Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රායප්පු ජෝශප්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රායප්පු ජෝශප්

රායප්පු ජෝශප් පියනම මෙරට විවාදිත චරිතයකි. මන්නාරම රදගුරු ලෙස රායප්පු ජෝශප් පත්වූයේ 1992 ජුලි 06 වැනිදාය. 1940 අප්‍රේල් 16 වැනිදා යාපනයේ ඩෙල්µa උපන් මොහු කතෝලික පූජකවරයකු වූයේ 1967 දෙසැම්බර් 13 වැනිදාය. වසර විස්සක කාලයක් මන්නාරම රදගුරු ලෙස කටයුතු කරන මොහු වඩා හිතෛෂි වූයේ ශ්‍රී ලංකා රාජ්‍යයටද නැතිනම් කොටි සංවිධානයටද යන්න ගැන සමාජයේ ප්‍රබල විවාදයක් පවතී. පූජක ලෝගුව යටින් විවිධ අවස්ථාවල කොටි පුල්ලි මතුවිය. හමුදාව මඩු දේවස්ථාන භූමියේ අණසක පැතිරවූ අවස්ථාවේ මේ රදගුරුගේ අණින් මඩු පිළිමය වෙනත් ප්‍රදේශයකට ගෙනගිය බව අපට අමතක නැත. දෙමළ කතෝලික ප්‍රජාව අතර එල්. ටී. ටී. ඊයට විශේෂ සහයෝගයක් තිබූ බව ප්‍රකට රහසකි.

2006 ජුනි 17 වැනිදා මන්නාරම් දූපතේ පේසාලේ කතෝලික දේවස්ථානයකට එල්ලවූ ප්‍රහාරයකින් පුද්ගලයන් හය දෙනෙක් මිය ගිය අතර තවත් 47 දෙනකු තුවාල ලැබූහ.

ශ්‍රී ලංකා නාවික හමුදාව මේ ප්‍රහාරයට තමන්ගේ කිසිම සම්බන්ධයක් නැතැයි ප්‍රකාශ කළ අතර රජය පැවසුවේ මෙයට වගකිව යුත්තේ කොටි සංවිධානය බවයි. කෙසේ නමුත් මන්නාරම රදගුරු රායප්පු ජෝශප් වතිකානුව වෙත ලිපියක් යවමින් ප්‍රකාශ කළේ මේ ප්‍රහාරයට වගකිවයුත්තේ ශ්‍රී ලංකා නාවික හමුදාව බවයි. අභාවප්‍රාප්ත කොටි දේශපාලන අංශ නායක සෙල්වම් පරමු තමිල් සෙල්වම් සමඟ සිනහමුසු මුහුණින් ඡායාරූපවලට පෙනී සිටි මේ රදගුරුවරයා වතිකානුවට යෑවූ සිය ලිපියේ සඳහන්ව තිබුණේ “අද මම ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් ඝාතනය කළ දෙමළ වැසියන් හය දෙනකුගේ දේහයන් භූමදානය කළා. අහිංසකයන්ගේ ලේ මේ දේවස්ථානය පුරා විසිරිලා තියෙනවා.” යනුවෙනි.

මේ 2006 දී සිදුවූ එක් සිද්ධියක් පමණි. පේසාලයේ සිද්ධිය හරහා ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකා ආරක්ෂක අංශයන්ට එරෙහිව නොයෙක් කෙනෙහිලිකම් කරන්නට උත්සාහ ගත් බව අප අමතක කළ යුතු නැත. රායප්පු ජෝශප් රදගුරුවරයා මේ කොටි සංවිධානයේ ක්‍රියාමාර්ග අනුමත කිරීමට නොපැකිලි විය. ප්රභාකරන් ඇතුළු කොටි සංවිධානය 2009 මැයි 19 වැනිදා අවසන් ගමන් ගිය විට නිහඬ වූ මන්නාරම රදගුරුවරයා නැවත ක්‍රියාත්මක වී ඇත. ඒ ජිනිවා මානවහිමිකම් කවුන්සිලය වෙත ලිපියක් යවමිනි. තවත් කතෝලික පූජකවරුන් තිස්දෙනකුගේ අත්සන් සහිතව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ලිපියක් යවා ඇති මේ රදගුරු ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකා රජය ත්‍රස්තවාදය මර්දනය කිරීම සඳහා ගෙනගිය ක්‍රියාමාර්ගය පිළිබඳ නොඑසේනම් යුද්ධය පිළිබඳව පරීක්ෂණයක් කළ යුතු බවයි. ශ්‍රී ලංකා ආරක්ෂක අංශ හා රජය මේ ලිපිය මගින් දැඩි ලෙස විවේචනය කර ඇති අතර මෙයින් ඔවුන් ඉල්ලා සිටින්නේ යුද අපරාධ සිදුවී ඇත්ද යන්න සොයා බැලීමට ස්වාධීන නිරීක්ෂකයන් යොදා ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි. මන්නාරම රදගුරු ජීනීවා මානව හිමිකම් කවුන්සිලයට යෑවූ ලිපිය හා කාදිනල් මැල්කම් රංජිත් රදගුරුතුමා මේ ජිනීවා සමුළුව ගැන නිකුත් කළ නිවේදනය අතර බරපතළ පරස්පරතා මතුව තිබේ. ඒ අනුව කතෝලික පල්ලියේම යුද අපරාධ චෝදනා සම්බන්ධව බෙදීමක් ඇතිව තිබෙන බව පැහැදිලිය.

මන්නාරම රදගුරුවරයා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකාව ඉදිරිපත් කරන විශේෂ යෝජනාවට සිය සහයෝගය දක්වද්දී කාදිනල් මැල්කම් රංජිත් රදගුරුතුමා එම යෝජනාවට විරෝධය පායි. කතෝලික සභාවේ සිංහල හා දෙමළ වශයෙන් බෙදීමක් සිදුව ඇත්ද? කොටි හිතවාදීන් කවුද? ප්රභාකරන්ට මඩු පල්ලියේ ආශිර්වාද දේව මෙහෙයන් පැවැත්වීමට සූදානම්ව සිටි මන්නාරම රදගුරුවරයා ශ්‍රී ලංකාවට එරෙහිවීම නම් අපට පුදුමයක් නැත. අප මීට පෙරත් ලෝගුවට වැසුණු කොටි පුල්ලි කොටි වලිග ගැන නොයෙක්විට ප්‍රකාශ කර ඇත්තෙමු. ලංකා කතෝලික සභාව කෙසේ වෙනත් දෙමළ ඊළාම් කතෝලික සභාවට නම් අප විරෝධය පළ කළ යුතුය. මන්ද රායප්පු ජෝශප්ගේ මේ අන්තවාදී ක්‍රියා නිසා මෙරට කතෝලික සභාව බලවත් අර්බුදයකට ඇදවැටෙන බව අමුතුවෙන් කිව යුතු නැත. එමෙන්ම ලංකා කතෝලික සභාව එක් මතයක සිටියද මන්නාරම රදගුරුවරයාට එයට එරෙහි මතයක් දැක්විය හැකිද? මේ ගැන කාදිනල් මැල්කම් රංජිත් රදගුරුතුමා දරන මතය කුමක්දැයි රටට හෙළිකළ යුතුය.

කොටි ත්‍රස්තවාදයෙන් රට බේරා ගැනීමට හැකිවීම නිසා මන්නාරමේ දෙමළ වැසියන්ටද සිය ජීවිකාව නිසි ලෙස කරගෙන යමින් දරුවන් හා සතුටින් ජීවත්විය හැකිය. පේසාලේ පල්ලිය නැවත ප්‍රහාරයකට ලක් වන්නේද නැත. දෙමළ වැසියන්ට කොටි සංවිධානයෙන් සිය දරුවන් බේරා ගැනීම සඳහා කැලේ දුවන්නට සිදුවන්නේද නැත. එහෙත් මන්නාරම රදගුරුට අවශ්‍ය වූයේ කුමක්ද? බෞද්ධ දේශපාලන හා යුද නායකයන් හේග් නුවර යුද අධිකරණයට කැඳවන්නද? රායප්පු රදගුරුගේ ක්‍රියාකලාපය අවසානයේ සිදුවන්නේ මෙරට කතෝලික සභාවද සිංහල / දෙමළ වශයෙන් දෙකට කැඩී යැමයි. කතෝලික සභාව කවරක් වෙතත් අපි අපේ රටේ නිදහස හා ස්වාධිපත්‍ය රැකගත යුතුය. ඊට එරෙහිව කවරෙකු නැඟී සිටියද කවර රදගුරු හෝ ඊටත් එහා නායකයකු නැඟී සිටියද සමස්ත දේශප්‍රේමී ජනතාව එකාවන්ව නැඟී සිටිය යුතුය. මේ යුද අපරාධ චෝදනා පිටුපස සිංහල බෞද්ධ විරෝධී බලවේගද සිටින බව අප හොඳින් අවබෝධ කර ගත යුතුය.

ජෝශප් රදගුරුතුමාට නම් කොටි සංවිධානය සහමුලින්ම අතුගෑවී යැම ගැන විශාල පසු තැවිල්ලක් තිබෙන්නට පුළුවන. නමුත් රටේ සමස්ත ජනතාවට නම් මේ රදගුරුතුමාට ඇති පසුතැවිල්ල නැත. සිය මියගිය මිතුරන්ට සාධාරණය ඉටු කරන්නට තවමත් රායප්පු ජෝශප් රදගුරු කටයුතු කරන බව පැහැදිලිය. එතුමා කාලයක් මඩු ප්‍රතිමාව හංගාගෙන සිටියේද කොටි සංවිධානය ප්‍රහාර එල්ල කර නැවත මඩු පල්ලිය අල්ලා ගනී යන ප්රාර්ථනයෙනි. ඒ ප්‍රාර්ථනා ඉටු වූයේ නැත. දෙමළ ඩයස්පෝරාවේ සතුට වෙනුවෙන් මේ රදගුරුවරයා කටයුතු කළද එය ලාංකීය සමාජයේ යහපතට නම් හේතුවන්නේ නැත.

හදිසියේ හෝ ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා ඉදිරිපත් වුවහොත් එය ලාංකීය සමාජය භේද බින්න කර, ලැබූ ජයග්‍රහණ සම්පූර්ණයෙන් ආපසු හරවන්නකි. මන්නාරම බිෂොප්ට අවශ්‍ය එය ඉටු කිරීමද? දෙමළ ඊළාම් රාජ්‍යයේ කාදිනල් වීමට අපේක්ෂා කළ මේ රදගුරුවරයාගේ ත්‍රස්ත ගැති ක්‍රියා කලාපයට එරෙහි සියලුම ආගමිකයන් නැඟී සිටිය යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දේශපූර්ණත්වය උල්ලංඝනය කළ මේ රදගුරු ඇතුළු සියලු දෙනාටම එරෙහිව නඩු පැවරීමටද අප බියවිය යුතු නැත. මන්ද ඉදිරියේදී යුද අපරාධ චෝදනා එල්ල කරමින් මෙරට දේශපාලන හා යුද නායකයන්ට එරෙහිව පරීක්ෂණ පැවැත්වුවහොත් මේ රදගුරුවරයා අනිවාර්යයෙන්ම ලංකාවට එරෙහිව සාක්ෂි දීමටද ඉදිරිපත්වනු ඇත.

[QUOTE="sebastian show, post: 12416820, member: 388298"] [SIZE=5][B][U]රායප්පු ජෝශප් [/U][/B][/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5][B]රායප්පු ජෝශප් පියනම මෙරට විවාදිත චරිතයකි. මන්නාරම රදගුරු ලෙස රායප්පු ජෝශප් පත්වූයේ 1992 ජුලි 06 වැනිදාය. 1940 අප්‍රේල් 16 වැනිදා යාපනයේ ඩෙල්µa උපන් මොහු කතෝලික පූජකවරයකු වූයේ 1967 දෙසැම්බර් 13 වැනිදාය. වසර විස්සක කාලයක් මන්නාරම රදගුරු ලෙස කටයුතු කරන මොහු වඩා හිතෛෂි වූයේ ශ්‍රී ලංකා රාජ්‍යයටද නැතිනම් කොටි සංවිධානයටද යන්න ගැන සමාජයේ ප්‍රබල විවාදයක් පවතී. පූජක ලෝගුව යටින් විවිධ අවස්ථාවල කොටි පුල්ලි මතුවිය. හමුදාව මඩු දේවස්ථාන භූමියේ අණසක පැතිරවූ අවස්ථාවේ මේ රදගුරුගේ අණින් මඩු පිළිමය වෙනත් ප්‍රදේශයකට ගෙනගිය බව අපට අමතක නැත. දෙමළ කතෝලික ප්‍රජාව අතර එල්. ටී. ටී. ඊයට විශේෂ සහයෝගයක් තිබූ බව ප්‍රකට රහසකි.[/B][/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5][B]2006 ජුනි 17 වැනිදා මන්නාරම් දූපතේ පේසාලේ කතෝලික දේවස්ථානයකට එල්ලවූ ප්‍රහාරයකින් පුද්ගලයන් හය දෙනෙක් මිය ගිය අතර තවත් 47 දෙනකු තුවාල ලැබූහ.[/B][/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5][B]ශ්‍රී ලංකා නාවික හමුදාව මේ ප්‍රහාරයට තමන්ගේ කිසිම සම්බන්ධයක් නැතැයි ප්‍රකාශ කළ අතර රජය පැවසුවේ මෙයට වගකිව යුත්තේ කොටි සංවිධානය බවයි. කෙසේ නමුත් මන්නාරම රදගුරු රායප්පු ජෝශප් වතිකානුව වෙත ලිපියක් යවමින් ප්‍රකාශ කළේ මේ ප්‍රහාරයට වගකිවයුත්තේ ශ්‍රී ලංකා නාවික හමුදාව බවයි. අභාවප්‍රාප්ත කොටි දේශපාලන අංශ නායක සෙල්වම් පරමු තමිල් සෙල්වම් සමඟ සිනහමුසු මුහුණින් ඡායාරූපවලට පෙනී සිටි මේ රදගුරුවරයා වතිකානුවට යෑවූ සිය ලිපියේ සඳහන්ව තිබුණේ “අද මම ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් ඝාතනය කළ දෙමළ වැසියන් හය දෙනකුගේ දේහයන් භූමදානය කළා. අහිංසකයන්ගේ ලේ මේ දේවස්ථානය පුරා විසිරිලා තියෙනවා.” යනුවෙනි.[/B][/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5][B]මේ 2006 දී සිදුවූ එක් සිද්ධියක් පමණි. පේසාලයේ සිද්ධිය හරහා ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකා ආරක්ෂක අංශයන්ට එරෙහිව නොයෙක් කෙනෙහිලිකම් කරන්නට උත්සාහ ගත් බව අප අමතක කළ යුතු නැත. රායප්පු ජෝශප් රදගුරුවරයා මේ කොටි සංවිධානයේ ක්‍රියාමාර්ග අනුමත කිරීමට නොපැකිලි විය. ප්රභාකරන් ඇතුළු කොටි සංවිධානය 2009 මැයි 19 වැනිදා අවසන් ගමන් ගිය විට නිහඬ වූ මන්නාරම රදගුරුවරයා නැවත ක්‍රියාත්මක වී ඇත. ඒ ජිනිවා මානවහිමිකම් කවුන්සිලය වෙත ලිපියක් යවමිනි. තවත් කතෝලික පූජකවරුන් තිස්දෙනකුගේ අත්සන් සහිතව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ලිපියක් යවා ඇති මේ රදගුරු ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකා රජය ත්‍රස්තවාදය මර්දනය කිරීම සඳහා ගෙනගිය ක්‍රියාමාර්ගය පිළිබඳ නොඑසේනම් යුද්ධය පිළිබඳව පරීක්ෂණයක් කළ යුතු බවයි. ශ්‍රී ලංකා ආරක්ෂක අංශ හා රජය මේ ලිපිය මගින් දැඩි ලෙස විවේචනය කර ඇති අතර මෙයින් ඔවුන් ඉල්ලා සිටින්නේ යුද අපරාධ සිදුවී ඇත්ද යන්න සොයා බැලීමට ස්වාධීන නිරීක්ෂකයන් යොදා ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි. මන්නාරම රදගුරු ජීනීවා මානව හිමිකම් කවුන්සිලයට යෑවූ ලිපිය හා කාදිනල් මැල්කම් රංජිත් රදගුරුතුමා මේ ජිනීවා සමුළුව ගැන නිකුත් කළ නිවේදනය අතර බරපතළ පරස්පරතා මතුව තිබේ. ඒ අනුව කතෝලික පල්ලියේම යුද අපරාධ චෝදනා සම්බන්ධව බෙදීමක් ඇතිව තිබෙන බව පැහැදිලිය.[/B][/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5][B]මන්නාරම රදගුරුවරයා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකාව ඉදිරිපත් කරන විශේෂ යෝජනාවට සිය සහයෝගය දක්වද්දී කාදිනල් මැල්කම් රංජිත් රදගුරුතුමා එම යෝජනාවට විරෝධය පායි. කතෝලික සභාවේ සිංහල හා දෙමළ වශයෙන් බෙදීමක් සිදුව ඇත්ද? කොටි හිතවාදීන් කවුද? ප්රභාකරන්ට මඩු පල්ලියේ ආශිර්වාද දේව මෙහෙයන් පැවැත්වීමට සූදානම්ව සිටි මන්නාරම රදගුරුවරයා ශ්‍රී ලංකාවට එරෙහිවීම නම් අපට පුදුමයක් නැත. අප මීට පෙරත් ලෝගුවට වැසුණු කොටි පුල්ලි කොටි වලිග ගැන නොයෙක්විට ප්‍රකාශ කර ඇත්තෙමු. ලංකා කතෝලික සභාව කෙසේ වෙනත් දෙමළ ඊළාම් කතෝලික සභාවට නම් අප විරෝධය පළ කළ යුතුය. මන්ද රායප්පු ජෝශප්ගේ මේ අන්තවාදී ක්‍රියා නිසා මෙරට කතෝලික සභාව බලවත් අර්බුදයකට ඇදවැටෙන බව අමුතුවෙන් කිව යුතු නැත. එමෙන්ම ලංකා කතෝලික සභාව එක් මතයක සිටියද මන්නාරම රදගුරුවරයාට එයට එරෙහි මතයක් දැක්විය හැකිද? මේ ගැන කාදිනල් මැල්කම් රංජිත් රදගුරුතුමා දරන මතය කුමක්දැයි රටට හෙළිකළ යුතුය.[/B][/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5][B]කොටි ත්‍රස්තවාදයෙන් රට බේරා ගැනීමට හැකිවීම නිසා මන්නාරමේ දෙමළ වැසියන්ටද සිය ජීවිකාව නිසි ලෙස කරගෙන යමින් දරුවන් හා සතුටින් ජීවත්විය හැකිය. පේසාලේ පල්ලිය නැවත ප්‍රහාරයකට ලක් වන්නේද නැත. දෙමළ වැසියන්ට කොටි සංවිධානයෙන් සිය දරුවන් බේරා ගැනීම සඳහා කැලේ දුවන්නට සිදුවන්නේද නැත. එහෙත් මන්නාරම රදගුරුට අවශ්‍ය වූයේ කුමක්ද? බෞද්ධ දේශපාලන හා යුද නායකයන් හේග් නුවර යුද අධිකරණයට කැඳවන්නද? රායප්පු රදගුරුගේ ක්‍රියාකලාපය අවසානයේ සිදුවන්නේ මෙරට කතෝලික සභාවද සිංහල / දෙමළ වශයෙන් දෙකට කැඩී යැමයි. කතෝලික සභාව කවරක් වෙතත් අපි අපේ රටේ නිදහස හා ස්වාධිපත්‍ය රැකගත යුතුය. ඊට එරෙහිව කවරෙකු නැඟී සිටියද කවර රදගුරු හෝ ඊටත් එහා නායකයකු නැඟී සිටියද සමස්ත දේශප්‍රේමී ජනතාව එකාවන්ව නැඟී සිටිය යුතුය. මේ යුද අපරාධ චෝදනා පිටුපස සිංහල බෞද්ධ විරෝධී බලවේගද සිටින බව අප හොඳින් අවබෝධ කර ගත යුතුය.[/B][/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5][B]ජෝශප් රදගුරුතුමාට නම් කොටි සංවිධානය සහමුලින්ම අතුගෑවී යැම ගැන විශාල පසු තැවිල්ලක් තිබෙන්නට පුළුවන. නමුත් රටේ සමස්ත ජනතාවට නම් මේ රදගුරුතුමාට ඇති පසුතැවිල්ල නැත. සිය මියගිය මිතුරන්ට සාධාරණය ඉටු කරන්නට තවමත් රායප්පු ජෝශප් රදගුරු කටයුතු කරන බව පැහැදිලිය. එතුමා කාලයක් මඩු ප්‍රතිමාව හංගාගෙන සිටියේද කොටි සංවිධානය ප්‍රහාර එල්ල කර නැවත මඩු පල්ලිය අල්ලා ගනී යන ප්රාර්ථනයෙනි. ඒ ප්‍රාර්ථනා ඉටු වූයේ නැත. දෙමළ ඩයස්පෝරාවේ සතුට වෙනුවෙන් මේ රදගුරුවරයා කටයුතු කළද එය ලාංකීය සමාජයේ යහපතට නම් හේතුවන්නේ නැත.[/B][/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5][B]හදිසියේ හෝ ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා ඉදිරිපත් වුවහොත් එය ලාංකීය සමාජය භේද බින්න කර, ලැබූ ජයග්‍රහණ සම්පූර්ණයෙන් ආපසු හරවන්නකි. මන්නාරම බිෂොප්ට අවශ්‍ය එය ඉටු කිරීමද? දෙමළ ඊළාම් රාජ්‍යයේ කාදිනල් වීමට අපේක්ෂා කළ මේ රදගුරුවරයාගේ ත්‍රස්ත ගැති ක්‍රියා කලාපයට එරෙහි සියලුම ආගමිකයන් නැඟී සිටිය යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දේශපූර්ණත්වය උල්ලංඝනය කළ මේ රදගුරු ඇතුළු සියලු දෙනාටම එරෙහිව නඩු පැවරීමටද අප බියවිය යුතු නැත. මන්ද ඉදිරියේදී යුද අපරාධ චෝදනා එල්ල කරමින් මෙරට දේශපාලන හා යුද නායකයන්ට එරෙහිව පරීක්ෂණ පැවැත්වුවහොත් මේ රදගුරුවරයා අනිවාර්යයෙන්ම ලංකාවට එරෙහිව සාක්ෂි දීමටද ඉදිරිපත්වනු ඇත.[/B][/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5][B][IMG]https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash3/530828_353779064659924_100000835012970_943524_1211568837_n.jpg[/IMG][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom