වැරදි වුවත් සජිත් නොදරුවකු කාලේ ඔහුගේ පියා කළ දේට ඔහුට ඇති වගකීමට වඩා වැඩි වගකීමක් එවකට අගමැතිව සිටි තමාම සිදුකළ මෙම අලුගුත්තේරු ක්‍රියාව සම්බන්ධයෙන් තමාට ඇති බව තේරුම් ගැනීමට පරිප්පු බයියන්ට සම්මජ්ජාතියේ නොහැකි බව මෙම කුඨ බුබ්බඩයා හොඳින් දනී. ගලේ කෙටුවා සේ බයි හැත්ත හැදූ හැටි.. --------------------------- ජනවාර්ගික ප්රශ්නය සඳහා යුදමය විසඳුමක් නොමැත යන මතය සමාජය තුල තදින් මුල් බැස සිටි එම යුගයේ අද මෙන් සෑම පඳුරක් යටම කකියන ලේ ඇති දේශප්‍රේමීන් නොසිටි අතර එක පසුපස එක පැමිණි මහා පරාජයන් හමුවේ සමස්ථ සමාජයම අධික යුධ විඩාවකින් පෙළෙමින් සිටියහ. සීල් තබන ලද පෙට්ටි තුල බහා මියගිය සෙබළුන්ගේ සිරුරු දිනපතා ගම් දනව් වෙත ඇදී ආ අතර ආරක්ෂක හමුදා සඳහා අවශ්‍ය අවම භට පිරිස් පවා බඳවා ගැනීම අසීරු විය. ඊලාම් සිහිනය පෙනෙන නොපෙනෙන මානයේ සිටි ප්රභාකරන්ගේ අරමුණ වුයේ මුන්ගේ සල්ලි ටිකද පිල්ලි ගසාගෙන නිසි කල පැමිණිවිට අන්තිම ගේම දී මෙම දුර්වල රජය පරාජය කොට සිය සිහින ඊලාම් රාජ්ජය පිහිටුවීමයි. යුද හමුදාපති සරත් ෆොන්සේකාට එල්ල වූ ප්‍රහාරය හා මාවිල් ආරු සොරොව්ව වසා දැමීම වැනි ඍජු යුදමය ප්‍රහාර හමුවේ සහ තම ජයග්‍රහණය සඳහා උපරිම කැප කිරීමක් සිදුකළ ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික හෙළ උරුමයේ යුද වාදී තෙරපුම හමුවේ ෂේප් න්‍යාය තවදුරටත් පවත්වාගෙන යාම රාජපක්ෂ ජනාධිපති වරයාට අසීරු විය. බල්ලා නෑවීමට ගෙන යන්නාක් මෙන් රාජපක්ෂ යුද්ධය වෙත ඇදගෙන යාමට මෙම පිරිස් වලට සිදුවූ අතර, එක් අවස්ථාවක එවකට ජවිපෙ නායකව සිටි සෝමවංශ අමරසිංහගේ යුද වාදී පෙළඹවීම හමුවේ යකා වැසුණු රාජපක්ෂ තම සරම ඔසවා දෙපා අතර සඟවා සිටි ‘භාණ්ඩය’ පෙන්වා ‘කොටින්ට ගහන්නේ මේකෙන්ද?’යි ඇසූ බව ප්‍රසිද්ධ රහසකි. කතාවේ ඉතිරි කොටස කවුරුත් දන්නා අතර යුද්ධය දිනා ගැනීමෙන් පසු බයියන් අන්දවා එහි සම්පුර්ණ දේශපාලන ගෞරවයම තමන් වෙත ලබාගැනීමට රාජපක්ෂ සමත්වූ අතර ජවිපෙ ජාහෙඋ අත තිබූ දේශප්‍රේමය ද රාජපක්ෂ සතු කර ගත්තේය. මුල සිට අගට යුද්ධය සැලසුම්කොට අවසාන ජයග්‍රහණය දක්වාම දිනෙන් දින පැයෙන් පැය යුද්ධය මෙහෙය වූ සෙන්පතියා සිර ගත කොට, අවුරුදු 15 ක් ඇමරිකාවේ පැට්රල් ගසමින් සිට පැමිණ කොළඹ සීත කාමරයකට වී යුද්ධය නැරඹූ රාජපක්ෂ බාල මලයා අසහාය යුද වීරයා ලෙස අභිෂේක කරවීය. එතැන් පටන් රට, ජාතිය, ආගම පිලිබඳ තනි අයිතියත්, යුධ ජයග්‍රහණයේ ගෞරවයත්, අතීත උරුමයන් රැකගැනීමත් යනාදී සියලු කුදු මහත් වටිනා දේ පවත්වා ගැනීම සඳහා රාජපක්ෂවරු නැතිව බැරිය යන මතය ගලේ කෙටුවා සේ බහුතර බයි මනස මත සනිටුහන් කිරීමට රාජපක්ෂලා සමත් වූහ. අවුරුදු දහයකට පසුත් මෙම සත්‍යය තේරුම් නොගත් හැටනම ලක්ෂයක් බයියෝ එවකටත් ඇමරිකානු පුරවසියෙකුව සිටි රාජපක්ෂ බාල මලයා රටේ ජනාධිපති ලෙස තෝරා පත් කර ගත්හ. බයි වහන්දැලා.. (ලංකා ඊ නිව්ස් -2020.ජූලි.30, පෙ.ව.3.00)[/COLOR][/SIZE] [COLOR=rgb(41, 105, 176)][SIZE=5]-ඉන්දික ලියයි (ලංකා ඊ නිව්ස් -2020.ජූලි.30, පෙ.ව.3.00) ලියුම්කරුගේ පෙර ලිපි එකතුව [URL='https://l.facebook.com/l.php?u=https%3A%2F%2Fwww.lankaenews.com%2Fcategory%2F67%3Ffbclid%3DIwAR3sfp-m2WNNGvEE-HVYiAXTrHct5SIQ4TLlQGnFq_rYEEYc7KImKniIVio&h=AT3QAtm_RCfVnOEmPhqNfYu01sPdJJP_s1-Q7sawNW1S3SelPrp3g0Myp6Q4Gl7Ex5c4rOzNeaqrkjdLyroSYP-4qRdqRVI6ZMWTIYLegAU7d_qNoYI99XBNvwGt07ud9fI&__tn__=-UK-R&c[0]=AT2sVCzz2hNO5xexfWucDaoCZSLNS3FoutTgd0P9qJFpG5MpVEVytBjpQxo7HOlsL9qbYF_5GxJjGZtIUZhBDKy7m4rKUAKOz0QWnvGkd51bcXSB0YGxueGmxOPa_ilR8BcmlAk-xeFVPLLRRBSzuOQ-daI_Lyj-dhGXSyRtoEJ4sHgRmrU3h4Bvqtv0']https://www.lankaenews.com/category/67[/URL][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom