Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රාත්තල් අටසියයකින් නිදහස් වූ කාන්තාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාත්තල් අටසියයකින් නිදහස් වූ කාන්තාව

එ් 2008 වසරයි. රාත්තල් දාහක් බර සිය නැන්දණියගේ සිරුරට යටවී දෙහැවිරිදි පිරිමි දරුවෙක් ජීවිතක්ෂයට පත් වූ බවට පුවතක් ඇමෙරිකාවේ ටෙක්සාස් පෙදෙසින් වාර්තා වුණා. රාත්තල් දාහක්, ඒ කියන්නේ කිලෝ 450 ක් බර කාන්තාවක් ජීවතුන් අතර? ඒ සිදුවීමේ තිබුණු ඒ අමුත්ත නිසාම දරුවාගේ මරණ පරීක්ෂණය නඩුවක් දක්වාම දුර දිග ගියා. දරුවාගේ ජීවිතය බිලිගත් ටොන් දහසක් බරැුති කාන්තාව අධිකරණයට කැඳවා ප්‍රකාශයක් ලබා ගැනීමට විනිසුරුවරයාට වුවමනා වුණා.

රාත්තල් දහසක් බරැුති මයිරා රොසෙල්ව අධිකරණයට ප්‍රවාහනය කිරීම වෙනමම ව්‍යාපෘතියක් වුණා. මස් ගොඩක් පමණක් වුණු මේ කාන්තාව ඇගේ කාමරයේ බිත්තිය කඩා මෙට්ටය පිටින් ඔසවාගෙන ගොස්, ලොරි රථයක් මගින් උසාවියට රැුගෙන යනු ලැබුවා. උසාවියේදීත් මෙට්ටය මත හිඳිමින්ම ඇය විනිසුරුවරයා ඉදිරියේ සාක්ෂි දුන්නේ දරුවා තමන්ගේ සිරුරට යටවී මියගිය බවටයි.

නමුත් මරණය පිළිබඳ අධිකරණ වෛද්‍ය වාර්තාව ඊට වඩා වෙනස් සාක්ෂියක් සැපයූවා. ඒ සොයාගැනීමට අනුව දරුවා මියගොසින් තිබුණේ කිසියම් මොට ආයුධයකින් හිසට වැදුණු පහරක් හේතු කරගෙනයි. මේ දැවැන්ත ගැහැනිය තමන්වම වැරදිකාරිය කරගනිමින් උසාවිය ඉදිරියේ පැවසුවේ මුසාවක් බව ඔප්පු වුණා. දරුවා මියගොස් තිබුණේ ඔහුගේ මව විසින් ක්ෂණික කෝපය මත දරුවාට පොල්ලකින් දමාගැසීිමේදී ඇතිවූ අභ්‍යන්තර තුවාල හේතුවෙනුයි. ඒ අනුව සැබෑ වරදකාරිය වූ මයිරා රොසෙල්ගේ නැගණියට වසර 15ක සිරදඬුවම් නියම කෙරුණා.

රාත්තල් දාහක් බර ශරීරයත් එක්ක මම කොහොමත් ඉක්මනින් මියයමින් හිටියේ. ඇඳෙන් බිමට බහින්න බැරිකම නිසා ගෙදරදීත් මම මගේ ඇඳ උඩ සිරකාරියක් හැටියටමයි ජීවත් වුණේ.ඉතින් හිරගෙදරට යන්න වෙනවා කියන එකේ මට වැඩි වෙනසක් තිබුණේ නෑ. නැගණිය හිරබත් කෑම වළක්වන්නයි මම අධිකරණය ඉදිරියේ බොරු කිව්වේ. ඇය තවත් දරුවන් තුන් දෙනෙකුගේ අම්මෙක්. ඒ දරුවන්ට අම්මා ඕනෑ. ඒ නිසා ඇය වෙනුවෙන් හිරගෙදරට යන්න මට ඕනෑ වුණා..මයිරා රොසෙල් පසුකලෙක පාපොච්චාරණය කළා.

නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පමණක් කතාව නිමා වුණේ නැහැ. රාත්තල් 1000ක් බර ගැහැනියක ජීවතුන් අතර සිටිනවාය යන පුවත මුලූ ඇමෙරිකාවම වටා පැතිර ගියා. ඇයව බලන්න බොහෝ පිරිසක් ඇගේ නවාතැනට පැමිණෙන්නට පටන් ගත්තා. ඇස් අදහාගත නොහැකිවූ මේ විස්මය දැකීමෙන් හිනා වෙමින් ආපහු ගිය අය වගේම මයිරා වෙනුවෙන් උදවු කරන්න කැමති වුණු අයත් ඒ සෙනග අතරේ හිටියා.

සියල්ලටම වඩා, හිරබත්කන සිය නැගණිය වෙනුවෙන් ඇගේ දරුවන් රැුකබලාගැනීමට තමන් නිරෝගීිව සිටිය යුතුයැයි මයිරාට සිතී තිබුණා. තමන්ට උපකාර කරන්නට ඉදිරිපත් වූ බොහෝ පිරිසකගේ පිහිට ලබාගෙන මයිරා තරබාරුබව නැතිකර ගැනීමේ මෙහෙයුම ආරම්භ කළා.

ඉක්මනින්ම මියයන්න සූදානම්ව සිටි මයිරාට ජීවිතය ගැන අලූත් බලාපොරොත්තු ගෙන එන්න බටහිර වෛද්‍ය විද්‍යාව සමත් වුණා. 2011 වසරේදී ඇමෙරිකානු වෛද්‍යවරු මයිරා කෙට්ටු කිරීමේ සැත්කම් මාලාව පටන් ගත්තා. පළමුව තෙල් තට්ටු ඉවත් කරමින් ද අනතුරුව ඇයට ගැස්ටි්‍රක් බයිපාස් සැත්කම කරමින්ද මයිරාගේ බර ඔවුන් ක්‍රමයෙන් අඩු කළා.

එමෙන්ම තුවාල කැලැල් සුවවෙනවාත් සමගම ක්‍රමවත්ව අත, පය සොලවමින් ව්‍යායාම කරන්නත් මයිරාට නියම කෙරුණා. ලොකුම දේ ඇය තමන්ගේ ආහාර චර්යාව නිවැරදි කරගත්තා. සෑම ආහාරයක්ම කෑමට පෙර එහි අඩංගු වන කැලරි ප්‍රමාණය පිළිබඳව සැලකිලිමත් වෙන්නට මයිරා පරිස්සම් වුණා.

ඇයගේම වචනවලින් කියනවා නම් එය මෙහෙමයි…. ඉස්සර මට හුගාක් බඩගිනි හැදුනා. මම අසීමිතව කෑවා. ඇත්තම කිව්වොත් ඒ කාලයේ කන්න ජීවත් වෙනවාය කියා හිතූ මම දැන් හිතන්නේ ජීවත් වෙන්නට ප්‍රමාණවත් තරමක් කෑම ලැබුණාම ප්‍රමාණවත් කියලයි…

ඇත්තටම කිව්වොත් ඒ කාලයේ මගේ පින්තූර බලද්දී මටම අදහාගන්න බෑ. ශරීරයේ පෙනුම හරිම භයංකාරයි. මගේ මුහුණ වුණත් ඒ පින්තූරවල මැලවිලායි තිබෙන්නේ.

ඇත්තටම මම ඒ දවස් ගෙවා දැමූවේ මරණය බලාපොරොත්තුවෙන්. ජීවත්වීම මටම කරදරයක් වෙලා තිබුණේ. නමුත් මේ සැත්කම් සාර්ථක වීම නිසා මට ජීවිතය ගැන බලාපොරොත්තු ලැබිලා. මම සැත්කම් අවසානයේ ඇවිදින උපකරණයක් උපයෝගී කරගෙන හෙමින් ඇවිද්දා. දැන් මට ඇවිදින්න කිසිම උපකරණයක් වුවමනා නැහැ. මම නැගණියගේ දරුවන් බලාගෙන හොඳින් ජීවත් වෙනවා.

මගේ බර රාත්තල් 800 කින් අඩු කරගත්තා. ඒ කියන්නේ කිලෝ 450 බර මට්ටමේ හිටපු මගේ දැන් බර කිලෝ 91යි. මට දැනෙන්නේ හිරෙන් නිදහස් වුණා වගේ හැගීමක්..මයිරා පවසන්නේ සතුටිනි. බටහිර විද්‍යාවේ ආශ්චර්යයක් වූ මයිරාගේ බර අඩු කිරීමේ මෙහෙයුම ගැන ඉතිහාසයේ සිට වර්තමානය දක්වා කතාව වාර්තා චිත්රපටයකටද නැගී අවසානය.

මයිරාගේ සැත්කම් සඳහා දායකත්වය සැපයූ වෛද්‍ය යුනන් නව්සරාඩන් මහතා එම වාර්තා චිත්‍රපටය තුළදී මයිරාගේ වත්මන් සෞඛ්‍ය තත්වය පිළිබඳව මේ සහතික කිරීම ලබාදේ.”ඇය විස්මයජනක ලෙස රාත්තල් 800 කින් බර අඩු කරගත්තා. ඇය තවත් කිලෝ කිහිපයකින් ශරීරයේ බර අඩු කරගන්න උත්සාහ කරමින් ඉන්නවා. ඉතාම සතුටුයි කියන්නට මේ වෙනකොට මයිරාගේ වකුගඩු, පෙණහලූ, හෘදය වස්තුව ඇතුළු සියලූ අවයව ඉතාම නිරෝගීව තිබෙනවා.”ඔහු පවසනවා.

මයිරා දැන් ජීවිතය ගැන හිතන්නේ අලූත්ම තාලයකටයි.”අපේ ජීවිතේ හැම දවසක්ම හරිම වැදගත්. ඉලක්කයක් තියෙනවා නම් අවසානය වෙනකල් සටන් කරන්න…” ඇය මසුරන් වටින අදහසක් පවසනවා විතරක් නොවෙයි, ඒ බව සිය ජීවිත කතාවෙන් තහවුරු කර පෙන්වා තිබෙනවා

REP PLEASE

[QUOTE="shruk khan, post: 22274688, member: 563031"] [b]රාත්තල් අටසියයකින් නිදහස් වූ කාන්තාව[/b] [IMG]http://wishmaya.com/wp-content/uploads/2017/09/2psd-64.png[/IMG] [SIZE="5"]එ් 2008 වසරයි. රාත්තල් දාහක් බර සිය නැන්දණියගේ සිරුරට යටවී දෙහැවිරිදි පිරිමි දරුවෙක් ජීවිතක්ෂයට පත් වූ බවට පුවතක් ඇමෙරිකාවේ ටෙක්සාස් පෙදෙසින් වාර්තා වුණා. රාත්තල් දාහක්, ඒ කියන්නේ කිලෝ 450 ක් බර කාන්තාවක් ජීවතුන් අතර? ඒ සිදුවීමේ තිබුණු ඒ අමුත්ත නිසාම දරුවාගේ මරණ පරීක්ෂණය නඩුවක් දක්වාම දුර දිග ගියා. දරුවාගේ ජීවිතය බිලිගත් ටොන් දහසක් බරැුති කාන්තාව අධිකරණයට කැඳවා ප්‍රකාශයක් ලබා ගැනීමට විනිසුරුවරයාට වුවමනා වුණා. රාත්තල් දහසක් බරැුති මයිරා රොසෙල්ව අධිකරණයට ප්‍රවාහනය කිරීම වෙනමම ව්‍යාපෘතියක් වුණා. මස් ගොඩක් පමණක් වුණු මේ කාන්තාව ඇගේ කාමරයේ බිත්තිය කඩා මෙට්ටය පිටින් ඔසවාගෙන ගොස්, ලොරි රථයක් මගින් උසාවියට රැුගෙන යනු ලැබුවා. උසාවියේදීත් මෙට්ටය මත හිඳිමින්ම ඇය විනිසුරුවරයා ඉදිරියේ සාක්ෂි දුන්නේ දරුවා තමන්ගේ සිරුරට යටවී මියගිය බවටයි. නමුත් මරණය පිළිබඳ අධිකරණ වෛද්‍ය වාර්තාව ඊට වඩා වෙනස් සාක්ෂියක් සැපයූවා. ඒ සොයාගැනීමට අනුව දරුවා මියගොසින් තිබුණේ කිසියම් මොට ආයුධයකින් හිසට වැදුණු පහරක් හේතු කරගෙනයි. මේ දැවැන්ත ගැහැනිය තමන්වම වැරදිකාරිය කරගනිමින් උසාවිය ඉදිරියේ පැවසුවේ මුසාවක් බව ඔප්පු වුණා. දරුවා මියගොස් තිබුණේ ඔහුගේ මව විසින් ක්ෂණික කෝපය මත දරුවාට පොල්ලකින් දමාගැසීිමේදී ඇතිවූ අභ්‍යන්තර තුවාල හේතුවෙනුයි. ඒ අනුව සැබෑ වරදකාරිය වූ මයිරා රොසෙල්ගේ නැගණියට වසර 15ක සිරදඬුවම් නියම කෙරුණා. රාත්තල් දාහක් බර ශරීරයත් එක්ක මම කොහොමත් ඉක්මනින් මියයමින් හිටියේ. ඇඳෙන් බිමට බහින්න බැරිකම නිසා ගෙදරදීත් මම මගේ ඇඳ උඩ සිරකාරියක් හැටියටමයි ජීවත් වුණේ.ඉතින් හිරගෙදරට යන්න වෙනවා කියන එකේ මට වැඩි වෙනසක් තිබුණේ නෑ. නැගණිය හිරබත් කෑම වළක්වන්නයි මම අධිකරණය ඉදිරියේ බොරු කිව්වේ. ඇය තවත් දරුවන් තුන් දෙනෙකුගේ අම්මෙක්. ඒ දරුවන්ට අම්මා ඕනෑ. ඒ නිසා ඇය වෙනුවෙන් හිරගෙදරට යන්න මට ඕනෑ වුණා..මයිරා රොසෙල් පසුකලෙක පාපොච්චාරණය කළා. නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පමණක් කතාව නිමා වුණේ නැහැ. රාත්තල් 1000ක් බර ගැහැනියක ජීවතුන් අතර සිටිනවාය යන පුවත මුලූ ඇමෙරිකාවම වටා පැතිර ගියා. ඇයව බලන්න බොහෝ පිරිසක් ඇගේ නවාතැනට පැමිණෙන්නට පටන් ගත්තා. ඇස් අදහාගත නොහැකිවූ මේ විස්මය දැකීමෙන් හිනා වෙමින් ආපහු ගිය අය වගේම මයිරා වෙනුවෙන් උදවු කරන්න කැමති වුණු අයත් ඒ සෙනග අතරේ හිටියා. සියල්ලටම වඩා, හිරබත්කන සිය නැගණිය වෙනුවෙන් ඇගේ දරුවන් රැුකබලාගැනීමට තමන් නිරෝගීිව සිටිය යුතුයැයි මයිරාට සිතී තිබුණා. තමන්ට උපකාර කරන්නට ඉදිරිපත් වූ බොහෝ පිරිසකගේ පිහිට ලබාගෙන මයිරා තරබාරුබව නැතිකර ගැනීමේ මෙහෙයුම ආරම්භ කළා. ඉක්මනින්ම මියයන්න සූදානම්ව සිටි මයිරාට ජීවිතය ගැන අලූත් බලාපොරොත්තු ගෙන එන්න බටහිර වෛද්‍ය විද්‍යාව සමත් වුණා. 2011 වසරේදී ඇමෙරිකානු වෛද්‍යවරු මයිරා කෙට්ටු කිරීමේ සැත්කම් මාලාව පටන් ගත්තා. පළමුව තෙල් තට්ටු ඉවත් කරමින් ද අනතුරුව ඇයට ගැස්ටි්‍රක් බයිපාස් සැත්කම කරමින්ද මයිරාගේ බර ඔවුන් ක්‍රමයෙන් අඩු කළා. එමෙන්ම තුවාල කැලැල් සුවවෙනවාත් සමගම ක්‍රමවත්ව අත, පය සොලවමින් ව්‍යායාම කරන්නත් මයිරාට නියම කෙරුණා. ලොකුම දේ ඇය තමන්ගේ ආහාර චර්යාව නිවැරදි කරගත්තා. සෑම ආහාරයක්ම කෑමට පෙර එහි අඩංගු වන කැලරි ප්‍රමාණය පිළිබඳව සැලකිලිමත් වෙන්නට මයිරා පරිස්සම් වුණා. ඇයගේම වචනවලින් කියනවා නම් එය මෙහෙමයි…. ඉස්සර මට හුගාක් බඩගිනි හැදුනා. මම අසීමිතව කෑවා. ඇත්තම කිව්වොත් ඒ කාලයේ කන්න ජීවත් වෙනවාය කියා හිතූ මම දැන් හිතන්නේ ජීවත් වෙන්නට ප්‍රමාණවත් තරමක් කෑම ලැබුණාම ප්‍රමාණවත් කියලයි… ඇත්තටම කිව්වොත් ඒ කාලයේ මගේ පින්තූර බලද්දී මටම අදහාගන්න බෑ. ශරීරයේ පෙනුම හරිම භයංකාරයි. මගේ මුහුණ වුණත් ඒ පින්තූරවල මැලවිලායි තිබෙන්නේ. ඇත්තටම මම ඒ දවස් ගෙවා දැමූවේ මරණය බලාපොරොත්තුවෙන්. ජීවත්වීම මටම කරදරයක් වෙලා තිබුණේ. නමුත් මේ සැත්කම් සාර්ථක වීම නිසා මට ජීවිතය ගැන බලාපොරොත්තු ලැබිලා. මම සැත්කම් අවසානයේ ඇවිදින උපකරණයක් උපයෝගී කරගෙන හෙමින් ඇවිද්දා. දැන් මට ඇවිදින්න කිසිම උපකරණයක් වුවමනා නැහැ. මම නැගණියගේ දරුවන් බලාගෙන හොඳින් ජීවත් වෙනවා. මගේ බර රාත්තල් 800 කින් අඩු කරගත්තා. ඒ කියන්නේ කිලෝ 450 බර මට්ටමේ හිටපු මගේ දැන් බර කිලෝ 91යි. මට දැනෙන්නේ හිරෙන් නිදහස් වුණා වගේ හැගීමක්..මයිරා පවසන්නේ සතුටිනි. බටහිර විද්‍යාවේ ආශ්චර්යයක් වූ මයිරාගේ බර අඩු කිරීමේ මෙහෙයුම ගැන ඉතිහාසයේ සිට වර්තමානය දක්වා කතාව වාර්තා චිත්රපටයකටද නැගී අවසානය. මයිරාගේ සැත්කම් සඳහා දායකත්වය සැපයූ වෛද්‍ය යුනන් නව්සරාඩන් මහතා එම වාර්තා චිත්‍රපටය තුළදී මයිරාගේ වත්මන් සෞඛ්‍ය තත්වය පිළිබඳව මේ සහතික කිරීම ලබාදේ.”ඇය විස්මයජනක ලෙස රාත්තල් 800 කින් බර අඩු කරගත්තා. ඇය තවත් කිලෝ කිහිපයකින් ශරීරයේ බර අඩු කරගන්න උත්සාහ කරමින් ඉන්නවා. ඉතාම සතුටුයි කියන්නට මේ වෙනකොට මයිරාගේ වකුගඩු, පෙණහලූ, හෘදය වස්තුව ඇතුළු සියලූ අවයව ඉතාම නිරෝගීව තිබෙනවා.”ඔහු පවසනවා. මයිරා දැන් ජීවිතය ගැන හිතන්නේ අලූත්ම තාලයකටයි.”අපේ ජීවිතේ හැම දවසක්ම හරිම වැදගත්. ඉලක්කයක් තියෙනවා නම් අවසානය වෙනකල් සටන් කරන්න…” ඇය මසුරන් වටින අදහසක් පවසනවා විතරක් නොවෙයි, ඒ බව සිය ජීවිත කතාවෙන් තහවුරු කර පෙන්වා තිබෙනවා[/SIZE] [IMG]http://www.lacopucha.com/wp-content/uploads/Mayra-Rosales.jpg[/IMG] [IMG]https://cdn1.wimp.com/images/sthumbs/2015/04/be5cd4a26c44c88d42c777f9cedacf96_inc4.jpg[/IMG] [IMG]https://cdn1.wimp.com/images/sthumbs/2015/04/4c85887cc00c29ee0d69759ef1286dd4_inc3.jpg[/IMG] [IMG]https://cdn1.wimp.com/images/sthumbs/2015/04/c16548b17b30aaa9a669f7c1e461da70_inc1.jpg[/IMG] [IMG]https://cdn1.wimp.com/images/sthumbs/2015/04/32d82495905a174e31a065c73a5a3971_inc8.jpg[/IMG] [IMG]https://cdn1.wimp.com/images/sthumbs/2015/04/3af79e4c3480abdd48f05619e463603b_inc9.jpg[/IMG] [IMG]https://cdn1.wimp.com/images/sthumbs/2015/04/20e6f5036e9a2b36d6c372f4c079c1f5_inc10.jpg[/IMG] [IMG]https://cdn1.wimp.com/images/sthumbs/2015/04/cdb6aaac2d92a7a6e8ccb7c9d25ef045_inc11.jpg[/IMG] [IMG]https://cdn1.wimp.com/images/sthumbs/2015/04/088229c0d153884400a47e29cf4a82f0_inc12.jpg[/IMG] REP PLEASE:) [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom