Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රාමා කියන්නේ සීතා ගේ කවුද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාමා කියන්නේ සීතා ගේ කවුද?

රාමා කියන්නේ සීතා ගේ කවුද?

Posted: 12:44 am, February 16, 2014

එක්තරා පාසලක ඉතිහාස ගුරුවරයෙක් රාමායණය පිළිබද පාඩම් ඉතා හොදින් දරුවන්නට ග්‍රහණය කර ගත හැකි වන පරිදි දැඩි මහන්සියක් ගෙන ඉගැන්විය. ඉගැන්වීමෙන් අනතුරුව ගුරුවරයා හිතුවේ දරුවන් රාමායන කතාව ඉතා හොදින් වටහා ගන්නට ඇති බවය. නමුත් අවසානයේ ඔහු එකී කතාව ගැන යළි ප්‍රශ්ණ කරන විට දරුවන් ඔහුගෙන් විමසා සිටියේ කතාව නම් හොදටම තේරුනා. ඒත් පොඩි ප්‍රශ්ණයක් තියෙනව. ඇත්තටම රාමා කියන්නේ සීතා ගේ කවුද? මේ කතාව හුදු විහිළු කතාවක් ලෙස දැනටමත් ඔබ දන්නා කතාවක් වන්නට පුළුවන. ඒත් අපට මේ කතාව යළි මතක් කරන්නට අවශ්‍ය වන්නේ ඇයි?

ලංකාවේ ගොඩක් වාමාංශික ව්‍යාපාරයන් වර්ථමානයේ මුහුණ පා සිටින ප්‍රධාන අර්බුදය හා මේ කතාව සමපාත වෙනව. ඇත්තටම ජනතා විමුක්ති පෙරමුණත් ඇතුලුව ගොඩක් වමේ පක්ෂ ( අප ද ඇතුළුව ) කාලයක පටන් ධනවාදයේ අර්බුදය ගැන ජනතාවට වටහා දෙන්නට ගත් උත්සහයන් ප්‍රමාණය අනත්වත්ය. ඒත් අඩුම තරමේ ධනවාදය වෙනස් කිරීම කෙසේ වෙතත් ධනවාදය ගැන දැනුමක් ලබා ගන්නටවත් හැකි වුනේ කීයෙන් කී දෙනාටද? වර්ථමාන ගෝලීය වමේ ව්‍යාපාරයම මුහුණ පා සිටින අර්බුදයක ලාංකීය දෘෂ්ටිකෝණය ලෙස අපට එය හදුන්වන්නට පුළුවන්. වමේ සාකච්ඡා,පොදු සම්මුතීන්,වමේ ව්‍යාපාරයන් සියලල්ලම අද වන විට ඛේදජනක හාස්‍යයක් ඉතිරි කරමින් අවසන් වන තත්ත්වයක් දැක ගන්නට පුළුවන. ජනතා විමුක්ති පෙරමුණ ඇත්තටම මේ රටේ දුක් විදින පංතියේ මිනිසුන් වෙනුවෙන් දේශපාලන ව්‍යාපාරයක් හදන්නට මහන්සි ගත් පක්ෂයක් පමණක් නොව තරුණයන් දස දහස් ගණනක් සිය ජීවිතය පරදුවට තබා ධනවාදයට එරෙහිව අරගල කළ පක්ෂයක්. නමුත් අවසානයේ දැන් එම විප්ලවාදී යැයි කියු ව්‍යාපාරය අන්ත ප්‍රතිසංස්කරණ වාදයක් හමුවේ සමාජවාදයෙන් ධනවාදය දක්වා යළි පල්ලම් බැස තිබෙනව. අපි කැමති වුවත් නැතත් ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ මේ වන විට විප්ලවාදී පක්ෂයක් නෙවි. ඇත්තටම ඔවුන්ට ඊළග ආණ්ඩු බලය සදහා ගාමක බලවේගය පමණක් වන්නට පුළුවන් වේවි. මේ වන විට ජනතා විමුක්ති පෙරමුනෙන් ජනතාව අසන සරළ ප්රශ්නය අප පෙර කී කතාවේ රාමා කියන්නේ සීතා ගේ කවුද කියන පැනයට සමාන පැනයක් වෙනව. නැතිනම් දැනටමත් ජනතා විමුක්ති පෙරමුණ විසින් ධනවාදය ගැන ප්‍රකාශ කළ ප්‍රකාශයන්,සංවාද,සාකච්ඡා, රූපවාහිනි වැඩසටහන්, පාර්ලිමේන්තු කතා ආදිය ජනතාව අවබෝධ කර ගත්තා නම් පවතින ධනවාදී සමාජ ක්‍රමය වෙනස් වී බොහෝ කල්ය.

ජනතා විමුක්ති පෙරමුණ එක් අතකින් මාක්වාදී මිටිය සහ දෑකැත්ත අතින් ගෙන අනිත් අතින් නාගුණ වැල සහ බෝ කොලය අතින් ගෙන හදන්නට උත්සහ කළ දෙමුහුන් මාක්ස්වාදී-ජාතිවාදී ගොන් නාම්බා නිසා අවසානයේ රටේ බහුතරයක් මිනිසුන් විශ්වාන්තරවාදීන් වෙනවා වෙනුවට සිදු වූයේ අන්ත ජාතිවාදීන් බවට පත් වීමය. එයට ජීවිතයෙන් වන්දි ගෙවන්නට හතලිස් දහසක් පමණ වූ උතුරේ මිනිසුන්ට සිදු වූ අතර දකුණ කුඩු විකුණන සහ කැසිනෝ ආර්ථිකයක් බවට පරිවර්තනය විය. ප්රභාකරන් මරා දැමුවාට පසු බිහි වෙතැයි සියල්ලන් ප්‍රාර්ථනා කළ සුඛිත මුදිත අකනිටා බ්‍රහ්ම ලෝකය වෙනුවට බිහි වූ ලෝකය ගැන සියල්ලන්ම මවිතයට පත්ව ඇත.

රජරට සරසවියේ දින 65ක් පුරා පැවැති උපවාසය අධිකරණ තීන්දුවක් මගින් වලකාලමින් එය පවත්වමින් තිබූ අට්ටාලය පොලීසිය විසින් කඩා ඉවත් කිරීමට පියවර ගැනීමත් සමග අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයන් පොලීසියට පවසන්නේ මහත්තයෝ උඹලගේ දුලගේ පුතාලට මේවගේ දෙයක් වුනා නම් උඹලටත් පාරේ ලගින්න වෙනවා යන්නය. තවත් සිසුවෙක් පෙලීසිය දෙසට ඇගිල්ල දිගු කරමින් පවසා සිටියේ අපේ රෙද්දක් බේරාගන්න නෙවෙයි යකෝ අපි සටන් කළේ ඉගෙන ගන්නා ඔක්කොම උන් වෙනුවෙන්මයි යන්නය.

ඇත්තටම මේ ශිෂ්‍යන් කියන කතාව පොලීසියට තේරුම් ගන්නට බැරි වෙන්නේ අහම්බයකින් ද රාජ්‍ය සහ රාජ්‍යෙය් මර්දන උපකරන ගැන මූලික මාක්ස්වාදී පාඩම දන්නා අයෙක් පොලීසිය කියන්නෙම පවතින ක්‍රමය ආරක්ෂා කරන්නට ඇති මර්දන උපකරණයක් නිසා ඔවුන් ක්‍රියාත්මක වන්නේ ඒ ආකාරයෙන්ම බව දත යුතුය. ඔවුනට ඊට වෙනස් ආකාරයෙන් හැසිරෙනව කියා දෙයක් හිතන්නට බැරිය. දිගින් දිගටම ආණ්ඩුවෙන් අයිතාවාසිකම් ඉල්ලා මහපාරේ අරගල,සත්යග්රහයන්,උපවාස කරනවා යනුම ධනවාදී ක්‍රමය තුළ ප්රතිසංස්කරණවාදය දක්වා විතැන්වීමක්ය. අප ඉදිරියේ ඇති දේශපාලන අර්බුදයෙහි සීමාව ඇත්තේ ඉන් එපිටෙහිය. ධනවාදය වෙනස් නොකර මොනතරම් ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කළත් එය අතීසාරයට අමුඩ ගැසීමක් මිස ප්‍රශ්ණයට පිලිතරක් නම් නොවේ.

ජිජැක් විසින් පවසන ප්‍රසිද්ධ කතාවක සදහන් පරිදි වංශවත් කුලාක්වරයෙකු විසින් ප්‍රසිද්ධියේ සිය බිරිද දූෂණය කරන තුරු එකී වංශාධිපතියාගේ බෝල දෙක දූවිල්ලෙන් ආරක්ෂා කරන්නට ඉදිරිපත් වන ගැමියෙකු වංශාධිපතියා පිටව ගිය පසු දූෂණයට ලක් බිරිද වේදනාවෙන් කෑමොර දෙන විට පවසන්නේ මම උගේ බෝල දෙක අල්ලගෙන හිටියේ නැහැ. ඒකේ හොදටම දූවිලි ගෑවෙන්න ඇති යනුවෙනි. වර්ථමානයේ ධනවාදය තුළ ප්රතිසංස්කරණවාදී දේශපාලනය වෙනුවෙන් පෙනී සිටින සියළු වමේ ව්‍යාපාරයන් කියන්නේ බෝල දෙකේ දූවිලි ගෑවුන නිසා සතුටු වන වර්ගයේ ගැමියන්ය. නමුත් අපට අවශ්‍ය වන්නේ මේ බෝල දෙක කඩා දමන්නට පුළුවන් වර්ගයේ අලුත් දේශපාලන ව්‍යාපාරයකි. එවන් දේශපාලන ව්‍යාපාරයක අඩුව මිස එවන් දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන් සටන් කරන්නට හැකි පරම්පාරවක අඩුවක් ඇතැයි අප සිතිය යුතු නැත. දෙවතාවක් දකුණේ සමාජ අරගල දෙකක් වෙනුවෙන් ජීවිත පූජා කළ මිනිසුන් සහ එක් වරක් උතුරේ අරගලයක් වෙනුවෙන් ජීවිතය පුජා කළ මිනිසුන් සිටි රටක විප්ලවීය අත්හදා බැලීම් තව දුරටත් කරන්නට අවැසි නැත.

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය

[QUOTE="obama2, post: 16290456, member: 399563"] [b]රාමා කියන්නේ සීතා ගේ කවුද?[/b] [CENTER][B]රාමා කියන්නේ සීතා ගේ කවුද? [/B] Posted: [URL="http://3mana.com/%e0%b6%bb%e0%b7%8f%e0%b6%b8%e0%b7%8f-%e0%b6%9a%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%9a-%e0%b7%83%e0%b7%93%e0%b6%ad%e0%b7%8f-%e0%b6%9c%e0%b7%9a-%e0%b6%9a%e0%b7%80%e0%b7%94%e0%b6%af/"]12:44 am, February 16, 2014[/URL] [IMG]http://3mana.com/news/wp-content/uploads/2014/02/galileo_galilei_large-640x320.jpg[/IMG] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4][SIZE=4] [/SIZE][/SIZE] [SIZE=4][SIZE=4]එ[/SIZE]ක්තරා පාසලක ඉතිහාස ගුරුවරයෙක් රාමායණය පිළිබද පාඩම් ඉතා හොදින් දරුවන්නට ග්‍රහණය කර ගත හැකි වන පරිදි දැඩි මහන්සියක් ගෙන ඉගැන්විය. ඉගැන්වීමෙන් අනතුරුව ගුරුවරයා හිතුවේ දරුවන් රාමායන කතාව ඉතා හොදින් වටහා ගන්නට ඇති බවය. නමුත් අවසානයේ ඔහු එකී කතාව ගැන යළි ප්‍රශ්ණ කරන විට දරුවන් ඔහුගෙන් විමසා සිටියේ කතාව නම් හොදටම තේරුනා. ඒත් පොඩි ප්‍රශ්ණයක් තියෙනව. ඇත්තටම රාමා කියන්නේ සීතා ගේ කවුද? මේ කතාව හුදු විහිළු කතාවක් ලෙස දැනටමත් ඔබ දන්නා කතාවක් වන්නට පුළුවන. ඒත් අපට මේ කතාව යළි මතක් කරන්නට අවශ්‍ය වන්නේ ඇයි?[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ලංකාවේ ගොඩක් වාමාංශික ව්‍යාපාරයන් වර්ථමානයේ මුහුණ පා සිටින ප්‍රධාන අර්බුදය හා මේ කතාව සමපාත වෙනව. ඇත්තටම ජනතා විමුක්ති පෙරමුණත් ඇතුලුව ගොඩක් වමේ පක්ෂ ( අප ද ඇතුළුව ) කාලයක පටන් ධනවාදයේ අර්බුදය ගැන ජනතාවට වටහා දෙන්නට ගත් උත්සහයන් ප්‍රමාණය අනත්වත්ය. ඒත් අඩුම තරමේ ධනවාදය වෙනස් කිරීම කෙසේ වෙතත් ධනවාදය ගැන දැනුමක් ලබා ගන්නටවත් හැකි වුනේ කීයෙන් කී දෙනාටද? වර්ථමාන ගෝලීය වමේ ව්‍යාපාරයම මුහුණ පා සිටින අර්බුදයක ලාංකීය දෘෂ්ටිකෝණය ලෙස අපට එය හදුන්වන්නට පුළුවන්. වමේ සාකච්ඡා,පොදු සම්මුතීන්,වමේ ව්‍යාපාරයන් සියලල්ලම අද වන විට ඛේදජනක හාස්‍යයක් ඉතිරි කරමින් අවසන් වන තත්ත්වයක් දැක ගන්නට පුළුවන. ජනතා විමුක්ති පෙරමුණ ඇත්තටම මේ රටේ දුක් විදින පංතියේ මිනිසුන් වෙනුවෙන් දේශපාලන ව්‍යාපාරයක් හදන්නට මහන්සි ගත් පක්ෂයක් පමණක් නොව තරුණයන් දස දහස් ගණනක් සිය ජීවිතය පරදුවට තබා ධනවාදයට එරෙහිව අරගල කළ පක්ෂයක්. නමුත් අවසානයේ දැන් එම විප්ලවාදී යැයි කියු ව්‍යාපාරය අන්ත ප්‍රතිසංස්කරණ වාදයක් හමුවේ සමාජවාදයෙන් ධනවාදය දක්වා යළි පල්ලම් බැස තිබෙනව. අපි කැමති වුවත් නැතත් ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ මේ වන විට විප්ලවාදී පක්ෂයක් නෙවි. ඇත්තටම ඔවුන්ට ඊළග ආණ්ඩු බලය සදහා ගාමක බලවේගය පමණක් වන්නට පුළුවන් වේවි. මේ වන විට ජනතා විමුක්ති පෙරමුනෙන් ජනතාව අසන සරළ ප්රශ්නය අප පෙර කී කතාවේ රාමා කියන්නේ සීතා ගේ කවුද කියන පැනයට සමාන පැනයක් වෙනව. නැතිනම් දැනටමත් ජනතා විමුක්ති පෙරමුණ විසින් ධනවාදය ගැන ප්‍රකාශ කළ ප්‍රකාශයන්,සංවාද,සාකච්ඡා, රූපවාහිනි වැඩසටහන්, පාර්ලිමේන්තු කතා ආදිය ජනතාව අවබෝධ කර ගත්තා නම් පවතින ධනවාදී සමාජ ක්‍රමය වෙනස් වී බොහෝ කල්ය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ජනතා විමුක්ති පෙරමුණ එක් අතකින් මාක්වාදී මිටිය සහ දෑකැත්ත අතින් ගෙන අනිත් අතින් නාගුණ වැල සහ බෝ කොලය අතින් ගෙන හදන්නට උත්සහ කළ දෙමුහුන් මාක්ස්වාදී-ජාතිවාදී ගොන් නාම්බා නිසා අවසානයේ රටේ බහුතරයක් මිනිසුන් විශ්වාන්තරවාදීන් වෙනවා වෙනුවට සිදු වූයේ අන්ත ජාතිවාදීන් බවට පත් වීමය. එයට ජීවිතයෙන් වන්දි ගෙවන්නට හතලිස් දහසක් පමණ වූ උතුරේ මිනිසුන්ට සිදු වූ අතර දකුණ කුඩු විකුණන සහ කැසිනෝ ආර්ථිකයක් බවට පරිවර්තනය විය. ප්රභාකරන් මරා දැමුවාට පසු බිහි වෙතැයි සියල්ලන් ප්‍රාර්ථනා කළ සුඛිත මුදිත අකනිටා බ්‍රහ්ම ලෝකය වෙනුවට බිහි වූ ලෝකය ගැන සියල්ලන්ම මවිතයට පත්ව ඇත.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]රජරට සරසවියේ දින 65ක් පුරා පැවැති උපවාසය අධිකරණ තීන්දුවක් මගින් වලකාලමින් එය පවත්වමින් තිබූ අට්ටාලය පොලීසිය විසින් කඩා ඉවත් කිරීමට පියවර ගැනීමත් සමග අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයන් පොලීසියට පවසන්නේ මහත්තයෝ උඹලගේ දුලගේ පුතාලට මේවගේ දෙයක් වුනා නම් උඹලටත් පාරේ ලගින්න වෙනවා යන්නය. තවත් සිසුවෙක් පෙලීසිය දෙසට ඇගිල්ල දිගු කරමින් පවසා සිටියේ අපේ රෙද්දක් බේරාගන්න නෙවෙයි යකෝ අපි සටන් කළේ ඉගෙන ගන්නා ඔක්කොම උන් වෙනුවෙන්මයි යන්නය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඇත්තටම මේ ශිෂ්‍යන් කියන කතාව පොලීසියට තේරුම් ගන්නට බැරි වෙන්නේ අහම්බයකින් ද රාජ්‍ය සහ රාජ්‍යෙය් මර්දන උපකරන ගැන මූලික මාක්ස්වාදී පාඩම දන්නා අයෙක් පොලීසිය කියන්නෙම පවතින ක්‍රමය ආරක්ෂා කරන්නට ඇති මර්දන උපකරණයක් නිසා ඔවුන් ක්‍රියාත්මක වන්නේ ඒ ආකාරයෙන්ම බව දත යුතුය. ඔවුනට ඊට වෙනස් ආකාරයෙන් හැසිරෙනව කියා දෙයක් හිතන්නට බැරිය. දිගින් දිගටම ආණ්ඩුවෙන් අයිතාවාසිකම් ඉල්ලා මහපාරේ අරගල,සත්යග්රහයන්,උපවාස කරනවා යනුම ධනවාදී ක්‍රමය තුළ ප්රතිසංස්කරණවාදය දක්වා විතැන්වීමක්ය. අප ඉදිරියේ ඇති දේශපාලන අර්බුදයෙහි සීමාව ඇත්තේ ඉන් එපිටෙහිය. ධනවාදය වෙනස් නොකර මොනතරම් ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කළත් එය අතීසාරයට අමුඩ ගැසීමක් මිස ප්‍රශ්ණයට පිලිතරක් නම් නොවේ.[/SIZE] [SIZE=4] ජිජැක් විසින් පවසන ප්‍රසිද්ධ කතාවක සදහන් පරිදි වංශවත් කුලාක්වරයෙකු විසින් ප්‍රසිද්ධියේ සිය බිරිද දූෂණය කරන තුරු එකී වංශාධිපතියාගේ බෝල දෙක දූවිල්ලෙන් ආරක්ෂා කරන්නට ඉදිරිපත් වන ගැමියෙකු වංශාධිපතියා පිටව ගිය පසු දූෂණයට ලක් බිරිද වේදනාවෙන් කෑමොර දෙන විට පවසන්නේ මම උගේ බෝල දෙක අල්ලගෙන හිටියේ නැහැ. ඒකේ හොදටම දූවිලි ගෑවෙන්න ඇති යනුවෙනි. වර්ථමානයේ ධනවාදය තුළ ප්රතිසංස්කරණවාදී දේශපාලනය වෙනුවෙන් පෙනී සිටින සියළු වමේ ව්‍යාපාරයන් කියන්නේ බෝල දෙකේ දූවිලි ගෑවුන නිසා සතුටු වන වර්ගයේ ගැමියන්ය. නමුත් අපට අවශ්‍ය වන්නේ මේ බෝල දෙක කඩා දමන්නට පුළුවන් වර්ගයේ අලුත් දේශපාලන ව්‍යාපාරයකි. එවන් දේශපාලන ව්‍යාපාරයක අඩුව මිස එවන් දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන් සටන් කරන්නට හැකි පරම්පාරවක අඩුවක් ඇතැයි අප සිතිය යුතු නැත. දෙවතාවක් දකුණේ සමාජ අරගල දෙකක් වෙනුවෙන් ජීවිත පූජා කළ මිනිසුන් සහ එක් වරක් උතුරේ අරගලයක් වෙනුවෙන් ජීවිතය පුජා කළ මිනිසුන් සිටි රටක විප්ලවීය අත්හදා බැලීම් තව දුරටත් කරන්නට අවැසි නැත. [/SIZE][COLOR=#339966][SIZE=5][COLOR=#000000][FONT=arial][SIZE=4][B][B][COLOR=#000000][FONT=Arial][COLOR=#000000][FONT=Arial][SIZE=5][COLOR=Red]ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය[/COLOR][/SIZE][/FONT][/COLOR][/FONT][/COLOR][/B][/B][/SIZE][/FONT][/COLOR][/SIZE][/COLOR] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom